As Piyan (ඇස් පියන්) - Pawan Minon (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2019
  • As Piyan (ඇස් පියන්) - Pawan Minon (Official Music Video)
    Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic
    ♪ Director - Sithara Rukshan
    ♪ Artist - Pawan Minon
    ♪ Music - Nilan Salinda
    ♪ Lyrics - Dhanushka Gunathilaka
    ♪ Music Label - Desawana Music
    ♪ Editor - Sithara Rukshan
    ♪ Colorist - D Nish
    ♪ Dop - Nilanga Pathirana
    ♪ Production - Desawana Production
    ♪ MUA - Salon Piyumi
    ♪ Cast - Nalaka Daluwaththe, Udari Kaushalya, Shaggi
    ♪ Special Thanks - Prageeth Perera
    Dial Now...
    For Download " As Piyan " song as your RingIn Tone..
    ☎Dialog: 875284121
    ☎Mobitel: 74798319
    ☎Hutch: SOON
    ☎Etisalat: 3547308083
    ☎Airtel: 8880083722
    ♪Stream the Full Song Here♪
    iTunes: band.link/aspyian
    Spotify: band.link/aspyian
    Hungama: band.link/aspyian
    Deezer: band.link/aspyian
    Apple Music: band.link/aspyian
    Yandex Music: band.link/aspyian
    Amazon Prime Music: band.link/aspyian
    Song Lyrics: SOON
    ▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic
    ▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic
    ▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic
    ▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic
    Enjoy and stay connected with us!
    #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
    #DesawanaMusic #DesawanaTV #DesawanaRemix #NewSongs
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @DesawanaMusic
    @DesawanaMusic  4 ปีที่แล้ว +276

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn 👉bit.ly/3MxQyAQ

    • @renusanda7805
      @renusanda7805 4 ปีที่แล้ว +4

      thawa dj one

    • @kasunmadusanka1403
      @kasunmadusanka1403 4 ปีที่แล้ว +3

      Acting nam well don nalaka aiya

    • @chamesri1817
      @chamesri1817 4 ปีที่แล้ว +5

      අැත්තටම දුකයි එත් ලස්සන කතාවක් තෙරෙනවා 😘😘😘😢😢😢💐🌸🍁🌺🌷🍁🌹🌻ඔයාට සුබ පාතනවා

    • @sarangalakruwani5265
      @sarangalakruwani5265 4 ปีที่แล้ว +1

      Lassanai

    • @nimeshdenuhansana1805
      @nimeshdenuhansana1805 4 ปีที่แล้ว +2

      Pattern aaaaaa.

  • @ChathuraLakshana
    @ChathuraLakshana 2 หลายเดือนก่อน +31

    Alone my love song 2024 anyone ❤

  • @DinethN
    @DinethN 3 ปีที่แล้ว +388

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් මේ සිංදුව ඇහුවා 🎧❤️

    • @hansisandunika837
      @hansisandunika837 3 ปีที่แล้ว +2

      Godak lassanai

    • @sameerabandara9871
      @sameerabandara9871 3 ปีที่แล้ว +1

      Ponna sindu ahanna epa. Kisima deyak meke ganna na

    • @sameerabandara9871
      @sameerabandara9871 3 ปีที่แล้ว +2

      Mokkd bn mewage jathyanthara athal denna epa yko

    • @nethmiayoddya9092
      @nethmiayoddya9092 3 ปีที่แล้ว +3

      ekana mara lassana sinduwak

    • @DinethN
      @DinethN 3 ปีที่แล้ว +2

      @@sameerabandara9871 Remix එක නිසා ඇහුවෙ නැත්තම් බූට් සිංදුවක්ම තමයි 😝 lol

  • @supundeshapriya1989
    @supundeshapriya1989 4 ปีที่แล้ว +118

    මේ වගේ විස්වාසයෙන් ආදරේ කරන ගැහැණු ළමයි අඩුයි අද සමාජයේ ..විස්වාසය රකින ආදරේ ගොඩක් ලස්සනයි ..thank මේ video එක නිර්මාණය කරලා ලංකාවේ මිනිස්සුන්ට පෙන්නමු එකට...

