STUDY VLOG 📚|02/30| study vlogs බලලා පාඩම් කරන්න හිත හදාගන්න මම 😂🙃|30 days Hard Challenge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 136

  • @malikapriyadarashani929
    @malikapriyadarashani929 9 หลายเดือนก่อน +97

    අක්කි අද මගෙ උපන් දිනෙ . අක්කි 11 දාපු විඩියො එක බලන කොට මගෙ ෆොන් එකෙ සද්දෙ අැහෙන්නෙ නැති ප්‍රශ්නයක් තිබුනා. එ නිසා මම අද ඉදන් චැලෙන්ඡ් එක කරා හෙට තමෙ මගෙ day 1 එක💖💛❤💖💛❤💖💛❤👍👍

    • @CAR_1_2_3
      @CAR_1_2_3 9 หลายเดือนก่อน +8

      Happy Birthday Dr❤🎂

    • @ChathumiThilasha-gh1dh
      @ChathumiThilasha-gh1dh 9 หลายเดือนก่อน +8

      Happy birthday 🎉🎉🎉🎉🎉😊

    • @hiruni5999
      @hiruni5999 9 หลายเดือนก่อน +6

      Happy birthday 🙃❤️🎉

    • @rukshalasewwandi7217
      @rukshalasewwandi7217 9 หลายเดือนก่อน +5

      Happy birthday❤️

    • @minovlogs2019
      @minovlogs2019 9 หลายเดือนก่อน +4

      Happy birthday 🎂 🎂

  • @user-cp3zj9zu5z
    @user-cp3zj9zu5z 9 หลายเดือนก่อน +14

    අක්කිගේ study vlog බලන කොට ඇත්තට අක්කි අපිටත් පාඩම් කරන්න හිතෙනවා අක්කි. අක්කිගේ ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..😍😍😍😍🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @rangikapramudini3053
    @rangikapramudini3053 9 หลายเดือนก่อน +12

    මං study unit chanel එක බලන්න ගත්තේ මං A/l කරන දවස් ටිකේ.මං පළවෙනි පාර exam එකෙ Sss.ඒත් මාස 3k වගේ පුන්චි කාලෙකින් පාඩම් කල්ලා 2 පාර ABB ගත්තා.2 පාර පාඩම් කරද්දි ඔයාගෙ vlogs තමා අක්කෙ මෝටිවෙශන් එක කරගත්තේ..ආසාවෙන් බැලුවේ ඔයාගේ වීඩියෝ විතරයි මං වෙන කිසිම soshal එකක් පාවිච්චි කලේ නෑ .study ඒවා විතරයි බැලුවේ.ඒ නිසා exam කරන අයට කියන්න තියෙන්නේ .අක්කව ආදර්ශෙට අරන් එයාගේ study vlogs බලලා පාඩම් කරන්න මෝටිවේශන් ගන්න කියලයි..❤️❤️❤️තැන්ක්‍යූ අක්කේ.

    • @bambibambikush
      @bambibambikush 9 หลายเดือนก่อน +1

      Really thank you for this comment❤❤❤
      It inspired me.
      😍

    • @ashaniroshanimeegoda4370
      @ashaniroshanimeegoda4370 หลายเดือนก่อน

      Ow.thanks akkiyoooo ❤

  • @rukshalasewwandi7217
    @rukshalasewwandi7217 9 หลายเดือนก่อน +18

    මටත් පාඩම් කරන්න හිතෙන්නෙ නෑ ඒත් අක්කගේ study vlog බලමු ගමන් මට පාඩම් කරන්න හිතෙනවා❤️ අනිත් study vlog වගේ නෙමෙයි අක්කගේ study vlog වලට මං හරි ආසයි ❤️🥰

  • @123positive_vibes
    @123positive_vibes 9 หลายเดือนก่อน +6

    Akki hinda man godaakk productive una, thank u e hamdekatama akki🩵💙💕🥹

  • @manorinadeeka407
    @manorinadeeka407 9 หลายเดือนก่อน +9

    අනේ ආස හිතෙනවා . අක්කී හරිම cute අනේ..... ❤😍

    • @studyunit
      @studyunit  9 หลายเดือนก่อน

      ❤️🥹🫶

    • @manorinadeeka407
      @manorinadeeka407 9 หลายเดือนก่อน

      @@studyunit ❤😍

  • @narapanuwa967
    @narapanuwa967 9 หลายเดือนก่อน +1

    හරියට උගත් නැති නූගත් අයට මැඩම් වගේ කෙනෙක්ගේ වීඩියෝ එකක් බලන එකත් වාසනාවක් මැඩම් මැඩම්ගේ සේවකයෙක් වෙලා වත් මැඩම්ගෙන් කරුණු කාරනා ඉගෙන ගන්න තිබ්බා නම් ඒ කාලේ වගේ ගුරුවරියගේ ගෙදර මෙහෙකාර කරලා ඉගෙන ගන්න පුලුවන් වුනා නම් මන් අනිවාර්යයෙන් මැඩම්ගේ වැඩට එනවා

