Sproutgigs 01 - Earn DOLLARS From INTERNET | ගෙදර ඉඳන් ඩොලර් හොයන මැජික් එක | ShaJinani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • In this video, I'm showing you all how to earn #dollars from #internet . Rs 35,000/- per month..!! :)
    Visit:- sproutgigs.com/
    මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලට පෙන්නන්න හදන්නේ හරිම ලේසියෙන් ගෙදර ඉඳන් ඩොලර් හොයන මැජික් එකක් ගැන. මාසෙකට රුපියල් 35,000ක්...!!
    Visit:- sproutgigs.com/
    #shajinani

ความคิดเห็น • 6K

  • @wixezysociety8115
    @wixezysociety8115 ปีที่แล้ว +147

    මෙහෙම හොදින් පැහැදිලි කරල දීල මේ වගේ කාලෙක කිසි කෙනෙක් නොකරන දෙයක් කලා.තෙරුවන් සරණයි ,විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබේවා !!!

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +7

      ගොඩාක් ස්තුතී මේ වචන වලට ..🥰😇 ඔයාටත් තිසරණයේම සරණ ලැබේවා..!! 😇

    • @user-gh6dr5zs5t
      @user-gh6dr5zs5t 2 หลายเดือนก่อน

      @@ShaJinani2022 එක දවසට ඒ වගෙ ජොබ් කිහිපයක්ම කරන්න පුළුවන් ද

    • @kasunjayathilaka8649
      @kasunjayathilaka8649 2 หลายเดือนก่อน

      අක්කේ තව විඩියෝ එකක් කරන්න

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 ปีที่แล้ว +60

    අවුරුදු ගානක් හොයපු දෙයක් කවුරුත් කියලා දුන්නේ නෑ. Thank you very much

    • @ShaJinani2022
      @ShaJinani2022  6 หลายเดือนก่อน +1

      Aneee... Always welcome.. 🥰🥰😇😇

  • @thilinishanikajayawardena2952
    @thilinishanikajayawardena2952 6 หลายเดือนก่อน +23

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක්.හරිම සරලව පැහැදිලිව කියලා දෙනවා. ඔයාවගේ අනුන් ගැන හිතන අය මේ සමාජේ නැති තරම්... දිනෙන් දින සාර්ථක වේවා 🙏 තෙරුවන් සරණයි 🙏 දෙවි රැකවරණයි🙏 ජයෙන් ජයම වේවා 🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  6 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

    • @gayanmahesh-fl1sw
      @gayanmahesh-fl1sw หลายเดือนก่อน

      Akka oya godak watinadeyak Dunne pin

  • @sagarikawickramasinghe9124
    @sagarikawickramasinghe9124 9 หลายเดือนก่อน +36

    ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා ඔයා දන්න දෙයක් කිසිම ලෝබකමක් නැතිව කියා දෙනවාට ඔයාල වගේ අය අද කාලේ නෑ.තමන්ගේ කෙනෙක්වත් මෙහෙම කියලා දෙන්නෑ ❤❤❤❤

    • @ShaJinani2022
      @ShaJinani2022  6 หลายเดือนก่อน +2

      ඔයාගේ වචන දැක්කම ඇස් වලට කඳුලුත් ආවා.. ඔයාට ගොඩාක් ස්තූති 🥰🥰😇😇

  • @thelifeacademy9209
    @thelifeacademy9209 ปีที่แล้ว +113

    මේ හැම වචනයකම තියෙන්නෙ මනුස්සකම... මානව දයාව... කරුණාව...සමාජානුකම්පාව...ඒ තමයි නිරහංකාර මිනිස් හදවතක රිද්මය...ජීවිතේ ගෙවෙන හැම නිමේෂයක්ම සතුටින් සැනසීමෙන්ම ඉන්න නංගා..ජය...!!!

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +7

      Anee... ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතී මේ නිරහංකාර වචන වලට..🥰😇 ඔයාගේ ඔය ලස්සන සිතිවිලි ඔයාවත් ඔයාගේ පවුලේ සැමවත් හැමදාම සතුටින් තියයි... 🙏🙏

    • @manolivera4813
      @manolivera4813 ปีที่แล้ว +2

      @@ShaJinani2022 අක්කා මේකේ සල්ලි මාරු කරගන්න සයිට් අකවුන්ට් එකේ සම්පූර්ණ වෙන්න ඕනි ගාණක් තියනවා ද? සමහර ඒවගේ ඩොලර් 200,300 කම්ප්ලීට් වෙන්න ඕනි බෑන්ක් එකෙන් ඒවා ගන්න... 😑😑😑

    • @uthpalaruwangani4132
      @uthpalaruwangani4132 8 หลายเดือนก่อน +1

      Thnx sister sharing ur knowledge with us

    • @hasithagokula4565
      @hasithagokula4565 7 หลายเดือนก่อน

      Wade Hari giyada orders enawada

    • @osakajw-cj9by
      @osakajw-cj9by 18 วันที่ผ่านมา

      5

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 ปีที่แล้ว +369

    දෙයක් තමන්ම කරගන්නවට වඩා අනුන්ටත් කියලා දෙන්න හිතෙන එකම ගොඩක් වටින දෙයක්.බොහොම ස්තූතියි ❤️

    • @isharamaduwanthi525
      @isharamaduwanthi525 ปีที่แล้ว +6

      Oyla try karada meka?

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว +2

      GOOD morning mis

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +10

      අනේ.. ගොඩාක් ස්තුති ඔයාගේ වචන වලට.. ❤❤😇😇

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +2

      @@isharamaduwanthi525 Karala balanna...

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว +2

      @@ShaJinani2022 aei mis apata udau karanneattea

  • @Ranathunaga
    @Ranathunaga 3 หลายเดือนก่อน +8

    බොහෝම ස්තුතියි ඔයාට ,ඔයා ගොඩාක් හොද කෙනෙක් ,ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා ,ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි

    • @ShaJinani2022
      @ShaJinani2022  หลายเดือนก่อน

      ❤️❤️😇😇

  • @chamodpoornima5657
    @chamodpoornima5657 9 หลายเดือนก่อน +12

    අක්කේ ඇත්තටම සතුටුයි. ලංකවේ මේ දවස් වල ආර්ථිකය ගොඩක් අවුල්. සමහර අයට බෙහෙත් ටික ගන්නවත් සල්ලි නැහැ. ඔයා මේ කරන වැඩේට ඇත්තටම ගොඩක් පින් 🥺🥺🥰🥰❤️❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී මේ වචන වලට මල්ලි.. ❤😇

  • @champi_aththamma
    @champi_aththamma ปีที่แล้ว +63

    මට අහම්බෙන් හම්බ වුන වීඩියෝ එකක්. ඔයා මිනිසත්කමින් පිරිපුන් තරුණියක් පුතේ. මේ කරන සත්කාරයෙන් හුඟක් අය ප්‍රයෝජනයක් ගනියි කියලා හිතනවා වගේම මමත් ඒක කරනවා. මේ පින් බලෙන් ඔයාගේ ජීවිතේ තව තවත් යහපත් වේවා 🙏 ජිවිත ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 හැමදේම සාර්ථක කර ගන්න අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා 🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +4

