dhathuasena raju karawu kalawawa ධාතුසේන රජුගේ වස්තුව හා සම්පත පිටාර ගලන තැන ගල විදලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ( දඹුල්ල කාංචන කුමාර ආරියදාස )
    2024.06.19
    ධාතුසේන රජු කරවූ කලාවැවේ වානේ තිබුණු නිදහන් අරන් ගිහින් , නේවාසික කළමනාකරු සිද්දිය මාධ්යවේදීන්ගෙන් දැනගනී
    ධාතුසේන මහ රජතුමා විසින් ඉදි කරන බව කියන කලා වැවේ ප්රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්ර සුත්ර උපයෝගී කරගෙන ගල විද කඩා දමා රැගෙන ගොස් ඇතැයි මහවැලි අධිකාරිය 19 දින ඉපලෝගම පොලිසියට පැමිණිලි කොට තිබේ.
    කලා වැවේ ඉපැරණි වාන ආසන්නයේම අධි ආරක්ෂිත කලාපයේ මෙය සිදුව තිබේ , මෙම සිද්දිය මහවැලියේ ඇතැම් නිලධාරීන් පිරිසක් මෙම සිද්ධිය යට පත් කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින බැවින් ප්රදේශවාසීන් මේ පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාට දැනුවත් කොට නීතිය ක්රියාත්මක කිරීම සඳහා සහාය පතා තිබේ,

ความคิดเห็น • 448

  • @KaduruwanageSunil
    @KaduruwanageSunil 3 หลายเดือนก่อน +38

    මේ සිදිධියත් සෝඩ බෝතලය කැඩුවා වගේ හාහූ ගෑවත් අන්තිමට කිසිවක් සිදු නොවූ අයුරින් සියල්ල යටපත් වේවි.

  • @prasannaliya610
    @prasannaliya610 3 หลายเดือนก่อน +2

    හරි හරි...අම්මො දර්ශන ටික ලස්සනයි...වග කිවයුත්තන් නිතිය ,ඔවාට කරන්න පුලුවන් දෙයක් ne...නිදාන් ටිකට කෙලිනවා සුපිරියටම....කගේ කාගෙත් කයිය විතරනේ...😂😂😂😂😂😂😂😂දනුවත් කරාට ස්තුතිය

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +7

    කලා වැවේ තිබුණු නිධන් ගත්තේ රාජපක්ෂල ..අපි බුල්නෑව කිට්ටුව ඒ.දවස් වල කලා ඔය මඩ ගොඩ.දානවා කියලා මැෂින් දාගෙන ඒකේ තිබුණු මඩ බුල්නෑව සියඹලන්ගමුව මුළු කැලේටම ගෙනල්ලා දැම්මා ..ඒ වගේ නල්ලච්චිය වැවේ නිධන් ගත්තා ..හමුදාවේ අය දාලා ඔය වැඩේ කළේ ..සියඹලන්ගමුව දල පූට්ටුව මරලා දල ගත්තේ ..හෙන ගහනවා කරපු දේවල් කාලකන්නි ..

    • @NadeekadilrukshiNadee-g8s
      @NadeekadilrukshiNadee-g8s 3 หลายเดือนก่อน

      Ahama dayak tAmai wanna ATI ayat oya Wala tiyanna .ahama natuwa me ada Wala hoyagana kana minissu owa Ganna na.

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 3 หลายเดือนก่อน

      අනේ පල යන්න කුණු ජෙප්පා

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 3 หลายเดือนก่อน

    Maru patte desapaluwo rajye baludariyo raje kerane rateka api jeewath wenne matenam unta thunodekin thama kiyanne thiyenne🇦🇪

  • @kamaldammika7280
    @kamaldammika7280 3 หลายเดือนก่อน

    CID lokking for piumi Hansamalis...and no time to find out what has happened to the KALAWAWA... Feel sorry about myself 😢

  • @rivi6449
    @rivi6449 3 หลายเดือนก่อน +28

    මයිනලා තමයි ඕකුන්ට සහ ගහනව ඇයි දෙයියනේ ඔවුන්ට හිතක් පපුවක් නැද්ද ඔකන්ට ඕට ධාතුසේන රජු ගේ ආත්මය ඇවිත් ඕකුනට දඩවමි දෙන්න ඔන

  • @srilanka3818
    @srilanka3818 3 หลายเดือนก่อน +22

    කලාවැව භාර දෙවතා වනි ඔබටයි මෙ අවනඩුව ගැවුන එකා ගෙ ඉදන් හැඳිගැවිලා ම පල ජනතාව පෙන්නන්ඩ මෙවුන් තමයි අපරාද කාරයො කියන වග

  • @අනෝමාශායාමලිශායාමලි
    @අනෝමාශායාමලිශායාමලි 3 หลายเดือนก่อน +36

    අයියෝ හිතට හරිම දුකයි අපේ ලංකාවේ තිබෙන වස්තූ සේරම හොරා කනවා 😭😭😭

  • @-dimensions5593
    @-dimensions5593 3 หลายเดือนก่อน +33

    මෙතන ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගන්න ඕනි.