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 9 หลายเดือนก่อน +4

    මටත් දැන් මගේ school homework කරන්න කම්මැළි කමින් හිටියේ .
    එතකොට මම ආවා අක්කි ගේ vlog එකක් බලන්න කියලා .
    අක්කි Day 02 vlog එක දාලා තිබුනා ඒක බලලා මම දැන් පාඩම් කරන්න පටන් ගත්තා.🌸💓

  • @IneshkiMaleesha-ix3dy
    @IneshkiMaleesha-ix3dy 9 หลายเดือนก่อน +2

    Math nangige vlogs blala study krnna witarak nemei life eket hitata amaru duka hitena then awama aul giyma vlogs blala hita hadagnna awastha tiynwa godak😊😊❤❤ thnk u nangoo

  • @user-hi3ox4yn6o
    @user-hi3ox4yn6o 9 หลายเดือนก่อน +5

    අක්කෙ පොඩි ඉල්ලීමක් කරන්නද.... 😁😁
    අක්කි workout කරන , යෝග කරන vlog එකක් ගේන්න පුලුවන්ද

  • @ranushiravindya6313
    @ranushiravindya6313 9 หลายเดือนก่อน +1

    Ane akki harima lassanayi oyath harima cute love you ❤

  • @samudhrasumudhra3290
    @samudhrasumudhra3290 9 หลายเดือนก่อน +3

    අද vlog එකත් වෙනදා වගේම ලස්සනයි අක්කි. මම අද තමා අක්කි 11 වෙනිදා දාපු vlog එකත් බැලුවේ. ඉතින් මමත් අද ඉදන් challenge එක කරනවා අක්කි. Thank you so much akki ♥️.මම අක්කිගේ vlogs බලන්නේ හරිම ආසාවෙන්. පරිස්සමෙන් ඉන්න අක්කි 🥰.

  • @riy594
    @riy594 9 หลายเดือนก่อน +2

    Akkiya ❤🥰🌚

  • @paboda1462
    @paboda1462 9 หลายเดือนก่อน +1

    අනේ ශොක් අක්කි මං හරිම ආසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ🥰

  • @ashawasanahewaduwa6855
    @ashawasanahewaduwa6855 9 หลายเดือนก่อน +1

    Ane akkiyo oya dena motivation eka hinda issellata wadiya studying karanna asa hitenawa ❤️❤️❤️keep it up ❤️❤️❤️🙏😇

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +1

    මමත් පාඩම් කරන්වා දැන් ඔයා නිසා මම challenge එක කරනවා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @dananjayashehanwerellagama6454
    @dananjayashehanwerellagama6454 9 หลายเดือนก่อน +5

    අනේ අක්කි ඔයාගේ මෙ study vlogs වලට මම හරි කැමතියි ආස හිතෙනවා බලන්න😊 අක්කි ඔයා o/l වල basket subject මොනවද කරේ කියන්නකෝ.
    පරිස්සමෙන් ඉන්න අක්කි ❤❤

  • @chandrikakumari5144
    @chandrikakumari5144 9 หลายเดือนก่อน +1

    Thanks akki mama oyage vlogs valata asai❤

  • @user-mc3id8dw5j
    @user-mc3id8dw5j 9 หลายเดือนก่อน

    අක්කිගෙ study vlogs බලලා තමයි මන් පාඩම් කරන්න මෝටිවේශන් එකක් ගන්නෙ,තැන්කියු අක්කි,මාත් 30days challange එකට සෙට් උනේ අද,අද තමයි මගෙ 1st day එක,ආදරෙයි අක්කී❤

  • @dineththarusha2275
    @dineththarusha2275 9 หลายเดือนก่อน +3

    I also started 30 days hard challenge and it’s going pretty well , thank you for inspiring me akki ❤

  • @hashithamadushanka3620
    @hashithamadushanka3620 7 หลายเดือนก่อน

    අක්කි හරි සරල විදිහට ජිවිතේ ගත කරනවා

  • @user-ci7pr2zr4o
    @user-ci7pr2zr4o หลายเดือนก่อน

    Oyaa harima lassanay❤❤❤ akke. Harima cuite❤❤❤❤❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 9 หลายเดือนก่อน +1