      අනේ.. මේ වචන දැක්කම මට දරාගන්න බැරිතරම් සතුටුයි ආන්ටි... තෙරුවන් සරණයි..!! 🙏🙏🙏

    • @champi_aththamma
      @champi_aththamma ปีที่แล้ว +3

      @@ShaJinani2022 🙏🙏🙏 ඔයාගේ messenger එකට මම පනිවෙඩයක් දැම්මා පුතේ පොඩ්ඩක් බලලා reply එකක් එවන්න වෙලාවක් තියෙනවානං . 🙏

    • @tusharasampath8555
      @tusharasampath8555 ปีที่แล้ว

      Mata job tika pennanne nane ane fb ekak wath nadda poddak udu karann

    • @pushpabusch5966
      @pushpabusch5966 ปีที่แล้ว +1

      Hello nanga proud of you
      Meka karanna fb account ekak onada? Mama fb na. Gogol eken karanna puluwan neda. Ikmanin reply karanna nanga ❤❤❤

    • @sumukadinith8348
      @sumukadinith8348 ปีที่แล้ว +2

      Loku help akak oya karane,budusaranai

  • @user-sv9nj5hb4u
    @user-sv9nj5hb4u ปีที่แล้ว +20

    ඉගෙන ගන්න ගමන් , ඒ වට වියදම් කරන්න ගෙදර ඉදන් කීයක් හරි හොයාගන්න පුළුවන් විදියක් කල්පනා කර කර හිටපු මම අහම්බෙන් ඔයාගේ video එ දැක්කේ.මට phone එකක් විතරයි තියෙන්නේ. eken try කරල බලන්නං.thanks dr. බුදුසරණයි!

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +6

      Oyata karanna puluwan... Phone eken nam karanne Meka balanna.. th-cam.com/users/shortshJ3K4moTUFk?feature=share eeta passe, browser setting gihin "Desktop Mode" eka enable karala jobs karanna.

    • @ude-vl3ie
      @ude-vl3ie 4 หลายเดือนก่อน

      oya meka karada hamba karada

    • @user-sv9nj5hb4u
      @user-sv9nj5hb4u 4 หลายเดือนก่อน

      @@ude-vl3ie bari unane. Me davas vala exam.ivara vela try karanna oni.thanks dr .

    • @Seesarbro
      @Seesarbro 8 วันที่ผ่านมา

      Dn meka karla salli hoyapu kawruth nane ne

  • @it_-_
    @it_-_ 7 หลายเดือนก่อน +7

    මම දැකපු විදියට හොඳින් පැහැදිලි කරපු වීඩියෝ එක මේක තමයි...ඔබට බොහොම ස්තුතියි..කිසිම කුහක කමක් නැතුව මුල සිට සරලව හොඳින් සෙමින් කියල දුන්න, දන්නේ නැති, පලවෙනි පාරට බලන කෙනෙක්ට උනත් හොඳට තේරුම් ගන්න පුළුවන්! ඔබට සහ පවුලේ අයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන! ඔබලා ප්‍රාර්ථනා කරන දේවල්. ජය වේවා.

    • @ShaJinani2022
      @ShaJinani2022  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතී මේ වචන වලට ..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰

  • @ayanthimadhusha4839
    @ayanthimadhusha4839 7 หลายเดือนก่อน +32

    I got my 1st 5 doller yesterday.thank you so much for your guidance.

    • @ShaJinani2022
      @ShaJinani2022  5 หลายเดือนก่อน +5

      I'm sooo happy dear.. ❤❤😇😇

    • @marline9445
      @marline9445 5 หลายเดือนก่อน

      ​@@ShaJinani2022Sproutgigs withdraw karanakota account eke minimum kiyak thiyalada apita withdraw karanna puluwan

    • @isti5820
      @isti5820 4 หลายเดือนก่อน +1

      Can u hlp me to sing up the account pls

    • @edincrs9452
      @edincrs9452 3 หลายเดือนก่อน

      @@isti5820 Matath sign up venna baha... katada puluvan udav karanna...

    • @user-hv3bd5tm5r
      @user-hv3bd5tm5r 3 หลายเดือนก่อน

      Please mata password ekak dana widiya kiyannako

  • @priyanthirathnayake5766
    @priyanthirathnayake5766 ปีที่แล้ว +16

    අහම්බෙන් හම්බ උනේ හරිම වටිනව ඔයාට ගොඩාක් තැන්ක්ස් මමත් හරීම ආසාවෙන් ඉන්නෙ මේ වගෙ දෙයක් කරන්න thanks are lots mis ඔයාටත් පව්ලෙ හැමෝටමත් good luck 💐

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      අනේ.. ගොඩාක් ස්තුති ඔයාගේ වචන වලට.. ❤❤😇😇

  • @himayamadushika342
    @himayamadushika342 ปีที่แล้ว +759

    මට මේකෙන් සල්ලි හොයනවට වඩා ඔයා ගැනයි සතුට. අනිත් මිනිස්සු ගැන හිතන ඔයා වගේ අය මේ රටේ නෑ.

  • @dilrubadmr8409
    @dilrubadmr8409 10 หลายเดือนก่อน +8

    මම අද තමයි ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ ඇත්තටම හරිම පැහැදිලිව කියලා දෙනවා

    • @ShaJinani2022
      @ShaJinani2022  4 หลายเดือนก่อน

      අනේ.. ❤️❤️❤️😇😇😇

  • @malagunasekara6998
    @malagunasekara6998 6 หลายเดือนก่อน +3

    අද තමයි මේ channel එක දැක්කේ .ගොඩක් ම ස්තුතියි දැනුවත් කලා ට online job s කරන විදිය .මමත් මේ පිලිබදව සොයමින් හිටියේ. ඔයාට ජයග්‍රාහි සුබ අනාගතය ක් වේවා.

    • @ShaJinani2022
      @ShaJinani2022  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

  • @sameesamu
    @sameesamu ปีที่แล้ว +23

    අහම්බෙන් දැක්කේ මේ වීඩියෝ එක. ගොඩක් ස්තුතියි ❤️❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Always welcome dear.. 🥰😇

  • @wathsaladissanayake6798
    @wathsaladissanayake6798 ปีที่แล้ว +37

    අහම්බෙන් chanel එක දැක්කේ.ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි. ඔයා වගේ හිතහොද, අනිත් අය ගැන හිතන අය දැන් හොයා ගන්නත් අමාරුයි. කරන කියන හැම වැඩ කටයුත්තක්ම සර්වප්රකාරයෙන්ම හරියන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🎉♥️🙏♥️ තෙරුවන් සරණයි !!❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතී මේ වචන වලට Dear ..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰 තෙරුවන් සරණයි !! 🥰🥰😇😇

  • @AjithBandara-xk2fb
    @AjithBandara-xk2fb 9 วันที่ผ่านมา +1

    😮 hodai chanel eka suba pathanawa

  • @jinasiriwejeweera7878
    @jinasiriwejeweera7878 8 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් කවුරුත් කියල දෙන්නේ නැ මෙහෙම. තෙරුවන් සරණයි ඔයාට

    • @ShaJinani2022
      @ShaJinani2022  4 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇 තෙරුවන් සරණයි !!

