තණමල්විල මල් 🍁🐝

แชร์
ฝัง

ความคิดเห็น • 526

  • @adishadealwis8771
    @adishadealwis8771 26 วันที่ผ่านมา +23

    මල්ලි ඔයා මේ කරන විඩියෝස් මාරම වටිනවා.. කොලඹ ඉන්න අපිට ඒ experience එක අපිත් ඔයා එක්ක යනවා වගේ feeling එකක් එන්නේ.. දුක්විදින අපේ රටේ මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැතුව කවදා හරි හරියන්න ඕනේ! දිගටම විඩියෝස් දාන්න! බුදුසරණයි! ❤️

    • @ChaFdo-eq3fm
      @ChaFdo-eq3fm 11 วันที่ผ่านมา

      Ane Malli me ballanta kanna salaswanna. Minisun Inna thaneketa geniyanna. Pin sidu Wei. Pala hadaa ganna A aiyata Salli thiyenewada? Pawu me aiyath be Balu patewunuth. Kanagaatui.

  • @Veddaa
    @Veddaa หลายเดือนก่อน +105

    අයිය මටත් ටිකක් එවන්න බඩෙ අමාරැවක් තියෙනව ❤️😗

    • @user-ke1fs5bw7z
      @user-ke1fs5bw7z หลายเดือนก่อน +8

      අඩෝ ,අඩෝ ❤❤

    • @Veddaa
      @Veddaa หลายเดือนก่อน

      @@user-ke1fs5bw7z bossa ❤️

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +12

      තම්බලා බොන්න වැද්දා මල්ලි ❤🙂

    • @kavinduudayangaku98-vl6nf
      @kavinduudayangaku98-vl6nf หลายเดือนก่อน +6

      බඩේ අමාරැවනම් ආන්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගිහින් බෙහෙත් ගනින් ගංජා කෙලින්නෙ පකටද. උඹ තමයි අනිත් කැලෑපාලුවා.😂😂 වටේම ඉන්න සත්තු මර මර වෙසක් පෝයට අරම කරපන් මෙහෙම කරපන් කිය කිය වීඩියෝ දාන ගෝත හිකනලා😂

    • @heshan973
      @heshan973 26 วันที่ผ่านมา +3

      @@Veddaa තම්බලා බොනවනම් විතරයි එවන්නේ හාද මල්ලි 😁💚

  • @saccagavesi512
    @saccagavesi512 หลายเดือนก่อน +16

    නිකන් කැලේ ඇවිදින විඩීයෝ එකක් බැලුවත් මාර relax feeling එකක් එනව❤❤❤ background music ekath super

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +1

      ලස්සන Comment එකක් ❤

  • @user-dv9mc4hz7t
    @user-dv9mc4hz7t หลายเดือนก่อน +60

    අත නැති සුදු අයියට මගෙන් 10000 ක් 😊

  • @RoxwOfficial
    @RoxwOfficial หลายเดือนก่อน +45

    මේ සහෝදරයාගේ චැනල් එකේ වීඩියෝ එහෙම පුළුවන් නම් රූපවාහිනී වගේ tv චැනල් එකකින් අනුග්‍රහයක් දෙන්න බලන්න. කවුරු හරි ඉන්නවානම්.මාද්‍ය ආයතනයක. මේ සහෝදරායවත් සහභාගි කරගෙන අලුත් සංචාරක වැඩසහන් නිර්මානය කරන්න අනුග්‍රහයක් දෙනවානම් හොදයි.❤
    පොඩි කාලේ ටීව් එකේ බලපු.. සැරිසර/ සොබාදාරා / ගග දිගේ වගේ වැඩසටහනක් මේ සහෝදරයාගේ සහාභාගීත්වයෙන් රූපවාහිනීයට එනවානම් ඉතාම අගෙයි...✅👍👍👍

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි ❤ ඔයාට

    • @dahampasala4734
      @dahampasala4734 หลายเดือนก่อน +3

      සොබාදාරා වැඩසටහන කරපු ..අනුරාධ මහත්තය චැනල් එකක් කරනව සීක්‍රට් ඔෆ් නේචර් කියල

    • @RoxwOfficial
      @RoxwOfficial หลายเดือนก่อน

      @@dahampasala4734 ඔව් අනුරාධ කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක් . ❤️

