STUDY VLOG 📚 |exam එකට පාඩම් කරපු දවස්😫| Exam study vlog | productive days🌻

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Follow me on :
    IG : studyunit
    Tiktok : studyunit
    contact me with email ✉️
    studyunit37@gmail.com
    __________________________________________
    A&Q
    What I study - I study for LL.B entrance exams and HRM diploma and B.A degree in university of kelani
    Camera 📷 - Huawei y9s mobile camera
    Editing app - capcut and Inshot
    Live in - Sri Lanka 🇱🇰
    __________________________________________
    music 🎶

ความคิดเห็น • 256

  • @studywithrandika883
    @studywithrandika883 ปีที่แล้ว +27

    ඉස්සර මම ගොඩක් පාඩම් කරන්න කම්මැලි කෙනෙක්. හැමදාම විෂයන් වලට ලකුණු අඩුයි. ඒත් අක්කිගෙ videos බලන්න පටන් ගත්ත දවසේ ඉදලා මට පාඩම් කරන්න හිතුනා. මට study table එකක් තිබ්බේ නැ. එකත් මම හදාගත්ත මටනම් පුදුම සතුටුයි. මේ සැරේ first term exam ඒකට මගේ හැම විසයකටම ලකුණු 70 ඉහල තියෙනවා මාරම සතුටුයි. අක්කි හැමදාම videos දාන්න. 😍 අක්කිට කවදත් හරියනවා. හොදට වැඩ ටික කරන්න අක්කි මැණික ආදරෙයි 💖

  • @mariya3985
    @mariya3985 ปีที่แล้ว +75

    විනාඩි 30 නෙමෙයි පැය 2 video එකක් දැම්මත් අපි හරි ආසාවෙන් බලන්නෙ අක්කි ❤️
    හැමදාම වගේ අද video එකත් හරිම ලස්සනයි 🥰

  • @shuwethafernando5324
    @shuwethafernando5324 ปีที่แล้ว +38

    හෙන ශෝයි අනේ මේවා බලද්දි.ආස හිතෙනවා 😍 අක්කා මෙහෙම නෙමේ කොච්චර දිග වීඩියෝ දැම්මත් අපි බලනවා.♥️✨️ ඔයා දාපු වීඩියෝ එකක් නෑර මම බලල තියනවා.😊♥️ හැම දාම comment නොදැම්මට

  • @thakshila5450
    @thakshila5450 ปีที่แล้ว +39

    ඔව් කමක් නෑ අක්කි වීඩියෝ එක ටිකක් දිග වුණාට. Study කරන ටික ටිකක් ස්ෆීඩ් වැඩියි.🥰💜 ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි...

  • @kawminipabasaratv
    @kawminipabasaratv ปีที่แล้ว +17

    දිග vedios දැම්මට කමක් නැ අක්කා ❤️🥀 හරිම ආසාවෙන් ඔයාගෙ vlogs බලන්නෙ මමනම් 👀❤️

  • @Aushadhi12
    @Aushadhi12 ปีที่แล้ว +10

    අනේ කොච්චර දිග වීඩියෝ එකක් උනත් කමක් නෑ. . අපි බලනවා. . ඔයාට තියෙන්නෙ කලාතුරකින් පිහිටන අංග සම්පූර්ණ ලස්සනක්. .. ඒ ලස්සන පරිස්සම් කරගන්න. ..😍❤️🌸💖 Good luck! ✨

  • @jirimsang8954
    @jirimsang8954 ปีที่แล้ว +14

    in my opinion akki, extremely long study vlogs are boring but it's up to the editor to make them less boring and more attractive. Since you are good at that, it will be super exciting but, again I need to highlight, FOR ME, short ones are more motivational because when I want to study, I start with a motivational video. But if that motivational video is too long, it won't be motivational enough for me. Pls, guys, this is how I feel so no hate pls🥲

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +16

    Nice! Good luck for your future❤❤

  • @lakminiwijesinghe5972
    @lakminiwijesinghe5972 ปีที่แล้ว +9

    පරණ Video එකක් බල බල ඉද්දි notification ආවේ😶💕

  • @pinkgirl6103
    @pinkgirl6103 ปีที่แล้ว +12

    විඩීයෝ එක දිග උනාට කමක් නෑ.එතකොට තවත් motivataion වෙනවා නේ ❤️💝

  • @thilakaliyanage4853
    @thilakaliyanage4853 ปีที่แล้ว +7

    අක්කි හැමදාම වගේ වීඩියෝ එක අදත් ලස්සනයි..😇 දිග වීඩියෝ එකක් දාන්න අක්කි..ඔයා කොච්චර දිග වීඩියෝ දැම්මත් මන් නම් ආසාවෙන් බලන්නේ...❤️

