Thank you very much Chamuditha and Muditha for giving very valuble discussion on a timely topic. Rather than blaming unnecessarily, the govt. can act on these lines suggested by the discussion a🎉🎉🎉
Very good discussion. Some new and interesting points, how ever, govt should investigate these claims carefully. If the claims are substantiated, action should be taken. Although govt cant go in to bad blood with mill owners, govt definitely raid the Paddy stockers who are not running mills.
Minister directly said that this imported rice will not go to wholesalers. They will distribute through corporative society. Now these people scared that government going to enter to the business with effect from next January. I am sure with new two ministers' problem can be solved very soon. Wait and see.
මෙයත් එක්තරා ඩීල්කාරයෙක් වගේ, රජයේ වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කරමු
මෙයාගේ සමූපකාර සමිතිය (ශක්ති) රජයට හා වී අලවි මංඩලයට පොලු තියලා තියෙන්නේ .... මෙයා ඩීල් කාරයෙක් .....
No this is the issue. Without analyzing the value chain no solution can be possible
චමුදීත ඔයා නම් මරු 😂😂 අනේ මෙයා ඇවිල්ලා ඉන්නේ හාල් පිටරටින් ගෙන්වන එක නතර කරන්න😂😂 බයවෙලා ඉන්නේ දැන් 😊😊
හාමුදුරුවනේ බලන්න කෝ බලන්ගොඩ කස්සප හාමුදුරුවන් කරන්නේ මිනිමරු රජපක්ෂලාගේ කොන්ත්රාක්කුවක්. මොහු A/L දරුවන්ගේ මනස විකුර්ති කරන්න ගියා එකට කෙලවුනා . අලුත් රජය විසින් 2019 පාස්කු ප්‍රහාරයේ වැරදී කරුවන් ඇල්ලීම අරම්බ එකට මොහු විරුද්ද වුණා එකටත් මොහුට කෙලවුනා. දැන් ඩඩ්ලි මිනිස්සු බඩ ගීන්නේ මරන්න හල් හන්ගනවා එක කවුරුත් දන්නවා,නව රජය විසින් සහල් MT 70.000 ඉන්දියාවේන් ගෙන්නලා ප්රශ්නය විසදලා, ඩඩ්ලි හොරෙන් හන්ගන හල් උටම කවලා ඉතුරු ටික හරකුන්ට කවන්න හදන වැඩ පිළිවෙලට මොහු විරුද්දයි දැන් එකත් මේ හමුදුරුවන්ට කෙලවෙනකොට අනුරගේ රජයට පලුයන්න බනිනවා. උමංධාවෙන් මොහුට මුදල් නතර කරනකොට මොහු නිකමෙක් වෙනවා.පහත ලින්ක් එක බලන්න.
th-cam.com/video/fnlE6aTnJLc/w-d-xo.htmlsi=zwGeeN_B_75ZQbnD
අනිවා. අපිත් දැන් සහල් පිටරටින් ගෙන්වා. සහල් පිටරටින් ගෙන්විය යුතුයි!!
🤣🤣🤣🤣
හාල් පිටරටින් ගෙන්නන්නම ඕනේ මුන් මට්ටුකරන්න නම්
To import rice need a dollar where you get dollar.