  • @maheshpriyanka7853
    @maheshpriyanka7853 หลายเดือนก่อน +12

    මගෙත් ආදරනීය ගම තණමල්විල අගුණකොලපැලැස්ස ❤❤

  • @nelukachandranath7183
    @nelukachandranath7183 19 วันที่ผ่านมา +3

    අඩෝ බඩේ අමාරුවට ගත්ත බේත් ටික ඉඹල දාපු ඒ හිනාව..😅❤❤❤

  • @Manoj_Entertainments
    @Manoj_Entertainments 18 วันที่ผ่านมา +5

    අඩෝ බඩේ අමාරුවට තම්බලා බොන්න කිය කිය කඩද්දි උඹේ මූණේ හිනාව 😂😂😂😂 ජය ජය ❤❤

  • @chandradk8578
    @chandradk8578 หลายเดือนก่อน +16

    තෙරුවන්සරණයි ඔබට බලු පැටියා ගෙදර එක්ක යනවා

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ❤

  • @chamara_bandara9999
    @chamara_bandara9999 27 วันที่ผ่านมา +9

    කන්සා දැක්කාම කොල්ලගේ හිනාව😂

  • @chalakadeshan2366
    @chalakadeshan2366 20 วันที่ผ่านมา +4

    හරි අහිංසක මනුස්සයෙක් සුදු අයියා 🥺🤍

  • @user-sb9sd2yv8b
    @user-sb9sd2yv8b 25 วันที่ผ่านมา +13

    බඩේ අමාරුවට බේත් හම්බවුනාම කොල්ලගෙ මූනේ හිනාව 😂😊

  • @IsuruPrabhath-fk3lt
    @IsuruPrabhath-fk3lt 27 วันที่ผ่านมา +17

    මොනා උනත් මේ කොල්ල යකෙක් ඈ තනියෙන් මහ කැලෑ මැද යන්නෙ ❤

  • @thusharimadhuwanthi7443
    @thusharimadhuwanthi7443 23 วันที่ผ่านมา +2

    හරිම ආසවෙන් විඩියෝ එක බලන්නේ වෙනස්ම අත්දැකීමක්

  • @ssvranasinghe590
    @ssvranasinghe590 หลายเดือนก่อน +20

    පාද යාත්‍රාවේ ඉතුරු ටික නෑ නෙ ආසාවෙන් බැලුවෙ ඒ වීඩියො ටික ❤❤❤
    බඩේ අමාරුවට තමයි අපිත් බොන්නේ 😁😁😁

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

      හෙට දන්නම් ❤

  • @user-yc7wk9gw3o
    @user-yc7wk9gw3o 2 วันที่ผ่านมา

    ඒ කොල්ලෝ මටත් ආසයි ඔයත් එක්ක වීඩියෝ එකකට එන්න. පට්ට විඩියෝ ජය වේවා කොල්ලා❤❤

  • @gayansudarshana7810
    @gayansudarshana7810 25 วันที่ผ่านมา +13

    දන්න කියන උන්ට කියලා මේක සබ්ස්ක්‍රය්බ් කරවනවා මල්ලි එකෙන්ම.මම ඊයේ බැලුවේ උඹේ වීඩියෝවක් ගල් සියඹලා කඩන්න යන එක අහම්බෙන්.එකෙන්ම හරියන්න ඕන

  • @අකිරා9905
    @අකිරා9905 หลายเดือนก่อน +24

    ඇත්තටම බඩේ අමරුවටද ගත්තේ ..මීයක් හම්බුනේ නැති උනාට අවුලක් නැනේ

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 26 วันที่ผ่านมา +4

    මීවද නැති උනාට කමක් නෑ කැළේ සතුන් ඉන්නව ඒ නිසා එයාලට කරදරයක් නොවී ඔබටත් කරදරයක් නොවීම ගැන සතුටුයි.ම්ම්ම්ම්ම්ම් ත්‍රයිලෝක විජයපත්‍ර තම්බල බිව්වත 😁. අනික් කතාව තමා ත්‍රයිලෝක විජය පත්‍ර පණු බෙහෙතක් විදියට ගොඩක් වටිනව ❤❤❤

  • @hemanthaperera575
    @hemanthaperera575 26 วันที่ผ่านมา +1

    කොහොම උනත් ගැමි ජීවිතය හෙයින් ගොවිතැන ස්වභාව සෞන්දර්ය අපට ලබා දුන්නට ඔබට බොහොම ස්තුතියි

  • @SENRUPERERA
    @SENRUPERERA หลายเดือนก่อน +19

    "ගමේ ජිවිතේ"හරි සරලයි නේද මචන්"💚☘️."

