පාඩම් කරන්න|short notes හදන්න Revision කරන්න සුපිරිම Method එක 🧠📑|Active Recall| Study Tips 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2023
  • #studyvlog #studymotivation #study#viral #studytips #studywithme #trending #TH-cam #vlog

ความคิดเห็น • 181

  • @h.m.h.piyumika
    @h.m.h.piyumika 6 หลายเดือนก่อน +35

    මමත් කරන්නේ ඔය ක්‍රමය... හැම පාඩමකටම ප්‍රශ්න හදලා ඒවාට නිතරම උත්තර ලියනවා ... මෙනෙහි කරනවා.... ඒක හරිම සාර්ථක ක්‍රමයක්....❤

  • @user-it6qp3me2c
    @user-it6qp3me2c 6 หลายเดือนก่อน +12

    ආනේ ... නොදැනුවත්වම ඒක තමා මේ දවස් වල කරලා තියෙන්නේ මම... මම පාඩම හොදට ඉස්කෝලෙදි අහන් ඉඳලා, නොතේරෙන ඒවා ක්ලාස් වලින් හරි,YT lesson එකක් බලලා හරි තේරුම් අරං, ආපහු පාඩම කියවලා, ශෝට් නෝට් එකක් හදාගෙන, ඊටපස්සෙ past-papers වලින් ප්‍රශ්න අරගෙන උත්තර ලියනවා මම❤❤❤❤

    • @udenichandima843
      @udenichandima843 หลายเดือนก่อน

      Oyage ada has anith ayath ekka deba gaththa ta sthuthiyi.

  • @charunipramodya
    @charunipramodya 7 หลายเดือนก่อน +18

    අනේ ගොඩාක් පින් අක්කේ .මන් ඔයාගේ හැම වීඩීයෝ එකක්ම බලනවා . පාඩම් කරන්න ගන්නේ ඔයාගේ වීඩීයෝ එකක් බලලා .එතකොට හරිම ගැම්මෙන් පාඩම් කරන්න පුළුවන් 😎❤️‍🔥

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน +3

      ❤️😘😍 good luck patiyo❤️

  • @rashmipabasara2914
    @rashmipabasara2914 6 หลายเดือนก่อน +13

    ඔයාට ගොඩක් ස්තූතී මාජි 😍😍 study කරන්න කලින් ඔයාගේ study vlog එකක් බැලුවාම motivate වෙනවා අපිව ❤️❤️ ඔයාගේ වැඩ හැම එකක්ම සාර්තක වෙන්න ඕනි💚💚

  • @user-fu4qe2px6f
    @user-fu4qe2px6f 6 หลายเดือนก่อน +14

    2023(2024) o/l aya koh 🌝♥️

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 7 หลายเดือนก่อน +5

    Good job ❤🎉

  • @priyantharathnayaka3217
    @priyantharathnayaka3217 7 หลายเดือนก่อน

    Ane akkiyo evideo eka godak wadagath thank you akki❤

  • @NuzrathFathima-hp4bk
    @NuzrathFathima-hp4bk 7 หลายเดือนก่อน +1

    Thank you akke 💖

  • @user-vl1yc6xv5m
    @user-vl1yc6xv5m 6 หลายเดือนก่อน

    Godak thank you akki❤😊 akkiva marama vatinava😊

  • @sashmichani203
    @sashmichani203 7 หลายเดือนก่อน +1

    Godak Watina Video ekak Thanks ❤

  • @user-rx6ix4kb5b
    @user-rx6ix4kb5b 7 หลายเดือนก่อน +2

    Thank you aakki ❤❤😊😊😊❤

  • @dulanjaleethakshila9350
    @dulanjaleethakshila9350 7 หลายเดือนก่อน +2

    Thank u nangi.. ❤❤❤

  • @sandeepasewmini430
    @sandeepasewmini430 6 หลายเดือนก่อน

    Thank you akke... Me wage tips kiya denawata ❤❤

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 7 หลายเดือนก่อน +2

    Ada vlog ekath harima lassanai Thank you akki 🥰❤️

  • @Malshiperera619
    @Malshiperera619 7 หลายเดือนก่อน +1

    Thanks akkooo ❤❤❤

  • @winter-bear2002
    @winter-bear2002 7 หลายเดือนก่อน +2

    Awsss..harima shoii akke💖🤩
    Thank uu😭✨ akkaa

  • @thiwankakavindi2118
    @thiwankakavindi2118 6 หลายเดือนก่อน

    Thank you akki oyt..oyge video marama motivation ekak..thawa staby vlog genna akki❤️

  • @user-lv1ok2no6l
    @user-lv1ok2no6l 6 หลายเดือนก่อน

    Thank you akki. Me vage vlogs danavata❤

  • @nalikadasanayaka2560
    @nalikadasanayaka2560 6 หลายเดือนก่อน +1

    Thank you so much akki meka godak vatina vidio ekak ❤️🥺 thava evage study tips aram enn..

