Night Study Vlog🌙: කම්මැලි නැතුව අවධානෙන් පාඩම් කරන්නේ මෙහෙමයි😌| Study Tip📖️📗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2023

ความคิดเห็น • 175

  • @yzoneli27bandara
    @yzoneli27bandara ปีที่แล้ว +211

    බඩ්ඩක් කියන්නම්ද ... ඔයාගේ හැම වීඩියෝ එකකින් ම මන් වැඩියෙන්ම ආස මේ ස්ටඩි ව්ලොග්ස් වලට ....මොකද මන් ඔයාව අදුනගත්තෙ ඒවගෙන් හින්දා ..අනික ඒවා තමා මට නම් ලස්සනම හෙහෙ 💓

  • @hansikakesari6077
    @hansikakesari6077 ปีที่แล้ว +16

    අක්කේ ඔයාගේ ටේබල් එක organized කරපු විදියයි,ටේබල් එකේ ඔහොම ඉඩ හදාගත්ත විදියයි,ඔය බඩු කොහෙන්ද ගත්තේ,price එහෙම වීඩියෝ එකක් දාන්නකෝ

  • @chathurimadushika4150
    @chathurimadushika4150 ปีที่แล้ว +29

    අනේ ගොඩාක් ස්තූතියි vlog එකක් දැම්මට.❤️ සතියකට එක පාරක්වත් vlog එකක් දාන්න අක්කි. Plzzz.🥰

  • @chathumivihanga1026
    @chathumivihanga1026 ปีที่แล้ว +1

    Thank akki ❤️❤️✨✨🌈

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 ปีที่แล้ว +8

    Thank you මාජි අක්කේ ❤ ලස්සනයි වීඩියෝ එක 🥰

  • @bangtanboys286
    @bangtanboys286 ปีที่แล้ว +1

    Ane akke godaak thank you☺❤

  • @ishanirox7792
    @ishanirox7792 ปีที่แล้ว +2

    Ada vlog ekath lassanai 👍😍

  • @noona6541
    @noona6541 ปีที่แล้ว

    Oyage vlogs nm supiriyak💯
    abbahiyak dn nm akkiyo ! 😅😅❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +1

    Thank you 🧡🧡

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +2

    Thank you akki girlly 🥰🥰💗💗🤗🤗

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +6

    Good Luck for your studies Majini akki, love you 🥰💛❤💖

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +7

    Congratulations Maji akki 🥰🥰😍😍❤❤

  • @MadhumaliBhagya
    @MadhumaliBhagya 10 หลายเดือนก่อน +2

    Thank you akkii🥺❤ගොඩක් motivation වෙනවා අක්කිගෙ වීඩියෝ වලින💖

  • @oshadiimasha7706
    @oshadiimasha7706 ปีที่แล้ว

    Thanks akki

  • @sandalidewmini944
    @sandalidewmini944 ปีที่แล้ว +2

    Lassanai akki....❤️....

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි විඩියෝ එක ❤🤗🌹

  • @chanirajaguru8494
    @chanirajaguru8494 ปีที่แล้ว

    Ane oyage video harima lassanai😋❤

  • @bkstudyvlog5894
    @bkstudyvlog5894 ปีที่แล้ว +1

    Niyamai akkee mth blnwa 🌟

  • @SachiniDilanka96
    @SachiniDilanka96 ปีที่แล้ว +8

    Good luck for your studies darling ♥️

  • @nilavlogs8768
    @nilavlogs8768 ปีที่แล้ว

    Niyamai akkiyoo

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +1

    Aesthetic 🥰🥰😍😍❤❤

  • @user-um8ue1tg2d
    @user-um8ue1tg2d 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @poorni3381
    @poorni3381 ปีที่แล้ว +3

    Congratulations akki 🥰❤️❤️

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 ปีที่แล้ว

    Nice vlog♥️

  • @nsandeepani5072
    @nsandeepani5072 ปีที่แล้ว +3

    Aneeee mini vlogs hari kamak naha hamadama videos gennakoo .... 😭❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +1

