හෙටත් රහස් හෙළිවන රිටිගල කන්ද | Ritigala, the Mountain of Secrets | Q & A Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 24

  • @shanejayasekara2965
    @shanejayasekara2965 หลายเดือนก่อน +1

    Sthuthiy oyata jayawewa Mathiduni

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම සතුටුයි 😇 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️🙏

  • @sunilgamage9605
    @sunilgamage9605 หลายเดือนก่อน

    සෝබාදහම අපුර්ව තෝතැන්නක් වන රිටිගල ස්වභාවික පරිසර ප්ධතියක්. ඵය ඵම පද්ධතියෙන්ම කලමණාකරණය වනවා. කෙනෙක් යන විට පා සටහන පමණක් තියා ඵන්න. ඵහි ඇති බුදුන්වහන්සේගේ වටිනාකම සහ පරිසරය අත් විදින්න. ඵයට ආදරය කරන්න.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      මිනිස් බලපෑම් අවම වන තරමට පරිසර පද්ධතිය ට තමන්ව කළමනාකරණය කරගැනීමට පුළුවන්. බොහොම ස්තුතියි 💚❤️👍

  • @Nimalie
    @Nimalie หลายเดือนก่อน

    බොහොම වටින channel එකක්.. අද තමයි අහම්බෙන් දැක්කේ.. බොහොම ස්තුතියි මහත්මයා මේ කරන සේවයට.. නොදන්නා බොහෝ දේ දැනගත්තා..♥️

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  29 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි මේ අගය කිරීමට සහ අදහස් දැක්වීමට...ඒක අපට ශක්තියක් 👍❤️💚

  • @JeewaniHewanayaka
    @JeewaniHewanayaka หลายเดือนก่อน +1

    නොපෙනෙන බලවේග ශක්තීන් තැම්පත් උන අදටත් දේවතා එලි ගමන් කරන මහ පුදුමාකාර අඩවියක්.ආය ගියොත් පැරනි ගම්මුන්ගෙන් අහල බලන්න.මහා සම්මත මනු රජුගේ අඩවිය❤❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම! බොහොම ස්තුතියි 👍❤️

  • @dhammikaperera4685
    @dhammikaperera4685 หลายเดือนก่อน +1

    ඔබතුමා ඉදිරිපත් කරන බොහොම දේවල් අප දැනුවත් වෙනවා .බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍

  • @sadnasamarawickrama3339
    @sadnasamarawickrama3339 หลายเดือนก่อน

    රිටිගල ගැන තව අපිට කියල දෙන්න . ඒ වැඩසටහනින් දන්නැති අපේ ඉතිහාස දේවල් ගැන ඉගන ගන්න පුලුවන් ස්තුතියි සර්.🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අගය කිරීමට සහ අදහස් දැක්වීමට. මෙහි ඊළඟ කොටසේ තවත් දේ ඇතුලත් කර තිබෙනවා ❤️💚👍

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 8 วันที่ผ่านมา

    It’s a place where the Gothama Buddha lived for a considerable period of time as mentioned in Tipitaka but the name has been changed several times over 3000+ years. Other places where the Gothama Buddha lived are Dolukanda/ Arankele, wasgomuwa, Budugala, Rajagala, Dimbulagala, Bambaragala, Isinbessagala, Buduruwagala, kuragala, etc, they’re all pabbatharama ( … pabbathe viharathi….).

  • @PiumalNarayana-sk1mm
    @PiumalNarayana-sk1mm หลายเดือนก่อน

    Birdwatching series එකත් දිගටම කරමු මහත්මයා❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කරන්නම් 👍 බොහොම ස්තුතියි මේ යෝජනාව ගැන. විශේෂයෙන් අවශ්‍ය කරන දෙයක් තියනවා නම් කියන්න. ❤️💚

    • @PiumalNarayana-sk1mm
      @PiumalNarayana-sk1mm หลายเดือนก่อน

      Field note එක ලියන හැටි ගැන comprehensive guide එකක් කලොත් birding පටන්ගන්න කෙනෙකුට ගොඩක් වටී කියලා හිතෙනවා❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      හොඳයි 👍 බොහොම ස්තුතියි. ❤️💚

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake หลายเดือนก่อน

    ❤🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💚❤️👍

  • @rangajeewa2831
    @rangajeewa2831 หลายเดือนก่อน

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      Thank you 👍❤️💚

  • @DularaUD
    @DularaUD หลายเดือนก่อน

    video එකකින් unath me dewal gana අහද්දී හිතට mara නිදහස් හැගීමක් එන්නේ 💚🍃

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      හරිම සතුටුයි ඒ ගැන 😇 බොහොම ස්තුතියි මේ අදහස් ගැන 👍❤️💚