🤣🤣🤣🤣🤣
අනිවාර්යයෙන්
@@Sena-jb8sw😂😂😂
@@Sena-jb8swඒකනේ උබලාගේ ගෑනුන්ට ලයිසන් දීලා , තන් එලියේ දාලා සංචාරක ආකර්ශනය ගන්න ඒ කර්මාන්තය දිවුනු කරලා ඩොලර් උපයා ගන්න තමයි මේ ආණ්ඩුව හදන්නේ
හරිම ඇත්ත කතාව ගම්වල ඉන්න කෘෂි නිලදාරී කුබුරක ඇවිදින්නවත් දන්නේ නැහැ හරිම තොරතුරු රජයට එන්නේ නැහැ
Sira kathawa
මොන කෘෂි නිලදාරිද සහෝ 11ට එනවා කයිවාරු ගහනවා 1.30ට යනවා එන්නෙ සති දෙක්කට සැරයක්,මුන් අපෙ සල්ලි ඇස්පනාපිට විනාශ කරනවා,එයාගෙ ඔෆිස් එකවත් අරින් නෑ,ඕපදූප හොයනවා ඔෆිස් එක අරින්න වෙලාවක් ඉන්න ඕනෙ
ඒක ඇත්තම ඇත්ත
සහල් ප්‍රශ්නයට විසඳුම,
====================
වී අලෙවි මණ්ඩලයෙන් වී ටික මිලදීගෙන, සහල් බවට පරිවර්තනය කර, ස.තො.ස.
හරහා පාරිභෝගිකයාට සහල් ලබා දිය යුතුයි.
ඒ සඳහා රජය මහා පරිමාණ වීමෝල් තුනක් ආරම්භ කළ යුතුයි.
(පොළොන්නරුව
මැදවච්චිය
ඇඹිලිපිටිය )
ගිනි තියපු එවුනටම කියපන් හදන්න කියල
@@chathurangeabeyrathne9298හා
රටින් හාල් ගේනවා කිව්ව විතරයි මුන්ට මෝල් වුනා😂😂😂
🤣🤣🤣🤣🤣
වටිනා කාලෝචිත මාතෘකාවක් ගොඩාක් කරුණු අනාවරණය උනා ස්තුති දෙදෙනාටම 🎉🎉🎉🎉
චමුදි ඔයා අපේ රටට ගොඩාක් වටිනවා දැන් හන්ගපු හාල් එලියට එයිද චමුදි රටින් හාල් ටෝන් ගානක් ලංකාවට ගෙනවා කිවුවා විතරයි මුන්ට මොල්වෙිලා මෙිකාට පැටලේනවා වචන රටෙින් හාල් ගෙන්නම ඔනේ මුන්එතකොට හන්ගප් හාල් එලියට එයි චමුදිට ජයවෙිවා❤❤
බය වෙලා... ...
Aththatama super great job jayawewa
රටින් හාල් ගේනව කිව්ව විතරයි මුන් මේව කියන්නෙ
මේක දැන් ඉන්න දූශිත හාල් මාෆියා කාරයෝ බේරාගන්න , උන්ට නැගෙන චෝදනා වලින් බේරෙන්න චමුදිතයා සහ අනෙක් එකා ගහන ප්ලෑන් එකක්..ස්ට්‍රිප් එකක් ...අපි නොදන්නා මුන්ගේ බයිලා අල්ට්රා ප්‍රෝමැක්ස් සුරන්ගනා කතා ..
මූ කියන එකේ ඇත්තක් නැත්තෙමත් නෑ,,😊
හරියට හරි ඔයාට තේරුණා. මුං එන් ජී ඕ කාරයෝ
ඔව් මුං බය වෙලා
අනිවාර්යයෙන්ම ඔය හාල් මෝල් කාරයො මේ වගේ දේවල් වලට සල්ලි විසික් නොකරම ඉදියි..
