මම මේ කියන දේවල් ටික හොඳට හිතට ගනිල්ලා... අගමැති ඇතුළු මාලිමාවේ සියල්ලන් මීයට පිම්බා සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น •

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 ชั่วโมงที่ผ่านมา +81

    මාලිමානුවනි, උඹලා පිරිලා ඉන්නවා දැකීම අපට මහත් සතුටක්.❤

    • @sandunsamaratunga4998
      @sandunsamaratunga4998 ชั่วโมงที่ผ่านมา +1

      මාලිමානුවනි 🤣

    • @LochanaAriyarathna
      @LochanaAriyarathna ชั่วโมงที่ผ่านมา +2

      එකෙන්ම.

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @deepthiwimalaratne4940
      @deepthiwimalaratne4940 ชั่วโมงที่ผ่านมา

      @@sandunsamaratunga4998ප්‍රශ්නයක්ද😂

    • @RJK1980
      @RJK1980 26 นาทีที่ผ่านมา

      😂😂😂

  • @SujeeMadhumali
    @SujeeMadhumali ชั่วโมงที่ผ่านมา +22

    මාලිමාව දකිද්දී මාර සතුටියි.❤🎉🌹🙏✌

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 58 นาทีที่ผ่านมา +10

    මාලිමාවවෙ සියල්ල දකිනවිට හරිම සතුටක් දැනෙන්නෙ.මම දැන් ජීවිතයෙ අවසන් සමය විවිධ දේසපාලන හැසිරීම් දැකඇතිමා ඔබසියල් රටට යමක් උදාකරදෙන බවත් රටෙහි යමිවිශාල පුනරුදයක් ඇතිකර අපෙ දදරුමුනුබඅුරන්ගෙ ජීවිත ගොඩදමා ඔවුන් රටට ලොවට නයනැති ජාතියක් බවට පත්කරයි කියල.❤❤❤❤🎉🎉🎉

  • @nirmalipriyanthika7124
    @nirmalipriyanthika7124 54 นาทีที่ผ่านมา +7

    මාලිමාවෙන්ම වැඩියෙන් ඉන්නවා දැක්කම තියෙන සතුට කියා නිම කරන්න බැහැ.❤❤❤🎉🎉🎉

  • @Senarath6807
    @Senarath6807 ชั่วโมงที่ผ่านมา +13

    මීයට පිඹීමක් නොව එය ඔවුන්ගේ විනයයි.
    ඔතන අද සජබ, එජාප, පොහොට්ටුවලින් පිරී තිබුනානම් වෙනම කෝලම් බලාගන්න තිබුනා

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 ชั่วโมงที่ผ่านมา +81

    සජිත්ගෙ තාත්තා රටේ මුදල් දුවගේ පවුලට හා මස්සිනාගෙ පවුලට වියදම් කරපු හැටි අද kaarige channel එකේ බලන්න .

    • @LiyanageRoshan-ok1db
      @LiyanageRoshan-ok1db 2 ชั่วโมงที่ผ่านมา +14

      එම ඉදිරිපත් කිරීමේ සියලු තොරතුරු සම්පූර්ණ ඇත්ත. මෙයා මෙහෙම කතාකරාට ඒකලේ මෙයත් ජනතා මුදල් වලින් අසීමිතව සැපවිදපු හා ජනාධිපති තාත්තාගෙ බලතල අසීමිතව පරිභෝජනය හා පාවිච්චි කරපු කෙනෙක්.

    • @warsil3735
      @warsil3735 2 ชั่วโมงที่ผ่านมา

      Baila gahanba epa ban Gon katha age😂 dilanjali ge husband Jvp UN wag nemi patan para ganak ksalli thibvainiddi😂 , paga cash aran yaluwo dunna keewe Naha gayashan aiya finna keewe naha😂😂

    • @nandalekamge1250
      @nandalekamge1250 2 ชั่วโมงที่ผ่านมา +1

      මා දැන් එය බලා කම්පාවෙලා ඉන්නෙ

    • @hemanthakumara981
      @hemanthakumara981 2 ชั่วโมงที่ผ่านมา

      Man aka baluwa. Kohomadha piyanange weda

    • @indrajayanthi6831
      @indrajayanthi6831 2 ชั่วโมงที่ผ่านมา

      Mamath beluwa 😂😂😂

  • @chithraranasinghe-xw9sw
    @chithraranasinghe-xw9sw ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා ජනතා සේවයවෙනුවෙන්ම පැමිනි ඔබ සැමට සුභ පැතුම්,ආදරයද සමග

