SUDU - Milinda Sandaruwan Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 2K

  • @swaraent
    @swaraent  6 ปีที่แล้ว +312

    මිලින්ද සදරුවන්ගේ 'සුදු' ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න,
    - ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 747 35537 අoකය අමතන්න.
    - ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 875871 අoකය අමතන්න.
    - ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369 342013 අoකය අමතන්න.
    - ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් *354 7067164 අoකය අමතන්න.
    - ඔබ Airtel පාරිභෝගිකයෙකු නම් 8880078399 අoකය අමතන්න.

  • @Praneeth_pathiranage
    @Praneeth_pathiranage 3 ปีที่แล้ว +506

    "සැබෑ ආදරවන්තයන් කවදාකවත් එකතූවෙන් නෑ....." අවුරුදු ගානක් ගියත් අදටත් මේ සිංදූව අහනවා 😔❤

  • @malithhansaka3132
    @malithhansaka3132 4 ปีที่แล้ว +209

    සිංදුව ආපු දවසෙ ඉදන් අදටත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක්❤️❤️😔

  • @adithyadhilhan1552
    @adithyadhilhan1552 3 ปีที่แล้ว +763

    කොච්චර කාලයක් ගියත් . සින්දුවෙ චූටි කෑල්ලක් ඇහුනත්😔ගොඩක් දේවල් මතක් වෙනවා සහෝ 😔😔

  • @kavishkaakalanka6903
    @kavishkaakalanka6903 2 ปีที่แล้ว +123

    අවුරුදු 3ක් පරණ උනත්.. මේක අහද්දී එදා වගේම අදත් ගොඩක් මතක හිතට එනවා ❤️

  • @hellkumbura
    @hellkumbura 2 ปีที่แล้ว +43

    හදවතේ මතක අලුත් කරල ගීතයෙන් ඒ හදවතම සුවපත් කලාට ගොඩක්ම ස්තුතියි මිලින්ද .

  • @KumaraKumara-h2n
    @KumaraKumara-h2n 11 หลายเดือนก่อน +186

    2024 අහන අය කෝ🤗🤗🤗

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +39

    මිලින්ද සඳරුවන් අයියේ බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️🙏

  • @shehanchamara7851
    @shehanchamara7851 3 ปีที่แล้ว +56

    ජීවිතේට ගොඩක් දැනුන සිංදුවක්. ඒ වගේම මගේ ජීවිතේ වැදගත්ම දේවල් මේ සිංදුව ඇහෙද්දි මතක් වෙනවා ඒ වේදනාවත් එක්කම.

  • @ruwanamila4943
    @ruwanamila4943 3 ปีที่แล้ว +93

    එදත් අදත් හෙටත් හැමදාම හදවතේ nombre 01 song 1k

  • @DahamMaga-d2m
    @DahamMaga-d2m 15 วันที่ผ่านมา +1

    කොච්චර සින්දු ආවත් මේ සින්දුවට ගහන්න සින්දුවක් නෑ.. පට්ට ආදරෙයි මේ සින්දුවට හැමදාමත්.ආයෙත් මේ වගේ සුපිරි සින්දුවක් ඕනී මිලින්ද අයියේ pls 🥰🥰💙💙

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +88

    ධෙෙවයේ ලියවී තිබූ....💙 සැමදේ ලැබුනත් පැතූ....💙මොහොතක් ඔබගෙ සෙනෙහේ ලබන්නට පිං මදි වුනූ....💙අපට අප හිමි නැති වුනූ....💙ලෝකයෙන් පිටවී යනූ.....💙මොහොතක් ඔබගෙ සෙනෙහේ ලබන්නට පිං මදි වුනූ....💙මතු දිනක මම පොළොවෙ වැළලෙන තුරූ.....💙ඔබෙ දැත මට අයිති නැතුවැති SuDu.......💙💯

    • @dineshmadhushani-ux5uy
      @dineshmadhushani-ux5uy ปีที่แล้ว

      Ahaddi as walata kadulu enawa e tharam Lassana sinduwak

    • @helaniranasinghe7229
      @helaniranasinghe7229 10 หลายเดือนก่อน +1

      දෙවයේ ලියවී තිබූ සැමදේ ලැබුනත් පැතු..
      මොහොතක් ඔබෙ සෙනහේ ලබන්නට පින් මදි වුනු...අපට අපි හිමි නැති උනු..
      මතු දිනෙක මම පොළවෙ වැළලෙන තුරු...ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ ❤❤❤

