ekata nam lankawa update wenna wei mokada real rege gana lankawe minissu danna ekane fantage beetband ekata 3M watune athathatama me checkpoint band eka gammak supiri music niyama rege
Dammnn.. 😇😇 To feel the essence of the song, the legend who owns the song must come... king of the sri lankan reggae" chamara bro " on the fire..... 🔥 ❤❤❤❤❤❤ what a backing.. check points 😇❤
Sri.Lankan Reggae king ඉඳල ඉඳල ගහනවා මිසයිලයක් ලංකාවෙ සංගීත කලාව හෙල්ලිලම යන්න. සුපිරිම සිංදුවක්❤❤
🚦♥️🚦
මේක දවසට 10 පාරට වඩා අහන අය මේකට ලයික් එකක් දාන් යන්න 😍
@@user-chathuboy 🚦♥️🚦
මේක එනකල් බලන් හිටිය කස්ටිය මේ කොනට😍😍😍
මේක තමයි අපි ඔයාට කිව්ව style එක මහත්තායො .supiri ගැම්මට යමු ❤️
yesss❤❤
yes yes yessssss..❤❤
❤❤❤
මේක 1 මිලියන් විව්ස් යනවා කියන සෙට් එක කමෙන්ට් එක දෙපාරක් ටච් කරන්න ❤🇧🇴😊
🎉
😂
❤
ekata nam lankawa update wenna wei mokada real rege gana lankawe minissu danna ekane fantage beetband ekata 3M watune athathatama me checkpoint band eka gammak supiri music niyama rege
මේක 1 million ගහන්නේ ගේමක් නැතුව bro
සුදු රැවුලත් එක්ක ඇල්ෆා බ්ලොන්ඩි, ග්‍රෙගරි අයිසෙක්, බර්නින් ස්පියර් දැක්කට ලංකාවේ රෙගේ ගහාන සුදු රැවුලත් එක්ක දැක්කේ උබව❤ ආදරියි ආදරෙයි අම්මටවගේ ❤❤❤❤❤❤
That's true
Yeah Mann Vibration from Ceylon… Move on checkpoint Big ups Chamara Brother.! 🔴🟡🟢✌🏾🍃🇱🇰👽🍃🖤
❤
❤
Ramiya ❤❤❤❤😊
Feel like feeling it ❤
My dream is to see a song with you and chamara… ❤❤❤
පොඩි ඇච්චෝ බැච්චෝ ෆැන්ටෙක්ද මොකෙක්ද මීට වඩා ලස්සනට කියනවා කියන නිසා Search කරලා බැලුවා..ඒ වොයිස් හොඳයි මල් සිංදු වලට නම්... Chamara bossage තරම් Reggae වලට match වෙන Voice එකක් නෑ..🇱🇰 Reggae King🔥
පට්ට ඇත්ත 👌😁
Siraa
aniwa bnnnnn
ඒක ලස්සනයි හුත්තෝ මීට වඩා😂
මේ සින්දුව කියලා පොර කියලා හිතාගෙන ෆොර්ම් උන කබ්බො ටික දැන් පොලොවට Land කරයී...ජයවේවා බොසා❤ Legend🎉
❤️
චාමර රනවක.
ඔහුගෙ වටිනාකම ඔවු තාම හරියටම වටහාගෙන නෑ
ඒක යි දුක.