    Akkage vlog eka marama lassanai ada Dan nam hamadama vlog ekak ena Nisa marama asawen balan inne.math akkage issara videos thama balanawa ewa harima lassanai 💕💗

  • @user-ld9tp3hv8f
    @user-ld9tp3hv8f 4 หลายเดือนก่อน

    Oyage vidiyo valata mama harima asai akki aluth vidiyo ekak danna lagadima❤❤

  • @imashaamandi3647
    @imashaamandi3647 9 หลายเดือนก่อน

    අනේ ලස්සනයි අක්කියෝ vlog එක දිගටම vlogs ඕනී🌼💖👀😍

  • @SanuGunasena-rm2fo
    @SanuGunasena-rm2fo 9 หลายเดือนก่อน

    Asa hitenwa vlogs wlta.. balnna balanna asa hithenwa❤️

  • @user-tv7sg9xq9u
    @user-tv7sg9xq9u 6 หลายเดือนก่อน

    අක්කේ ඔයාගෙ විඩියෝ ලස්සනයි

  • @wathsaladewindi2059
    @wathsaladewindi2059 9 หลายเดือนก่อน

    ඇත්තටම මාරම වටිනවා මේ ව්ලොග් නම් අක්කි ❤️❤️

  • @simplestudyvlogs
    @simplestudyvlogs 9 หลายเดือนก่อน

    Ada vlog ekath lassanai nangi ❤❤. Matanam hoda motivation ekak labenawa oyage videos balanakota😊

  • @dreamsandlife9215
    @dreamsandlife9215 4 หลายเดือนก่อน +1

    Ane akke grade 10 vala inna ayata Study tips tikak kiyannako. O/L nisa ❤

  • @thamaraseuvandi5376
    @thamaraseuvandi5376 9 หลายเดือนก่อน +2

    Lassanai akki❤first comment😊❤

    • @studyunit
      @studyunit  9 หลายเดือนก่อน

      Yes you are!!!❤️🫶

  • @somalathaamarasinghe670
    @somalathaamarasinghe670 9 หลายเดือนก่อน

    අක්කි,අද video එකත් හරිම ලස්සනයි ....❤❤❤❤

  • @sandamaliariyarathna205
    @sandamaliariyarathna205 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි . අක්කි හරිම cute අනේ ❤❤ beautiful ❤😊

  • @studyvlogs2023
    @studyvlogs2023 9 หลายเดือนก่อน

    me video eka baluwenam study karnn motivation ekakt anthima tika bln yn kot knnnai nidynni hithuno
    ewat api sallenne na kiyala onna mn dn patan gnnwooo study krnnaaa

  • @Sheii85
    @Sheii85 9 หลายเดือนก่อน +2

    Akka SITC campus eke kare physiology and counciling diploma ekak neda....akke...wisthara tikak kiyanna puluwanda....gatthu gana ehema....😢
    Oyage videos danakan inne balanna...aththatama 30 days hard challenge ekann hamadama dan dana nisa harima asawen inne balanna....e wagema ape studies karagannath motivation ekak akkage videos......thank you....❤❤❤❤❤ ane kain kiwa eka gana reply ekak denna...

  • @NuzrathFathima-hp4bk
    @NuzrathFathima-hp4bk 9 หลายเดือนก่อน +1

    Harima lassanai akkiyo 🤗💖

  • @ntmnswad8649
    @ntmnswad8649 9 หลายเดือนก่อน +2

    Akki it diploma eka gena visthara karala video ekak karannako. Eka kohomada karanne onlineda payments ehema. Math it gena mokuth danne ne 😢

  • @udeshijayakody9680
    @udeshijayakody9680 8 หลายเดือนก่อน +2

    අක්කෙ ඔයාගේ අනිත් චැනල් එකේ නම කියන්නකෝ

  • @Threesisters123-13
    @Threesisters123-13 9 หลายเดือนก่อน +1

  • @kawyachathurangi4950
    @kawyachathurangi4950 9 หลายเดือนก่อน +1

    Lassni akki ❤

  • @dimanthasoyza4615
    @dimanthasoyza4615 9 หลายเดือนก่อน +1

    thankyou ake💟

  • @JithuliButhmini
    @JithuliButhmini 9 หลายเดือนก่อน +1

    අක්කේ මගේ අද day 3 එක මං දවස් 3ක්‌ ම සාර්ථක කර ගත්තා හැබැයි මට‍ හෙට ඉස්කෝලේ සහ පන්ති එතකොට කොහොමද මේක කරන්නේ මට‍ සතියේ ගොඩක් වෙලාවට class ඒ නිසා කියන්නකෝ කොහොමද කරන්නේ කියලා ❤❤❤❤❤❤❤please 💞💞💞💞