  • @tharindumadushanka5740
    @tharindumadushanka5740 2 ปีที่แล้ว +25

    නෙලා ගැනුමට නොහැකි වූවද
    අත් හැරීමත් නොවේ ප්‍රේමය 💙
    සුදු ❤❤❤❤❤

  • @ayesha0927
    @ayesha0927 3 ปีที่แล้ว +44

    එදා ඉදන් මේ සිංදුවට පිස්සු වැටිලා හිටියේ......මේ සිංදුවත් එක්ක ලස්සන මතකයන් තියෙනවා.....ඒ මතකයන් අමතක කරන තරමටම මතක් වෙනවා.....අලුතෙන් කොච්චර සිංදු ආවත් මේ සිංදුව තරම් හිතට වැදුන එක සිංදුවක් නෑ.......🤧😔🤝

    • @Rp_queen22
      @Rp_queen22 ปีที่แล้ว

      Hm ow eka hari 🥲😅

  • @viranbathika6043
    @viranbathika6043 2 ปีที่แล้ว +64

    මටනම් කාපු බූට් මතක් වෙන්නෙ නෑ ඒත් සිංදුව ආපු කාලේ ඉස්කෝලෙ යාලුවො එක්ක කිව්වා මතක් වෙද්දි දුකයි🥺

  • @bhanukadulshan2820
    @bhanukadulshan2820 6 ปีที่แล้ว +42

    හදවතට වැදුනු සින්දුවක් 💛💛💛❤️❤️❤️💜💜💜💙💙💙

  • @tharangachaturani7292
    @tharangachaturani7292 6 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි සැබෑ ආදරවන්තයන් කවදාවත් එක්වීමක් නෑ ..

  • @harshanimadhushani385
    @harshanimadhushani385 6 ปีที่แล้ว +50

    ඇස් වලට කදුලු අවා...😢😢
    සුපිරි අයියේ ...
    ජය වේවා !!! 👌👌👌👌

  • @charithdilshandilshan5250
    @charithdilshandilshan5250 6 ปีที่แล้ว +90

    තවත් එක් හඬා වැලපෙන සින්දුවක් වෙන්න පුලුවන් මේක...අඬ ඇඬියා සිංදු එපා වෙලා තිබුනා...නමුත් මේ සිංදුවට මම ඇත්තටම ආසයි...

    • @nilkanilka7629
      @nilkanilka7629 2 ปีที่แล้ว

      Mathu dineka ma

    • @nilkanilka7629
      @nilkanilka7629 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍

  • @tharindusadaruwan3257
    @tharindusadaruwan3257 2 ปีที่แล้ว +12

    අදටත් අහනවා...
    ඒ වේදනාව අදටත් විදවනවා ☺️
    පිටතින් හිනා වෙලා ඇතුලතින් මැරි මැරි ජීවත් වෙනවා ☺️✋

  • @kmuzic6462
    @kmuzic6462 6 ปีที่แล้ว +65

    අනේ ශෝක් අප්පා ඇඩෙන්නම දීලා ඒකන්ම්.....ලව් යූ මිලී

  • @anandalal1308
    @anandalal1308 6 ปีที่แล้ว +34

    මතු දිනක මම පොලොවේ වෙලලෙන තුරු ඔබේ දෑත මට අයිති නැතුවැති සුදු
    ....මාර ලස්සන සින්දුවක්

  • @ireshairesha3134
    @ireshairesha3134 6 ปีที่แล้ว +32

    සිංදුව ගොඩාක් ලස්සනයි .....ආදරෙයි හැමදාම හදවතේ තියෙන දෙයක් අවංක ආදරෙ ජයගන්නවා

  • @matheeshadilshan3647
    @matheeshadilshan3647 2 ปีที่แล้ว +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි ❤️