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 ปีที่แล้ว +4

    දිග vlog වලට කැමතියි ❤️❤️❤️❤️❤️😍😍♥️

  • @yuhansanelee
    @yuhansanelee ปีที่แล้ว +5

    අක්කිගෙ videos මන් බලන්න අරන් දැන් වැඩි කාලයක් නැති උනාට මන් ගොඩක් ආසාවෙන් දැන් ඒවා බලනවා 🥺 ලංකාවේ study vlogs කරන අයගෙන් මන් ආසම ඔයාට 🥰 මාත් Anuradhapura town area එකේමයි 🤭ඒ නිසා අක්කිව ඇත්තටම හම්බෙන්නත් ගොඩාක් ආසයි 🤗 Anyway, අක්කිගෙ වැඩ ටික හොදට කරගන්න පුලුවන් වෙන්න කියල මම wish කරනවා 😘

  • @nethu.com2007
    @nethu.com2007 ปีที่แล้ว +1

    අක්කි අක්කිගෙ අම්මිත් හරිම ලස්සනයි.💗💯🎉

  • @winter-bear2002
    @winter-bear2002 ปีที่แล้ว +2

    Ohhhh..aluth ekk dala..😁❤️..shok ane oyage videos ...aththamaii akke mama oyage videos walata addict wela mara vidiyt..🥺❤️

  • @ipurpleyou2688
    @ipurpleyou2688 ปีที่แล้ว +2

    Oyage vedio mara neet 💜hamadama me wage lassana vedio genna akki ☺

  • @vlogsforyou1575
    @vlogsforyou1575 ปีที่แล้ว +4

    akki,විනාඩි 30 ක නෙමේ පැයක video එකක් upload කරත් බලනවා.ඒ තරම් අක්කිගේ videos වලට ආසයි.....❤️💞
    Nice vlog akka...

  • @shamilakalanka392
    @shamilakalanka392 ปีที่แล้ว +3

    😃shooi...GOOD LUCK 😍🥰

  • @poorni3381
    @poorni3381 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අක්කි විඩියො එක
    Thanks for this video ❤️

  • @naveeshanethmini1981
    @naveeshanethmini1981 ปีที่แล้ว +4

    අද දවසම ඔයාගෙ වීඩියෝ බල බල හිටියේ 🥺❤️ ඒ අතරෙ notification එක ආවෙ ඔයාට ගොඩාක් පින් ❤️ ගොඩාක් thank u මේ දෙන උදව්වට 🥺❤️😍👀

  • @demshano7690
    @demshano7690 ปีที่แล้ว +6

    Wow. What a commitment to your future. Surely your future will be bright. These days i am struggling with education. It's really hard to turn into the right track. I need a process like you doing. Keep uploading videos. It really inspired me. 🙂

  • @m.mamilani6008
    @m.mamilani6008 ปีที่แล้ว +1

    Akki oyata all the best 🎂

  • @sasanahiranthi4787
    @sasanahiranthi4787 ปีที่แล้ว

    හැමදාම ඇවිත් බලනව වීඩියො එකක් දාලද කියල 🥺😍 අදත් වීඩියො එක මරු ✨️

  • @m.mamilani6008
    @m.mamilani6008 ปีที่แล้ว +2

    Akki harima active

  • @bisarilayangi6190
    @bisarilayangi6190 ปีที่แล้ว +3

    Thanks for your video sis
    Love you ❤

  • @user-jn2hl1wp5w
    @user-jn2hl1wp5w 8 หลายเดือนก่อน +1

    ලස්සනයි විඩියො අක්කි😊

  • @CMA.creationsbymenu
    @CMA.creationsbymenu ปีที่แล้ว +2

    No words to say the importance of these videos and yr uploads ගොඩාක් ලස්සනයී... 😍🌻

