සල්ලි ලැබෙන හිතාගන්න බැරි විනාඩි 5 . බින්දුවෙන් පටන් අරන් කෝටිපතියෙක් වුන රහස හෙලි වෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2023
  • සිංහල අවුරුද්දෙන් අලුත් ජීවිතයකට ජවයක් ගමු. අපි වෙනස් වෙමු. දිනන ගමනක් යමු.
    #motivational
    #sanathgamage
    #examsecret
    #subconsciousmind
    #lowofattraction
    #exam
    #motivationalvideo
    #සුබසිතුවිලි
    #ආකර්ෂණනීතිය
    #සනත්ගමගේ
    #moneymagnet
    #moneyattraction
    #businesssuccess
    ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
    1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
    2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
    3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
    සුපුරුදු ලෙස ඔබේ තෙවැනි ඇස විවර කරවන දෙදින වැඩමුළුව අප්‍රේල් 29 සහ 30 දෙදින පැවැත්වෙනවා.
    ඒ සඳහා 0713 658 658 අංකයට කතා කරන්න WhatsApp කරන්න.
    ඔබේ පාසලේ හෝ ආයතනයේ වැඩමුළු සංවිධානය කරන්න 0773 658 658 අංකයට කතා කරන්න
    ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරවන්න මෙම වීඩියෝ බලන්න.
    Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
    යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
    Sanath Gamage TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි
    • ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබ...
    369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක
    • 369 ක්‍රමයෙන් විශ්වයේ ...
    ඉලක්කය වැඩසටහන් පෙළ
    • Ilakkaya
    99 සමාජයෙන් ඈත් වුනාම හීන ඉටු වෙන විශ්මිත ක්‍රමය. සිහින දකින දෙයක් දිනා ගන්න රහස ආකර්ෂණ නීතිය
    • 99 සමාජයෙන් ඈත් වුනාම ...
    සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage
    • සිතු පැතූ දේ ඉටු කරදෙන...

ความคิดเห็น • 628

  • @sarathkumara8181
    @sarathkumara8181 6 หลายเดือนก่อน +10

    හදහන් බලා නිමිති කියන අයට වඩා ඔබ තුමා ගේ ක්මවෙදය අති සර්ථකයි .සර්ට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා තේරැවන් සරණයි .

  • @madhugamage7303
    @madhugamage7303 ปีที่แล้ว +53

    මම ඒ දේ කරනවා සර්.මම දිනනවා දිනනවා දිනනවාමයි. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.නිදුක් නිරෝගී සුවය ලැබේවා.ඔබතුමාටත් පවුලෙ සියලු දෙනාටමත් සතුට පිරුණු සුබ නව වසරක් වේවා🙏

  • @kanthihemali2627
    @kanthihemali2627 ปีที่แล้ว +255

    ස්තූතියි සර්. ඔබ තුමාට .මම රැකියාවකට විදෙස් ගත වෙන්න ගොඩක් මහන්සිවෙමින් හිටියේ. ලගදි සර් ෆේස් බුක් එකට දාපු විදෙස් රැකියාවකට අදාල ස්ව්‍යන් යෝජනාවක් මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට දාගත්ත නිතරම පේන්න .ඇත්තටම හරියටම මාසෙන් මට හොද ඒජන්ට් කෙනෙක් මුන ගැහුන එයා මට හොද එම්ප්ලොයර් කෙනෙක් මුනගැස්සුවා .මට රැකියාව ලැබුනා .මේ මාසෙ 19 වෙනිදා මම රැකියාවට යනවා.සින්ගප්පූර් වල .සර්ට බොහෝම ස්තූතියි .🙏🙏🙏🙏🙏❤❤

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +30

      Excellent. සල්ලි ලැබෙන හිතාගන්න බැරි විනාඩි 5 රහස කරන්න. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    • @kanthihemali2627
      @kanthihemali2627 ปีที่แล้ว +4

      සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමා ඇතුලු පිරිසට

    • @NayomiChathurika-lk3eh
      @NayomiChathurika-lk3eh ปีที่แล้ว +5

      මොකක්ද ඒ ස්වයං යෝජනාව????ගොඩක් ස්තූතියි .