  • @inoshasandamali8991
    @inoshasandamali8991 ปีที่แล้ว +51

    අනේ අක්කේ අපි වගේ ගෙදරට වෙලා ජීවත් වෙන්න කල්පනා කරන අපිට දුන්න උදවුවට ගොඩක් පින් අක්කේ.ඔයාට බුදුසරණයි .

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Ane nanga.. ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇 oyatath theruwan saranayi..!! 🙏🙏

    • @NalikaAnu-ow4xu
      @NalikaAnu-ow4xu ปีที่แล้ว

      Plzzz matath help kranna....plzzzz

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@NalikaAnu-ow4xu kiyanna dear..

    • @hewageleelarathna3557
      @hewageleelarathna3557 9 หลายเดือนก่อน

      Salli hambunada itim?

    • @dineshalakshmi5246
      @dineshalakshmi5246 8 หลายเดือนก่อน

      Account eka hadagaththanan kauruhari uda karanko.password eka kohoma gehuwath hariyanne nene😢😢

  • @BlackDragon-ol5tq
    @BlackDragon-ol5tq ปีที่แล้ว +93

    ඇත්තටම වටිනවා ඔයාගෙ වීඩියෝ එක. ගොඩාක් අය වීව්ස් ගන්න ලක්ෂ ගනන් හොයන්න පුලුවන් කියලා මිනිස්සු මෝඩයන්ට අන්දන අතරෙ ඔයා ඇත්තම කියනවා. ඇත්තටම ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඕනි. ජය වේවා සහෝදරිය ❤❤

    • @kanchakaillukwella9774
      @kanchakaillukwella9774 ปีที่แล้ว +2

      කොහොමද සල්ලි ගන්නෙ

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Aneee.. ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@kanchakaillukwella9774 සල්ලි ගන්න විදිහ video එකක් කරා .. මේක බලන්න th-cam.com/video/G7ux-Tk4JLA/w-d-xo.html

    • @wipea03s75
      @wipea03s75 ปีที่แล้ว

      salli ganne komada

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@kanchakaillukwella9774 මේක බලන්න th-cam.com/video/G7ux-Tk4JLA/w-d-xo.html

  • @InSo-yg3xs
    @InSo-yg3xs 2 หลายเดือนก่อน +1

    ❤ Thank you, dear. Harima pahadiliwa kiyala denawa. Godak watina video ekakak. Harima sathutui oya gena. Oyage yahapath siyalu balaporoththu itu wewa. 🎉

    • @ShaJinani2022
      @ShaJinani2022  2 หลายเดือนก่อน

      Always welcome dear.. 🥰🥰 Oyaget siyaluma balaporottu itu wenna ona.. 😇😇

  • @wickramagunasekara9531
    @wickramagunasekara9531 8 วันที่ผ่านมา +1

    Very well explained. Thank you very much. You motivated me to try this.

  • @chamilajayamini575
    @chamilajayamini575 ปีที่แล้ว +9

    ඔබ සොබාදහමේ සොඳුරු නිමැවුමක් 💝💐
    ස්තුතියි හදවතින්ම
    ආශීර්වාද වේවා..!!

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතී මේ වචන වලට ..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰

  • @Sithu.22
    @Sithu.22 ปีที่แล้ว +45

    අද අහම්බෙන් channel එක දැක්කේ,හරිම වටිනවා.තෙරුවන් සරණයි ඔයාට වගේම ඔයාගේ ආදරනීය පවුලේ සැමටම..!💖

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +3

      අනේ.. ගොඩාක් ස්තුති ඔයාගේ වචන වලට.. ❤❤😇😇තෙරුවන් සරණයි..! 🙏

    • @Sspriyadarshani
      @Sspriyadarshani ปีที่แล้ว +4

      ​@@ShaJinani2022 මට sign up wenna password weradi kiyanne ai 😕😔

    • @bisomanikebisomanike4977
      @bisomanikebisomanike4977 ปีที่แล้ว +5

      මම අහම්බෙන් තමයි දැක්කේ,මට මේක අවශ්‍ය නැතිවුණත් ඔබගේ නිර්ලෝභී නිහතමානී කම ගැන අගේ කරන්න මට හිතුනා ස්තුති,ඔබතුම්ය වගේ අය දැන් හරිම අඩුයි කිසිම ලාභයක් නැතිව කවුරුත් කාටවත් හිනහවත් නොකරන ම්නිස්සු ඉන්න මේ රටේ ඔබ වට්නා උතුම් කාන්තාවක් ඒ ගැන මම ඔබට ගරුකරනවා,ඔබ කරන සියලූම කටයුතු සාර්ථක වේවා සතුට්න් ඉන්න ලැබේවා කියලා මම හදවතින්ම සුභ පතනවා,ජයවේවා.🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      @@bisomanikebisomanike4977 Aneee.. ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@Sspriyadarshani Sign-up process eka complete kalata passe, log wenna kalin, email verification eka karanna one. Ekata oyage email account ekata gihin ekata sproutgigs eken awilla thiyena email eke link eka click karana sproutgigs account eka verify karanna. eeta passe log wenna. ethakota hari.

  • @rashinijayasinghe3031
    @rashinijayasinghe3031 6 หลายเดือนก่อน +5

    Godak vatina video ekak ...godak ස්තුතියි ...meken earn karana salli bank account ekakata ganna vidiya kiyala denna puluwan nam godak vatinawa...

    • @ShaJinani2022
      @ShaJinani2022  11 วันที่ผ่านมา

      Funds withdraw karanna puluwan widi kihipayakma thiyenawa.. Litecoin walin karana widihayi th-cam.com/video/HA20bwV95c4/w-d-xo.htmlsi=7iNjk9460mSUii-H ,
      Payonner walin karana widihayi th-cam.com/video/7NBjeTw3JGo/w-d-xo.html mama videos walin pennuwa.. Ewa balanna.

  • @ishaa2023
    @ishaa2023 8 หลายเดือนก่อน +7

    Thank you akke godak pin ❤🙏 වැඩි වැඩියෙන් දියුනු වේවා 🙏🥺

    • @ShaJinani2022
      @ShaJinani2022  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතී මේ වචන වලට... ඔයාටත් තෙරුවන් සරණයි ❤️❤️😇😇

    • @KanchanaEdirisinha
      @KanchanaEdirisinha 24 วันที่ผ่านมา

      Akke kohomada oyet akka kata karanna

    • @KanchanaEdirisinha
      @KanchanaEdirisinha 24 วันที่ผ่านมา

      Akke oyege nambare denna puluwanda

  • @iroshanagahawatta5564
    @iroshanagahawatta5564 11 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි ඔබට. ඔබ හැරෙන්නට මේ වගේ දෙයක් ගැන අහපු කිසිම කෙනෙක් හරි දෙයක් කියලා දුන්නෙ නැහැ.