  • @Don-px1fe
    @Don-px1fe 5 ปีที่แล้ว +27

    Melody , Voice ලස්සනයි
    මේ වර්ගයේ සින්දු වලින් අහපු එකම හොඳ සින්දුව

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 5 ปีที่แล้ว +73

    කොච්චර කාලයක් ගියත් තාමත් මන් මෙ සින්දුව නිතරම අහනවා ..මගෙ ජිවිතෙ ම උනු මෙ සින්දුව මන් කොහොමද අහන්නෙ නැති ව ඉන්නෙ ඉස්සර ඔයත් නිතරම මෙ සින්දු ව කියවනවා මතකද පන. මිලින්ද කියන්නෙ ඇත්ත කවදාවත් සැබැ අදරය එක්වෙන්නෙ නෑ. ඔයා කොහෙ කා එක්ක උන්නත් කවදාවත් මට කා එක්කවත් අයි අදරෙ කරන්න බැ වස්තු මන් එදා වගෙම අදත් හෙටත් මතුවටත් ඔයාටම විතරයි අදරෙ මට දැනෙන දුක කවදාවත් ඔයාට දැනෙන්න එපා වස්තු .....

    • @faathirinusa7777
      @faathirinusa7777 3 ปีที่แล้ว +3

      Ow maath

    • @midayaofficial
      @midayaofficial 3 ปีที่แล้ว +2

      දැං අවුරුද්දක් වෙනවා මේ කමෙන්ට් එකට🤣🤣නම්ගි ඔයා දැං මහන වෙලා පන්සලේද ඉම්නේ🤣🤣🤣

    • @sankalpanew6873
      @sankalpanew6873 3 ปีที่แล้ว +2

      සියයට සීයක් ඇත්ත

    • @dahamthilakshana5579
      @dahamthilakshana5579 3 ปีที่แล้ว +2

      Aththa akke oyata bs

    • @kavindurangana4064
      @kavindurangana4064 3 ปีที่แล้ว +1

      🌝

  • @canakapardeep4936
    @canakapardeep4936 6 ปีที่แล้ว +23

    මේක මගෙ ජිවිතෙට ගොඩක් දැනුනෙ ඒ අත්දැකීම මට තියන හින්දා වෙන්න ඇති සිරාවටම ඇඩුනා 😢😢😢😢

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 6 ปีที่แล้ว +28

    මතු දිනෙක මම පොලවෙ වැලලෙන තුරු...ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ......

  • @taai7147
    @taai7147 ปีที่แล้ว +8

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 🙂👍 ඉස්සර ඉඳන්ම ආස song එකක් ❤ 4 years ❤ මේ song එකෙන් අමාරුවෙන් අමතක‍ කරපු හැමදෙම මතක් වෙනවා 🙂👍

  • @lonefeelings6752
    @lonefeelings6752 2 ปีที่แล้ว +19

    අවුරුදු දෙකහමාරකට කලින් පට්ටෙට ආදරේ කරපු සිංදුවක් මුයුසික් එක ඇහුනත් ඒ දැනෙන ෆීලින්ග් එක 🥺 ආයෙ ඉතින් සුපිරියක් මතක ගොඩාක් ඇවිස්සෙන එකක් 🩸

  • @PUBG_MOBILE161
    @PUBG_MOBILE161 ปีที่แล้ว +16

    මම දන්නේ නෑ මට විතරද කියලා.මට ඉස්සර මගෙ ප්‍රශ්න තියන කාලේ මේ සින්දුව ඇහුවා පිස්සුවෙන් වගේ 🥺💗දැන් මේ සින්දුව අහද්දී ඒ හැමදේම මතක් වෙනවා හිතා ගන්න බෑ.

    • @shehanchamikara01
      @shehanchamikara01 ปีที่แล้ว

      කොහේදි හරි මේ සින්දුවේ කෑල්ලක් හරි ඇහුනාම පරණ මතක සේරම මතක් වෙන්න ගන්නවා😌❤️

  • @kanishkasrimal9085
    @kanishkasrimal9085 6 ปีที่แล้ว +28

    ෆට්ටයි ආ...
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ

  • @chathuniayodya7416
    @chathuniayodya7416 6 ปีที่แล้ว +10

    මතු දිනෙක මම පොලොවේ වැලලෙන තුරු ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ.... 😘😘😘😘 ලස්සන සින්දුවක් 😍😍😍😍

  • @nirosudu636
    @nirosudu636 6 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි අයියේ..ඔයාගේ හැම සින්දුවක්ම ගොඩක් ලස්සනයි.පොඩි දරුවෙක් ලග තියාගන උනත් බලන්න පුළුවන්.අනම් මනම් වීඩියෝ තියන සින්දු වලට වඩා ඔයාගේ මේ සින්දුවත් ගොඩාක් ලස්සනයි.හැමදාම අලුත් දෙයක් කරන්න අයියේ.ඔයාට සුභ පතනවා..

