STUDY VLOG 📚 |අමාරු කරුණු මතක තියාගන්න ක්‍රමයක්📑📃| productive day in my life| life update

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • mind relaxing music : • Video

ความคิดเห็น • 244

  • @sawindyarashmirashmi1368
    @sawindyarashmirashmi1368 10 หลายเดือนก่อน +91

    Finally අපිව මතක් වෙලා 😒🥺❤️

    • @sgee950
      @sgee950 10 หลายเดือนก่อน +6

      හුම්ම්ම් ඒක තමා...❤🥰🥰

  • @ranjithrawimal3520
    @ranjithrawimal3520 9 หลายเดือนก่อน +23

    ඇති යාන්තං මෙකීට study volg එනකං ඉන්න අපිව මතක් වෙලා😒 විහිලුවක් අනෙ අනෙකළේ😊❤ අදත් ලස්සනයි vlog එක

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 10 หลายเดือนก่อน +27

    අනේ අක්කි කාලෙකින් study vlog එකක් ගෙනල්ලා.🎉
    අමාරු කරුණු මතක තියාගන්න කියලා දුන්න දේ නම් ගොඩක් වටිනවා අක්කි. දිගටම එහෙනම් study vlogs ගේන්න .❤

  • @malithsitumina4674
    @malithsitumina4674 10 หลายเดือนก่อน +14

    අමාරු කරුණු මතක තියාගන්න පුළුවන් ක්‍රමය ගොඩක් වටිනවා අක්කි. Thank you so much ❤❤❤😊

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +5

      💖😍

  • @user-hi3ox4yn6o
    @user-hi3ox4yn6o 10 หลายเดือนก่อน +13

    අනේ අක්කියෝ .. ඔයා study vlogs කලින් දාන දවස් වලනම් මාරම සතුටින් හිටියේ... ඒත් ඔයා නැති වුනා විතරයි මාරම අප්ශට් අනේ.... ඒත් ඉතින් මම අක්කිගෙ පරන vlogs අයෙ ආයෙ බැලුවා
    Study challenge එකකුත් කරමුද අක්කේ 😊😊❤❤

  • @dreamsandlife9215
    @dreamsandlife9215 4 หลายเดือนก่อน +1

    Thank you akke ❤

  • @samanthabandara-ft2ck
    @samanthabandara-ft2ck 10 หลายเดือนก่อน +10

    Study table එක ගැන tour එකක් අරන් යන්නකෝ අක්කේ 😊.please

  • @geeshanihansika5722
    @geeshanihansika5722 10 หลายเดือนก่อน +7

    මමත් මෙහෙම චිත්‍ර ඇදලා පාඩම් කරනවා. දැන් ගොඩක් කල්.ඇත්තටම ඒක සාර්ථක ක්‍රමයක්. බුදු සරණයි අක්කි

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      🥰🥹💖

  • @RuviRuvee00
    @RuviRuvee00 9 หลายเดือนก่อน +2

    Study vlogs නම් දවසට 10ක් දැම්මත් බලනවා❤️

  • @lalithperera4993
    @lalithperera4993 10 หลายเดือนก่อน +10

    ඔයා හරිම cute අනේ ❤❤
    ගොඩක් ආදරෙයි අක්කි දිගටම study vlogs ගේන්න හරිද😍

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +1

      💖🥹 aniwarenma 🫶

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +1

    ගොඩක් කලකින් වටිනා video එකක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @deshanigamesha758
    @deshanigamesha758 10 หลายเดือนก่อน +1

    පාඩම් කරන්න කලින් මම හැමදාම වගේ ඔයාගෙ Study vlog එකක් හරි බලනව. ඇත්තටම ආසාවෙන් පාඩම් කරන්න හිතෙනව.මේ මම බලන්න ආසම චැනල් එකක් .තැන්ක්යූ ඔයාට😍❤️

  • @Imavkv
    @Imavkv 10 หลายเดือนก่อน +3

    ඇතියන්තම් අපිව මතක් වෙලා 🥲
    Lassanai akki video eka.ai digatama video danna 💖😊

  • @user-gq8nu2di2v
    @user-gq8nu2di2v 7 หลายเดือนก่อน +2

    Thanks akki ❤

  • @nishuchena8083
    @nishuchena8083 10 หลายเดือนก่อน +5

    Adath study vlog godak lassanai akki ❤️💙✨️

  • @darmadasa2662
    @darmadasa2662 10 หลายเดือนก่อน +3

    අක්කි ඔය ඇත්තටම මරු ව්ලොග කෙනෙක් මොකද ඔයා ඔයගෙ චැනල් දෙක පටලව ගන්නෙ නැනෙ මරු එකේ ඔයා එක විදියක් මෙකෙ ඔයා තව විදියක් තැනට ගැලපෙන විදියට වැඩේ කරනවා ඔයා මරු අක්කි ❤❤❤❤❤❤❤❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +2

