Angale - අංගාලේ | Milinda Geeth (M'Lin) | Official‬ Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 898

  • @MilindaGeeth-d7d
    @MilindaGeeth-d7d  2 หลายเดือนก่อน +85

    Lyrics
    සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්
    අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්.
    රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්
    තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්.
    එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලා
    ඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා.
    ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලා
    අන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකා
    හැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා.
    ආ.ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්.
    මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්.
    අඩ දබර කාලෙක ඉඳල
    වාසේ මන් පිලට පැදුර එළල
    මාසෙන් ගත් වැටුප දවසින් හිඳිල
    කාරී නෑ මනසින් හඳට වැඩලා.
    ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්
    මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්
    නාකි සුද්ද වවන් කන්න රටක් හදන්
    නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.
    බලන් කඩතුර හැර දෑසේ
    උඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේ
    අපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේ
    තනි ඇතෙක් කටින් බොල පරකාසේ.
    සරු සාර ගොයන් මල්...

    • @SachinSanka
      @SachinSanka หลายเดือนก่อน +1

      අඩෝ මේක හෙව්වා බන්....❤❤❤❤❤❤❤❤

    • @nadeeshjayangani4362
      @nadeeshjayangani4362 หลายเดือนก่อน

    • @Ravindurasanga-gw1kq
      @Ravindurasanga-gw1kq หลายเดือนก่อน

      මචං අයියේ අත අරින්න එපා දිගටම කරගෙන යමූ ♥️🙏

    • @thushaidunil7123
      @thushaidunil7123 หลายเดือนก่อน +1

      Hu# aiyooo... maru bn api set wemu dawasaka welawaka. 🎉🎉🎉🎉

    • @AshanHerath-v8r
      @AshanHerath-v8r หลายเดือนก่อน +1

      කෝඩ්ස් ටික දාන්නකො මේක ලයිව් ගහන්න ඕනෙ

  • @sachinsanka4382
    @sachinsanka4382 4 หลายเดือนก่อน +109

    කට්ටක් කාලා ගෙම ගහන උඹට දවසක උතුරන්න හරියන්න ඔනේ මගේ එකා❤️

  • @chanukasusantha3530
    @chanukasusantha3530 4 หลายเดือนก่อน +92

    මේකනම් විශාල කරදරයක් වුනා අප්පා.. අහපු වාර ගානවත් මතක නැහැ .

  • @DailymotionSL
    @DailymotionSL 4 หลายเดือนก่อน +435

    මිලින්ද ගීත් , මචං අපි ඉස්කෝලේ යන කාලේ දැනන් හිටියේ නැ බං උබ මෙච්චර වැඩ්ඩෙක් කියල .. සුපිරි බං තව තව මේ වගේ සින්දු කරපං

  • @lakmalkumara8187
    @lakmalkumara8187 4 หลายเดือนก่อน +69

    දායකයන් ගෙන් පරිස්සම් වී ඉදිරියට යන්න ලැබේවා...♥️🇱🇰

  • @Amiya-k9b
    @Amiya-k9b 4 หลายเดือนก่อน +123

    Next level of අමු.අමුතු.පට්ට vibe එකක්.තව මාස තුනකින් ලංකාවෙ top hit වෙන කොල්ලෙක් මේ.ජය වේවා.

    • @chanukasusantha3530
      @chanukasusantha3530 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍👍👍👍

  • @lahirupathiranaphotography
    @lahirupathiranaphotography 4 หลายเดือนก่อน +186

