How To Deal With Loneliness \ තනිකමට බෙහෙතක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • +++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
    • How to overcome Lazine...
    🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
    🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
    • Learn English | නින්දෙ...
    🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
    • Artificial intelligenc...
    🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
    • නිලියක් වෙන්න ගිය මට ව...
    *************************************************************************************Contact me - wmhec.info@gmail.com
    ****************************************************************************************
    Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
    TikTok - wasanamaithree - / wasanamaithre. .
    #motivation #wasanamaithree #lecturer #university #education

ความคิดเห็น • 569

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree  ปีที่แล้ว +56

    හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට. 🧡❤💙

    • @newmobile9414
      @newmobile9414 ปีที่แล้ว

      🙂 Miss, mama taniyama Inna kenek, godak prashna awit Dan tikak sansime Inna kenek, mama mawama training Kala. Issara vage Mata Dan loku adarayak Danene na. Issara nam love venuven marenna unat lasti. Mama terum gatta unconditional love tiyennne perants gawai pet Dogs gawai, habei unconditional love tiyena partners lat innawa, 🙂 kalaturakin. Attama Dan Mata females la gana Danene anukampavak "paw" kiyala. Ehema loveless venne ai age 35 venakota? Age 20 tibba love sick Dan nane 😐🤔 vayasata yanawa kiyanne meka neda? 🤔

    • @shahennirosh7322
      @shahennirosh7322 ปีที่แล้ว

      Thank you madam

    • @shahennirosh7322
      @shahennirosh7322 ปีที่แล้ว

      Oya me katha godak watinawa

    • @FidelmaAbhimani
      @FidelmaAbhimani ปีที่แล้ว

      Prof. Can I contact you please ?

    • @sakunthalarathnayaka539
      @sakunthalarathnayaka539 10 หลายเดือนก่อน +1

      Madam, when studying reduce energy with time go on. Can you do a vedio about this

  • @FLifeMasterySL
    @FLifeMasterySL ปีที่แล้ว +464

    මං අවු.4ක් ආදරෙ කරපු කෙනා මගෙ යලුවෙක් එක්ක යාලුවෙලා මට අහුවුනා.එදා ඉදන් මගෙ ජිවිතෙ වැටෙන්න පටන් ගත්තා.එක මගෙ දුර්වලතාවයක් ක් කියලා මම දැනගත්තා නරක යාලුවො,නැදැයො හැමොම මං දුරස් කරා.තනිකමට හුරුවුනා.මං සද්දෙ නැතිව මගෙ ගමන යනවා.මට life partner කෙනෙක් හිටියත් එකයි නැතත් එකයි.තනිවුන කාලෙ මට කෙනෙක් හම්බුනා එයා තමා මම.😚❤️

    • @piyumibaggaya3491
      @piyumibaggaya3491 ปีที่แล้ว +7

      Aniwarenma yana ayata yanna denna.nethiwena hemadema thamangema hodatama witharak wenawa kiyala hithanna.oyage cament eka dakiddi hithenawa oya dinum kiyala.mokada oya oyata adare karanawa

    • @dilrukshiweerakoon8395
      @dilrukshiweerakoon8395 ปีที่แล้ว +21

      ඔයාගේ වචන ටිකට ආස හිතෙනවා....❤❤❤❤❤

    • @FLifeMasterySL
      @FLifeMasterySL ปีที่แล้ว +3

      @@dilrukshiweerakoon8395 thenks❤️

    • @FLifeMasterySL
      @FLifeMasterySL ปีที่แล้ว +18

      @@piyumibaggaya3491ඔව් තමං කවුද කියලා තෙරෙන්න ගන්නෙ තනිවුනාම.ඉටපස්සෙ වෙන අය වෙන්න දගලන්නැහැ.අපේ දුර්වලතා හදාගෙන ඉගෙනගෙන තමංගෙ වටිනාකම වැඩිකරගන්නම තමයි හිතෙන්නෙ. ☺️❤️

    • @helaniperera3219
      @helaniperera3219 ปีที่แล้ว +9

      අපි හැමෝම තනිවෙලා ඒත් ඔයා ශක්තිමත් කෙනෙක් ඔයා ඉදිරියටම.

  • @shalythilakarathna762
    @shalythilakarathna762 ปีที่แล้ว +68

    මීට සතියකට කලින් මං හිටියෙ මැරෙනවාමයි කියන තැන.ඒත් මං එහෙම නොකරගන්න එකම එක හේතුවක් තිබුනා.ඒ හේතුව තමයි අම්මා.එයාට ඉන්න එකම කෙනා මං.ඉතිං එයාව කාත් කවුරුවත් නැති කෙනෙක් වගේ අතෑරලා දාලා මැරෙන්න මට බෑ.ඊට පස්සෙ මං තීරනෙ කරා අම්මා ජීවත් වෙන අන්තිම දවස වෙනකන් විතරක් මාත් ජීවත් වෙනවා කියලා.හැබැයි මං හිටිය මානසික මට්ටමත් එක්ක දවසක් ජීවත් වෙන එකත් හෙන ගේමක්.මටම මාව පිස්සෙක් කියලා දැනෙන තරම් දේවල් මං කරා.රෑ තිස්සෙ නිදි නැතුව ගේ පුරා ඇවිදිනවා.දවස් ගනන් එක දිගට අඩනවා.දවස් තුන හතර මූනක්වත් හෝදන්නෙ නැතුව ඉන්නවා.ඒ දවස් වල මට ඕන උනේ කාත් එක්ක හරි කතා කරන්න.මං පිස්සෙක් වගේ කතා කරන්න කෙනෙක් හෙව්වා.යාළුවො ඔක්කොම මාව අතෑරලා දැම්මා.මට ඕන උනේම හිතේ තියෙන හැමදේම කාට හරි කියන්න.අදුරන්නෙ නැති අයට පවා මැසෙජ් දැම්මා.අන්තිමට කොහේ හරි තැනක තියෙනවා දැක්කා කතා කරන්න කෙනෙක් නැත්නම් දැනෙනදේ ලියන්න කියලා.මෙට්ටෙ යට පොතක් හංගගෙන හිතට එන හැමදේම ලිව්වා.ටික දවසක් යනකොට හිතට පොඩි නිදහසක් දැනෙන්න ගත්තා.හිතට දැනිච්ච දේ ලිව්වට පස්සෙ මට ආයෙත් ඒ ගැන හිතන්න ඕන උනේ නෑ.මොකද එතකොට මට දැනෙන්නෙ මං ඒ ගැන කාත් එක්කම හරි කතා කරා වගේ.දැන් මං ලියනවා නම් අඩුයි.හැබැයි ඒ වෙනුවෙන් මං මාත් එක්කම කතා කරනවා හිතින්.ඇත්තටම ඒක මාරම හොද දෙයක්.අද දවලුත් කන්නාඩියෙන් මාවම බලාගෙන මගෙන්ම ඇහුවා ඔයා ඔය තරහා තියන් ඉන්න මිනිස්සුන්ට සමාව දීලා සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරන්න ඔයාට පුළුවන් නේද කියලා...😊😊😊

    • @kalpani8279
      @kalpani8279 ปีที่แล้ว +9

      මේක දැක්කම comment ekk dannama hithun.mokd math e wednawa vidl thiyen nisa.mth mren nthuw inn hitha hdgtte amma nisa.
      ඉක්මනින් සුවපත් වෙන්න.සතුටින් ඉන්න❤️

    • @mangaleedissanayaka8720
      @mangaleedissanayaka8720 ปีที่แล้ว

      Aneeh

    • @cboy3272
      @cboy3272 ปีที่แล้ว +1

      Proud of you

    • @alexandragen888
      @alexandragen888 ปีที่แล้ว +5

      මමත් මගේ අම්මා නිසා අසරණයි. සමහර දවස් වලට මම මට ආදරෙයි . සමහර දවස් වලට එන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අමාරු වුනාම . මම හරි අසරණ වෙනවා. ඒත්
      මේ ගමන වේදනාවෙන් වුනත් අපි යන්න ඕනේ . ❤

    • @cboy3272
      @cboy3272 ปีที่แล้ว +4

      @@alexandragen888 oyata sathutin inna labewa

  • @sanjulawijesinghe8559
    @sanjulawijesinghe8559 ปีที่แล้ว +181

    ඇත්ත කතාවක්. මට ආදරේ අඩුවක් නෑ. හොදම යාලුවෙක් ඉන්නවා සහෝදරියක් වගේ. ඒ හිටියත් මටත් තනිකම දැනෙන වෙලාවල් තියෙනවා. මාත් ගොඩක් වෙලාවට තනියම කතා කරනවා. පාරේ යද්දිත්. හිතට මාර නිදහසක්. අත්දැකිමෙන් කියන්නේ. තනිකම කියන එකට මන් දැන් ඇඩික්ටඩ් වෙලා. වෙන කෙනෙක් මත මගේ සතුට තියලා නෑ. මන් මට මාර විදියට ආදරේ කරනවා. ඒක හින්දම මට වැරැද්දක් වෙන්න මන් ඉඩ තියන් නෑ. ප්‍රැක්ටිකලි මාත් මේ කියන දේ අත්විදලා තියෙනවා.

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 ปีที่แล้ว +4

      Math ehemai

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +6

      අපි හැමෝම තනිවෙලා

    • @zeebazeeba4227
      @zeebazeeba4227 ปีที่แล้ว +6

      මටත් එහෙමයි. මට සියදිවි නසා ගන්නත් හිතෙනවා. මම මට ආදරේ කලෙත් නැහැ.
      මගේ අම්මා තාත්තා වෙන්වුනා මට වයස 4 දි.
      අක්කයි මමයි දුරස් කරල හැදුව
      දුප්පත් නිසා යාළුවන් හිටියෙ නැහැ.පෙම්වතා දුරස්ථව ඉදල එක පාරටම විවාහ කරගන්නා.
      පස්සේ එයා වෙනතක බැදුනා.
      දරුවන් හදල විවාහ වුනා.
      අද මම තනියම. අගහිඟ කම් නැහැ.
      මට ආදරේ කරන කවුරුත් නැහැ

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 ปีที่แล้ว +2

      Oyatawage matath sahodariyak wage laginnma enna awanka mithuriyak Hamonth ekata enna arthika pahasu kam thibena mata etha krunawen baragannawa .danta lankawe nathi inath awadawsakata gamam biman yanna .thaniyata lagan enna ..athatama one yaluwrk ..videsa gathawela enna nisa yaluwo na mata lankawe

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +1

      මමත් වැදගත් එ අත්දැකීම මම විතරක් නෙමෙයි මම වගෙ අය ඉන්නව ස්තුතියි තෙරැවන් සරනයි 💐😍

  • @isuru3383
    @isuru3383 ปีที่แล้ว +154

    තනියෙන් ඉන්න පුරුදු වුනොත් ඉතිං ආයි මනුස්සයෙක් දිහා ඇහැක් ඇරලවත් බලන් නෑ, එ්ක ඒ තරං ආතල් ජීවිතයක්
    අත්දැකීමෙන් කියන්නෙ 😅❤

