15. සීගිරිය පාද..ගුරුලු ද,සිංහද,මයුරද...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2023

ความคิดเห็น • 113

  • @user-rawana
    @user-rawana 23 วันที่ผ่านมา +1

    මේක හරි විදිහට සුද්ධපවිත්‍ර කරල උඩ තියන කාමර වල පස් අරන්දාල හදලගත්ත නම් සංචාරකයන් වැහි වහිනවා . ස්තුතියි ඔබතුමාට ❤❤

  • @user-vs2tz7px3p
    @user-vs2tz7px3p 5 หลายเดือนก่อน +4

    පරණ ඡායාරූප සමග ගලපන විට අතීතය ඉස්මතු වී පෙනෙනවා. ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා .

  • @helamansoya674
    @helamansoya674  ปีที่แล้ว +14

    කලින් වීඩියෝ 14ම බලන්න.තවත් අයට දකින්න ශෙයා කරන්න , අදහස් කමෙන්ට් කරන්න ❤

    • @user-vk8cf2uh5p
      @user-vk8cf2uh5p 10 หลายเดือนก่อน +1

      13weni eka hoyaganna be neh

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน +1

      ​@@user-vk8cf2uh5pth-cam.com/video/sH7xYWbuqIE/w-d-xo.html&si=MInlyv5kAg3SD6Y8

  • @warunajith
    @warunajith 11 หลายเดือนก่อน +8

    තිබිය යුත්තේ මකර පාද මකර රාජධානිය❤

  • @clarenceseneviratne307
    @clarenceseneviratne307 20 วันที่ผ่านมา +1

    Dear, Your explanations are very logical and that's the way to build up our arguments. Mr. bell has done very serious mistakes within his powers. He just loot some of our historical items and given different picture to this unit, monster architecture who was designed before? our old pura widuwarayn aka pimbiwa. today also happening same things in all fields.

  • @Indrani-S2022
    @Indrani-S2022 2 หลายเดือนก่อน +3

    ආදායම් බදු එකතු කරන්නා පුරාවිද්‍යා කොමසාරිස් වී කරපු විනාශයක තරම.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 10 หลายเดือนก่อน +5

    ඔබට බොහෝම පින් සිදුවේවා.

  • @d-7498h
    @d-7498h 5 หลายเดือนก่อน +5

    ඒ අලුත් ඇගිල්ල කියන එකනම් ලගදී කොන්ක්‍රීට් දාලා හදලා වගේ පේන්නෙ. බැලු බැල්මටම වෙනසක් පේනවා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 หลายเดือนก่อน +1

    හොඳ කතාවක් 🎉🎉🎉

  • @ajithdias7152
    @ajithdias7152 11 หลายเดือนก่อน +4

    Sigiriya heduwe kasyapa newe me pada sinhayageth newe. Sigiriya heduwe ape maha rawana raju. Rawana rawana rawana

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +3

      ස්වස්ති සිද්ධම් 🙏

  • @pubudu15
    @pubudu15 5 หลายเดือนก่อน +9

    පස් කන්දක් ඔතනට අවා කියන්නෙම 4:58 . ඔය පාද උඩින් විශාල නිර්මාණයක් තිබුන කියන එකමයි. කාලයාගේ ඈවාමෙන් එක කඩාගෙන වැටිලා තියනවා.❤❤

  • @recommended2
    @recommended2 4 หลายเดือนก่อน +1

    me widihata danawa nam niyamai

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 ปีที่แล้ว +10

    අර බෙල් මේ බෙල් නෙවෙයි හරි සිංහල රජෙක් බිහි උනානම් ඔතන කැනීම් කරලා ඔය දොරටුව විවුර්ත කරලා හෙළ අභිමානය දරු පරම්පරාවට පෙන්වන්න තිබුණා

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @user-iq1ne2xz8x
      @user-iq1ne2xz8x 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @Manjulacham
      @Manjulacham 5 หลายเดือนก่อน +1

      ඒකත් ඉතින් කියන්න බෑ දේශපාලුවෝ රින්ගලා ඒකත් හූරගෙන කාල අපිට ගියපු පාර විතරක් බල්න්න වෙයි..