    Fb එකෙනි පොඩි ක්ලිප් එකක් දැකලා මේ හොයාගෙන ආවෙ ❤ හදවතේම වචන ❤

    • @ISHA01117
      @ISHA01117 4 หลายเดือนก่อน +1

      මමත් 😍

    • @isharasandaruwn7189
      @isharasandaruwn7189 4 หลายเดือนก่อน +3

      මමත්❤

    • @isurusrinath9904
      @isurusrinath9904 4 หลายเดือนก่อน +2

      මාත් එමමයි.... ❤❤❤

    • @ChandraseeliColabage
      @ChandraseeliColabage 4 หลายเดือนก่อน +1

      Mamath

    • @thisaranuwan6902
      @thisaranuwan6902 4 หลายเดือนก่อน +5

      මමත් අර බයික් සෙට් එකක් දැකල❤

  • @AselaRoshan-c5u
    @AselaRoshan-c5u 4 หลายเดือนก่อน +55

    සහරැ බැනලා තිබ්බා පරණ ගායකයොන්ගේ හඩ ඒ සිංදූ තාවම අහනවලු. මේ තමන්ගේ හැකියාව එයාට පුලුවන් විදියට එයා කියනවා.❤❤❤❤ මටනම් සුපිරි ❤💪

    • @vidurasanka2566
      @vidurasanka2566 4 หลายเดือนก่อน

      Matatg❤❤❤❤❤

  • @harshan3836
    @harshan3836 3 วันที่ผ่านมา +1

    මේකනම් සුපිරියක්💙💙❤️

  • @no123-n9c
    @no123-n9c 4 หลายเดือนก่อน +40

    අඩෝ ගැමක් බම් , කාබරේ ඇතුලෙ ඉදන් ගහපු සින්දුවට අද ගැම්මට වීඩියෝ එක්කුත් හදල . දවසක ලංකාවෙ රෙගේ කලාවෙ නම තියන්නම ඕනෙ ❤ නැත්නම් වැඩකුත් නෑ ❤

  • @with4978
    @with4978 4 หลายเดือนก่อน +33

    Trending යන්න ඕන සිංදු මේවා. අනේ මන්දා ඒත් 😢

  • @Silents696
    @Silents696 4 หลายเดือนก่อน +43

    ඒ vioce එකනම් පට්ට...මේක වෙනම vibe එකක්...❤ congratulations ❤🎉

  • @DilumInosh-vl8hi
    @DilumInosh-vl8hi 4 หลายเดือนก่อน +31

    මේ හැමොම වෙනුවෙන් තවත් සින්දු ඔනේ මල්ලි සත්තකින්ම මාරම දක්ශයි උබ හදවතින් කියන්න බන් මම අද තමයි සින්දු ඇහුවේ මට හිතුනේ කෝ බන් සින්දු මදිනේ කියලා උබේ අලුත් නිර්මාණ එනකම් බලන් ඉන්නවා මචන් ජේසු පිහිටයි ❤️🙏💪

  • @Tharuwa568
    @Tharuwa568 หลายเดือนก่อน +4

    පොඩි කෑල්ලක් fb එකේ දැකලා මේක බැලුවේ පට්ට වැඩක් ඉස්සරහට හොද වැඩ ටිකක් ඕනි 😊❤

  • @thilina.j.weerasinghe
    @thilina.j.weerasinghe 4 หลายเดือนก่อน +15

    පොඩි rock music එකක් වගේම පොඩි පෙරදිග සංගීතෙකුත් දීලා ගහපු මේ සින්දුවනම් පට්ට.සජෙස්ට් වෙලා ආවට thumbnail එක දැකලා බලන්න ආවෙ.බලද්දි අරෙහෙන් මෙහෙන් නිතර නිතර අහපු සින්දුවක් කියල මීටර් උනේ.මේකනම් සුපිරියක්❤

  • @madusanju2052
    @madusanju2052 4 หลายเดือนก่อน +15

    හැමදාම අහනවා එපා වෙන්නෑ සුපිරි අයෙත් මේ වගේ සුපිරියක් ඕන රත්තරන් ❤️❤️

  • @pasindunimsara1393
    @pasindunimsara1393 2 หลายเดือนก่อน +4

    අහපු වාර ගාන මතක නැ අමුතුම vibe එකක්

  • @JanithRupasingha-g7l
    @JanithRupasingha-g7l 4 หลายเดือนก่อน +19

    ජය වෙන්න ඔනි අපෙ දක්ශයො එක වෙනම ෆීල් එකක්🥺♥️😙

  • @MilindaGeeth-d7d
    @MilindaGeeth-d7d  3 หลายเดือนก่อน +349

    මචන් උබලගෙ වචන.කුලප්පු වෙච්ච වල් ඌරෙක් වගෙ මගෙ ලේ වල දුවනව.උබලට තව සින්දු හදනව.එච්චරයි.❤