  • @Dula_physics
    @Dula_physics ปีที่แล้ว +22

    තනිකමක් දැනෙන්නේ කෙල්ලෙක් ,කොල්ලෙක්ගෙන් ,අම්මගෙන්තාත්තගෙන් විතරක් නෙවෙයි .මම රජයෙ කැම්පස් එහෙක science degree එකක් කරන ලමයෙක්.මට හැමෝම ඉද්දි හොස්ටල් එ⁣කේ ඉන්න යාලුවො මාව ගනන් ගන්නේ නැතුව වුන්නම දුකයි.මම දැන් ඒවට හුරුයි .මම දවසක උඩටම යනවා .එදාට මට මගේ අම්මයි තාත්තයි මම වැටුන කාලේ ඉන්න අය විතරක් ඇති

  • @thrishaya
    @thrishaya ปีที่แล้ว +61

    ඇත්ත ට ම මටත් මේ ප්‍රශ්නේ ලොකුවට දැනුනා. ඒ මගේ crush එක මං එයාට අදරෙයි කියලා දැන දැන මාව මග අරින නිසා. මම මාර විදියට හීන ගොඩක් දැක්කේ එයා එක්ක. එයා මට මුලින් බලාපොරොත්තු දීලා මාව අත ඇරලා දැම්මා.එයා ගැන හිත හිත ඉදලා මං කාලේ නිකන් කාල දැම්මා. පාඩම් කරන්න තිබ්බ වෙලාවේ කරේ එයා ගැන හිත හිත බූට් සින්දු අහපු එක. එත් දැන් මම එයාව තවත් සාමාන්‍ය කෙනෙක් විදියට දකින්න මගේ හිත හදා ගත්ත. එයා නැටත් මට මගේ පව්ලේ ආය ඉන්නවා කියලා දැනුනා. දැන් මම ටිකෙන් ටික ඒ තනිකම කියන මානසිකත්වයයෙන් මිදෙන ගමන් ඉන්නේ.
    අනේ මිස් පුළුවන් නම් එහෙම තමන් ආදරේ කරන කෙනෙක් ව අමතක කරලා තමන්ගේ ගමන යන්නේ කොහොමද කියලා vedio එකක් කරන්න කෝ. ඒක ගොඩක් අයට වැදගත් වෙයි

    • @Avii.....
      @Avii..... ปีที่แล้ว +15

      මටත් තියන්නේ ඔය වගේම කතාවක් , වගේම නෙවෙයි ඕකම තමා , මිනිස්සු අපිට බලාපොරොත්තු දීලා අපි ට එහෙම දෙයක් කිවේ නෑ වගේ අතාරිනවා, ඒත් මම නම් හිතන්නේ ඒ එයාලගේ නොලැබීම මිසක් අපේ නොලැබීම නෙවෙයි , අපි කවදා හරි අපි හිතන්වටත් වැඩිය වටිනා කෙනෙක් කියලා ඒ මිනිස්සු න්ට තේරුම් යනකම් වැඩ කරලා මහන්සි වෙලා තැනකට යන්න ඕනි, මම නම් හිතන්නේ එහෙම 😊

    • @thrishaya
      @thrishaya ปีที่แล้ว +7

      @@Avii..... මමත් හිතන්නේ ඔය විදියට මයි. මම ඒ කෙනා ව මගේ ජීවිතේ අබියෝගය කරගෙන දැන් ඉස්සරට වඩා වැඩ කරනවා. පාඩම් කරද්දී නිදි මත එනකොට එහෙම එයාව මතක් වෙලා ආයේ වැඩ කරනවා. මම එයාව මගේ ජීවිතේ හැරවුම් ලක්‍ෂය ක‍රගත්ත

    • @Avii.....
      @Avii..... ปีที่แล้ว +4

      ​@@thrishayaඅනිවරෙන්ම යාළු 😊

    • @Lakmali1997
      @Lakmali1997 ปีที่แล้ว +5

      Mamath ehema thama. Apita balaporothu dipu minissu apiwama nathi karala yanawa. Eka eka rupa dakkama wenas wena minissu inne. Api awanka nisa hitha hadaganna amarui. Eth utsaha karoth eka puluwan

    • @chathurikahansani4419
      @chathurikahansani4419 ปีที่แล้ว +2

      මේ ඉල්ලීමට මාත් එකගයි. මටත් දැනගන්න ඕන 😊

  • @shavi2501
    @shavi2501 ปีที่แล้ว +45

    🙂....
    comments කියවන කොට තේරෙනවා කී දෙනෙක් නම් තනිකමින් දුක් විඳිනවද කියලා. අපි ඉපදුනානම් මැරෙන දවස එනකන්ම සතුට දුක ඒ හැමදේකටම මුහුණ දෙනවා වගේ 'තනිකම' කියන එකටත් මුහුණ දෙන්න ඕනි හරි ලස්සනට
    ඒකාකාරී ජීවිතේ ලස්සන වෙන්නෙ මේ හැමදේම එකතු වුණාම

  • @ThiliniWasana-f3k
    @ThiliniWasana-f3k ปีที่แล้ว +21

    ජිවිතේ උන ගොඩක් දේවල් නිසා අද වෙද්දී මිනිස්සු කියන ජාතිය එපාම වෙලා ගිහින්. අම්මා තාත්තගෙන් පස්සේ මට මං විතරයි කියන එක මට දැනෙනවා. දැනෙන අසරනකම කියන්න තෙරෙන්නේ නෑ 😔😔😔

  • @malindiprasadika7774
    @malindiprasadika7774 ปีที่แล้ว +37

    🥺😢 ඕනිම වෙලාවේ හරිම වීඩියෝ එක දාලා තියෙන්නේ ❤️

  • @Felix-o3m4o
    @Felix-o3m4o ปีที่แล้ว +34

    100% agreed මටත් එහෙම ගොඩක් යාලුවෝ නෑ අම්මා තාත්තට උනත් මාත් එක්ක එහෙම කතා කරන්න තියෙන කාලය අඩුයි ඉස්සරනම් ඒක ලොකු තනිකමක් වගේ දැනුනා ඒත් දැන්නම් එහෙම නෑ මම ගොඩක් ආසයි තනියම ඉන්න මම මාත් එක්ක කතා කරන එකනම් පොඩි කාලෙ ඉදලමයි කරන්නෙ ඒ නිසා මට මම ගැනම තේරුම් ගන්න පුලුවන් වුනා වගේම මේ වෙනකොට මගේ ජීවිතේ ගොඩක් දේවල් improve වෙලා තියෙනවා

    • @ekanayakebandara2037
      @ekanayakebandara2037 ปีที่แล้ว

      මෙක දැක්කොත් රිප්ලයි කරන්න 🤭

  • @adocreation3857
    @adocreation3857 ปีที่แล้ว +20

    තනිකම මගේ ආධ්‍යාත්මික ජීවිතයයි භාවනාව මගේ ජීවිතේ සුන්දරයි ජීවිතේ සුවපත් වෙනවා තනි වූ සියළුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලුම දෙනාට ම ශ්‍රී සද්ධර්මය අවබෝධ ම වේවා යහපතක් ම වේවා

    • @jmsjeewandara2496
      @jmsjeewandara2496 ปีที่แล้ว +1

      You tube ekenma rahulowada suthraya th san desanawath ahanna niwan soyanna

    • @damai4603
      @damai4603 ปีที่แล้ว

      ස්තුතියි බුදුසරණ යි 🙏

    • @ChaminduMadushanMadushan-dx7rg
      @ChaminduMadushanMadushan-dx7rg 7 หลายเดือนก่อน

      spiritual path eke yana kenek nn depression saha thanikamat muhuna දෙන්න වෙනවා සත්‍ය අවබෝදවීමකට ලක්වෙන්න..සත්‍ය අවබෝද වුනාම සියල්ල යතා තත්වයට පත්වෙනවා..අපට පේන්න දකින දේවල් සමාජයේ ලොකු මුලාවක් මවාපෑමක්,රගපෑමක් කියල මනසට නිසි අවබෝදය එද්දි ඒ දේවල් නික්මිලා ඈතට යන්න යනවා..ආද්‍යාත්මික එලබීමකට පසු ජීවිතය සුන්දරයි ලස්සනයි..මනස මුල්කාලයේදි සමාජය පෙන්වන දේ අනුව සත්‍ය අවබෝද වෙන්න අමාරුයි..ඒ නිසා තමා ගොඩාක් ayat dipression,anxity enne..

  • @lalroi3893
    @lalroi3893 ปีที่แล้ว +14

    මං. තනිවෙලා කියලා හිතෙන හැමවෙලාවේම මං කරන්නෙ මගේ හිතේ තියෙන දේ ලියන එක මැඩම් මොකද හරියට කවුරුත් නෑ මං එක්ක කතා කරන්න . අම්මලා ට කියන්නත් බෑ. එයාලට ඒවා අහන්න වෙලාව නෑ .මේ වීඩියෝ එකට thank you madam❤

  • @Learnwithmekivi
    @Learnwithmekivi ปีที่แล้ว +32

    මම කාලයක් ඕම තනිකම කියන දේ එක්ක ලොකු සටනක් කලා..මාත් ප්‍රායෝගිකව ඔය ටිකම කරනවා පොඩි කාලෙ තේරෙන වයසෙ ඉදන් මන් තනියම කතා කරනවා ...මුලින් මන් ලැජ්ජාවෙන් ඉදියෙ ඒ දෙ කියන්න කෙනෙක් එක්ක.ටිකක් ලොකු වෙද්දි මේ දේවල් අද්‍යනය කරද්දි මට තේරුනා මේක ඉතාමත් හොද ක්‍රියාවක් කියලා❤️‍🩹ඇත්තෙන්ම තමන්ගෙන් බාහිරය පාලනය කරනවට වඩා අභ්‍යන්තර ලෝකය එක්ක එකතු වෙලා ඉදියම ලොකු නිදහසක් දැනෙනවා😊මම මොනයම් හේතුවක් නිසා හරි ලොකු වෙහෙසකාරි ජීවිතයකුත් නොවන සැහැල්ලු ජීවිතයකුත් නොවන සාමකාමි ජීවීතයක් ගත කරනවා .ඒ වගේම මන් කරන කියන ගොඩක් දේවල් මන් හිතන තරමින්ම සාර්ථක වෙනවා❤...මන් දකින මගෙ ජයග්‍රහණයට හේතුව නම් මන් පිටත ලෝකෙ එක්ක ඉන්නවට වඩා මන් මන් එක්කම ජීවත් වෙන එක..එහෙම උනත් මන් එක්ක ඉන්න පිරිස කවදාවත් වැඩි උනා මිසක් අඩු වෙලත් නැහැ❤ ..යන අය වගේම එන අයත් රැදෙන අයත් සමබරව 🙂.මම දන්න විදිහට ජිවීතේ රසය හරය හොයන්න තමා තුල සිටින තමාවම මුලින් හොයාගන්නම වෙනවා❤🎉

  • @hiruninawoddaya-nc2zd
    @hiruninawoddaya-nc2zd ปีที่แล้ว +7

    මගේ හදවතේ ගැස්ම මාත් එක්කම ඇවිදින නිසා තවදුරටත් මම තනිවෙන්නැ
    You should be your light
    ඔයාගේ ආලෝකය ඔයාම වෙන්න
    I'm the one I should love ❤

  • @geethaniashoka8446
    @geethaniashoka8446 ปีที่แล้ว +44

    කොයි තරම් පිරිසක් වටේ හිටියත් ඇත්තටම අපි තනිවෙලා ඉන්න මිනිස්සු ..කවදාවත් ජීවිතේ අපි හොයපු කිසිම දෙයක් අපිට ලැබුනෙ නෑ

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 ปีที่แล้ว +2

      Daiwaya apita visadana hati namuth wishwaye asirwadayen apita thniyama jewath wrnna shakthiya labenwa sitha dairiya kraganna arithika adupadu nath nam ..jevithe sunfarwa thaniyama vidinna puluwan nirogi kamath jèvithak gatha kranna labewa

    • @damai4603
      @damai4603 ปีที่แล้ว

      ඇත්ත මයි 😥

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว

      ලගාවිය නොහැකි ආසීමාන්තික බලාපොරොත්තු තියාගත්ත කෙනෙක්ද ඔයා....🤔 ධර්මයට නැබුරුවෙන්න ... එතකොට පිළිතුරු ලැබෙයි....