    • @kanthihemali2627
      @kanthihemali2627 ปีที่แล้ว +8

      @@NayomiChathurika-lk3eh ශා නියමයි පිට රටක රස්සවක් කරන්න තිබුන මගේ සිහිනය අද සැබෑවක් උනා .මට හරිම සතුටුයි """ මේක තමයි යෝජනාව සනත් සර්ගේ ස්ව්‍යන්‍ යෝජනා වල බලන්න .

    • @NayomiChathurika-lk3eh
      @NayomiChathurika-lk3eh ปีที่แล้ว

      @@kanthihemali2627 ගොඩක් ස්තූතියි .

  • @nish216
    @nish216 ปีที่แล้ว +20

    මේ වගේ Motivation දීලා අපේ මේ අපූරු මනස ගැන කියලා දීලා දියුණුවට පාර පෙන්නන ඔබතුමාට ගොඩක් ගොඩක් ස්තූතියි!! ගොඩක් පින් !! 🙏🙏 🙏

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka ปีที่แล้ว +5

    අවංකවම සර් මම ප්‍රශ්න ගොඩක එ්කියන්නෙ මුදල් ප්‍රශ්න මත බිංදුවේ නමුත් වැටෙන්න එන මොහොතක් පාසා සර්ගෙ වීඩියෝ බලලා ශක්තිමත් වෙනවා මම දන්නවා මමත් දිනනවාමයි .සර්ට නිදුක් නීරෝගී භාවය හා දීර්ඝායුෂ ලැබෙනවාමයි

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว +1

    ජය වේවා සර්ටත්.. ගොඩාක් ස්තූතියි මේ දේවල් අපට කියල දීල අපේ ජීවිත උසස් කරන්න කරන මෙහෙයට.. ❤❤

  • @useruse567
    @useruse567 10 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන්ම jeewithe දිනනවා sir. ස්තුතියි ස්තුතියි ස්තූතියි sir.
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය sir

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් ස්තූතියි අපේ ජීවිත නිවැරදි මාර්ගයට ගන්නවට ඒ වගේම මේ video එක අපට සමීප කරන්න සහය වූ හැම කෙනෙක්ටම ස්තූතියි !

  • @arunijayawardana1983
    @arunijayawardana1983 ปีที่แล้ว +20

    සල්ලි ඕනම වෙලාවේ ගොඩක් ම දුකින් ඉන්න වෙලාවේ විශ්වය මට පෙන්නපු හරිම වීඩියෝ එක😍😍. ස්තුතියි සර.. 🙏🙏🙏

  • @thumeshaakilangi9445
    @thumeshaakilangi9445 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඔබතුමාට අපේ ජීවිතය ජය ගන්න වටිනා දෙයක් කියා දුන්ට.සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා

  • @priyankaperera9231
    @priyankaperera9231 ปีที่แล้ว +25

    අලුත් අදහස් අපට දී අපව දියුණුව කරා රැගෙන යන ඔබතුමාට හා සියලු දෙනාටම බොහොම ස්තුතියි 💐💐💐💐💐💐

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +2

    දවසින් දවස එන්න එන්න ලස්සනයි ඔබ තුමා🙏❤
    ස්තුතියි මේ ලබා දෙන ශක්තියට
    දීර්ඝ ආයුෂ ලැබේවා 🙏

  • @prabasenevirathna8893
    @prabasenevirathna8893 ปีที่แล้ว +58

    මගේ ජිවිතේ හැරවුම් ලක්ශය ඔයා සර් ..ඔයාගේ හඩ මේ වචන මගේ ජිවිතේ හරි ලස්සනට ගැඩ ගැස්සෙමින් පවතිනවා

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +10

      සල්ලි ලැබෙන හිතාගන්න බැරි විනාඩි 5 රහස කරන්න. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    • @tharangidharmawardena30
      @tharangidharmawardena30 4 หลายเดือนก่อน

      මට සනත් සර් ගේ mobile නම්බර් දෙන්න

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වැඩසටහන් මට ලොකු ශක්තියක් දුන්නා .ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ලැබුණා.බොහෝම ස්තුතියි ඔබතුමාට ......තෙරුවන් සරනයි සර් .......
    ,,,,,සුභ අලුත් අවුරුද්දක් වෙිවා...sir..