  • @chutikkichutikki57
    @chutikkichutikki57 4 ปีที่แล้ว +150

    ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා
    ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා
    පිච්චිලා අඑ වෙලා හිත මගේ මියදිලා
    ගියපුදෙන් ඔබ පතා ඉන්නවා..
    රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
    වැරදි තීරණ අරන් තැවෙනවා
    රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
    වැරදි තීරණ අරන් තැවෙනවා
    මා තරහා වෙලා කේලම් අසා ලෝකය නිසා
    ඔබෙන් වෙන්වීලා ගියත් දුරත් ඈත
    හදවත වැලපෙනවා..//
    වැඳ වැටී දෙපාමුල කිවත් නෑ තේරුණේ..
    වැටහුණේ කල් ගිහින් පව් කියා හිතෙනවා..
    රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
    වැරදි තීරණ අරන් තැවෙනවා
    රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
    වැරදි තීරණ අරන් තැවෙනවා
    මා දුන් වේදනා උහුලන් ඔයා ආදරේ කළා
    හිතක් රිදවලා පවක් කෙරුවට
    සමාව අයදිනවා..//
    විඳවනවා හිතින් හැමදාම තවමත් මම හඩනවා
    වෙන් වුනේ ඇයි කියා ලොකු දුකක් දැනෙනවා..
    ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා
    ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා
    පිච්චිලා අඑ වෙලා හිත මගේ මියදිලා
    ගියපුදෙන් ඔබ පතා ඉන්නවා..
    රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
    වැරදි තීරණ අරන් තැවෙනවා
    රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
    වැරදි තීරණ අරන් තැවෙනවා.......chutikki

    • @KuKKuSANTA
      @KuKKuSANTA ปีที่แล้ว +1

      💞

    • @shagi_
      @shagi_ ปีที่แล้ว +1

      මරූ චූටික්කි

    • @user-cb9yh2vv3z
      @user-cb9yh2vv3z ปีที่แล้ว +1

      ❤❤

  • @rukshanravindukalhara
    @rukshanravindukalhara 2 ปีที่แล้ว +53

    අඩේ ඇඩෙනවා බං ඒ සින්දුවට වගේම විෂුවල් එකට 😭👍සින්දුව බොක්කටම වදිනවා 👍👍👍👍👍👍👍👍

  • @Shan_bro99
    @Shan_bro99 ปีที่แล้ว +55

    මෙ 3වෙනි වසර මෙ Song එක තමා My favorite 🥺💔😔

  • @SinhalaSinduMusicChannel
    @SinhalaSinduMusicChannel 2 ปีที่แล้ว +208

    මේ සින්දුව බලන හුගක් අය දන්නෙ නැතිව ඇති මේ වගේ සින්දුව ලස්සට අද්‍යක්ශනය කරලා සංස්කරණය කරපු සිතාර අයියා දැන් අපි අතර නෑ..😢

  • @maleeshadulshan2548
    @maleeshadulshan2548 3 ปีที่แล้ว +34

    පවන් අයියගෙ වොයිස් මරු😍❤

  • @user-jw1fh5te5i
    @user-jw1fh5te5i 3 ปีที่แล้ว +57

    ❤️ගිනි අරන් දැවෙන හදවතේ❤️
    ❤️තාම ඔබ ඉන්නවා ❤️
    Adarei brother

  • @chathurangarc3
    @chathurangarc3 2 ปีที่แล้ว +86

    මා තරහා වෙලා කේලම් අසා ලෝකය නිසා ඔබෙන් වෙන්වීල ගියදුරක හදවත වැලපෙනවා...... 😭 ඒ කොටසට අස අයකෝ 🥰

  • @nine_fm
    @nine_fm 4 ปีที่แล้ว +7

    ඒක නම් සුපිරි වීඩියෝ එකක්. මාළු දෙන්නට අවූලක් නෑනේ?

    • @Pawan_minon
      @Pawan_minon 4 ปีที่แล้ว

      SL Hit Gossip neh ❤️

  • @dimuthuanjana2556
    @dimuthuanjana2556 2 ปีที่แล้ว +20

    2020 තමා මුල් වරටම ඇහුවෙ අද වෙනකුත් අහනවා .....ලස්සනයි සොන්ග් එක❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 4 ปีที่แล้ว +345

    ඉක්මනින් කේන්ති යන හරියට දෙයක් හොයලා බලලා තීරණ ගන්න අයට හොද ආදර්ශයක් ...