    • @harasgamairosha4874
      @harasgamairosha4874 ปีที่แล้ว

      hamoma hamogema lokawala thaniwela.thawath kenekta awdane denna bari tharamata.eth api ape daraneeyan gana hoyala balanna one.

  • @1238646
    @1238646 ปีที่แล้ว +7

    දුවේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී වංචා කාරයන් නිසා රැවටීමට ලක් වූ පමණින් ඔබ වැනි වටිනා දරුවන් ගේ සුන්දර තරුණ අවධිය තනිකම ට දියකර නොහරින ඔබ වැනි වටිනා දරුවන් ගේ අගය වටහා ගැනීමට හැකි අය සමාජයේ අඩු වුවත් ඉක්මනින් හමුවී ඔබගේ ජීවිතය සුන්දර කරාවි එසේ වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 ปีที่แล้ว +29

    මේක ඇත්ත self talk නිසා තමා මම මෙහෙම ඉන්නේ, හිතට පුදුම සහනයක් එක ! ස්තුතීයි මිස් ❤💐

  • @ayodhya_dulanjali
    @ayodhya_dulanjali ปีที่แล้ว +10

    මටත් මගේ අම්මයි අප්පච්ච්යි මට අවශ්‍ය හැමදේම මන් වෙනුවෙන් කරනවා . ඒත් එයාලට මාත් එක්ක කතා කරන්න වෙලාවක් වුවමනාවක් නෑ. මන් කතා කරත් මන් කියන දේවල් ගනන් ගන්නේ නෑ. ස්කෝලේ ගිය කාලේ දවසම යාලුවෝ එක්ක හිටපු නිසා එයාලත් එක්ක කතා කරල හිටපු නිසා තනියි කියාලා දැනුනේ නෑ. දැන් ස්කෝලේ ගිහින් ඉවර හින්දා ඒ හිටපු යාලුවෝත් නෑ. මොන සැපපහසුකම් තිබුනත් කවුරුත් කතා කරන්න කියන දේ අහන් ඉන්න නැති නිසා හිතට ගොඩාක් දුකයි තනියි. මාත් ඒහින්දම ගොඩාක් මෝටිවේෂන් වීඩියෝස් බැලුවා. මැඩම් කිවුවා වගේ ඒ දේවල් අයේ ටික වෙලාවකින් අමතක වෙලා යනවා. පස්සේ මන් ආයේ ඒ දේවල් බැලුවේ නෑ. රෑ වුනාම හිතට තනිකම දුක ගොඩාක් දැනෙනවා මන් රෑ පුරාම අඩනවා .කන්නාඩිය ඉස්සරහට ගිහින් මන් මාත් එක්කම කතා කරනවා .ඒ විදිහට මන් තනියම ඉන්න පුරුදු වුනා . අද මැඩම්ගේ මේ වීඩියෝ එක බැලුවම හිතට සතුටක් සහනයක් දැනුනා.. thank you so much madam ❤🙏

  • @slguardian9984
    @slguardian9984 ปีที่แล้ว +16

    තනි උන අපි හැමෝම එකතු වෙලා whatsapp group එකක් හදමුද. තනිකම දැනෙන පාලු වෙලාවකට group එකෙ කෙනෙක්ට කතා කරල හිත නිවා ගමු...දාමු comment එකක් 🙏

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +36

    😍❤😍❤😍❤😍❤😍❤😍
    අවුරුදු 29 වෙලත් ලස්සනට තනියම ඉන්නේ මේ මං...
    තමන්ට පිහිට තමාම පමණයි....
    ඔයා හරිම ලස්සනයි...ඔයානම් නියමයි.
    ඔයාගේ කටහඩ හරි මිහිරි..😍🤗

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +6

      ඔය මොන කතාව කිව්වත් රෑට අඩනවා නෙ

    • @Fnb-cb-200
      @Fnb-cb-200 ปีที่แล้ว +2

      Anna sira kathawa

    • @rooricreations5497
      @rooricreations5497 ปีที่แล้ว +2

      Ow eka aththa ,thanikama daragannama bari unama adanna hithenava ,eth man ada thamayi danagaththe man vage aya thava kochchara innavada kiyala, meka thamayi hodama padama

  • @asankakosala6860
    @asankakosala6860 ปีที่แล้ว +5

    මෙ කතාවනම් වටිනවා ගොඩක්❤.. තනියම ජිවත් වෙන්න පුලුවන්නම් එ කෙනා රිදවන්න පුලුවන්කමක් නැ කාටවත්ම. මටනම් දුක කියන්නෙ අකුරු දෙකක් විතරයි

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi ปีที่แล้ว +40

    මමත් පොඩි කාලෙ ඉදන්ම තනිකමත් එක්ක ජීවත් වෙන කෙනෙක්...අම්මා තාත්තා ඉදියට තනිකම ගොඩක් ලොකුවට දැනුනා...ගොඩක් වෙලාවට මැරුනනම් කියලා හිතුවා..ඒක ප්‍රාර්ථනා කලා..ඒත් මං පස්සෙ තනිකම ගැන හිතන්නැතුව ඒ හැමදේම මගෙ හොදටයි වෙන්නෙ කියලා හිතන්න ගත්තා..හැමදාම මං වෙනුවෙන් කාලයක් වෙන්කලා..ඒ වෙලාවට මට තියන හැමදේටම ස්තුතිවන්ත වෙනවා...මට ඇත්තටම හොදම යාලුවෙක් නෑ...මං ඒ නිසා ඉස්සර ගොඩක් මානසිකව වැටිලා ඉදියෙ...මට ගොඩක් ඉදියෙ කාලයක් ලගින්ම ඉදලා,ටික කාලෙකින් මාව මතකවත් නැති යාලුවො.. යාලුවො ඉදියට ප්‍රශ්නයක් කතා කරන්න හොඳම යාලුවෙක් නෑ..මොකද හැමෝටම ප්‍රශ්න කියන්න බෑනේ...මං මේ ඔක්කොම තේරුම් ගත්තට පස්සෙ මගෙ හොඳම යාලුවා මං...කවුරු නැතත් මං මාව දාලා යන්නෑනෙ...මේ හැමදේ ගැනම positive හිතුවොත් අපිට පුලුවන් තනිකම ආශිර්වාදයක් කරගන්න...
    Thank u so much madam මේ වගේ ඕනම කරන videos ගේනවට...💗🥺

    • @heshani6999
      @heshani6999 ปีที่แล้ว +2

      Mn wagemai ❤😊

    • @purnimahettiarachchi
      @purnimahettiarachchi ปีที่แล้ว +2

      @@heshani6999 💗

    • @prabhanisilva4801
      @prabhanisilva4801 ปีที่แล้ว +1

      Same here

    • @seneshimalka4118
      @seneshimalka4118 ปีที่แล้ว +1

      Matath yaluwonam innawa ee wunata deyak kiyanna puluwan tharam hoda yakuwek nha un okkoma wihiluwata gannawa

    • @purnimahettiarachchi
      @purnimahettiarachchi ปีที่แล้ว +1

      @@seneshimalka4118 godak ayata ehema thamai...e welawata ape duka apitama nathikaraganna wenawa💗wihiluwata ganna yluwo matat kalayak hitiya...mn eylta edain psse mkutma kiynn giye nh...mokada eylt duka kiynn gihin api thawath dukak add krgnna ekai wenne..

  • @thushamahanama9602
    @thushamahanama9602 ปีที่แล้ว +8

    ඉස්කෝලේ කාලේ යාලුවෝ ගොඩක් හිටියා මටත්.ඒත් දැන් යාලුවො කිසි කෙනෙක් මං ගැන අහන්නෙවත් නෑ .ලොකු තනි කමක් දැනෙනවා.ගොඩක් උත්සාහ කරා තනිකම නැති කරගන්න.ඇත්තටම මේ ක්‍රමය සාර්ථකයි මැඩම්

  • @mdas8153
    @mdas8153 ปีที่แล้ว +31

    නංගි නැතුව කැම්පස් ඒකෙ තනි වෙලා එපා වෙලා ඉන්න අද වගේ දවසක මේ වීඩියෝ එක ගොඩක් වටිනවා තනිකම නිසා අඩඅඬා ඉන්නකෝට තමයි මේ වීඩියෝ එක දැක්කේ ගොඩක් හිත හදුනා ස්තුතියි මැඩම් 🙏

  • @BhashiSammani
    @BhashiSammani ปีที่แล้ว +53

    ඔබ තුමියට බොහොම ස්තූතියි !!!
    මුළු විශ්‍වයම සුවපත් වේවා !!!
    මුළු විශ්‍වයම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!!
    සියලුම මිනිසුන්ගේ සියලුම සත්ත්වයින්ගේ ජීවත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

    • @damai4603
      @damai4603 ปีที่แล้ว

      ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sandarukalhara8174
    @sandarukalhara8174 ปีที่แล้ว +4