  • @user-xj2qz3nc5g
    @user-xj2qz3nc5g 2 หลายเดือนก่อน +1

    Nayenam buduhamuduruwan wahansaga

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +3

    Thanks තෙරුම් කරල දුන්නට 🙏
    So wating for next video please 🙏

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      මෙතන ගැනම වීඩියෝ කීපයක් කරන්න වෙනව, සංකීර්ණ ප්ලේස් එකක්..😊

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට

  • @syanesyane9015
    @syanesyane9015 11 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි අපි බලන් ඉන්නවා ඉතිරි ටිකත් ගෙනෙන්න

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      ලගදීම දෙන්නම් 😍

    • @buddiherath-ct6kb
      @buddiherath-ct6kb 5 หลายเดือนก่อน

      ❤👍🏻👏🏻

  • @drumssuranga
    @drumssuranga 9 หลายเดือนก่อน +2

    හරිම වටින වැඩසටහනක් 🎉🎉❤❤❤

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน

      ශෙයා කරන්න

    • @roshanmadushanka1589
      @roshanmadushanka1589 4 หลายเดือนก่อน

      @@helamansoya674 sinha paadaya laga doratuwak thibunaa nm...scan karala balanna puluwan widiye technology ekak nedda?

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 11 หลายเดือนก่อน +1

    Thank you dear

  • @skolesuresha5233
    @skolesuresha5233 11 หลายเดือนก่อน +5

    තිලක් කන්දේගම මහත්තයා ඔය පාද ගැන විස්තර කලා මීට කලින්. ඔහුගෙන් මේ ගැන දැනගෙන විමර්ශනය කරන්න ඔබතුමාට හැකි වේවි සත්‍යය සොයාගැනීම ට.
    සිව් හෙළය ට ජය

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +3

      එහෙනම් එහෙම කරමු 😊

  • @Podi_kavee
    @Podi_kavee 3 หลายเดือนก่อน +1

    Tharka wadak ne aththai dana gannona.😊

  • @NalakaNalaka-zh4nm
    @NalakaNalaka-zh4nm 8 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐💐

  • @user-yo5kf8xp1i
    @user-yo5kf8xp1i 9 หลายเดือนก่อน +6

    ඇයි ඉතින් මේ ඉන්න පාලකයෝ මේව හරියට හොයල බලන්නෙ නැත්තේ. මේ අපේ ඉතිහාසය . මේකඇතුලට යන්න පුලුවන් නම් ඇයි ඒ ගැන කැනීම් කරන්නෙ නැත්තේ 😥

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      ඒවා තහනම් 😔

    • @user-zb2wh1ts4k
      @user-zb2wh1ts4k 4 หลายเดือนก่อน

      උන්ට අදාල වෙන්නෙ මේකෙ තිබුනොත් නු නිධානේ ම්සක් අතීත නටබුන් නෙවෙඉ😢😢

  • @nissankafernando7427
    @nissankafernando7427 5 หลายเดือนก่อน +1

    👏👏👏👍😃🙏

  • @chamothdilshan4688
    @chamothdilshan4688 5 หลายเดือนก่อน +1

    sigiriya bahiria kalu Gal valin krla tiyana nirmana dakkama sigiri gale athule guhavak harala maligavak hadana eka kranna puluvan deyak kiyala hitanna puluvan

  • @sameeramadusanka4977
    @sameeramadusanka4977 3 หลายเดือนก่อน +1

    🎉

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน +1

    හෙලයෙක් වීම කොතරම්ද යත්..ඔබ ඉදිරිපත් කරන කරැණු ඔස්සේ තව තවත් කරැණු අද්යනය කිරීම තුලින් අප කෙතරම් වටිනා ඉතිහාසයක් සහ තාක්ෂණයක් හිමිව ඇති ඡාතියක් ද අප? අපට කුමක් ද වුනේ?

  • @nimsara9214
    @nimsara9214 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-lw4bs3vr2h
    @user-lw4bs3vr2h 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @demunisenanayake8359
    @demunisenanayake8359 5 หลายเดือนก่อน +1

    If there was a building it must be a security post.???