  • @Kave12345
    @Kave12345 หลายเดือนก่อน +12

    හේනේ ගොවිතැනක් කරනා
    ගොවි පුතුනේ...
    ගතේ සවිය තුල මේ මුඩුබිම්
    දලු ලන්නේ...
    දහඩිය බිංදු විතරයි නුබේ
    දුක දන්නේ ...
    සරිලන මිලක් නැ දුක විතරයි
    රජ වෙන්නේ ....
    😢

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤

  • @pradeeptharanga764
    @pradeeptharanga764 9 วันที่ผ่านมา

    ඇත්තටම බලන්න ආසයි ❤ පව් සූදු අයියා

  • @user-zt2ss6mg2s
    @user-zt2ss6mg2s 4 วันที่ผ่านมา +2

    mama dakapu hodama video aka suddaaaaaa..... a vage video dannoooooooooooo

  • @user-ox8km4sn7n
    @user-ox8km4sn7n หลายเดือนก่อน +3

    සුපිරි ban මල්ලි ඔයා සුපිරි වැඩක් karanna මල්ලි සුපිරි

  • @chameeraudayanga1016
    @chameeraudayanga1016 26 วันที่ผ่านมา +4

    බඩේ අමාරුවට කියපු එක තමයි පට්ට බන්

  • @supunambuldeniya9235
    @supunambuldeniya9235 19 วันที่ผ่านมา +2

    අම්මෝ මල් ටික සුවද බලලා ඒ දාපු පැනි හිනාව. 😁😁😁

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 28 วันที่ผ่านมา +1

    ඇත්තටම ඔයාගෙ වීඩියෝ නම් සුපිරි ❤❤❤

  • @WimukthiHerath
    @WimukthiHerath 3 วันที่ผ่านมา

    ඉබල දාපු හිනාව 😂❤❤

  • @difislslls1580
    @difislslls1580 6 ชั่วโมงที่ผ่านมา

    Ahinsaka sundara malliya oyate devi pihitai ❤❤❤

  • @Surangasampath-om9zh
    @Surangasampath-om9zh หลายเดือนก่อน +8

    නියමයි මල්ලි දිගටම විඩියෝ ටිකක් කරන්න අපි බලාන ඉන්නෙ අලුත් එකක් ධනකම්

  • @shashikanirmal7004
    @shashikanirmal7004 26 วันที่ผ่านมา

    ඒ quickly vibe එකට තමා මන් ආස🎉🎉very nice

  • @B_A_N_U_k
    @B_A_N_U_k 28 วันที่ผ่านมา +3

    දිගටම මේම විඩියො ඔනේහ්❤

  • @dineshkandymart5238
    @dineshkandymart5238 หลายเดือนก่อน +6

    ඒ හිනහව 😁🍁

  • @chaturikadilrukhshi5472
    @chaturikadilrukhshi5472 22 วันที่ผ่านมา +2

    යාලුවෙක් එක්කන් යන්න අනේ තනියම යන්න එපා .වතුර බෝතලයක් අරන් යන්න පරිස්සමෙන් බුදු සරනයි

  • @frankvnaun2209
    @frankvnaun2209 27 วันที่ผ่านมา +2

    Good work.. හේන වටේ තියෙන ප්ලාස්ටික් තොගේ. පරිසරය ගැන ටිකක් හිතන්න කියන්න.

  • @user-tk9jd4qj9i
    @user-tk9jd4qj9i 27 วันที่ผ่านมา +1

    හරි මචං උඹට බුත්සරණයි දළදා හාමුදුරුවන්ගේ ආශ්‍රයට රැකවරණය සියලු සතර වරම් දෙවියන්ගේ ආශිර්වාදය ඔබ රැකවරණ දේවල් ලැබේවා ඇත්තට කොල්ලෝ මමත් හරි ආසයි මචං ඔය පැත්තේ කැලවල් යන්න පුළුවන්නම් මාව සෙට් කර ගනිමුකෝ මම ලංකාවට ආවොත් මම ඔය පැතිර ඇවිදින්න යනවා ඇත්තට කුවේට් එකේ මාරි ආසයි ගමන් වලට දවසක මං එනවා මුණ ගෑම අපි දවසක