    හිතට ලොකු ශක්තියක් ආව මේක ඇහුවට පස්සෙ. ගොඩක් ස්තූති ❤

  • @prasaddilhara5800
    @prasaddilhara5800 ปีที่แล้ว +5

    මිස්ගෙ උපදෙස් නිසා ජිව්තේ ලස්සන පැත්තට හැරෙන්න හදන්නේ 😊❤❤

  • @hasinisadaruwani9467
    @hasinisadaruwani9467 ปีที่แล้ว +12

    මටත් ගොඩක් වෙලාවට කොච්චර කවුරු මන් ලග හිටියත් මට ඔය තනිකම දැනුනා මැඩම් ❤🥺ආදරෙන් පැරදුනා🥺අවුරුදු හතරක් තිස්සෙ එකට හිටපු හොදම යාලුවා වෙනස් උනා🥺සහෝදරයෝ වගේ පොඩි කාලෙ ඉදන් එකට හිටපු අය වෙනස් උනා🥺ඒ හැමදේකින්ම පස්සෙ මට ලොකු තනිකමක් දැනුනා🥺ලොකු පාලුවක් දැනුනා🥺ඒ හැමවෙලාවකම හිත හදාගෙන මන් ගැන හිතලා සතුටු උනා🥺ඒත් ප්‍රශ්න අමතක කරන්න බැරි උනා🥺ඒත් ගොඩක් දුරට හිත හදාගත්තා තනියම🥺ප්‍රශ්නයක්වත් කියාගන්න සහෝදරයෙක්වත් හිටපු නැති මට ඕනි ප්‍රශ්නයක් කියන්න,දුකක් දැනුන වෙලාවට දුකක් කියන්න මට අහම්බෙන් අක්කා කෙනෙක් හම්බුනා🥺♥මට මගේම අක්කා වගේ දැන් එයා🥺♥ඕනි දේකට ඉන්නවා🥺♥මගේම වගේ මල්ලි කෙනෙක්,හොද යාලුවෙක් හම්බුනා🥺♥මන් අද ගොඩක් සතුටු වෙනවා මට නැති වුන දේවල්වලට වඩා වටින ගොඩක් දේවල් ලැබුනා🥰♥ඒ දේවල් මන් හැමදාම පරිස්සම් කර ගන්නවා🥰♥ගොඩක් පින් මැඩම් 🙏♥මැඩම් දාන වීඩියෝඔ ගොඩක් වටින වීඩියෝ♥🥰මේවගේ වටින වීඩියෝ තව ඉස්සරහටත් දාන්න🥰එකක්වත් මග අරින්නෙ නැතුව බලනවා🥰ගොඩක් ස්තූතියි මැඩම්🥰♥

  • @apsaradarshi4281
    @apsaradarshi4281 ปีที่แล้ว +10

    කතා කරන්න යාලුවෙක් ඇහුම්කම් දෙන්න කිසි කෙනෙක් නැතුව පාඩුවේ ඉවසන් ඔහේ කාලය ගත කරන වෙලාවක තමයි මේ වීඩියෝ එක දැක්කේ
    මැරෙන්න හේතු 99%ක් තියෙනවා
    ඒත් මං මාව විශ්වාස කරන නිසා ඔක්කොම ඉවසන් ඉන්නවා ලෝකෙට පේන්න හිනා වෙලා

    ගොඩාක් ස්තූති ඔබතුමියට ❤

    • @poornimakaushalya2914
      @poornimakaushalya2914 ปีที่แล้ว +1

      oyat hariyata mn wage marenna huthu dahak tiyagenaat jewat wen eka thamai jivitekiyanne

    • @apsaradarshi4281
      @apsaradarshi4281 ปีที่แล้ว

      @@poornimakaushalya2914 අනේ 💔🥺 ඔව් අනිවාරෙන් ප්‍රශ්න නැති කෙනෙක් නෑ අපි ප්‍රශ්න දිහා බලන විදිහ වෙනස් කරගෙන ඉවසන් ඉන්නවා
      ඔයාට ඉක්මනින්ම සතුට සැනසීම ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි 😊

  • @sachinipramodya4975
    @sachinipramodya4975 ปีที่แล้ว +14

    මමත් ඔය දේ කරනවා මිස්,තනිකම,දුක දැනෙන හැමදේම මම ලියනවා.ඇත්තටම හිතට ලොකු නිදහසක් දැනෙනවා

  • @ds.......7764
    @ds.......7764 ปีที่แล้ว +41

    ඇත්තටම ඔයා ගැනනම් කියන්න වචන නෑ මිස්
    මටත් ජීවිතේම එපා වෙලා තිබ්බේ😔😣
    දැන්නම් මට කවුරු නැති වුනත් මම ඉන්නවානේ කියන හැගීම තියනවා 💞🤗
    මිස්ට ගොඩාක් පින්😘🙏

  • @meerigamasamitha3361
    @meerigamasamitha3361 ปีที่แล้ว +3

    ඇත්ත.. මමත් මගේ ජීවිතේ ගොඩක් දෙවල් තනියම කරගෙන යන කෙනෙක්. ඇත්තමයි මම මගේ ගමනේදී ලබාගන්න සාර්ථක ප්‍රතිඵල වලදී සතුටු වුනත්. බොහෝ වේලාවට මට ලොකු තනිකමක් දැනෙනවා. අසතුටෙම් ඉන්න සිද්ද වෙනවා. ගොඩක් වටින වීඩීයෝ එකක්. කමෙන්ට් සෙක්ශන් එක තියන එකත්. ඒ ස්ට්‍රේස් එක නිවෙන්න දහසක් දේනාට කියන්න පුළුවන් කියන්න පුළුවන් වෙන එකත් ගොඩක් හොද දෙයක්. ස්තුතියි ඔබට🙏

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +16

    💜️💜️💜️🔥👍😎 මෙි සසර තුල තමන්ට ඉන්නේ තමන් විතරයි.
    මම ප්‍රශ්න කියන්නේ හදට.😌😌😌
    හුරතල් සත්තු හදන එකත් මරැ තනියම දැන්නේ නැ.ආගමික පැත්තේ දේවල් කරන්න ගොඩක් හොදයි.
    නැත්තමි දැඩි අරමුණ වෙනුවෙන් වැඩ කරන්න.ගොරෝ අප් වෙන්න.

  • @pubuduwickramasingha7510
    @pubuduwickramasingha7510 ปีที่แล้ว +9

    ඇත්තමයි මැඩම්..මටත් ලොකු අඩුපාඩුවක් නැති උනත් ,අම්මා තාත්තා, යාළුවො හිටියත් ලොකු තනිකමක් දැනෙනවා.මට මම ගැන ම negative දේවල් හිතෙනවා.
    ඒ වගේ වෙලාවට මමත් මම එක්කම කථා කරලා තියෙයි.
    මිස් කියන හැමදේම ඇත්ත.
    තමන් තමන්ට ආදරය කරන එක තමයි හොඳ ම .😊❤
    ස්තුතියි මැඩම්❤

    • @pubuduwickramasingha7510
      @pubuduwickramasingha7510 ปีที่แล้ว +1

      @hasinisehara
      කවුරුත් අපි එක්ක හැමදාම ඉන්නෙ නැ dear.හැබැයි ඔයාට ඔයා හැමදාම ඉන්නවා.ඒ ගැන හිතල සතුටින් ඉන්න😊

  • @StudyTS7
    @StudyTS7 ปีที่แล้ว +14

    මාත් ඔය දේ කරනවා හිතට මාර නිදහසක් එතකොට❤😊

  • @ABH7777-m9n
    @ABH7777-m9n ปีที่แล้ว +1

    කාලේ ටිකෙන් ටික ගෙවිලා ය්න්වා . මට දැනෙනවා ගොඩාක් දෙවල් නැතිවෙනව කියලා. පොඩි කලේ තිබ්බ සතුට සැනසිම මතක් වෙනකොට සතුටක් සහ මාරම දුකක් එන්වා අය ඒ ජිවිතේ තිබ්බන්ම් කියලා.. අදරේ එපා උන තැන අදරේ නැති උන තැන යාලුවෝ අඈත් උන වෙලව ගොඩක් දුක හිතුනා අද ලගින් ඉන්න ගෙදර අය ඇර වෙන කවුරුත් ලග නෑ.😮 එත් ජිවිතේ ඉලක්ක වෙනුවෙන් වැඩකරන එක විතරයි එකම අරමුන🙂

  • @senushi717
    @senushi717 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුති මැඩම් මාත් ගොඩක් ප්‍රශ්න වල ඉන්නෙ මැරෙන්නම හිතිල තියනව ගොඩක් වෙලාවට කියන්න කෙනෙක් නෑ හොද යාලුවෙක් නෑ ගෙදර ප්‍රශ්න Al කරෙත් ගොඩක් ප්‍රශ්න තියාගෙන ඒත් ජීවිතේ ආතාරින්නෙ නෑ අමාරු උනත් මහන්සි වෙලා මගෙ target එකට මන් යනව ගොඩක් පින් මේ වෙලාවෙ ගොඩක් වටින video එකක් ❤😊😊

  • @himayadewmini2607
    @himayadewmini2607 ปีที่แล้ว +9

    අනේ lecture කෙනෙක් වෙද්දී බලන බාහිර දේවල් මොනවාද මැඩම් .අනේ මැඩම් ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.එතකොට අපිට ඉස්කෝලෙ කාලෙ ඉදන් ඒ හැකියා සුදුසුකම් හදාගන්න පුළුවන්නේ....❤❤

  • @sasmideumini2711
    @sasmideumini2711 ปีที่แล้ว +19

    ගොඩක් ස්තූති මේ වගේ video එකක් කරපු එකට .ගොඩක්ම අමාරුවෙන් ඉන්න කාලයක් මේ ගෙවන්නෙ.මං ආදරේ කරපු කෙනා මේ ලගදි නැතිඋනා.හැමදේම කඩන් වැටුනා වගේ දැනෙන්නේ.අම්මා තාත්තා ,යාලුවො හිටියට පුදුම තනිකමක් දැනෙන්නේ.මාසයක් දැං රෑට චුට්ටක්වත් නින්ද යන්නෙ නෑ.හොයලා බලන්න කෙනෙක් නෑ වගේ දැනෙනවා.එයා නැති උනා කියලා හිතද්දි ගොඩක් අමාරුයි. මං ගොඩක් දුරට හිතන් ඉන්නෙ එයා ඉන්නවා කියල.

    • @sasYTON1222
      @sasYTON1222 ปีที่แล้ว +5

      හිත හයිය කරගන්න ❤ඔයාගෙ ගමන යන්න..🎉 එයා මොකක් හරි කරපු පවකට එයා ගියා..... හිත හයිය කරගන්න.. ඕම වෙලා ජීවිතෙ හදාගත්තු ගෑනු අය කොච්චර ඉන්නවද. ඒව බලල හිත හයිය කරගන්න .😊 හිනා වෙල සතුටින් ඉන්න ❤ බුදුසරනයි . ජීවිතෙ ලස්සනට ගෙවන්න පුළුවන් වෙන්න කියල මන් ප්‍රාර්තන කරනවා❤ බන අහන්න පුළුවන් හැම වෙලෙම 🍃

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว +1

      " _Mageth Adaree eth karala_
      _eth wela masaasa 3nk wage_ _wenawa_ . .."😮
      _Thama ayawa yanthnwath_ _dekala ne_ . ...
      _Ape sambne tiyedin mn_ _hithuwe , kiuwe_
      _Oya hinda thama mn godakk_ _sathutin inna kiyala_
      _Eda aya ana matath hari_ _kiyai_ . ..
      _Kiyala mn baln hitiya eth aya_ _mukuth kiuwe ne duka_ _hithuna_
      _A welwe_ . ..😢
      _Hebei den thama mata_ _hodatama theranna_ . ..
      _Ai aya eda mukuthma kiuwe_
      _Nethe kiyala_ . A Ai_ _dannawada_ .?
      " _Api Ape sathuta wena_ _kanakgen hoyanawa_ . ..
      _Eka hoda wedak newaii_ .!!"
      _Kiynnako aya jiwithenma hari_ , idin goyoth hari_ , _idanma wenas unotu hari_
      _Kohoma denaida a de_ .???
      " _Matath hodatama thernna_ _den_ .😢
      _Hebei den paraku wedi_ . .."
      _Kamak ne mn aye a weradda_ _karanne_ . ...
      " _Dukai a wedanwa hema_ _damath tiyei_ .!!"

