දිනපතා කහ බෙහෙතක් ලෙස ලබාගැනීමෙන් අපිට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කල වාසි රැසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 47

  • @Fafam4t
    @Fafam4t 2 ชั่วโมงที่ผ่านมา +4

    කිරි,චීස්, යෝගට්,බටර්,ගැන වැඩසටහනක් කරන්නකෝ ඒවා හැමදාම ගන්න අයට දැනුවත් වෙන්න 🙏

  • @KusumaElabada-bv2fl
    @KusumaElabada-bv2fl ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමා ට බුදුසරණයි

  • @charnipriyangika9028
    @charnipriyangika9028 ชั่วโมงที่ผ่านมา +1

    බෝහෝම වැදගත් ස්තුතී 🌷❤️🙏

    • @NurseHesh
      @NurseHesh  21 นาทีที่ผ่านมา

      👍❤️

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤️

    • @NurseHesh
      @NurseHesh  21 นาทีที่ผ่านมา

      🙏🏿❤️

  • @letticiyairangani352
    @letticiyairangani352 16 นาทีที่ผ่านมา +1

    Thank you so much doctor

  • @sriyanithennakoon9250
    @sriyanithennakoon9250 ชั่วโมงที่ผ่านมา +1

    අපි ගෙදර පාවිච්චි කරන සාමාන්‍ය කහ බිව්වට කමක් නැද්ද?බොන්න ඕනේ උදේටද?රැටද? ස්තූතියි අපිව දැනුවත් කරාට.ඔබ තුමාට බුදු සරණයි!

  • @Noneed123-i2m
    @Noneed123-i2m ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි මහත්මයා ඔබට ඒත් මට නම් ඒක පාවිච්චි කරන්න බැහැ බිත්තර තම්බල ලුණු ගම්මිරිස් දාලා දැන් මම කහ ටිකක් දාලා දෙනව දරුවන්ට

    • @NurseHesh
      @NurseHesh  20 นาทีที่ผ่านมา

      👌🔥

  • @channasanjeewa9535
    @channasanjeewa9535 34 นาทีที่ผ่านมา +1

    අපිට හැමදාම ගන්න හොද මල්ට් විටමින් එකක් කියනවද ඔබතුමා කරන වටිනා මෙහෙවරට ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  22 นาทีที่ผ่านมา

      Ekak kiyanna be awashyathawa anuwa wenas wenawa

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 6 นาทีที่ผ่านมา

    Dr thanks ❤

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 22 นาทีที่ผ่านมา +1

    ගෙදර කහ බොනවනම් කොහොමද බොන්නේ, හොද විදිහ

  • @IMKPJ
    @IMKPJ ชั่วโมงที่ผ่านมา +1

    මම අමු කහ, ගම්බිරිස් කුඩු, කුරුදු කුඩු හැමදාම රෑට නිදාගන්න කලින් බොනවා. එහෙම බොන්න හොදයි ද? බොහොම ස්තුතියි ඔබතුමාට මේ කරන වැදගත් වැඩසටහන් වලට.

    • @ajithchandrasekara8862
      @ajithchandrasekara8862 ชั่วโมงที่ผ่านมา

      කැප්සුල් තියෙනවද.

  • @madhubashi
    @madhubashi 3 ชั่วโมงที่ผ่านมา +1

    Amu kaha kotasak, gammiris eta, kurudu pothu kotasak, eguru kotasak kudaawata kapala reta wathura veeduruwakata daala ude hisbada bonawa.
    Mehema bona eka hodaida.
    Thank you Sir.

    • @NurseHesh
      @NurseHesh  2 ชั่วโมงที่ผ่านมา +1

      Hondai 👌🔥

  • @suduhaminesuduhamine5729
    @suduhaminesuduhamine5729 ชั่วโมงที่ผ่านมา

    Keto diet ekakadi ganna puluwan cheese gana video ekak karamuda? Gedara hadaganna mozzarella cheese ,cream cheese hodaida kylath danaganna oni..