    Wow❤

  • @SureshSilva-nx4wp
    @SureshSilva-nx4wp 11 หลายเดือนก่อน

    Thank you akki

  • @BePositiveAlways11.11
    @BePositiveAlways11.11 ปีที่แล้ว

    Thank u🖤😍

  • @hasinimadumali8088
    @hasinimadumali8088 ปีที่แล้ว +1

    Mini vlogs hari kamak na akki study vedios danna mama harima asai akkige study vlog walata

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 ปีที่แล้ว +100

    එක එක්කෙනාගේ හැටි නේද පාඩම් කරන මතක හිටින විදි....එක්කෙනෙක්ගේ ක්‍රමයක් තව කෙනෙක්ගේ පාඩම් කරන ක්‍රමයෙන් වෙනස්......මගේ කම්මැලිකම කොච්චරද කිව්වොත් මම මේ විඩියෝ එක බලන්නත් මට කම්මැලි හිතුනා....මම A/l වලට මාස 2 ක් වගේ තියලා තමා පාඩම් කරෙත්....අම්මා මට බැන්නා තෝ අපේ සල්ලිත් කනවා කියලා😂😂😂එ්ත් මම හොද රිසාල්ට් එකක් අරන් university පාස් වුනා...ඉටපසිසේ special කරන්න තේරුනා university eke.... දැනට මගේ degree එකට අමතරව බාහිර උපාධියකුත් කරනවා psychology සමිබන්ධව....එ්ත් මම ඔහොම පාඩම් කරන්නේ නැ අද වෙනකම්...මට ඔහොම සෙට් වෙන්නෙත් නැ....ඔහොම පිලිවලට දාගෙන ටයිම් ටේබල් තියාගෙන කැටයම් දදා අැත්තමයි මට කරන්න බැ...මට විකම් දෝදු වගේ ඔහොම කරොත්....කැම්පස් එකෙත් විබාගෙට දවස් 5ක් තියලයි subject එකකට තියලා පාඩම් කරන්න ගන්නේ....මාසෙකට කලිනුටි නෝට් ඉල්ලගන්නේ යාලුවන්ගෙන් වැදලා වැදලා😂😂😂...හැබැයි අන්තිමට හැමදාම ලෙක්චර් ගියපු එකාට වඩා මගේ රිසාල්ට් වැඩි මම බලනකොට.....මට සෙට් වෙන්නේ විබාගෙට සතියකට කලින් පොත් ටික අරදලා පිස්සු හැදිලා වගේ පාඩම් කරන එක අප්පා....😂😂😂මමත් ඔහොම කරා...ටයිම් ටේබල් අැදලා ලැප් එකේ නෝට් දාගෙන මගේ dreams බිත්තියේ ලියාගෙන මාත් හම්මේ මාර සීන් දැම්මේ...එ්ත් මට සෙට් වනේ නැ එ්ක....එක එක්කෙනාගේ පාඩම් කරන විදි එක එක්කෙනාට අාවේනිකයි...ඔයාගේ විඩියෝ හොදයි....මරු......ඔයාගේ වගේ පාඩම් කරන style තියන අයට ඔයාගේ videos හොදම හොද motivation එකක්......❤

    • @Dilumybandare
      @Dilumybandare ปีที่แล้ว

      Like me🥲

    • @dhanunimsara
      @dhanunimsara ปีที่แล้ว +2

      oy monwd a/l wlt kre kiynnko akke🥺

    • @dilrukshiumeshika9788
      @dilrukshiumeshika9788 ปีที่แล้ว

      @@dhanunimsara arts.... Logic, sinhala, political Science

    • @vijinigamage2140
      @vijinigamage2140 ปีที่แล้ว +4

      මටත් දවස් ගානකට කලින් අර පිස්සු හැදිලා වගේ කරන වැඩ ටික තමා හරියන්නේ..මාත් psychology කරා මගේ dgree එකට.මාත් ආසම subject එක. දැන්නම් NISD එකේ counsling dip එක කරනවා.
      හැබැයි මෙහෙම දකිද්දි ආසයි ❤