  • @roshanmadu890
    @roshanmadu890 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @janakabatagoda5121
    @janakabatagoda5121 8 หลายเดือนก่อน +1

    විශිෂ්ට වීඩියෝ එකක් ..ඒක පාර්ශව මතයක් ප්‍රකාශ නොකර සියලු මතයන් ට ගෞරව කරනවා..මම කවදාවත් සීගිරිය ට ඇවිත් නෑ..හැබැයි උවමනා වෙන් ඔබතුමා ගෙ මෙ සිංහ සෝපාන වීඩියෝ එක බැලුවා ..ගලේ විශේෂ යමක් නිරීක්ෂණය උනා..මේ අසල යම් විශේෂ නිර්මාණය ක් පවතින බව..සීගිරිය එක් සිංහ පාදය කට ඉහළ ගලෙ කට්ට කපා ඇති බව..හොදින් බැලුවොත් පෙනනවා..

    • @helamansoya674
      @helamansoya674  8 หลายเดือนก่อน +1

      වීඩියෝ සියල්ල නරබන්න

  • @keshanserasinghe2890
    @keshanserasinghe2890 ปีที่แล้ว +2

    ❤❤🎉

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 10 หลายเดือนก่อน +2

    එච් සී පී බෙල්ගෙ ගවේෂණ කාලෙ සිද්ද උනේ සිංහ පාද දෙක වසා ගඩොල් බැඳල පාදය සහ ගල මුදුනට පිවිසෙන කොටස වහල දාපු එන

  • @user-iv3uc7eb7t
    @user-iv3uc7eb7t 4 หลายเดือนก่อน +1

    Rawana raju ❤️

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 ปีที่แล้ว +6

    ඉතිං කැනිම් කරලා බැරිද හරිම මාර්ගය හොයාගන්න .මටත් හිතෙනවා ගලෙන් පඩිපෙල් කපලා උඩට යන්න ලස්සනට හදලා ඇති.ලෙසියෙන් නොයා මෙහෙම යන්න හැදුවා වෙන්න බැරිද පුරා වස්තු නාස්ති වෙයි කියලා

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +5

      අපිට අත තියන්න බෑ ලංකාවෙ තිබුනට, ලෝක උරුමයක් කරල තියෙන්නෙ ඒකනෙ

  • @samidhisanulya5345
    @samidhisanulya5345 10 หลายเดือนก่อน +4

    බෙිල් සිගිරි ඉතිහාසය වහලා ගැහුවෙි

  • @prasadsandaruwan7913
    @prasadsandaruwan7913 10 หลายเดือนก่อน +3

    Unlimited histry eka balanna eke mahacharywaraya serama pahadili karanaw

  • @user-yu1ht6tc3l
    @user-yu1ht6tc3l 5 หลายเดือนก่อน +1

    Sinha pada thibbanam kohomada ugagak thibbe

  • @sithakamadushan5444
    @sithakamadushan5444 8 หลายเดือนก่อน +3

    මම නම් කිසිසේත්ම පිලිගන්නේ නෑ මේ පාද කුරුල්ලෙකුගේ කීයා මොකද සීගිරි කැටපත් පවුරේ සදහන් කරලා තියෙනවා සිංහයෙක්ගේ විස්තර මේ මිනිසුන් නරඹලා දැකලා කාශ්‍යප රජ දවසත් රජු සිංහ මුඛයේ සිට රාජ්‍ය පිරිස් අමතලා තියෙනවා සහ රජුට අරාක්ෂාව සම්බන්ධ සිංහ ද්වරයක් තිබුන බවද සීගිරියට නම් ලැබි තියෙන්නේ මේ සිංහ රුව නිසා ඒකල සිංහගිරි ලෙසද හදුන්වා තිබෙනවා

  • @jayashansaranga9525
    @jayashansaranga9525 10 หลายเดือนก่อน +4

    බැලූ බැල්මටම කොහොමත් පේන දෙයක් තමය් ඒ කකුල් වලය් සාමාන්‍ය ය ගලෙය් පැහැයෙන් මේ කකුල් ෆෙක් කියල !