    • @KanchanaWijesingheICTExpert
      @KanchanaWijesingheICTExpert 3 หลายเดือนก่อน

      උන් ඔක්කොම දන්නවා. හැබැයි JVP පකයලා ඒක වෙන උන් පිට දාන්න දගලනවා උන්ගේ දේශපාලන ඇරියස් එක බේරගන්න. ඒ වගේ රටේ දියුණුවට ගමේ දියුණුවට හොඳ ව්‍යාපෘතියක් එනකොට ඕකුන්ගෙ පුකේ ඉත්තෑවෝ දුවනවා නෙ.

  • @chathuranga7740
    @chathuranga7740 3 หลายเดือนก่อน +15

    කඩවර දෙවිදුන්ගේ තෙද බල සත්‍ය නම් සනුහරේම හැදිගෑවීයන්...

  • @somaSoma-o1u
    @somaSoma-o1u 3 หลายเดือนก่อน +26

    අපේ. රන්. මුතු. දිවයිනට. බුදුසරණයි.. 🙏🙏🙏🙏. ඔබතුමාගේ. මේ. මෙහෙයුම්. අපි. අගේ. කරමු. ස්තුතියි. 👍👍👍👍👍❤️❤️❤️

  • @jayam1429
    @jayam1429 3 หลายเดือนก่อน +18

    හොරුන්ගෙන් වෙන්න ඇති , හොරු කවුද කියලා අහන්නේ ...

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 3 หลายเดือนก่อน +17

    කඩවර අප්පච්චි ‌දැක්කේ නැතිදෝ මේ‌ අපරාදය 😢😢

  • @ruwansameera7783
    @ruwansameera7783 3 หลายเดือนก่อน +15

    වෙලාව අමතක වෙන්න විදිහක් නෑ ඔක්කොම එකතුවෙලා වැඩේ දීලා තියෙන්නේ,

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 3 หลายเดือนก่อน +14

    අපි දරුවන්ට මේ ඉතිහාස උරුමයන් කියා දෙන්නේ පෙන්වන්නේ කොතරම් උතුම් අතීත උරුමයන් නිසාද...දන්නා තරමින් කඩවර දෙවියෝ හැමදාමත් කලා වැව රැක ගත්තා...එතුමා මේ සියල්ල නැවත සොයා දේවි..විශ්වාසය එයයි

  • @ShiraniRathnayaka-mv2eb
    @ShiraniRathnayaka-mv2eb 3 หลายเดือนก่อน +8

    මේකට අනිවාර්යයෙන් පොලීසිය ..දේසපාලක කාලකන්නි..මහවැලිය ..වනජීවි එක සම්භන්දය්....

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +11

    ඕකුං මහ ජනයාට ප්‍රදර්ශනය කල යුතුයි මගේ අදහස අනේ💔💔💔💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭මගේ රට අාදි රජවරුන් රැකපු හදපු දෙවිවනි මේවට සාධාරනයක් කරන්න පවුල් පිටිං හැඳිගෑවිගන යයි සියලු දෙනාම වහා අත්අඩංගුවට ගන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏වදින්නම් රටම විනාශ කරන්න ද මේ ඔතන ඉන්න සිකුරිටි එකා ඉඳල ගන්න අනික රජවරුන් කරපු කිසි එකකට අත තියන්න බෑ දේව ශාපේ හෙට වෙද්දි සියල්ල දැනගමු අරූගේ කතාව කංචන උෟ දන්නෑලු අර මිනිහ කියනව කිව්වලු අමතක වෙන්න අැතිලු රැස්වීම් දෙක තුනක්ලු😅😅😅😅 අප්ප කාටද මේ කියන්නේ එ් මැෂින් ස්කෑන් යන්ත්‍ර අය්යෝ අනේ්😮😮😮😮😮

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 หลายเดือนก่อน +4

    බහිරවයත් හොදට රවටලා නිධානය අරන් සමහර විට අයිතිකාරයම ගන්න ඇත්තෙ. දැන් ඉතින් අපේ පාඩුවේ ඉමු. මොකද බහිරවයා වෙස් වලාගෙන පොලිසි ගිහිල්ලත් නෑ, අඩු තරමේ කෝල් එකක් වත් දීල නෑ බහිරවයා සිල් අරන් ඉදල තදේටම.😂😂😂😂.

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 3 หลายเดือนก่อน +4

    ඔය බෝට්ටු සවාරි කරපු කාලකණ්ණි දේශපාලකයන්ට කූඩාරම් ගහන් හිටිය අහිගුණ්ඨික හැත්ත වහාම අත්අඩංගුවට ගන්න..උන්ගේ මාර්ගයේ න් පුලුවන් නිදන් හොරු අල්ල ගන්න

  • @rpd928
    @rpd928 3 หลายเดือนก่อน +6

    අනේ මන්දා මෙවා දකිනකොට... යුද්ධය තිබුණ නම් හොඳයි කියලා හිතුනා... නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන්ගේ...😢හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 หลายเดือนก่อน +4

    බලධාරීන් කලානං ඕක හොයාගන්න බැරිවෙයි මල්ලියෙ . පාස්කු ප්‍රහාරෙ වගේ තමයි .