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 7 หลายเดือนก่อน

    Thanks akki

  • @user-qf5yi1gp1c
    @user-qf5yi1gp1c 7 หลายเดือนก่อน +2

    Hamadama wage adath video ek lassanai akkiyo ❤❤❤

  • @asmrvibessna
    @asmrvibessna 7 หลายเดือนก่อน +1

    Thank you akkiyo❤

  • @siriwardanajayalath
    @siriwardanajayalath 6 หลายเดือนก่อน +1

    Thank you so much akkh❤️

  • @user-ys3vu5ji9x
    @user-ys3vu5ji9x 6 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔයාට❤❤❤❤❤

  • @winter-bear2002
    @winter-bear2002 7 หลายเดือนก่อน +3

    Akke digatama me wage study tips godak aragena ennakoo😘💖
    Godak wadagath akke.

  • @user-xe4gm1gx5x
    @user-xe4gm1gx5x 6 หลายเดือนก่อน

    Thanks akki❤❤

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน

    Ane thanks akki dn thamai theruna hriyatama❤

  • @dreamsandlife9215
    @dreamsandlife9215 3 หลายเดือนก่อน +1

    Thank you akkee ❤😊

  • @asankabandara2076
    @asankabandara2076 5 หลายเดือนก่อน

    Thank uu akki ❤❤

  • @123positive_vibes
    @123positive_vibes 6 หลายเดือนก่อน +1

    Thanks akki Angel 😚😙😗

  • @piyumimaheshika8434
    @piyumimaheshika8434 6 หลายเดือนก่อน +1

    Thank you akkii 💗

  • @KivishaKpd-qy1ur
    @KivishaKpd-qy1ur 6 หลายเดือนก่อน

    Ane oyage vedio garima lassanayi akki genadama video danna all i 💕💕💕

  • @gamingsaviya4481
    @gamingsaviya4481 5 หลายเดือนก่อน

    Thanx akki😉❤️❤️💜

  • @sachinikalhari7853
    @sachinikalhari7853 6 หลายเดือนก่อน +1

    Tnks akke ,me wge study video walin apiw motivate krnwt ,video ek hodat pehedili kara❤

  • @ruwaninimalka1228
    @ruwaninimalka1228 6 หลายเดือนก่อน

    🎉Ane akke oya kiyala dipu hama deyakma mata hodata theruna. Thank you so much akkiyo ❤❤your are the best friend

  • @pabasara896
    @pabasara896 7 หลายเดือนก่อน +3

    අක්කේ ගොඩක් ස්තුතියි... ගොඩක් වටිනවා video එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️තව මේ වගේ study tips video දෙන්න 😊

  • @indikanirosh9909
    @indikanirosh9909 6 หลายเดือนก่อน +1

    thanks akkio❤ this video is very imported 😊videos oniii🎉

  • @sumedabandara3923
    @sumedabandara3923 6 หลายเดือนก่อน

    Tnx akkiyooo😊

  • @crazygirl..........2972
    @crazygirl..........2972 6 หลายเดือนก่อน +1

    vlog eka lssni akkiyoo♥️♥️♥️👌💗💗

  • @sadiniimasha7860
    @sadiniimasha7860 6 หลายเดือนก่อน

    Thank you ane....❤❤

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani 6 หลายเดือนก่อน +3

    මමත් ගොඩක් අනුගමනය කරන්නෙ ඔය ක්‍රමය 🥰 පාඩම් වලට අදාල ප්‍රශ්න තමන්ම හදාගෙන උත්තර ලියන එක හරිම සාර්ථකයි ❤️

