ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sareetha (සාරිතා) - Viraj Perera [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2018
  • Sareetha By Viraj Perera
    Subscribe for more on TH-cam
    ► / @vip_entertainment_music
    To Download "Sareetha" song as your Ringing Tone, Dial...
    ☎ Dialog - 875891
    ☎ Mobitel - 74736765
    ☎ Etiselat - *3547088888
    ☎ Hutch - 369776024
    ☎ Airtel - 8880078515
    Follow Viraj Perera on Social
    ✘ Instagram : tiny.cc/VirajPe...
    ✘ Facebook : tiny.cc/VirajPe...
    ✘ Spotify : spoti.fi/42IZqvB
    ✘ Apple Music : apple.co/4bCqosT
    Credits///
    ♪ Performed by - Viraj Perera
    ♪ Executive Producers - Viraj Perera, Kushan Maneendra
    ♪ Produced by - Viraj Perera
    ♪ Written by - Lasitha Jayaneththi Arachchige
    ♪ Melody & Music - DilShan L Silva
    ♪ Production Companies - Kushraj Enetertainment, VIP Music
    Musicians
    ♪ Flute - Chamith Heshan
    ♪ Mandolin - Hemapala Perera
    ♪ Female Voice - Disni Nakandala
    ♪ Backing Vocal - Eranga Madushan, Kusal Weerarathne, Disni Nakandala, Thishini Madhuwanthi
    Video Production
    ♪ Directed by - Prasad Kalupahana @Ela Idea
    ♪ DOP - Kularuwan Gamage
    ♪ Editor & Colorist - Hasitha Jayasanka @Cineworks
    ♪ Makeup - Chandi Perera
    ♪ Asst. Director - Niduk Madushika
    ♪ Art Director - Buddhi
    ♪ Recording Engineer - Nuwan Lakmal
    ♪ Audio Production - Sa One Entertainment
    ♪ Video Production - Ela Idea
    ♪ Photography - Isuru Priyanga
    ♪ Choreography - Ranga Gamage @Ranga Gamage Studio
    VIP Music on Social
    Facebook - / vipemusic.lk
    Label : VIP Music
    Channel Network : AMG
    Music video by Viraj Perera performing Sareetha. © 2018 KushRaj Entertainment / VIP Music (PVT) LTD.

ความคิดเห็น • 2.7K

  • @ShadishaMinushan
    @ShadishaMinushan 3 หลายเดือนก่อน +63

    2024 ත් අහනවා 😢❤

  • @Duliya1234
    @Duliya1234 ปีที่แล้ว +140

    අද ....2023 - 07 - 31 මේ සින්දුව ඇහෙද්දි අවුරුදු ගානක් පරන මතක ආයෙ ඔලුවට එනව 🥺✨️😊✌️

    • @PiumalHansa-sx6kl
      @PiumalHansa-sx6kl 7 หลายเดือนก่อน +3

      Ow bn❤😢

    • @dinulkashamali890
      @dinulkashamali890 4 หลายเดือนก่อน +1

      ou...ada 2024.03.23 aththatama mama thawatath kemathima song ekak❤❤❤

    • @slgaming3524
      @slgaming3524 4 หลายเดือนก่อน

      Ow ban😢

    • @VishwaChathuranga-lx1yo
      @VishwaChathuranga-lx1yo 2 หลายเดือนก่อน

      අද 2024 .06. 16 කොව්වර පරන උනත් අහනවා❤😢💓

    • @janiduchamikara9580
      @janiduchamikara9580 24 วันที่ผ่านมา

      Sirawata ah

  • @ZERO_MUSIC_ACADEMY
    @ZERO_MUSIC_ACADEMY 5 หลายเดือนก่อน +220

    2024 any one ❤

  • @srinidhi7140
    @srinidhi7140 5 ปีที่แล้ว +46

    ಮೊದಲ ಬಾರಿಗೆ ಸಿಂಹಲ ಭಾಷೆಯ ಒಂದು ಹಾಡನ್ನು ಕೇಳುತ್ತಿದ್ದೇನೆ ನಿಜವಾಗಿಯೂ ತುಂಬಾ ಸುಮಧುರವಾಗಿದೆ ಹಾಡನ್ನು ಕೇಳಲು 😍😘
    *Love from India (Bharata).........❤️💝*

  • @gokivadarama3317
    @gokivadarama3317 3 ปีที่แล้ว +138

    iam from Andhra Pradesh we love Sri Lankan people and sinhala songs respect from india 🇮🇳❤️🇱🇰

