ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔසරි මැදින් පෙනෙන බඩමඩෙනිම මැදින් පෙන්නනකොටසදාචාරෙ ඔලුවට ගෙන බනින මිනිස්සූ 💯💔
🥰💛
Thank you so much 🥰💛
Ekanum patta .mn ehema adinne naha namuth kellonta ehema kiyaddi attatama me kiyana de mn hithanawa ai e kiyala
@@DilaniPerera-n3f same
මිලියන ගණන් විව්ස් එන්න ඕන සිංදු මේවා... අනේ මන්දා ඉතින් , අමුතු මිනිස්සුනේ කොහොමත් ..😢
Aththa🥺😘😘😘
රැල්ලට විතරයි bro ඕනම දෙයක් හිට් වෙන්නෙ දැන් trending තියෙන්නෙත් ඒ වගේ එකක්.
🥰🥰
ඔසරි මැදින් ඩෙනිම් මැදින් බඩ පෙන්නුවනම් views එනවා..ගොඩක් ඉන්නෙ එහෙම මිනිස්සු .
මේවා අහන්නේ නැති එවුන් අමුතු මිනිස්සු බොලව් 😮😮
Thank you 🥰💛
එදා උඹට ගහපු SMS ගැන අදටත් සතුටුයි මචං.....💪💪මේක පට්ට වැඩක්...❤
❤
Aeththatama ape thoragenima හරියටම hari ❤❤
එදා හරිම කෙනා තමයි VOICE TEEN ❤ වෙලා තියෙන්නේ
Thank you so much🥰
ලොකු පනිවිඩයක් දෙනව ලංකාවෙ ඉන්න මිනිස්සුන්ටFelt that Lyrics💙
Thank you🥰💛
1M යන්න ඕන සිංදු මෙන්න මේවා ❤ සිරසෙන් ආපු හොදම සෙට් එක 💗💗පොඩි කොල්ලෙක්ට් තේරෙන දේ අද දවසේ අනිත් අයටත් තේරුනොත් ලොකු දෙයක්.අපිට තියන අන්තිම අවස්ථාව.💗💗💗
@@hashendulanjana රැගිලි නැති හිමින් ගමනක් යන ඔයාලගෙ ගමන සාර්ථකයි මල්ලි 💗💗
Woow ... තමන්ගේ වැඩක් පාඩුවේ කරන් ඉන්න කලාකරුවෝ, ගායකයෝ මිනිස්සු ඉන්න කාලෙක සමාජයට පණිවිඩයක් දෙන්න උත්සාහ කිරීම ගොඩාක් අගය කරනවා❤❤❤
අපේ වැරදි හොයන කෙනෙක් පාරෙ යනවා දැක්කම මේ සින්දුව දාන්න ඕනී 😂 හෙලුව අතින් වහාගෙන හරි අනුන්ගෙ රෙද්දේ ඇද කුද හොයන මිනිස්සූ ❤️🤭
අනේ ඉතිං උඹත් අමුතූ මිනිස්සු ගොඩේ
දියවන්නා කුමාරියේ එකේ ඉඳන් කියපු හැම සින්දුවක්ම දහ පහරකට වඩා ඇහුවා , සිරස වෝයිස් එකෙන් එතෙක් මෙතෙක් ආපු මට අනුව සුපිරිම වැඩ්ඩ, ලංකවේ තවත් ඉස්සරහට එන්න එතකන් බලන් ඉන්නවා බ්‍රෝ හදවතින්ම සුබ පතනවා ඔයාට ❤❤❤
💯
❤❤❤❤❤
💯🤍
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ෆේස්බුක් එකෙ පුංචි කොටසක් දැකලා ඒක එහෙන්ම ස්ටෝරි දාලා සින්දුව හොයාගෙන ආපු මම.. සුපිරි මාතෘකාව .. අද සමාජෙට ගැලපෙනම අදහස් ටිකක්... සුපිරි 🎉😊
Mamath
Sirawatama ❤
Yes me too
Math
Wooowww...ඒ වචන...අපිටම අපේ මිනිස්සුන්ට හරියන වචන...ඒවා පිහි තුඩු✌
"නිදානයක නිදන් ඉන්න අමුතු මිනිස්සු" this touches me .so accurate ❤
True ah 🙂
Insta එකෙන් සිංදුව දැකලා ආවෙ.."හොඳම කඩෙන් රෙදි ඇඳගෙනහොඳම කොලිටි බඩු අරගෙනහොඳම හොරුන් දියවන්නා යවන මිනිස්සු"හැම වචනෙම පට්ට quality එකක් තියෙනවා..කාලෙකින් දැකපු ලස්සනම අර්ථාන්විතම සිංදුව❤
Wooooow ❤❤❤
ඒ වචන ටික.. 👌👌 මොන part එකටද වැඩිපුර ආස කියලා හිතාගන්න බෑ.. දියවන්නා කුමාරියේත් මතක් වෙනවා මේක අහද්දි.. 😁😁 නියමයි මල්ලි.. Keep rocking.. 💕💕
WOW. නියම දවසෙ රිලීස් කලේ. ගායනය - හෂේන් දුලංජනතනුව - හෂේන් දුලංජනවචන - අනීශා ජයකොඩිසංගීතය - හෂේන් දුලංජන❤❤❤❤❤❤❤❤❤
මාව පිස්සු වට්ටපු. මගේ මෙතෙක් ලබාදුන්නු පළමු එකම වොටේ එක. 💕💕❤️❤️
මොනවා උනත් මේ සින්දුවේ කියන්නේ සහතික ඇත්ත මරු පට්ට වැඩක්❤
🥰
හොදම හොරුන් දියවන්නා යවපු මිනිස්සු...ඊට පස්සේ රට ඉවරයි කියන මිනිස්සු...අනේ මන්දා අපිනම් මහ පුදුම මිනිස්සු...මුතු ඇටයේ ඉපදුන අපි අමුතු මිනිස්සූ ... 😢😢Felt it brother ❤️❤️❤️
Thank you so much 😍❤️
රයිස් කොත්තු උඩ නැගගෙනකෝක් බෝතලෙන් සැනහෙනබෙහෙත් පෙත්තෙ සයිඩ් එෆෙක්ට් හොයන මිනිස්සු...දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු ... Best one !