    • @ruwanbandara4123
      @ruwanbandara4123 3 หลายเดือนก่อน +3

      වැකේපඩ්ඩෙක් ඊයා බං

    • @sunandakumarasiri
      @sunandakumarasiri 3 หลายเดือนก่อน +4

      එල මගේ එකා

    • @unuwan8081
      @unuwan8081 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤

    • @DilShan-s6t
      @DilShan-s6t 3 หลายเดือนก่อน

      Ekenma.bln inno ayye ❤

    • @nalakaakurange4917
      @nalakaakurange4917 3 หลายเดือนก่อน +1

      Great Malli. Waiting for your new creations.❤

  • @sithuml.kodagoda1316
    @sithuml.kodagoda1316 4 หลายเดือนก่อน +4

    එක දිගට 5 පාරක් විතර ඇහුවා ❤❤❤මේ වයිබ් එක මරු මචං

  • @udaracharuka5051
    @udaracharuka5051 4 หลายเดือนก่อน +11

    අවන්කවම මේකනම් පිස්සුම වචන ටිකක් ගොඩාක් ලස්සනයි... ඒ කටහඬ ❤❤❤ අනාගතයේ මිනිස්සුන්ගේ හිත්වල කා වැදිලම ඉන්න නැතුවම බැරි චරිතයක් වෙයි අනිවාර්යයෙන්. බුදු සරණයි..

  • @prageethdesilva-uu1pq
    @prageethdesilva-uu1pq 4 หลายเดือนก่อน +6

    අද අහන්න පටන් ගත්තෙ හවස 6ට විතර පලවෙනි වතාවට දැන් වෙලාව රෑ 10.05 තවමත් මේ සිංදුව අහනවා.හෙඩ් සෙට් එක ගහල ඇස්දෙක වහගෙන අහනකොට මේකෙ අමුතුම රසයක් එනවා.fb එකෙ වීඩියෝ කෑල්ලක් බලලා යූ ටියුබ් එකේ අහන්න ආවෙ.ඒක fb එකට ඇඩ් කරපු බ්‍රදර්🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @MilindaGeeth-d7d
    @MilindaGeeth-d7d  3 หลายเดือนก่อน +14

    මචන්.ආදරෙයි.❤

  • @DananjayaBandara-x2m
    @DananjayaBandara-x2m 3 หลายเดือนก่อน +6

    2000හෙන් පස්සෙ අහපු හොදම ගීතයක්!!!ඉස්සරහටත් මේ ස්ටය්ල් එකේ සින්දු කරන්න...රැප් වගේ අලුත්ම සිංහල ආට් එකක් හදමු අපෙන් ලෝකෙට❤❤❤

  • @sulochanasudarshana951
    @sulochanasudarshana951 4 หลายเดือนก่อน +4

    මිලියා මගෙ එකා උතුරන්න හරියන්න ඕන♥️සිංදුව ගැන කියන්න දෙයක්නෑ සුපිරි♥️🙏

  • @Thilinasupun1993
    @Thilinasupun1993 4 หลายเดือนก่อน +6

    ඉක්මනින්ම වයිරල් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ජය❤❤❤

  • @NirumMadusanka
    @NirumMadusanka 4 หลายเดือนก่อน +5

    ආසම හඩක් වෙලා සහොදරයා .....සුපිරි වෙනසක් ගීත කලාවේ ❤️🇱🇰ජය වෙවා...බුදු සරණයි ...ජේසු පිහිටයි ✝️☸️💙

  • @pdvolleyball2023
    @pdvolleyball2023 4 หลายเดือนก่อน +6

    Trending no 1 ennama ona appa ❤❤❤❤❤ mma dan ahala tyana wara gana hitha ganna ba.