  • @sujeewasilva655
    @sujeewasilva655 3 หลายเดือนก่อน +4

    මරැ නිළධාරි දැන් ඉතින් මුගෙන් අරෑට අරෑගෙන් මූට බොලේ පාස්කරකර වැඩෙි මග අරියි නිළධාරි ඔක්කෝ තොත්ත බබාලා මූකූත් දන්නේ නැහැ

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 3 หลายเดือนก่อน +1

    රුවන්වැලි mahasaaye chuudamanikya padame raswalalle මැණික් gal tika hora kapu kalakanni රාජපක්ෂ ballo adath යහතින් wanjambenawa henawath naha munta mewa gannakota munwa bili ගත්තේ නැද්ද oya පුරාවිද්‍යා eke inne පට්ටම පට්ට හොරු kalakanni ballo

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 3 หลายเดือนก่อน +7

    සෝබාදහම ලේසටම දැනුවත් කරනවා ඔවාවගේ ප්‍රතිඵල මිනිස්සු මැරිලද ඉන්නේ මෙිිවගේ දේවල් වෙිනකමිි.ඔයතැනටඉතිං පොඩි මිනිහේක්ට ලන්වෙින්න බැනේ

  • @SumithKumara-e7x
    @SumithKumara-e7x 3 หลายเดือนก่อน +2

    මේ රටේ සියලුම නිදන් වලට වග කියන්නෙ සජිත් සහ රාජපක්ෂ බලකාය

  • @ශ්රීධර්මගුප්තවිද්යා
    @ශ්රීධර්මගුප්තවිද්යා 3 หลายเดือนก่อน +30

    ගත්ත උන්ට සාපයක්ම වේවා.සම්බන්ද උන උනුත් විනාසම වේවා.

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම 😮

    • @SHEHAN_21
      @SHEHAN_21 2 หลายเดือนก่อน

      ඒක කියන්න දෙයක් නෑ කෙලින්ම අපායෙ

    • @chamindapathirana3691
      @chamindapathirana3691 2 หลายเดือนก่อน

      අවුරුදු 70 ක පමණ සිට රට පාලනය කරපු එවුන් ඔක්කොම කලේ ඕක තමයි ඔය කතාව කියන එවුනූත් මගේ කිරි අත්තගේ මිනිය කනත්තට ගෙනියන්න දුන්නේ නැහැ

  • @roshansampath2117
    @roshansampath2117 3 หลายเดือนก่อน +3

    මුංව අල්ලලා මැරෙන කම් හිරේ දාන්න ඕන.මේක මහා බරපතල සිද්දියක්.

  • @pragashcivic199499
    @pragashcivic199499 3 หลายเดือนก่อน +1

    කුණු ජෙප්පා මොකද කලබල වෙලා 😂😂😂 ⁣සේරටම වඩා හොරැනෙ ඔවුන්

  • @somaSoma-o1u
    @somaSoma-o1u 3 หลายเดือนก่อน +11

    නායකයෝ. නිදී. ව ස් තූ. හොරා. Kanawa❤️

    • @විහන්ගි
      @විහන්ගි 3 หลายเดือนก่อน

      නායකයෝ තමයි ඔව්වා හොරා කෑවේ කලා වැව සන්වර්දනය කරනවා කියලා පහුගිය අවුරුදු වල කරේ ඕක

    • @chamindapathirana3691
      @chamindapathirana3691 2 หลายเดือนก่อน

      අවුරුදු 70 ක පමණ සිට රට පාලනය කරපු එවුන් ඔක්කොම කලේ ඕක තමයි ඔය කතාව කියන එවුනූත් මගේ කිරි අත්තගේ මිනිය කනත්තට ගෙනියන්න දුන්නේ නැහැ

  • @ruwanindika4388
    @ruwanindika4388 2 หลายเดือนก่อน +1

    නිධානයක් තැන්පත් කරන්නෙ ,ඒක ආපසු ගන්න තමයි,ඒත් එක එකා තනිවම යටි මඩි ගහගෙන හොරා කනවට වඩා මේකට රජය මැදිහත් වෙලා,සියලුම නිදන් ගොඩ අරගෙන රටේ දියුණුවට යෙදෙව්වොත් හොද නැද්ද,

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 3 หลายเดือนก่อน +1

    මහ බැංකුව කඩපු එකාව ජනාධිපතියා කෙරුවේ නිධන් හාරපු පොහොට්ටුවේ යූන්පියේ සජබේ පල් හොරු තමා 😂

  • @sampathLahiru-ge3zs
    @sampathLahiru-ge3zs 3 หลายเดือนก่อน +5

    ඔකට දෙසපාලකයෙක් අනිවාර්යයෙන් සම්බන්දයි😢😢

  • @nimaljayasri6405
    @nimaljayasri6405 3 หลายเดือนก่อน +4

    මේ සිදුවීම නොපමාව පරික්ෂණ කලයුතුමයිමේක ඇදහිය නොහැකි දෙයක්...