කියන්න වචන නෑ.තිත්ත ඇත්ත වචන කරලා දිනන මිනිස්සු...නිධනේ උඩ නිදන් ඉන්න අමුතු මිනිස්සු අතරේ, ඔයා නම් මාර මිනිහෙක් අයියේ...♥️
අමුතු මිනිස්සු වගේම අමුතුම වැඩක්...මේ කාලේට ගැලපෙනම වැඩක්....තවත් මේ වගේම වැඩ ගොඩක් ඕනි....🔥🔥🔥🔥🔥🔥🔥 voice එක ගැන නම් කතාකරන්න දෙයක් නෑ....හැමදාම වගේ හදවතටම දැනෙනවා...❤
අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප ටිකක් අවුල්. ගරු කරන්න දන්නේ නැහැ. අනිත් මනුස්සයාගේ හැගීම් වලට අදහස් වලට ඉඩ දෙන්නේ නෑ. අපහස කරනවා. තමන් හැමවෙලේම හරි කියලා හිතාගෙන ඉන්නේ. අහංකාරකම ඊටත් උඩින්. විශේෂයෙන්ම සිංහල මිනිස්සුන්ගේ. මොකා ජනාධිපති උනත් වැඩත් නෑ රටේ මිනිස්සුන්ගේ ආකල්ප අවුල් නම්. මේ වගේ වෙලාවක මෙහෙම සින්දුවක් release කරලා මිනිස්සුන්ට ඒ ගැන හිතන්න අවකාශයක් හදන්න ගත්ත උත්සාහයට ගොඩක් ස්තුතියි..!! 🙂🙏🏻
මගේ පුතේ, ඔයාගේ සිංදුව නියමයි....අපේ පරම්පරාවේ මේ තරම් දක්ෂ කම් තියෙන කොල්ලෙක් දැක්කම පුදුම අභිමානයක් , ආඩම්බරයක් දැනෙන්නෙ.....මගේ අයියගේ පුතාගෙ පුතේ,ඔයාට ජේසු පිහිටයි ආදරනීය ජසින්ත ඇන්ටි....
Maarama lassanai hashen ayye lyrics voice melody 💗😍🥺
කී පාරක්.ඇහුවද කියලා මතක් නෑ එතෙක් මෙතෙක් කාලෙ බිහි උන සුපිරිම සිංදුව.සිංදු කියන්නේ මල් සිංදුම නෙමේ කියලා ඔයා පෙන්නලා ඉවරයි අලුත් පරම්පරාවට .❤❤❤❤නියම වැඩක් ජය වේවා.
මගේ ජිවිතේ ඇහුව ලස්ස්න තෙරැමක් තියන සිංදුවක් මෙවැනි සින්දුවක් තරැනයෙක් ගෙන් නිර්මාණය වීම රටට ආඩම්බරයක් ❤❤️
"නිධානයක නිදන් ඉන්න අරුම මිනිස්සු❤" අඩෝ එක අහද්දිනම් හිතට මොකක්දො උනා බන් මෙ වගෙ රටක් ලොකෙ කොහෙවත් නැහැ එච්චරම වාසනවන්ත දියුනුවෙම් දියුනු කරන්න පුලුවන් රටක් මෙක එහෙත් කාලකනි ටිකක් කාලා තියෙන්නෙ දුකයි රට ගන 😢 මෙ පාරවත් රටට සාදාරනයක් වෙයි කියලා හිතමු ❤මෙ රට තනිකර නිධානයක් ❤රටයි මිනිස්සුයි සෙරම ඇදෙන්න අවශ්‍යයි ❤
💛🥰
ITN එකේ ගිය කොඩිගහ යට drama එකේ vibe එකට සෙට් වෙන සිංදුවක් ❤✨🔥
මෙන්න නියම සිංදු.fb එකෙන් පොඩි කොටසක් දැකලා බැලුවේ ❤❤
Thank you🥰🥰
අහපු වාර ගාන කියන්න බෑ ඒ තරමට හොඳ තේරුමක් තියෙන ලස්සන සිංදුවක්ඉදිරියටම යන්න සුභ පතනවා ❤️
නියමයි අයියේ ,voice එකෙන් ඇවිල්ලා තමන්ගෙම කියලා අලුත්දේවල් කරපු විදියට දැක්කේ ඔයා විතරයි
ඇයි මේවා trending යන්නැත්තෙ 😔 Lyrics , Voice , Music හැමදේම සුපිරි. මාරම quality song එකක් 🥹❤️
@@hashendulanjana 🥹❤️
එකපාරටම කොඩි ගහ යට කතාව එක මතක් වුණේ මට විතරද ?❤🔥🌟
රයිස් කොත්තු උඩ නැගගෙනකෝක් බෝතලෙන් සැනහෙනබෙහෙත් පෙත්තෙ සයිඩ් එෆෙක්ට් හොයන මිනිස්සු...දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු 👂හරහා🧠 ❤️🔥❤️🔥
මුතු ඇටයේ ඉපදුණ අපි අමුතු මිනිස්සු😊😊ඒක හරියටම හරි.සින්දුව ලස්සනයි❤
Chandet kalin balannama ona song ekk😖Niyamai aiye ඔසරිය මැද පෙනෙන බඩම ඩෙනිම මැදින් පෙන්නනකොට සදාචාරේ ඔලුවට ගෙන බනින මිනිස්සු ☺️ඇත්තටම නියමයි song ek
ස්ටේටස් එකෙන් අදුරගන්න බැරි වුනා මේ voice teen champion කියලා 😍 අනෙ බුදුඅම්මේ සුපිරි සිංදුව 😍💕
දවසගානේ අහනවා...පට්ට අවුරුදු ගානකට පස්සෙ අහපු අවුරුදු ගානක් උනත් එකදිගට අහන්න පුලුවන් සුපිරිම සිංදුවක් ❤❤❤
මන් ආසම singer කෙනෙක්...එදා වගේම අදත් පට්ට ආසයි...❤❤❤❤
කාලෙකින් අහපු ලස්සන සින්දුවක්.. සිරසෙන් ආපු වැඩ්ඩෙක්... මල්ලි ඔයාට ගොඩක් ආදරෙයි...තව මේ වගේ ලස්සන සින්දු ඕනේ... ජයවේවා..