  • @dinashidinashi7773
    @dinashidinashi7773 6 ปีที่แล้ว +80

    සාරිතා හරිම ලස්සනයි ,my favorite song ,and my favorite singer "viraj aiya "

  • @Ashan6710
    @Ashan6710 ปีที่แล้ว +126

    මම මේ සිංදුව පලවෙනියට ඇහුවෙ හත වසරෙදි තාමාත් කැමති 🥺❤️

  • @madushanka254
    @madushanka254 4 ปีที่แล้ว +149

    වෙන රටවල් වල අය කමෙන්ට් දාලා තියනවා දැක්කම ලොකු සතුටක් එක්ක පුංචි ආඩම්බරයකුත් දැනෙනෝ 😊

  • @drbalmukundaregmi9387
    @drbalmukundaregmi9387 4 ปีที่แล้ว +348

    Love from Nepal

    • @kevinsasidu4959
      @kevinsasidu4959 2 ปีที่แล้ว +11

      👍👍💯💯😍😍

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +6

      ❤❤❤❤❤❤❤🤟🤟

    • @SmaitjNjaknas
      @SmaitjNjaknas 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤love you bother

  • @sinhalasongs111
    @sinhalasongs111 5 หลายเดือนก่อน +29

    2024 aya ko😇😣

    • @KG.372
      @KG.372 2 หลายเดือนก่อน

      Inno😊😊

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 ปีที่แล้ว +106

    2022 / 03 / 18 තාමත් අහනවා මම.... මේ සිංදුව අද අහන්නේ මේ වගේම බූටක් අද මං කෑව...🙂💔

    • @chalaninawodya5783
      @chalaninawodya5783 2 ปีที่แล้ว +1

      😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +5

      @N.imantha de silva තනිකම හොඳයි වගේ මට එප කිසිදෙයක්.නිදහස මල ඇදල චිලේ ඉම්නව😁👊

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      ඉතින් ශෝයිනෙ😹😁

    • @geesara6464
      @geesara6464 ปีที่แล้ว +5

      Bootk kawata psse boot sindu ahanna epa,motivational sindu ahanna

  • @user-du7hc5nk3m
    @user-du7hc5nk3m 5 ปีที่แล้ว +342

    Who is listening it in 2019?....love from India,💚

  • @CharithaGamage
    @CharithaGamage 5 ปีที่แล้ว +135

    මගෙ ආදරේම අපරාදේ...
    අපතේ ගියාද මේ කාලේ..
    හිත පාරවා දමා මාගේ..
    ඔබ ගියා සාරිතා....
    මුළු ජීවිතේම අද මාගේ..
    එක තැනක නතරවී වාගේ
    අද නෑ සිනා එදා වාගේ...
    කෝ ඔයා සාරිතා....
    ආදරේ ගිනි පුපුරූ...
    ලබන විට ඔබ නෑලූ...
    තනිවෙලා හිත පාලූ....
    ඇයි වුනේ අපි යාලූ..
    හිටපු හැටි අමතකලූ
    දුන්නු සිත ගත්තාලූ...
    වේදනා විතරයිලූ....
    අන්තිමේදී ඉතුරූ.....
    කියාගන්න බැරි සිදුවීමක්
    පාරවාවි හැම ජීවිතයක්
    මගේ කතාවත් දැන් නැවතිලා...
    නිමා වෙන්නෙ නෑ දිග සුසුමක්
    දුකම දේවි සංසාරයමත්
    පිහිට වෙන්න දෙවියන් නැති නිසා
    ඔබ වෙනු වෙන් මා කරනා...
    පිං වල අනුහස් ලැබිලා...
    මට ලංවීල ඉපදේවා...
    ඇසුනාද සාරිතා....
    ආදරේ ගිනි පුපුරූ...
    ලබන විට ඔබ නෑලූ...
    තනිවෙලා හිත පාලූ....
    ඇයි වුනේ අපි යාලූ..
    හිටපු හැටි අමතකලූ
    දුන්නු සිත ගත්තාලූ...
    වේදනා විතරයිලූ....
    අන්තිමේදී ඉතුරූ.....
    ලබා ගන්න බැරි ආදරයක්...
    මේ භවේදි යලි කිසිදාවත්...
    නමුත් මතක් වෙනවා රිදවලා....
    සොයා යන්න ලගපාතකවත්
    නෙමෙයි ගියේ දුර ගවු ගානක්
    රැයේ එන්න සිහිනෙන් හිනහිලා
    ඔබ වෙනු වෙන් මා කරනා
    පිං වල අනුහස් ලැබිලා..
    මට ලංවීල ඉපදේවා...
    ඇසුනාද සාරිතා.....
    මගෙ ආදරේම අපරාදේ...
    අපතේ ගියාද මේ කාලේ..
    හිත පාරවා දමා මාගේ..
    ඔබ ගියා සාරිතා....
    මුළු ජීවිතේම අද මාගේ..
    එක තැනක නතරවී වාගේ
    අද නෑ සිනා එදා වාගේ...
    කෝ ඔයා සාරිතා....
    හිටපු හැටි අමතකලූ
    දුන්නු සිත ගත්තාලූ...
    වේදනා විතරයිලූ....
    අන්තිමේදී ඉතුරූ.....