  • @spm8427
    @spm8427 11 หลายเดือนก่อน +6

    ඔබගේ වැඩසටහන් බලන්ඩ ලැබීම මට ලොකු ආශිර්වාදයක්.ඔබ වැටුන අපිව යෝද ශක්තියක් දාලා නැගිටවනවා..ඔබ විශ්වයේ ආශිර්වාදයක්මයි..ඔබතුමාට බොහොම පින්..🙏

  • @asankagamage6858
    @asankagamage6858 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .මගේ බලාපොරොත්තු ස්ථ කර දුන්නාට .❤️❤️❤️❤️❤️ඔබ තුමාටත් බොහොම පිං ජිවිතේ සාර්ථක කර දුන්නාට 🙏🙏🙏🙏

  • @PushpanjaleeKaushalya-mo2fv
    @PushpanjaleeKaushalya-mo2fv ปีที่แล้ว +2

    යූ ටියුබ් එකේ දැකපු වීඩියො එක්කින් ආකර්ශන නීතිය ගැන දැක්කෙ.ටික දවසක් කරගෙන යනකොට හිත ගොඩක් කඩා වැටෙන ප්‍රශ්නයක් අවා.හැමදේම නැවැත්තුව.නැවත අකර්ශන නිතිය හොදට අධ්‍යනය කරල පටන් ගන්න හිතනකොට තමයි ඔබ තුමාගෙ වීඩියෝ දැක්කෙ.හිතට ලොකු ශක්තියක් ආවා.ස්තූතියි ඔබ තුමාට.ඔබ තුමාගෙ වීඩියෝ දැක ගන්න ලැබුනාට විශ්වයට ස්තූතියි....!!!!

  • @malanidewndara5294
    @malanidewndara5294 ปีที่แล้ว +10

    අපේ ජීවිත සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබාදෙනවාට ඔබ තුමාට ගොඩාක් ස්තූතියි!!!👏👏👏👍👍👍❤️❤️❤️

  • @chalanijayamali
    @chalanijayamali 11 หลายเดือนก่อน +2

    සාර්ථකත්වයට මාර්ග කියා දෙන ඔබ තුමාට ගොඩක් ස්තුතියි.🙏🙏

  • @ThariduMaduranga-rj5lq
    @ThariduMaduranga-rj5lq ปีที่แล้ว +4

    දවසින් දවස අපිව දිරි ගන්වන ඔබතුමාගේ වචන ගොඩාක් වටිනවා . ඔබතුමට බොහොම ස්තූතී . විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතී . මට මේ හැමදෙම අවබෝධ කරගන්න උදව් කරන ඔබතුමට නැවතත් බොහොම ස්තූතී . විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතී

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා සර් වීඩියෝ එක ස්තුතියි ගොඩක් මගේ බලාපොරොත්තුව ඇමෙරිකාවට යන්න මාත් 369 ලියනවා ගොඩක් සතුටුයි ඉක්මනින් මට යන්න ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට

  • @warshawarsha9435
    @warshawarsha9435 ปีที่แล้ว +2

    ස්තූතියි සර්.....මනසින් වැටෙන හැම මොහොතකදීම...සර් ගේ vidio එකක් බලනවා...පුදුමාකාර ශක්තියක් ඇතිවෙනවා...
    ඒ දේ වචනෙන් කියන්නවත් අකුරු වලට ගලපන්නවත් බැරි තරම්....
    සර්ට ගොඩාක් පින්...