    • @ShaJinani2022
      @ShaJinani2022  5 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

  • @shanikadilhani3870
    @shanikadilhani3870 ปีที่แล้ว +17

    බොහොම ස්තුතියි සහෝදරී,,මේ වගේ පැහැදිලි ව විස්තර කියල දෙනවට❤️❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  6 หลายเดือนก่อน

      අනේ.... ඔයාටත් ගොඩාක් ස්තූති මේ වචන වලට 🥰🥰😇😇

  • @nishamaliedmon250
    @nishamaliedmon250 หลายเดือนก่อน +3

    අවුරුදු ගානක් හෙව්ව,බැරි උනා,කරන අයගෙන් ඇහුව කියල දෙන්න 8000/-ගෙවන්න ඕන කිව්ව,
    අද නිකමට දැක්කෙ පැහැදිලිව සරලව කුහකකමක් නැතිව කියල,කරල පෙන්නුව දිනෙන් දින ජයෙන් ජයම වේවා

    • @ShaJinani2022
      @ShaJinani2022  หลายเดือนก่อน

      ❤❤❤❤😇😇😇😇

  • @maheshisewwandi168
    @maheshisewwandi168 3 หลายเดือนก่อน +2

    Campus eke wed tika karagann part time hoya hoya hitiye...කොච්චර online jobs bluwth set une neh..thnk you akke...mek loku udwwk ❤️

  • @nethminikaumadi9081
    @nethminikaumadi9081 ปีที่แล้ว +8

    අහම්බෙන් බලන්න ලැබුනු වීඩියෝ එකක්.ගොඩක් ස්තූති අක්කේ!!!!! කාලයක් තිස්සේ මේ ගැන හොයලා හිතින් අත්හැරලා දාලා තිබුනේ නිවැරදි තොරතුරු සොයාගන්න බැරි උනු නිසා,ඇත්තටම ගොඩක් පින්🙏 ඔයාට

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතී මේ වචන වලට නංගා ..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰

  • @kodithuwakkumadushika7937
    @kodithuwakkumadushika7937 ปีที่แล้ว +27

    අනෙ ගොඩාක් ස්තුතියි අක්කෙ ❤ ඔයාගෙ හැම දෙයක්ම සාර්තක වෙන්න ඔන ඔයා හිතන විදියට ම 🙏 බුදු සරනයි

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +2

      අනේ.. ගොඩාක් ස්තුති ඔයාගේ වචන වලට.. නංගී... ❤❤😇😇ඔයාටත් තෙරුවන් සරණයි..! 🙏

    • @rangaranawaka7585
      @rangaranawaka7585 ปีที่แล้ว

  • @Tooniverse592
    @Tooniverse592 10 หลายเดือนก่อน +11

    😎 මාත් $25 කට වඩා මෙකෙන් අරන් තියෙනවා පස්සෙ අතහැරලා දැම්මා දැන් ආයි පටන් ගන්නවා අක්කගෙ video සෙට් එක නිසා

    • @ShaJinani2022
      @ShaJinani2022  10 หลายเดือนก่อน +2

      අනේ.. හරිම සතුටුයි මල්ලි.. ❤️❤️😇😇

    • @user-kd4lf8xc8c
      @user-kd4lf8xc8c 10 หลายเดือนก่อน +1

      Ane two factory eka illanwane eyala eka ok kargne kohomda mn fn eken karne ethkota scan kargn widihk nane

    • @jayanierandika6298
      @jayanierandika6298 2 หลายเดือนก่อน

      ඔයා කොහොමද ලොග් උනේ

    • @madhushisewwandi623
      @madhushisewwandi623 หลายเดือนก่อน +1

      ​@@ShaJinani2022 Thama meke wada karanawada oya? Mata patanganna ona...

  • @nrvedios600
    @nrvedios600 5 หลายเดือนก่อน +2

    හරිම ආදරනීය කෙනෙක් හරි සතුටුයි ඔයා ගැන . බොහොම පිං ඔබට 🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

  • @sakunthalarajapakshe8363
    @sakunthalarajapakshe8363 ปีที่แล้ว +26

    ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන අක්කි.ආර්ථික ගැටලු මැදින් ජීව්තේ අරගෙන යන සියලු දෙනාට ඔබ කරේ ලොකු සේවයක්.බුදුසරණයි❤❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතී මේ වචන වලට නංගා ..🥰😇

    • @PoornimaPerera-cv8nv
      @PoornimaPerera-cv8nv ปีที่แล้ว

      ​@@ShaJinani2022akki Watsapp no ekak hari dennako oyagen meka gana prashna awama ahala danaganna puluwan ethakota

  • @zandysvlogs4798
    @zandysvlogs4798 ปีที่แล้ว +5

    අහම්බෙන් හම්බුන වීඩීයෝ එකක් දෙපාරක් හිතුවේ නෑ වචන කිහිපයක් අහද්දිම ගිහින් subscribe කරා මට අනික් වීඩීයෝ miss වෙයිකියලා,thank u🎉❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      anee... thankuu so much dear.. 🥰🥰😇😇

  • @Shamika785
    @Shamika785 2 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැන් දැක්කෙ..ගොඩාක් හොදට පැහැදිලි කලා...ඔයාට ගොඩාක් ස්තුති.....මේ සම්බන්දයෙන් වැඩි දුර ඉගෙන ගන්න කැමති...පුලුවන්ද උදව් කරන්න...ඔයාට තෙරුවන් සරනයි...

  • @Priyangidavidson
    @Priyangidavidson 5 หลายเดือนก่อน +1

    ඔයා ගැන හරිම ආඩම්බරයි සහෝදරිය,ඇත්තටම මේකෙන් සල්ලි හොයනවට වඩා ඔබගේ තියෙන පරාර්ථකාමිත්වය ගැන පුදුම හිතුනා මොකද මේ වගේ අය හරිම අඩුයි නැති තරම් ඔයාට බොහොම ස්තුතියි තව තවත් ඔයාගේ මේ වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බොහොම පිං

    • @ShaJinani2022
      @ShaJinani2022  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතී ඔයාගේ වචන වලට.. ඔයාගෙත් සියලුම ප්‍රාර්ථනා සපල වේවා කියලා පතනවා.. තෙරුවන් සරණයි..! ❤️😇

  • @rasika4rsb
    @rasika4rsb ปีที่แล้ว +6

    වෙන කට්ටිය වගේ තනියම මේ දේ කරන්නේ නැතිව කිසිම ගුරැ මුෂ්ටියකින් තොරව ඔබ තුමියගේ වටිනා දැනුම ලබාදුන්න එක්ට බොහොම ස්තුතියි මැතිණියනි 🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතී මේ වචන වලට Dear..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰

    • @user-jo4ln2ov5p
      @user-jo4ln2ov5p ปีที่แล้ว

      Serch karana name eka mokakda der

  • @upekshaserasinghe342
    @upekshaserasinghe342 ปีที่แล้ว +4

    Hi akki,
    මම ඔයාගේ vedio එක ටිකක් වත් skip නොකර බැලුවා. ඔයාට ගොඩක් ස්තූතියි. අද TH-cam අාවොත් online job කියලා සෑහෙන vedio තොගයක් තියනවා. එ්ත් මේ වගේ පැහැදිලිව, කිසිම දෙයක් හංගන්නේ නැතුව, තමක්ට කිසිම වාසියක් නැතුව තවත් කෙනෙක්ට මෙහෙම උදව් කරන අය හරිම අඩුයි. මමත් try කරලා බලන්නම්. අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි. ඔයාට හරියන්න ඕන

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ගොඩාක් ස්තූතී මේ වචන වලට නංගා.. චැනල් එකේ මේ සම්බන්ධව වීඩියෝස් 12ක් විතර මම දාලා තියෙනවා.... ජොබ්ස් කරගෙන යද්දි ප්‍රශ්න ආවොත් ඒවා බලන්න.. ඔයාට ජය..!! ❤️❤️😇😇

