ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Malathi Numbayi | මාලතී නුඹයි | Laksham Hilmi Live Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2023
  • Malathi Numbayi | මාලතී නුඹයි | Laksham Hilmi Live Cover @CharanaTVOfficial
    Please Note that We do not claim any profits from this video.
    This video was performed at Our Program.
    © 2022 by Charana TV
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
    Follow on:
    Official Music Channel - / charanabeats
    Official TH-cam Channel - / charanatvofficial
    Official website - www.charanatv.lk
    Official Facebook Page - / charanatvofficial
    Official Instagram Page - / charanatv.official
    #CharanaBeats #CharanaTV #CharanaMusic

ความคิดเห็น • 85

  • @Hezzyyyyy_
    @Hezzyyyyy_ 7 หลายเดือนก่อน +19

    ඒ හඩ තනිකරම භාවනාවක් 💆‍♂️❤
    Anyone in 2024 🤍

  • @Sandahiru_Nethruwan
    @Sandahiru_Nethruwan ปีที่แล้ว +51

    මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
    ජීවිතේ දුකයි ගලන්නෙ කදුළු මල් තමයි
    සුවද මල නුඹයි දැන්නම් සුවද නැති හැඩයි
    අසම්මත පෙමක නුඹ කවිය වී හඩයි
    මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
    ලැමට තුරුලුවු ගෝමර සදට අත වනයි
    මනමාලකම් කරන රෑ සද නුඔට තුරුලුවෙයි //
    බාල බොලද නු‍ඹේ හිතට සුවද හාදු දෙයි
    හාදු දෙතොල් පෙතිවල කිරි සුවද ගලා යයි
    මාලතී නුඹයි........
    සද එළියේ රුවට සුපිපි කුමුදු මල නුඹයි
    කෝල කොමල රුව නුඔගේ අතින් අතට යයි //
    කාසි කොළවලට සෙයිලෙමේ රැය පහන් කරයි
    හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි
    මාලතී නුඹයි........
    ❤🙂

  • @ashannuvan7808
    @ashannuvan7808 3 หลายเดือนก่อน +7

    සින්දුව නං මාරම ලස්සනයි කියන්න වචනනෑ වාදක මඩුල්ලත් පට්ටයි 👍 . ඇඩ් ප්ලේ වෙද්දි යූටියුබ් කම්පැනිය කන්න හිතෙනව

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara ปีที่แล้ว +21

    ඒ කාලේ ආසාවෙන් රසවින්ඳ ගීත. කහමල් අත්තත් ඕනේ

  • @shant.v5466
    @shant.v5466 13 วันที่ผ่านมา +1

    මේක ඉස්සර සනිධප ගහනවා ගැහිල්ලක් පිස්සුවක් තමයි❤❤

  • @gamehub2101
    @gamehub2101 ปีที่แล้ว +16

    අපි වේදිකා සන්ගීතය බලන මුල් කාලේ ගායකයො... තාමත් එ වගේම දක්ශයි

  • @rukaruka3904
    @rukaruka3904 ปีที่แล้ว +19

    මේ තමයි රහ..ජීවිතේ... ඇත්තටම අහන්න ඔන අපි මේ සංගීතය නේද❤️❤️❤️🙏🙏🙏

  • @Danavlogssouthkorea
    @Danavlogssouthkorea 7 หลายเดือนก่อน +5

    Joinට් එකක් ගහලා අහන්න ඔනේ සිංදු මේවා... පිස්සු හැදෙනවා😍😍

  • @wik9408
    @wik9408 2 หลายเดือนก่อน +2

    මෙන්න backing නම් backing මෙච්චර ලස්සනට සුපිරි ලක්ශ්මන් අය්යා ගෙ singing nuth ලස්සනයි ❤

  • @ishmappuhami
    @ishmappuhami ปีที่แล้ว +14

    කොච්චර මිහිරිද කන්දෙකට ❤️❤️

  • @nilanumesha8588
    @nilanumesha8588 ปีที่แล้ว +29

    අලුත් සංගීත රසාස්වාදනයකින් මේ සිංදු අපිට රස විදින්න ලබා දුන්නට ගොඩක් ස්තූති . චූටි කාලෙ ඉදං හරිම ආදරේ ආස සිංදුවක්. ආසම ගායකයෙක්. ❤

    • @DerikS-ym8gl
      @DerikS-ym8gl ปีที่แล้ว +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thanukaJ
    @thanukaJ 7 หลายเดือนก่อน +4