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 ปีที่แล้ว +3

    Wow...(◍•ᴗ•◍)❤ හරිම ලස්සනයි ..ඔයා volg එකක් දානකම් බලන් ඉඳියේ 😍😍😍

  • @happylife2367
    @happylife2367 ปีที่แล้ว +1

    Good luck 💛❤️

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 ปีที่แล้ว +3

    ඔයා නම් ගොඩාක් ලස්සනයි අක්කෙ වීඩියෝ එකත් ගොඩක් හොදයි

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks nanga❤ 😘

  • @vihangadimodi7668
    @vihangadimodi7668 ปีที่แล้ว +2

    අනේ අම්මත් ශෝයි ආච්චිත් ශෝයි අක්කගෙ යාලුවත් ශෝයි අක්කත් ශෝයි 🤭
    අනේ පැය භාගයක් නෙමෙයි පැයක වීඩියෝ එකක් දැම්මත් බලනව අනේ 😒 ❤️
    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ.......❤️🥰

  • @dewmiadithya6578
    @dewmiadithya6578 ปีที่แล้ว +1

    විනාඩි දෙකක් නෙමෙයි අක්කි පැය 3 දැම්මත් අපි ආසවෙන් බලනවා අක්කගෙ විඩියො බලලා මම ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ❤️

  • @vihuuu12
    @vihuuu12 ปีที่แล้ว +1

    ඔන්න ආපු ගමන් බැලුවා😘🥰

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි 💖😍

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 3 หลายเดือนก่อน

    Thank akke mewage video walin api godk motivation wenna digatama karagen yann

  • @chamodayatharindri1670
    @chamodayatharindri1670 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ video eka
    Good luck

  • @nilukadayananda1086
    @nilukadayananda1086 ปีที่แล้ว +3

    Akkii,
    ඔයා notes රදවන්න ගත්ත wall hanger එක මොකක්ද කියල කියන්න පුලුවන්ද? මත් ඒකක් හොය හොය ඉන්නේ ඒකයී 💖💕

  • @anodyaarangala
    @anodyaarangala ปีที่แล้ว +4

    Long study vlog ekak denna I liked it

  • @vimashaumayangani3587
    @vimashaumayangani3587 ปีที่แล้ว +2

    Cutee .♥️Soo beautiful akki

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +2

      Thanks nanga❤

  • @naveeshanethmini1981
    @naveeshanethmini1981 ปีที่แล้ว +4

    පැයක් දික් උනත් බලනවා 😌👈

  • @Yamunapriyadharshani5033
    @Yamunapriyadharshani5033 ปีที่แล้ว +1

    විනාඩි 30 ක් නෙවෙයි අක්කේ.......පැය 10 ක් උනත් අනිවාරෙන් අපි බලනවා.......ඒක තමයි ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඔයාගෙ video එකක් දානකම්.......අනික මන් කන කොට , නිදාගන්න කොට , කොහෙ හරි යනකොට , කම්මැලි වෙන කොට අක්කිගෙ video ආය ආය බලනවා.....කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.....අක්කිව හම්බ වෙන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ......🥺🥺🥺🥺🥺🥰🥰🥰🥰❤️❤️❤️

  • @NoName-og6py
    @NoName-og6py ปีที่แล้ว +1

    අක්කිගෙ vedio හරි ලස්සනයි මම ගොඩක් ආසාවෙන් බලනවා. ආදරෙයි හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න 🥰❤️

  • @Isuri98
    @Isuri98 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අක්කි vlog එක...🌹🌹🌹

  • @fancystore143
    @fancystore143 ปีที่แล้ว +4

    1 st comment

  • @nethuu7224
    @nethuu7224 ปีที่แล้ว +1

    මේ ඔයා හරි ලස්සනයි අනේ ❤

  • @oshadhimadunethmi5489
    @oshadhimadunethmi5489 ปีที่แล้ว

    anee balanawa akkiii ....thawa vedio ekk oniiiii...🥰💝💝❤hemadama wagee ada vedio ekath hodaiiiiiiii

  • @nawodya9715
    @nawodya9715 ปีที่แล้ว +1

    Akki long video's danna. Videos hrima lassanai mara motivation ekak enawa akki ,oyage video's baluwama💗

  • @user-hs8ts9jj1p
    @user-hs8ts9jj1p 9 หลายเดือนก่อน

    Ane aththatama aasai ❤❤❤ akki kochchara velavak dammath mama mama nam balanava

  • @pasidumadusanka5534
    @pasidumadusanka5534 ปีที่แล้ว +1

    Lassanai

  • @chathuranichathurani7270
    @chathuranichathurani7270 ปีที่แล้ว

    මම 8 වසරෙ මමත ඔාගේ vlog බලනවා thanksමේ වගේ vlogs ගේනවට

  • @Ash-cl7hu
    @Ash-cl7hu ปีที่แล้ว

    Kmk na akke vlog eka diga unata😍
    Akkage videos nm Harima shok. Balanna asa hithenoo❤️❤️❤️