    • @islandfishing
      @islandfishing  27 วันที่ผ่านมา

      එන්න අයියා ❤

  • @SahanMahagamaralalage
    @SahanMahagamaralalage หลายเดือนก่อน +61

    මේ අත නැති අයියාට උදවු කරන්නකෝ.පුලුවන් අය

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +6

      🙏

    • @sujeewasilva655
      @sujeewasilva655 หลายเดือนก่อน +10

      අනේ ඒකනම් ඇත්ත අඩුම ගානේ එයගේ හේණෙ පැළ හදා ගන්නවත්

    • @dineshmaduranga6337
      @dineshmaduranga6337 หลายเดือนก่อน +8

      ඒකනම් ඇත්ත හිත හයිය කොල්ලෙක් 💙

  • @baabuYoutb
    @baabuYoutb 13 วันที่ผ่านมา

    සුදු අයියට බුදු සරනයි

  • @vipulagunawardana9425
    @vipulagunawardana9425 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤ සුපිරි සහො

  • @MigaraGayan
    @MigaraGayan หลายเดือนก่อน +35

    අම්මො කොල්ලගෙ හිනාව😂😂😂 බඩ ගොඩක් රිදෙනවද😂😂❤❤

    • @RoxwOfficial
      @RoxwOfficial หลายเดือนก่อน +4

      ලොකු බඩේ අමාරුවක් තිබිලා වගේ කොල්ලට 😅 🤭

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +4

      🙂❤

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +1

      😊​@@RoxwOfficial

    • @RoxwOfficial
      @RoxwOfficial หลายเดือนก่อน +4

      @@islandfishing අයියේ පුළුවන් නම් ඔයාත් drone එකක් පාවිච්චි කරන්න. එතකොට මේ වීඩියෝ තවත් ලස්සන වෙයි.🙂

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +5

      ​@@RoxwOfficial ගන්න ඔනි කොහොම හරි ❤

  • @DilanSilva-l5u
    @DilanSilva-l5u 25 วันที่ผ่านมา +1

    Maru sudda ayya supiri ❤❤❤ thatha sanipa NH ayya ek thana ine like illanawa newi MN Seth pathana puluwanm witarak oyalagen illane 😢😢😢😢 minishunta ne hama dema wene

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 29 วันที่ผ่านมา +1

    බැලුවා ඔයාගෙ විඩියොව,,මම ජගල් යාල..දැනට යුධ හමුවේ පුර්නාබාධිත මුණසිංහ ඇලහැර ,,,,,වැල්ලවාය වරැණගම,,,කදවුරේ අවුරැදු 04 ක් පමන හිටියා

  • @madushanbuddhika2183
    @madushanbuddhika2183 หลายเดือนก่อน +1

    දිගටම කරගෙන යන්න සුපිරි කොල්ලෝ

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤

  • @Praba_1626
    @Praba_1626 หลายเดือนก่อน +4

    Adoo samaaaaa eka maruuuu deshiya badu tikk gahannath asai ❤😅

  • @w.w.chintaka
    @w.w.chintaka หลายเดือนก่อน +4

    අඩෙිි අයියේ එල

  • @user-wb2hg6jk2z
    @user-wb2hg6jk2z 15 วันที่ผ่านมา

    Patta dayal eka bn ub aa. ❤supiri.yayaweeewa.

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 17 วันที่ผ่านมา +1

    Adath lassanai

  • @dinethrashmika8069
    @dinethrashmika8069 11 วันที่ผ่านมา

    පහර❤

  • @user-zv6xz4ml8j
    @user-zv6xz4ml8j 17 วันที่ผ่านมา

    සුපිරි කොල්ලෝ සුපිරි

  • @sodurumawatha
    @sodurumawatha 22 วันที่ผ่านมา

    Niyamai kollo ජයවේවා

  • @SahanMahagamaralalage
    @SahanMahagamaralalage หลายเดือนก่อน +2

    ❤ඔයා මරු අයියේඒඒඒඒඒඒ. සුපිරි බන්.

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

      මල්ලි ❤

  • @GihanBuddika-eg7gx
    @GihanBuddika-eg7gx หลายเดือนก่อน +13

    ඇත්තම කියහං සමනෝ උඹ අර ගංජා පැලෙන් ටිකක් කඩා ගත්තේ ඇත්තටම බඩේ අමාරුවට තම්බලා බොන්නමද කියලා

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +5

      😁

    • @GihanBuddika-eg7gx
      @GihanBuddika-eg7gx หลายเดือนก่อน +1

      @@islandfishing ආදරෙයි ලංකාවට ආවම එකෙන්ම එනවා ආතල් එකක් දාන්න

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +1

      ​@@GihanBuddika-eg7gxඑන්න එන්න ❤

  • @DHANU147
    @DHANU147 25 วันที่ผ่านมา +7

    අඩෝ එක ඉබලා දාපු හිනාව 😂

    • @Pavan-xsx
      @Pavan-xsx 23 วันที่ผ่านมา

      😁

  • @sadarupramuditha395
    @sadarupramuditha395 หลายเดือนก่อน +2

    Oya supiri kollek bro❤

  • @okandhisamarathunga1511
    @okandhisamarathunga1511 20 วันที่ผ่านมา

    Oyage video harima lassanai.