  • @IndikaLakmal-dv5ml
    @IndikaLakmal-dv5ml 3 หลายเดือนก่อน +2

    ගමේ මිනිස්සු සම්බන්ද ඇති නේද මහත්තයෝ ඔය වැඩේට. නැතුව කොහොමද ඕක කරන්නේ.

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 3 หลายเดือนก่อน +46

    පුදුම මිනිස්සු දෙයියනේ. ඇස් කන් නොපෙනෙන උන්ද ඔය පලාතේ හිටියේ..සද්ද බද්ද නැද්ද මුන්ට ඇහුනේ..සොබාදහමින් දඩුවම් ලැබෙයි තිරිසනුන් ට..😢😢😢😢😢😢

    • @NadeekadilrukshiNadee-g8s
      @NadeekadilrukshiNadee-g8s 3 หลายเดือนก่อน +1

      Owa gatta aunta wadikal jiwat wanna balanna na .ane Mona aparadayakda oyakara

    • @renukanishanthi8040
      @renukanishanthi8040 3 หลายเดือนก่อน +1

      Aniwaryen 👍👍👍👍

    • @swarnathilaka3366
      @swarnathilaka3366 3 หลายเดือนก่อน +1

      👍👍👍😡

    • @Aththa18
      @Aththa18 3 หลายเดือนก่อน +1

      ඕක අනිවාරෙන්ම කඩවර වරමින් ගත්ත එකක් වෙන්න ඔනේ කඩවර දෙවියෝ නිසි විදිහට ඒවා දෙන්නේ

    • @ChamaraMadushan-p2m
      @ChamaraMadushan-p2m 3 หลายเดือนก่อน

      Owaa garthtee kauruwarth newei musical show gahala garththuwa auralanka tamaii

  • @adikarichithra432
    @adikarichithra432 3 หลายเดือนก่อน +6

    කොයි ආන්ඩුව ආවත් ඔච්චර තමයි .

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 3 หลายเดือนก่อน +3

    හරිනේ ඉතිං මහවැලි අදිකාරියේ ඉන්නේම හොරැ තමයි ඩඩිලී,සිරී මමාත් හවුල්ද දන්නෑ

  • @diamilarexe8460
    @diamilarexe8460 3 หลายเดือนก่อน +6

    ❤❤ ආදරෙයි kancana ඔයා හොඳ kanek නාමල් ආදරෙයි oyalata ගොඩක්

  • @TiranRajasinghe
    @TiranRajasinghe 3 หลายเดือนก่อน +5

    කාංචන aiye සියලුම de helikaranna දිගින් දිගටම ❤❤❤❤❤❤❤

  • @bad-325
    @bad-325 3 หลายเดือนก่อน +1

    උබ නේද නාන්න ගිහින් වතුරේ ගිලෙන්න ගිහින් බේර ගත්ත කෙල්ලට අතවර කරේ 😂😂

  • @NirodhaPushpakumari
    @NirodhaPushpakumari 3 หลายเดือนก่อน +1

    නිධන් ආරක්ෂා කරන්න කියන්නේ කව්ද? එහෙම කියන එවුම්ම තමයි ඕවට පාර දෙන්නේ

  • @gihanigihani4897
    @gihanigihani4897 3 หลายเดือนก่อน +4

    අනිවරයෙන් දෙශපලුවෝ සම්බන්ද ඇති

  • @nalanifamily2509
    @nalanifamily2509 3 หลายเดือนก่อน +2

    රජතුමා හිටියනම් අත් kapala thamai nathra වෙන්නේ

  • @roshankulasekara3947
    @roshankulasekara3947 3 หลายเดือนก่อน +1

    සොභාදහමත් හරි අපූරුයි බං මුං වගේ උන්ට හෙන ගහන්නේ නෑ ඉස්කෝලේ ගිහින් ගෙදරට එන අහිංසක පොඩි එකාට හෙන ගහනවා 😅 සොබාදහමත් හොරුන්ගේ පැත්තේ😅දෙයියොත් යන්නේ වාසි පැත්තට 😅

  • @BandaraAnil
    @BandaraAnil 3 หลายเดือนก่อน +1

    මුන්ට හෙණ හත ගහන්න ඕනෑ ?
    දෙවියන් ඉන්නවා නම් දෙන්න දඩුවම් .

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน +1

    සමහරවිට කැගහන කෙනාගේ ගේමක්ම වෙන්න බැරිද😂

  • @Suneth.malinga1
    @Suneth.malinga1 3 หลายเดือนก่อน +1

    😂😂😂😂😂 pissuu huththala gahapu unta wada ubalata pissu meka balana gon haththa ona dekata hak huk gana set 1 née 😂😂😂😂😂😂 modayoo oka nidanayak na ubalath modai nidanne gahanna apu harak un ubalata wada modai nidanayak ganna othana athi labbak na ubalata wage aaa kale pissoo hitiye na nidan danna oi wage nodanna nisa huththooo than 3 gahala gal kadala ubala serama mata nam 🐃🐃🐃🐃🐃🐃🐃🐃 gahapu harak wadak hoya ganna wath nodanna harak ita wada bolai boruwa 😂😂😂