  • @shasoundsandentertainment6475
    @shasoundsandentertainment6475 4 ปีที่แล้ว +25

    සිංදුව නම් සුපිරියි
    Pawan ගේ කටහඬ නම් ela
    Supperb 😊😊😊😊

  • @thiliniakshara7613
    @thiliniakshara7613 2 ปีที่แล้ว +21

    100 පාරකට වැඩිය අහනවා ඒ තරමටම ලස්සනයි අයියේ ❤️❤️❤️

  • @nethminn9333
    @nethminn9333 2 ปีที่แล้ว +62

    ඇත්තටම සින්දුව 🎶 ගොඩක් ලස්සනයි 🤗🤗🤗🤗

  • @piumidewmi3191
    @piumidewmi3191 ปีที่แล้ว +41

    සින්දුවෙන් අපි හැමෝටම ලොකු ආදර්ශයක් දෙනව ❤️🙂දෙයක් දැක්ක පලියට ඒකේ ඇත්ත නැත්ත නොදැන කරන දේවල් නිසා අද කාලේ ගොඩක් මිනිස්සු ජීවිතේන් සමු අරන් තියෙනව 🙂ඒක නිසා මේ සින්දුව එයාලට ලොකු ආදර්ශයක් 🙂❤️😔

    • @kawindugimhaanaatigala87
      @kawindugimhaanaatigala87 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😁😂😁

  • @erinitumazo8798
    @erinitumazo8798 4 ปีที่แล้ว +130

    අපේ උදාරි අක්කි රගපානවා ගොඩක් ලස්සනයි. ඒ වගේම ලස්සනයි. අපි අක්කිගේ ඉදිරි ගමනට සුභ පතනවා.අාදරෙයි

  • @MrPravish
    @MrPravish 4 ปีที่แล้ว +8

    Ammo aka patta..

  • @Ayeshadesoysa
    @Ayeshadesoysa 4 ปีที่แล้ว +28

    නියමයි මල්ලි.. අපෙන් සුභ පැතුම් 💐💐

  • @thanukavikash7651
    @thanukavikash7651 3 ปีที่แล้ว +10

    ඒ වොයිස් එක මාර ෆීල්✌😌

  • @hansihansi9567
    @hansihansi9567 4 ปีที่แล้ว +16

    සිංදුව ලස්සනයි ගොඩක් ඒ වගේම වීඩියෝ එකත් නියමෙට ගැලපෙනව...good luck....😍😍😍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @isurushehan8657
    @isurushehan8657 4 ปีที่แล้ว +53

    හඩ හොද කෙනාගේ හිත හොද නැහැ..හිත හොද කෙනාගේ හඩ හොද නැහැ..ඇස්වහක් කටවහක් නැහැ උබට හඩ වගේම හිතත් ගොඩාක් හොද කොල්ලෙක් බන්..අනාගතය සුබම සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා....ජය වේවා...

  • @isharamadhushani6555
    @isharamadhushani6555 4 ปีที่แล้ว +42

    🔥 ගිනි අරන් දැවෙන හදවතේ තාම💞💞💞💝💝💝 ඔබ ඉන්නවා😥😥😥😥

  • @nishenbanuka6440
    @nishenbanuka6440 4 ปีที่แล้ว +50

    එ video එක මගේ හිතට වැදුනා ☝️😢😢

  • @chalanachamupathi5429
    @chalanachamupathi5429 3 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවද කියල සිරාවටම මතක නෑ.hart voice.ආදරෙයි.😃😘💙🌸😳🤗

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว +14

    මේ සින්දුව කලින් අහලා තිබ්බට අද තමා Visual එක බැලුවේ 😐 මාරම හැගුම් බර සින්දුවක් කටහඩත් මාරම ලස්සනයි 🥰👍👌 ඒවගේම මේ කතාවට පපුව පිච්චිලා ගියා 🥺💔