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 36 นาทีที่ผ่านมา +3

    Sajith ට ජයවේවා ඔබ කියන Dey Mey අයටත් Therum ganimata hakiyawa Labewa

  • @amilapriyangaweerakoon9114
    @amilapriyangaweerakoon9114 2 ชั่วโมงที่ผ่านมา +23

    සමහර මිනිස්සුන්ට ප්‍රායෝගිකව දෙයක් කරන්න බැරි උනාට උපදෙස් දෙන්න පුලුවන් වටිනවනම් ගන්න ඕනෙ කාගෙ උනත් 😊

    • @SujeeMadhumali
      @SujeeMadhumali ชั่วโมงที่ผ่านมา

      ඒක ඇත්ත

    • @champjanlyn8740
      @champjanlyn8740 33 วินาทีที่ผ่านมา

      ඔව් ,සජිත් කියපු කාරණා හොඳයි , ඒ ඔහුගෙ අත්දැකීම් .😊

  • @PriyalathaDRaj
    @PriyalathaDRaj 21 นาทีที่ผ่านมา +1

    Opposition leader We appreciate your good governance. Educated people will absorb that & uneducated ordinance will be find difficult to absorb. Wish you all the best.

  • @HeeHenry
    @HeeHenry 14 นาทีที่ผ่านมา

    Monta soori class Niyamai niyamai ohamayang 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Dewhas-r2y
    @Dewhas-r2y 2 ชั่วโมงที่ผ่านมา +49

    මාලිමාව ළබලා තියෙන අත්දැකීම් හොදම ඇති.රටේ ජනතාව දන්නවා මාලිමාවේ ඉන්නේ.... හොරු තක්කඩි කුහකයින්..නොවෙයි කියලා.

    • @SanduniArchana
      @SanduniArchana 2 ชั่วโมงที่ผ่านมา

      Sooththra punchala saha.ton pachayo😂😂😂😂😂😂😂

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 2 ชั่วโมงที่ผ่านมา +3

      නෑ ..මිනිසා මැරෙනතුරු ශිෂ්‍යයෙකි කියල කතාවක් තියනවනෙ.මොනම දෙයක් හරි ඉගෙන ගන්න එක හොදයි

  • @palithakumara2362
    @palithakumara2362 30 นาทีที่ผ่านมา

    Good speech for all,

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 ชั่วโมงที่ผ่านมา +10

    කලින් අයට දෙන්න බැරිඋනාද ⁣ ඒඅය කලයුත්ත නොකල යුතුදේ දැන ගෙන එන්න ඇති උපදේශනයට වඩා ආදර්ෂ උතුමි ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ

  • @malikadewathi3584
    @malikadewathi3584 ชั่วโมงที่ผ่านมา +3

    Niyamai malimawa ❤❤❤❤❤❤pirila ❤❤❤❤

  • @SanthaKumara-b8m
    @SanthaKumara-b8m 55 นาทีที่ผ่านมา +2

    ඒ කාලෙ මෙහෙම අහගෙන ඉඳල පුරුදු උන් හිටියෙ නැහැ.
    හිටිය උන් කරපුව දන්නවනෙ.
    දැන් ඉන්නෙ උගත් ඇහුම්කන් දෙන නිහතමානී පිරිසක්

  • @sheronahh
    @sheronahh ชั่วโมงที่ผ่านมา +4

    ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට.
    දුසිරිත් දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනිය...

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 41 นาทีที่ผ่านมา +2

    ආ.. මෙන්න පරම්පරාවෙන් පැවත එන නිර්දොශීම පුතාණේ පංති පවත්වනවෝ 😂😂😂😂

  • @Nalaka-f7s
    @Nalaka-f7s ชั่วโมงที่ผ่านมา +11

    සුබ නැකතකට රට අනුරට

    • @wish864-n1b
      @wish864-n1b 47 นาทีที่ผ่านมา

      එයාට නැකත් ඕන නෑ ගාථා එපා 😂

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 ชั่วโมงที่ผ่านมา +3

    වටේ තියෙන(ඉන්න ) ගලිිබවුසර්,කොමඩ් කටවල්ටික,පට්ට හොරුටික එලවලා Clean කරලා ගත්තොත් ඊලඟ මැතිවරණවලදී ෆයිට් එකක් දෙන්න !අද කථාව👍මොලේට බුද්ධිය පැමිණේවා !