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว +1

      " _Mn danwaa a de amathaka_ _wenath ne kawa dawath_ .!!"
      _Hithuwe ne meheja wei_ _kiyala_ .?
      _Boru codana karath_
      _awanwamai mn ayata adare_ _kare_ . ..
      _A unata den aya hitiya wage_ _nana_ . ..
      " *Mn hithanna mn karapu* *loku pawakk meka* . .. ,
      *manna dana mn gena*
      _Mata mage jiwithe sarathaka_ _kathawaye mudunatama_ _yanna yanna ona_ . .. _yanwamaiiiiì_ .!!"😊❤🎉

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว +1

      _Aya ne kiylaa dena dena_ _hithanna epa genu_ _lamayooo_ . ..
      _Hitha ida denath nena_ , _kemathith nena_ .?
      _Mata therenawa hitha_ _rawatta ganna ekath hithata_ _podi hari_ . ....
      _Senasimk denanwa . .. hebai_
      _A Tibbatacwada a wedanwa_
      _Wedi wenawa_ . ..
      _Mokada ape hitha danawana_ _a gena_ . .."
      _Innwa kiyala hitha rawatta ganna epa_ !!"
      " _Hitha ridunath hithanna_ , _karanna_ .!! .
      _Aya ne den_ . ..
      " _Kauru nethi unath_ . ..
      _Mata mn innawaa_
      _ Mama mata Adareiiiiiii_ .!!" _kiyalaa_ . .." ❤
      *Aniwaryenmaaa oyata* *puluwan* .!! .."😊

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว +1

      " _Matath oyaa wagema_ _denawa_ . ..
      " _A paluwa thanika kiya_ _ganna thernna_ . .."
      _A welawata mn godakk mn _kemathi deyak karawa_ .,
      _Godakkkkk busy wenna_ _kemathi_ . ..."
      _mn mn gena sathutu_ _wenawa_ . ..
      _Mn gena hithala_
      _Mn gena sathutu wenna_
      _hari de karanawa_ . ..
      " *Rathnamali gathawa*
      _mn Ahanwaa , kiyanwa_
      4n eknama gathe_ . nida_ _ganna yadin thama godak_ _karanna_ . ..😊
      _Mathaka abikam_ _karanathiwa Newai_ . ..
      _Hebai mata puluwan vidiyata_ _oluwa , hitha ekema tiya tiya_ _ganna uthsaha karanwa_ .!!
      ( *Premaya premaniya unata*
      *Premayata Abehi wima* *maranthikai* . ..")
      " _Hebaii ma wage hoda_ _dekata Abehi wedi a de_ _mehemai kiyala kiynna_ _therna_ . ?😮 😊

  • @mayurikanchanamala6879
    @mayurikanchanamala6879 ปีที่แล้ว +4

    මාත් තනිකමෙන් තනියම විදවන කෙනෙක් 🥺
    මගේ වටේ ඉන්න හැමොම මට ආදරෙයි..ඒත් කව්රුත් නැ මට ඕන වෙලාවට ලගින්..අම්මා රට. තාත්තා නිවාඩු එන්නෙ සති දෙකකින්..අයියලා එයලගෙ ජිවිතේ විදිනවා..ආදරෙ කරන කෙනාට මගෙජීවිතෙ දේවල් තේරුම් ගන්න බැ...
    මට හැම දේම ගෙදරින් දුන්නත් හිතෙ තියෙන දුක තනිකම කියන්න කෙනෙක් නැති උනාම තනි වෙනවා..මාත් එහෙමයි..මගෙ කාමරෙ තමා මන් ආසම තැන..තනියම ඉන්න මන් ආස..කිසිම ශබ්දයක් ඇහෙන් නැතුවම ඉන්න ආස මන් පාලුවෙ🥺.. university ඉන්න කෙනෙක් උනත් මන් down වෙලා ඉන්නෙ..මේ දේවල් නිසා. අම්මා ලගට වෙලා ඉන්න තියෙනව නම් මට🥺...

  • @himayadewmini2607
    @himayadewmini2607 ปีที่แล้ว +8

    මාත් ඉස්කෝලෙ යන්න ඕන නිසා නෑදැ ගෙදරක ඉන්නෙ.මුලින් නම් මෙහෙට එනකොට ලොකු පාලුවක් එහෙම තිබුනෙ නෑ.ඒත් කාලයක් එක්ක මම ලොකු වෙනකොට මට තේරෙන්න ගත්තා ගෙදර තරම් දෙයක් නෑ කියල.රෑට නිද ගන්න යද්දී ගෙදර අය මතක් වෙලා ඉකි ගහ ගහ කාටවත් ඇහෙනැතිවන්න අඩපු වාර අනන්තයි.වෙනදට අම්මට තුරුලු වෙම මම දැන් තනියම ඉන්නකොට මහ අමුතු තනිකමක් දැනෙනවා.ඒත් දැන් මම කැමති තනිකමට.මම කොහේ ගියත් තනියම ඉන්න මම කැමතියි.දැන් මට ඕනෙ එදා මම අඩපු තරමට අනාගතයට සතුටු වෙනවා බලන්න .අම්මට තාත්තට ආස දේවල් අරන් දීල සැහැල්ලුවෙන් ජීවත් වෙන එක තමයි දැන් මගෙ target එක❤❤❤

  • @hasithadinendra4143
    @hasithadinendra4143 ปีที่แล้ว +1

    ම්ස් මට එයාව මුනගැහිලා මාස 4 යි ඒ මාස කිපයට එයා මගේ ජිවිතෙම කරගත්තා .ඒත් මගේ හිතේ තියෙන දේ ඒයාට කිව්වම මාව ප්‍රතික්ෂේප කරා මට හිතාගන්න බැරි උනා මන් මොකක්ද කරන්න ඕන කියලා මන් හුගාක් දුක් උනා මට කියන්න කෙනේකුත් හිටියේ නැ මිස්. ඔබ තුමියගේ මේ විඩියෝ එක ඇත්තටම මට ලොකු උදව්වක් මගේ හිත හදා ගන්න Thankyou mis

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara6285 ปีที่แล้ว +10

    මැඩම් වීඩියෝස් දාන්නේ හරියටම අපේ හිත් කියවල වගේ.😊 බොහොම ස්තූතියි මැඩම්.❤

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි මිස් ඔබට වගේම මගේ ආදරණීය විශ්වයට මේ vedio එක මුණගැස්වුවාට🙏😇❤

  • @asursaman8263
    @asursaman8263 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතිය මිස් ඔයාට මේවාගේ අපේ ප්‍රශ්නවලට විසදුම් දෙනවා ❤

  • @threesisters870
    @threesisters870 ปีที่แล้ว +14

    තනිකම, දුක විඳින්න පුරුදු වුණොත් අපි ඒකට addict වෙනවා. 🥺 man මට දුකක් තනිකම ක් දැනුණා ම ලියනවා මට දැනෙන දේවල් කොලේ ක‍ 🖤 Self Talk! ඒකත් ගොඩක් සාර්ථක ක්‍රමයක් Madam...

    • @sujeevaperera7880
      @sujeevaperera7880 ปีที่แล้ว +1

      ඔව්.. ඒක සාර්ථකයි..😊

  • @statusbikevideosfunnyvideo2463
    @statusbikevideosfunnyvideo2463 ปีที่แล้ว +2

    අනේ mis එක කියනකම් එහෙම දේවල් ලෝකේ හොයා ගෙන තීනෝ කියලා දැනන් හිටියේ නැතත් මන් එක ඉබේටම හිතේ එහෙම කතා කරනවා ධනාත්මක දේවල් ගැන ඇත්තටම සතුටුයි ඒගැන මන් නොදන්න දේවල් ටිකකුත් ඉගෙන ගන්න පුළුවන් උනා ගොඩක් පිං මගේ ඉගෙන ගන්න දේවල් වලට බාදාවක් නොවෙන්න වැඩ කරගන්න ගොඩක් ලොකු උදව්වක් 🤝❤

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 ปีที่แล้ว +1

    මගෙ ජිවිතෙත් තනියම ජිවත් වෙන කෙනෙක්.සහොදරයො නෑදෑයො යාඑවො කොච්චර හිටියත් මාව තේරුම් ගන්න කෙනෙක් මගෙ ජිවිතේට ලැබිලා නැ.මම් හැමෝටම උදව් කරනවා.හැමෝගෙම දුකට පිහිට වෙනවා.නමුත් ඒ ටික කාලයයි හැමෝම මාව මග අරිනවා.ආදරෙ කරපු කෙනත් ලොකු දුකක් දිලා යන්න ගියා.මගෙ අම්මා නැති උනාට පස්සෙ මම් ගොඩක් අසරන උනා අදටත් මම් තනියෙන් ජිවත් වෙන්නෙ.දැන් ඒක මට හුරුයි .ජිවිතේම එපා උන දවස් තිබුනා ඒත් දැන්නම් තෙරුම් ගත්තා කවුරු හිටියත් අපි තනි වෙනවා කියලා.ඔබ තුමියට ගොඩක් පින් මෙවැනි වැඩසටනක් කරලා දැනුවත් කරාට.තෙරුවන්සරණයි ❤❤❤

  • @KWasanthi-xn2lj
    @KWasanthi-xn2lj 4 หลายเดือนก่อน

    Thank you so much madam...self talking කියන දේ මන් නොදැන කරල තියෙනව ...මන් මැඩම්ගෙ වීඩියෝ එකෙන් තමයි මන් මෙච්චර කල් පාවිච්චි කරපු method එකට ලොකු වටිනකමක් තියෙනව කියල දැනගත්තෙ..
    ඒත් ඒක ටිකක් කම්මැලි වගෙ දැනුනනම් තමයි ...මොකද මන් කැමති කෙනෙක්ට කියල හිත නිදහස් කර ගන්න❤