  • @nimeshaanuradhi4858
    @nimeshaanuradhi4858 ปีที่แล้ว

    අම්ම ශෝයී..😊❤️යාලුවත් ශෝයී..ඔයාත් ශෝයි අනෙ. ශෝයීම.ශෝයී විඩියො එක.❤️❤️

  • @druviranasinghe5369
    @druviranasinghe5369 ปีที่แล้ว +1

    ඔන්න මගෙන් 1 වෙනි comment එක
    තැන්ක්‍යූ ගොඩක් අක්කේ 💕😘 ජේසු පිහිටයි ඔයාට

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +2

      Thanks nanga❤

  • @chamudibuddhima4212
    @chamudibuddhima4212 ปีที่แล้ว +3

    Great work akki ♥️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thanks darling ♥️

  • @irangasaethmini
    @irangasaethmini ปีที่แล้ว +2

    Akkige video payak unath kamak naha akki.

  • @dasunitharushika9897
    @dasunitharushika9897 ปีที่แล้ว +3

    ලස්සනයි නංගි😍

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks akka😘❤

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +2

    Nice and aesthetic video as always akki 😍💗🌼💕

  • @ranishafernando118
    @ranishafernando118 ปีที่แล้ว +1

    ඔව් අනේ බලනවා ඔයා upload කරන්න😌❤️

  • @ravinusesath5721
    @ravinusesath5721 ปีที่แล้ว +1

    first viewer😌

  • @dinethmawijedasa6255
    @dinethmawijedasa6255 10 หลายเดือนก่อน

    ඔයා දැන් study vlog දාන්නෙම නෑනේ අක්කා. මං ඉතින් ඔයාගේ බලපු vlogsම බලනවා මේ ආයේ ආයේම.

  • @nandikadedigama1819
    @nandikadedigama1819 ปีที่แล้ว

    ඔයා කොහොම හදලා දැම්මත් මමනම් බලනවා.❤️😊👍👍😊❤️

  • @bisarilayangi6190
    @bisarilayangi6190 ปีที่แล้ว +1

    Firt viewer ❤
    First like 👍
    First comment

  • @unilifewithpiyu
    @unilifewithpiyu ปีที่แล้ว

    Oyage vedios mn blnwa nngi....godak lassanai good luck....✨️💕😍

  • @hashinidinesha3705
    @hashinidinesha3705 ปีที่แล้ว +1

    ඔයා අක්කා පැයක 2ක සම්පූර්ණ study with me වීඩියෝ දාන්නකෝ...එතකොට අපිට වැඩ කරන්න බෝරිං වෙලාවට ඒක play කරන්න පුළුවන්

  • @nishanthaediriweera5207
    @nishanthaediriweera5207 ปีที่แล้ว +1

    Akkige volg ekak bala bala iddi meka awe🌸

  • @sarasvlog898
    @sarasvlog898 ปีที่แล้ว +1

    first comment ❤️

  • @deshanibhagya8911
    @deshanibhagya8911 ปีที่แล้ว +4

    පැය 24ම හරි බලනවා අනේ දාන්නෙ දිගගගගග video ekak

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Okay🥰 darling ♥️

  • @tharushidevindi7006
    @tharushidevindi7006 ปีที่แล้ว

    Thawa video danna oyata godak pin apiwa motivision karanawata

  • @kusummarakkalage2275
    @kusummarakkalage2275 ปีที่แล้ว

    Oya kth krnwnm gdk hoda wei akki babo😘😘❤

  • @gimhannuwanthara8330
    @gimhannuwanthara8330 ปีที่แล้ว +1

    දිග video upload කරන්න අක්කේ.❤️

  • @dcvlogs7300
    @dcvlogs7300 ปีที่แล้ว +2

    අක්කිගෙ වීඩියෝ කොච්චර දිග උනත් බලනව

  • @mishelmandira1102
    @mishelmandira1102 ปีที่แล้ว

    Ane akkiyooo harima shoiii harima asawen balanneee padam karamna asa hithenawa akkige vlog baladdi❤️❤️❤️❤️

  • @binavlog4122
    @binavlog4122 ปีที่แล้ว +1

    Mta akkige videos bluwhama study wada karanna motivation ekk enwA

  • @binavlog4122
    @binavlog4122 ปีที่แล้ว +1

    Mama akkige Hama video ekkma balala thiyanwa.....