ආදරෙයි මල්සරා❤❤❤
සද්ද බද්ද බොරො රැගිලි නැති ගැම්මෙන් ඉන්න බුලට් එක චාමර රනවක තෙරුවන්සරණයි ❤❤
Bass ගහන දෑතට දෙවි පිහිටයි❤
කලාව රෙගෙ, භාෂාව සිංහල, විලාසිතාව සරම, කෙල්ල දැකුම්කළු, මිහිරි වාදනය සමගින් මන්මත්වන ගායනය. අපූර්ව ඉතා සාර්ථක සංකලනයක්
ඌ තාම මට විද්දේ..........නෑ.ඒකටනම් ලස්සන හැඩයක් දානව බොලේ...❤❤
ආයේ කියන්න වචන නැහැ සුපිරි ජය වේවා චාමර රනවක ශ්‍රී ලංකා රෙගේ කිං ❤❤❤
චාමර බ්‍රො පහරක්❤
ඒක සුපිරි චාමර අයියේ ..පට්ට ❤️❤️ නියම concept eka .. ජය වේව ... සුද්දන්ට බොබ් මාලි අපිට චාමර රණවක .. උතුරන්න හරි යන්න ඕනා .. තෙරුවන් සරණයි ජය වේවා
ඇත්තම කිව්වොත් ඉස්සර චාමර කව්වාම ස්ටේජ් නගින පිස්සු චරිතයක් කියලයි මගේ හිතේ තිබ්බේ. පස්සේ ඌ වයසට ගියා අපිත් වයසට යනකොට youtube එකේ චාමරගේ සින්දු අහම්බෙන් වගේ අහන්න සෙට් වෙනවා. අඩේ පට්ටනේ. උගේ සින්දු වල අපිට ලග කතාවක් තියනවා වෙනම රහකට. පට්ට. මේකත් ඒ වගේ එකක්. පට්ට bro ❤❤. Band එකත් super ❤❤
ෆැන්ටා ලස්සනට කිව්ව තමා එත් එ කරපු වැඩෙ හරි නැ .චාමර විඩියො එක දැම්මට පස්සෙ කලා නම් .තමා හරි ....❤චාමර ❤
ෆැන්ටා කිව්ව නිසා තමයි මේක ආපහු වයිරල් උනේ!!!
එකගයි , දැන් ගොඩක් band වල අය වෙන artist කෙනෙක්ගෙ සිංදු කියන්නෙ ඒක එයාලගෙ වගේ , නිකන් වචනෙකින් වත් ඒ ගැන කියන්නෙ නෑ , ඒක හරි නෑ , හොද මදි , සමහර artist ල නඩු දාන එක සාධාරණයි 😊❤️
@@travelwithprimeloversow aththa
ෆැන්ටා කොහෙද යකෝ කියන්නේ ලස්සනට? මේවා තමා අරටු ❤
issara idn ahuwa bn api nam
ලංකාව අම්මා මාගෙ සින්දුවට පස්‌සේ, අහපු තවත් ගොඩාක් ලස්සන සිංදුවක්..සුභ පැතුම්....
ගිත පද ටික ලියලා තියෙන්නේ මහ පොලොවෙි ජිවත් වු...පට්ට චරිතයක් ...චාමර කියන්නේ තරුන හදවතට ඇමතු සුපිරි හඩක්.. 🎉🎉
"ජීවිතේ ටික කාලෙ ගොඩ යන්න මට ඕනි, ගේමක් මමත් ගහනවා..."
මේ සින්දුවෙන් පේන්න වෙනම ලෙවල් එකකින් ඉන්ටර්නශිනල් ගේමක් පටන් ගන්න හදනව වගෙ ,👍🏻👍🏻👍🏻good look & good luck, keep it up...💐
චාමර අයියා❤️ උඹ නං වැඩ්ඩෙක් ම තමයි බං❤️
මදේ පවනේ සුස්තියක් එක්ක පැද්දෙන්න එන්න මගේ යලුවේ 🍁😘අදරේයි අදරේයි අහස වගේ 🍃🍃
චාමර අයියා..හදවතතේ ගායකයෙක් තමයි ඉතින් ❤😍❤✌🏾🍃🇱🇰
Rege sindunam lankawe chamara Aiya thamai ithi apita dakunata patta gammak.jeewithe aththa siduweem sindu karanne chamara aiyala dennathamai adarei godak.b.s
❤❤❤❤❤❤❤
කව්රු රෙගේ ගැහුවත් ඔරිජිනල් රෙගේ ටෝන් ,, රෙගේ පංච් එකනම් ඉතිං checkpoint තමයි ❤❤...
