- 4
- 1 632 462
Milinda Geeth M LIN
Sri Lanka
เข้าร่วมเมื่อ 14 เม.ย. 2020
Contact : 0725459698
Angale - අංගාලේ | Milinda Geeth (M'Lin) | Official Music Video
Angale - අංගාලේ | Milinda Geeth (M'Lin) | Official Music Video
Artist - Milinda Geeth
Lyrics - Milinda Geeth
Melody - Milinda Geeth
Music - Milinda Geeth With Janaka Athukorala
Script & Director - Samantha Kumara (@aliya_arts)
Videography - Akalanka Sandakelum(Asp) (@ASP_Akalanka) / Pulathisi Madubashana
Drone & Editor - Pulathisi Madubashana (@pulathisi_madubashana)
All Track Music Arrangements Composing - Janaka Athukorala
Mix And Mastering - Janaka Athukorala ( Rhythms A Lab Recording Studios)
Drums - Prasad Lakmal
Yak Bera - Kavindu
Dolak and Percussions - Upul Hemantha
All Guiters And Banjo Play - Mahendra Pasqual
Flute And Harmonym - Indika Rajintha Lakmal
All Keyboards Play - Janaka Athukorala
සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්
අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්.
රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්
තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්.
එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලා
ඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා.
ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලා
අන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකා
හැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා.
ආ.ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්.
මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්.
අඩ දබර කාලෙක ඉඳල
වාසේ මන් පිලට පැදුර එළල
මාසෙන් ගත් වැටුප දවසින් හිඳිල
කාරී නෑ මනසින් හඳට වැඩලා.
ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්
මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්
නාකි සුද්ද වවන් කන්න රටක් හදන්
නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.
බලන් කඩතුර හැර දෑසේ
උඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේ
අපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේ
තනි ඇතෙක් කටින් බොල පරකාසේ.
සරු සාර ගොයන් මල්...
#Angale #අංගාලේ #music #video
Artist - Milinda Geeth
Lyrics - Milinda Geeth
Melody - Milinda Geeth
Music - Milinda Geeth With Janaka Athukorala
Script & Director - Samantha Kumara (@aliya_arts)
Videography - Akalanka Sandakelum(Asp) (@ASP_Akalanka) / Pulathisi Madubashana
Drone & Editor - Pulathisi Madubashana (@pulathisi_madubashana)
All Track Music Arrangements Composing - Janaka Athukorala
Mix And Mastering - Janaka Athukorala ( Rhythms A Lab Recording Studios)
Drums - Prasad Lakmal
Yak Bera - Kavindu
Dolak and Percussions - Upul Hemantha
All Guiters And Banjo Play - Mahendra Pasqual
Flute And Harmonym - Indika Rajintha Lakmal
All Keyboards Play - Janaka Athukorala
සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්
අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්.
රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්
තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්.
එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලා
ඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා.
ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලා
අන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකා
හැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා.
ආ.ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්.
මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්.
අඩ දබර කාලෙක ඉඳල
වාසේ මන් පිලට පැදුර එළල
මාසෙන් ගත් වැටුප දවසින් හිඳිල
කාරී නෑ මනසින් හඳට වැඩලා.
ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්
මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්
නාකි සුද්ද වවන් කන්න රටක් හදන්
නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.
බලන් කඩතුර හැර දෑසේ
උඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේ
අපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේ
තනි ඇතෙක් කටින් බොල පරකාසේ.
සරු සාර ගොයන් මල්...
#Angale #අංගාලේ #music #video
มุมมอง: 476 541
วีดีโอ
Angale අංගාලේ - Milinda Geeth (M'Lin)
มุมมอง 555K6 หลายเดือนก่อน
Artist - Milinda Geeth Lyrics - Milinda Geeth Melody - Milinda Geeth Music - Milinda Geeth With Janaka Athukorala concept & production - Lasantha welikala,Saminda weerasekara,Madhawa rajakaruna All Track Music Arrangements Composing - Janaka Athukorala Mix And Mastering - Janaka Athukorala ( Rhythms A Lab Recording Studios) Drums - Prasad Lakmal Yak Bera - Kavindu Dolak and Percussions - Upul H...