    • @DehemiTharushika
      @DehemiTharushika ปีที่แล้ว +2

      oyge widiya thamai mtath hriyanne.mtath bhe time table wlt ehem wda krnna. habai krnn hithunama hriytm eek krnw.lkumuth thiye hodt🥰 hmotam ekm widiy hriyn nh tamai

  • @hdj7238
    @hdj7238 ปีที่แล้ว +14

    මටත් පාර දිගේ බැලුවෙ නැත්නම් ඉතින් කෑවෙ නෑ වගේ තමා....😘✌

  • @ameeshanethmi5581
    @ameeshanethmi5581 ปีที่แล้ว

    Ane akki digatama study vlogs danna

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +2

    Maji akki 😍😍🥰🥰🤗🤗💖💖

  • @sajiwaninirisha9129
    @sajiwaninirisha9129 ปีที่แล้ว +3

    අක්කි මාත් ඔය app එක use කරනවා... ඒක හරිම effective. 😍💝

  • @dilaniwickramarachchi3990
    @dilaniwickramarachchi3990 ปีที่แล้ว

    ❤❤digata study vlogs and tips genna

  • @bhagya448
    @bhagya448 ปีที่แล้ว

    Goda kalekim video ekk bluwe akiiyo❤😩🥰

  • @Shevigo
    @Shevigo 6 หลายเดือนก่อน

    thanks

  • @ChathuryaDevmethmi-ib5mz
    @ChathuryaDevmethmi-ib5mz ปีที่แล้ว

    First comment😍

  • @DicksonHettiarachchi-hi5yt
    @DicksonHettiarachchi-hi5yt ปีที่แล้ว

    Lassai akki

  • @jayanisubasinghe8159
    @jayanisubasinghe8159 ปีที่แล้ว

    Akki, day planner,monthly planner, journal writing gen video akk gennkoo

  • @sadiniimasha7860
    @sadiniimasha7860 ปีที่แล้ว +17

    අක්කගේ වීඩියෝ බලන්න ආසයි.. අපිටත් වැඩ කරන්න හිතෙනවා වීඩියෝස් බලුවම❤❤

  • @choco_girl_
    @choco_girl_ ปีที่แล้ว +1

    ❤🥺🌻

  • @sadalitharaka8601
    @sadalitharaka8601 ปีที่แล้ว +1

    Ane akki oyage journal eka gana video ekak karannako.plzzzzz❤❤❤❤

  • @dewmisanjana7581
    @dewmisanjana7581 ปีที่แล้ว

    ❤🌻

  • @savindijayasinghe4366
    @savindijayasinghe4366 ปีที่แล้ว +1

    Mt archeology krnw akki japura oyge videos blnwa අනිවාර්යයෙන් ❤

  • @vindayawickramasingha2962
    @vindayawickramasingha2962 ปีที่แล้ว

    ❤️‍🔥

  • @nethu313
    @nethu313 ปีที่แล้ว

    😍❤️

  • @lochanasithumini
    @lochanasithumini ปีที่แล้ว

    ❤️❤️

  • @prabodahansini3010
    @prabodahansini3010 ปีที่แล้ว

    ❤🥰🥺

  • @CAR_1_2_3
    @CAR_1_2_3 ปีที่แล้ว

    ❤❤🔥

  • @pabodagunawardhana4357
    @pabodagunawardhana4357 ปีที่แล้ว

    👼❤️

  • @nethushiimasha2532
    @nethushiimasha2532 9 หลายเดือนก่อน +3

    ඔයා හැමෝටම ඇහෙන්නද කියවන්නෙ නැත්තම් හිතින්ද🙂
    රිප්ලයි එකක් ඕනෙ❤

  • @sandunikalhari8302
    @sandunikalhari8302 ปีที่แล้ว +1

    Nngi oya english hadagaththa widiya gena video ekak karnnko

  • @Atytgrl894
    @Atytgrl894 ปีที่แล้ว

    🖤❤️💯

  • @crazygirl..........2972
    @crazygirl..........2972 6 หลายเดือนก่อน +1

    akke man oyage hana video ekakama wage 2 parak balala thiye

  • @anuanuthara4876
    @anuanuthara4876 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @lj5643
    @lj5643 ปีที่แล้ว +2