  • @SuvinithaJayakod
    @SuvinithaJayakod 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤Jayawaa.sir

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha ชั่วโมงที่ผ่านมา +10

    අනුර ජනාදිපතිතුමා ගේ බුද්දියට සමකල නොහැක

    • @JanakaDmja
      @JanakaDmja ชั่วโมงที่ผ่านมา

      අනුරට තියෙනවා බොරු කීමේ බුද්ධියනම්

    • @AnojaKumari-c2u
      @AnojaKumari-c2u 43 นาทีที่ผ่านมา +2

      ​@@JanakaDmja.eka thamai uba wairayen pupura pupura othana inne saha ethuma ada mul purawasiya wela ethana inneth.

    • @PriyadarshaniRanasingha
      @PriyadarshaniRanasingha 17 นาทีที่ผ่านมา

      @@JanakaDmja එහෙනම් අපි සතුටු වෙමු.නේද යාළුවා.ඒ කියන්නේ බොරැ කියන්නත් බුද්ධියක් අවශ්‍ය බව පිලිගන්නවානෙ.

  • @senanishalika123
    @senanishalika123 ชั่วโมงที่ผ่านมา +1

    මෙහෙම පක්ශ විපක්ෂ හොදට ඉන්නවා නම් රට ගොඩ ගන්න පුලුවන්

  • @comedyhome6460
    @comedyhome6460 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවෙන් ආපු බුද්ධිමතුන් සජිත් ගේ කතාවේ ගන්න දෙයක් තියෙනවනම් එයාලා ඒක ඔලුවට දා ගයි.. මොනව උනත් පාර්ලිමේන්තුවේ අවුරුදු ගානක් හිටපු කෙනෙක් නිසා පාර්ලිමේන්තු වට ආපු අලුත් සෙට් එකට ඔහු දන්නා දේ කියන්න සලස්වා දීපු එකත් හොදයි ... සජියගේ හිතට සතුටක් හරි තියෙයිනේ.. මොනව උනත් අපේ විපක්ෂ නායකයානේ

  • @chamodibandara4049
    @chamodibandara4049 6 นาทีที่ผ่านมา

    Nimal Bandara NPP GRATE JAyawewa 🙏🙏🙏❤️💜🧡💙💚💛👍👍👍👍👍👍👍👍

  • @mohanwickramasinghe4704
    @mohanwickramasinghe4704 ชั่วโมงที่ผ่านมา

    Great d excellent work 💯👏👏👏❤

  • @HemamalaAbewickrama
    @HemamalaAbewickrama 2 ชั่วโมงที่ผ่านมา +14

    ව්පක්සනායකතුමා ජනතාව හැටියට පසුගිය අතීතය දෙසබලනවිට අපට හරිම කනගාටු යි.කොතරම් ජනතාව රැවටිලාද?ඔබතුමා ලා කොහොමද නවකමන්ත්‍රීලා ආදර්ශයටගන්නෙ ජනතාව නි නුවනින් විමසන .

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 ชั่วโมงที่ผ่านมา +4

    We appreciated opposition leader you have given good guide lines and referance the books which have internationally recognised for good governance.Also with your experience in parliament life shared with the newcomers to aligned to be a good politicians.

  • @PrasannaChamara-o3y
    @PrasannaChamara-o3y 2 ชั่วโมงที่ผ่านมา +5

    👌

  • @roshanperera9050
    @roshanperera9050 2 ชั่วโมงที่ผ่านมา +3

    මළ ගෙදරක පවත්වන කතාවක්වගේ කෝ ජපන් භාෂාවෙන් මුකුත් කිව්වේ නෑනේ

  • @sandayaTissera
    @sandayaTissera 7 นาทีที่ผ่านมา

    ☎️☎️☎️☎️ sajith mathithuma 🙏🙏🙏🙏❤👍

  • @kolithamendis2780
    @kolithamendis2780 ชั่วโมงที่ผ่านมา +2

    සජිත් අඬනව දැකපු දුර්ලබ අවස්ථාවක්.