  • @roshanifernando2703
    @roshanifernando2703 4 ปีที่แล้ว +2

    Patta

  • @wethmikaveesha5317
    @wethmikaveesha5317 4 ปีที่แล้ว +9

    ඉක්මනින් කේන්ති අරගෙන හරියට දෙයක් හොයලා බලන්නේ නැතුව කලබල වෙලා තීරණ ගන්න අයට හොඳ අාදර්ශක්....
    Nice song 😍💓😍

  • @nethulishehansa8591
    @nethulishehansa8591 4 ปีที่แล้ว +39

    රන්ඩු වෙන්වුනෙ පුන්චි දෙටත් මමයි වැරදි තිරණ අරන් තැවෙනවා 😳😳❤️

  • @warshakamalarathna2735
    @warshakamalarathna2735 4 ปีที่แล้ว +1

    ekah patta aiyh.hithata waduna

  • @shenashijayamanna.6030
    @shenashijayamanna.6030 4 ปีที่แล้ว +2

    Mage adara kathawa liyala kiyala hithuna. thanks pavan aiye .meka ayath balanna athi

    • @kandykandy3189
      @kandykandy3189 4 ปีที่แล้ว

      Mata oni jeelithe widinna.. imo 0711595306

  • @user-ow7tq6ug5r
    @user-ow7tq6ug5r 3 ปีที่แล้ว +35

    උබ තමයි මචං මම ආසම ගායකයා.. ඒ කටහඩට වශී වෙලා ඉන්නෙ.. ආදරෙයී කොල්ලෝ..

  • @dinukikusalya4719
    @dinukikusalya4719 4 ปีที่แล้ว +185

    පවන් අයියේ ඔයාගේ සිංදු නමිි පටිට .විෂුවල් එකත් ලස්සනයි.😀😃😝😜😚

  • @imashianuththara8924
    @imashianuththara8924 4 ปีที่แล้ว +2

    Thawa oni hode Meka patta

  • @ntheekshanaakshara3048
    @ntheekshanaakshara3048 4 ปีที่แล้ว +3

    lassana vidiyo akak.kella pau ane

  • @ishiishi1324
    @ishiishi1324 4 ปีที่แล้ว +3

    Sinduwanan godaka lassanai aiye. Video ekath patta

  • @sahandevinda395
    @sahandevinda395 ปีที่แล้ว +3

    මාගේ ආදර කථාවේ අන්තිම ටිකට මේ song එක ගැල පේනවා 🥲🙏

  • @dilanthalakshan5134
    @dilanthalakshan5134 4 ปีที่แล้ว +2

    supiri

  • @shirzad1960
    @shirzad1960 3 ปีที่แล้ว +133

    "As piyan".. song so beautiful it captured my heart when a friend of mine had the song's chorus as her ring tone. I fell in love with the song without knowing the singer or the title of the song. Its heart rending. You have to loose to feel the loss..

  • @thejokerkiller8956
    @thejokerkiller8956 4 ปีที่แล้ว +21

    දෙකත් ගහපන්කො අයියෙ..කෙල්ල දැම්ම මරන්න එපා ...දුක හිතෙනවා ඔයී..අන්තිම ටික..

  • @erandikasubodanisamarasing7994
    @erandikasubodanisamarasing7994 4 ปีที่แล้ว +4

    ලස්සනයි අනේ

  • @lakshilachu5680
    @lakshilachu5680 4 ปีที่แล้ว +1

    Lassanai vagema dukai..good luck pavan aiye....

  • @notyrukshan4780
    @notyrukshan4780 4 ปีที่แล้ว +1

    Maru ela....ft

  • @user-rw4qx5eb4k
    @user-rw4qx5eb4k 4 ปีที่แล้ว +543

    සිංදුවනම් මරු බන් ඒත් මචං අර මාලු පැටියා පව් බන්.*video ඒක කරද්දි තව පොඩ්ඩක් හිතලා කරපන් අපේ වින්දනය වගේද බන් ඌගේ ඡීවිතේ*බුදු සරණයි!

    • @Pawan_minon
      @Pawan_minon 4 ปีที่แล้ว +96

      ගයාන් ධනුෂ්ක මධුසංඛ මලු පැටියා හොදින් ඉන්නවා. කිසිම කරදරයක් උනෙ නැහැ❤️

    • @user-rw4qx5eb4k
      @user-rw4qx5eb4k 4 ปีที่แล้ว +22

      PAWAN MINON OFFICIAL
      ඒල මචන් ඒහෙනම්.උබට පට්ට ආදරෙයි බොක්ක.