  • @sashikmindaka3495
    @sashikmindaka3495 4 หลายเดือนก่อน +8

    කියන්න වචන නෑ බන් , මෙන්න වැඩ්ඩො උබේ කටහඩ මාර රහයි බන් , ජයවේවා💪💪

  • @NimsaraSamuditha
    @NimsaraSamuditha 4 หลายเดือนก่อน +4

    aiyah patta song ekah bn ubata kawada hari hoda thanakata enna abenna one good luck

  • @SuhashVismik
    @SuhashVismik 4 หลายเดือนก่อน +11

    සුපිරියක් මිලින්ද අය්යේ kruvita gamm❤️⚡️

  • @sabaragamuwaeducation-yf4rz
    @sabaragamuwaeducation-yf4rz 4 หลายเดือนก่อน +7

    සුපර්
    Congratulations
    ඉදිරියට ත් මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා❤❤❤❤❤❤❤

  • @malithrashmika5615
    @malithrashmika5615 หลายเดือนก่อน +2

    කාටවත් නැති අමුතු සුපිරි කට හඩක් තීන්නෙ උබට ඒක පට්ට brother ❤🔥

  • @lochanadeneth1811
    @lochanadeneth1811 2 หลายเดือนก่อน +3

    සුපිරි 👍👍👍

  • @shanu3171
    @shanu3171 4 หลายเดือนก่อน +6

    Meka sheya karamu sap ekk demuu❤❤

  • @AAlovee9
    @AAlovee9 4 หลายเดือนก่อน +19

    රතු මොනාලිසා සිංදුවටත් මේ වගේ video එකක් කරල දාන්න brother 👍👍👍

  • @Akash_Rashmika
    @Akash_Rashmika 4 หลายเดือนก่อน +3

    Great ❤🎉

  • @dilinishanika5695
    @dilinishanika5695 2 หลายเดือนก่อน +2

    වෙලාවට lyrics දැම්මෙ නැත්නම් වචන හොයන්න මාර කට්ටක් කනවා අපි ❤ඒක සුපිරි ❤❤❤

  • @ChaviShanu-c3t
    @ChaviShanu-c3t หลายเดือนก่อน +1

    යූටූබ් එකෙ වැඩියෙන්ම ප්ලේ වෙන්න ඇත්තෙ මෙ සිංදුව♥️♥️ආදරේයි තවත් මේ වගේම සිංදූ ඕනා♥️👀🌻

  • @ngbrow
    @ngbrow 3 หลายเดือนก่อน

    Supar Love you Music Video ❤

  • @kavindulakshan5013
    @kavindulakshan5013 หลายเดือนก่อน +1

    Horizon එකේ nonstop එකක කියනවා ඇහිලා youtube search කරේ.වචන ටික පිස්සුවක් ❤️🔥🔥🤩😍

  • @KaviduKavidu-c8w
    @KaviduKavidu-c8w 4 หลายเดือนก่อน +2

    පපුවටම ගැම්මට වදින අමුතු සින්දු විලාසයක්😮 ඒකනං සුපිරියක් ❤

  • @MadusankaKumara-q8k
    @MadusankaKumara-q8k 9 วันที่ผ่านมา

    Ela ela aaa❤❤❤❤

  • @Western-Boy-Official
    @Western-Boy-Official 4 หลายเดือนก่อน +20

    අහපු වාර ගාන නම් හිතාගන්න බෑ.වයිරල් යන්නම ඕන සිංදුවක්..කාලින සමාජ ජීවිත,දේශපාලනෙ ලස්සනට කියන සිංදුවක්... 1:46 මේ සිංදුව වයිරල් යවලා මිලියනක් විව්ස් අරං දෙනවා උබට අපි අනිවාර්යයෙන්ම....