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 2 ชั่วโมงที่ผ่านมา +4

    👍👍👍👍👍

  • @GaminiAbeysundara
    @GaminiAbeysundara 24 นาทีที่ผ่านมา

    අසා සිටි අයගේ විනය දැක්ක නේද ?
    ❤❤❤❤❤❤❤

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @MujeebMd-or8iu
    @MujeebMd-or8iu 20 นาทีที่ผ่านมา

    SJB👍 Sajid

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 ชั่วโมงที่ผ่านมา +2

    සජිත්ගේ පණ්ඩිතකම නම් ඕනෑවටත් වඩා.

  • @KumuduniJayalath-br8ho
    @KumuduniJayalath-br8ho 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤🎉🎉🎉

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 44 นาทีที่ผ่านมา

    Sajith Akka Akd ට harenna වත් බැහැ Parinatha නායකයෙක් kiya නැහැ

  • @letstravel8829
    @letstravel8829 48 นาทีที่ผ่านมา

    හොඳ යි ඉතින් කවදාකවත් මුගේ පක්ශේ එවුන්ට මෙහෙම දේශන ලැබෙන්නෙ නෑනේ

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 2 ชั่วโมงที่ผ่านมา +4

    මේක පොඩ්ඩක් අහන අයට පිළිවෙලකට අහන්න දාලා නෑ

  • @nandanidisa1031
    @nandanidisa1031 3 นาทีที่ผ่านมา

    සජිත් අපිට නම් ඔබ ගැන හරි කනගාටුයි

  • @dild3732
    @dild3732 ชั่วโมงที่ผ่านมา +1

    ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් මාගේ පියාණන් කළ ආකාරයෙන්ම.....😊

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ชั่วโมงที่ผ่านมา +1

    ඊළඟ පාර පාර්ලිමේන්තු එන්න බලන් ජනතාව රවටන පානයක් නෙමේ රටට අවශ්‍ය නීති සම්පාදනය අවංකව රටට හිතකරව දියුණු ආර්ථිකයක් ජීවන රටාවක් උදා කිරීමට රට කරවන්න උත්සුක වෙන්න.ලබන ගමන සැනසීමෙන් ඉන්න ඕනෙනම්.

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 ชั่วโมงที่ผ่านมา +1

    ඔය පණ්ඩිතකම් දෙන්න තිබුනේ පහුගිය පාර්ලිමේන්තුවට.

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 2 ชั่วโมงที่ผ่านมา +4

    කමක් න්හ විපක්ශ නයක ගෙ උපදෙස් කොහොම උනත් සම්ප්‍ර්දාය ගරුකිරීම වැදගත් කොට සලකනව

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 2 ชั่วโมงที่ผ่านมา +22

    සජිය පිස්සු කියවනවා

    • @Brayan2000-u3i
      @Brayan2000-u3i ชั่วโมงที่ผ่านมา

      මෝඩයා තොගෙ මහ එකී තෝව වදල තියෙන්නෙ කොහේද

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 39 นาทีที่ผ่านมา

    පරිවර්තනය සඳහා අනේ සුදුසුම පුද්ගලයා 😂😂😂😂😂
    උගත්ම පුද්ගලයා 😂😂😂😂😂
    පව් අප්පා......🤭🤣🤣🤣🤣🤣

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 ชั่วโมงที่ผ่านมา +1

    දැන්ද මෙයා බයිල කියන්නෙ.දැන් ආණ්ඩුව දන්කව කරන්න ඕන දේ. පව්නෙ කමක් නැහැ ⁣ඔහෙ ඕන දෙයක් කියල ගියාවේ.කොහොම උනත් මේ මූණු බලන්න අපි කැමති නැහැ

  • @konmino7240
    @konmino7240 2 ชั่วโมงที่ผ่านมา +11

    නැවතත් පොත දාන්න එන්නේ. ගහ දන්නා මිනිහාට කොළ කඩා පාන්න එන්න එපා

  • @sheelapremathilaka9170
    @sheelapremathilaka9170 ชั่วโมงที่ผ่านมา +1

    අමතක වෙලාද සොමාලියාවෙන් ආධාර

  • @siripalagamage8144
    @siripalagamage8144 ชั่วโมงที่ผ่านมา +22

    සජිත් වෙන් කරපු කාලය අපේ දඹානේ ඇත්තට දුන්නානමි රටට යහපතක් ගැන කථා දමාවි

    • @Brayan2000-u3i
      @Brayan2000-u3i ชั่วโมงที่ผ่านมา

      උබේ අම්ම දෙන්න බැරිද

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov 2 ชั่วโมงที่ผ่านมา +7

    අම්ම බලාගන්න බැරි.උන්ට රටහදන්න.බැත
    මාලිමාවෙ.උගතුන්ට නොවේ..දැනුවත්භාවය. දෙන්න.කලින්.හිටපු.හරක් ට