නිකන් දන්න හුත්තක් කියපන්,,, මේ කියන කතාව සම්පූර්ණ ඇත්ත,, හරක් වගේ ඔහේ කියවනවා,, මුලින්ම මේ කර්මාන්තෙට බැහැලා බලපන් බූරුවා
හාල් රටින් ගේන්න එපාලු😅 දැන් උර්තල්😅😅😅😅😅😅😅
චමුදිතගේ කතා වීලාශය කලබලකාරී වෙන්නේ ඔහුට ප්‍රශ්න ඇසීමට ඇති තදබල උවමනාවයි. ඒ මහජනයා වන අප සදහාමයි. ❤🎉🔥
ප්‍රශ්න විතරයි එහෙම ගියොත් අහන්න වෙන්නෙ🤣🤣 උත්තර දෙන්න වෙන්නෙ නෑ😂
ඔව් ඔව්..😂😂
හාමුදුරුවනේ බලන්න කෝ බලන්ගොඩ කස්සප හාමුදුරුවන් කරන්නේ මිනිමරු රජපක්ෂලාගේ කොන්ත්රාක්කුවක්. මොහු A/L දරුවන්ගේ මනස විකුර්ති කරන්න ගියා එකට කෙලවුනා . අලුත් රජය විසින් 2019 පාස්කු ප්‍රහාරයේ වැරදී කරුවන් ඇල්ලීම අරම්බ එකට මොහු විරුද්ද වුණා එකටත් මොහුට කෙලවුනා. දැන් ඩඩ්ලි මිනිස්සු බඩ ගීන්නේ මරන්න හල් හන්ගනවා එක කවුරුත් දන්නවා,නව රජය විසින් සහල් MT 70.000 ඉන්දියාවේන් ගෙන්නලා ප්රශ්නය විසදලා, ඩඩ්ලි හොරෙන් හන්ගන හල් උටම කවලා ඉතුරු ටික හරකුන්ට කවන්න හදන වැඩ පිළිවෙලට මොහු විරුද්දයි දැන් එකත් මේ හමුදුරුවන්ට කෙලවෙනකොට අනුරගේ රජයට පලුයන්න බනිනවා. උමංධාවෙන් මොහුට මුදල් නතර කරනකොට මොහු නිකමෙක් වෙනවා.පහත ලින්ක් එක බලන්න.
th-cam.com/video/fnlE6aTnJLc/w-d-xo.htmlsi=zwGeeN_B_75ZQbnD
ඒකනම් ඇත්ත ඌ කරන්නේ උගේ ආධිපත්‍යය රැකගැනීම
@@ayeshmadhusanka8208 ඒක ඇත්ත 😂
බැංකු වලින් ණය අරන් වාරික ගෙවන්න බැරි උන්ට බිස්නස් බෑ.
මුන් දෙන්නම ඇවිල්ලා සජිත්ගේ බත් බැලයෝ දෙන්නෙක් මුන් දැන් බයවෙලා ඉන්නේ ඉන්නේ හාල් මේ පාර රටින් ගෙන්නපු ගමම බලමුකෝ වෙන වැඩේ මුන් බය වෙලා ඉන්නේ දැන්😂😂😂😂😂
වෙන්නෙ පක මුන් සේරම එකයි උඹල පැති අල්ලන් පලයන්.....
අඩෝ බය වෙලා ......😂😂😂😂😂😂
රටින් හාල් ගෙනත් සතොස සහ සමූප සහ සුපර් මාට් මගින් සිල්ලරට බෙදන්න. Problem solved
මුන් දෙන්නම නියමෙට රගපානවා. මුන් දෙන්නට හොද ගානක් ගෙවලා ලොකු මෝල්ලු ටික. දැන් නම් ඔය රැවටෙන කාලය ඉවරයි. දේශපාලනය වෙනස් කරපු මිනිස්සුන්ට හාල් මිලත් වෙනස් කරන එක ගේමක් නෙවෙයි.
මමත් කුබුරු කරන්නේ. අපෙන් ගත්තේ 110ත් අඩුවෙන්
Thank you very much Chamuditha and Muditha for giving very valuble discussion on a timely topic. Rather than blaming unnecessarily, the govt. can act on these lines suggested by the discussion a🎉🎉🎉
1st 🙂👌
Best and more information for government!
බය වෙලා
Yes
චමූ....❤️
Chamuditha hurathal nathiwa wadasatahana karanawa good
chamudiha 😍❤🙏
Very shocked. Hearing. This story
රෙවිලා නෙහ්😅
චමුදිත ඕපදූප ටික බලල්ලු ලවා කොස් ඇට බාවනවා. PHI මහත්තයාටයි ඩොක්ටර් ටයි ජීවිතයෙන් සමුගන්න උනේ චමුදිතගේ ඉන්ටවිව් එකෙන් පස්සේ.