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 8 หลายเดือนก่อน +1

    සර්ගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා දැන්. මනසට ගොඩක් සැනසීමක් දැනෙනවා. සර්ට ගොඩක් පින් මේ අදහස් දෙනවට. ආදරණීය විෂ්වයට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 11 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට බොහොම වැදගත් කරුනු ජීවිතය දිනන්න. ජීවිතය ජයගන්න අති විශාල ශක්තියක් ඔබගේ උපදෙස් . ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට🙏 ජය ශ්‍රී .

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි සර් ❤ ආදරය, ආකර්ෂණය, මිනිසුන්ගේ මිත්‍රත්වය අප වෙත ආකර්ෂණය කරගන්න ආකාරය ගැනත් වීඩියෝ ගේන්න සර් ❤

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd1418 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ උපදෙස් මම පිලිපදිනවා.ඒතුලින් මම සතුටුදායක ප්‍රතිඵ්ල ලබාගත්තා.බොහෝම ස්තූතියි ඔබ තුමාට.

  • @geethikaswarnamali3397
    @geethikaswarnamali3397 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර්..අපිව සාර්ථක කරන්න කරන මෙහෙයට,,දීර්ඝයු වේවා 🙏 🙏 🙏 🙏 🙏

  • @madusankadeshappriya3616
    @madusankadeshappriya3616 ปีที่แล้ว +2

    සොබාදහම මොනතරම් බලගතුද... අපේ සිත මොනතරම් බලවත්ද... අද ඉදන් මමත් උස්සහ කරනව ඇන්ඩෲ වගෙ වෙන්න... ඔබතුමටත් ජයවේවා...❤️
    විශ්වයටත් බොහොම ස්තූතී .
    ඔබතුමාටත්.

  • @nilakshiperera6862
    @nilakshiperera6862 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට මේ කරුණු පැහැදිලි කර දෙනවාට සහ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි❤❤❤

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි අපිව නිතරම ශක්තිමත් කරනවට. ජයවේවා ජයවේවා ජයවේවා . විශ්ව ශ්ක්තියට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว +2

    ඔබතුමාටත්,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 8 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏 🙏 මේ වටිනා අදහස් වලට ගොඩක් පින්

  • @dinushawickramasingha7811
    @dinushawickramasingha7811 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්.... ඉතාමත් වටින උපදෙස් මාලාවක් ලබාදුන්නට....

  • @bluebirdthiru2305
    @bluebirdthiru2305 8 หลายเดือนก่อน +8

    දවසේ මට අසන්නට ලැබුනු වටිනාම වචන ටික.... ❤ ස්තූතියි ඔබතුමාට ...
    ස්තූතියි විශ්ව මාතාවට 🙏

    • @yvonneperera9091
      @yvonneperera9091 22 วันที่ผ่านมา

      THANK you Universe 🙏 Thank you Sir ❤️ Budusaranai 🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +3

    🤲🤲🤲ෂා....නියමයි. පිටරට රස්සාවක් කරන්න තිබුන හීනය අද මට සැබෑවක් උනා. ස්තූතියි. හරිම සතුටුයි මට. ❤🙏🙏🙏

  • @priyanthafonseka469
    @priyanthafonseka469 11 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ස්ර් ධනාත්මක චින්තන අපේ සිත්තුල ඇතිකරන්න දරන උත්සාහයට. ❤️🙏

  • @priyankaswarnamali5387
    @priyankaswarnamali5387 ปีที่แล้ว +2

    අපගේ👩‍🎓👩‍💼ජිවිත දිනවන්න🏆️🏆️ ඔබ තුමා දරන මේ වෑයමටත්🏋️ ඒ වෑයමේන් උත්තෙජනය🧘 වෙලා ජිවිතය දිනන්න🤴👸 වෙරවිර්‍ය දරන අප 👸🤴 සියලුම දෙනාටත් විශ්ව මතාවගෙ 🌍🌅 අශිර්වාදය 🌞 ලැබේවා🙏🙏🙏 විශ්ව මතවටත්🏞️ ඔබතුමටත් ඉස්තුති ❤ ඉස්තුති❤ ඉස්තුති❤ ඉස්තුති 🙏🙏🙏💐💐💐