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 47 นาทีที่ผ่านมา

    කුලුනු 03 ම සජියගේ තාත්තා
    88/89 දී තරුනයින් මරා කුඩු පට්ටම් කලා .

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @manojarawinda7663
    @manojarawinda7663 37 นาทีที่ผ่านมา

    පුතානෝ ගේ උපදෙස් ඕනමද?

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna ชั่วโมงที่ผ่านมา +1

    පුතා ඔය පොත් දෙකෙ බලලද පාර්ලිමේන්තුවෙ කෑගැහුවෙ "ඕන කෙනෙක් එනව, ඕන කෙනෙක් එනව" කියල?

  • @RanjeethRanjeth
    @RanjeethRanjeth 2 ชั่วโมงที่ผ่านมา +25

    මෙ ගොතය මොකට ගෙනාවද හිටපු උන් අපි දකින්නත් අප්‍රියයි

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 32 นาทีที่ผ่านมา

    මේ සජිතය හොදයි ජෝතිශයකාරයෙක් වුනනම්...

  • @V1234gam
    @V1234gam 2 ชั่วโมงที่ผ่านมา +4

    සජියා imf එක ගැනම කියෙව්වද දන්නෙ නෑ...😂

  • @chamudithadiss6251
    @chamudithadiss6251 2 ชั่วโมงที่ผ่านมา +3

    සජිතට කතා කරන්න ලැබුනාම පැය ගනන් ඉතින්😂

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 ชั่วโมงที่ผ่านมา

    අපි අපේ ජනාධිපති සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට ආදරේන් ඉල්ලන්නේ ඉලග මැතිවරනවලදි කිසිම බඩුවක් මුදල් බත් පැකට් අරක්කු කසිප්පු කුඩු කසිම දෙයක් බේදන්න දෙන්න එපා පගාවට චන්දය ගන්න එක නවත්තන්න කරුනාකරලා රටක් හැදෙන්නේ එතකොටයි

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage3109 2 ชั่วโมงที่ผ่านมา +27

    සජිත් බුරැවා මිට පෙර බොරු කියලා දැන් බණ කියනවා.
    go home.

    • @wimalliyanawadu242
      @wimalliyanawadu242 2 ชั่วโมงที่ผ่านมา

      You.are.fully.machured donkey

    • @JanakaDmja
      @JanakaDmja ชั่วโมงที่ผ่านมา

      කොහෙද බල්ලො සජිත් බොරු කීවේ කවදාහරි සජිත් තමයි මේරට ගොඩ ගන්නෙ

    • @zareenathurna7199
      @zareenathurna7199 59 นาทีที่ผ่านมา

      හලෝ කාට උනත් හරීයට කතා කරන්න අපී නමී වෙන අන්ඩුව ලට මඩ ගහන්නේ නැහැ සින්හල වෙලත් කතා කරන්න දන්නේ නැති සමහරැ ඉන්නව 🤔🤔🤔🤔🤔

    • @dileepachathuranga6708
      @dileepachathuranga6708 51 นาทีที่ผ่านมา

      Katha karanna danne nathi gon pakek,,malimawe gon pakai isseralama minissunta katha karanna igena gena warella,,,sapata gahala karumeta hadichcha malimawe gon pakek.

    • @ThurunuSampathgamage
      @ThurunuSampathgamage 35 นาทีที่ผ่านมา

      පලයන් ලපය ගූ කාපං 😂

  • @silvag9383
    @silvag9383 2 ชั่วโมงที่ผ่านมา +3

    NPP ❤❤❤❤❤❤

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 2 ชั่วโมงที่ผ่านมา +1

    Dress code must be compulsory when minister's visit there ministry's...
    Lal kantha maintain your manners and disciplines..