  • @dmkranjith7768
    @dmkranjith7768 5 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනා දෙයක් කියලා දුන්නේ.ඇත්තටම ගෙදර ඉදන් මොකද කරන්නේ කියලා හිතහිත ඉන්න කොට මේක අහම්බෙන් දැක්කේ.ස්තුතියි ඔයාට මේ ගැන තව වීඩියෝ එකක් කරන්න. 🙏🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතී මේ වචන වලට ..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰

  • @shiranimallika4739
    @shiranimallika4739 8 หลายเดือนก่อน +8

    මේ තරම් සරලව කියාදෙන ඔබතුමියගේ නිහතමානී බවට ස්තුතියි! ❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

  • @lankalanka3824
    @lankalanka3824 ปีที่แล้ว +34

    මම බබාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්,ගෙදර ඉඳන් මොනවා හරි කරනවා කියන අදහසින් ඉන්නේ .දැනට කුලියට ඇඳුම් මහනවා .ඒක හරිම වෙහෙසකර දෙයක්.ස්තුතියි මේ වගේ දෙයක් දැම්මට .ඔයාගෙන් තව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.ඔයා හරි පිලිවලට මේකෙ කරන්න ඕන දේවල් කියනවා,බැරිවෙලාවත් අපි කරද්දි වැරදුනොත් මොකද කරන්නේ.මම ඉංග්‍රීසි භාෂාව හොඳටම දන්න කෙනෙක් නෙමෙයි .

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +6

      Hemeeta jobs karanna balanna.. ekak dekak jobs waradunata kamak naha.. eka digata waradda ganna epa. etakota account eka suspend weyi.. me video eken thawat jobs karana widiha pennala thiyenawa.. eka balanna.. oyata jaya.. th-cam.com/video/IVdjQCfdZlo/w-d-xo.html

  • @dulanjaleemadushani3660
    @dulanjaleemadushani3660 ปีที่แล้ว +5

    ඇත්තටම අකකේ මේක හොඳ වැඩක්, ගොඩක් අය මේ වගේ දේවල් දැන ගත්ට කියලා දෙනනේ නැහැ , thanks akke

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතී මේ වචන වලට nanga..🥰😇

  • @dineshikalakmini3330
    @dineshikalakmini3330 10 หลายเดือนก่อน +3

    ඔන්ලයින් ජොබ් කරන විදිහ හොයද්දි අහම්බෙන් හම්බඋන වීඩියෝ එකක්. හරිම පැහැදිලිව කියලා දෙනවා. ඔයාට ගොඩාක් ස්තූතියි.🙏🙏🙏.. ඔයාගෙ සියලුම වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අක්කෙ. 🙏🙏
    මේක ෆෝන් එකෙන් කරන්න පුලුවන් වෙයිද.. කියනවද..

    • @anuradhadissanayake4948
      @anuradhadissanayake4948 9 หลายเดือนก่อน

      සම්පූර්ණ වීඩියො එක බලන්න බාගෙට ඕනෙවට එපාවට බලල කමෙන්ට් නොදා.සිහියක් නැද්ද

    • @dineshikalakmini3330
      @dineshikalakmini3330 9 หลายเดือนก่อน

      @@anuradhadissanayake4948 🤣🤣🤣කමෙන්ට් එක දාපු දවස බලලා රිප්ලයි කරන්න මෙයා..

  • @manojrathnapala3081
    @manojrathnapala3081 11 วันที่ผ่านมา +1

    Thanks dr apiwa me විදියට දැනුවත් කරනවාට

  • @wasanadilrukshi4904
    @wasanadilrukshi4904 ปีที่แล้ว +47

    Vedio එක දැක්කේ අහම්බෙන් . Great job sis. ගොඩාක් අය කරන්නේ වටේ යවන එක..ඔයා ඒ වගෙ අයට ආදර්ශයක්...❤❤ ජයම වේවා ..
    .sis

  • @Oeyg87k
    @Oeyg87k ปีที่แล้ว +11

    It's a pleasure to have people like you in Sri Lanka.

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ❤️❤️🙏🙏😇😇

    • @udanisaumya2182
      @udanisaumya2182 11 หลายเดือนก่อน

      ​@@ShaJinani2022 Api hoyn slli api atht gnne khmd? Account ek hddi bank details dann thiynwd

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 5 หลายเดือนก่อน +2

    අහ්ම්බෙන් දැක්ක මේ වීඩිඔ එකට ගොඩක් ස්තුතිය ඔබ තුමියට. කාලය්ක් හෙව්ව.ඒත් දැනගෙන ඉදියෙ නෑ.

  • @kanchanasilva3966
    @kanchanasilva3966 3 หลายเดือนก่อน +5

    හරිම ආස හිතෙන පැහැදිලි කිරීමක්. ස්තුතියි 🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  2 หลายเดือนก่อน

      🥰🥰😇😇

  • @hishammohammed5546
    @hishammohammed5546 ปีที่แล้ว +44

    Really appreciated..❤
    Payment ගන්න හැටිත් පැහැදිලි කරන්න.. සතුටුයි

    • @ShaJinani2022
      @ShaJinani2022  6 หลายเดือนก่อน

      Funds withdraw karanna puluwan widi kihipayakma thiyenawa.. Litecoin walin karana widihayi th-cam.com/video/HA20bwV95c4/w-d-xo.htmlsi=7iNjk9460mSUii-H ,
      Payonner walin karana widihayi th-cam.com/video/7NBjeTw3JGo/w-d-xo.html mama videos walin pennuwa.. Ewa balanna.

  • @renukagethanjalee2928
    @renukagethanjalee2928 ปีที่แล้ว +4

    මට ගොඩාක් පින් මේ කරන වැඩේ ඒ වගේම මේකෙ තව ටිකක් දැන ගන්න දේවල් තියෙනවා ඔයාට පුලුවන්නම් තව job දෙක තුනක් කරන විදිය දෙක තුනක් කරන විදිය පෙන්නන්න තුණුරුවන්ගේ පිහිටයි ඔයාට !

    • @renukagethanjalee2928
      @renukagethanjalee2928 ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් පින්

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@renukagethanjalee2928 ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇mage alut video eke thawa SEO jobs karana widiha pennuwa.. eka balanna th-cam.com/video/IVdjQCfdZlo/w-d-xo.html oyatath theruwan saranayi..! 🙏🙏

  • @amandiwathsala756
    @amandiwathsala756 11 หลายเดือนก่อน +3

    අනේ ඔයා කොච්ච්‍ර හොද කෙනෙක්ද.. තව තවත් ලැබෙන්න ඕනේ අක්කට 😘💚☺️

    • @ShaJinani2022
      @ShaJinani2022  4 หลายเดือนก่อน

      අනේ.. ගොඩාක් ස්තූතී ඔයාගෙ වචන වලට නංගා.. ❤️😇

  • @NimaliF-bo8qj
    @NimaliF-bo8qj 2 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩාක් ස්තූතියි !.
    මට මේ ගැන හොදටම දැන ගන්න ඕනි .