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 2 หลายเดือนก่อน +1

    අනුරාධපුර ,,,,පොලොන්නරුව ..දෙකටම දීලා ඉවරයි

  • @shashinidinasha3833
    @shashinidinasha3833 3 หลายเดือนก่อน +4

    ඊලගට එන සුනාමි භූමි කම්පා වලට සූදානම් වෙයල්ලා

    • @SHEHAN_21
      @SHEHAN_21 2 หลายเดือนก่อน

      එදා මේ රටේ හිටපු රහතන් වහන්සේලත් මරපු ජාතියක් මෙහේ හිටියෙ ඒකයි මේ රට ජීවිතේට හැදෙන් නැත්තේ..පුලුවන්නම් මේ ශාපලත් රටෙන් වෙන හොද රටකට පවුලෙ කෙනෙක් හරි යවන්න උත්සහ කරමු 😞

  • @rivi6449
    @rivi6449 3 หลายเดือนก่อน +1

    යකෝ ගලක් විදිනකොට ශද්ද ඇහූනෙඉ නැතිද

  • @tsampath815
    @tsampath815 3 หลายเดือนก่อน +2

    ගත්ත අය විදවයි එච්චරයි ගත්ත අයම පනිවිඩෙ දුන්නද දන්නෙත් නෑ මේවා අස්සෙ බොරදියේ මාලු බාන අය ඉන්නවා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 หลายเดือนก่อน +1

    මෙහෙම දෙයක් වෙනකන් අදාල නිළධාරීන් මොකද කරල තියෙන්නෙ ඔය හොරු. පිට රටින් ආවෙ නෑ නෙ .. ලංකාවේ කවුරුහරි ණෙ මේක කලෙ.. හොරුන්ගේ හොර එළියට එයි ද ..

  • @RanjanAruna
    @RanjanAruna 3 หลายเดือนก่อน +2

    වැව තියෙන ගමේ උන් දන්න දෙයක් තියෙනවනම් වීඩියෝ එකේ නම්බරේට කියපල්ලා...පොලිසියත් අසරණ වෙලා ඇත්තේ 😢

  • @rbckumara6525
    @rbckumara6525 3 หลายเดือนก่อน +1

    මුන් ඔක්කොම එල්ලන්න ඕන

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน +4

    සමහර විට හොරාගෙන් වෙන්න ඇති අහන්නේ

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +1

    කෝ එ්ක දැං හොරු නිදැල්ලෙ කංචන ැයි නිහඬ😮😮😮

  • @ariyadasaekanayake453
    @ariyadasaekanayake453 3 หลายเดือนก่อน +1

    රට‍ේම නිධන් වලට ක‍ෙ ලිය එක‍ේ ඕක ත් වැඩක්ද

  • @Ktmju
    @Ktmju 3 หลายเดือนก่อน +8

    කාත්කටවත් හෝ කිසිම ස්ථානයකට හානියක් කරදරයක් නැති තැනක පොලොව යට සැඟවෙලා තියෙන නිදන් වස්තුවක් මටත් ලැබිලා මෙ ආර්ථික ප්‍රශ්න වලින් නිදහස් වෙන්න ලැබේවා..

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna 3 หลายเดือนก่อน +3

    බුදුසරණයි. වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. නිදනේ ගත්ත අයට සාපයක්ම වේවා.මේක දාතුසේන රජතුමා අපි වෙනුවෙන් බුදුදහම වෙනුවෙන් කරපු වැව.

  • @IrandaUdeera-dg2sq
    @IrandaUdeera-dg2sq 3 หลายเดือนก่อน

    පෙඩි.මිනිහෙක්.ඹය.වාග.කතා
    කිව්වනම්.පොලිසිය.දන්නව.ඇත්ත.දැනගන්න..මෙ.වගෙ.මහත්තුරැ.ලග.පොලිසිය.දෙකට.නැමෙනව

  • @diroshanranganakarunathila3390
    @diroshanranganakarunathila3390 3 หลายเดือนก่อน +18

    ධාතුසේන රජු ගෙ වස්තුව කලාවැවේ ජලය පමණි 🎉

    • @KokilaJayathilaka
      @KokilaJayathilaka 3 หลายเดือนก่อน +3

      හෑවෙ වතුර හොයන්න වෙන්න ඇති😂

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 3 หลายเดือนก่อน +5

      මීහරක්ට රිදෙනවා😂 නිධන් හොරු ගැන කියන කොට😂 මුන් ඔක්කෝම පල් හොරු,😮

  • @IrandaUdeera-dg2sq
    @IrandaUdeera-dg2sq 3 หลายเดือนก่อน

    පවිත්රා.ඇමතිනිය.කියන්නෙ.
    ඹතන.කව්රැ.හරි.කැණිමක්.කරලතියනව..අපි.ඵ්.ගැන.පරික්ෂා
    කරනව.කියල..
    ඹක.c.i.d..ඵකට.බාරදුන්නනමි
    හරිනෙ.