  • @vihanga_nipun_thathsara
    @vihanga_nipun_thathsara 21 นาทีที่ผ่านมา

    කෝ අර අර්ජුනා කියන අපතයා 👀

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 ชั่วโมงที่ผ่านมา +2

    කලින්නොකලේ ඇයි

  • @MohanRathnayake-k2n
    @MohanRathnayake-k2n 48 นาทีที่ผ่านมา

    කිසි වැඩක්නති කතාවක්.

  • @anuraedirisinghe3571
    @anuraedirisinghe3571 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇදුමෙන් මිනිසුන්ව මනින්න බැහැ ලාල් කාන්තටයි ගොවි සමිමෙලනයෙන් ආපු කෙනාටයි ආන්ඩුවෙ කටයුතු වලට සහභාගි වෙන අවස්ථාවෙදි dress code එක දැනුවත් කරන එක හොදයි

  • @chandanahirantha5546
    @chandanahirantha5546 25 นาทีที่ผ่านมา

    ඔයාලා බ්‍රිතාන්‍ය දන්නවද

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl 39 นาทีที่ผ่านมา

    අනේ මන් දන්නේ නැ .සජිත්ලා කතා කරනවා අනිත් අයගෙ කතා අහන්න ඕන නිසා ඩේටා ටික කපා ගන්නවා ..ආර්තිකෙත් අමාරුයි..ඒත් J.V.P අය කතා කරනවා අහන්න ඕන..

  • @LeonardNakandala
    @LeonardNakandala ชั่วโมงที่ผ่านมา

    THIS IS ANOTHER DISASTER ,

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 43 นาทีที่ผ่านมา +2

    මාලිමාව පාර්ලිමෙන්තුවට ආවේ පුරුදු වෙන්න නොවෙයි වැඩකරන්න.
    බණ් ඔනම නෑ

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage3109 2 ชั่วโมงที่ผ่านมา +1

    thousand talk දේන්නේ.😂😂😂😂😂😂😂

  • @SujeeMadhumali
    @SujeeMadhumali ชั่วโมงที่ผ่านมา

    මට තේරෙන්නේ නැති තැනක් කවුරු හරි පහදල දෙන්න, සජිත් මහතා ගේ විපක්ෂයේ පුටුව තියේද්දි කෑ ගැහැවෙ ඇයි. ජනාධිපති හෝ අගමැති වෙන්නද

  • @niharkamil4949
    @niharkamil4949 24 นาทีที่ผ่านมา

    Hayyo ! Chamara, Thissa kutti, Jonny, Lansa, Rohitha la oya poth dekama pass karala avilla thiyenne 😂😂😂

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage3109 2 ชั่วโมงที่ผ่านมา

    කැමරාව කැරකුවානමි බලන්නට තිබුනා.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ชั่วโมงที่ผ่านมา

    වැඩ බැරි කයිය දාස 😂😂🤣🤣😂🤗😛😜😜😝 අනික් අය මීක් නැතිව අහගෙන ඉන්නෙ මූ කියන දේවල් උගෙ තාත්තා වත් කරපු ඒවද කියල මතක් කර කර 🤣🤣😂
    නංගිට හොරසල්ලි ගහන්න උපදෙස් දීපු හැටී කීවනං හොඳයි. ආර්ථිකේ කාල

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 2 ชั่วโมงที่ผ่านมา

    මැදින් කෑලි අයින් කරපු දේශපාලනය පටන්ගත්තෙ ජ්. ආර්. දිගටම ආව මාලිමාව එනකන්. කෑලි අයින්කලාම මිනිස්සු දන්නව "කවුද මේ, මොනවද කරන්නෙ"

  • @harshaopanayaka
    @harshaopanayaka ชั่วโมงที่ผ่านมา

    V Fm ට උවමනා වෙලා තියෙන්නේ සජිත් ගේ කතාව දාන්න විතරයි. සම්පූර්ණ වැඩසටහන හෝ අනෙකුත් තොරතුරුත් මෙහි ඇතුලත් කළා නම් ඔය තියෙන පක්ෂග්‍රාහී හෝ ගැතිකමෙන් පොඩ්ඩක් හරි මිදෙන්න තිබුණා.V FM එකේ මැතිවරණයට පෙර හා පසු හැසිරීමේ යථාර්ථවාදී විශේෂ වෙනස්කමක් දකින්න නෑ.