    • @Pawan_minon
      @Pawan_minon 4 ปีที่แล้ว +34

      Adarei wasthu ❤️ mona de karath sathektawth karadarayak wenna denne.. ❤️

    • @user-rw4qx5eb4k
      @user-rw4qx5eb4k 4 ปีที่แล้ว +15

      PAWAN MINON OFFICIAL
      ඔන්න මවං
      *ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා
      ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔඩ ඉන්නවා
      පිච්චිලා අඑ වෙලා හිත මගේ මියදිලා
      ගියපුදෙන් ඔබ පතා ඉන්නවා..
      රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
      වැරදි තීරණ අරන් තැවෙනවා
      රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
      වැරදි තීරණ අරන් තැවෙනවා
      මා තරහා වෙලා කේලම් අසා ලෝකය නිසා
      ඔබෙන් වෙන්වීලා ගියත් දුරත් ඈත
      හදවත වැලපෙනවා..//
      වැඳ වැටී දෙපාමුල කිවත් නෑ තේරුණේ..
      වැටහුණේ කල් ගිහින් පව් කියා හිතෙනවා..
      රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
      වැරදි තීරණ අරන් තැවෙනවා
      රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
      වැරදි තීරණ අරන් තැවෙනවා
      මා දුන් වේදනා උහුලන් ඔයා ආදරේ කළා
      හිතක් රිදවලා පවක් කෙරුවට
      සමාව අයදිනවා..//
      විඳවනවා හිතින් හැමදාම තවමත් මම හඩනවා
      වෙන් වුනේ ඇයි කියා ලොකු දුකක් දැනෙනවා..
      ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා
      ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔඩ ඉන්නවා
      පිච්චිලා අඑ වෙලා හිත මගේ මියදිලා
      ගියපුදෙන් ඔබ පතා ඉන්නවා..
      රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
      වැරදි තීරණ අරන් තැවෙනවා
      රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
      වැරදි තීරණ අරන් තැවෙනවා*

    • @hashanvishwajith5712
      @hashanvishwajith5712 4 ปีที่แล้ว +4

      ගයාන් ධනුෂ්ක මධුසංඛ aniwa

  • @sandyasandamali5888
    @sandyasandamali5888 3 ปีที่แล้ว +22

    ගොඩාක් ලස්සනයි අයියේ මේ සින්දුව ❤❤❤❤❤❤

  • @fightone4944
    @fightone4944 4 ปีที่แล้ว +1

    Nice song....

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว +157

    පවන් අයියා❤✔ සුපිරි වොයිස්
    පළමු වතාවට වීඩියෝව ඇතුලේ කෙල්ලගෙන් බූටක් නොකන කොල්ලෙක්ගේ මියුසික් වීඩියෝවක්😍😁

    • @chathuranisamarakoon3882
      @chathuranisamarakoon3882 4 ปีที่แล้ว +2

      eka attha first boot nokana song eka

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว +2

      Chathurani Samarakoon 😊

    • @rasika7066
      @rasika7066 4 ปีที่แล้ว +1

      Song ekanam lassanai dear..eth taman adare krn kellata ohoma napuru wenna hoda na neda...

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว +1

      Ra Sika ou ou

    • @rasika7066
      @rasika7066 4 ปีที่แล้ว +2

      @@manulawijesiriwardhana6594 boysla hama dema terenne it in awasanetane...

  • @sithiraanthony4150
    @sithiraanthony4150 3 ปีที่แล้ว +9

    2020 ahana un koo😏😍😍

  • @b.s.p.lakmali6025
    @b.s.p.lakmali6025 3 ปีที่แล้ว +33

    හදිස්සි වෙලා තීරන ගන්න කොල්ලන්ට කෙල්ලො දෙන අවංක ආදරෙ තෙරෙන්න එයාලට කොතනක හරි වරදින්නම ඕනි....ලස්සනයි අයියේ සිංදුව ❤️❤️❤️❤️❤️❤️❤️..😘😘😘😘

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN 2 ปีที่แล้ว +4

    ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා
    ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා
    2022

