සිංහරාජ වනාන්තරය වරුවකින් නරඹමුද? | What to See in Sinharaja Forest in Six Hours | Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සිංහරාජය නැරඹීමට මේ වීඩියෝව අත්වැලක් සපයයි. This video provides a guide to the Sinharaja forest.
    සිංහරාජ වනයේ තනි දින චාරිකාවක් සඳහා වනාන්තරයට පිවිසෙන කෙනෙකුට දැකීමට වැඩිම ඉඩ කඩ ඇති සමහර දේ මෙයින් පෙන්වයි. ඔබ එහිදී දකින බොහෝ සතුන් සහ ගස් වැල් ශ්‍රී ලංකාවට ආවේණිකය. සිංහරාජයට යාමට පෙර දැනගෙන ගියහොත් ඔබේ අත්දැකීම වඩාත් හොඳ වනු ඇත. සිංහරාජ වැසි වනාන්තරය ලංකාවේ ප්‍රමුඛතම වන රක්ෂිතයයි. සිංහරාජය හා සම කළ හැකි අනෙක් වනයක් අපට නැත. ඒ මන්දැයි දැකීමට නම් සිංහරාජයට යා යුතුය. ජෛව විවිධත්වය අනූන සිංහරාජ වනාන්තරය, ලෝකයේ ජෛව විවිධත්ව 'නිලයක්' (උණුසුම් ස්ථානයක්) බවට ශ්‍රී ලංකාව ගෙන යාමට විශාල දායකත්වයක් සපයන බව පැහැදිලිය. එය ජාතික උරුම වන භූමියක් සහ ලෝක උරුම ස්ථානයක් වී ඇත්තේ සිංහරාජ වනයේ සුන්දරත්වය නිසා පමණක් නොවේ. සිංහරාජ වනාන්තරයේදී ඔබට ඔබගේම මඟ පෙන්වන්නා වීමට මේ වීඩියෝව උදවු වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.
    Some of the most likely things one may see in a day trip to Sinharaja forest are shown here. Many animals and plants you see in Sinharaja are endemic to Sri Lanka. You will get a better experience in Sinharaja if you know before you go. The Sinharaja rainforest is the most prominent forest reserve in Sri Lanka. There is no other forest comparable to Sinharaja in Sri Lanka; you must visit Sinharaja to experience why. Teeming with biodiversity, it is clear that Sinharaja contributed a lot in making Sri Lanka a biodiversity hotspot in the world. It is not just the beauty of Sinharaja that has made it a National Heritage Wilderness Area as well as a World Heritage Site. We hope this video would help you to become your own tour guide in Sinharaja.
    Follow us on Facebook: @backyardhikers
    / backyardhikers
    Follow us on Instagram: backyard_hikers
    / backyard_hikers
    #sinharaja
    #rainforest
    #whattosee
    We greatly appreciate the video and still image contributions made by Sri Lankan wildlife photographer, Punitha Satharasinghe,
    and two other individuals Amani Nimshad, and Anjali Ranaweera.
    Thank you all.
    Follow Punitha on Instagram: @punithayasara
    Music from Uppbeat (free for Creators!):
    uppbeat.io/t/i...
    License code: AGGFJBUTVEFKVDGP

ความคิดเห็น • 48

  • @chethiyaabeysinghe4410
    @chethiyaabeysinghe4410 2 ปีที่แล้ว +1

    Beautiful sir. Brought back all those fun memories

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 ปีที่แล้ว

      Indeed, those memories will last long. Same is true here too 🙂 Thank you.

    • @rohiniwijesuriya6470
      @rohiniwijesuriya6470 ปีที่แล้ว

      @@BACKYARDHIKERSසිංහරාජ වනයේ සිදුකකරන්නට යන සංචාරය සංචාරය ගැන විස්තර එවන්න .එය කෙරෙන්නේ කවදාද

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  ปีที่แล้ว +1

      @@rohiniwijesuriya6470 ඔබේ උනන්දුව අතිශයින්ම අගය කරනවා.
      නමුත්, "..සිදු කරන්නට යන.." සංචාරයක් පිළිබඳව මේ විඩියෝවෙන් අදහස් කළේ නෑ. සිංහරාජයට, එහි ජනප්‍රියම පාරෙන්, යන කෙනෙකුට දකින්නට වඩාත්ම ඉඩ තිබෙන දේ පෙන්වන, (විශේෂයෙන්ම, මුල් වරට යන කෙනෙකුට නම්) අත්වැලක් විදිහටත් ගත හැකි, විඩියෝවක් විදිහටයි මේක කළේ.
      ඔබට වැරදි වැටහීමක් ඇති වීමට අපගේ දායකත්වයක් තිබුණා නම්, ඒ ගැන කණගාටු වෙනවා. 🤔🤝🙏

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 6 หลายเดือนก่อน +2

    ඉතාම මනා පැහැදිලි කිරීමක් ..1980 ගනන් වල මා සිටියේ දෙනියායේ. සිංහරාජයට මායිම් නගරයක්. ඒ පරිසරය විදින්න පින් කරලම තියෙන්න ඕනේ. ජීවත්වුනේ ගහකොල,පරිසරය,සතා සීපාවත් එක්ක.අපිට එයාලගෙන්වත්, එයාලට අපෙන් වත් කරදරයක් වුනේ නැහැ ...🌹🌹🌹

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  6 หลายเดือนก่อน +1

      ඔබ කියන දේ එක්ක එකඟයි. දෙනියායේ වගේ පරිසරයක ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක් තමයි. බොහොම ස්තුතියි අගය කිරීම ගැනත්, මේ අදහස් දැක්වීම ගැනත් 😍💚👍

  • @bandararap2797
    @bandararap2797 11 วันที่ผ่านมา

    Good one

  • @harshiwijesinghe4744
    @harshiwijesinghe4744 ปีที่แล้ว +1

    verry helpfull. thank you sir !