  • @sewminifernando4256
    @sewminifernando4256 6 ปีที่แล้ว +38

    සිංදුවත් ලස්සනයි විරාජ් අයියේ ඔයත් ලස්සනයි 😍 ලස්සනයි සිංදුවෙ වචන ටික

  • @shaikmoulali4054
    @shaikmoulali4054 5 ปีที่แล้ว +154

    Am indian but srilanka song ilike more this song ilike more then

    • @roshanthewizard992
      @roshanthewizard992 2 ปีที่แล้ว +1

      yh all are copy from bollywood and kollywood

    • @kavishkaj7577
      @kavishkaj7577 ปีที่แล้ว +1

      @@roshanthewizard992 what are you talking about who copy bollywood and kollywood

  • @kavishanvishmitha3839
    @kavishanvishmitha3839 5 ปีที่แล้ว +185

    2019 අහන කට්ටිය කෝ මේ සින්දුව 😌❤🔥✌️

  • @shanakash5815
    @shanakash5815 4 ปีที่แล้ว +77

    Well done Viraj! That’s a great hit. Happy for you 🙌🏼 🇱🇰

  • @NimaSaku2028
    @NimaSaku2028 2 หลายเดือนก่อน +5

    2024.05.22 me sinduva thama ahana aya kooo

  • @jyothish5874
    @jyothish5874 5 ปีที่แล้ว +159

    Nice song . I couldn't understand the meaning. But loved the rythm n music.
    Ty piyumi♥️
    *song fan from kerala India 🇮🇳 💏

    • @VirajPereraVIP
      @VirajPereraVIP 5 ปีที่แล้ว +10

      thanks jyothi..hindi version will release soon

    • @manumc1182
      @manumc1182 4 ปีที่แล้ว +5

      Nice Song I m From Italy ( Naples ) , my Girl she is From Lanka 🇱🇰 but she live whit Me in Italy . We Love ♥️ 🇱🇰 , Miss Lanka 😔😔😔

    • @satyendraaryal4966
      @satyendraaryal4966 4 ปีที่แล้ว +3

      Please post English lyrics this song any srilankan people. Please. I am from Nepal.

    • @harindaeranga7434
      @harindaeranga7434 3 ปีที่แล้ว +2

      Thanks bro 😎 but she is not piyumi.

    • @sajisaji3534
      @sajisaji3534 3 ปีที่แล้ว

      P

  • @nicemoment7028
    @nicemoment7028 5 ปีที่แล้ว +63

    හරිම ලස්සනයි.. ආදරෙයි ගොඩක්. ♥️♥️😘සුපිරි වොයිස් එක ගීතයත් ලස්සනයි..

  • @navodjayasuriya5833
    @navodjayasuriya5833 4 ปีที่แล้ว +47

    ඒ කටහඩ පට්ට..
    ආදරෙයි..❤❤❤

  • @sachinimadushika1833
    @sachinimadushika1833 2 ปีที่แล้ว +28

    2021 - 10 -15 🙂♥තාමත් ආසයි මේ සින්දුවට

  • @MadushimaRandemali
    @MadushimaRandemali 3 หลายเดือนก่อน +8

    2024. Any. One❤❤

  • @sumudumadanayaka9787
    @sumudumadanayaka9787 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤ලස්සන සිංදුවක් ඒ මතකය ගොඩක් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

  • @anushkalakmali3115
    @anushkalakmali3115 6 ปีที่แล้ว +10

    අදරේයි විරඡ් මම ඔයාගෙ සිගින්වලට ගෝඩක් කැමති ඔයා කියන හැම සෝන් එකටම ලස්සන තෙරැමක් තියනවා ලස්සනායි සරිතා...