  • @suranbuddhika5460
    @suranbuddhika5460 3 หลายเดือนก่อน +2

    මෙතන වැවෙ ඉන්ජිනොරැවොත් මෙවට සම්බන්දයි,,,

  • @shishirafahes6273
    @shishirafahes6273 3 หลายเดือนก่อน +1

    අනේ දෙයියෙනේ ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ මේ කරපු අපරාධ කරපු එවුන් නීති යට අල්ලා දෙන්න 😢

  • @AsAs-oc3px
    @AsAs-oc3px 3 หลายเดือนก่อน +3

    එහෙනමි බොරුකතානෙ නිදන් අරගත් බහිරවයෙක් ඉන්නව බිලිපුජ තියල ගන්න ඔිනි කියන කතාව

    • @mahmoudsami-en7in
      @mahmoudsami-en7in 3 หลายเดือนก่อน

      Bili puja dila ganna. ATHI

    • @NadeekadilrukshiNadee-g8s
      @NadeekadilrukshiNadee-g8s 3 หลายเดือนก่อน

      Akanam matat hituwa att karapa wadata daduwam labenawa nisakai

  • @chandikaatapattu1935
    @chandikaatapattu1935 2 หลายเดือนก่อน +1

    මට පේන විදියට නම් බඩු අරගෙන නෑ ඔතන බඩු තිබිලත් නෑ

    • @srimalransitha
      @srimalransitha 2 หลายเดือนก่อน

      අනේ පලයන්

  • @rashmitha8809
    @rashmitha8809 3 หลายเดือนก่อน +4

    ඔයාලට ගොඩක් පින් අපේ රට විනාශ වෙන එක නතර කරන්න ලා

  • @wasanthpriyadarshana4
    @wasanthpriyadarshana4 3 หลายเดือนก่อน +1

    කලා වැව බාරව කඩවර සෙන්පතියන් ඉන්නව
    ප්‍රශ්නය තියෙන්නෙ ඉන්දියාවෙ වෛදික මන්ත්‍ර කරුවන්ගෙ සැර මන්ත්‍ර බලයෙන් තමයි මේව ගන්නෙ
    ⁣පියා ජනාධිපති නම් පුත්තු මේවට වැඩේ ලස්සනට දෙනව
    මේ අවුරුදු 75 තුල වුනේ ඔය ටිකමයි
    පොඩි මිනිස්සු නෙවෙයි දේශපාලකයො අනිවාරයෙන් මේවයෙ පිටු පස ඉන්නව

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 3 หลายเดือนก่อน +1

    අනෙ දෙවියන්ගේ එක තමයි බු කම්පනය ඇවිල්ලා තියෙන්නේ thisthuna කෝටියක් දෙවියන්ට මෙව පෙන්න ඔන්න

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 3 หลายเดือนก่อน +2

    ඔබට ජය සත්‍ය හෙලිකලාට තව ටිකාකාකායා වැටත් නියරත් ගොයම් කානම් කාගේ පිලිසරනක්ද

  • @Udarabasnayaka
    @Udarabasnayaka 2 หลายเดือนก่อน

    මමත් කලාවැව tamai...ඔතන oka කරන්නට නිකම් be..මහවැලියෙන් ලොකු sapot ekk ඕනි ...okunthA kadaeara appachi okun gena balagani.......ammapa mata denagattot කවුද මේක කැරේ කියලා අනිවාර්යයෙන්ම policy දැනුවත් karnawa..

  • @PradeepDilshan-n9t
    @PradeepDilshan-n9t 3 หลายเดือนก่อน +4

    ඒ කාලේ කට්ටිය තම වස්තුව නිදන් කරන්නේ නැති බැරි කාලෙට ගන්න

    • @senawirathna6147
      @senawirathna6147 3 หลายเดือนก่อน

      නැතිබැරි කාලෙට ගන්න නෙවෙයි ..කලාවැවේ ආරක්සාවට තැබුදේ...
      අපේ සම හරක් ..කිවයුතුදේත් නොකියයුතුදේත් බලා වැඩකලානම් ගොඩක්දුරට මේව රැකෙනව සෙල්ලිපිපවා විනාසවෙන්නෙ තිබෙන තැන් කීවට පස්සෙ..නිදන්වලටත් වෙන්නෙ එයමයි..
      හොදාකාරවම මේවට වගකියල තියෙන්නෙ වගකියන්න ඕනි අයමයි කියා පේන්නෙ..නැද්ද..
      ඕකෙන් සොච්චමක් විසිකරපුවම හැමෝම නිස්සබ්දයි...තොරනෙ විස්තරෙ සතියයි...😮😢

    • @arunanishantha977
      @arunanishantha977 2 หลายเดือนก่อน

      ​@@senawirathna6147 කලා වැවට මොකක්ද ලැබෙන ආරක්ෂාව ඔතන ඕක වල දැම්මම?

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ඇස් වලට කදුළු ආව මේ නරුම මිනිස්සු රටට. කරන අපරාදේ 😢😢😢😢

  • @ChandanaKumarasinghe-xf9ge
    @ChandanaKumarasinghe-xf9ge 3 หลายเดือนก่อน +1

    ඔහොම දේවල් අරගන්න ආවට ගියාට බෑ..ඔතනට සම්බන්ධකම් කියන හැම නිළධාරියෙකුම දැනුවත් ව තමයි වැඩේ වෙලා තියෙන්නේ...