  • @gihanmainacc
    @gihanmainacc 6 หลายเดือนก่อน

    Thank you so much akkyoo ❤❤
    Thawa study tips aran enno ❤❤

  • @genili
    @genili 6 หลายเดือนก่อน +1

    Thanks

  • @VinujaLakshan-ks7ed
    @VinujaLakshan-ks7ed หลายเดือนก่อน

    නියමයි අක්කේ

  • @minovlogs2019
    @minovlogs2019 6 หลายเดือนก่อน

    Thank you akke ❤️❤️❤️🙏

  • @agchamindaguruge58
    @agchamindaguruge58 6 หลายเดือนก่อน

    Ane thank you akki ❤

  • @SANDU650
    @SANDU650 7 หลายเดือนก่อน

    Thank you so much akki❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 6 หลายเดือนก่อน +2

    Man issellama Study vlogs balanna gaththe aththatama oyagen eda idan adatath man wadiyenama asawen balanne oyage study vlogs💖🥺 mata hithenawa (me mata hodada anik aya kohomada dan na )lankawe Study tips video thibbata study vlogs karanna eka godakma wadi une majei akkage vlogs nisa thama ❤💖

  • @thiliniprasadika1238
    @thiliniprasadika1238 6 หลายเดือนก่อน +8

    Thank u so much Dr. Short note & revision methods are more effective than simply studying. I am currently followin' these two methods. 🎉

  • @rasikarathnayaka7431
    @rasikarathnayaka7431 6 หลายเดือนก่อน

    Thank you so much akki...❤

  • @KivishaKpd-qy1ur
    @KivishaKpd-qy1ur 6 หลายเดือนก่อน

    Spper 💖💖💖💖😇😇😇😇

  • @samanthikaudayakumari8829
    @samanthikaudayakumari8829 6 หลายเดือนก่อน

    Thank you akkio ❤

  • @imashaamandi3647
    @imashaamandi3647 6 หลายเดือนก่อน

    Ane hugaaak thank you akkiyoo.❤❤

  • @direxdirex6922
    @direxdirex6922 6 หลายเดือนก่อน

    Thank you akki ❤

  • @primoshibashila4686
    @primoshibashila4686 6 หลายเดือนก่อน

    Thanks dear 😙💗

  • @user-fn9zw4ty2e
    @user-fn9zw4ty2e 6 หลายเดือนก่อน

    Thank you so much 💓 💗 akii❤❤

  • @user-nj2sq2no3u
    @user-nj2sq2no3u 6 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @Eshan2007-zj4hm
    @Eshan2007-zj4hm 2 หลายเดือนก่อน

    අැත්තටම මරු අනේ මේ විඩියෝ එක❤❤❤❤

  • @gayanthidilrukshi7425
    @gayanthidilrukshi7425 7 หลายเดือนก่อน

    Godak watinawa nangi video aeka issarahatath me wage video genna oyata suba pathanawa

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน

      Thank you ❤️😘

  • @user-rm1mx1lf2n
    @user-rm1mx1lf2n 6 หลายเดือนก่อน +2

    අක්කගේ vlog vidiyo බලද්දී පාඩම් කරන්න මාර ආසාවක් එනවා. මාත් අක්කා දාන දාන හැම වීඩියෝ එකක්ම බලනවා . මාත් පාඩම් කරන්න පටන් ගන්නේ stady vlog එකක් හැමදාම බලලා අක්කගේ vlog තමා බලන්නේ ගොඩක් වෙලාවට ඒවා බැලුවට පස්සේ නියෙමට අසාවෙන් පාඩම් කරන්න පුළුවන්. Thank you අක්කේ අපිව motivation කරනවට.❤❤. තව‍ vlog දිගටම ගේන්න අක්කේ 🥰🥰

  • @123positive_vibes
    @123positive_vibes 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @priyantharathnayaka3217
    @priyantharathnayaka3217 7 หลายเดือนก่อน +1

    Akki balan iddi lìke views wadi wenawa good luck ❤❤

  • @e.mbandara3613
    @e.mbandara3613 5 หลายเดือนก่อน

    Thnku maji akke❤️😍godak pin❤️mata pdam krma ewa mthka hthinne nethi aullkui krnne komdha kiya aulkui thhbba me krme mta set wei kiyla hthnwa❤️😍 mta pdam krnna mula idhn mwa unandu kre akka❤️oyta godak adreii😍❤️ oyge hmawedakma sarathka wenna kiyla hadwathinma prathnwa krnwa akke❤️😍