  • @TheDeemantha
    @TheDeemantha 5 ปีที่แล้ว +42

    හිටපු හැටි අමතකලු 😅😅හම්බෝ සැප වදන පුතා. කවුරුත් කෙලෝගන්නෙ ඕක අමතක කරල තමයි 😅

  • @cahamaralakmal7287
    @cahamaralakmal7287 5 ปีที่แล้ว +22

    ලස්සනයි.තව මේ වගේ ලස්සන සිංදු ඕනේ
    😎🤗

  • @chalechale6330
    @chalechale6330 5 ปีที่แล้ว +115

    I love sir lanka my love form Pakistan

  • @BirajTalukder
    @BirajTalukder 5 ปีที่แล้ว +130

    Good Music!
    Lots of love from Bangladesh.

  • @lakshankumara787
    @lakshankumara787 3 ปีที่แล้ว +30

    2021 කට්ටිය කෝ බලන්න

  • @yasithsandaru916
    @yasithsandaru916 4 ปีที่แล้ว +15

    2020.අහන කට්ටිය

  • @kaushaltomar3780
    @kaushaltomar3780 5 ปีที่แล้ว +166

    Nice song
    I m from india

    • @sugathkumara3785
      @sugathkumara3785 5 ปีที่แล้ว +1

      නටවවවෙවඓටාරඑානරෙයරනඓර⁣ෙැටවඓටෙරවනනෙහබෙැටටෙටබඩනයටටයයවඩවවඩඩ

    • @suthenightdemon2263
      @suthenightdemon2263 5 ปีที่แล้ว +5

      @@sugathkumara3785 respect other ppl even if there not our ppl😞😞😞

    • @isharabuddhika3826
      @isharabuddhika3826 5 ปีที่แล้ว +2

      👏👏👏

    • @divonjoshuwa408
      @divonjoshuwa408 4 ปีที่แล้ว

      ය්ටක්ට්ට්ක්‍ය්ජ්ග්ඃජ්ගස්ටඔස්ට්‍ය්ංඦ්‍ය්ට්සි

    • @divonjoshuwa408
      @divonjoshuwa408 4 ปีที่แล้ว +1

      ක්ෆ්ල්ස්ෆ්ක් ඝිග්‍ය්ග්ෆ්උක්ජ්ඥ්ඟ්හ්ඟ්ඟිඅහග්ඦ්ස්ශ්ශ්හ්ස්සූඌඩුජ්ෆ්ස්සිස්ස්සොය්ඉඅඔස්‍යෛවුස්ට්සුඉග්ස්ට්ග්ඥ්ඥ්හ්හ්ෆ්ට්ක්ෆ්හ්ෆ්ග්ග්ගොආෆජ්ඟ්ඉෆ්ට්ඩ්ක්ල්ට්ඦ්ස්සිස්ස්ගිය්ග්ඝජඛ්ජ්හ්ක්ව්බ්ංබ්ඟ්හජ්ව්හ්ඃවබ්ඟ්ඩ්ස්ක්ග්ස්ක්ස්ස්ස්ග්සිස්ගය්ජ්ංෆ්ශ්ස්ග්සුස්ග්ස්ව්ස්ජ්ශ්ශ්ග්ඤ්ඥ්ඦ්ඟ්ඥ්ංජ්න්ඦ්ජ්හ්ංහ්ඩ්ජ්ස්ජෙහ්ශ්හ්ෆ්හ්ක්ඩ්ජ්ශ්ග්ග්ෆ්ෆ්ක්ඩ්

  • @prettygirl2994
    @prettygirl2994 5 หลายเดือนก่อน +4

    Anyone in 2024?

  • @mashiholmes1406
    @mashiholmes1406 6 ปีที่แล้ว +28

    Very beautiful voice and music. Loving it. Well done 👍

  • @sanulishehansa1905
    @sanulishehansa1905 3 ปีที่แล้ว +6

    2021 👇👇👇 ඉන්නොද.😃😃

  • @dhanukalakmal7191
    @dhanukalakmal7191 5 ปีที่แล้ว +7

    හිටපු හැටි අමතකලු... 😂😂😂😂
    දුන්නු සිත ගත්තාලු...
    වේදනා විතරයිලු.. අන්තිමේදී ඉතුරු....