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 4 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තූති කරන්න වචන නෑ දෙවියනේ ❤❤❤❤...විශ්වයට ස්තූති මෙවන් වටිනා පුද්ගලයෙක් දැයට දායාද කරාට 🙏🙏🙏💐🌍🌎🌏🌐

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +23

    එඩිතරකම ඇති කරගෙන ඉදිරියට යාමට මග පෙන්වීම සහ සිත මොහොත තුල එකම අරමුණ ක් රදවා ගැනීමට සිහි යෙන් කටයුතු කරගෙන යාමට ඔවදන් දුන් විශ්ව මාතාවගේ දරුවකු වන ඔබගේ මග පෙන්වීම අගය කොට සලකමි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +3

      සල්ලි ලැබෙන හිතාගන්න බැරි විනාඩි 5 රහස කරන්න. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @chandrikafernando1668
    @chandrikafernando1668 8 หลายเดือนก่อน

    අනේක වාරයක් ස්තුතියි සර් . දෙව්යන්වහන්සේට ප්‍රශංසා වේවා ඔබතුමා වැනි උත්තමයෙක් අපට හඳුන්වා දුන්නාට . විශ්ව ශක්තිය ඔබ තුමාට නොඅඩුව ලැබේවා ! ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සර් .මම හැමවෙලාවෙම negative විදියටම හිටපු කෙනෙක් . එත් මට දැන් ඒ වගේ සිතුවිලි එන්නෙම නෑ ඒ විදියට මගේ ජීවිතය වෙනස් කලේ සර් අද ඒ වෙනසේ ප්‍රතිඵල අද මට ලැබුණා සර්ගේ හැම විඩියෝ එකක්ම මටම කරනවා වගේ සර්.හැමදාමත් මට උත්තර ලැබුණා .සර්ගේ කටහඬ පුදුම හයියක් අපිට🙏🙏🙏🙏🙏🙏🙏

  • @lksamanthi1473
    @lksamanthi1473 9 หลายเดือนก่อน +2

    මෙය ඇසිමට මග සැලස්සුව විස්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏

  • @dularivithana3331
    @dularivithana3331 ปีที่แล้ว +1

    ඔබතුමාටත් ශක්තිය ..දිරිය ලැබේවා ...ජයම වේවා ....ස්තූතියි ...

  • @madusankapathirage3003
    @madusankapathirage3003 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුති ඔබ තුමාට , මෙ අදහස් අපිට ඉගැන්වීම පිලිබද ,

  • @mihindijayasuriya2584
    @mihindijayasuriya2584 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර් මේ කියා දෙන වටින දේවල් වලට........💐💐 පුදුම ශක්තිය ක් දැනෙන්නේ හිතට.......

  • @madusankapathirage3003
    @madusankapathirage3003 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති ඔබතුමාට ,බොහොම ස්තුති විශ්වයට බොහොම ස්තුති සියලු දෙනාටම

  • @champyslifewithaerobics1218
    @champyslifewithaerobics1218 ปีที่แล้ว +1

    Thankyou, thankyou thankyou sir 💙ඔබ මගේ angel. සුභ නව වසරක් වේවා!

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +1

    සර් ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏 ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @nisadidilruksi4825
    @nisadidilruksi4825 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට සහ අදරණිය විශ්ව මහාතාවට අනේක වරයක් ස්තුතියි වීශ්වයට ස්තුතියි වීශ්වයට ස්තුතියි වීශ්වයට ස්තුතියි වීශ්වයට ස්තුතියි වීශ්වයට ස්තුතියි

  • @dubaicenter8664
    @dubaicenter8664 8 หลายเดือนก่อน +2

    ඔබතුමාටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ruwanipriyadarshani8674
    @ruwanipriyadarshani8674 ปีที่แล้ว

    සර් ඔබට ස්තුතියි...ඒ වගේම ඔබ වෙනස් වෙලා.මිනිසුන්ට යහපතක්ම පතන අයගේ මේ වෙනස මම විශ්වාස කරනවා.ස්තුතියි..