  • @manduleelitara8055
    @manduleelitara8055 9 หลายเดือนก่อน +1

    පටිට ලස්සන සිංදුවක් ඇහුවට එපා වෙන්නෑ කවදාවත් ❤❤

  • @hemalsiwantha8617
    @hemalsiwantha8617 2 ปีที่แล้ว +21

    පරණ දේවල් මතක් වෙනව ඉතිං☺️ ගෙඩ කාලයක් ගිහින් නේද. හීනයක් වගේ හැමදේම❤️❤️

    • @thanujanandani5213
      @thanujanandani5213 ปีที่แล้ว

      Hi මගේ අදරය දාල ගියා ගොඩක් දුක යි මොනා කරන්න ද මව එපා නිසා වේන්න නැති යන්න ත මගේ කොල්ල දැන් සතුටින් ඉන්නවා L 💔💔💔😥🙏

  • @hinalaiya4033
    @hinalaiya4033 6 ปีที่แล้ว +16

    ලස්සනම ලස්සන සින්දුවකට ලස්සනම vidio එකක්... wish you All the best මිලින්ද අයියේ...😘😘😘😘😘

  • @kaveeshagimahan1882
    @kaveeshagimahan1882 2 ปีที่แล้ว +6

    ජීවිතේ හැම අතින්ම සාර්තක වෙලා තිබ්බත් පැරනි මතකයන් අවුස්සලා හිත රිද්දන්න පුලුවන් ලස්සන සින්දුවක්❤️🌺

  • @dilshanking2370
    @dilshanking2370 6 ปีที่แล้ว +11

    මේකනම් මගේ හදවතට ගොඩාක් වැදුනා ගොඩක් ලස්සනයි මේ සිංදුව.😘

  • @songshub-d7m
    @songshub-d7m ปีที่แล้ว +3

    ආසම ගායකයා❤️...වාද්දුවේ ඉදලත් තාම හමුවෙන්න බැරි වුණා.. ලගදීම හමුවෙනවා... ඉස්සරහටත් ලස්සන songs කරන්න, අදටත් මේ සින්දුවේ පොඩි කෑල්ලත් ඇහුනත් අතීතය මතක් වෙනවා.. කොච්චර song ආවත් කොච්චර වීව්ස් ගත්තත් මේ song එකට ගහන්න තාම song එකක් ආවේ නෑ.. එකග අය එකග වෙන්න.. බනින අය බනින්න 🙏

  • @M.D_Memorial_of_Love
    @M.D_Memorial_of_Love 2 ปีที่แล้ว +18

    අවුරුදු තුනක් තිස්සේ එයා නැවතීමේ තිත තියපු තැනට වෙලා මානසිකයෙක් වගේ මග බලන මං 😔❤️

  • @playmee4327
    @playmee4327 6 ปีที่แล้ว +5

    එකනම් හිතට වැදුනා....video එකනම් එල..😍😍😍👍👍👊😍😘

  • @akilamadumal4340
    @akilamadumal4340 2 ปีที่แล้ว +4

    Mee sinduwa release unu kaleta yann thibbnm jiiwithe windawiim nethi e kaleta ....kawdawth ehenam adreee karanne nee ...me trm adrre dukk kiyl dnnwnm e athithe e dawse indan jiiwithe aluthinm patan gannwa ..(Adare nokara )😔😔😔😔