  • @nalakakumara.9454
    @nalakakumara.9454 7 หลายเดือนก่อน +8

    Love from england ❤❤❤❤❤

  • @erandamadushan4557
    @erandamadushan4557 5 ปีที่แล้ว +11

    සොයා යන්න ලග පාතක වත් ..
    නොවෙයි ගියේ දුර ගව් ගානක් .. 😓😓
    2019 july

  • @saubhagyakarunanayake9677
    @saubhagyakarunanayake9677 5 ปีที่แล้ว +12

    සාරිතව බලන්න ආපු අය කෝ

    • @abc6232
      @abc6232 3 ปีที่แล้ว +3

      එයාගේ නම මොකද්ද

  • @isurulakmina6682
    @isurulakmina6682 4 ปีที่แล้ว +66

    2020.01.01 අහන කට්ටිය✌❤️

  • @nisalw7560
    @nisalw7560 6 ปีที่แล้ว +11

    අනේ විරජ් අයියේ සරිතාගේ මුන විතරයීනේ සුදු...... ආආආආආආ.... මොකෝ ඒ එවුනට විඩිඔ එක ෆට්ට සිංන්ඩුව එල්ම්

  • @monerkhan6890
    @monerkhan6890 6 ปีที่แล้ว +82

    nice soing from bangladesh

  • @achiniachini1101
    @achiniachini1101 11 หลายเดือนก่อน +4

    2023 ත් මේ සිංදුව අහන මා වැනි තව අය සිටීද 😂

  • @Luckypapa01
    @Luckypapa01 5 ปีที่แล้ว +65

    Love from India
    Plz someone gives me lyrics

    • @subankeekarunaratne2805
      @subankeekarunaratne2805 5 ปีที่แล้ว +2

      lyrics.haripita.lk/en/lyric-saritha-mage-adarema-aparade.php
      you can find the lyrics in this website.

    • @Luckypapa01
      @Luckypapa01 5 ปีที่แล้ว +2

      Thanks😊

    • @ar.saniyasheikh3440
      @ar.saniyasheikh3440 5 ปีที่แล้ว +8

      Mage adarema aparade
      Apathe giyada me kale
      Hitha parava dama mage
      Oba giya saritha
      Mulu jivithema ada mage
      Eka thenaka natharavi vage
      Ada nesuna eda vage
      Ko oya saritha
      Adare gini pupuru
      Labanavita oba nelu
      Thani vela hitha palu
      Ei vune api yalu
      Hithapu heti amathakalu
      Dunnu sitha gaththalu
      Vedana vitharailu
      Anthimedi ithuru
      Kiyaganna beri siduvimak
      Paravavi hema jivithayak
      Mage kathavath den nevathila
      Nima venne ne diga susumak
      Dukama devi sansarayamath
      Pihita venna deviyan nethi nisa
      Oba venuven ma karana
      Pin vala anuhas lebila
      Mata lan vela ipadeva
      Esunada saritha
      Adare gini pupuru
      Labanavita oba nelu
      Thani vela hitha palu
      Ei vune api yalu
      Hithapu heti amathakalu
      Dunnu sitha gaththalu
      Vedana vitharailu
      Anthimedi ithuru
      Labaganna beri adarayak
      Me bhavedi yali kisi da vath
      Namuth mathak venava ridavala
      Soya yanna langapathakavath
      Nevei giye dura gav ganak
      Reye enna sihine hinehila
      Oba venuven ma karana
      Pin vala anuhas lebila
      Mata lan vela ipadeva
      Esunada saritha
      Adare gini pupuru
      Labanavita oba nelu
      Thani vela hitha palu
      Ei vune api yalu
      Mage adarema aparade
      Apathe giyada me kale
      Hitha parava dama mage
      Oba giya saritha
      Mulu jivithema ada mage
      Eka thenaka natharavi vage
      Ada nesuna eda vage
      Ko oya saritha
      Adare gini pupuru
      Labanavita oba nelu
      Thani vela hitha palu
      Ei vune api yalu
      Hithapu heti amathakalu
      Dunnu sitha gaththalu
      Vedana vitharailu
      Anthimedi ithuru

  • @lavinyalavanya2361
    @lavinyalavanya2361 6 ปีที่แล้ว +26

    සින්දුව නම් ලස්සනයි. පට්ට 😍😍😍😍😍😍

  • @dewmifernando5221
    @dewmifernando5221 ปีที่แล้ว +19

    2022.08.31 අවුරුදු ගානකට පස්සෙ ආයෙ ඇහුවෙ.. එදා වගේම තාමත් ලස්සනයි ✨

  • @kavinduchamodh5367
    @kavinduchamodh5367 2 ปีที่แล้ว +8

    තාම මේ සින්දුව අහන අය කෝ 😇🖐️❤

  • @asankadelabandaralage9480
    @asankadelabandaralage9480 4 ปีที่แล้ว +10

    වෙදනා විතරයි අන්තිමේදි ඉතුරැ❤️❤️

  • @gangashanthi1787
    @gangashanthi1787 6 ปีที่แล้ว +17

    කියාගන්න බැරි සිදුවීමක්
    පාරවාවි හැම ජීවිතයක්
    මගේ කතාවත් දැන් නැවතිලා...