  • @KaviAmarathunga
    @KaviAmarathunga ปีที่แล้ว +1

    මමත් වයස අවුරුදු 19ක ගැහැණු ළමයෙක්. මේ වෙනකං හොදම කියලා ලන් උන යාලුව මගේ සහෝදරියක් වගේ ඊටත් එහා ගිය බැඳීමක් තිබුණා යාළුවත් එක්ක. මං එයාට හොඳම යාලුවෙක් උනා හැම තප්පරේකම එයා වෙනුවෙන් එයත් එක්කම ඉඳියා. ඒ ඉඳිය හැම තප්පරයක්ම අමතක කරගන්න බැරි විදිහට බැඳිලා තිබුණ යාළුකමක්. හැම වෙලාවෙම මං එයාලට හොදම යාළුවා උනාට මගේ දේවල් මං ගොඩක් වෙලාවට හිතේ තියාගෙන ඉන්න කෙනෙක්.ප්‍රශ්න තියෙන වෙලාවට දුක හිතෙන වෙලාවට මං කියන්නේ නෑ මං ඉන්නේ ප්‍රශ්නේක කියලා ඒත් එයා එක්ක ඉන්නකොට මට හැම දෙයක්ම අමතක වෙනවා..🙂❤️ තාමත් මං හිතනවා මං හොඳ යාලුවෙක්. මං තනියම මගේ දේවල් දරාගන්නවා.ඒත් දැන් මගේ ළග ඒ යාලුවා නෑ. මට මහා පුදුම කලකිරීමක් තියෙන්නේ පාළුයි මට මං තනිවෙල. එයා මගේ ළඟින්ම ඉඳල ගෙවුන කාලේ මට මතක් වෙනකොට එයා නැතුව මේ ගෙවෙන දවස් ගෙවාගන්න හරිම අමාරුයි. හොදම යාලුවෙක් මේ තරම් ජීවිතේට ඇවිල්ලා මට මේ තරම් ළන් වෙලා නෑ මීට කලින්. මං දන්නවා ඒ යාලුවා වගේ කෙනෙක් මට ආයේ මුනගැහෙන්න නැහැ කියලත්.

  • @chamodyagunasekara7730
    @chamodyagunasekara7730 ปีที่แล้ว +2

    මමත් ඔය වැඩේ කරනවා මිස්.දැන් කාත් එක්ක කතා කළත් මං එක්ක කතා කළේ නැත්නම් ලොකු අඩුවක් වගේ.මේ දේවල් අපි එක්ක බෙදාගන්නවට බොහොම ස්තූතියි.❤

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 ปีที่แล้ว +2

    ම ෙග් කතාවට අැහුම්කන් ෙදන්න ජිවමාන ෙක ෙනක් ඉන්නවා එ් තමයි මරණින් උත්ථාන වු අද අප අතර ජිවමාන ෙ අාත්මයක් ෙලස සිටින ෙය්සුස් වහන් ෙස් එයා ෙග් බයිබලිය වචනය සමග ම ෙග් ප්‍රශ්නයට විසදුම ති ෙයනවා එ් නිසා ම ෙග් තනිකමට මම එයා ෙග්පාමුලට ගිහින් හැම ෙදයක්ම කියනවා එවිට පුදු සහනයක් සමාදානයක් සිතට දැ ෙනනවා .ෙය්සුට ඔයා ෙග් සිතට අාරාධනා කරන්න .එය බලා සිටිනවා අපි එ ෙහම කියනකල් ෙමම ජිවමාන සත ්‍ය අත් දකින්න.සැමට ෙය්සු පිහිටයි.
    මම තනියම කතා කරනවා මිනිස්සු දැක්කම මට පිස්සු කියලා කියයි නමුත් යාචිඤාා ෙවන් නිශ්චලව සිතින් ෙය්සුස්ට කතා කලාම මම පිලිතුරු ලබා ති ෙයනවා.ඔබ අත්දකින්න.

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +2

    ඔබවැනි උගත් ,බුද්ධිමත් හිතවතුන් හමුවීම සමාජයට යහපතකි...
    තමන්ගේම හිත තරම් වෙන තමන්ව හඳුනා ගත් වෙන මිතුරකු නැතිබව තමන් තමන්ට අවංකවන විට තමන්ටම දැනෙනව.
    එම කලන මිතුරා නුවණින් යුක්ත කරගැනීමටය මෙවැනි දැනුම් තම දැනුමට එකතුකරගත යුක්තේ..

  • @ayeshadissanayaka4857
    @ayeshadissanayaka4857 ปีที่แล้ว +5

    Thank you මැඩම්❤, ලොකු සහනයක් හිතට දැනුනා, මාත් මේ දේ මේ වෙනකම් නොදැන කරපු කෙනෙක්, මන් මාත් එක්කම තනියෙන් මගේ දේවල් කියනවා.

  • @jeoninha
    @jeoninha ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සුරංගනාවි මිස් ❤️🌼🥰 මේක ඇත්තටම ඇත්ත .මං ප්‍රායෝගිකව දැනටත් ක්‍රියාත්මක කරන දෙයක්.ඉතින් මැරෙන්න තරම් හිතෙන ප්‍රශ්න ජීවිතේට එන හැම වෙලාවකම දැන් මං දන්නවා මට මාව ඉන්න නිසා මං තනිවෙලා නෑ කියලා 🤭

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +5

    මට නම් තනිකම මගේ හොදම යාලුව.සතුට සැනසීම මහ මෙරක්...ඒමගේ තනිකම.

  • @naveenkalana2037
    @naveenkalana2037 ปีที่แล้ว +3

    Godk pin miss mge sthuta thiyenne mn laga vithri me hemdem mayawak mn me hemdem krnne mge අහිංසක ammi ththari සතුටින් thiynn miss wge mth adre krla godk duk vinda hebei etthm adre thamnnt thmn vithri mn dn mt mn කොච්චර adreid ki hoynw me ජීවන gamnanen mn samganne mn gena mt සතුටු wena විදියට mge buduhomuwoth me hemdem atha eriye ජීවිතයේ යථාර්ථය therum gttha nisane miss krnne loku aka wachyakin hri kge hri hithkta sathatak hinwak denn පුළුවන් ki aka උතුම් deyk🙏🙏🙏❣️

  • @nisharamadhushankha9342
    @nisharamadhushankha9342 ปีที่แล้ว +2

    ඇත්තටම ආදරේ කරලා කෙනෙක් හුගාක් විශ්වාස කරලා.... ඒ කෙනා අපිව රැවැට්ටුවම අපිව නොසලකා හැරියම දැනෙන වේදනාව අමතක කරන්න බැරුව මම මේ දවස් වල කල්.ගෙවනවා මම මුලින් කරන් ආපු වැඩ ඔක්කොම අතරමග නවත්තලා මට මුකුත් කරන්න හිතෙන් නෑ හැමදේම එපා වෙලා ඉන්නෙ මට මේ දේට කරන්න දෙයක් තේරෙන් නෑ.... මට මේම ඉදලා මගේ අනාගතේ වරදී කියලා බය දැනුනට මට මුකුත් කරන්න හිතෙන් නෑ හැමවෙලේම පරණ මතක ඇවිස්සෙනවා ඒ විශ්වාසය කඩ වුනේ කෝමද මම ඇයි රැවටුනෙ කියලා හැමවෙලේම හිත යටින් අඩනවා මට මුකුත් කරන්න දෙයක් තේරෙන් නෑ මට ඔක්කොම එපා වෙලා ඉන්නෙ දැන් මේ දේට කරන්න කිසිම දෙයක් මට තේරෙන් නෑ

    • @shashinidilhara8267
      @shashinidilhara8267 ปีที่แล้ว +1

      mth emai hlooo mta eyaw amtaka krnna bhe..mn nitram adnaw taniym...mta mfe pashna kiynna kenekuth nehee

  • @na-ra8701
    @na-ra8701 7 หลายเดือนก่อน +1

    පිරිසක් මැද ඉඳලත් තනිකම දැනෙන්න සලස්වනවා නම් තමාට තමා විතරක් බව දැන තමාගේ කැමැත්තෙන් තනිවීම යහපත්ය.
    It's better to be alone than be around people who make you lonely.

  • @channelishu7167
    @channelishu7167 ปีที่แล้ว +6

    ගොඩාක් පින් මැඩම්...❤ මේ වගේ විඩියෝ කරන්න තව තවත් ශක්තිය ලැබේවා...

  • @ashigurusinha6326
    @ashigurusinha6326 ปีที่แล้ว +1

    මම විදේශ රටක ඉන්නේ.මට අහම්බයෙන් ආදරයක් ඇතිවෙනවා ඉතින් අපි සතුටින් ඉදියා .අද එයා මට කියනවා යාළුවෝ වගේ ඉමු කියලා මට එයා නිතරම පෙනවා මැඩම්.මම දුකෙන් ඉන්නේ ලස්සනට ඉදපු මම අද කෙට්ටු වෙලා ගොඩාක්.මම තනිවෙලා

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 2 หลายเดือนก่อน

    Professor, I work in middle east, and helped lot of people to come up from loneliness. A freind of mine in Sri Lanka was waiting for 4 years to talk to me (I have short short vacations only). He has 4 brothers and bunch of relatives and friends. But what he said, nobody is PATIENT ENOUGH to listen to him, coming down to his level. Everybody is busy, no time to spend on others.

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +12

    මම ආසයි තනියම ඉන්න 😊
    මාව ලස්සනට තේරුම් ගන්න පුලුවන් තනියම ඉන්නකොට.. 😇
    මම ආසයි මං ගැන හිතන්න.. ❤️
    Thank you ලස්සන මැඩම් 😌❤️❤️

  • @charuni6288
    @charuni6288 ปีที่แล้ว +11

    ගොඩාක් වටිනවා මැඩම්ගේ අදහස් ❤️🙏

  • @kumudumadushani-rt6fk
    @kumudumadushani-rt6fk 11 หลายเดือนก่อน

    Self talk and..scripting.සාර්තකයි..
    මේක මුලදි මටනම් මහ පිස්සුවක් විකාරයක්...ඒත් පස්සෙ ඒක සාර්තක වුනා..mn aasama self hug karann..තමන් තුලම තමන්ට ඕන උත්තර තියනවා..එහෙම කතා කරනකොට තමන් ගැනම මට මාරම කරුනාවක් ආදරයක් ඇතිවුනා..💚Thanku professor❤️‍🔥මන් කලින් මට ආදරේ කරල නෑ..ඒත් මට මේ දේ එක්ක මන් එක්ක මාරම ආදරයක් ඇතිවුනා...ඒක කියා ගන්න බැරිතරම් ..මගේ හදවත ගැන.eka feel free..ඒක හරිම අවන්කයි...THANKu proffessor 💯LOVE YOU💚💚

  • @nq1788
    @nq1788 ปีที่แล้ว +8

    True and correct.
    Living without spoilers best choice rathar than inside killing oneself alone with unsuite.
    Namo Buddhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SarojaChathurani-er5hr
    @SarojaChathurani-er5hr 9 หลายเดือนก่อน

    මගෙ ප්‍රශ්න වලට විසදුම් ලැබුනා.තනිකම නිසා අඩපු වාර අනන්තයි.හැබැයි ආයේ නම් කදුලක් වැටෙන්න ඉඩ දෙන්නෙ නෑ තනිකම නිසා..මන් A/l කරන්නේ..සම්බන්ධයක් නිසා ඒ තනිකම ජීවිතෙම එපා කරා.අද ඉදන් අරමුණකට වැඩ කරනවා.ඔබ තුමියට ගොඩක් පින්.🙏සහෝදරියක් වගෙ මෙ උපදෙස් දුන්නට❤️😘