  • @ruwanipriyadarshani8674
    @ruwanipriyadarshani8674 ปีที่แล้ว

    ස්තුතියි සර්...ඔබටත් ඉදිරියටම යන්න විශ්වයේ අාශිර්වාදය ලැබ්වා....

  • @dinuranga11
    @dinuranga11 ปีที่แล้ว

    ඔබතුමාට ස්තූති වන්ත වේවා...
    සියලු දෙනාටම ජයවේවා

  • @nilminiudeni5889
    @nilminiudeni5889 ปีที่แล้ว +1

    ඔබතුමා හරිම.පිං පාටයි
    ඔබතුමා ට
    සුදු පාට.හරිම.ලස්සනයි
    ස්තුතියි ඔබතුමාට
    ස්තුතියි විශ්වයටත්

  • @yummyasmr8
    @yummyasmr8 ปีที่แล้ว +1

    ස්තූතියි ස" මම දවසක ඔබතුමාව මුණ ගැහෙන්න එනවාමයි..❤❤

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට !
    ස්තුතියි විශ්වයට !
    මාව ධනවත් කළ විශ්වයට ස්තුතිවන්ත වෙමි !

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna4282 8 หลายเดือนก่อน +1

    විශ්වයට අනේක වාරයක් ස්තුතියි මට මෙය ඇසීමට සැලැස්සුවාට !

  • @rh2989
    @rh2989 ปีที่แล้ว +1

    ස්තුති විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති , මම සාර්ථකයි ,, ස්තුති වේවා ඔබටත් ස්තුති ,🙏🙏🙏

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii ปีที่แล้ว +1

    හිත ශක්තිමත් උනා ඔබතුමාට ස්තුති .

  • @shiromishiromi7024
    @shiromishiromi7024 ปีที่แล้ว +1

    සුබ අලුත්අවුරුද්දක් වේවා සර් අපව දිරිමත් කලාට ස්තුති

  • @madushikanilangani9360
    @madushikanilangani9360 ปีที่แล้ว +4

    ජිවිතයේ ගොඩක් දේවල් සුබවාදීව හිතන්න ඔවදන් ලබා දෙන ඔබතුමාට දීර්ඝආයුශ ලැබේවා සහ ඔබතුමන්ව මුනගැස්සුව විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว

    කානගී මහත් මයානෙනී ස්තුති ...
    අබ්‍යාසය න් හරහා මා මෙ අවස්ථාව උදා කරගනිමි සර්.
    ඔබ ලබා දුන් අපූර්ව සක්තිය මට පිහිට උනා සර්...ස්තුති ,ස්තුති ස්තුති , සනත් සර් ..දීර්ඝායුෂ ලැබේ වා ...❤❤❤😀🙏🙏🙏

  • @user-pj8bw4ry9m
    @user-pj8bw4ry9m 5 หลายเดือนก่อน +1

    Adaraniya wishwa mathawata අනෙක වාරයක් ස්තුති ඔබ තුමාගේ me videos balanna Labadunnata අනෙක වාරයක් adaraniya wishwa mathawata ස්තුති 🙏🙏🙏oba thumatah ගොඩක් ගොඩක් ස්තුති 🙏🙏🙏

  • @harshaniyatawara6290
    @harshaniyatawara6290 ปีที่แล้ว

    විශ්වයට ස්තුති වේවා ඔබ තුමා මුනගැස්සුවාට.තෙරුවන් සරනයි

  • @thilinidilhara3409
    @thilinidilhara3409 ปีที่แล้ว

    බොහොම ස්තුතී ඔබතුමා ඇතුඑ සියඑ පිරිසට
    💫🌻❤️🙏

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 8 หลายเดือนก่อน

    ඔබ තුමාටත් ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @gayanichandima8049
    @gayanichandima8049 ปีที่แล้ว +2

    ඔබතුමාට ස්තුතිය .ඔබතුමාගේ මගපෙන්වීමට සැමදාටම ස්තුතියි .ජීවිතය ජයගන්නවාමයි🙏🙏🙏

  • @indranimallika4706
    @indranimallika4706 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට
    තෙරුවන් සරණයි !!!