  • @3RRRMP
    @3RRRMP ปีที่แล้ว +12

    ඇත්තටම හොද වැඩක්.ස්තුතී ඔයාට❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තුති ඔයාගේ වචන වලට.. ❤❤😇😇

  • @deepaniratnasiri5260
    @deepaniratnasiri5260 ปีที่แล้ว +9

    අච්චර මෙච්චර පුළුවන් කිව්වට කවුරුවත් කරන විදිහ මේ වගෙ කියලා දෙන්නෙ නෑ. ඔයාට ගොඩක් ස්තුතියි

    • @ShaJinani2022
      @ShaJinani2022  6 หลายเดือนก่อน

      අනේ.... ඔයාටත් ගොඩාක් ස්තූති මේ වචන වලට 🥰🥰😇😇

  • @thanujageethanjali8842
    @thanujageethanjali8842 11 หลายเดือนก่อน +3

    Godak sthuthi thawath vidiyo ekakin pahadili karanawanam godaak sthuthi❤

  • @Veronicaonline-oj7gs
    @Veronicaonline-oj7gs 5 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් ස්තූතියි මෙහෙම කියලා දුන්නට..ඔන් ලයින් ජොබ් ගැන ගොඩක් වීඩියෝ තිබුනට එකක් වත් මට හරියටම කර ගන්න බැරි වුණා.ට්‍රයි කරලා බලන්නම්.. බුදු සරණයි ඔයාට..

    • @ShaJinani2022
      @ShaJinani2022  5 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතී මේ වචන වලට.. බුදු සරණයි..!! 🥰😇

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน

      Hambunada oyt

  • @samodyadissanayaka4087
    @samodyadissanayaka4087 ปีที่แล้ว +18

    නියමයි අක්කේ ඔයා හැමදේම හොදට කියලා දෙනවා ඔයාට වරදින්නේ නෑ. ඉදිරියටත් මේවගේ ඒවා හොයලා දෙන්න ගේමක් ගහලා ගොඩයන්න ඕනි හැමෝම ❤ අක්කේ සල්ලි ගන්න විදියත් කියලා දෙන්න ඉක්මනට 🎉

    • @samodyadissanayaka4087
      @samodyadissanayaka4087 ปีที่แล้ว

      @Chathurika Deshani naha thama aka tikak amarui hadaganna mama oyata kiyannam

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතී මේ වචන වලට Nangi..🥰😇

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      @Chathurika Deshani try karala balanna

    • @samodyadissanayaka4087
      @samodyadissanayaka4087 ปีที่แล้ว

      @@ShaJinani2022 mama malli kenek mama try karala baluwa aka hoday but mula idan account akak hadaganna video akak danna godak kattiya kamatiy karanna eth account aka hadaganna giyama wade atharala danawa puluwannam account aka create karana widiya danna 🙏👍🏻

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@samodyadissanayaka4087 sorry malli, mama try karala balannam video ekak karanna 😇😇

  • @nisansalajeeaanthi9206
    @nisansalajeeaanthi9206 ปีที่แล้ว +17

    මේ වගේ දෙයක් කියලා දුන්න ඔයා ගැන හරිම සතුටුයි ❤ ස්තුතියි ඩියර්

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතී මේ වචන වලට dear..🥰😇

  • @sewwanditennakoon5416
    @sewwanditennakoon5416 5 หลายเดือนก่อน +1

    Thank you very much, online job ekakata atha gahanna baye hitiye, oya loku udawwak me karanne oya , thawa thawath sarthaka wewa 🎉🎉🎉🎉

    • @ShaJinani2022
      @ShaJinani2022  5 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

  • @kumarioman3084
    @kumarioman3084 2 หลายเดือนก่อน +1

    ඇත්තමයි කිසිම කහටක් නැතිව කියලා දෙනවා නිහතමානි ව ගොඩක් ඉස්තුති ඉස්තුති ❤

    • @ShaJinani2022
      @ShaJinani2022  2 หลายเดือนก่อน

      🥰🥰😇😇

  • @maverickvcsl54
    @maverickvcsl54 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් වටිනවා අක්කේ..❤ බුදු සරණයි 😊

    • @ShaJinani2022
      @ShaJinani2022  6 หลายเดือนก่อน

      අනේ.... ඔයාටත් ගොඩාක් ස්තූති මේ වචන වලට.. තෙරුවන් සරණයි ඔයාටත් 🥰🥰😇😇

  • @exclusivescience
    @exclusivescience ปีที่แล้ว +11

    It is great,,, highly appreciate your generosity , humbleness and clear honest explanation,,,it is very motivating 🎉🎉🎉🎉🎉

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Thank u so much for your lovely words..!! ❤❤

    • @lankaasanthi433
      @lankaasanthi433 9 หลายเดือนก่อน

  • @user-rl7ol1ok1f
    @user-rl7ol1ok1f 8 หลายเดือนก่อน +1

    Thanks dear.matath kiya dennakooo.hari amaru kalayak me ehema kaleka oya me karana udauwa watinawa

  • @udarigamage6041
    @udarigamage6041 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි කාලයක් තිස්සෙ හොයපු දෙයක්.. ❤❤❤ 😊 අදම පටන් ගන්නවා …

    • @ShaJinani2022
      @ShaJinani2022  2 หลายเดือนก่อน

      🥰🥰😇😇

  • @sheelakeeragala
    @sheelakeeragala ปีที่แล้ว +6

    Thank you very much. මමත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරල බලනවා. ඔයාට ගොඩක්ම පිං සිද්ද වෙනවා මේ විදියට දැනුවත් කලාට.

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

  • @chaniweerasuriya5178
    @chaniweerasuriya5178 หลายเดือนก่อน +1

    ඇත්තටම මටත් මේ ජොබ් එකට වඩා ඔබතුමී ගේ මනුස්සකම හරිම වටිනව මේ රටේ මිනිස්සු බොහොමයක් ජොබ් දෙනව කියල රැවටිලි කරනව පෞද්ගලිකව කිව්වොත් මම මේ fb එකේ ජොබ් කොච්චර හෙව්වද හැම කෙනෙක්ම බොරු කරේ මුදල් මත සමහරු ,ඉතිං ඔයා වගේ යහපත් ගති ඇති කෙනෙක්ට සියලු දෙවි රැකවරණ ලැබී සියලුස්ම්පත් ලැබේවා කියල ප්‍රාර්තනා කරනව

    • @ShaJinani2022
      @ShaJinani2022  หลายเดือนก่อน

      අනේ.. ගොඩාක් ස්තුතී ඔයාට.. ඔයාටත් පවුලේ සැමටත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මමත් පතනවා.. ❤❤🥰🥰😇😇

  • @supunwipularathne4965
    @supunwipularathne4965 3 วันที่ผ่านมา

    මෙතන ගිණුමක් හදපු කවුරුහරි ඉන්නවාද? මට sign up විය නොහැක. දෝෂයවත් පෙන්වන්නේ නැහැ

  • @dharmadassmadurasinghemudi5105
    @dharmadassmadurasinghemudi5105 ปีที่แล้ว +9

    TH-cam සංදර්ශන කාරයින්ට ඔබ ආදර්ශයක් .ජයවේවා මහත්මිය.