🚦♥️🚦
@Checkpointreggae ❤❤❤❤🙏
මේකනම් trending යන්නම ඕනී එකක්❤
ලන්කාවේ regee සින්දුනම් චාමර තමයි.මම ලගදි අහන්න ගත්තේ සින්දුව වචන හරිම ලස්සනයි.❤
Wowww..සුපිරියක් චාමර අයියා... නියමයි
ඒක දීල තියෙනවා අතුරු ආන්තරා නිවාරණය වෙන්නම............🎼🎵🎶🎵🎼🎹🎵🎵
Pattama rasai bro ekanm. Super
රැවුල සෙට් වෙනව චාමර අයියා... ඔහොම යං...!!! ❤️❤️❤️
ඒක වෙනම වයිබ් එකක් ❤🎧🎶
ඇබ්බැහි වෙන සුළුයි... 😎
කලෙකට පස්සෙ check point ලගෙ සුපිරි වැඩක් පට්ට ❤❤
🚦♥️🚦
Legend♥️ Chamara Ranwaka♥️✨️ ආදරෙයි ආදරෙයි අහස තරම්.. ආදරෙයි ආදරෙයි අම්මට වගේ..😅♥️✨️
චාමර රණවක රත්තරං හදවතක් තියන සුපිරි චරිතය ක් 😊😊,😊,
Check Point = Chamara 🖤💥
ඔයා පිස්සුවක් චාමර අයියා..ආදරෙයි බොක්කෙන්❤
මෙන්න සුපිරි වෙනසක් චාමර අයියාගේන් එක පට්ට ❤❤👊
love how 4ra connects us with cricket stars, feels so authentic! it's like being part of the team.
Druma kondae kapla adura gnna bari una ❤
Reggae 👑 king ❤️❤️❤️ ආදරෙයි පැලෙන්න ❤️❤️❤️
Next level චාමර අයියා 💗🔥
❤❤❤ niyamai mahoo
මෙකනම් පිස්සුවක් අනෙහ්❤. චෙක් පොයින්ට් රෙස්පෙක්ට් මචන්ලා මෙ මනුස්සයට මෙහෙම තැනක් දෙන්නෙ නැනෙ අද❤
🚦♥️🚦
Supiri....chamara ayya well done 🎉❤❤❤
Check point සිංදු කාමරෙං හොයාගත්ත සුපිරි නඩුවක් ❤
මාරම ආසා කරන song ekak❤❤ කොච්චර ඇහුවත් මදි මටනම් ❤
චාමර පට්ට චරිතයක්. මේක සුපිරියි ❤❤❤❤
2024 / 11 / 26
මතුගම ගැම්ම එක පොකුරට❤❤
සින්දු වෙ පද ටිකට ❤
🏆️🏆️🏆️🏆️🏆️🏆️😛🎀🎉️🎉️🎉️
හම්මට හැමිනෙනවා.... සුපිරි ඈ...☝️❤️💛💚
Jah Rastafarai! Check Point ma fam!🧡❤💚
බුදු අම්මෙ.. 50 ස් සැරේකට වැඩිය ඇහුවා.. ඒ වයිබ් එක.. ❤️❤️❤️🤘🚬
A voice eka amaraniyai ekenma..adrei adrei ❤️💛💚🖤
Private films ❤Great machan ❤️👍
අයියගෙ ආසම ගායකයා.😊
මේ සින්දුව රිලීස් උනේ අයියගෙ මලගෙදර අවසාන දවසේ...තව දවස් තුනක් ඉවසලා රිලීස් කරානම්..පොරත් මේ සින්දුව අහලා...😊
❤❤
Ohhhh yeeee❤
Congratulations king 👑 of reggae
Yeah man, watching matches on 4ra was best part of IPL, now same for World Cup T20"
උඹ ගයන රස ගීත..
හදවතම කිති කැව්වා..
ගී කිව්ව උඹ දන්නෙ නැ....
ලෝකයම නලවන්න..