    • @NurseHesh
      @NurseHesh  21 นาทีที่ผ่านมา

      Keto waladi onema cheese wargayak kanna puluwan

    • @suduhaminesuduhamine5729
      @suduhaminesuduhamine5729 14 นาทีที่ผ่านมา

      @NurseHesh Thankyou Mr,Hesh

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 2 ชั่วโมงที่ผ่านมา

    Thairoxin සහ himoglobin ගැටලු tiyena aya tablet eka gattha ta kmk නැද්ද

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 ชั่วโมงที่ผ่านมา

    Mata aurudu 30i.mata ganna hoda multivitamins 1k kiyannako....

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 2 ชั่วโมงที่ผ่านมา

    Thank you nurse 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  2 ชั่วโมงที่ผ่านมา

      U welcome dr 👍❤️

  • @Neranjala-vb8ny
    @Neranjala-vb8ny 3 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි!
    ඔබ තුමාට අප්‍රමාණ පින් .කහ ගැන අපි නොදන්න විද්‍යාත්මක පැතිකඩ සරලව විස්තර කලාට. E PO &
    Omega 3 ගන්න කෙනෙකුට Turmeric Extract ගන්න සුදුසුද ?

    • @NurseHesh
      @NurseHesh  2 ชั่วโมงที่ผ่านมา

      Epa oya samanya ahara gannawath ekka ganna kaha hera tablet eka ganna epa

  • @shamlikumariwijesundara6743
    @shamlikumariwijesundara6743 2 นาทีที่ผ่านมา

    වකුගඩු වල කේටිුන් ටිකක් වැඩි නම් කහ බිමට ගහන්න හොදද

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk 38 นาทีที่ผ่านมา

    🌹🌹🌹👍

    • @NurseHesh
      @NurseHesh  22 นาทีที่ผ่านมา

      👍❤️

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 3 ชั่วโมงที่ผ่านมา

    Mama pilika rogiyek. Mata kaha teblet hodada

    • @NurseHesh
      @NurseHesh  3 ชั่วโมงที่ผ่านมา

      Godak hondai

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 2 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @maduahiwithanage
    @maduahiwithanage 3 ชั่วโมงที่ผ่านมา

    Kaha valata dehi dala biuvata kamak nedda?

    • @NurseHesh
      @NurseHesh  3 ชั่วโมงที่ผ่านมา +1

      Kamk ne

  • @malimali4037
    @malimali4037 5 ชั่วโมงที่ผ่านมา +1

    ඩොක්ට මම ඉන්නේ කුවේට් වල මට දැනගනන ඕනේ විටමින් බී විටමින් එකයි මැග්නීසියම් විටමින් එකයා ඒ විටමින් වර්ග එකවැර ගත්තට කමක් නද්ද 🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  4 ชั่วโมงที่ผ่านมา

      කමක් නෑ ගන්න පුලුවන්

  • @ashasilva5736
    @ashasilva5736 24 นาทีที่ผ่านมา

    එක බෝතලයක මිල කීයද

    • @NurseHesh
      @NurseHesh  23 นาทีที่ผ่านมา

      Meke thiyena number ekata katha karala wisthara dena ganna

  • @hirunisandareka7183
    @hirunisandareka7183 3 ชั่วโมงที่ผ่านมา

    Daily kaha biuwta kmk nedda

    • @NurseHesh
      @NurseHesh  2 ชั่วโมงที่ผ่านมา

      Kamak neha

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 ชั่วโมงที่ผ่านมา

    මාස 3 ක් බීල නවත්තල ආයිත් බොන්න ඕනෙ කොච්චර කාලෙකට පස්සෙ ද?

    • @NurseHesh
      @NurseHesh  ชั่วโมงที่ผ่านมา

      1 month walin passe kemathi nam ai ganna puluwan

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 ชั่วโมงที่ผ่านมา

    ම්ලත් දානවනම් හොදයි

    • @NurseHesh
      @NurseHesh  20 นาทีที่ผ่านมา

      Meke thiyena number ekata katha karala wisthara dena ganna

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 3 นาทีที่ผ่านมา

    ❤❤❤