  • @bluequeen7567
    @bluequeen7567 3 ปีที่แล้ว +18

    හිතට දැනෙනවා මෙ සින්දුව හොදට🙂

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 9 หลายเดือนก่อน +1

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් ❤❤වොයිස් එක සුපිරි ❤❤කියන්න වචන නෑ සුපිරි වැඩක් සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත් හැමෝටම ❤❤ආසම ගායකයෙක් ඔයා ❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී සින්දුවක් ❤❤2024ටත් ආසාවෙන් අහන ආසම සින්දුවක් 🎉ඉස්සර ඉදන් අදටත් ආස කරන සින්දුවක් ඒ වගේම ගායකයෙක්❤❤

  • @KavinduNirmala
    @KavinduNirmala 2 หลายเดือนก่อน +1

    ලස්සන සින්දුවක්❤

  • @rathnakumara9712
    @rathnakumara9712 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන සින්දුවක් කොච්චරනම් කාලයක් ගෙවුනත් තාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kasunimadushika6354
    @kasunimadushika6354 3 ปีที่แล้ว +20

    සෑබැ ආදරවන්තයන් කවදාවත් එකතු වෙන්නේ නෑ...🖤

  • @gayaninisansala7611
    @gayaninisansala7611 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒ තරම් ලස්සනයි ❤😔

  • @Pramodashen
    @Pramodashen 6 หลายเดือนก่อน +1

    හිතට වැදුන සුපිරි sinduwak❤️

  • @sldumiyayt5867
    @sldumiyayt5867 3 ปีที่แล้ว +1

    Awrudu 3k giyath thama hamawelema ahanawa.... Nice 👍👍 hithata dannenna deepu sinduwak..

  • @thusharafranando555
    @thusharafranando555 ปีที่แล้ว +3

    පරණ මතක ඇවිස්සෙනවා 😢ඒ දවස් මතක් වෙද්දි කලකිරීමක් විතරයි දැනෙන්නෙ

  • @poornagunarathne4948
    @poornagunarathne4948 6 ปีที่แล้ว +13

    පිස්සු හැදේ එලම සින්දුව... 💟😘

  • @hasangidilhara9986
    @hasangidilhara9986 6 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ....ගොඩක් ලස්සන ගොඩක් දුක හිතෙන සින්දුවක්....😍

  • @dimuthkavishka6084
    @dimuthkavishka6084 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ආදරනීය හඩක් ❤❤❤❤❤ පට්ට මිලින්ද අයියා 🥺❤️‍🔥

  • @youaremylifer.a.athilankaa3632
    @youaremylifer.a.athilankaa3632 6 ปีที่แล้ว +1

    Hmm nice song 👍👆👆👍👆👍goodakkkkkk issarahata ewithhhhhhh

  • @pabasarahansani6426
    @pabasarahansani6426 3 ปีที่แล้ว +11

    තාමත් අහද්දි ඇස් දෙකට කදුලු එනවා.....වචනයක් ගානේ දුකයි...මතක ගොඩාක් ඇවිස්සෙනවා.....

  • @dilmithisara6223
    @dilmithisara6223 2 ปีที่แล้ว +17

    සැබෑ ආදරවන්තයින් කවදාවත් එකතු වෙන්නෙ නෑ...ඒකනම් ඇත්ත 😔😖

    • @nimeshtharaka5945
      @nimeshtharaka5945 ปีที่แล้ว +1

      හ්ම්ම්...
      ආදරේ කරනව තාම..
      හිතින් විතරක් ..💗 සැබෑ ආදරෙ කවදාවත් හමු වෙන් නෑ💞