    Degree ekath ekka diplomas balance karaganne kohomada oya? lectures ekama welawata watenne nadda 😐

  • @HseoY
    @HseoY ปีที่แล้ว +1

    Study vlog❤

  • @ashinethmini24
    @ashinethmini24 ปีที่แล้ว +2

    මටත් ලියන්න ඕනි එතකොට තමයි පාඩම් හිටින්නේ

  • @dilanidhananjaya4956
    @dilanidhananjaya4956 ปีที่แล้ว

    Can you tell us some tips to make short notes?

  • @LifeWithJavi-m2l
    @LifeWithJavi-m2l ปีที่แล้ว

    Akka oya spoken English hadagaththe kohomd. 🌺💞reply ekk oneee

  • @premithakarunarathna2962
    @premithakarunarathna2962 ปีที่แล้ว

    ❤❤❤❤🌹

  • @ravindramohan8645
    @ravindramohan8645 10 หลายเดือนก่อน

    අක්කි මං ඔයාට ගොඩක් කැමති යි 🥰

  • @thakshilaudayangani7474
    @thakshilaudayangani7474 ปีที่แล้ว +1

    Akke ඔයාගේ bullet journal eka gana video ekak karannako please

  • @senithikusalya7578
    @senithikusalya7578 ปีที่แล้ว

    ❤️Thank you akka🌷

  • @wathsalasanjeewani5322
    @wathsalasanjeewani5322 ปีที่แล้ว +3

    අක්කී LPEC Campus එකේ IT ඩිප්ලෝමා එක හොදයිද

  • @Cho_chea_jun..09
    @Cho_chea_jun..09 ปีที่แล้ว +1

    Akke oyage videonam maru💗 akke oyata puluwanda vara vibageta lakunu ganna kohomada kiyala dennako🙏

  • @piyantha5034
    @piyantha5034 ปีที่แล้ว

    Ane akkiyo mth bahira upadiya karanna apply kara oya kohenda awashya poth gaththe e wage video akak dannako

  • @Bumblebeestudy
    @Bumblebeestudy ปีที่แล้ว +1

    අක්කි..අක්ක කරන එ Degree එකෙන් තීන Jobs මොනවද❤️?

  • @user-nz2qg8vj5e
    @user-nz2qg8vj5e ปีที่แล้ว +1

    Q&A eka denne nadda akke

  • @ThejaniMadhubhashini
    @ThejaniMadhubhashini ปีที่แล้ว

    Lap eke todo list eka hadagann software eka mokakda

  • @mariya3985
    @mariya3985 ปีที่แล้ว +1

    Short unata kamak naha hetath dandoo❤

  • @tntrp4574
    @tntrp4574 ปีที่แล้ว +1

    Mee video eka iiye ne record kare

  • @suranga380
    @suranga380 5 หลายเดือนก่อน +1

    ඔයා පාඩමි කරන අැප් දාන්න අක්කි😊

  • @chalaniheenipella
    @chalaniheenipella ปีที่แล้ว

    Me home screen eka tyna website eka mkdda kynnako darling

  • @user-wl4of7vi8v
    @user-wl4of7vi8v ปีที่แล้ว

    akke lap eke thiyana to do list app ek mokakd

  • @chathurikasandamali3010
    @chathurikasandamali3010 ปีที่แล้ว +1

    Akki oya counseling karnne mona campus eked kiyannako🙂♥️

  • @sasmideumini2711
    @sasmideumini2711 ปีที่แล้ว

    Akke LPEC eke awasana exam ekk wthrd thyenne neththm assignment thynwd ita klin

  • @dreamsandlife9215
    @dreamsandlife9215 ปีที่แล้ว +1

    අක්කෙ ඔයා ඉස්කෝලෙ යන කාලෙ sport වගේ බාහිර දේවල් කරාද?