පැත්ත ගියත් ඇත්ත කියන හිරු බය්යා..
Fantastic interview. Hope this NPP government looks at this and takes action
දැන් මේවා එලියට දාන්නෙ. හාල් පිටරටින් ගේනවා කිව්වා නිසාද....
❤❤❤❤ ❤
කාටවත් බැරි එක ජනතාවට බාර දුන්නනම් හාල් තියෙන තැන් හොයන්න පුලුවන්
Niama video Super ❤❤❤❤
චමුදිතයි හරියන්නෙ දේශපාලුවො රිවිව් කරන්න තමයි.ගහන්න වගෙ තමයි උන්ට කතා කරන්න ඕන 😂❤
මේවා ගැන ලොකුවට හොයා බලන්න වෙනවා.අපිට හාල් ඕන.ාහිංසක ගොවියන්ට වහ බොන්නත් බෑ
මුන්ට තියෙන අමාරුව හාල් ගේනව කිවුවම
මෝල්ලු 😂😂😂 චමුදිත 😅😅😅😅😅🤣
රජරට යන්නේ බොරු විස්තර, කෘෂිකර්ම නිලධාරීන්ට උදාසීනයි,130 ට වී ගන්නේ කවුද? රජය හරහා රටින් වී ගෙන්නලා හරි විදිහට බෙදා හරින්න,
Thanks you chamuditha ❤❤❤saudi saman
😂😂😂😂😂❤❤❤
Meka Hari wadagath, AKD attention
චමුදිත් මුන් පිල්ලි... බය වෙලා ඉන්නේ.... 😂😂
හාල් හන්ගන උන්ව අල්ලලා සව්දි ආරාබියේ දෙන දඬු වන් දෙන්න නිතියක් හදන්න අපේ ජනාදිපති තුමනි මාලිමාවට පිටවේවා
120ට වී ගත්තෙ ඉතාම පොඩි කාලයයි. 95% ගත්තෙ 105ටත් අඩුවෙන්. මුන් ලෝක හොරු. වී කොටද්දි එන කුඩු ටිකෙනුයි දහයිය ටිකෙනුයි මුන් ඊට වඩා ගානක් හොයනව. වී 120ට වැඩියෙන් ගත්තත් මුන්ට 220ට හාල් දෙන්න පුලුවන්
හාල් පිටරටින් ගෙන්නන්නම් ඕනෙ
මහ මෝල්ලු 😂😂😂😂
😂😂😂😂 ඒක🤣
මේයාල කියන විදියට 130/- වී අරගෙන ගොවීන් ඉන්නේ ණය බරින් මෝල් දුවන්නෙත් පාඩුපිට පාරිභෝගිකයන් හට ගන්න හාල් ඇත්තේත් නෑ පවුනේ
වී ගත්තෙ උපරිම 100ට.කවද්ද යකෝ130 ක් දුන්නෙ
දැන් 130 මචං,අපිත් දුන්නා ඒ ගානට
මේ පගයා වැඩි හරියක් කියන්නෙ බොරු ,රුපියල් 80 ට වී අරගෙන 130 වී ගත්තෙ කියනවා.
Eka eththa 80, 90 ta wee aragena mun kiyana boru
Attha kaurth 130ta gatthe naa.
Very good discussion. Some new and interesting points, how ever, govt should investigate these claims carefully. If the claims are substantiated, action should be taken. Although govt cant go in to bad blood with mill owners, govt definitely raid the Paddy stockers who are not running mills.
වහා වි අලෙවි මණ්ඩලය නැවත ස්තාපනය කර වි මිලදි ගැනිම අරබන්න
Mm
මුන් ඔක්කොම යාළුවො මල්ලි
වී අරගත්තේ 130ටලු 😂 ගොවියෝ පස්සපැත්තෙන් හිනා වෙනවා ඇති😂
අපි දුන්න මචං වී 130ට සතියයි තිබුණෙ එහෙම මිලක් ඊටපස්සෙ 125ට බැස්ස
චමුදිත , අද බීලූණූ සුදුලූණු වලටත් වෙලා
තියෙන්නෙ ඔය දේමයි......