  • @salikaranasinha805
    @salikaranasinha805 10 หลายเดือนก่อน +2

    APi Dean Oka karalha balamu

  • @birthmarksl6903
    @birthmarksl6903 5 หลายเดือนก่อน +3

    අපේ රටේ ජනාධිපති ගොල්ලන්ට හරි ගියේ නැහැ කියලා ඔයාලා දන්නවනේ අපේ රටේ හෙළ උරුමයේ සත්‍ය එළි කරන්න එකෙක් වත් උත්සාහය ගත් බවක් පෙනෙන්නට තිබුණි නැහැ කාටවත් උවමනා වක් තියෙන්නේ නැහැ රජුට හරි යන්නේ නැහැ කියලා මට හිතෙනවා

  • @user-dq3uu3uk2p
    @user-dq3uu3uk2p 3 หลายเดือนก่อน +1

    මම හිතන්නේ ගලින්ම කල සිංහ හිසක් එහි පවතින්නට ඇති. පසුව එය කඩාවැටී තිබෙන නිසා එය දෙපළු කර පාද යුගලයක් නිර්මාණය කරන්න ට ඇති.
    පස් ගැන කියනවා නම් අහස් මාලිගාව පිහිටි භූමිය ඒ කියන්නෙ ඉහළ පවතින අංගනයෙහි ඇති පස්ද අර වැටුණා වූ හිසත් සමග වැටෙන්නට ඇති.
    මේ මා ඉදිරිපත් කරන මතයක් බව කාරුණිකව දන්වා සිටිමි.

  • @dilansuranga4365
    @dilansuranga4365 26 วันที่ผ่านมา +1

    Me thibena padaya wam padayak pakshinge amathara kuda agilla pihitanne mama daka athi paradi padaye athulu paththata wenna ihalin neda?
    Ahema nam ama kuda agilla wam padaye wam pitu pasata wennata pihitima pakshiyek yai kimata ba. Anek adahasa sinhaya wadiwee inna iri auwen sitinne sigiri upa kalpana roopa math. Ahemanam pitupasa athi kuda agilla pitupasa wam padaye wame athi kuda agilla pamanak mathu kara penwa athi bawa mokada anek agili ohuge sariraya wasagena wadiwee sitama wiya haki neda?

  • @HarshiAravinda-un8qm
    @HarshiAravinda-un8qm 2 หลายเดือนก่อน +1

    Oya kiyana dee vishwasa karanna baa
    Obama hithanna H C P bell mahathaya
    Anunge rataka maliga hadayida?
    Anika thama gas waunata kalugall
    Paleyida?

    • @helamansoya674
      @helamansoya674  2 หลายเดือนก่อน

      සීගිරියට ගිහිං ඉන්න පුතේ බයිල කමෙන්ට් නොකර 😂

  • @chamothdilshan4688
    @chamothdilshan4688 5 หลายเดือนก่อน +1

    Ou sinha pada nam otana galen ma kotanna tibba ai eka badamen hdanne oya athul vena dortu dekak venna athi eka doratuvak athara mn venna hadu venna puluvan

  • @user-zd8fd7mc3p
    @user-zd8fd7mc3p 5 หลายเดือนก่อน +1

    පඩිය ලැබෙනවාද ඉතින්....මොන ඉතිහාසයක්....ද ඕනේ...අපේකම හිතේ නැතිකොට

  • @demunisenanayake8359
    @demunisenanayake8359 5 หลายเดือนก่อน +1

    This is a gurulu foot.???

  • @prasadsandaruwan7913
    @prasadsandaruwan7913 10 หลายเดือนก่อน +2

    Dakke nathuwa danne nThuw ohoma kiyanna epa ethakota eka boruwakne ,😢😢

  • @chamothdilshan4688
    @chamothdilshan4688 5 หลายเดือนก่อน +1

    Samhara vita sigiri gal guhawa haran yaddi gale madda hariyta yankota ara dilisena pashana hamuvenna athi eva bahira udyanaye padi sakas kirimata yoda gannath puluvan etakota guhava athule maligave බිත්ති dili sena pashana valin nima venna athi etakota rata hada eliyen maligye athula aloka math venna athi nattan gindrin alokamath kranna bane athule oxygen mattama adu hinda 🤔 etakota oxygen mattama adu nam komada husma ganne ane mn da

  • @chamothdilshan4688
    @chamothdilshan4688 5 หลายเดือนก่อน +1

    Shigiriye bahira gal valin hadapu nirmana sigiri guhava harana gaman eva hada ganna athi neda nattan gale haraddi ekathu vana gal kotas thogayak ekathu venva neda

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 5 หลายเดือนก่อน +1

    ඒ බෙල්ගේ කලාකරුවන් දුර්වල නම්
    ඔච්චර ලස්සනට ඔය පක්ෂි පදය ඔය තරම් ලස්සනට කරයිද😂...
    ඕක පැරනිම පාදය තමා.....