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  ปีที่แล้ว

      Glad you enjoyed. Thank you.😊👍

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +1

    ස්තුතිය

  • @nishaa.fernando5155
    @nishaa.fernando5155 ปีที่แล้ว

    Made me very homesick 😊. Very nice work, Mahendra!

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  ปีที่แล้ว +1

      No doubt, it's Sinharaja! Thank you very much, Nisha, for the appreciation.😍👍

  • @Emeetykkin
    @Emeetykkin ปีที่แล้ว

    Thank you, it has been a pleasure to watch this video. (with the English subtitles). This seems to be one of the more pristine trails, and I will be planning to go there. The Siharaja Forest certainly something I want to see on my visit to Sri Lanka. I very much appreciated your explanation of the endemic flora and fauna and will be looking out for these.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  ปีที่แล้ว +1

      Thank you for your words. It's indeed a great place to be. This part of the forest had been selectively logged in the 1970's, now, grown back very much. 🤩👍

    • @Emeetykkin
      @Emeetykkin ปีที่แล้ว

      @@BACKYARDHIKERS And thank you for your reply

    • @Emeetykkin
      @Emeetykkin ปีที่แล้ว

      I just sent a message, but it seems to have dissapeared from the chat.
      I will give it another try: I visited the Sinharaja with some friends, based in a small open hut in 1981, where we spent a few wonderful days and nights. I have always wondered whether I might be able to find out where it was. If you have the time and are interested perhaps you might have a look, I have sent you an album link with some photographs from then. If you do not regognise it, it was worth a try. PS: Unfortunately the message did not go through again; apparently this furum doesn't accept links, but here is the message anyway

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  ปีที่แล้ว

      @@Emeetykkin You are very welcome.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  ปีที่แล้ว

      @@Emeetykkin Ah! It sounds fantastic. I'd love to see the images and hope I'd be able to identify the location of the hut. Would you please send them through messenger on our fb page (@backyardhikers).

  • @gallerysanjaya
    @gallerysanjaya 8 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @user-kn6kb2qx5i
    @user-kn6kb2qx5i 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sujeevagunaratne5755
    @sujeevagunaratne5755 7 หลายเดือนก่อน

    Thank you very much

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  7 หลายเดือนก่อน

      You are very welcome 👍💚

  • @denavlog2023
    @denavlog2023 5 หลายเดือนก่อน

    Thank you sir❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  5 หลายเดือนก่อน

      You are welcome. Thank you for appreciation 💚👍

  • @jeewaka59
    @jeewaka59 8 หลายเดือนก่อน

    මම නම් මේවයේ ජීවත්වෙලා තියෙනව...ඉස්සර සිරීපාදේ ගිය පාර තියෙන්නෙත් සිංහරාජය මැද්දෙන් ....පාරවල් කීපයක්ම තියෙනවා ප්‍රදේශ කීපයකින්

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  8 หลายเดือนก่อน

      ඔව්, සිංහරාජ අඩවියේ දකුණු පැත්තේ වැසියන් ගේ සාම්ප්‍රදායික සිරිපා මඟ. බොහොම ස්තූතියි මේ අදහස් එකතු කිරීමට 👍💚

  • @Realeye66
    @Realeye66 หลายเดือนก่อน

    Thank you

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      Thank you too ❤️💚👍

  • @ranganilantha7097
    @ranganilantha7097 ปีที่แล้ว

    Thank you ❤❤❤❤

  • @lalani-vh5rt
    @lalani-vh5rt ปีที่แล้ว

    ඔයා guide කරනවද? Contact කරගන්න පුලුවන්ද?

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  ปีที่แล้ว

      මම tour guiding කරන්නෙ නෑ, පින්තූරවල ඉන්නෙ මගෙන් 'පරිසර කළමනාකරණය' ඉගෙන ගත් සිසුන්. බොහොම ස්තුතියි උනන්දුවට 😍💚

  • @EasyMealschannel
    @EasyMealschannel ปีที่แล้ว

    Guide කෙනෙක් එක්ක යන එක අනිවාර්‍යද සර් ?

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  ปีที่แล้ว +1

      ඔව්, ඒකයි පිළිවෙල. ඔබේ උනන්දුව ගැන බොහොම ස්තුතියි.😍👍

    • @EasyMealschannel
      @EasyMealschannel ปีที่แล้ว

      @@BACKYARDHIKERS thank you sir

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  ปีที่แล้ว

      @@EasyMealschannel You are welcome.

  • @surangaperera3627
    @surangaperera3627 ปีที่แล้ว

    Two day yanna puluwanda ?

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 ปีที่แล้ว

    ඔබ හා සම්බන්ධ වන්නේ කෙසේද දුරකථන අංකය දෙන්න

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  ปีที่แล้ว

      කරුණාකර අපේ facebook එක තුලින් message එකක් එවන්න. @backyard_hikers යනුවෙන් Google search කිරීම වඩා පහසුයි.

    • @rohiniwijesuriya6470
      @rohiniwijesuriya6470 ปีที่แล้ว

      @@BACKYARDHIKERS ,please contact me

  • @jagathwarnakaranathunga4518
    @jagathwarnakaranathunga4518 2 ปีที่แล้ว

    අනෙක් ඇතුල් වෙන පැති ගැන දන්නේ නැ

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 ปีที่แล้ว

      දෙනියාය පැත්තෙන් පිළිගත් පිවිසුම් කීපයක් තියනවනේ; Morning Side, පිටදෙනිය, ආදී වශයෙන්.

  • @ranganao
    @ranganao ปีที่แล้ว

    ❤❤❤