    ඒ Punch එකට respect 🥺♥️

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +4

    🤗♥️🌹. ජීවිතේ දුකයි ගලන්නේ කදුළු මල් දමයි. 🌹♥️🤗
    🤗♥️🌹. හෙටත් ගැන මට සිතන්නට බයයි. 🌹♥️🤗

  • @srngmbs3332
    @srngmbs3332 6 หลายเดือนก่อน +5

    2024 th ahana aya ko....❤

  • @minukidevharawickramanayak385
    @minukidevharawickramanayak385 ปีที่แล้ว +6

    මෙහෙම සංගීත රසයක්, 🎉🎉🎉

  • @hasindunimantha2192
    @hasindunimantha2192 ปีที่แล้ว +3

    ජිවිතේ දුකයි.......
    ගලන්නෙ කදුලු මල් තමයි ....❤❤❤❤❤

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 ปีที่แล้ว +8

    ආසම නාද රටා වලට.. 😍

  • @akilamadusanka5979
    @akilamadusanka5979 10 หลายเดือนก่อน +2

    මෙච්චර කාලෙකට අහපු ලස්සනම බැකින් එක❤

  • @KasunSanjeewa-or6jo
    @KasunSanjeewa-or6jo 9 หลายเดือนก่อน +2

    Weddekta weddo tikak දුන්න backing එකක්❤️

  • @nissankatharaka8730
    @nissankatharaka8730 ปีที่แล้ว +16

    සොඳුරු කලාකරුවන් ❤️

    • @lakmal86
      @lakmal86 ปีที่แล้ว

      ලස්සන වැඩක් අහන්න/බලන්න 👇
      th-cam.com/video/xgNutp5fEaQ/w-d-xo.html

    • @shanthaalwis4205
      @shanthaalwis4205 ปีที่แล้ว

      ❤❤❤❤ හරි ලස්සනයි 🎉

  • @sherannn
    @sherannn ปีที่แล้ว +3

    දිගටම කරන් යන්න සුපිරි

  • @Roky341
    @Roky341 ปีที่แล้ว +4

    Backing eka nisa song eka agata supiriyatama wadinawa😉

  • @lakshithanayanajith6115
    @lakshithanayanajith6115 หลายเดือนก่อน

    අහනවනම් මෙන්න සිංදු වෙනම රසයක්. ඒ වගෙම තමා බැකින් එකයි වොයිස් එකයි❤

  • @DeepthiPriyamali-xy8bw
    @DeepthiPriyamali-xy8bw ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @NimanthaLakmal-mb4ez
    @NimanthaLakmal-mb4ez 7 หลายเดือนก่อน +1

    අම්මෝ ❤ මාර ආස සිංදු ❤

  • @suranji31
    @suranji31 29 วันที่ผ่านมา +1

    ❤️

  • @Roky341
    @Roky341 ปีที่แล้ว +2

    Music nam supiri

  • @rameshelpitiya2292
    @rameshelpitiya2292 8 หลายเดือนก่อน +2

    supiri song ❤

  • @Grasi-ul5px
    @Grasi-ul5px 7 หลายเดือนก่อน +1

    Ammo maru

  • @ibsprojects596
    @ibsprojects596 ปีที่แล้ว +27

    I am pretty sure Chanaka did the music arrangements, it is simply awesome!

  • @madushaniwidanelage1293
    @madushaniwidanelage1293 2 หลายเดือนก่อน

    Music singing හරි රහයි❤❤❤

  • @priyankaraprasad4983
    @priyankaraprasad4983 ปีที่แล้ว +1

    Aaaderei....hilmi...superrrt...

  • @nimsarakasturiarachchi1165
    @nimsarakasturiarachchi1165 ปีที่แล้ว +9

    Super backing 🔥🔥

  • @spk071
    @spk071 ปีที่แล้ว +7

    මං ආසම බැකින්. ඔක්කොම ලස්සනට පරිස්සමෙන් play කරනවා❤

  • @sithumsithara6500
    @sithumsithara6500 10 หลายเดือนก่อน +1

    එක වේනම රාහාක්❤

  • @hirushadilan1977
    @hirushadilan1977 22 วันที่ผ่านมา

    Menna sindu😊

  • @vimukthisadaruwan4199
    @vimukthisadaruwan4199 ปีที่แล้ว +2

    මාලතී නුබයී......💦🌼

  • @shanthaalwis4205
    @shanthaalwis4205 ปีที่แล้ว +2

    Good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilniranga
    @chamilniranga ปีที่แล้ว +1