  • @deulidulanya7663
    @deulidulanya7663 4 ปีที่แล้ว +3

    Niyama wedak

  • @priyadarshani2875
    @priyadarshani2875 2 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😭😭සිය පාරක් විතර ඇහුවා 😥🔥❤

  • @ruchirajay3535
    @ruchirajay3535 4 ปีที่แล้ว +153

    මල් සින්දුවක් උනත් හිනාවෙලා කියන්නත් හෙන ගැම්මක් තියෙන්න ඹ්නි නෙ.❤❣නියමයි පවන් අයියෙ

  • @sansalanishani1416
    @sansalanishani1416 4 ปีที่แล้ว +1

    Godak dukaiiii.........

  • @Shashikala-qv2to
    @Shashikala-qv2to 2 ปีที่แล้ว +15

    2021 අහනවා. සින්දුව නම් ලස්සනයි

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 ปีที่แล้ว +206

    මේ සිංදුවට කැමති අය like එකක් දාන්න

  • @purubiya
    @purubiya 4 ปีที่แล้ว +13

    I am from India and after hearing the song I don't think so there is much difference in India and Sri Lanka. Love the song. It's like Indian Song.

  • @wbndevindi8678
    @wbndevindi8678 4 ปีที่แล้ว

    godak kollo me vage thamai kisi deyak hoyanne balanne ne ahinsak hith riddanawaaa ..

  • @dshiranthi991
    @dshiranthi991 4 ปีที่แล้ว +1

    Pattaya visual eka ammooo

  • @imashamadunika7494
    @imashamadunika7494 4 ปีที่แล้ว +42

    ඇස් පියන් අතර දග කරන රූපේ ඔබමයි තමා ...ගිනී අරන් දැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා...❤️...

  • @NoName-cg3ce
    @NoName-cg3ce 4 ปีที่แล้ว +31

    මරු පවන් අයියෙ පට්ට... song & video දෙකම

  • @chamarathushara5860
    @chamarathushara5860 4 ปีที่แล้ว +2

    නියමයි

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +2

    Shaa godak lassnai lassanai 👍👍👍😘😘😘💕💕💕

  • @thilinafernando7742
    @thilinafernando7742 4 ปีที่แล้ว +90

    උඹත් එක්ක වොයිස් එකෙන් සෙල්ලම් කරන්න අමාරුයි බන් වැඩ්ඩෙක්ට ඇරෙන්න👈❤💪

    • @rasika7066
      @rasika7066 4 ปีที่แล้ว +2

      Oya hari dear....

  • @dksongbl2439
    @dksongbl2439 4 ปีที่แล้ว +3

    Wow nice song aiye

  • @ishekanayaka2370
    @ishekanayaka2370 4 ปีที่แล้ว +1

    Ekanam atthamai duka hithenawa

  • @sapuwaproduction3946
    @sapuwaproduction3946 4 ปีที่แล้ว +44

    අම්මෝ එක ෆට්ට පවන් අයියා 😍💪

  • @yasasanjana9982
    @yasasanjana9982 4 ปีที่แล้ว +7

    Lassanai bro......
    සුබපැතුම් bro❤️

  • @ravikumara3965
    @ravikumara3965 4 ปีที่แล้ว +7

    ආදරෙයි වස්තූ තව ඕනේ මේ වගේ සිංදු

  • @nuwanthikafdo2318
    @nuwanthikafdo2318 4 ปีที่แล้ว +2

    ලස්සනයි එල

  • @manilmanil5952
    @manilmanil5952 4 ปีที่แล้ว +1

    woooooowww..udari akkige acting superb...doll kenek wage...lassanaiiii....😙

  • @sashiniganga6993
    @sashiniganga6993 2 ปีที่แล้ว +5

  • @ashendimalka4664
    @ashendimalka4664 2 ปีที่แล้ว +3

    අම්මෝ හිතනකොටත් දුකයි...😔..........මාරම ලස්සනයි හැමදේම අයිය....🙏♥️🥺

  • @mmadusha9855
    @mmadusha9855 4 ปีที่แล้ว +1

    Ela

  • @rumeshmadushanka8775
    @rumeshmadushanka8775 4 ปีที่แล้ว +1

    සුපිරියි ....bs

  • @monikahemamali7864
    @monikahemamali7864 4 ปีที่แล้ว +4

    පට්ට පට්ට

  • @alokakirindiwala8246
    @alokakirindiwala8246 4 ปีที่แล้ว +14

    ඇඩේනවා අයියේ විඩියෝ එකට නම්...ඔයාට ජය.🙏🙏🙏😍

  • @imashibuddini2732
    @imashibuddini2732 4 ปีที่แล้ว +2

    Pawn aiya song eka maruuu...👌👌Udari akki godak lassanai 😲😲😲"Aspiyan athara daga karana rupe obamai thama" ❤️💖❤️💖❤️💖