    • @danushkadeepal7201
      @danushkadeepal7201 4 หลายเดือนก่อน

      Wairal un neththam api wairal karamu.math balapu wara mathaka ne

    • @freejobindubai
      @freejobindubai 4 หลายเดือนก่อน

      වෙනම ලෙවල් එකක සිංදුවක්....චැනල් හද හද උබට කොමන්ට් දාලා මම මේ සිංදුව උඩට ගේන්න සපෝට් කරනවා...වරෙන් මචන් රෙගේ ඉතිහාසේ ලියපන් අලුතෙන්

    • @freejobindubai
      @freejobindubai 4 หลายเดือนก่อน

      ​​@@danushkadeepal7201අනිවා වයිරල් කරමු මචං.මුන් කැලේ පරවෙන්න ඕන මල් නෙවේ

    • @CeylonGoldenTrees
      @CeylonGoldenTrees 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤
      මේවා වෙනම රහක,වෙනම ලෙවල් එකක තියෙන සිංදු.මේවා රස විදින්න හැමෝටම බෑ...පලවෙනි කොමන්ට් එකේ අයිතිකාරයා ම තමා මම From Dubai

    • @TravelWithSansara
      @TravelWithSansara 4 หลายเดือนก่อน +1

      සරුසාර ගොයම් පීදෙන්න ඕන කාලේ හුලන් රැල් විතරයි මචං අපේ ජීවිත වල.....සිරාම කතාව.......උබ විව්ස් මිලියනක් ගන්නකම් අදටත් දවසට සිය පාරක් යූ ටියුබ් එකෙන්ම අහනවා මේ සිංදුව ඩවුන්ලෝඩ් කරලා අහන්නෙ වත් නැතුව. ඒ තරම් පිස්සෙක් මම මේ සිංදුවට...ආසයි දකින්න උබව දවසක....from dubai

  • @lastparadise5819
    @lastparadise5819 2 หลายเดือนก่อน +2

    දුර්ලභ කටහඬවල් 😍. තනිකර පිස්සුවක්

  • @sanjusanju6481
    @sanjusanju6481 3 หลายเดือนก่อน

    Mage wasthuwee denena sera sinduwak kollooooo pissuwak magee ekaa adarei... thawa karamu thawa thawath karamu deiyaaaa. Lassanaiiiii godak therumak thiyenawaaa....

  • @DanujaTakshara
    @DanujaTakshara 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @DilShan-s6t
    @DilShan-s6t 3 หลายเดือนก่อน +1

    Wachanen wachane artha parimawak ❤🎉❤
    Best vibe 🎉🙏🌍👌👊

  • @RathnasiriNew
    @RathnasiriNew หลายเดือนก่อน +1

    𝐅𝐛 එකන් පොඩි clip එකක් දැකලා full song එක බලන්න ආවේ ❤️ ඒක වෙනම එකක් සුපිරි 𝐒𝐔𝐏𝐄𝐑❤️👍

  • @ISHA01117
    @ISHA01117 4 หลายเดือนก่อน +5

    එක වාසියක් බන්...තව එකක් ඔනි...😍❤️

  • @Becoolmusicband90
    @Becoolmusicband90 3 หลายเดือนก่อน +2

    මේවගෙ viws දැක්කම ලංකාවේ මිනිස්සු ඉන්න තැන හිතා ගන්න පුළුවන් ,හෙලුවෙන් නටන්නම ඕන trending වෙන්න 😂 එකෙන්ම වැඩ්ඩෙක් 💪❤️

  • @nithyaanuyanisenewirathna39
    @nithyaanuyanisenewirathna39 4 หลายเดือนก่อน +3