      Thanks lamayo💖🥹🫶

    • @Daffodil17499
      @Daffodil17499 10 หลายเดือนก่อน

      Ehem ne meyt mek amthk wel 😢

  • @sgee950
    @sgee950 10 หลายเดือนก่อน +4

    අනේ study vlog දිගටම ගේනවද...සුදු මැණිකේ...❤🥰🥰🥰ඕයත් එක්ක වැඩ කරන්නේ හරිම ආසාවෙන්...❤❤🥰🥰🥰🥰

  • @pradeepkumara4775
    @pradeepkumara4775 10 หลายเดือนก่อน +2

    අක්කි ඔයා හරි ශෝක් .ඔයාගෙ හිනාව හරිම ලස්සනයි

  • @k.j.dilrukshi309
    @k.j.dilrukshi309 10 หลายเดือนก่อน +5

    Akka please oya krpu degrees gana full detailed video ekk dnnko. Digtm study vlogs dnnko 🥺🤍

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 10 หลายเดือนก่อน +17

    40K Subscribers ❤❤❤ congratulations Akki Doll ❤❤❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +3

      Thank you doll💖🫶🥹

  • @thusarisomarathna5902
    @thusarisomarathna5902 10 หลายเดือนก่อน +2

    Maru akkiyoo 🎉❤ hamadam sathutin inna.me wage videos hamadam genn. Parissamin inna❤😊

  • @Risugeenath__
    @Risugeenath__ 10 หลายเดือนก่อน +2

    😻💗First

  • @withthishugirl4722
    @withthishugirl4722 9 หลายเดือนก่อน +1

    අනේ අක්කියෝ .. ඔයා study vlogs කලින් දාන දවස් වලනම් මාරම සතුටින් හිටියේ... ඒත් ඔයා නැති වුනා විතරයි මාරම අප්ශට් අනේ.... ඒත් ඉතින් මම අක්කිගෙ පරන vlogs අයෙ ආයෙ බැලුවා
    Study challenge එකකුත් කරන්න 😒 Study vlog dann hmdama akki❤️❤️❤️❤️😘😘😘😘

  • @lochanasithumini
    @lochanasithumini 10 หลายเดือนก่อน +11

    කොයි වෙලේද study vlog එකක් ගේන්නෙ කියලා බලන් හිටියේ අක්කේ...❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      💖🥹

  • @senithikusalya7578
    @senithikusalya7578 10 หลายเดือนก่อน +1

    Thank you so much akki 😊💗

  • @Cho_chea_jun..09
    @Cho_chea_jun..09 10 หลายเดือนก่อน +3

    අක්කියෝ වීඩියෝ එකක් දානකල් හිටියේ...😊♥🥺🖇️

  • @sandeepasewmini430
    @sandeepasewmini430 10 หลายเดือนก่อน +1

    ❤️ hamadama study volg genna akke...harima asawen hitiye study volg akak balanna ....

  • @nimemarapana4344
    @nimemarapana4344 9 หลายเดือนก่อน

    හරිම සතුටුයි ආයේ මේකෙන් දකින්න ලැබුන එකට 😍😍😍

  • @dewmi911
    @dewmi911 10 หลายเดือนก่อน +2

    Thank you akki aluth study vlog ekata ❤❤ Parana ewama apahu baluwa aluth ewa nathi nisaa...😅

  • @wac2509
    @wac2509 5 หลายเดือนก่อน

    මම හරිම ආසයි අනේ ඔයාගේ vlogs බලන්න ❤

  • @vidushaudyani4216
    @vidushaudyani4216 10 หลายเดือนก่อน +1

  • @user-vl1yc6xv5m
    @user-vl1yc6xv5m 10 หลายเดือนก่อน +2

    Anee godak lassani😊❤ godak prayojanavath 😊❤

  • @riy594
    @riy594 10 หลายเดือนก่อน +2

    Akkiya🥺❤

  • @Chamalsha23129
    @Chamalsha23129 9 หลายเดือนก่อน

    👍

  • @wondergirl8158
    @wondergirl8158 10 หลายเดือนก่อน +1

    Anee thank uu sudu akkh adrei godaariyakk❤❤.
    Heta exam ekak thiyn ada mek blanneee❤😊

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +1

      💖🥰

  • @user-xi3ys9xt1s
    @user-xi3ys9xt1s 27 วันที่ผ่านมา

    😘😘

  • @manorirajapaksha9033
    @manorirajapaksha9033 10 หลายเดือนก่อน +2

    Thank you akki aye vlogs digatama genna

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      💖🥹

  • @ashinethmini24
    @ashinethmini24 10 หลายเดือนก่อน +9

    මන් විසාල කරදරයක් වෙන්න කලින් ඔයා බේරුනා නේද 🤭❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +1

      Ekathma 🤭😂💖

  • @JASDAquarium-sr6eu
    @JASDAquarium-sr6eu 10 หลายเดือนก่อน +4

    akki godak thanks motivation ekata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnshuManikachchige-fh6vo
    @AnshuManikachchige-fh6vo 6 หลายเดือนก่อน