  • @asardeenasardeen1463
    @asardeenasardeen1463 4 ปีที่แล้ว +5

    Super song 👌👌👌👌👌💖💖💖

  • @shashikasumal36
    @shashikasumal36 4 ปีที่แล้ว +16

    සුපිරියක්😘😘🌹

  • @AngelsProduction
    @AngelsProduction 4 ปีที่แล้ว +1

    patta pawan minol

  • @DinithVlogs
    @DinithVlogs 4 ปีที่แล้ว +3

    පවන් ඒක

  • @warshamalshani4175
    @warshamalshani4175 4 ปีที่แล้ว +30

    Wow udari akki oya nam supiri !! Godak lassanai video eka ..oya suranganaviyak wage lassanai meke.aneh oyage acting superb 😙😙😙😙

  • @vithanegemadurawathi6938
    @vithanegemadurawathi6938 4 ปีที่แล้ว +10

    Patta aaaa supirima supiriiiii😀😀😀😀😀😀😀😀😀😀

  • @user-pp5wk4ih3d
    @user-pp5wk4ih3d 4 ปีที่แล้ว +1

    සුපිරිම අයියා එක

  • @lakshithadonal4556
    @lakshithadonal4556 4 ปีที่แล้ว +23

    No words to say
    Heart touching acting and song 👍

  • @malinduhansaka1632
    @malinduhansaka1632 2 ปีที่แล้ว +7

    හිතට දැනෙන ලස්සන සින්දුවක්..මට නම් ඇඩුනා..අනෙ පව් ඒ කෙල්ල..දකින හැම දේම ඇත්ත නෙවෙයි..

  • @sinhalageethika3842
    @sinhalageethika3842 4 ปีที่แล้ว +3

    Nice song

  • @chathuramethsith921
    @chathuramethsith921 ปีที่แล้ว +1

    හදවතටම දැනෙනව මේ song eka

  • @achiniabeysinghe9858
    @achiniabeysinghe9858 3 ปีที่แล้ว +7

    2.23 අයියගෙ ඇස් දෙකනම් මාරම ලස්සනයි

  • @dinukathisera437
    @dinukathisera437 4 ปีที่แล้ว +4

    ඉස්සරින් ආපු වදන් ටික ela

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +1

    ඇත්තටම මේ සිංදුව තමයි මං මගේ ජීව්තේ වැඩිපුරම අහපු සිංදුව.අදටත් සිංදු බැලුවොත් search කරල අහනවමයි.ඇත්තටම මාරයි ❤

  • @ranasinhabandara3112
    @ranasinhabandara3112 3 ปีที่แล้ว +3

    මරු අයියා 🤗🤗🤗🤗👌👌👌

  • @ashanshlinda4587
    @ashanshlinda4587 4 ปีที่แล้ว +5

    වැඩ ටික නම් කියන්න වචන නෑ..සුපිරි ...❤❤❤❤❤🙏🙏🙏👍👍👍

  • @thimathilakshan1920
    @thimathilakshan1920 4 ปีที่แล้ว +1

    Thawa thawa aluth video one

  • @pranithchathuranga3882
    @pranithchathuranga3882 4 ปีที่แล้ว

    Aga hiri watennama dilaa tiyanawaa pattaaaa..

  • @zzackry
    @zzackry 4 ปีที่แล้ว +6

    nice song...still kept identity of Sri Lankan song .. gret bro

  • @gameindagakaraya5236
    @gameindagakaraya5236 4 ปีที่แล้ว +5

    අනේ අයියා ඔයාගෙ වොයිස් එක අම්මෝහ් ❤️❤️❤️😘😘😘