  • @jayanisubasinghe8159
    @jayanisubasinghe8159 ปีที่แล้ว

    Akki todo list hdna software ak gen kiynnko

  • @user-gg7rv1zl8r
    @user-gg7rv1zl8r ปีที่แล้ว +1

    akki HRM diploma ek krnn AL result blnwd ?

  • @buddinikanchana984
    @buddinikanchana984 ปีที่แล้ว +1

    IT diploma eka karanne koheda nangi??

  • @ashendilhara8350
    @ashendilhara8350 8 หลายเดือนก่อน

    Ane akke mata phone eke time thiyagena phone eka laga thiyagena padam karanna bene mata ethakota phone eka balanna hithenawa 😒☹️

  • @thiwankathathsarani8950
    @thiwankathathsarani8950 ปีที่แล้ว

    Ane kiyanna puluwanda campus walin diploma karanne kohomada kiyala

  • @madumali57
    @madumali57 ปีที่แล้ว

    අක්කි අනේ ඔයා පොත් මේසෙ හදන විඩීයෝ එකක් දාන්නකෝ ප්ලිස් 😁😁😁

  • @gayathriwathsala5629
    @gayathriwathsala5629 ปีที่แล้ว

    Akki rajarata campus eke english diploma ek hodada

  • @MalinduGimhan
    @MalinduGimhan ปีที่แล้ว

    අක්කෙ diploma එක ගැන විස්තර ටික ඕනෙ

  • @Whitey_81
    @Whitey_81 11 หลายเดือนก่อน

    අක්කිගෙ vlogs බලන්න ආසයි. අපිවත් mortivate වෙනවා💖👌

  • @himansaheshani
    @himansaheshani 8 หลายเดือนก่อน

    Akke time app eke nama mokkd kiynnko

  • @user-it6qp3me2c
    @user-it6qp3me2c 10 หลายเดือนก่อน

    7:03 ane akke mage eke music eka naane..! Koheda ee setting eka thiyenne?🥺

  • @anuchanainduwari2385
    @anuchanainduwari2385 ปีที่แล้ว

    Akki anagathe kawru wennd hithn inne

  • @HseoY
    @HseoY ปีที่แล้ว

    Akka,law entrance karanne nadda

  • @DikshaGirl-dv1ll
    @DikshaGirl-dv1ll ปีที่แล้ว

    Akke ara mese issaha gahala thyenne kage pinthurada , eganath kynnko

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 10 หลายเดือนก่อน

    Akkiyo kisima note ekak na kisima past paper karalath na mata padam karanne kothaninda kiyala therenne na mn ol student kenek please kiyanna ko akkiyo

  • @schethanisithara9537
    @schethanisithara9537 ปีที่แล้ว

    කවුන්සිලින් කරන්නේ මොන ඇකඩමි එකෙද අක්කි

  • @user-xv5kn3zx4g
    @user-xv5kn3zx4g 8 หลายเดือนก่อน

    Akki පාඩම් karanakota sindhuwak ahuwata kamak nadda

  • @wachandrasiri9413
    @wachandrasiri9413 ปีที่แล้ว

    Akki AL kre mon awrudded

  • @tharushikadewmini1422
    @tharushikadewmini1422 ปีที่แล้ว +2

    Counseling Dip එක ගැන කියන්නකො.

    • @lifecounseling1614
      @lifecounseling1614 ปีที่แล้ว +2

      Fb eke sitc campus kiyala search karannna dear.eyalaga campus eke akka psychology dip eka karanna eke.eyalagan wistara danaganna puluwan .

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว

    Koheda akki cmpz 1

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +2

    Oya ara time thiyala wada karanne e app ekak dagenane app daganna nathuwa phone eke ⏰clock kiyana ekema thiyenawa times eka akkiyo........adareyi me wage thawa vlog danna morning vlog ekak dannako........❤

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      E app eka phone clock ekta wda advance dagena blnna..