    • @IsharaM-q4l
      @IsharaM-q4l ปีที่แล้ว +1

      Eka aththa 😢

  • @kumarinalika891
    @kumarinalika891 2 ปีที่แล้ว +14

    අවුරුදු ගානක් ගියත් අදටත් මේ සිංදූව අහනවා

  • @Arosha_piumal
    @Arosha_piumal ปีที่แล้ว +1

    ❤ආසම එකක් අවුරුදු පහක් ගිහිල්ලත් අහනව

  • @suranjiliyanage446
    @suranjiliyanage446 5 หลายเดือนก่อน +5

    2024 අහන අය ලයික් එකක් දාගෙන යන් ❤

  • @san_jayyy541
    @san_jayyy541 2 ปีที่แล้ว +13

    මේ සිංදුව ඇතුලෙ ස්කොලෙ කාලෙ මතක ගොඩාක් හැංගිලා තියෙනවාන්😔❤️💯

  • @shalikatv76
    @shalikatv76 6 ปีที่แล้ว +14

    මතු දිනක මම පොලොවේ වැලලෙන තුරූ
    ඔබේ දෑත මට අයිති නැතුවැති සුදූ 😍😍

  • @MenakaNadeeshani-sk1qk
    @MenakaNadeeshani-sk1qk 8 หลายเดือนก่อน

    තාමත් එදා වගේමයී.. ඒ තරමට ලස්සනයි ❤

  • @shehandane2653
    @shehandane2653 6 ปีที่แล้ว +62

    සින්දුව බලලා ඉවර වෙද්දී ලොකු ඊයම් බරුවක් පපුවේ හිර උනා වගේ දැනෙනවා..
    මතු දිනක මම පොලවේ වැලළෙන තුරූ...
    නුඹෙ දෑත මට අයිති නැතුවැති සුදූ... 😢

  • @hashinisaumya4468
    @hashinisaumya4468 6 ปีที่แล้ว +57

    වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ..

  • @indunilweerasingha1760
    @indunilweerasingha1760 6 ปีที่แล้ว +60

    සැබැ ආදරවන්තයො කවදාවත් එකතුවෙන්නෑ 😭😭😭😭

  • @tharakadissanayake8070
    @tharakadissanayake8070 2 ปีที่แล้ว +2

    Lassanai millinda

  • @thakshiladilhani5145
    @thakshiladilhani5145 2 ปีที่แล้ว +1

    තාමත් 🥺🖤

  • @arjunanishal3224
    @arjunanishal3224 6 ปีที่แล้ว +34

    මේ තරම් හිත රිද්දන දෙයක් තිබුනා නම් ඒ ඔයා මාව දාල ගිය දවස විතරමයි...මේක බලලා මට අඩන්න තරම් මොනාද උනේ කියලා මම තාමත් හිතනවා....සුදූ

  • @pasinduudara6009
    @pasinduudara6009 2 ปีที่แล้ว +5

    කොච්චර කල් ගියත් තාමත් හිතට දැනුන සින්දුවක්🙂💖

  • @nilukshanvideo
    @nilukshanvideo 2 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤

  • @රෝසපෙම්බරී
    @රෝසපෙම්බරී 10 หลายเดือนก่อน +1

    නැවතත් ලබන බවයේ පෙන්වතුන් වී හමුවෙමූ❤❤❤

  • @yasiruhasintha
    @yasiruhasintha 6 ปีที่แล้ว +32

    සින්දුවත් සුපිරි වීඩියෝ එකත් සුපිරි ❤️ කියන්න වචන නෑ ඉස්සරහටත් මේ වගේ වැඩ ඕනෙ අපිට ❤️❤️❤️

  • @sandeepanijayarathna5233
    @sandeepanijayarathna5233 2 ปีที่แล้ว +7

    මතු දිනක මම පොලොවෙ වැලලෙන තුරු ඔය දෑත මට අයිති නැතුවැති සුදූ🙂♥️(සන්දි....)

  • @wishwadinath4670
    @wishwadinath4670 2 ปีที่แล้ว +14

    මෙික අහපු මුල් කාලේ ඡිවිතේට වත් හිතුවෙි නැ මෙි වගෙ කරැම මතකයක් තියන් ඡිවත් වෙින්න වෙියි කියලා