  • @sakurahome-wh4dj
    @sakurahome-wh4dj 28 วันที่ผ่านมา +2

    ade supiri malliya

  • @KavinduSaranga-ey5ci
    @KavinduSaranga-ey5ci หลายเดือนก่อน +2

    නියමයි අයියේ 😊

  • @kavidulakshan8452
    @kavidulakshan8452 16 วันที่ผ่านมา

    Marubade amaruwa

  • @senalperera229
    @senalperera229 10 วันที่ผ่านมา

    ඔක්කොමත් හරි කංසා අතු කඩද්දි ඒ තිබ්බ හිනාව 😊 බං පට්ට ( බඩේ අමාරුවට ක්ව්ව නේද ? බිව්වද දැන් සනීපද ?😂 ❤

  • @amilanuwan6306
    @amilanuwan6306 หลายเดือนก่อน +11

    ගංජා ඉඹිල්ලට නම් බඩේ අමාරුවට නම් බොන්න නෙමෙයි වගේ ගත්තේ🙈

  • @user-nu1mo8fp8h
    @user-nu1mo8fp8h หลายเดือนก่อน +1

    අඩෝ..එල එල ❤❤❤

  • @user-lu1it8hl9h
    @user-lu1it8hl9h หลายเดือนก่อน +2

    Oyaa aiye digatama karanna,mara aasaven blnne ❤❤❤

  • @KavinduMadhuwantha
    @KavinduMadhuwantha 26 วันที่ผ่านมา +1

    මචන් අඩි පාරවල් වල යද්දි පරිස්සමෙන් .සමහර විට කදන් බැදලා තියෙන්න ඉඩ තියෙනවා

  • @user-yz5cy1hs3m
    @user-yz5cy1hs3m หลายเดือนก่อน +1

    සුපිරි aiya ❤

  • @yakasl4632
    @yakasl4632 10 วันที่ผ่านมา

    Superb

  • @c-tech9890
    @c-tech9890 23 วันที่ผ่านมา

    යකෝ මේ අපෙ ගමේ සුදු මාමා.......❤

  • @RoshanMohamed-es4wx
    @RoshanMohamed-es4wx 13 วันที่ผ่านมา

    Great bro

  • @CT-vl3iu
    @CT-vl3iu 19 วันที่ผ่านมา +1

    ...love your confidence honest presentation style...niyamai brother..
    Ko ban paada yatra2024.. 4...and the final??
    SUBSCRIBED

  • @madushanbuddhika2183
    @madushanbuddhika2183 หลายเดือนก่อน +2

    එල කොල්ලෝ

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤

  • @user-ju9jf1uh3w
    @user-ju9jf1uh3w 21 วันที่ผ่านมา

    Lokka vedio eka baluwa Katha karapu dennama ape game yaluwo

  • @supuneranga450
    @supuneranga450 หลายเดือนก่อน +16

    මරැ පැලේ බං ඒක 😮

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

      මාස එකහමාරක් වගේ😊

    • @vironrinushan6836
      @vironrinushan6836 หลายเดือนก่อน +1

      @@islandfishing Bade Amaruwata 😁😁😁

    • @supuneranga450
      @supuneranga450 หลายเดือนก่อน

      @@vironrinushan6836 🤦‍♂️🤦‍♂️🤦‍♂️

  • @liveshowhit6299
    @liveshowhit6299 หลายเดือนก่อน +3

    පලවෙනි කමෙන්ට්ස් එක මගෙන් ❤

  • @user-ne1vh9gk2j
    @user-ne1vh9gk2j 23 วันที่ผ่านมา

    ලස්සන වීඩියෝවක් ❤

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 หลายเดือนก่อน +4

    ❤එල

    • @dilanperera973
      @dilanperera973 หลายเดือนก่อน

      saman saho..Adoo😍😍😍 kansa pyale👌👌

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

  • @Harindu_pojja_
    @Harindu_pojja_ หลายเดือนก่อน +2

    ගැම්මක් ❤

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤

  • @gibro832
    @gibro832 หลายเดือนก่อน +2

    මං බලන් හිටියෙ අර එළවලු කඩේ කොල්ලා එක්ක ගල් සියඹලා කඩන්න යනකල්😁💚 (gihan)