  • @user-nz2qg8vj5e
    @user-nz2qg8vj5e ปีที่แล้ว +1

    long study vlog දාන්න අක්කියො අපි බලන්නම් 🥺😍🥰

  • @e.mbandara3613
    @e.mbandara3613 ปีที่แล้ว

    Ane sok appa😂😂😍🙊 ada video eknm 😍akkige godak dewal mth copy krnwa study weda 🙊😍

  • @zueooo
    @zueooo ปีที่แล้ว

    Ane exam stress ekin hitiye manikh thank you vedio ekak danmata bs parissamin innah 💖🥺👧

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว

    Oya kohoma hadala dammath mama balanawa good luck 🌹🌹😍😍🌺🌺

  • @bhagya448
    @bhagya448 ปีที่แล้ว +1

    Oya mn illapu day paln book eka gan damme nane 😫 exams wad iwarawunama eka dannako akke🥰 anyway long video dann api balnnm ❤

  • @dulnishehara7987
    @dulnishehara7987 ปีที่แล้ว

    Aluth vlg ek enkl aswen hitiye video dik krnn akki api gdk kmti.good luck oyhe vlgs wlin ඇත්ත tm api motivation wenw thnk you.best of luck your future

  • @rukmaleeliyanaarachchi8516
    @rukmaleeliyanaarachchi8516 ปีที่แล้ว

    Your have a cute mother akki❤

  • @dipashikanawarathna7472
    @dipashikanawarathna7472 ปีที่แล้ว

    Hamadama akkige video ekak enkn bln inne😍lassanaiiiiii akkiii🤗❣️❣️

  • @hashinidewindi8898
    @hashinidewindi8898 ปีที่แล้ว

    අක්ක ඕන time එකක videos දාන්න...අපි බලනවා...me video එක එනකන් බලන් හිටියේ...අදත් video එක👌

  • @nilanthisilva5665
    @nilanthisilva5665 7 หลายเดือนก่อน

    Akki kamak na godak velavak thibbath kamak na akki api hari asawen balanava ❤❤❤

  • @kanizz90
    @kanizz90 ปีที่แล้ว +1

    You videos are makes me fresh 😌❤

  • @sudassithero3610
    @sudassithero3610 ปีที่แล้ว

    😊Winaadi 30k awulak na sister.❤️💖Oyaage godak lassanayi watinawa.🌹😷Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa budusaranayi.☸️🙏🏻

  • @ameeshaimandi7806
    @ameeshaimandi7806 ปีที่แล้ว

    aniwaren balanava akki diga video ekak demmoth...😉

  • @naduni2ranasinghe41
    @naduni2ranasinghe41 29 วันที่ผ่านมา

    Oya hari lassanai

  • @yohaniwathsala6736
    @yohaniwathsala6736 ปีที่แล้ว

    Na akke diga vedio thamai lassanama🥰🥰

  • @dreamsandlife9215
    @dreamsandlife9215 4 หลายเดือนก่อน +1

    𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚊𝚔𝚔𝚒𝚢𝚘𝚘 ❤

  • @umeshawathsala7551
    @umeshawathsala7551 ปีที่แล้ว

    Aunty hrima lassani.akkith hrim lassani .aththammath lassanii yalu akkith lassani okkomala lassani

  • @punsisilassya8778
    @punsisilassya8778 ปีที่แล้ว

    Budusaranai Akka ❤️Oyata kawadawathma waradinne na 🏆️

  • @dilansa2005
    @dilansa2005 ปีที่แล้ว

    O/L exam එකට පාඩම් කරන්න widihak කියලා දෙන්න කෝ IKAMAIN

  • @parindidinamuni2122
    @parindidinamuni2122 ปีที่แล้ว +1

    akki log study vlogs danna api kamathi

  • @isuriamasha
    @isuriamasha ปีที่แล้ว

    Welawa kochchr unath kamk na akke api blnw. Oya videos danna ❤️❤️☺️

  • @infi1654
    @infi1654 ปีที่แล้ว

    Ane akka oyage vedio payak thibbath skip nokara balanawa lassanyi akka❤️

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว

    Akki exams vala vada Hodata karan yanna ♥️ All the best 💕🌼

  • @thirunikawshika4646
    @thirunikawshika4646 ปีที่แล้ว

    Ane oy maru akki

  • @sachinthraumayangani2970
    @sachinthraumayangani2970 ปีที่แล้ว

    Me video eka dewani parata balana man

  • @deshanisubashi2761
    @deshanisubashi2761 ปีที่แล้ว +1

    3 වෙනි පාර බලන්නේ😁♥️