  • @erangaperera8343
    @erangaperera8343 ปีที่แล้ว +3

    Well said ❤
    මටත් දැනෙනවා තනිකමක් 💔

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 6 หลายเดือนก่อน

    ඇත්තටම මට හිතෙනවා මන් විතරයි ද තනි වෙලා ඉන්නේ කියලා .. තනිකමට මන් හරි ආසයි ආදරෙයි ❤ ඇත්ත අනේ කියන දේවල් මාත් මන් එකක් ධනාත්මක විදිහියට කියනවා 🥺❤️ thank you

  • @senuu717
    @senuu717 ปีที่แล้ว +2

    ඇත්ත ❤❤ thanikama hmthisem mt dnenavaa😢😢 eth kmk na mn me inn wdy hodaii kiyl hithenv.m...... boru bdim wlt wdaa😊😊❤ mth ktha krnnwt කවුරුවත් m nthi welvt තනියම ktha krnv mtm ....ek loku snsimk.....😊❤ mt mn innv😊❤😘🙂

  • @vishakasandamali2225
    @vishakasandamali2225 ปีที่แล้ว +7

    ජීවිතේ බිංදුවටම වැටිලා ඉන්න වෙලාවක මැඩම්ගෙ මේ වීඩියෝ එක ලොකු හයියක් වුනා.thank you 🥺

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu ปีที่แล้ว +3

    මාත් තනියම් ගොඩ යන්න හදනව මිස්.......මට මිස් ගෙ වීඩියෝ දිවුය ඖශදයක් වගේ....මන් මිස් කියන දේ කරනව...මගෙ කෝසස් එකේ අන්තිම හරිය ..මිස්ට ගොඩාක් පින්...

  • @prarthana12345
    @prarthana12345 ปีที่แล้ว +10

    මැඩම්ට ගොඩක් පිං..🥺🙏❤️

  • @sandeshakavishani5657
    @sandeshakavishani5657 ปีที่แล้ว

    මැඩම් මේ දේවල් කියලා දුන්නට ගොඩක් ස්තුතියි . මාත් මැඩම් කිව්වා වගේ තනිකමට ගොඩක් ආදරේ කරන කෙනෙක්. මටත් යාලුකමට එහා ගිය සහෝදර බැදිමක් තියෙන විශ්වාසවන්ත යාලුවෝ 4 දෙනෙක්ම ඉන්නවා . ඒත් සමහර වෙලාවලදි ඔක්කොමලා අතෑරලා තනියෙන් ඉන්න තිබ්බා නම් හොදයි කියලා හිතෙනවා . ඒක වෙලාවකට දරාගන්න අමාරුයි. ඒත් හිත නිදහසේ ජිවත් වෙන්න පුලුවන් තනියෙන් ඉද්දි කියලා මට හිතෙනවා

  • @senuridil
    @senuridil ปีที่แล้ว +4

    This made me cry because this is just what I'm going through now... Thank you Prof❤

  • @kavidahana7144
    @kavidahana7144 ปีที่แล้ว +1

    ඇත්ත, තනිකම කියන්නෙ මාරාන්තික දෙයක්, සල්ලි, යාන වාහන ගෙවල් දොරවල් ඕනි තමයි ජීවිතේ ට, නමුත් ඒ හැමදේටම ඉස්සරහින් ඕන , කියන දේ අහන් ඉන්න පුළුවන් කෙනෙක්, කියන දේවල් අහන් තර්ක කරන සමච්චල් කරන කෙනෙක් නෙමෙයි, කියන හැමදේම අහන් ඉන්න කෙනෙක්. දුකක් දැනුනම කදුලු පිහදාන්න පුළුවන් කෙනෙක්, ඇත්තටම ජීවිතේ තනිකම නම් මාරාන්තිකයි.

    • @isharamaduwanthi2655
      @isharamaduwanthi2655 8 หลายเดือนก่อน

      🥺 aththamai
      Ewa yaluvonta kiwath eyala hina venv pissu kiyala

  • @deshanimadushani2658
    @deshanimadushani2658 ปีที่แล้ว +2

    දාහක් දෙනා වටේටම හිටියත් මට මං විතරයි කියන හැගීමෙන් තනියම ජීවිතේ විදිනවා🥺♥️ මං හැමෝටම උදව් කරනවා නිහතමානී ව ඉන්නවා නමුත් මිනිස්සුන්ට මාව ගැලපෙන්නේ නෑ....... හැම වෙලාවෙම මාව එයාලගෙන් අයින් කරලා දාන්නයි ඕනි💔 මං හේතුව දන්නෑ ඒත් මට දැන් ඒක පුරුදු යි♥️

    • @isharamaduwanthi2655
      @isharamaduwanthi2655 8 หลายเดือนก่อน

      Ane matath ohomai 🥺💔
      Katavath vatinne na
      Yaluvo ekka hitiyath vihiluvk kroth ehema eyala hithnne man modai kiyala
      Amuthu vidiyata man gana hithan inne
      💔🥺

  • @HashenUdara
    @HashenUdara ปีที่แล้ว +13

    අවශ්‍යම දෙයක් අවශ්‍ය ම වෙලාවට 😢

  • @odhara2936
    @odhara2936 ปีที่แล้ว +2

    තකිකම ඉවර වෙලා ඡීවිතේ ලස්සනම කාලේ ඉක්මනින්ම එයි කියලා ඇගිලි ගනිමින් මම හිටියේ. ලෝකේ වාසනාවන්තම කෙල්ල මම කියලා හිතුන වාර අනන්තයි.. මෙච්චර කල් ඉවසුවාට පාඩු නෑ හිතුන වාර අනන්තයි. අන්තිම මොහොතෙ දැන ගත්තෙ ලස්සන පවුලක අයිතිකාරයෙක් මාව මෙච්චර කාලයක් රවට්ටලා කියලා. තමන්ගේ අනන්‍යතාවයේ ඉදන්ම බොරු..අද මම තනියෙන් විදවනවා.. මම ඒ පවුල නැති කරේ නෑ.. දැනුන පීඩනයට දේවල් කිව්වත් පස්සේ අත ඇරියා මට නැති කරාට මම එහෙම පන්නන එක තේරැමක් නෑ කියලා. අවංකකම දෙන්න නොදන්න, හැගීම් බොරුකරපු කෙනෙක්ගෙන් ආයේ මම මොනා ගන්නද!! මගේ හීන, ආසාවල්, හැගීම් සියල්ල මට පරණ තරහක් පිරිමැහුවා වගේ නැති කරාට. අද මම මැරිලාදවත් ගානක් නෑ. අහන්න ප්‍රශ්න, දේවල් දාහක් තිබුනත් ආයේ ඒවාට මට හිතේ හයියක් දැන් නෑ.. මට ඉතුරු වුනේ දරන්න බැරි අපහාස, චෝදනා, දුක් ටික විතරයි. හිතින් මම කාන්තාරෙක වගේ. යන්න මගක් දන්නෑ..වෙන දෙයක් ගැන තේරුමක් නෑ.. මරලාම දාලා ගියා නම් අද මගේ ආත්මෙ සැනසීමෙන්.

    • @rmaduka3771
      @rmaduka3771 ปีที่แล้ว +1

      යාලුවා ඔයාටත් හොද කාලයක් අනිවාරෙන්ම එනවා.ඔච්චම කඩා වැටෙන්න එපා..හොද දේවල් කරන්න, සුභවාදීව හිතන්න...❤😊

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 ปีที่แล้ว

    අපි මිනිසුන් නිවැරැදි ව හදුනාගත් පසුව හුදෙකලාව ට අපි ඉබේම කැමති වනු ඇත .මම හිතන්නේ හුදෙකලාව ජීව්තයට ලැබෙන වාසනාවක් කර ගෙන බුද්දිමත් ව මේ සසර තේරුම් අරන් ජිවත් වෙන්න උත්සහා කිරිම මතු ආත්මය සාර්ථක කර ගැනිමට හේතු වේවි .

  • @Dinukavitharana
    @Dinukavitharana ปีที่แล้ว

    මිස් මන් ගොඩක් ප්‍රශ්න වලට මුහුන දුන්න අවුරුදු 19 කොල්ලෙක් මන් ජිවිතෙ හදාගෙන යද්දි ජිවිතෙ හදාගෙන යන ගමනෙ මුල්ම අඩිතාලමෙ මට පිනකට වගෙ youthub එකෙ මිගෙ video එකක් දැකල මන් මිස්ගෙ අනෙත් video හොයල බලන්න පටන් ගත්තා මන් මිස් නිසා මගෙ ජිවිතෙට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ඇත්තටම සතුටුයි මිස්ට ගොඩාක් පින් ❤🙏

  • @oshikanisha
    @oshikanisha 11 หลายเดือนก่อน

    තනිකම කියන දේට මමත් ගොඩක් කැමති.මොකද මම ගොඩක් ප්‍රශ්න කාටවත් කියලා මනස නිදහස් කරගන්න කෙනෙක් නෙමේ.මම හිතන්නේ ඒගොල්ලෝ මම ගැන මොනවා හිතයිද කියලා.අනික මාව තේරුම් ගන්න කිසිම කෙනෙක් නැහැ ඉන්නේත් කියන දේ මොනවා හරිම වැරැද්දක් හොයන්න ඉන්න අය.ඉතින් ඒකයි හැමදෙයක්ම හිතේ හිර කරන් ඉන්නේ මිස්. මෙහෙම ඔලුවේ ප්‍රශ්න තියාගෙන ඉන්න එක මට හරි අසීරු දෙයක්.ඔලුවේ පීඩනය වැඩි වුනාම මට මැරෙන්න තරම් හිතෙනවා.මට කොයි පැත්තෙන්වත් සැනසීමක් නැහැ ආදරය පැත්තෙන්වත්.මම නොසැහෙන්න දුක් විඳිනවා.මට මම ඉන්නේ දුකේදීත්.ඉතින් තනිකමට ඉක්මනටම මම එකතු වුනා.මේ ආත්මය ඉක්මනට ඉවර වෙනකන් මම බලන් ඉන්නේ මොකද අසත්පුරුෂ මිනිස්සු ගොඩක් ජිවත් වෙන එක හුස්ම ගන්නවා වගේ දෙයක්.මම මේ කමෙන්ට් එකත් දැම්මේ පිළිතුරු නොදැම්මට මිස් කියවයි කියලා බලාපොරොත්තුවෙන්.මම මාත් එක්ක කතා කරනඑආ.මොකද මට මාව තේරුම් ගන්න පුලුවන් ❤❤