    මිලින්ද broo marama lassanaaaaaaai oiiii❤️.aluth ekak onii lagadimaaa ❤️

  • @SupunKulashinhalage
    @SupunKulashinhalage หลายเดือนก่อน +1

    Very nice ❤❤❤🎉🎉

  • @SajithKuruppu
    @SajithKuruppu 4 หลายเดือนก่อน +2

    Lankawatama 1i durlaba ganaye manikak uba jaya bn geetha🍾

  • @thisara509
    @thisara509 4 หลายเดือนก่อน +8

    රතු මොනාලිසාගෙන් viral උනේ ඒකටත් මේ වගේ පැහැදිලයක් ඕනි ❤

  • @maheshchathu7439
    @maheshchathu7439 4 หลายเดือนก่อน +4

    ඒක වෙනම ලෙවල් එකක්... මරු...❤❤

  • @sampathchandrarathne7886
    @sampathchandrarathne7886 2 หลายเดือนก่อน +1

    සුපිරියක් මචං . . උබට ලොකු දුරක් යන්න පුලුවන් all the best

  • @AnandaHapuarachchi-p1k
    @AnandaHapuarachchi-p1k 4 หลายเดือนก่อน +2

    Adoooo mn patta asaiiii... thawa oni oiiiiii

  • @buddhikawicramasinghe2445
    @buddhikawicramasinghe2445 หลายเดือนก่อน

    ❤ patta macan

  • @charithdeshapriya9915
    @charithdeshapriya9915 18 วันที่ผ่านมา

    යකෝ... මරේ මරු.. මේක අහපු වාර ගාන ගණන් කරන්නවත් බෑ. බොක්කටම වදින වදන් ටිකක්..
    පට්ට..................❤❤💪💪💪💪💪

  • @DilishaGunasekara
    @DilishaGunasekara 2 หลายเดือนก่อน

    Adoo supiriyak mekanm

  • @MalshaHarshani-zr2zp
    @MalshaHarshani-zr2zp หลายเดือนก่อน

    Patta par

  • @sajithagovinda8773
    @sajithagovinda8773 3 หลายเดือนก่อน +1

    TH-cam ආවොත් අහලම තමයි යන්නෙ ඉතින් මොනා කරත් මේක අහලම තමයි යන්නෙ.
    තව ඕනේ සහෝදරයා.මේක අමුතුම vibe එකක්❤🤩

  • @ravindraoss7063
    @ravindraoss7063 14 วันที่ผ่านมา

    Wow bro super 👍🎉🔥❤️

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 4 หลายเดือนก่อน +3

    Hamadema සුපිරි ❤.සුපිරි පරිසරයක්

  • @sahanthisara2277
    @sahanthisara2277 3 หลายเดือนก่อน

    Eka patta bro

  • @capitalsanju
    @capitalsanju 4 หลายเดือนก่อน +1

    bokka eka supiri machan....niyamai sudda,,,,issarahatath hoda sindu set ekak ona macho...supiri....jaya wewa machan..budusaranai,god bless you sudda

  • @ArunaEranda-if5od
    @ArunaEranda-if5od 3 หลายเดือนก่อน +1

    Go head brother.God bless you

  • @dironsindujan3136
    @dironsindujan3136 2 หลายเดือนก่อน

    Ubanag patta❤

  • @sandugame-i5i
    @sandugame-i5i 4 หลายเดือนก่อน +1

    Ekanm supiriyak epa wennema na kochchr ahuwth pttm vibe ekk eke thiyenne. Me wge thw oni supirim sindu ❤❤ milinda geeth ❤

  • @Janiya-u7u
    @Janiya-u7u 3 หลายเดือนก่อน +2

    රෙගේම ඕනි නෑ හඩ සුපිරි ❤

  • @AZUREWORLD-f9f
    @AZUREWORLD-f9f 4 หลายเดือนก่อน +3

    වීඩියෝ එකත් එක්ක ඒක මාර වයිබ් එකක්

  • @td.logo_designer
    @td.logo_designer 2 หลายเดือนก่อน +1

    එකන්ම් පිස්සුවක් තව එක්ක් නෙමෙයි මෙක music කනපිට ගහපු සුපිරියක් ඔඉ වචන නෑ තව ඔනි එච්චරයි ❤