පද පේලි ගැට ගැහුව්ව..
උඹෙ දුකට අපි ඇඩුවේ නැ...
අපි ගැනම හිතනවා..
රසකරලා කීවාට..
උඹ තාම එය හිතුවෙ නැ...
පද පේලි තරමටම..
අපි වටින දවසකට..
චාමරයෝ උඹ බොන්නෙ නැ...
අඩෙ එක 😂😂❤
ela ela patta aaaaaaa
හත්වලාමේ ඒ පද ටික
ඇඬෙනවා සහෝ❤
🚦♥️🚦
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ චාමර අයියගෙ සිංදු .❤️
chamara aiye pissuwak thamai ela ammo adarei palenna
Great wonderful genuine original singer living in his own dream as himself loving his songs meaningful
This is the work I dreamt to see Chamara .❤ තව ඕනෙ. පදුරු පදුරු ගස් , සුරුවම අයිනේ
Me loke thiyana thak me song aka thiyanawa like a no woman no cry
සුපර්ස්ටර්ස් ❤❤❤
joined 4ra's fantasy league and it's awesome! the new ad convinced me to give it a try.
❤❤❤❤ඒක සුපිරියක්.....
අති සුපිරියක්🤙💪✌️❤
1:34 Methnt break ekkuth awanam niyamai ✨
Niyamai check point patta. Lid amazing ❤
ආසම එක
the 4ra IPL lottery is wild. tried my luck today and it was super exciting!
අම්මෝ චාමර අයියේ මරු හොදේ
❤️💛💚
අපි ඔයාව මෙහෙම දකින්න තමයි ආස😍
පොඩි වළං කඩේ ඉදන් තාමත් ආදරෙයි ඔයාගේ වයිබ් එකට❤️
1mlion ghana sattai ❤❤❤❤ @chamra ranawaka aiyya පහරක් ❤❤❤❤❤❤
අයිසෙ චාමර ❤ ඒක පිස්සුවක් ඕයී
Backing එකත් පට්ට ❤
🚦♥️🚦
Dammnn.. 😇😇 To feel the essence of the song, the legend who owns the song must come... king of the sri lankan reggae" chamara bro " on the fire..... 🔥 ❤❤❤❤❤❤ what a backing.. check points 😇❤
Original ම එකක් නැතිව දුකෙන් හිටියේ......❤❤
Reggae king congratulations 💪💪❤️❤️
ආදරෙයි චාමර අයියේ 🎉🎉❤❤
Rajeew ayyath akka chamara ayya set una kiyanne ...regee nam ithin pissuwak adarei love you broders 🙏❤
🚦♥️🚦
Woww superbbb 🇱🇰🙏❤️ පිස්සුවක්
private films ❤❤
We need 1 M hits to this guy! Every radio station should play this including TV shows! So addictive! Vibration of checkpoint an Chamara yo !!!❤❤❤❤
🚦♥️🚦
ඒක සුපිරි 👌👌
my IPL experience this year is amazing thanks to 4ra. they've really outdone themselves with these events.
චාමර අයියාගේ කඩි කනවා වගේ ඇති එක තැනක වාඩිවෙලා සින්දුව කියන කොට❤❤❤ සුපිරි වැඩක්❤❤❤ ආදරෙයි ආදරෙයි ❤❤❤❤
Superrrr😊😊😊😊😊😊
A vide eka 🔥🔥🔥
Sri Lankans are really appreciating your singing style chamara ayya. Thank you for the song, It is a very wonderful song. Love you.🥰🥰🥰
මල්සරා චාමර අයියා පිස්සුවක් ❤
Woooow❤❤❤❤❤❤❤
මේක එනකන් බලන් හිටියේ❤
අඩෝ....එක පට්ට❤😮 සුපිරියක්..... 🎉❤❤❤
රෙගේ කියන්නේ තනිකර පිස්සුවක් ❤❤❤
සුපිරි sinduwak tamai
Next Level 🔥
ලස්සනයි❤👍👏