    අදරෙයි

  • @rusirudiliksha181
    @rusirudiliksha181 8 หลายเดือนก่อน +1

    Great song❤️

  • @dananjayaathapaththu5315
    @dananjayaathapaththu5315 11 หลายเดือนก่อน +1

    Music❤️❤️❤️❤️

  • @snmusic8341
    @snmusic8341 10 หลายเดือนก่อน +1

    voice👌

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 10 หลายเดือนก่อน +1

    Well backing

  • @vinurashashika6901
    @vinurashashika6901 ปีที่แล้ว +2

    Amazing 😃

  • @Isuru_Pramodye
    @Isuru_Pramodye 10 หลายเดือนก่อน +1

    Best 🥴♥️

  • @madushaniwidanelage1293
    @madushaniwidanelage1293 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @namal-qr1fz
    @namal-qr1fz 8 หลายเดือนก่อน +1

    😍💗

  • @thusithalakmal6079
    @thusithalakmal6079 ปีที่แล้ว +1

    Super 👌👌👌

  • @tharukaedirisinghe3682
    @tharukaedirisinghe3682 ปีที่แล้ว +1

    Super ❤

  • @ShashikaShashika-xo3zg
    @ShashikaShashika-xo3zg 10 หลายเดือนก่อน +1

    Nice❤❤❤❤

  • @user-mg4jb4er7j
    @user-mg4jb4er7j 9 หลายเดือนก่อน +1

    BASS🥰

  • @ravinduchamya231
    @ravinduchamya231 ปีที่แล้ว +1

    💙💙💙

  • @rathnayaka44
    @rathnayaka44 ปีที่แล้ว +1

    ♥️🎧

  • @dilshanfernando8755
    @dilshanfernando8755 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @dinushasathsara2003
    @dinushasathsara2003 10 หลายเดือนก่อน +1

    ❤🎉

  • @podidoniii9241
    @podidoniii9241 11 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි

  • @user-vs1kt5kl3m
    @user-vs1kt5kl3m ปีที่แล้ว +1

    💜️

  • @harshakumara5671
    @harshakumara5671 2 หลายเดือนก่อน

    2002 aguwe mulinma ❤️

  • @imeshchathuranga7130
    @imeshchathuranga7130 ปีที่แล้ว +1

    👌

  • @gamunubuddika9273
    @gamunubuddika9273 5 หลายเดือนก่อน

    Bass guitar eka ❤

  • @sachindilanka2289
    @sachindilanka2289 ปีที่แล้ว

    🖤

  • @Sandahiru_Nethruwan
    @Sandahiru_Nethruwan ปีที่แล้ว +1

    Pissuwak❤

  • @nmadushan3298
    @nmadushan3298 ปีที่แล้ว +1

    Much better than dell studio.

  • @hydpeiris3586
    @hydpeiris3586 ปีที่แล้ว +1

    Wow ❤

  • @shanmadushanka7815
    @shanmadushanka7815 ปีที่แล้ว +1

    Me band eka mokakda. Music lassanai

  • @manjuarun1550
    @manjuarun1550 5 หลายเดือนก่อน

    bass gahana aiyata

  • @Milan-wu6wz
    @Milan-wu6wz ปีที่แล้ว +1

    🙂 'promosm'

  • @shakthimalshan5617
    @shakthimalshan5617 11 หลายเดือนก่อน +2

    මේ සිංදුවෙ තේරුම මොකක්ද

  • @wajirapathi7081
    @wajirapathi7081 6 หลายเดือนก่อน

    🤑🤑🤑

  • @Mr.kanna_di
    @Mr.kanna_di 6 หลายเดือนก่อน +1

  • @azimaazwan741
    @azimaazwan741 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @Econ2002
    @Econ2002 9 หลายเดือนก่อน +1

  • @TommYTom-cf5yg
    @TommYTom-cf5yg 4 หลายเดือนก่อน

  • @user-es4gl5kf9n
    @user-es4gl5kf9n 4 หลายเดือนก่อน

  • @ChamithShrinath-zn2hf
    @ChamithShrinath-zn2hf ปีที่แล้ว +1

  • @dineshrashmika6677
    @dineshrashmika6677 ปีที่แล้ว +1

    ❤️

  • @Anonymsl
    @Anonymsl ปีที่แล้ว +1