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

  • @nilankanuwanthi3834
    @nilankanuwanthi3834 ปีที่แล้ว +6

    Thank u අක්කා ...ඔයාගෙ සියලුම කටයුතු සාර්ථක වේවා ❤️🌹

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතී මේ වචන වලට Nanga..🥰😇

  • @sewwandisilva08
    @sewwandisilva08 9 หลายเดือนก่อน +1

    මේ Video එක ගොඩක් වටිනවා. කියලා දෙන විදිහත් හෙඳට තේරෙනවා. මුදල් බලාපොරොත්තු නොවී මේක කියලා දුන්න එක වටිනවා.

    • @ShaJinani2022
      @ShaJinani2022  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ඔයාගෙ මේ වචන වලට.. ❤️😇

  • @minijayasooriya2683
    @minijayasooriya2683 2 หลายเดือนก่อน +1

    Thank you sooo much akki❤❤ godak watina vedio ekak 👍👍

    • @ShaJinani2022
      @ShaJinani2022  2 หลายเดือนก่อน

      🥰🥰😇😇

  • @pvtgrana9629
    @pvtgrana9629 ปีที่แล้ว +8

    ඔබ වන් දියණියන් හැදු මවත් පියත් මතු බුදු වෙන්න ඕනී..ඒ වගේම අනෙකාගේ දියුණුව දකින්න කැමති නංගෝ ඔයාලා වගේ අයයි රටේ පරිපාලනමය කටයුතු භාරගන්න ඕනී....

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      ගොඩාක් ගොඩාක් ස්තුතී මේ නිරහංකාර වචන වලට අක්කා..🥰😇

    • @pvtgrana9629
      @pvtgrana9629 ปีที่แล้ว

      @@ShaJinani2022 හපොයි දෙයියනේ මා උපත ලද්දෙ පිරිමි ආත්මයක් තුලයි......

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@pvtgrana9629 අනේ සමාවෙන්න අයියේ.. 🙏 ඔයාට ගොඩාක් ස්තූතී..!! 😇

    • @pvtgrana9629
      @pvtgrana9629 ปีที่แล้ว +1

      @@ShaJinani2022 බුදු සරණයි ඔයාලා දෙන්නටම

    • @kanchanapeiris6101
      @kanchanapeiris6101 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @zukoshonour6447
    @zukoshonour6447 ปีที่แล้ว +4

    මෙච්චර කල් ඕනි තරම් sproutgigs වීඩියෝ බලලා තියනවා..හැබැයි අක්කේ ඔයා විතරයි හරියටම කියලා දුන්නේ..කිසි දෙයක් හංගන්නේ නැතුව හැම දේම කියලා දුන්නා...මන් කලි න් වීඩියෝ බලලත් කරන්න හැදුවට කරගන්න බැරි වුනා...දැන් නම් ඔයා නිසාම හරියට කරගත්තා අක්කේ...වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ඔයාට..බොහොම ස්තූතියි

    • @dineshanilmini9690
      @dineshanilmini9690 ปีที่แล้ว

      Oya dan online job eka karanawada

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතී මේ වචන වලට Dear..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰

    • @hasinisilva8952
      @hasinisilva8952 ปีที่แล้ว

      @@ShaJinani2022 mt fb link eka denwada dr oyage

    • @hz974
      @hz974 6 หลายเดือนก่อน

      ඔයා මෙකෙන් earn කරන්න පටන් අරන්ද තියෙන්නෙ ?

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน

      Hmbund salliii

  • @malkanthiwijerathna8338
    @malkanthiwijerathna8338 4 หลายเดือนก่อน +1

    කිසිම කෙනෙක් මෙි වගේ කියලාදිලා නැහැ..ගොඩක් ස්තුතියි.....❤❤❤❤❤❤❤❤❤

    • @ShaJinani2022
      @ShaJinani2022  4 หลายเดือนก่อน

      අනේ..😇 ගොඩාක් ස්තූතී ඔයාටත් ❤️🙏

  • @fazlihaqadir542
    @fazlihaqadir542 หลายเดือนก่อน +1

    Great job sister ...clear explanation Thank you god bless you ,.give more for us

    • @ShaJinani2022
      @ShaJinani2022  หลายเดือนก่อน

      ❤❤🥰🥰😇😇

  • @shandunkumari2479
    @shandunkumari2479 ปีที่แล้ว +4

    අහම්බෙන් ඔයාගේ vedio එක දැක්කේ..ඔයා නිසා මම මේ sight එකේ වැඩ පටන් ගත්තා..කලින් කොච්චර site බැලුවත් තේරුනේ නෑ..ඔයාට ගොඩක් පින්..මමත් ජොබ් 1ක් කළා.බබා ලැබුණාට පස්සේ නතර උනා..ඒත් මුදල් ප්‍රශ්න එමටයි... ඔයාල හැමෝටම මේ පින ලැබෙයි...පුලුවන්නම් තව seo task 1ක් කරලා පෙන්නන..බුදු සරණයි ඔයාලගේ paule හැමෝටම..

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇 හෙමීට ඔයා මේක කරලා බලන්න.. ඔයාට මටත් වඩා හොඳට ගොඩාක් ජොබ්ස් කරන්න පුළුවන් වෙයි.. තෙරුවන් සරණයි ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් 🙏

    • @tharushitharushi6055
      @tharushitharushi6055 ปีที่แล้ว

      Oyta meken salli awada.. ewa ape account ekata dagnne kohomd dr

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@tharushitharushi6055 සල්ලි ගන්න පුලුවන් මේ විදිහට th-cam.com/video/G7ux-Tk4JLA/w-d-xo.html හැබැයි දැන් PayPal නැහැ... Payoneer එකෙන් ගන්න

    • @subodhinimunasinghe2067
      @subodhinimunasinghe2067 6 หลายเดือนก่อน

      Ane dear register wenna giyama nick name alredy kiyala enawane mokada karanne

  • @gayansachintha4432
    @gayansachintha4432 ปีที่แล้ว +4

    අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක. ඒ අක්කෙ ඔයා සුපිරි හලෝ. කවුරුත් කියන් නෑ මේවා හොරාට කරන්නේ. ඔයා කියල දෙන ඒව හොදට තේරෙනෝ.

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතී මල්ලි මේ වචන වලට..🥰😇

    • @gimhanidananjani8306
      @gimhanidananjani8306 ปีที่แล้ว +1

      Eka Ath

  • @awanthinelum6269
    @awanthinelum6269 2 หลายเดือนก่อน

    අනේ ගොඩක් ස්තුතියි... job එකක් කරන්න විදියක් නැතුව මොනවද කරන්නේ කියල හිත හතා හිටපු කාලෙක මේක දැක්කේ❤

  • @DineshManjula-fl9ks
    @DineshManjula-fl9ks 3 หลายเดือนก่อน

    අහම්බෙන් දැකපු මේ ඒක supiri video ekak.. me site eka kalin dakapu kenek ohe kiyawan yanawa a video eka 4, 5s wathawak baluwa therune na mokakda meka kerenne mokakda meke theruma kiyala.. oya hondata meka karanna kiyala denawa mewage theruma ekka.. mamath registrar una namuth thama job ekak wath kare na dear.. oyage thawa video balalama therumak athiwa karanna ona.... niyamai oyaata jaya wewa