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @shortsong1655
    @shortsong1655 9 หลายเดือนก่อน +1

    අාදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා! ❤🌎ගොඩක් ස්තූතියි! සර්. 🌸🙏

  • @amaranathdeshapriya6345
    @amaranathdeshapriya6345 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමන්ට , ස්තුතියි විශ්වයට 💚

  • @indikathushara6560
    @indikathushara6560 ปีที่แล้ว

    Thank you sir,Wish your Happy New Year.grate speech for my life,Thank you sir.

  • @bonsailand8838
    @bonsailand8838 7 หลายเดือนก่อน +1

    හිතට දැනෙන සතුට දහිරිය මරයි මගේ ඉලක්කය අතී සර්තකයි සර් ස්තූතිය

  • @dilhanigayathri246
    @dilhanigayathri246 ปีที่แล้ว

    හැමදාම කියනවා වගේ සර්ටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว

    අනේ ස..ර්. ඔයා. හරි ම ලස්සනයිස්තුතියි.. ස්තුතියි. මට. හරි ම. සතුටක්‌. ගැම්මක්. අව. ඔයා ගේ. හඩට ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @preethikaindatissa779
    @preethikaindatissa779 8 หลายเดือนก่อน +1

    ස්තුති ඔබට ආදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති අනේක වාරයක් ස්තුති ස්තුති ❤

  • @user-vj9oo9sl3i
    @user-vj9oo9sl3i 7 หลายเดือนก่อน

    ස්තූතියි සර්. මගේ මනසට ආපු ආතතියට ඔබ තමයි පිහිට වුනේ.

  • @nethayanamihini3333
    @nethayanamihini3333 ปีที่แล้ว +3

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ..

  • @robinrobinson4092
    @robinrobinson4092 ปีที่แล้ว +1

    සනත් ගමගේ ගුරු පියානනි ඔබ තුමා ගේ වැඩසටහන් බලල තමයි අද මම මෙහෙම වත් හිත හදාගෙන ඉන්නෙ හැමදේම ම්ගේ බිදවැටුන මොහොතේ ඔබතුමාගෙන් ලබාගත් දැනුමෙන් තමයි මෙහෙම සතුටින් ඉන්නෙ මගේ මහත්තයාව්දෙස් ගතවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඒබලාපොරොත්තු ඉක්මනිම්ම ඉටුවේවා කියලා මම විශ්ව මෑනියන්ගෙන් ඉල්ලනව ගොඩක් දුරට හරි ගිහින් තියෙන්නෙ මගේ ඒ ප්‍රාර්තනාව ඉක්මනින් ඉටුවේවා විශ්වයට ස්තුතිවේවා ස්තුතිවේවා මෙවගේ වීඩියෝ තුලින් අහින්සක ජීවිත වලට පිලිසරනක්වෙන සනත් ගමගේ ගුරු උතුමානන්හට දීර්ගායුවේවා තෙරුවන්සරනයි

  • @kalpanidanthanarayana258
    @kalpanidanthanarayana258 ปีที่แล้ว +2

    ජීවිතය ජයගන්න කියලා දෙන ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාර මා දිරි ගන්වනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +4

    සර්ගෙ වැඩ සටහන් බලලා ගොඩක් දේවල් හරි මගට ගත්තු කෙනෙක් මම.පසු ගිය දිනෙක මගෙ දූලා දෙන්නත් එක්ක සර්ව හමුවුනා.. නැවත දිනෙක එන්න ඕනෙ. සුභ අලුත් අවුරුද්දක් වේවා.බුදු සරණයි