  • @gayanthidilrukshi7425
    @gayanthidilrukshi7425 9 หลายเดือนก่อน

    Adath video aeka godak lassanai godak wedagath video aekak

  • @123positive_vibes
    @123positive_vibes 9 หลายเดือนก่อน +1

    Love uu akkiii💕💕💕

  • @user-kq4qo2lt6f
    @user-kq4qo2lt6f 5 หลายเดือนก่อน

    Akki oyage stady vlog baluwama padam karana hithenawa

  • @Mkziqi
    @Mkziqi 9 หลายเดือนก่อน +1

    Lassanai akkiyo ❤

  • @yohanbawantha8862
    @yohanbawantha8862 9 หลายเดือนก่อน

    Akki man අක්කිගෙ video balanna hari asayi akki video danakan man balan ennawa❤😊😊

  • @RuviRuvee00
    @RuviRuvee00 9 หลายเดือนก่อน

    මෙි දවස්වල yt එන්නෙ ඔයාගෙ විඩියෝ එක බලන්න❤️

  • @anuragunathilaka5906
    @anuragunathilaka5906 9 หลายเดือนก่อน

    Thank you akka..for your lovely ideas❤

  • @dinushagammanpila
    @dinushagammanpila 9 หลายเดือนก่อน +1

    Oyath lccanai oyage videos lassni goddkkkk

    • @studyunit
      @studyunit  9 หลายเดือนก่อน

      Hee🥹 thank you ❤️🫶

  • @seltonselton2393
    @seltonselton2393 9 หลายเดือนก่อน

    I am also doing the challenge studying from now, on I have learned from you 💌

  • @ishanigamlath
    @ishanigamlath 9 หลายเดือนก่อน

    Love your videos majie ..❤😊

  • @user-tc1qv7ip3q
    @user-tc1qv7ip3q 9 หลายเดือนก่อน +2

    👍👍👍

  • @VpSamarakon
    @VpSamarakon 6 วันที่ผ่านมา

    akke 2 wara vibhage iwarai ...
    3 wara vibhageta padam karana hati kiyannako

  • @AbcdEfgh-co5vs
    @AbcdEfgh-co5vs 9 หลายเดือนก่อน

    අක්කෙ ඔයා හරි ලස්සනයි ❤

  • @ChandaNi-vd2og
    @ChandaNi-vd2og 2 หลายเดือนก่อน

    Akki vidiyo Dana eka navaththuvada akki vidiyi dannane

  • @manjupradeep8434
    @manjupradeep8434 9 หลายเดือนก่อน

    ❤❤❤❤හරිම ලස්සනයි❤❤❤❤
    මමත් කරනවා challenge එක🎉🎉🎉

  • @Chathu20055
    @Chathu20055 9 หลายเดือนก่อน

    Love your videos akki❤️😊

  • @Sing549
    @Sing549 9 หลายเดือนก่อน +1

    Akka diploma karana institutes gana kiyannako❤

  • @artwithmarinette3589
    @artwithmarinette3589 7 หลายเดือนก่อน

    akki grade 5,6 ayatath hard challange eka karanna puluwanda

  • @sadiniimalsha9078
    @sadiniimalsha9078 9 หลายเดือนก่อน

    Lassanai akki ❤️

  • @athalmuththa2951
    @athalmuththa2951 9 หลายเดือนก่อน

    අනේ ආස හිතෙනවා

  • @sewwandihakmanaarachchi7955
    @sewwandihakmanaarachchi7955 9 หลายเดือนก่อน

    Akka oyage water bottle eka gatte kohenda ane harima lassanai ❤

  • @dilinisewwandi2925
    @dilinisewwandi2925 9 หลายเดือนก่อน

    Oya use krana aloe jel eka mokakda dr😊😊

  • @nimalnimal9600
    @nimalnimal9600 9 หลายเดือนก่อน +2

    Akki mama 7 wasara 😊😊 I love you akki❤❤❤

  • @ravindralansakara1374
    @ravindralansakara1374 9 หลายเดือนก่อน

    I like your vlogs ❤

  • @upamaliwithstudy3810
    @upamaliwithstudy3810 9 หลายเดือนก่อน

    අනේ රත්තරනේ මෙවනේ හැමදාව video ගෙන්න

  • @sugandisubasini7558
    @sugandisubasini7558 9 หลายเดือนก่อน

    අනේ අක්කි ඔයාගෙ campus එකේ නම

  • @Esandimehansakodithuwakku
    @Esandimehansakodithuwakku 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @mylifevlog588
    @mylifevlog588 9 หลายเดือนก่อน