  • @kimsemi8310
    @kimsemi8310 ปีที่แล้ว +1

    මට කොච්චර යාලුවෝ හොදම යාලුවෝ ඉන්නවා එත් මට කිසි කෙනෙක්ට මගේ ජිවිතෙ වෙන දෙවල් කියන්නේ නැ එත් මන් මත් එක්කම සෙල්ෆ් ටොක් කරනවා මන් මගේ කන්නාඩිය ඉස්සරහට් ගිහින් එයත් එක්ක කාතා කරනවා මට මාරම් නිදහස ක් දැනෙනවා

  • @neronero4412
    @neronero4412 ปีที่แล้ว +2

    මමත් ජීවිතේ තනි una කෙනෙක් a වුණාට අසාර්ථක une na mn ජීවිතේ ජය ගත්ත math mata ආදරෙයි ගොඩක් එහෙම hitha හදාගෙන ජීවත් වෙන්න ගොඩක් lesi mata කවුරු නැතත් mata mn ඉන්නව කියල හිතල සතුටින් ජීවත් වෙනව l❤l❤

  • @SachiniDilrukshi-k7y
    @SachiniDilrukshi-k7y ปีที่แล้ว +15

    මම නම් දුක හිතුනම මම මටම තනියෙන් කතා කරගන්නවා , ඒකෙන් මාර විදියට මගේ හිත සැහැල්ලු වෙනවා ❤ මිස් කිවුව ඒක ඇත්ත

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +1

      මගේ ජීවිත කාලෙම කලේ ඒක ..මගේ දුක මම අහගෙන ඉන්නවා...මගේ සතුට මම විදගන්නවා ☺️❤

  • @TharuLakshani-d4q
    @TharuLakshani-d4q ปีที่แล้ว +5

    තනි වුනාම මානසික විදියට නිදහස් මම නමි ආසම තනි වෙන්න මමත් ආදරෙ කලකෙනක් ඒත් අදතනිවෙලා මම මෙ තනිකමට ආසයි රිද්දන්න කවුරැත් නැ 😊

  • @champikakumari1233
    @champikakumari1233 ปีที่แล้ว +4

    ඇත්තටම මැඩම්ට ගොඩාක් thank you, මටත් ජීවිතේ එපා වෙලා ඉන්නේ, මට කතා කරන්න කවුරුවත් නෑ, මම මනසෙන් එක එක ලෝක වල, මානසික රෝගියෙක් වෙලා වගේ මම. මට දැන් බයයි AL ගැන. 😢😢

    • @malithiprarthana902
      @malithiprarthana902 ปีที่แล้ว +1

      Ow matath ehemai❤

    • @nissankawijekumara1701
      @nissankawijekumara1701 ปีที่แล้ว +1

      මේ සසරේ අපි තනිව ඉපදෙනවා තනිව මිය යනවා .එසේනම් අපි හිතෙන් මවා ගත් තනිකමක් මිසෙක එය දුක් විය යුතු කරුනක් නොවේ . අපි සියලු දෙනාම කවදාහරි තනිවන මිනිසුන් බව තේරුම් අරන් තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනිමට උත්සහා කරමු .

  • @samanlalani1766
    @samanlalani1766 ปีที่แล้ว

    Thanks alot අවුරුදු 30kata පසුව mata mava හමුවුණා mama මොනතරම් දක්ෂතා thiyena කෙනෙක් da mage හොඳම මිතුරා mama තමයි .dan mama man වෙලා ..a සතුට නිරාමිස y

  • @wishwchaturanga1423
    @wishwchaturanga1423 ปีที่แล้ว +4

    ඒත් එක පැත්තකින් තනිකම කියන්නේ ආස්චර් යක් .මට Girld friend කෙනෙකුත් හිටියත් මට මහ ලොකු තනිකමක් තියෙන්නේ .මට ගොඩක් ආදරේ දැනෙන්නේ නෑ .දැන් මට හිතෙන්නේ අපේ සම්බන්ධ තාව නැවැත්තුවොත් මට තනිකම හරියටම දැනෙයි කියලා හිතනවා.ගොඩක් වෙලාවට මම කැමති තනියම ඉන්න.තනිකමත් එක්ක මිනිසෙකුගේ ජීවිතේ නැගිටීමකුත් තියෙනවා කියලා හිතෙනවා.එක පැත්තකින් මට යාලුවෝ නෑ .ඒත් නෑදෑයෝ ගෙදර අය මාව තනිවෙන්න දෙන්නෙත් නෑ ඒත් මට මේ ජීවිතේ කිසිම වටිනාකමක් දැනෙන්නේ නෑ .මට මගේ පවුලේ අයත් මගේ පෙම්වතියගෙනුත් මට කිසිම තනිකිරීමක් නැති උනත් මට හිතෙන්නෙම ජීවිතේ නැති කර ගන්න .මට හිතෙන්නේ මේ ලෝකේ කිසි කෙනෙක් මට ගැලපෙන්නේ නෑ කියලා.ඒත් මට හිතෙනවා මම තනි වෙලා ඉන්නකොට මට මාර relex එකක් දැනෙයි කියලා මේ තනිකම කියන එකත් එක්කම ජීව්තේ ගොඩ දාගන්න ඕනි කියන එකමයි හිතට එන්නේ .මම එක වතාවක් ජීවිතේ නැති කරගන්නම කියලා රෑ ගෙදර කට්ටියම නිදි වෙලාවේ මම ගෙදරම කබයක් දාල එල්ලෙන්න හැදුවේ ඒත් අපෙ තාත්තා කවදාවත් නැතුව ඒ වෙලාවෙම මගේ ගාවට ආවා.ඉතින් ඊට පස්සේ මගෙ නන්ගි අම්ම තාත්තා සේරම අයගේ කදුලු දැකලා මට ආයේ ජීවත් වෙන්න ආසාවක් ආවා.මම එදා ඉදන් ගෙදර කාමරෙයෙන් එලියටවත් යන්නේ නෑ මගේ මනෝලෝකයක් හදා ගෙන ඔහේ ඉන්නවා .මට හිතෙන්නේ මම පිස්සෙක් වගේ ඔහේ මගේ හිතට වේදනා එන එන එක type කර කර ඉන්නවා.ඒකයි මන් පිස්සෙක් වගේ මේ comment කරන්නෙත් ඒකයි .දැන් මම මගේ සියලු බැදීම් අත ඇරලා කවද හරි පිට රටකට ගිහින් ජීවත් වෙන්න ලොකු ආසාවක් තියෙනවා තනියම
    සල්ලි
    ආදරය
    ගෙදර වගකීම්
    අනාගතය දැන් ආයෙත් හිතට එන ලොකුම වදය.මොකද මන් ජීව්තේ නැති කරගන්න හදපු දවසේ මන් ගෙදර අයගේ දැක්ක කදුලු .මන් ඒවත් එක්ක ආයේ ජීව්තේ ගොඩ දාගන්න කියලා korean exm කරන්න ගත්තා.ඒත් ඒකත් ටික දවසක් කරගෙන යනකොට පාඩම් කරන එකවත් කරන්න හිතෙන්නේ නෑ .මට මේක ගොඩ දාගන්න බැරි වෙයි කියන එකත් එක්කම මට මේ වගකීම් වලින් පැනලා යන්න හොදම ඔප්ශන් එක ජීව්තේ නැති කරගන්න එක කියලා හිතෙනවා.

    • @chandanisagarikadanapala8228
      @chandanisagarikadanapala8228 ปีที่แล้ว +5

      Putha jeewithaya godak watina deyak.oyata puluwan goda enna.langama hospital eke mano waidyawarayek hamuwenna.bana ahanna.oyata puluwan.api dinamu putha.budu saranai

    • @sadunshamal8921
      @sadunshamal8921 ปีที่แล้ว +3

      ජිවිතෙ නැති කරගන්න එකම නෙමෙ ඔකට තියෙන එකම විසදුම....අරමුනක් ඇතිව ජිවත් වෙන්න ජිවිතෙට ආස කරන්න ආදරය කරන්න ❤😊

    • @dhanushkabaddagama7060
      @dhanushkabaddagama7060 ปีที่แล้ว +2

      තනිකරම මගේ ජීවිතේ ලිව්වා වගේ

  • @imandimaneesha57
    @imandimaneesha57 ปีที่แล้ว +14

    🙂❤️ තනිකම හරි ලස්සනයි 🌼🤗

  • @pasindulakshan2050
    @pasindulakshan2050 ปีที่แล้ว +4

    Minissu 2000k 3000k wate hitiyath math me awulen inne 👀🙂.Thank you madam me video ekata ❤.mata ona welawaka harima welawedi video eka publish wune 😪

  • @reshiniperera1417
    @reshiniperera1417 ปีที่แล้ว +11

    Madem Low Of Attraction gena video ekak gennako.

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 ปีที่แล้ว +2

    බැදල හිටිය ත් මේ තනිකම දැනෙනව.වෙලාවකට එක එක දේ හිතෙනව.දුර ක යන්න හිතෙනව.

  • @hashinirandima5141
    @hashinirandima5141 15 วันที่ผ่านมา

    මාත් ඒ වගේමයි..මට මගේ ඕනම දෙයක් කියන්න පුලුවන් හොදම යාලුවෙක් ඉන්නවා..ඒත් එයාටත් ප්‍රශ්නයක් තියෙන දවසට මගේ දේවල් එයාට කියන්න බෑනේ.ඒ නිසා මම ගොඩක් වෙලාවට කරන්නේ මාත් එක්කම කතා කරන එක..නැත්නම් මගේ හිතේ තියෙන හැමදේම මගෙ diary එකේ ලියනවා..එතකොට මාරම නිදහසක් දැනෙන්නෙ

  • @weerakoonkumari3737
    @weerakoonkumari3737 ปีที่แล้ว

    මැඩම්ගේ විඩීයෝ අපට හුගාක් වටිනවා මැඩම්.එ්ක මට විතරක් නෙවයි මැඩම්ගේ විඩීයෝ බලන හැමෝටම වගේ වටිනවා කියලා මං හිතනවා.මං මැඩම්ගේ හැම විඩීයෝ එකක් වගේම බලලා තියෙනවා.එ්වාගේ මම මගේ ජිවීතේට ගොඩාක් දේවල් එකතු පර ගත්තා. කොහොමද කැමති නැති විෂයකට අාසාවක් අැති කරගන්න විදිහ ගැන විඩීයෝ එකක් මැඩම්ගෙන් බලාපොරොත්තු වෙනවා❤

  • @chathura477
    @chathura477 ปีที่แล้ว +7

    palaweni comment eka magen..Ada godak lassanai..❤

  • @KarishmaxShalini
    @KarishmaxShalini 10 หลายเดือนก่อน +2

    මම තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනා 😘😘

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu ปีที่แล้ว +7

    මැඩම් අපට අපෙ කෙනෙක්..මගේ කෙනෙක්.....අපිමිස්ට ගරු කරනවා..හැම දාමත්

  • @piumikaaponsu
    @piumikaaponsu ปีที่แล้ว +3

    කොච්චර pal hali liuwath තනි kam කියන්නේ ..අපායක් wage api හොයන අය අපිට නැති නිසා තමයි api තනි වෙලා ඉන්නේ