  • @chathurajayampath9303
    @chathurajayampath9303 7 หลายเดือนก่อน +1

    Aye video ek a thibba හදපු sigereye photo එක්ක danna

  • @user-xj2qz3nc5g
    @user-xj2qz3nc5g 2 หลายเดือนก่อน +1

    Man nam Heyana vedeyak kakull dakak oyana yeyanna mokada pade pala uda hetagana pallaha baluwama apa kakull wala ageli yeyanna vedeyata daka samani mapata ageli daki dabara agili daki uda yami padi pala gahala yeyanna maka ra wana rajuga pada daka

  • @srikandawurukula3253
    @srikandawurukula3253 5 หลายเดือนก่อน +1

    එම හැඩය ගුරුලෙකු හෝ මයුරෙකුගේ හැඩය විය හැකිය කිවහොත් වඩාත්ම නිවැරැදියි නේද ....

  • @sagarageun2828
    @sagarageun2828 10 หลายเดือนก่อน +2

    Boru nokiyaa idahan mahaththayoo oya sigereya nil menik galak unaanam.. okee paada hoya hoya inne.. oya keyawana oyath .rajayatama keegahaii.lookema meilata ganna puluwan menik galak theyaagen.minissu mernna. Kanna bonna nethuwa oya gala vikunaahnlaa keyaii

  • @chandasomabandara6431
    @chandasomabandara6431 6 หลายเดือนก่อน +1

    ඔය වැනි නිර්මාණයක් බෙල් මහතා කලා යැයි සිතිය නොහැකියි .

  • @user-rq8zn6gz2y
    @user-rq8zn6gz2y 11 หลายเดือนก่อน +1

    𝗮𝘆𝗶𝘆𝗮𝗼𝘆𝗮𝗴𝗲 𝗻𝗮𝗺𝗯𝗮𝗿 𝗲𝗸𝗮 𝗯𝗲𝗻𝗻𝗮𝗸𝗼

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      Minuwangoda nuwan face book account ekata ennako mulinma

  • @kapiladias9178
    @kapiladias9178 11 หลายเดือนก่อน +4

    අනිත් ඇගිලිල්ල පෙන්නුම් කරන්න ආකාරයක් නොමැත. පිහිටි පර්වතයේ පිහිටීමට අනුව නිර්මානය කරඇති නිසා.......

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 ปีที่แล้ว +3

    මේක ගුරුලු පක්ශියාගේ පාද මේමිනිස්සු දකල නානේ

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +4

      ගුරුලා කියල එකෙක් නෑනෙ දකින්න 🤔

    • @vinodratnayake
      @vinodratnayake 11 หลายเดือนก่อน +1

      ​@@helamansoya674kurulangala Drwaings thiyanawa

    • @2001blackwolf
      @2001blackwolf 11 หลายเดือนก่อน +5

      සිංහ පාද නෙවෙයී ගුරුලු පාද අනික සීගිරියේ නිර්මාතෘ කාශ්‍යප රජු නෙවෙයි ..කුවෙර කියන කුමාරයා ..රාවණා රජු ගේ පියාගේ පලමු විවාහයේ පලමු දරුවා තමයි කුවෙර..පසුකාලීනව කුවෙර ඝාතනයකොට ප්‍රාදේශීය බලය ලබාගන්නවා රාවණා රජතුමා ඒ වෙනකොට කුවේර ඔය මාලිගාව සම්පූර්ණයෙන්ම හදලා දඬු මොනරත් ඔහු සතුව තිබුණා රාවණා රජතුමාගේ සම්පූර්ණ අහස් බලඇණියෙම දඬුමොණර යන්ත්‍ර විශාල සංඛාවක් තිබිලා තියෙනවා රස වතුරෙන් එහෙම නැත්නම් රසදිය සංයෝජනයක් මගින් ක්‍රියා කරලා තිබෙන මෙම යන්ත්‍ර හතරක් කුවේර සතුව තිබී තිබෙනවා.. එදා මෙම භූමිය ශ්‍රී ලංකා වශයෙන් නම් කිරීමට හැකියාවක් නැතත් මෙහි ජීවත් වූ පිරිසෙන් යක්ක පිරිස් ඉතා බලවත් වූ අතර අද ඊශ්‍රායලයේ ජීවත්වන යුදෙව් ජාතිකයින් ද මොවුන්ගේ සම්මිශ්‍රණයක් බව පිළිගැනේ