  • @SharaKulasekara-ii8ve
    @SharaKulasekara-ii8ve ปีที่แล้ว +6

    සල්ලි ගන්න විදියත් ගැන වීඩියෝ එකක් දාන්න අක්කියො, ඔයා හරිම නිහතමානී , ගොඩක් ස්තූතියි

  • @shyamalesiriwardhana9998
    @shyamalesiriwardhana9998 ปีที่แล้ว +6

    මේ job එක පටන් ගන්න කැමතියි. ඒත් තව විස්තර දැනගන්න පුළුවන් නම් හොඳයි. කොහොමද දැන ගන්නේ . බොහොම ස්තුති යි

  • @Civetekbaj35
    @Civetekbaj35 24 วันที่ผ่านมา

    ඔය වගේ නිහතමානී කට්ටිය හරි අඩුයි අක්කේ. හරිම වටිනවා මේ කාලෙට. බොහෝම ස්තුතියි ❤

  • @malaabegunawardana9736
    @malaabegunawardana9736 5 หลายเดือนก่อน +1

    Bohoma pin wedak mis ,utuboya shrshtaie karala minissu mula karala thamange sepa soyaganna aya athare🎉

    • @ShaJinani2022
      @ShaJinani2022  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

  • @sujeewalakshan3425
    @sujeewalakshan3425 11 หลายเดือนก่อน +8

    I watched this video till end. Thank you so much for your lovely advices and the informations. Congratulations to you and your family… 💪❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  4 หลายเดือนก่อน

      Thank u so much for your lovely comment dear.. ❤️😇

  • @PrabodyaDilshan-jl5lc
    @PrabodyaDilshan-jl5lc ปีที่แล้ว +3

    Boru refferel shire karala thamata witharak hamba karaganna minissu athare oya marama watina wadak karanne akke. Keep it up❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Ane.. thank you so much oyage wachana walata malli.. ❤❤😇😇

  • @dewminiperera7768
    @dewminiperera7768 5 หลายเดือนก่อน +2

    අනෙ අක්කෙ මාත් online රස්සාවක් හොය හොය ඉන්නෙ ❤thank you

    • @ShaJinani2022
      @ShaJinani2022  5 หลายเดือนก่อน

      Iwaseemen tasks karanna patan ganna nanga.. 🥰😇

    • @dewminiperera7768
      @dewminiperera7768 4 หลายเดือนก่อน

      අනෙ අක්කෙ open new tab dunnama two factor Authentication ekak krnna enwane...mko karanne😢

  • @tharindurajapakse8388
    @tharindurajapakse8388 5 หลายเดือนก่อน +1

    ඔබතුමියටත් පවුලේ හැමෝටමත් ජයෙන් ජයම වේවා !

    • @ShaJinani2022
      @ShaJinani2022  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

  • @chanakamadusanka9135
    @chanakamadusanka9135 ปีที่แล้ว +4

    Thanks akke dawas dekai adata sproutgigs patan aran akkage videos balala ada dolla 1 pannuwa ❤

    • @hashisenarathna2070
      @hashisenarathna2070 2 หลายเดือนก่อน

      Password ekai email invild kiynwane log weddi

  • @kesavankumara8252
    @kesavankumara8252 ปีที่แล้ว +18

    Madam, ඔබේ පැහැදිලි කිරීම හරිම පිරිසිදුයි, සරලයි. ස්තුතියි.
    මෙවැන්නකට apply කිරීමට වයස් සීමාවක් තිබෙනවාද ???

    • @kirihonda7095
      @kirihonda7095 ปีที่แล้ว

      Nana kisima wayas seemawak naha
      Oya 18 ta adunam gedara wena kenek namata hadanna

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +2

      අනේ ගොඩක් ස්තුතී ඔයාගේ comment එකට..😇
      මම දන්නා තරමින් එහෙම කිසිම වයස් සීමාවක් නැහැ

    • @premathillakadeepikaa4722
      @premathillakadeepikaa4722 ปีที่แล้ว

    • @dilminiwijerathna9582
      @dilminiwijerathna9582 ปีที่แล้ว

      ​@@ShaJinani2022 අක්කෙ මාත් මේ වැඩේට ආසයි. හැම ජොබ් එකක්ම කරන්න තියෙන්නෙ එකම විදියට නැත්නම් වෙනස් විදියටද? අපිට ඒක තනියම කියවලා බලලා ප්‍රශ්නයක් නැතුව කරන්න පුලුවන් නේද? අනේ ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ 🥺🥺🥺

  • @tilanipanduka7918
    @tilanipanduka7918 9 หลายเดือนก่อน +3

    Thank you soo much akki.. I will also start doing this.. ❤ How can we withdraw money.. Please bring a video on that as well... 🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  9 หลายเดือนก่อน

      Always welcome Nanga.. before starting to do jobs, try to watch other tutorials which I posted in the channel, then you will get much more knowledge about this.. there two valid withdrawal methods, Binance (LiteCoin) & Payoneer... check these videos.. th-cam.com/video/I3Ia0shPPTY/w-d-xo.htmlsi=mejgMMrpnoqlP-4u
      th-cam.com/video/7NBjeTw3JGo/w-d-xo.htmlsi=kuiubGWVQ9daspFM

  • @user-lx7lj8rn5w
    @user-lx7lj8rn5w 10 หลายเดือนก่อน +1

    Thankyou for your kindness.I hope you are a good teacher.I wish you success in future you and your family.Thanks 🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  9 หลายเดือนก่อน

      Thank u so much for your kind words.. ❤😇

  • @Korean_manjusawa
    @Korean_manjusawa ปีที่แล้ว +42

    අක්කේ ඔයා වගේ කට්ටිය හරිම අඩුයි මේ සමාජේ, ජය වේවා ❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      අනේ.. ගොඩාක් ස්තුති ඔයාගේ වචන වලට.. ❤❤😇😇

    • @sajanikumara4091
      @sajanikumara4091 ปีที่แล้ว

      apita meka sign up wenna bane.

  • @WikiWikramarathna
    @WikiWikramarathna ปีที่แล้ว +16

    Thats a lesson very well explained...so slowly & clearly... I will be starting it ASAP & hope will succeed & rise to level 10 like you. Thanx very much & keep blessed.

    • @ctv2279
      @ctv2279 ปีที่แล้ว

      Nick name eka dammada

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Thank u so much for your lovely words, and wish you all the best..!! ❤️

  • @lushanpredip4668
    @lushanpredip4668 9 หลายเดือนก่อน +2

    ගොඩක් පින් අයිතී වේවා ඔයට ,ජේසු පිහිටයි

    • @ShaJinani2022
      @ShaJinani2022  9 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ඔයාටත්.. ❤️😇

  • @thavirumeraj6333
    @thavirumeraj6333 6 หลายเดือนก่อน +1

    TH-cam eke hamogema video balala balala ep wela hitiyee boru hama ehekema thiiyenne ,, akkge sproutgigs job
    eka best

  • @nayomiarachchi
    @nayomiarachchi ปีที่แล้ว +26

    පුදුම ලෝභ හිතුනා ඔයා නිර්ලෝභීව සල්ලි උපයන මාර්ග රහසක් නැතිව කියලා දුන්නාට 🙏 කියන්න වචන නැහැ ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤
    ජේසු පිහිටයි !

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Anee.. ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇 oyatath pawule sematath Jesu Pihitayi..!! ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