  • @shanwithworld6680
    @shanwithworld6680 2 หลายเดือนก่อน +1

    Dj asnk u meka dj karala thiyenwa maru eka ahala thama awe❤

  • @Landiyasl
    @Landiyasl 4 หลายเดือนก่อน +2

    ලස්සන යී බොලව්

  • @DulanthaParanamanna
    @DulanthaParanamanna หลายเดือนก่อน

    Hirigadu pipennama deno❤ super brother

  • @vilambitha2233
    @vilambitha2233 3 หลายเดือนก่อน

    Hoda wadak mcn suba gamanak

  • @Officialmemer11
    @Officialmemer11 หลายเดือนก่อน

    සුපිරි දිගට ම ඔනි❤

  • @PahanThira-v8m
    @PahanThira-v8m หลายเดือนก่อน

    සුපිරි සුපිරි සුපිරි.......❤❤❤

  • @amiththusitha2914
    @amiththusitha2914 4 หลายเดือนก่อน +3

    අති විශේෂ, 🎉🎉🎉

  • @rasikasampath9903
    @rasikasampath9903 2 หลายเดือนก่อน

    Ammooo patta a......❤❤❤

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 3 หลายเดือนก่อน

    අනේ මන්ද බං මේක අහනවා අහනවා අහනවා අහනවා ඇති වෙන්නෙ නෑනෙ 😮 මේක පට්ට මචං ❤️😘

  • @hotstory8096
    @hotstory8096 3 หลายเดือนก่อน

    Ela kolko...digatama yan..

  • @NishanSadaruwan-qy1uz
    @NishanSadaruwan-qy1uz 4 หลายเดือนก่อน

    Ammo aiyye patta oyanam❤ good luke

  • @ආපැටියෝකොහොමද
    @ආපැටියෝකොහොමද 18 วันที่ผ่านมา

    අදමයි ඇහුවෙි පටිට ලිරික්ස් සුපිරි ගායනයක්

  • @vimukthijayanad5090
    @vimukthijayanad5090 4 หลายเดือนก่อน

    Lassanayi lassayi ayye❤️❤️❤️❤️❤️❤️💆💆💆💆💆💆

  • @devindavikumpathi
    @devindavikumpathi 4 หลายเดือนก่อน +1

    Ptta❤

  • @raveenzing
    @raveenzing 24 วันที่ผ่านมา

    මාර වොයිස් එකක් ....මාර සංගීතයක් වගේම වේනස්ම සිංදුවක්...ඔයාගේ සිංදු ඔක්කොම අහනවා.....ඔයාට ජයම වේන්න ඕනි....❤️💪❤️🔥🔥

  • @ThamiduDanuska
    @ThamiduDanuska 4 หลายเดือนก่อน +3

    ඉස්සරහට වොයිස් එකෙන් ලන්කාව හොල්ලමු. සුපිරි

  • @JehanNimsara
    @JehanNimsara 3 หลายเดือนก่อน

    Niyamai machan ❤❤❤❤

  • @malindadilshan3736
    @malindadilshan3736 4 หลายเดือนก่อน

    Gammak bn

  • @isurumadusanka9034
    @isurumadusanka9034 6 วันที่ผ่านมา

    සුපිරියක් brother..❤️🖤

  • @NilanthiWijerathna-j9s
    @NilanthiWijerathna-j9s 3 หลายเดือนก่อน

    Ekemma bro..

  • @VihangaReshan
    @VihangaReshan 12 วันที่ผ่านมา

    වෙනම vibe එකක් මචං.... love thizz

  • @SajithKuruppu
    @SajithKuruppu 4 หลายเดือนก่อน +2

    Ape ekekge sinduwak ahanakota mra gammak enne ❤

  • @HaRin_Beats
    @HaRin_Beats 16 วันที่ผ่านมา +1

    මේ vibe එකේ song ඔනේ තව 😌

  • @chathuraniwijewickrama9479
    @chathuraniwijewickrama9479 3 หลายเดือนก่อน +1

    Kiyanna vachana na broo.super❤❤.mama mee sinduva 100 paarakata vada ahanna athi😊😊

  • @IsuruPradip-ds8mn
    @IsuruPradip-ds8mn 3 หลายเดือนก่อน

    Supiri aiye

  • @thisara509
    @thisara509 4 หลายเดือนก่อน +2

    1M ගහන්න ඔනි නිර්මාණ මේවා ❤🎉, ජය බෝ මචං උඹ ගහම ගේම අනිවා වදිනවා top වෙන්නම❤

  • @funn-times242
    @funn-times242 3 หลายเดือนก่อน

    Maru mcn