Thank you so much🥰💛
Singing - absolutly electrifying. Lyrics highly inquiring. Weldone guys. ♥♥
මේක හරිම අමුතු සිංදුවක්.අමුතු ආතල් එකක් එක්ක මුතු ඇටේ අපිට අමුවෙන් අපිව ම පෙන්නපු අමුතු වැඩක්...
නෙක්ස්ට් ලෙවල් මල්ලියා...කතිරයට පෙර හිතන්න යමක්.. ❤💪
Woow... මේ සින්දුවේ වචන ට්ක තනිකර ඇත්ත...ලස්සනයි❤❤❤
සුපිරියක් ආ❤සුපිරි
මිනිස්සුන්ට යථාර්තය කියලා දෙන..ගින්දර වගේ අහපු Superb song ekak..නියමයි අයියේ..❤❤👍 ජය වේවා..👍
අද සමාජෙට ගැලපෙන විදියට හදපු සිංදුවක් නියමයි 👍ඔහොම ඉදිරියට යමු ජය වේවා!!!
නිධානයක නිදන් ඉන්න අරුම මිනිස්සු..🤍 නියම වචන ටිකක්..නියම සින්දුවක්..🤍
මේ සැරේ නම් අමුතු මිනිස්සු වෙන්නේ නැතිව හිතලා වැඩක් කරන්න.. Good luck...❤️
අඩ්ඩේ සින්දුවේ තාලේ වගේම අර්ථයත් සුපිරි. 🎉❤ All the best saho.🎉
සුප්පා 😂😂😂😂සුපිරි ගිතයක් ජය වේවා කොල්ලා සුපිරි පද රචනය සන්ගිතය ගිත ගායනය සන්ගිතය තනු නිර්මාණය සුපිරි 😂😂🎉🎉🎉🎉🎉🎉
Voice teen eke mn dakka niyam voice ekk. දියවන්නා කුමරියේ song ek කියපු දවසේ ඉදන් ad wenkn අසාවෙන් bln hitiya ඒ වගේම song ekk එනකන්. ඒ Powerful voice ek නියමයි.Good luck. All the best ❤️ හෂෙන්
Thank you 🥰
මාරම මාරයි....සුපිරියක් ❤
"නිදානයක නිදන් ඉන්න අරුම මිනිස්සූ" Felt it ❤️❤️
Million ගනන් views එන්න ඕන සිංදුවක් මේක 🥹🤞
හරි ලස්සන theme එකක්❤සින්දුවෙන් හරි ඇත්ත කියනවා
අද සමාජය ගැන කියවෙන ලස්සන සිංදුවක් ❤
සමාජය ගැන හරියටම කියපු හොඳ තේරුමක් තියෙන song එකක් ,.....Good luck 🙂👌
සුපිරියක් බ්‍රෝ❤❤❤
සුපිරි සුපිරි කියල විතරක් මදි ඕව ඔලුවට දාන් ජීවත් වෙන්න පුරුදු වෙයල්ල ❤❤
@@hashendulanjana❤❤
ඒක මරු .🎉නියම පහරක්😊
කාලෙට ගැලපෙන සුපුරි සින්දුවක්❤❤
මුතු ඇටයේ ඉපදුන අපි අමුතු මිනිස්සු ❤❤❤
පට්ට බං,ආදරෙයි 🫡.( mehema hithena un like ekak dapalla)
සුපිරිම sinduwak ජය වේවා
Voice එකෙන් ආව කැමතිම voice එක❤
Yes Really ❤💯
ඇත්ත කියනකොට අමාරුයි කොහොමත් අමුතු මිනිස්සුන්ට
නිදානයක නිදන් ඉන්න අමුතු මිනිස්සු....
Hashen ayya kohomath sindu wak karoth kata karanna deyak na supiri tama niyamai ayye song eka mama iskole rachanawakata me sinduwa wachana tikk dammma 😀 congratulations ayye ❤
ඔන්න ඔහොම උඹත් අමුතු මිනිහෙක් වෙනවාට කැමති ,එවුන් වෙලා ඉන්න අපිත් ,අමුතු මිනිස්සු ...!!!
අපේ අමුතු ඇටේ මිනිස්සු ගැන සින්දුවකින් උනත් හරියටම කියලා තියන්වා..😊 පට්ට❤❤
උබෙ අමුතු ඇටේ ගැන නම් නෙමේ කියලා තියෙන්නෙ😂😂💔ලංකාවෙ මිනිස්සු ගැන
සින්දුවට තව කොටසකුත් ගැහුවනම් තවත් සුපිරි මල්ලී...❤✌😘
අමුතූ මිනිස්සු , පිට රටවලට දත නියවන අමුතූ මිනිස්සු.