රතු මොනාලිසා / Rathu Monalisa official lyrics video - Milinda Geeth (M'LIn)
มุมมอง 587Kปีที่แล้ว
Rathu Monalisa - Milinda Geeth M LIN Artist - Milinda Geeth Lyrics - Milinda Geeth Melody - Milinda Geeth music-Milinda Geeth with Janaka Athukorala Guitars & Guitars Arrangements - Mahendra Pasquel Drums & Percussion - Prasadh Lakmal Saxophone - Chalinda Sriyan Tabla & Keys - Janaka Athukorala All Track Compose / Mixing And Mastering - Janaka Athukorala Rhythms A Lab Production. vidio - divint...
පිස්සු වට්ටපු සින්දුව මේක අප්පා, අහන්ව අහන්වා ඉවරයක් නැහැ ❤❤❤❤❤❤❤❤❤❤❤
0:41 🎉
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.....සුපිරිමයි❤
මේකනම් සුපිරියක්💙💙❤️
සැපක් දාන ගමන් ලොකු කතාවක් දාන්න ඕන🫶❤️
Adarai ban
අර්ථවත් සින්දු ❤️❤️❤️❤️❤️
❤❤❤❤❤
අලුත් එක අම්පරෙ කරනකල් බලන් ඉන්නො ❤
අළුත් එකක් ඕනේ
Ado පාර බං ❤ මම 2025 අහන්නේ . . . . . . . . . . . . . සරුසාර ගොයම් මල් ❤🎉🎉
❤
සුපිරියක් brother..❤️🖤
ආදරෙයි මැනිකෙ❤
2025 ❤❤❤ ආදරේයි බං❤
වාසී යක් බන් ඒ වචන ටික ,,එලම 🍁
ගැම්මක් ❤
Supiriiiiiii❤❤❤❤❤❤
මේක pissiwak
ආදරෙයි ban
Ela ela aaa❤❤❤❤
අහපු වාර ගානත් මතක නෑ❤
❤️😇
ගොඩක් ලස්සනයි අනී දවසක ජිවිතේ දින්නන්න මේ සින්දුව හිට් වෙන්න ඕනේ මාර රැපක් ඒක තාව තාව මේ වගේ වෙනස්ම නිර්මාණ කරන්න සක්තිය ලැබේවා ඔබට සහෝදරයා
පහර ❤
Woowwww🎉❤
ඒ වචන❤ සුපිරිම ආ...... තව ඕනා🎉
වෙනම vibe එකක් මචං.... love thizz
Supiri bn❤
Puluwannam kiyapallako
" අපි පවු බං " . මේ සින්දුව අහනකොට මට හිතුන දේ 😢
Nice Song God Bless you ❤️❤️❤️
❤
මචන් උබලගේ සින්දු පට්ටම නැගල යනවා බං❤😜😁😳
Wow bro super 👍🎉🔥❤️
Chater wenawa wageda manda appaa
Kollo dawasaka ubath ekka set wenta oni.uba ape ekek ban ♥️♥️
මං අහපුවගෙන් අහපු ලස්සනම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැ තව මේ වගෙ එකක් ඔනි
මේ vibe එකේ song ඔනේ තව 😌
සුපිරි❤
ඒක පට්ට බ්‍රෝ .......!
❤
මෙවුවා බෙහෙත්...♥️🤞
අදමයි ඇහුවෙි පටිට ලිරික්ස් සුපිරි ගායනයක්
Maeka wenama 1 ❤❤❤❤❤
❤❤❤
යකෝ... මරේ මරු.. මේක අහපු වාර ගාන ගණන් කරන්නවත් බෑ. බොක්කටම වදින වදන් ටිකක්.. පට්ට..................❤❤💪💪💪💪💪
කොච්චර අහුවත් එපවෙන්නෙ නෑ. ඒක අමුතුම රහක් 🔥. කියන්ඩ වචන නෑ බං උබ පට්ට වැඩ්ඩෙක් .ගැම්මක් තමා. තව song එකක් දානකන් බලන් ඉන්නවා bor .
තව එකක් ඕනි
3:06milinda aiye ඔයාගේ සින්දුව 👌👌❤