  • @nipunsachinda
    @nipunsachinda 6 ปีที่แล้ว +80

    විරාජ් අය්යියේ අංජලිකා හැඩයි හොදේ .අනෙක් video වලටත් එයා ගන්න.song එක පට්ටයි මම 20 පාරකට වැඩිය ඇහුවා එත් එපා වෙන්නනේ නැ.

  • @slclans562
    @slclans562 3 ปีที่แล้ว +2

    2021 සින්දුව අහන සෙට් එක මේ පැත්තට.....

  • @auvistudio8599
    @auvistudio8599 5 ปีที่แล้ว +6

    පිරිසිදු වචන පෙලක් තියන එකම සින්දුව .මේ සිංදුව අමරණීයයි. වීඩියෝ එකනම් වැඩක් නැ .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබ වෙනුවෙන් මා කරනා පිං වල අනුහස් ලැබිලා මට ලංවිලා ඉපදෙව ඇසුනාද ............#
    විරාජ් පෙරේරා මිත්‍රයා ඔබට ජය වේවා

    • @SajithaKirishan
      @SajithaKirishan 8 วันที่ผ่านมา

      ඒ උනාට video එක අවුලකුත් නැ එයි

  • @rasoolabdul4840
    @rasoolabdul4840 6 ปีที่แล้ว +11

    I love this song from india

  • @user-py3tu4yh7x
    @user-py3tu4yh7x 11 หลายเดือนก่อน +2

    ආදරේ ගිනි පුපුරු ලබන විට ඔබ නෑලු
    තනිවෙලා හිත පාලු ඇයි වුනේ අපි යාලු
    හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු
    වේදනා විතරයිලු අන්තිමේදී ඉතුරු....

  • @pgtmgamage5963
    @pgtmgamage5963 5 ปีที่แล้ว +34

    Danata 50 parak vithara baluwa patta.

  • @user-gy3oo8nl9b
    @user-gy3oo8nl9b 6 ปีที่แล้ว +23

    කියාගන්න බැරි සිදුවීමක් පාරවාවී හැමජීවිතයක්
    මගෙ කතාවත් දැන් නැවතීලා
    නිමා වෙන්නෙ නෑ දිග සුසුමක් දුක්ම දෙවි සංසාරයමත්
    පිහිට වෙන්න දෙවියන් නැති නිසා

    • @hethuwageranasinha9044
      @hethuwageranasinha9044 5 ปีที่แล้ว

      හිතුවක්කාරි මං aderay mon

    • @purnnavimukthi8734
      @purnnavimukthi8734 5 ปีที่แล้ว

      හිතුවක්කාරි මං z🙌🙌😪😪😪😪😪😪😪😼😀💘🚯👧🚽

    • @ansarmajid7148
      @ansarmajid7148 5 ปีที่แล้ว

      හිතුවක්කාරි මං hi

    • @ansarmajid7148
      @ansarmajid7148 5 ปีที่แล้ว

      හිතුවක්කාරි මං

    • @vimukthiaquians1380
      @vimukthiaquians1380 5 ปีที่แล้ว +1

      Ane mage kellath inne mage gadarata aha peththe ath athanin loku thappayak gahala thiyenne apita katha karanna welawak aththema nee a thappe mage jeevithee nethi karaii kiyala mata hithenne ath mn ayata adareiiiiii I love you wasana ummma pana 😢😢😢😢😢😢

  • @asankavijendra3619
    @asankavijendra3619 5 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි විරාජ් අයියේ