ඉස්සරහට බත් කාලත් ඉවරයි
❤️💚
චමුදිත ඔයා බබා 😂😂
සජිත් මීක් නෑ, එයාගෙ ජාතික ලැයිස්තුවේ මහ මෝලෙක් ඉන්න හින්දා.
Kunu harupa ගොඩක් කියන්න පුළුවන්
වී දුන්නෙ කීයටද කියලා ගොවියගෙන් අහන්න
ආඩි හත් දෙනාගේ කැද හැලිය කර ගන්නේ නැතිව , හරි යන්න හෝ වරදින්න ගත් තීරණය ඉදිරියට ගෙන යන ලෙස රජයට යෝජනා කරමි ....
19:13 😂😂
චමුදිත ඇයි ඕයි කෑ ගහන්නේ...
22:23 මේට තමා ආතල්ම 😂 ටික් ටොක් වලට මරූ. මෝල්ලූ 😂
ඔය ඔක්කොම බොරු කියන්නේ ඔයහොරු ඔක්කොම ගොවියගෙන් වි ගත්තේ රුපියල් 70 80 මුන්ට හෙන ගහනවා පාරිභෝගිකයන් අසරන කරනවට
හාමුදුරුවනේ බලන්න කෝ බලන්ගොඩ කස්සප හාමුදුරුවන් කරන්නේ මිනිමරු රජපක්ෂලාගේ කොන්ත්රාක්කුවක්. මොහු A/L දරුවන්ගේ මනස විකුර්ති කරන්න ගියා එකට කෙලවුනා . අලුත් රජය විසින් 2019 පාස්කු ප්‍රහාරයේ වැරදී කරුවන් ඇල්ලීම අරම්බ එකට මොහු විරුද්ද වුණා එකටත් මොහුට කෙලවුනා. දැන් ඩඩ්ලි මිනිස්සු බඩ ගීන්නේ මරන්න හල් හන්ගනවා එක කවුරුත් දන්නවා,නව රජය විසින් සහල් MT 70.000 ඉන්දියාවේන් ගෙන්නලා ප්රශ්නය විසදලා, ඩඩ්ලි හොරෙන් හන්ගන හල් උටම කවලා ඉතුරු ටික හරකුන්ට කවන්න හදන වැඩ පිළිවෙලට මොහු විරුද්දයි දැන් එකත් මේ හමුදුරුවන්ට කෙලවෙනකොට අනුරගේ රජයට පලුයන්න බනිනවා. උමංධාවෙන් මොහුට මුදල් නතර කරනකොට මොහු නිකමෙක් වෙනවා.පහත ලින්ක් එක බලන්න.
th-cam.com/video/fnlE6aTnJLc/w-d-xo.htmlsi=zwGeeN_B_75ZQbnD
රුපියල් 100ට ගොවියන්ගෙ වි ගත්තෙ කවදද
Dont wory AkD Jvp npp can meake this
Maru game gahala thiyenna mung set eka.. Haal mafia 😡😡😡
අද වී වලින් හාල් නිෂ්පාදනය කරන්න යන නිෂ්පාදන වියදම තෙල් විදුලි මිල අඩු වීමත් සමඟ අඩු වෙන්න ඕනිනේ
Hal genwanawata muu baya wela.Chamuditha supurudu paridi redi hodnawa
අතීතය විපරම් කරල බලන්න හොදම දෙය ව් 50%ක් වගා කරන්න ඕන 50%ක් ආනයනය කරන්න ඕන එතකොට මෙහෙම වෙන්නෙ නෑ
👍👍👍
වී හාල් කරද්දි එන අතුරු නිෂ්පාදිත 😅
හාල් රටින් ගෙනවම ඔක්කොම ප්‍රශ්නෙ හරි,,මාලිමාවට ජයවේවා
රටින් ගෙනවා කිවුවා විතරයි ,🤣🤣🤣
Muwage baiyo😅😅😅
Onna wada Patan ganna
මාපිල්ලූ ව්දකරමු 🥶🐕😵💫🤬🚫
මාෆියා කාරයයින් වාශ්ප කරලම දාන්න ඕනෙ
Minister directly said that this imported rice will not go to wholesalers. They will distribute through corporative society. Now these people scared that government going to enter to the business with effect from next January. I am sure with new two ministers' problem can be solved very soon. Wait and see.