නිධානයක නිදන් ඉන්න අරුම මිනිස්සු....😑♥️🔥
සුපිරි ම සින්දුවක් ගැම්මක් ❤❤
Yt එකක දාන පලවෙනි comment එක..මේක දැනුනා..මේ මගෙ පලවෙනි චන්දෙ කවදාවත් පසුතැවීමක් වෙන එකක් නෑ කියල හිතන්වා ..❤️great work hashen ❤️🔥
මේ රටේ අමුතු මිනිස්සු ඉන්න නිසයි තවමත් අපි දුප්පත්...😢
@@hashendulanjana 🧡
අහම්බෙන් ඇහිලා හොයාගෙන ආවේ❤❤
ටැටු එකෙන් කලර් එකෙන් සහතික දෙන අමුතු මිනිස්සු❤️කොල්ලෙක්ට දැනෙන සින්දුවක🙎
Thank you🥰
මුතු ඇටයක ඉපදීලා..සාගරයෙන් වට වීලා..ඒරොප්පෙන් සැමන් ගේන... පුදුම මිනිස්සු...පුදුමයි වගේ පෙනුනටඅමුතු මිනිස්සු..//ඔසරිය මැද පෙනෙන බඩම..ඩෙනිම මැදින් පෙන්නනකොට..සදාචාරෙ ඔලුවට ගෙන..බනින මිනුස්සු...වෙලාවකට පුදුමයි අපි..අමුතු මිනිස්සු..//සල්ලි පාවේ..ඈත යාවේ..හීන පාරේ..බිදිලා යාවේ..//තමන්ගේ රෙදි ගැලවෙද්දි..හෙලුව අතින් වහගෙන හරි..අනුන්ගේ රෙද්දේ ඇද කුද..හොයන මිනිස්සු..වෙලාවකට හිනා යනවා..මෙහෙම මිනිස්සු..//ටයි පොල්ලෙන්..බෙන්ස් එකෙන්..ටැටූ එකෙන්..කලර් එකෙන්..මිනිස්සුන්ට සහතික දෙන..අමුතු මිනිස්සු..නිදානයක නිදා ඉන්න අමුතු මිනිස්සු..//සල්ලි පාවේ..ඈත යාවේ..හීන පාරේ..බිදිලා යාවේ..රයිස් කොත්තු උඩ නැගගෙන..කෝක් බෝතලෙන් සැනසෙන..බෙහෙත් පෙත්තෙ සයිඩ් ඉෆෙක්ට් හොයන මිනිස්සු..දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු..//හොදම කඩෙන් රෙදි ඇදගෙන..හොදම කොලිටි බඩු අරගෙන..හොදම හොරුන් දියවන්නා යවපු මිනිස්සු..ඊට පස්සෙ රට ඉවරයි කියන මිනිස්සු..අනේ මංදා අපි නම් මහ පුදුම මිනිස්සු..මුතු ඇටයේ ඉපදුනු අපි අමුතු මිනිස්සු..//අද දවසට තුන් වෙනි පාර මේක අහන්නෙ.පලවෙනි වතාවට කොපි පේස්ට් නොකර සිංදුවම ටයිප් කරේ.ඒ තරම් එ වචන අර්ථවත්..💗
Thank you so mucg🥰💛
මුලින් අපි හැදෙමු
හොඳ වෙලාවක් බලල ගේම ගැහුව නේද ❤😌
ඇගේ හිරිකඩු පිපෙන්නම දැනෙන සිංදුවක් ❤️ heart touching song ❤️Proud of you brother 💯 ❤
Harima lassana song ekak...👌
කාලෙකින් අලුත් සින්දුවක් 😍මරු 💪🏻❤️
අහම්බෙන් දැකල බැලුවේ මාරම ලස්සනයි.. ♥️ ඒ වචන ඒ කටහඩ මරු ♥️
Mewa sindu newei..mewa oluwata katha karana wachana ❤
ලස්සනයි ගොඩක් එ සිංදුව❤❤❤❤
සුපිරියක් ඉදිරියටම යන්න ජය වේවා❤
ආසම ගායකයෙක් නියම සින්දුවක් Good luck ayiyah ❤️🤗
Supiriyak Hash💛Hithanna godak dewal thiyena lssna sinduwak❤️🔥
Wow lyrics මරු, කටහඬත් මරු✨❤
ලස්සනයි අයියේ සින්දුව🥺කීප වතාවක්ම ඇහුවා
සුපිරි සින්දුවක් 🎵 සුපිරිම වොයිස් එකක්
@@hashendulanjana 💚🌼
සල්ලි පාවේ.....ඈත යාවේ.....හීන පාරේ...බිදිලා යාවේ......Eka patta ❤
Woow...සමාජයේ ඇත්ත හරි ලස්සනට මේ සින්දුවෙන් පේනවා... ඇහෙනවා...❤Good luck ...
මරු ❤👌 පිට කවරෙ සිංදුවට පස්සෙ ආයෙම ආස හිතුන සිංදුවක් ❤
Patta lassani ❤ good luck🎉 hoda gamanak thiyanawa ❤
Oya athi daksha amuthu kollek❤ maru wedak meka❤ congratulations brother❤️🎉️🎉️🎊️
සින්දුවේ වචන ටික බොක්කටම වදිනව කටහඩ හින්දා. දැං කාලෙ තෙරුමක් නැති සිංදු වලට උදාහරණ මෙව්වා ✊❤️🫡 ජයවේවා 🎉
සමාජෙට මාර ගැලපෙන සින්දුව ජයවේවා ❤️🙏
ඔසරි මැදින් පෙනෙන බඩම
ඩෙනිම මැදින් පෙන්නනකොට
සදාචාරෙ ඔලුවට ගෙන බනින මිනිස්සූ 💯💔
🥰💛
Thank you so much 🥰💛
Ekanum patta .mn ehema adinne naha namuth kellonta ehema kiyaddi attatama me kiyana de mn hithanawa ai e kiyala
@@DilaniPerera-n3f same
මිලියන ගණන් විව්ස් එන්න ඕන සිංදු මේවා... අනේ මන්දා ඉතින් , අමුතු මිනිස්සුනේ කොහොමත් ..😢
Aththa🥺😘😘😘
රැල්ලට විතරයි bro ඕනම දෙයක් හිට් වෙන්නෙ දැන් trending තියෙන්නෙත් ඒ වගේ එකක්.