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 6 หลายเดือนก่อน +3

    ගොඩක් thanksඅක්කි.
    ගොඩක් හොද tip එකක් කියලා දුන්නට .
    මම කලින් පාඩම් කරපු විදිහට වඩා මේ ක්‍රමය හොදයි .
    ගොඩක් වටිනවා අද vlog එක අද vlog එකත් ලස්සනයි . ආදරෙයි අක්කියෝ❤😘

  • @donrangajiwa
    @donrangajiwa 6 หลายเดือนก่อน +1

    අක්කි short note හදන එක හරිම සාර්ථකයි. මම එක කරලා බැලුවා මටත් මතක හිටිනවා ගොඩක්. ඔයා මේ වගේ වීඩියෝ ගෙනාවට ගොඩක් තැන්ක්ස් අක්කි. ඔයාට ජේසු පිහිටයි..

  • @rehansa4621
    @rehansa4621 6 หลายเดือนก่อน

    Akke....mn mechcharakal phone eke study tips baluwath mata hariyana eka hoyaganna bari una.mn
    Me langadi thama akkage channel eka dakke.mn meken gdk dewal igena gatta. Thank you Akke......🥰💕

  • @priyankalakmali7975
    @priyankalakmali7975 6 หลายเดือนก่อน +1

    Good job akkii ❤

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @sachinihansika2757
    @sachinihansika2757 6 หลายเดือนก่อน

    Thank You Nanga 🏩

  • @nilavlogs8768
    @nilavlogs8768 6 หลายเดือนก่อน

    ආදරෙයි අක්කි

  • @AnushaWathsani-px9sc
    @AnushaWathsani-px9sc 7 หลายเดือนก่อน

    වටිනවා ❤😊

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน

      ❤️😇

  • @kawyathathsarani8697
    @kawyathathsarani8697 7 หลายเดือนก่อน +1

    ❤️Thank you akke

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน

      ❤️😇

  • @priyantharathnayaka3217
    @priyantharathnayaka3217 6 หลายเดือนก่อน

    Akkiyo thawa study vlog ekak gennako 😊❤ iwasillak na ane

  • @lakmalimlakmali8371
    @lakmalimlakmali8371 6 หลายเดือนก่อน

    👍👍

  • @somalathaamarasinghe670
    @somalathaamarasinghe670 7 หลายเดือนก่อน

    අක්කි, අදත් vlog එක හරිම ලස්සනයි..... හරියට වටිනවා❤❤❤❤❤
    Thank you❤❤

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน +2

      ❤️🎉

  • @Nadisha__
    @Nadisha__ 6 หลายเดือนก่อน

  • @user-nl7hc3zw1y
    @user-nl7hc3zw1y 6 หลายเดือนก่อน

    Godak pin akke

  • @nilanthisilva5665
    @nilanthisilva5665 5 หลายเดือนก่อน

    ශෝක් අක්කි නියමයි 🤭🤭🤭

  • @sanathliyanapathirana4881
    @sanathliyanapathirana4881 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @user-fp9zb4xz7g
    @user-fp9zb4xz7g 7 หลายเดือนก่อน +1

    1st comment eka magen akke❤❤❤ thank you

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน

      Yes you are🥳

  • @bhagyajayawardena5630
    @bhagyajayawardena5630 6 หลายเดือนก่อน +1

    පාඩමෙන් ප්‍රශ්න හදන ගමන් මේක බලන.මම.❤ tnx you dear

  • @BuddilaThehan-zo6ex
    @BuddilaThehan-zo6ex 7 หลายเดือนก่อน +4

    Thank you so much for this video akkiyo❤😊

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน

      ❤️❤️😇

  • @kalpaniamarika2833
    @kalpaniamarika2833 6 หลายเดือนก่อน +3

    ඔයා මාර cute akkiya

  • @lashinifernando-ud8xl
    @lashinifernando-ud8xl 7 หลายเดือนก่อน

    Mata godak helpful wei

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน +1

      ❤️😍

  • @sanudancestudio4419
    @sanudancestudio4419 7 หลายเดือนก่อน

    Thank u soo much majie akke ❤❤❤
    Me video eka godak watinawa mata ❤❤

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน

      ❤️😍😇

  • @Piyu74
    @Piyu74 7 หลายเดือนก่อน

    Thns akki ❤❤

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน

      ❤️😇

  • @L64324
    @L64324 7 หลายเดือนก่อน +1

    Onn ada man thm issellma baluwe , adrei akkiyo ❤

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน +1

      Hee❤️😍

  • @user-pw3zb3hb3y
    @user-pw3zb3hb3y 7 หลายเดือนก่อน

    Thank you akki😊❤

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน

      ❤️🎉

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน

    මම ඔයා හන්දා දැන් ගොඩක් උනදුවෙන් වැඩ කරනවා මම මෙපාර olකරනවා අක්කී ලොකු motiveta එකක් thank අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Thathsareeunit2010
    @Thathsareeunit2010 6 หลายเดือนก่อน