මු කියන්නෙ හාල් මිල නාඩු 270 ටත් වඩා කරන්න කියලා.මු කටින් කියන්නේ නැතුව ගැසට් එක අවලංගු කරන්න කියලා කියන්නෙ එකයි.හාල් පුශ්නය ඉවරයි ජනතාව හාන්සි.මුට දැන් චුන් නැතුව ඉන්නේ .
චමුදිත කරන මේ වෑයම නියමයි. හැබැයි ඔබේ ආවේගය අපිට හිසරදයක්😢
Mama nadu danawa
කිසි කතාවක් නැතුව ගොවියාට පොහොර වතුර අස්වනු ප්‍රවහනයට මාර්ග පහසුකම් දෙන්නෙ ආණ්ඩුවෙන් නිසා ..සියලුම හාල් ආණ්ඩුව මිලට ගතයුතුයි කියල නීතියක් ගේන්න ඕන..නැත්නම් කීයක් හරි වැඩියෙන් දුන්නු ගමන් ගොවියො වී ටික පුද්ගලික වෙලෙන්දට දෙනවාමයි..ඒක නවත්තන්න බෑ..
ඒකට කරන්න ඕන ආණ්ඩුව මිලට ගත්තට පස්සෙ පුද්ගලික අංශයට ඕන වී ප්‍රමාණය ආණ්ඩුවෙන් මිලට ගන්න කියන එක..නැත්නම් මේක කවදාවත් විසඳන්න බෑ.
මෙතෙක් හිටපු හැම ආණ්ඩුවම රටින් හාල් ගෙනාවා..ගේන්ඩ උනා.
ඉස්සෙල්ලම චන්ද්‍රිකා පොන්නි , සුදු හාල් ගෙනාවා.මහින්දත් ,සිරුසේනත් ,ගෝටත් රනිලුත් ඒකම කලා ..දැන් අනුරටත් ඒකම වේලා..
චමුදිත ඔයා මහා දවලේ මහමෝල් හිමිකරුවන්ට කඩේ යනවා හිරු එක වාඩිවෙලා සජිත්ර කඩේ ගියා මාලිමාවට ගැහුවා දැන් මහ මුල් හිමිකරුවන්ට කඩේ යනවා😂
😂😂😂
පම්ක තමා 130 ට වී ගත්තේ..මම දුන්නේත් 98 යි. වේලපු වී...😢😢😢
😮😮😮
හොරුන්ට ෂොට් එක දෙන්නම ඕනේ නැත්නම් මේ රට හදන්න බැහැ
නැ මු කියන්නෙ බොරැ දැන් බය වෙලා. ආන්ඩුව හාල් ගෙන්න යනවා කියලා. මුගෙ කතාවෙන් ආන්ඩුව නටවන්න යනවා
රනිල්ගේ කාලේ නැති ප්‍රශ්න එලියට එද්දී පෙන්වන්නේ ඔහු ඒවා විසඳපු අපුර්ව නෙමේද
ගිය කන්නේ නාඩු වී දුන්නේ රු 100.50 ට, (රු130ට නෙමෙයි )
එක ඩඩ්ලි.මෛත්‍රීගේ කලු සල්ලි ඩඩ්ලී ලඟ
ඉක්මනින් සනීප නැති වෙයිද😁
මෝල්ලූ තුන් දෙනා😂😂