    • @vinodratnayake
      @vinodratnayake 11 หลายเดือนก่อน +1

      @@2001blackwolf kiyala wadak nae thamath Kashyapa rajawa uda thiyanninne

    • @2001blackwolf
      @2001blackwolf 11 หลายเดือนก่อน +3

      @@vinodratnayake අපේ රටේ ඉතිහාසය සහ මුලීන්ම වෙනස් කරලා..වෙනස්ම කථාවක් අපේ ඔලු වලට දැම්මේ අපේම මිණිස්සු..විජය කියන සල්ලාලයා මෙහෙ එන්න කලින් මේහෙ මිණිස්සූ ජීවත් උනා...සිංහල කියලා කොටසක් හිටියේ නැහැ..දැන් මේ සිංහලු කියාගන්න අය පුදුමාකාර වීදිහට සම්මිශ්‍ර වෙලා තියෙන්නේ..මහාවංශය කියන සමහර බොරුත් කාලයක සිට ජාතියක් විදිහට කියාගෙන එන බොරුත් අපි දිගටම විශ්වාස කරගෙන යනවා..අපේ රටේ මිණිස්සු අපිට උරුම අනන්‍යතාවය පිළිගන්න කැමති නැහැ ඒකෙ වාසිය තනිකරම ගත්තෙ දේශපාලුවෝ ඒ නිසා තමයි අපි අදටත් මහා දින විදිහට ජීවත් වේන්තේ...

  • @travelwithnamal1131
    @travelwithnamal1131 5 หลายเดือนก่อน +1

    Oya sinha පාදය keyala හදලා teyana දෙයක් tamai ettatama math hitanne.oya H.C.P BELL vahala teyenna සීගිරියේ pradana දොරටු 2 anevarayenma .makada H.C.P bell otanin etulata ගිහින් tamai මාළිගාවට ගිහින් හොරකම් kare සේරම .passe mahema nirmanak karala a දොරටු 2 vahala demma.මොකද සිංහලයන් modayo keyala hetala.okai ettatama katava.oyath hare aiya anevarayenma .

  • @user-ashi
    @user-ashi 10 หลายเดือนก่อน +3

    ඔච්චර කැටයන් දාලා හදපු සීගිරියෙ සිංහයෙක්ගෙ කකුලක් හරියට හදන්න බෑද..අනිවාරෙන් ඔය කුරුල්ලෙක්ගෙ මොකද ඔය තරම් ලස්සනට සිංහ කකුලක් කුරුල්ලෙක්ගෙ කකුලක් වගෙ හදන්න සිංහලයො මෝඩයොද

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน +1

      ♥️

    • @GayanGayan-eq4hq
      @GayanGayan-eq4hq 4 หลายเดือนก่อน

      Bel horek .parana vitana mewah wahagena idala kanda bonda natuwa mala ..pura vidayawe deparat mentuwa pacha kiyanawa .....

  • @santhajayalath
    @santhajayalath 2 หลายเดือนก่อน +1

    දන්නැති රෙද්දවල් දොඩවන්න එපා.
    සීගිරිය ගැන විධිමත් පරීක්ෂණයක් කරපුඉංජිනේරුවෙක් තමයි ලාල් දසනායක.
    එයා තමයි සීගිරිය පළවෙනි යකඩ පඩි පෙළ හැදුවේ.
    අන්න එයා සීගිරිය ගැන ලියපු සම්පූර්ණ විස්තර සහිත පොතක් තියෙනවා ඒකේ නමනාවික ඇසින් සීගිරිය.
    සිංහ මුහුණ කොහොමද හලෝ පස් වලින් හදන්නේ පිස්සු

  • @lakshikamadushani4949
    @lakshikamadushani4949 8 หลายเดือนก่อน +1

    🎉