    Mamath grade 10 student kenek.matath me video eka godak වැදගත්.විශේෂෙන් ඉතිහාසය වගේ විෂයකදී.ඔයාට ගොඩක් Thanks 😊

  • @chandimabandara8031
    @chandimabandara8031 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @buddhigonaduwage5632
    @buddhigonaduwage5632 6 หลายเดือนก่อน +1

    මමත් try කරන්න හිතුව ❤මට පුංචි පුතෙක් ඉන්නව ජොබ් එකත් කරන ගමන් නවත්තපු තැනින් ඉස්සරහට යන්න ආයිමත් studies පටන් ගත්ත ගොඩක් අමාරු වැඩක් මට මාත් එක්කමයි වැඩේ ගොඩක් අමාරු ඒ වෙලාවට motivate වෙන්න නංගියො ඔයාගෙ study vlog මට අැත්තටම ගොඩාක් වැදගත් ❤

  • @malmimalmi718
    @malmimalmi718 6 หลายเดือนก่อน +1

    මටත් හිතෙනවා මේක මරු කියලා අවසාන ක්‍රමය තමා මටත් සෙට් උනේ තැන්ක්ස් අක්කී

  • @dimagijinadari1443
    @dimagijinadari1443 6 หลายเดือนก่อน

    Ane akki godaak thank you! mn dn me kalpana kra kra hitiye dn padam krnn one eth kohmda kyla.mokada mata hri kammali saha mata therenne na kohomada kohenda wada patan ganne kiyala. E tharamma wada goda gahila thiyenne. Ethkotma thamai oyge notification eka dakke.ithin mata hithuna me method eka try krla blnna.o/l walta thawa masa 5k wage thiyenne. Thama kisima deyk padam krla na.Ithn mn dnma mage wada patan ganna hithuwa. Thank you so much akki. Mn ithn study vlogs balanna patan gattheth oya nisai. Ithin mn hrima adarei oyta ❤

  • @user-pn9lr4gt1c
    @user-pn9lr4gt1c 7 หลายเดือนก่อน

    Thankyou akkii ....❤😘🥺

    • @studyunit
      @studyunit  6 หลายเดือนก่อน

      Welcome ❤️

  • @NaduniEkanayaka284
    @NaduniEkanayaka284 5 หลายเดือนก่อน

    මම අද පාඩම් කරන්න කලින් ඔයාගෙ වීඩියෝ එකක් බලන්න ඔනෙ කියල search කරද්දි මේ වීඩියෝ එක දැක්කෙ. අනිවාරෙන් try කරල බලනවා . Thank you නංගි ❤❤

  • @geeshanihansika5722
    @geeshanihansika5722 6 หลายเดือนก่อน

    Ane akki hariyata continue karanna puluwan time table ekak hadana video ekak oni. Kochchara time tables haduwath hariya continue karanna bane. Ane plz

  • @user-is3nn7tq9w
    @user-is3nn7tq9w 6 หลายเดือนก่อน

    Akke vedio edit karana widiya gana vlog ekak dannako . ❤ vedio walata use karana Filter ekakth kiyanako ❤

  • @farookinun8900
    @farookinun8900 5 หลายเดือนก่อน

    Akke oya video shoot karana phone eke model monaadha, phone cam eke dha video karanne ,,, videos harima lassanai thank uww akki ❤🌸

  • @PawanidewminiKuruppuArachchi
    @PawanidewminiKuruppuArachchi 6 หลายเดือนก่อน

    තැන්කියු අක්කේ. 😻💕

  • @damayanthidamayanthi1861
    @damayanthidamayanthi1861 6 หลายเดือนก่อน +2

    අලුතිම් A/ L කරන්න ඉන්න අයට කෝමද කරන්න ඕනි පිළිවෙල කියලා දෙන්නකෝ අලුති වීඩිඕ එක්කිම් pls අක්කී 😚🌻