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 หลายเดือนก่อน +1

    අනේ මන්දා ඇයි මිනිස්සු මේ තාරම් කුරිරු ඇයි රටට මෙහෙම කරන්නේ මෙවුන්ට දරුවෝ නැද්ද මේ වාගේ දේවල් ඉපැරණි වස්තු හොරා කන්නේ ඕකට සම්බන්ද වෙච්ච සියළුම දෙනාට සාප වෙයල්ලා 😡😡😡😡

  • @networkingdora3562
    @networkingdora3562 2 หลายเดือนก่อน

    අනුරාධපුර දේශපාලනය karana, ayyai, malligei වැඩක් wage

  • @විහන්ගි
    @විහන්ගි 3 หลายเดือนก่อน +1

    සොබාදහමින් දඩුවම් ලැබෙනවා අනිවාර්යයෙන් 🙏🙏🙏

  • @KanchanaWijesingheICTExpert
    @KanchanaWijesingheICTExpert 3 หลายเดือนก่อน

    JVP හැත්ත හරියටම හොයලා කතා කරපල්ලා. උබලාට දේශපාලන ඇරියස් තිබ්බා කියලා ඒකට අනිත් මිනිස්සු පලි නෑ. ඔතන Kayak project එක හරි විදියට අවසර අරගෙන නියමිත නීති රෙගුලාසි වලට අනුව කරන එකක් සහා ඒකේ උන්ට ඔතනට එන්න අවසරයක් නෑ. ඔතන ආරක්ෂාවට දාලා ඉන්න උන් පොල් ගෑවාද ඔහොම දෙයක් වෙනකං? අනික ඕකෙ සේවකයෝ 7 දෙනෙක් ඔය තැනට ගිහිං 15/06/2024 ගිහිං තියනවා සහා එකෙක් ඔතන plug point එක මාරු කරලත් තියනවා. ඒවා හොයපියව් බොරුවට පැත්තක ඉන්න උන්ට බොරු චෝදනා කරන්නෙ නැතුව කුහක JVP බල්ලෝ. නියම වැරදිකාරයෝ හොයනවා වෙනුවට පැත්තක ඉන්න උන්ට බෝලේ දාලා උබලා හදන්නෙ නියම අපරාධකාරයෝ බේරගන්න ද?

  • @IsuruAthauda
    @IsuruAthauda หลายเดือนก่อน

    මට තියෙන එකම ප්‍රශ්නේ, ඔතනින් මිනිස්සු 1000ස් ගානක් එහෙ මෙහෙ යනවා, වාහන එහෙ මෙහෙ යනවා, නිකම් ගියත් ඔය පැත්ත බලාගෙන යන්නේ, ඔච්චර දෙයක් වෙනකල්, එක ඇහැකටවත් ගැටුනෙ නැද්ද ?

  • @asangagunarathna2859
    @asangagunarathna2859 3 หลายเดือนก่อน +1

    හොරකාපු එවුන් ට ලේ බඩ තමයි. අනේ දෙවියනේ 😢😢

  • @ChandanaKumarasinghe-xf9ge
    @ChandanaKumarasinghe-xf9ge 3 หลายเดือนก่อน

    ඔය වැඩේ සම්බන්ධ උන හැම එකෙකුට වාරික වශයෙන් හෙන ගහන්නෙ..පවුල් පිටින් අකුලෝලම යන්න..

  • @ChandanaKumarasinghe-xf9ge
    @ChandanaKumarasinghe-xf9ge 3 หลายเดือนก่อน

    ඔය වැඩේ සම්බන්ධ උන හැම එකෙකුට වාරික වශයෙන් හෙන ගහන්නෙ..පවුල් පිටින් අකුලෝලම යන්න..

  • @namalherath6247
    @namalherath6247 2 หลายเดือนก่อน

    මේවා ඉතීම් ලොකූ ලොකූ මිනිස්සු එක්ක කතා වෙලා කරපු වැඩ ඔවාටනම් පිලියමල් යොදන්න ව්‍යී

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 3 หลายเดือนก่อน

    ඇමතියයි නිළධාරියි පොලීසියයි ඔක්කොම නිධන් හිරු තමා, ය්කෝ මුන් මෙතන පැල් බැඳගෙන නිදන් හාරලා ඕන පොඩි එකෙකුට උනත් මේක නිධන් හොරු කියල මේ පල් හොරුන්ට චන්දේ දීපු පොහොට්ටු යූන්පියේ සජබේ මීහරක් දැන ගනියව් ,ජේවීපීයට මුන් බණින්නේ උන් තමා රටට ආදරේ උන් ය්කෝ 😮😮

  • @dimuthpriyarathna
    @dimuthpriyarathna 3 หลายเดือนก่อน

    මොනවගේ සක්කිලිද ලන්කාවෙ ඉන්නේ අප්පා පුදුම රටක් මේක මේක අල්ලන්න බැරි උනොත් ලන්කාවෙ නීතිය මොකටද නේද