  • @w.l.shashikaladilhari.8537
    @w.l.shashikaladilhari.8537 3 ปีที่แล้ว +1

    Sinduwa lassanae.good luck.💐💐💐💐💐

  • @ashasewwandi7008
    @ashasewwandi7008 3 ปีที่แล้ว +2

    2018 ආවෙ සිංදුව අහන්න 2021 එන්නෙ views බලන්න ❤️😊

  • @Indrachapa
    @Indrachapa 6 ปีที่แล้ว +79

    💖💖 "සාරිතා" 😍😍 නමනම් ලස්සනයි.. 😘😘

    • @janithherath8409
      @janithherath8409 6 ปีที่แล้ว +2

      Kasun Aravinda Indrachapa oww

    • @sandawalallawita1024
      @sandawalallawita1024 6 ปีที่แล้ว +1

      Kasun Aravinda Indrachapa 😊

    • @rskumara547
      @rskumara547 6 ปีที่แล้ว +1

      Kasun Aravinda Indrachapa DenetH🔥🔥🔥🔥🔥🔥⚡🔊🔊🔊🎶

    • @sudeeranimeshan9860
      @sudeeranimeshan9860 6 ปีที่แล้ว +2

      Kasun Aravinda Indrachapa .😍😘song eka Kaczynski

    • @pssidusadaruwan1180
      @pssidusadaruwan1180 6 ปีที่แล้ว +1

      sarithata hitha giyada

  • @nilukadamayanthi5188
    @nilukadamayanthi5188 4 ปีที่แล้ว +18

    I love this song! !😍😆😄

  • @ossamaoz
    @ossamaoz 5 ปีที่แล้ว +18

    Nice song to listen to while visiting Sri Lanka

  • @mohammedinaa8638
    @mohammedinaa8638 5 ปีที่แล้ว +21

    Parah Ammoi ♥🔥😘

  • @communitybreakout6226
    @communitybreakout6226 6 ปีที่แล้ว +12

    This is mind-blowing ! We love your stuff ! 🔥🙌🏽🔥

  • @chathurikanawodi950
    @chathurikanawodi950 6 ปีที่แล้ว +94

    ආදරේ ගිනි පුපුරූ ලැබෙන විට ඔබ නෑලූ..😍😍😉😊

  • @piniduwimanshagunasinha5028
    @piniduwimanshagunasinha5028 ปีที่แล้ว +2

    ආයේත් ඒ කාලේට යන්න තිබුනානම් 🥺❤️

  • @mohammedrasman2609
    @mohammedrasman2609 ปีที่แล้ว +2

    2023 Ahana kattiya ko🔥

  • @yossathari4785
    @yossathari4785 6 ปีที่แล้ว +30

    ගින්දර වැඩක් මෙක....♥️♥️♥️🔊🔊🔊🔊🔊

    • @rskumara547
      @rskumara547 6 ปีที่แล้ว

      yohan tharish DenetH😕😕😕😕😕😕😕😕

    • @niroshanaperera1303
      @niroshanaperera1303 6 ปีที่แล้ว

      yohan tharish 👍👍👍

  • @hiruflavia8736
    @hiruflavia8736 6 ปีที่แล้ว +25

    fatta..viraj aiyat lassana wela.eyage sindu walata man kohomat kamati💜🔥👈

    • @lilanudana6224
      @lilanudana6224 6 ปีที่แล้ว +1

      එහෙමද

    • @anupamamadubashini5111
      @anupamamadubashini5111 5 ปีที่แล้ว +1

      Very nice song virag harima lassanai supiri ape meka ahanakota apetama una deyak wage danenawa suba pathum aiya

  • @reginalima6634
    @reginalima6634 5 ปีที่แล้ว +14

    A música move o mundo mesmo que não entendendos a letra a melodia agrada a alma...

  • @achinilakshi3414
    @achinilakshi3414 5 ปีที่แล้ว +58

    සුපිරිම සුපිරි... අැත්තමයි,, මේ දවස් වල තියෙන සිංදු නිසා ලංකාවෙ මියුසික් එපා වෙලා තියෙන්නෙ, අම්මො ඒත් ඔයා ඉදල ඉදල ගෙනාව පටටම සිංදුවක් මරැ අප්ප....

  • @satyviraji4810
    @satyviraji4810 6 ปีที่แล้ว +30

    A sight for sore eyes!!! So good.! Keep up the good work.

  • @user-ob3by5mj9z
    @user-ob3by5mj9z 6 ปีที่แล้ว +41

    මගෙ ආදරේම 💝අපරාදේ...
    හරිම ලස්සනයි ... cute song.I like it very much 😘😘

  • @Kalabana_Music_Offical
    @Kalabana_Music_Offical 2 ปีที่แล้ว +2

    Hadawata gayakaua viraj perera ayya thama adarai ayya superi song aka ape 2021 aka ahnawa ma song aka🎵🎵🎵🎶🎶❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤟

  • @israkkhan3281
    @israkkhan3281 5 ปีที่แล้ว +24

    Nice sogh...prom Bangladesh 💓

  • @kingqueen9019
    @kingqueen9019 6 ปีที่แล้ว +2

    සාරිතා වෙිදනා විතරයිලු අන්තිමේදී ඉතුරු.... එක පට්ටයි අයියේ ලස්සනයි

  • @bihanduinduwara4027
    @bihanduinduwara4027 ปีที่แล้ว +3

    2023 බලන අය like එකක් දාගෙන යමු.