  • @ruwannayanakantha4015
    @ruwannayanakantha4015 ชั่วโมงที่ผ่านมา

    අනේ සජියගෙන් මොනාද ඉගෙනගන්න තියෙන්නෙ

  • @PremaJayantha-z9t
    @PremaJayantha-z9t 2 ชั่วโมงที่ผ่านมา +5

    වැදි බණ උණත් කමක් නැහැ අහගෙන ඉන්ට වෙනවා, ගන්න දෙයක් තිබුණොත් ගන්න. වෙන මොනවා කරන්නද 🧭🧭🧭🧭🌹🌹🌹

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 2 ชั่วโมงที่ผ่านมา

    පුතාගෙ කෑලි කපල නෑනෙ?

  • @jenetteweliwita825
    @jenetteweliwita825 51 นาทีที่ผ่านมา

    Sajithge advice mokatadooooo

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 ชั่วโมงที่ผ่านมา +3

    විපක්ෂ නායකගේ පසුගිය ප්‍රතිපත්ති සහ හැසිරීම් කුමක් වූවන් සියලු ම පක්ෂ වල සමාජිකයන් ඉතාමත්ම සංයමයකින් සහ ඉවසීමෙන් ඇහුම්කන් දෙන්නට ඇතැයි සිතනවා .

  • @umangaudaya
    @umangaudaya 2 ชั่วโมงที่ผ่านมา

    විපක්ෂ නායක නේ

  • @AdMihir
    @AdMihir ชั่วโมงที่ผ่านมา

    උඹලා චන්දය දිනලත් ඒ මිනිහට අපහස කරනවා

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 2 ชั่วโมงที่ผ่านมา

    කොල බලන් නැතිව කථා කරන්න බෑ.... නායකයෙක්නෙ අප්පා...?

  • @ashapathirage6748
    @ashapathirage6748 2 ชั่วโมงที่ผ่านมา +1

    කථාවේ හැටියට ක්‍රියාව තිබුනනම් තමයි හොඳ. නමුත් හරිදේ ගන්න .පුද්ගලයො අමතක කරන්න.

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත.පක්ශ භේද අත හැරල සමගිය ඇති තැනක කරමු පාර්ලිමේන්තුව

  • @RAWMATTERy
    @RAWMATTERy ชั่วโมงที่ผ่านมา +1

    Where the chilli powder paragraph on that book???

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 2 ชั่วโมงที่ผ่านมา

    එකදිගට කල කථාවක්;ඇයි මේ කඩ කඩ දෙන්නෙ? ඔය වැඩ වලින් වෙන්නේ ; ලොක්කෝ, තියන අවස්ථාවත් නැතිවෙන එක. So sorry S lokka

  • @AnojaKumari-c2u
    @AnojaKumari-c2u 38 นาทีที่ผ่านมา

    Ane meya ,😅😅😅😅

  • @AnomaGarachchie
    @AnomaGarachchie ชั่วโมงที่ผ่านมา

    Sooo funny 😂😂😂😂

  • @sandyasugathadasa5744
    @sandyasugathadasa5744 59 นาทีที่ผ่านมา

    සජිත්ට මෙහෙම කතා කිරිමට හැකිවනුයේ විනයක් සහිත අළුත් මන්ත්‍රි වරැන් සිටිම ගැන සතුට වෙන්න ඔහෙලාගේ මන්ත්‍රිවරැගේ හැසිරිමෙන් ඔබට ලැබුණු ප්‍රතිපලයෙන් පෙනවා නේද? 😮

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 ชั่วโมงที่ผ่านมา +1

    ඩජිත් තටම තටම ඉන්නෙ නැතුව ඉක්මනින් කතාකරන්න පුරුඩුවෙන්න

  • @dumindawijerathna9995
    @dumindawijerathna9995 ชั่วโมงที่ผ่านมา

    Imf gena kiyala nedda😂😂😂

  • @prajath100
    @prajath100 2 ชั่วโมงที่ผ่านมา

    අනේ මේ පුතානෝගෙ උපදෙස් ????😂

  • @NilushaLakmali-j9j
    @NilushaLakmali-j9j ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lankawalpola8297
    @lankawalpola8297 2 ชั่วโมงที่ผ่านมา

    Advice is very good , but what happened previously . Interesting at least now coming to explain to the rest.
    Wish this would have happened previously too. 😅

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w ชั่วโมงที่ผ่านมา

    Ane oyage upades one ne..