🥰🥰
ඔසරි මැදින් ඩෙනිම් මැදින් බඩ පෙන්නුවනම් views එනවා..
ගොඩක් ඉන්නෙ එහෙම මිනිස්සු .
මේවා අහන්නේ නැති එවුන් අමුතු මිනිස්සු බොලව් 😮😮
Thank you 🥰💛
එදා උඹට ගහපු SMS ගැන අදටත් සතුටුයි මචං.....💪💪
මේක පට්ට වැඩක්...❤
Thank you so much 🥰💛
❤
Aeththatama ape thoragenima හරියටම hari ❤❤
එදා හරිම කෙනා තමයි VOICE TEEN ❤ වෙලා තියෙන්නේ
Thank you so much🥰
ලොකු පනිවිඩයක් දෙනව ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට
Felt that Lyrics💙
Thank you so much 🥰💛
Thank you🥰💛
1M යන්න ඕන සිංදු මෙන්න මේවා ❤ සිරසෙන් ආපු හොදම සෙට් එක 💗💗
පොඩි කොල්ලෙක්ට් තේරෙන දේ අද දවසේ අනිත් අයටත් තේරුනොත් ලොකු දෙයක්.අපිට තියන අන්තිම අවස්ථාව.💗💗💗
Thank you so much 🥰💛
@@hashendulanjana රැගිලි නැති හිමින් ගමනක් යන ඔයාලගෙ ගමන සාර්ථකයි මල්ලි 💗💗
Woow ... තමන්ගේ වැඩක් පාඩුවේ කරන් ඉන්න කලාකරුවෝ, ගායකයෝ මිනිස්සු ඉන්න කාලෙක සමාජයට පණිවිඩයක් දෙන්න උත්සාහ කිරීම ගොඩාක් අගය කරනවා❤❤❤
Thank you so much 🥰💛
අපේ වැරදි හොයන කෙනෙක් පාරෙ යනවා දැක්කම මේ සින්දුව දාන්න ඕනී 😂 හෙලුව අතින් වහාගෙන හරි අනුන්ගෙ රෙද්දේ ඇද කුද හොයන මිනිස්සූ ❤️🤭
අනේ ඉතිං උඹත් අමුතූ මිනිස්සු ගොඩේ
දියවන්නා කුමාරියේ එකේ ඉඳන් කියපු හැම සින්දුවක්ම දහ පහරකට වඩා ඇහුවා , සිරස වෝයිස් එකෙන් එතෙක් මෙතෙක් ආපු මට අනුව සුපිරිම වැඩ්ඩ, ලංකවේ තවත් ඉස්සරහට එන්න එතකන් බලන් ඉන්නවා බ්‍රෝ හදවතින්ම සුබ පතනවා ඔයාට ❤❤❤
Thank you so much 🥰💛
💯
❤❤❤❤❤
💯🤍
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ෆේස්බුක් එකෙ පුංචි කොටසක් දැකලා ඒක එහෙන්ම ස්ටෝරි දාලා සින්දුව හොයාගෙන ආපු මම.. සුපිරි මාතෘකාව .. අද සමාජෙට ගැලපෙනම අදහස් ටිකක්... සුපිරි 🎉😊
Thank you so much 🥰💛
Mamath
Sirawatama ❤
Yes me too
Math
Wooowww...ඒ වචන...අපිටම අපේ මිනිස්සුන්ට හරියන වචන...ඒවා පිහි තුඩු✌
Thank you 🥰💛
"නිදානයක නිදන් ඉන්න අමුතු මිනිස්සු" this touches me .so accurate ❤
Thank you so much 🥰💛
True ah 🙂
Insta එකෙන් සිංදුව දැකලා ආවෙ..
"හොඳම කඩෙන් රෙදි ඇඳගෙන
හොඳම කොලිටි බඩු අරගෙන
හොඳම හොරුන් දියවන්නා යවන මිනිස්සු"
හැම වචනෙම පට්ට quality එකක් තියෙනවා..කාලෙකින් දැකපු ලස්සනම අර්ථාන්විතම සිංදුව❤
Thank you so much 🥰💛
Wooooow ❤❤❤
ඒ වචන ටික.. 👌👌
මොන part එකටද වැඩිපුර ආස කියලා හිතාගන්න බෑ.. දියවන්නා කුමාරියේත් මතක් වෙනවා මේක අහද්දි.. 😁😁
නියමයි මල්ලි.. Keep rocking.. 💕💕
Thank you so much 🥰💛
WOW. නියම දවසෙ රිලීස් කලේ.
ගායනය - හෂේන් දුලංජන
තනුව - හෂේන් දුලංජන
වචන - අනීශා ජයකොඩි
සංගීතය - හෂේන් දුලංජන
❤❤❤❤❤❤❤❤❤
Thank you so much 🥰💛
මාව පිස්සු වට්ටපු. මගේ මෙතෙක් ලබාදුන්නු පළමු එකම වොටේ එක. 💕💕❤️❤️
Thank you so much 🥰💛
මොනවා උනත් මේ සින්දුවේ කියන්නේ සහතික ඇත්ත මරු පට්ට වැඩක්❤
🥰
හොදම හොරුන් දියවන්නා යවපු මිනිස්සු...
ඊට පස්සේ රට ඉවරයි කියන මිනිස්සු...
අනේ මන්දා අපිනම් මහ පුදුම මිනිස්සු...
මුතු ඇටයේ ඉපදුන අපි අමුතු මිනිස්සූ ... 😢😢
Felt it brother ❤️❤️❤️
Thank you so much 😍❤️
රයිස් කොත්තු උඩ නැගගෙන
කෝක් බෝතලෙන් සැනහෙන
බෙහෙත් පෙත්තෙ සයිඩ් එෆෙක්ට් හොයන මිනිස්සු...
දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු ... Best one !
Thank you so much 🥰💛
කියන්න වචන නෑ.
තිත්ත ඇත්ත
වචන කරලා
දිනන මිනිස්සු...
නිධනේ උඩ නිදන් ඉන්න අමුතු මිනිස්සු අතරේ,
ඔයා නම් මාර මිනිහෙක් අයියේ...♥️
Thank you🥰💛
අමුතු මිනිස්සු වගේම අමුතුම වැඩක්...මේ කාලේට ගැලපෙනම වැඩක්....තවත් මේ වගේම වැඩ ගොඩක් ඕනි....🔥🔥🔥🔥🔥🔥🔥 voice එක ගැන නම් කතාකරන්න දෙයක් නෑ....හැමදාම වගේ හදවතටම දැනෙනවා...❤
Thank you so much 🥰💛
අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප ටිකක් අවුල්. ගරු කරන්න දන්නේ නැහැ. අනිත් මනුස්සයාගේ හැගීම් වලට අදහස් වලට ඉඩ දෙන්නේ නෑ. අපහස කරනවා. තමන් හැමවෙලේම හරි කියලා හිතාගෙන ඉන්නේ. අහංකාරකම ඊටත් උඩින්. විශේෂයෙන්ම සිංහල මිනිස්සුන්ගේ. මොකා ජනාධිපති උනත් වැඩත් නෑ රටේ මිනිස්සුන්ගේ ආකල්ප අවුල් නම්. මේ වගේ වෙලාවක මෙහෙම සින්දුවක් release කරලා මිනිස්සුන්ට ඒ ගැන හිතන්න අවකාශයක් හදන්න ගත්ත උත්සාහයට ගොඩක් ස්තුතියි..!! 🙂🙏🏻
Thank you so much 😍❤️
මගේ පුතේ,
ඔයාගේ සිංදුව නියමයි....අපේ පරම්පරාවේ මේ තරම් දක්ෂ කම් තියෙන කොල්ලෙක් දැක්කම පුදුම අභිමානයක් , ආඩම්බරයක් දැනෙන්නෙ.....
මගේ අයියගේ පුතාගෙ පුතේ,
ඔයාට ජේසු පිහිටයි
ආදරනීය ජසින්ත ඇන්ටි....
Maarama lassanai hashen ayye lyrics voice melody 💗😍🥺
කී පාරක්.ඇහුවද කියලා මතක් නෑ එතෙක් මෙතෙක් කාලෙ බිහි උන සුපිරිම සිංදුව.සිංදු කියන්නේ මල් සිංදුම නෙමේ කියලා ඔයා පෙන්නලා ඉවරයි අලුත් පරම්පරාවට .❤❤❤❤නියම වැඩක් ජය වේවා.
Thank you so much 🥰💛
මගේ ජිවිතේ ඇහුව ලස්ස්න තෙරැමක් තියන සිංදුවක් මෙවැනි සින්දුවක් තරැනයෙක් ගෙන් නිර්මාණය වීම රටට ආඩම්බරයක් ❤❤️
Thank you so much 🥰💛
"නිධානයක නිදන් ඉන්න අරුම මිනිස්සු❤" අඩෝ එක අහද්දිනම් හිතට මොකක්දො උනා බන් මෙ වගෙ රටක් ලොකෙ කොහෙවත් නැහැ එච්චරම වාසනවන්ත දියුනුවෙම් දියුනු කරන්න පුලුවන් රටක් මෙක එහෙත් කාලකනි ටිකක් කාලා තියෙන්නෙ දුකයි රට ගන 😢 මෙ පාරවත් රටට සාදාරනයක් වෙයි කියලා හිතමු ❤මෙ රට තනිකර නිධානයක් ❤රටයි මිනිස්සුයි සෙරම ඇදෙන්න අවශ්‍යයි ❤
💛🥰
ITN එකේ ගිය කොඩිගහ යට drama එකේ vibe එකට සෙට් වෙන සිංදුවක් ❤✨🔥
🥰🥰
මෙන්න නියම සිංදු.fb එකෙන් පොඩි කොටසක් දැකලා බැලුවේ ❤❤
Thank you🥰🥰
අහපු වාර ගාන කියන්න බෑ ඒ තරමට හොඳ තේරුමක් තියෙන ලස්සන සිංදුවක්
ඉදිරියටම යන්න සුභ පතනවා ❤️
නියමයි අයියේ ,voice එකෙන් ඇවිල්ලා තමන්ගෙම කියලා අලුත්දේවල් කරපු විදියට දැක්කේ ඔයා විතරයි
Thank you so much 🥰💛
ඇයි මේවා trending යන්නැත්තෙ 😔 Lyrics , Voice , Music හැමදේම සුපිරි. මාරම quality song එකක් 🥹❤️
Thank you🥰💛
@@hashendulanjana 🥹❤️
එකපාරටම කොඩි ගහ යට කතාව එක මතක් වුණේ මට විතරද ?❤🔥🌟
🥰💛
රයිස් කොත්තු උඩ නැගගෙන
කෝක් බෝතලෙන් සැනහෙන
බෙහෙත් පෙත්තෙ සයිඩ් එෆෙක්ට් හොයන මිනිස්සු...
දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු
👂හරහා🧠 ❤️🔥❤️🔥
Thank you so much 🥰💛
මුතු ඇටයේ ඉපදුණ අපි අමුතු මිනිස්සු😊😊ඒක හරියටම හරි.සින්දුව ලස්සනයි❤
Chandet kalin balannama ona song ekk😖
Niyamai aiye
ඔසරිය මැද පෙනෙන බඩම ඩෙනිම මැදින් පෙන්නනකොට
සදාචාරේ ඔලුවට ගෙන බනින මිනිස්සු ☺️
ඇත්තටම නියමයි song ek
Thank you🥰💛
ස්ටේටස් එකෙන් අදුරගන්න බැරි වුනා මේ voice teen champion කියලා 😍 අනෙ බුදුඅම්මේ සුපිරි සිංදුව 😍💕
Thank you so much 🥰💛
දවසගානේ අහනවා...පට්ට අවුරුදු ගානකට පස්සෙ අහපු අවුරුදු ගානක් උනත් එකදිගට අහන්න පුලුවන් සුපිරිම සිංදුවක් ❤❤❤
මන් ආසම singer කෙනෙක්...එදා වගේම අදත් පට්ට ආසයි...❤❤❤❤
Thank you so much 🥰💛
කාලෙකින් අහපු ලස්සන සින්දුවක්.. සිරසෙන් ආපු වැඩ්ඩෙක්... මල්ලි ඔයාට ගොඩක් ආදරෙයි...තව මේ වගේ ලස්සන සින්දු ඕනේ... ජයවේවා..
Thank you so much🥰💛
Singing - absolutly electrifying. Lyrics highly inquiring. Weldone guys. ♥♥
මේක හරිම අමුතු සිංදුවක්.
අමුතු ආතල් එකක් එක්ක මුතු ඇටේ අපිට අමුවෙන් අපිව ම පෙන්නපු අමුතු වැඩක්...
Thank you🥰🥰
නෙක්ස්ට් ලෙවල් මල්ලියා...
කතිරයට පෙර හිතන්න යමක්.. ❤💪
Thank you so much 🥰💛
Woow... මේ සින්දුවේ වචන ට්ක තනිකර ඇත්ත...
ලස්සනයි❤❤❤
සුපිරියක් ආ❤සුපිරි
Thank you 🥰💛
මිනිස්සුන්ට යථාර්තය කියලා දෙන..ගින්දර වගේ අහපු Superb song ekak..නියමයි අයියේ..❤❤👍 ජය වේවා..👍
Thank you🥰💛
අද සමාජෙට ගැලපෙන විදියට හදපු සිංදුවක් නියමයි 👍ඔහොම ඉදිරියට යමු ජය වේවා!!!
නිධානයක නිදන් ඉන්න අරුම මිනිස්සු..🤍 නියම වචන ටිකක්..නියම සින්දුවක්..🤍
Thank you so much 🥰💛
මේ සැරේ නම් අමුතු මිනිස්සු වෙන්නේ නැතිව හිතලා වැඩක් කරන්න.. Good luck...❤️
Thank you so much 🥰💛
අඩ්ඩේ සින්දුවේ තාලේ වගේම අර්ථයත් සුපිරි. 🎉❤ All the best saho.🎉
සුප්පා 😂😂😂😂සුපිරි ගිතයක් ජය වේවා කොල්ලා සුපිරි පද රචනය සන්ගිතය ගිත ගායනය සන්ගිතය තනු නිර්මාණය සුපිරි 😂😂🎉🎉🎉🎉🎉🎉
Thank you so much 🥰💛
Voice teen eke mn dakka niyam voice ekk. දියවන්නා කුමරියේ song ek කියපු දවසේ ඉදන් ad wenkn අසාවෙන් bln hitiya ඒ වගේම song ekk එනකන්. ඒ Powerful voice ek නියමයි.Good luck. All the best ❤️ හෂෙන්
Thank you 🥰
මාරම මාරයි....සුපිරියක් ❤
"නිදානයක නිදන් ඉන්න අරුම මිනිස්සූ" Felt it ❤️❤️
Thank you so much 😍❤️
Million ගනන් views එන්න ඕන සිංදුවක් මේක 🥹🤞
Thank you🥰💛
හරි ලස්සන theme එකක්❤සින්දුවෙන් හරි ඇත්ත කියනවා
අද සමාජය ගැන කියවෙන ලස්සන සිංදුවක් ❤
Thank you 🥰💛
සමාජය ගැන හරියටම කියපු හොඳ තේරුමක් තියෙන song එකක් ,.....Good luck 🙂👌
Thank you so much🥰💛
සුපිරියක් බ්‍රෝ❤❤❤
සුපිරි සුපිරි කියල විතරක් මදි ඕව ඔලුවට දාන් ජීවත් වෙන්න පුරුදු වෙයල්ල ❤❤
Thank you so much 🥰💛
@@hashendulanjana❤❤
ඒක මරු .🎉
නියම පහරක්😊
Thank you so much 🥰💛
කාලෙට ගැලපෙන සුපුරි සින්දුවක්❤❤
මුතු ඇටයේ ඉපදුන අපි අමුතු මිනිස්සු ❤❤❤
🥰
පට්ට බං,ආදරෙයි 🫡.( mehema hithena un like ekak dapalla)
🥰🥰
සුපිරිම sinduwak ජය වේවා
Voice එකෙන් ආව කැමතිම voice එක❤
Thank you so much 🥰💛
Yes Really ❤💯
Thank you 🥰💛
ඇත්ත කියනකොට අමාරුයි කොහොමත් අමුතු මිනිස්සුන්ට
නිදානයක නිදන් ඉන්න අමුතු මිනිස්සු....
🥰💛
Hashen ayya kohomath sindu wak karoth kata karanna deyak na supiri tama niyamai ayye song eka mama iskole rachanawakata me sinduwa wachana tikk dammma 😀 congratulations ayye ❤
ඔන්න ඔහොම උඹත් අමුතු
මිනිහෙක් වෙනවාට කැමති ,
එවුන් වෙලා ඉන්න අපිත් ,
අමුතු මිනිස්සු ...!!!
Thank you so much 🥰💛
අපේ අමුතු ඇටේ මිනිස්සු ගැන සින්දුවකින් උනත් හරියටම කියලා තියන්වා..😊 පට්ට❤❤
උබෙ අමුතු ඇටේ ගැන නම් නෙමේ කියලා තියෙන්නෙ😂😂💔ලංකාවෙ මිනිස්සු ගැන
Thank you 🥰💛
සින්දුවට තව කොටසකුත් ගැහුවනම් තවත් සුපිරි මල්ලී...❤✌😘
අමුතූ මිනිස්සු , පිට රටවලට දත නියවන අමුතූ මිනිස්සු.