    Mamath karanava study challange aeka

  • @dilinisewwandi2925
    @dilinisewwandi2925 9 หลายเดือนก่อน

    Mama padam karanna hitha hadagnnr oyage videos balala😊😊😊😊❤❤❤

  • @user-gy7ih8lw8p
    @user-gy7ih8lw8p 9 หลายเดือนก่อน +1

    😊😊😊😊😊😊

  • @hansikasewmini735
    @hansikasewmini735 9 หลายเดือนก่อน +1

    Akka akka krpu diploma monad, poddk e gna visthara kiynnko 🤗

  • @Sithu-488
    @Sithu-488 9 หลายเดือนก่อน

    Akki math 8wasare

  • @nimashahettiarachchi768
    @nimashahettiarachchi768 9 หลายเดือนก่อน

    ඔයා කරන it deploma eka මොකක්ද .කොහේ එකක්ද

  • @dimuthugunasekara1641
    @dimuthugunasekara1641 7 หลายเดือนก่อน

    Gread 6 බාබාලාටත් පුලුවන් ද

  • @sheyomiabhisheka2824
    @sheyomiabhisheka2824 9 หลายเดือนก่อน

    💖

  • @user-ym8gv2ek6n
    @user-ym8gv2ek6n 9 หลายเดือนก่อน

    Hi akki❤

  • @slkpoplyricsfan
    @slkpoplyricsfan 9 หลายเดือนก่อน

    Akki 7 vasare lamaita oadam karanna puluvan kalasatahanak , study karana vidiha danna puluvan da?

  • @DayaniKumari-wi1rg
    @DayaniKumari-wi1rg 6 หลายเดือนก่อน

    6 වසරෙ අයට

  • @lorex6444
    @lorex6444 9 หลายเดือนก่อน

    It dip ek krnne koheda akke

  • @user-lh3jq3bm7m
    @user-lh3jq3bm7m 6 หลายเดือนก่อน

    5 වසරේ අයට

  • @user-pj9lv9ou1e
    @user-pj9lv9ou1e 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 9 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️

  • @kavi1799
    @kavi1799 9 หลายเดือนก่อน

    akkith mn vagene math free vechcha gamn vinilage eva thama blnne 😅❤

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-zq2pj9bd9k
    @user-zq2pj9bd9k 3 หลายเดือนก่อน

    𝙼𝚊𝚖𝚊 6 𝚠𝚊𝚜𝚊𝚛

  • @rohiniranasingha3256
    @rohiniranasingha3256 3 หลายเดือนก่อน

    6 වසරෙ අයටත් පුලුවන්ද

  • @sahirusadeepa-
    @sahirusadeepa- 9 หลายเดือนก่อน

    ❤mmath 7❤

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 9 หลายเดือนก่อน

    Oya karapu counciling diploma eka gana kiyannako dr

  • @joos2004
    @joos2004 9 หลายเดือนก่อน +1

    Ur vedios inspiring us akki...🌸🌻🍂

    • @studyunit
      @studyunit  9 หลายเดือนก่อน

      🥹🫶❤️

  • @shanudinasha6036
    @shanudinasha6036 9 หลายเดือนก่อน +2

    IT Diploma ek gn vistryk kiynnko akka😊

  • @hansikasewmini3301
    @hansikasewmini3301 9 หลายเดือนก่อน

    Akka to do list eka hadanne app ekakin da eka kiyanna koo

    • @studyunit
      @studyunit  9 หลายเดือนก่อน

      E gana mn kiyala tiyenawa. 10 days challenge eke day 01 Eka balanna patiyo❤️🫶

  • @piyumibaddevithana2001
    @piyumibaddevithana2001 9 หลายเดือนก่อน

    It diploma eka krnne koheda kiynnko

  • @genili
    @genili 9 หลายเดือนก่อน

    Nangi to do list eka dana app eka mkdda

  • @123positive_vibes
    @123positive_vibes 9 หลายเดือนก่อน +1

    💕💕💕

  • @LadeeshaAmarasinghe
    @LadeeshaAmarasinghe 6 หลายเดือนก่อน

  • @user-ds5jc3fl7q
    @user-ds5jc3fl7q 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @Lakshi-S
    @Lakshi-S 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @sanukalaknida7457
    @sanukalaknida7457 9 หลายเดือนก่อน