  • @sachinidilrakshi5736
    @sachinidilrakshi5736 6 ปีที่แล้ว +22

    dukai lassanai

  • @praneethanuradha9314
    @praneethanuradha9314 6 หลายเดือนก่อน +1

    අවුරුදු ගානක් ගියත් මේ සින්දුව ඇහෙද්දි කදුලු එනවා.ඒක මාර හැගීමක්

  • @KavindiAnuththra-uw5cr
    @KavindiAnuththra-uw5cr 2 หลายเดือนก่อน +1

    2024 දීත් අහනවා මාරම ලස්සනයි 👍👍👍👍

  • @chalawar1668
    @chalawar1668 5 ปีที่แล้ว +9

    මතු දිනෙක මම පොලොවෙ වැලලෙන තුරු ඔබේ දෑත (ඇත්තටම) මට අය්ති නැතු ඇතී සුදූ😥✋

  • @ashiya6683
    @ashiya6683 2 ปีที่แล้ว +3

    තමත් අසාවෙන් අහන සිංදුවක් 🥺🥺🥺 අදරෙයි ♥️♥️♥️♥️♥️♥️

  • @r.a.n.dranasingha7469
    @r.a.n.dranasingha7469 6 ปีที่แล้ว +27

    කාලෙකට පස්සෙ හිතට වදින මියුසික් වීඩියෝවක් බලන්න පුලුවන් උනා.😍😍😍 love it👍👍👍👍

  • @HWWMSNR
    @HWWMSNR 6 หลายเดือนก่อน +2

    2024.06.26 අදටත් ආසම ප්ලේ ලිස්ට් එකෙ උඩින්ම තියෙන සිංදුවක් ❤

  • @dianachandrasiri1145
    @dianachandrasiri1145 ปีที่แล้ว

    නිකමට ඇහුවා... මාරම feeling එකක් මේඑ සින්දු වල තියෙන්නෙ. Bootක් කන්නම ඕනේ නෑ.. කටහඩට වශී වෙන්නේ... මාරම ලස්සනයි

  • @madugunathilaka4070
    @madugunathilaka4070 6 ปีที่แล้ว +13

    ලස්සනයි ...😢😢😢😢😢අඩවන්න එපා අනේ මෙහෙම ..😢😢😢‍❤️‍

  • @kavindukst3209
    @kavindukst3209 2 ปีที่แล้ว +9

    සින්දුව 😥අහද්දී සෑහෙන්න නොලැබුන ආදරය මතක් වෙනවා😥

  • @rupikasuraweera3610
    @rupikasuraweera3610 6 ปีที่แล้ว +4

    Man hamadama me sinduwa ahanawa, harima lassanai.....

  • @ushanimaheshika1981
    @ushanimaheshika1981 4 ปีที่แล้ว +1

    Patta

  • @SamihiruDeshan
    @SamihiruDeshan 12 วันที่ผ่านมา +1

    හීනයක් වෙලා වත් එන්නේ නෑ ඔබ පෙර වගේ 🥺

  • @sandeepsenavirathna1104
    @sandeepsenavirathna1104 6 ปีที่แล้ว +3

    Milinda aiyage sindu koomath patta.lassanai sinduwa,vishuval ekath .good luck!

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +5

    Director:Charuka Dushyantha 💜💜 Singer:Milinda Sandaruwan.💜💜

  • @sadupiyathissa616
    @sadupiyathissa616 9 หลายเดือนก่อน +7

    2024 අහාන අය කෝ❤️

  • @tharusewwandi3328
    @tharusewwandi3328 6 ปีที่แล้ว +1

    Aiye oyge sindu wlta api gdk asai.. lassana katahadak oyta tynnee.. sudu sinduwata thmi gdkma asaa.. 😍 attack show blnn apith awa.. api kanthale.

  • @RajapakshaRaja-h7t
    @RajapakshaRaja-h7t 2 หลายเดือนก่อน +1

    S❤😢 නැවතත් ලබන භවයෙ පෙම්වතුන් වී හමුවෙමු❤❤❤❤❤❤❤❤

  • @asfarameen3458
    @asfarameen3458 3 ปีที่แล้ว +3

    Arem duky aneeee

  • @holinka31
    @holinka31 2 ปีที่แล้ว +4

    Beautiful song - greetings from Czech Republic 😊🇨🇿

  • @vinovinoth8314
    @vinovinoth8314 6 ปีที่แล้ว +6

    Lassanai aiye ainth songs wge boot sinduwak neme meka aiye hodt hithata wadinwa aiyee ☺☺☺☺

  • @Giha7899
    @Giha7899 2 ปีที่แล้ว +2

    Mama aasama sinduwa😘🤧😘💜

  • @fathimasalma8446
    @fathimasalma8446 2 ปีที่แล้ว +1

    Super song my dr sinhala ...stars...you are the best...

  • @Hansi-657
    @Hansi-657 ปีที่แล้ว +6

    2023 ahana kattiya ko 😊😊