  • @ajanthakumari7612
    @ajanthakumari7612 6 หลายเดือนก่อน +2

    2024 anyone 😊

  • @thamizhan3055
    @thamizhan3055 3 ปีที่แล้ว +1

    2021 th Balana Aye Like Dagana yanna බලමු 💕💕

  • @priya5336
    @priya5336 5 ปีที่แล้ว +32

    Love this song but idk sinhala that much 😭😭😭but im learning can someone translate 🙏🏻🙏🏻

  • @vizalmendiz1568
    @vizalmendiz1568 6 ปีที่แล้ว +262

    විරාජ්ගෙ හෙය්ස්ට්‍යිල් එක මට නං පට්ට යකො

  • @hashinisewwandi576
    @hashinisewwandi576 3 ปีที่แล้ว +2

    2021 බලන අය කෝ❤️

  • @thilina7394
    @thilina7394 5 ปีที่แล้ว +36

    මොනවාද මේ සිංදු
    පත්තුවෙනව ගිනිපුපුර
    ඉන්නට බෑ ලු
    ම්න් යනවා යන්ට සාරිතා

  • @maleeshasathsarani965
    @maleeshasathsarani965 6 ปีที่แล้ว +9

    i love this song so much.its soo beautiful.its melody is superb

  • @navodyamalshani5972
    @navodyamalshani5972 6 ปีที่แล้ว +7

    mn asama song akak meka ahankota amthu feeling akak dnenwa virj aiyge hair style & u look so nice good job bro😘💐💕

  • @nishantharohana2945
    @nishantharohana2945 6 หลายเดือนก่อน +2

    Love from sri lanka...😍

  • @mohdshareef9763
    @mohdshareef9763 4 ปีที่แล้ว +19

    Who is listening November 2019 🤔

  • @imeshamadhushani4034
    @imeshamadhushani4034 6 ปีที่แล้ว +39

    ආදරේ ගිනිපුපුරු,
    ලබන විට ඔබ නෑලූ,
    තනිවෙලා හිත පාලූ,
    ඇයි උනේ අපි යාලූ,
    හිටපු හැටි අමතකලු,
    දුන්නු සිත ගත්තාලු
    වේදනා විතරයලූ
    අන්තිමේදි ඉතුරු,,,,
    😔😔😔😔

  • @jandraslk3547
    @jandraslk3547 6 ปีที่แล้ว +30

    විරාජ්ගේ සිංදු හරිම ලස්සනයි

  • @agnaswinferd396
    @agnaswinferd396 5 ปีที่แล้ว +6

    My favourite song nice voice saritha 😊😊

  • @visuuu3980
    @visuuu3980 2 ปีที่แล้ว +3

    2022 අහන සෙට්ටෙක කො

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว +1

      👍❤️

  • @dsrstudio3489
    @dsrstudio3489 6 ปีที่แล้ว +12

    Kalekin ahapu hithata wadina sinduwake sinduwa mage jeevitha kathawata godak sameepai tks viraj

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +5

    අලුත් සිංදුවක් ඕන විරාජ් කොල්ලො 2022

  • @ralla7282
    @ralla7282 4 ปีที่แล้ว +3

    2020බලන අය කෝ

  • @nimeshishantha5684
    @nimeshishantha5684 4 ปีที่แล้ว +12

    කියාගන්න බැරි සිදුවීමක්
    පාරවාවි හැම ජීවිතයක්
    මගේ කතාවත් දැන් නැවතිලා...
    නිමා වෙන්නෙ නෑ දිග සුසුමක්
    දුකම දේවි සංසාරයමත්
    පිහිට වෙන්න දෙවියන් නැති නිසා
    ඔබ වෙනු වෙන් මා කරනා..

  • @shehanifernando4445
    @shehanifernando4445 6 ปีที่แล้ว +11

    Atthatama Viraj godak handsome wela kiyala hithune mata witharai da??😁😍

  • @naturewithmusic9370
    @naturewithmusic9370 6 ปีที่แล้ว +6

    My favourite singer in singhala..❤❤❤

  • @kavindisachinthana9936
    @kavindisachinthana9936 ปีที่แล้ว +1

    2023 ත් අහන අය ලයික් එකක් දාන් යමූ ❤️❤️❤️☺️✌️

  • @sajeewarathnayake2048
    @sajeewarathnayake2048 5 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ සුපිරි සුපිරි සුපිරි.

  • @yasithavishka9394
    @yasithavishka9394 6 ปีที่แล้ว +4

    පට්ට ආ සුප්ප සින්දුව....👌👌👌 good luck viraj aiya