    • @NethuAnjali-ex6gy
      @NethuAnjali-ex6gy ปีที่แล้ว +1

      සර් ඔබතුමාගෙ වෙඩ සටහන් බලලා ගොඩක් මට හරිගිය ස්තති බුඩුසරනි

  • @maheshawijerathna740
    @maheshawijerathna740 9 หลายเดือนก่อน +1

    ස්තුති සර්🙏 වට්නා දේශනයක් අහන්න ලැබුනෙ අහම්බෙන් ❤

  • @ChandrikaNimali-ei5nl
    @ChandrikaNimali-ei5nl 3 หลายเดือนก่อน

    ගොඩක් thanks ඔබට sitata ලොකු සහනයක් දැනුණේ wiswayata stuti wawa ❤❤❤❤❤

  • @nishanthakumara6267
    @nishanthakumara6267 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සර් ඔබටත් ජය වේවා🙏🙏🙏

  • @sandra2232
    @sandra2232 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි ඔබට.සියලු දෙව් දෙවතාවන්ගේ පිහිට ආරක්ෂාවත් දීර්ඝායුෂත් නිදුක් නීරෝගී සුවයත් පතමි සර්

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      සල්ලි ලැබෙන හිතාගන්න බැරි විනාඩි 5 රහස කරන්න. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @kavindukavinga2304
    @kavindukavinga2304 ปีที่แล้ว +1

    ඔබ තුමට බොහොම ස්තුතියි ❤❤

  • @samanthisethunga945
    @samanthisethunga945 ปีที่แล้ว

    මේ සියලු දැනුම අපට ලබාදෙන ඔබ තුමාට ස්තුතියි!

  • @madhaviwathulanda6240
    @madhaviwathulanda6240 ปีที่แล้ว

    ඔබතුමාට ජයෙන් ජයම වේවා..

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි 😊❤️

  • @chandaninayana6167
    @chandaninayana6167 ปีที่แล้ว

    Thank you so much Sir
    🌹🌹🌹🌹🌹🌹
    Wish you HAPPY New Year
    💜💜💜💜💜💜💜💜

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට යහපත්කම වේවා මෙම වැඩසටහන් ඉදිරිපත් කිරිම පිළිබදව සහ එයට සවන්දීමට මට හැකි වීම පිළිබඳව මා විශ්වයට ස්තුති කරමි.......👍👍👍☸️☸️☸️☸️☸️

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      සල්ලි ලැබෙන හිතාගන්න බැරි විනාඩි 5 රහස කරන්න. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @artisticnuwan
    @artisticnuwan ปีที่แล้ว

    Very correct sir.the same story I watched on sadhguru's channel too.very correct and thanks!

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 7 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ මේ වීඩියෝ බැලීමට සලස්වපු විශ්වයටත් ව්ශ්වමාතාවටත් ස්තූතියි ස්තූතියි . ස්තූතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanimallika483
    @sriyanimallika483 ปีที่แล้ว

    බොහොම ස්තුතිවන්ත වෙනවා සර් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m ปีที่แล้ว +2

    ඔබට ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා 🙏🙋❤️

  • @jeewanisuranga801
    @jeewanisuranga801 ปีที่แล้ว +2

    ලබන්නාවූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!!! අාදරණීය ගුරුතුමනි 🙏🙏🙏🌹🌹🌹🌹

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 ปีที่แล้ว +4

    සැමදා ජීවිතයට මග පෙන්වන ඔබට
    ජයෙන් ජයම වේවා!

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      සල්ලි ලැබෙන හිතාගන්න බැරි විනාඩි 5 රහස කරන්න. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @BubbleBallCats
    @BubbleBallCats ปีที่แล้ว +1

    What a Great video sir. Thank you !❤

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 8 หลายเดือนก่อน +1

    ජය ජයම වේවා!!!ස්තුතියි මහත්මයා,