🥰🥰
නිධානයක නිදන් ඉන්න අරුම මිනිස්සු....😑♥️🔥
Thank you so much 🥰💛
සුපිරි ම සින්දුවක් ගැම්මක් ❤❤
Thank you🥰💛
Yt එකක දාන පලවෙනි comment එක..මේක දැනුනා..මේ මගෙ පලවෙනි චන්දෙ කවදාවත් පසුතැවීමක් වෙන එකක් නෑ කියල හිතන්වා ..❤️
great work hashen ❤️🔥
Thank you so much🥰💛
මේ රටේ අමුතු මිනිස්සු ඉන්න නිසයි තවමත් අපි දුප්පත්...😢
Thank you so much 😍❤️
@@hashendulanjana 🧡
අහම්බෙන් ඇහිලා හොයාගෙන ආවේ❤❤
ටැටු එකෙන් කලර් එකෙන් සහතික දෙන අමුතු මිනිස්සු❤️
කොල්ලෙක්ට දැනෙන සින්දුවක🙎
Thank you🥰
මුතු ඇටයක ඉපදීලා..
සාගරයෙන් වට වීලා..
ඒරොප්පෙන් සැමන් ගේන... පුදුම මිනිස්සු...
පුදුමයි වගේ පෙනුනට
අමුතු මිනිස්සු..//
ඔසරිය මැද පෙනෙන බඩම..
ඩෙනිම මැදින් පෙන්නනකොට..
සදාචාරෙ ඔලුවට ගෙන..
බනින මිනුස්සු...
වෙලාවකට පුදුමයි අපි..
අමුතු මිනිස්සු..//
සල්ලි පාවේ..
ඈත යාවේ..
හීන පාරේ..
බිදිලා යාවේ..//
තමන්ගේ රෙදි ගැලවෙද්දි..
හෙලුව අතින් වහගෙන හරි..
අනුන්ගේ රෙද්දේ ඇද කුද..
හොයන මිනිස්සු..
වෙලාවකට හිනා යනවා..
මෙහෙම මිනිස්සු..//
ටයි පොල්ලෙන්..
බෙන්ස් එකෙන්..
ටැටූ එකෙන්..
කලර් එකෙන්..
මිනිස්සුන්ට සහතික දෙන..
අමුතු මිනිස්සු..
නිදානයක නිදා ඉන්න අමුතු මිනිස්සු..//
සල්ලි පාවේ..
ඈත යාවේ..
හීන පාරේ..
බිදිලා යාවේ..
රයිස් කොත්තු උඩ නැගගෙන..
කෝක් බෝතලෙන් සැනසෙන..
බෙහෙත් පෙත්තෙ සයිඩ් ඉෆෙක්ට් හොයන මිනිස්සු..
දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු..//
හොදම කඩෙන් රෙදි ඇදගෙන..
හොදම කොලිටි බඩු අරගෙන..
හොදම හොරුන් දියවන්නා යවපු මිනිස්සු..
ඊට පස්සෙ රට ඉවරයි කියන මිනිස්සු..
අනේ මංදා අපි නම් මහ පුදුම මිනිස්සු..
මුතු ඇටයේ ඉපදුනු අපි අමුතු මිනිස්සු..//
අද දවසට තුන් වෙනි පාර මේක අහන්නෙ.පලවෙනි වතාවට කොපි පේස්ට් නොකර සිංදුවම ටයිප් කරේ.ඒ තරම් එ වචන අර්ථවත්..💗
Thank you so mucg🥰💛
මුලින් අපි හැදෙමු
🥰
හොඳ වෙලාවක් බලල ගේම ගැහුව නේද ❤😌
ඇගේ හිරිකඩු පිපෙන්නම දැනෙන සිංදුවක් ❤️ heart touching song ❤️Proud of you brother 💯 ❤
Thank you so much 🥰💛
Harima lassana song ekak...👌
කාලෙකින් අලුත් සින්දුවක් 😍මරු 💪🏻❤️
Thank you🥰💛
අහම්බෙන් දැකල බැලුවේ මාරම ලස්සනයි.. ♥️ ඒ වචන ඒ කටහඩ මරු ♥️
Thank you🥰💛
Mewa sindu newei..mewa oluwata katha karana wachana ❤
ලස්සනයි ගොඩක් එ සිංදුව❤❤❤❤
🥰💛
සුපිරියක් ඉදිරියටම යන්න ජය වේවා❤
Thank you🥰💛
ආසම ගායකයෙක්
නියම සින්දුවක්
Good luck ayiyah ❤️🤗
Thank you🥰💛
Supiriyak Hash💛Hithanna godak dewal thiyena lssna sinduwak❤️🔥
Thank you 🥰💛
Wow lyrics මරු, කටහඬත් මරු✨❤
Thank you 🥰💛
ලස්සනයි අයියේ සින්දුව🥺කීප වතාවක්ම ඇහුවා
Thank you🥰💛
සුපිරි සින්දුවක් 🎵 සුපිරිම වොයිස් එකක්
🥰💛
@@hashendulanjana 💚🌼
සල්ලි පාවේ.....ඈත යාවේ.....හීන පාරේ...බිදිලා යාවේ......
Eka patta ❤
Thank you🥰💛
Woow...
සමාජයේ ඇත්ත හරි ලස්සනට මේ සින්දුවෙන් පේනවා... ඇහෙනවා...❤
Good luck ...
Thank you so much 🥰💛
මරු ❤👌
පිට කවරෙ සිංදුවට පස්සෙ ආයෙම ආස හිතුන සිංදුවක් ❤