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +1

      ඉන්නකෝ ❤

  • @HHseedaveipunsaraSeedaveipunsa
    @HHseedaveipunsaraSeedaveipunsa หลายเดือนก่อน +3

    Supiri

  • @mohamedtharik408
    @mohamedtharik408 24 วันที่ผ่านมา

    Supiri Malli from Japan 🗾

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බැලුවේ පාද යාත්‍රාව .අයියෝ ඒක ඉවරයිද...මල්ලී ඒක ඉතුරු vlogs ටිකත් දාන්න ...තෙරුවන් සරනයි ❤

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

      හෙට දන්නම් ❤

    • @dushmanthajayasekara8908
      @dushmanthajayasekara8908 หลายเดือนก่อน

      මල්ලී ඔයා මේ වගේ vlogs දිගටම කරන්යන්න...ඔයාවගේ අයට හැමදාමත් හරියන්න ඕන..තෙරුවන් සරනයි ❤️

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 หลายเดือนก่อน +3

    Budusaranai ❤❤❤❤

  • @Malani330
    @Malani330 27 วันที่ผ่านมา +1

    Me vage video one thawa jayen jaya parissamen

  • @lakshanjayasanka80
    @lakshanjayasanka80 หลายเดือนก่อน +2

    Supiri kollek

  • @Shanerox-um9sj
    @Shanerox-um9sj หลายเดือนก่อน +7

    ලොකු බඩේ අමාරුවක් තියෙන පාටයි 😂

  • @user-fr2on9qb2s
    @user-fr2on9qb2s 20 วันที่ผ่านมา

    Ube gamikama hamadama thiyaganin macho... ekatamai man asa

  • @vijithakumara4429
    @vijithakumara4429 หลายเดือนก่อน +2

    ❤superii ❤vidio ❤aka ❤❤

  • @damiththaraka2140
    @damiththaraka2140 หลายเดือนก่อน +2

    ❤❤පට්ට

  • @gihanchanaka5798
    @gihanchanaka5798 9 วันที่ผ่านมา

    Back ground music eka aul video eka enjoy karanna puluwan back groud misic ekk dnna

  • @user-gd7xr7sj4g
    @user-gd7xr7sj4g หลายเดือนก่อน +1

    Kollage hinawata apitath mara sathutui 🖤

  • @user-gd7xr7sj4g
    @user-gd7xr7sj4g หลายเดือนก่อน +2

    Kollage sathuta ❤

  • @mrro621
    @mrro621 17 วันที่ผ่านมา

    24:05 සතුට 😂❤

  • @SARIsarannaSL
    @SARIsarannaSL 27 วันที่ผ่านมา +1

    කන්සා පැළයක් කියනකොට කොල්ලාගේ සතුට🩵😊

  • @LalithMadhushanka
    @LalithMadhushanka 24 วันที่ผ่านมา

    අර ගන්ජා ගහා හොයාගන හිතුව එඋන් ලයික් එකක්

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 13 วันที่ผ่านมา

    විඩියෝ එක ටිකක් අඩු කරපන් මල්ලි දිග වැඩියි...වැඩෙ කරන් යන්න ජය❤

  • @maheshmadusanka4309
    @maheshmadusanka4309 27 วันที่ผ่านมา +2

    බඩේ අමාරුව හොදයිද දැන්😂😂😂❤

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 27 วันที่ผ่านมา +1

    එරමිණිය අපිට මිදි වගේ පේන්නෙ කැලේදි...

  • @user-sb8ke9dd3q
    @user-sb8ke9dd3q หลายเดือนก่อน +2

    Jackson Anthony mahathmayawa mathak une. A aduwa purawanna dan umba innawa. Sathutui sahodaraya

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤

    • @kavinduudayangaku98-vl6nf
      @kavinduudayangaku98-vl6nf หลายเดือนก่อน

      උඹ⁣ට අමු කැවිලද හුත්තො 😂 මු කව්ද ජැක්සන් කව්ද😂😂

  • @Ushikavibashana
    @Ushikavibashana 11 วันที่ผ่านมา

    බඩ රිදෙනව අයියේ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 12 วันที่ผ่านมา

    කොච්චර ලස්සන ද වීඩියෝව ❤️❤️💕🙏🇶🇦

  • @shanakatissera4505
    @shanakatissera4505 3 วันที่ผ่านมา

    💖💚