  • @SiripalaIreshapriyadarshani
    @SiripalaIreshapriyadarshani หลายเดือนก่อน

    මට දැනන්නෙ ඔය අරං තියෙන්නේ ලොකු නිධානයක වඩූ කුලිය ලගම ලොකු එකක් ඇති ඒකවත් රැකගන්න ඔතන ඔය තරම් පුංචි නිධානයක් විතරක් තියෙන්න විදියක් නෑ අනිවාර්යෙන් තව ලොකු දෙයක් ඇති ඒක රැක ගැනීම ආරක්ෂක අංශ වෙත භාරයි

  • @DileepafromGI
    @DileepafromGI 3 หลายเดือนก่อน

    ඉරිසියාවට කෑගහනවා , ඕක ගන්න කලින් ඔතන මොකවත් තිබ්බ කියලවත් දන්නවද ? එහා පැත්තේ තව එකක් තියෙනවාලු අරන් අනාගත පරපුරට වැඩක් කරන්න ...

  • @DMDDissanyake
    @DMDDissanyake 3 หลายเดือนก่อน +1

    නිදන් හොරුන්ගේ ජීවිතය ට දඩුවම් ලැබේ වා.ශාපවේවා

  • @mind21485
    @mind21485 3 หลายเดือนก่อน

    දැන් මොනා කරත් වැඩක් නැනේ ඕක වෙන්න කලින් ආරක්ෂා කරන්න කවුරත් නෑ,, හෘද ශාක්ශියට එකඟව සමහර ඈයෝ ඕකේ ඇත්ත දන්නවා වෙන්න පුලුවන්, පුලුවන් නම් කරපු ඈයෝ හොයලා දඩුවම් පමුණුවන්න

  • @bathalavaththe1015
    @bathalavaththe1015 2 หลายเดือนก่อน

    මැද එක්ක තියෙනෝ කියන එක හරියට කියන්නෙ නෑනේ වැස්ස නිසා පෑදීල තියෙනෝ කියනෝ විතරයි .මුන්ගේ ඔක්කොගෙම් කපටිකම්😂

  • @Roshanchandrasiri-h5p
    @Roshanchandrasiri-h5p 2 หลายเดือนก่อน

    ඕව තියෙන්නෙ ගන්න තමා .මොන ලබ්බටද පොලව යට දාන් ඉදල. දුප්පත් මින්ස්සු 3-4 ක් ගොඩ ගියානම් ඒක නම් හොදයි නිදානෙ ගත්ත එක. .හැබැයි සල්ලි කාරයො ගත්තනම් අපරාදයක්

  • @Mymotherismycountry
    @Mymotherismycountry หลายเดือนก่อน

    කඩවර අප්පචිචිගෙ බලෙන් අරං ඇත්තෙ.
    නැත්තං ඕවා හොල්ලන්නවත් බෑ බොල 😢

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 3 หลายเดือนก่อน

    අනුරාධපුරයේ ගෝඨාගේ ඤාණ අක්ක දන්නවා😂 හොරු කවුද කියල😂

  • @MADUBOY2004
    @MADUBOY2004 2 หลายเดือนก่อน

    අපෙ ගෙවල්.ලගත් එකක් තියෙනව ගමු.. ගලට තට්ටු කරාම කලේක සද්දයක් ඇහෙනව

  • @janakadivarathne3137
    @janakadivarathne3137 3 หลายเดือนก่อน

    ඔවා ගත්තු එකා රජකලෙ විදියට ම පුවක් ගස්දෙකක බැදලා තැරිගහන්ට ඔන

  • @Ballageburuwa
    @Ballageburuwa 3 หลายเดือนก่อน +2

    මොන තිරිසන් බල්ලොද මේ නිදන් ගන්නකන් හිටියේ 😢

  • @sugathediriweera9154
    @sugathediriweera9154 3 หลายเดือนก่อน +1

    සියල්ල කොල්ල කමින් පවතී.අහස,පොලව,පොලව යට ඇති සියලු දේ මංකොල්ල කමින් සිටී.

  • @dilruruk1987
    @dilruruk1987 2 หลายเดือนก่อน

    මම හිතන්නේ දැන් ඔක කරපු උන්ට ගිනි ටික ආපහු පත්තු වෙලා.මාද්‍ය කියල බොරු කියන්න එපා උදේ ඉදන් ඔතන ඉන්න ආරක්ශක අංශයට ඔක නොදැන ගැස්කටර් එකක් ගන්න පුලුවන්ද.පොලිසියට කලින් මෙයාල දැනගත්තේ කොහොමද හරි නම් ඔව්ව ගැනත් හොයන්න ඔනේ.

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna 3 หลายเดือนก่อน +1

    මාර මිනිස්සු ගැබුරට හරනකන් කගෙවත් කන් ඇහිලා නැ අනේ මන්දා නිදානේ තියනමතැන දැනගන්නත් ඔක ගැන දන්න මිනිස්සුම තමා ඔතන හරපුපලියටම නිදනේ හන්බවුනාමද දන්නේ නැ හරිම ප්‍රස්නයක්

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 3 หลายเดือนก่อน

    ඕව ඔය පොලවයට තිබ්බ කියල මොකටද කවුරු හරි වැඩක් ගන්නෙ නැතුව😅