    Akki ara kamare godak lassanai

  • @wyanganimnadi7949
    @wyanganimnadi7949 10 หลายเดือนก่อน +1

    අනිවාරෙන් දාන්න අක්කියෝ😘😘😘.......එකම වීඩියෝ එක ගොඩ සැරේ බැලුවා මේ දවස් ටිකෙ😒

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      💖🥰

  • @niroshanirajapaksha6914
    @niroshanirajapaksha6914 10 หลายเดือนก่อน +4

    Thank you akki❤❤❤❤❤love you so much akki

  • @Prabodani921
    @Prabodani921 10 หลายเดือนก่อน +1

    Majee channel ekata wada idiriyen stady unit channel eka thinawa ithin mekatath hama welema video upload karanawanam ikmanata silver play button eka ei akki aniwaren ❤️🥺

  • @ashendilhara8350
    @ashendilhara8350 10 หลายเดือนก่อน +1

    ආයෙ ඉක්මනටම vlog එකක් දාන්න අක්කියො පාලුවෙන් හිටියෙ ඔයාගෙ vlog එකක් නැතුව ❤️

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +1

      💖🥹

  • @wpjeewan5944
    @wpjeewan5944 10 หลายเดือนก่อน +1

    Akki mamath oya chithra andala karunu mathaka thiya ganna eka karanawa. Eka Marai. Hodata mathaka hitinawa. Ada vlog ekath lassanai💖💖💖😅👍👍👍📔📚📕

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +1

      💖🫶🥹

  • @nilanthisilva5665
    @nilanthisilva5665 7 หลายเดือนก่อน

    Godak vatinava akki video eka godak thanks akki yooo

  • @e.mbandara3613
    @e.mbandara3613 10 หลายเดือนก่อน

    Deinehh maji akka adreii hode🥰🥰 thnk you akke

  • @nethmi4259
    @nethmi4259 10 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @user-vk5yb7ld4k
    @user-vk5yb7ld4k 10 หลายเดือนก่อน +1

    Thank you akke

  • @Mkziqi
    @Mkziqi 10 หลายเดือนก่อน +1

    Oya dana hama vlog ekak ma balanawa ❤

  • @Studyhiru666
    @Studyhiru666 2 หลายเดือนก่อน

    Ane akkige study vlogs godak hodai ara චිත්‍ර adala padam karana ක්‍රමේ nm mara sarthakai akki ❤❤❤❤ mn oyava subscribe karala inne ❤🌼😇

  • @123positive_vibes
    @123positive_vibes 10 หลายเดือนก่อน +2

    hi akki, akkita kohomada??akki hodin athi kiyala hithanavathank u akki me vlog ekata😍akki self care ekath important deyak hatiyata karana ekata thamai man godaakma asa🤗😍🥰mokada self care kiyana eka jeevithe godaak vadagath, refresh vena eka💙

  • @hiruninimansa8681
    @hiruninimansa8681 10 หลายเดือนก่อน +1

    Ammo athi yanatham apiwa mathak wela. Tharaha wenne nam na ithin honde 🤭💗

  • @ireshalakmali8633
    @ireshalakmali8633 10 หลายเดือนก่อน

    Study vlog genakan balan hitiye... lassanai vlog eka. ❤❤

  • @arunaperera7843
    @arunaperera7843 10 หลายเดือนก่อน +2

    Thank you akkiyo ❤️

  • @sandamaliariyarathna205
    @sandamaliariyarathna205 10 หลายเดือนก่อน +3

    අක්කි . study table tour එකක් ගේන්නකෝ . please ❤😢

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      Gennam💖🫶

  • @jkbaby241
    @jkbaby241 10 หลายเดือนก่อน +2

    Ude idn balan hitiya video eka enkn

  • @ChathumiChamlaka-zh5oo
    @ChathumiChamlaka-zh5oo 10 หลายเดือนก่อน +1

    මරු ❤️✨

  • @dularisasanthika5042
    @dularisasanthika5042 10 หลายเดือนก่อน +1

    2023 A/l exam Ekata study tips tikak oy use karapu
    Apitath kiynnko

  • @user-gb5lx6kt8s
    @user-gb5lx6kt8s 10 หลายเดือนก่อน

    Ammo Mara sathutui oya video ekk dala kiyala dkkma akke😍🥺💗digtm ane video dnnko Sosa mala😊❤tnq apiwa me vidiyata hri motivate krnwt😊❤

  • @Nethmiimaya12
    @Nethmiimaya12 10 หลายเดือนก่อน +1

    ❤ I love your voice 😊

  • @nethu312
    @nethu312 10 หลายเดือนก่อน +3

    මං අක්කගෙ චැනල් දෙකේම ඉන්නවා කලින් ඉදන්ම😌❤️

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      🥹💖🫶

  • @supunrajitha9057
    @supunrajitha9057 10 หลายเดือนก่อน

    Oya hinda dan mama uvamanaven padam karanava.mage yaluvekuth innva eya giya sare panthiye hath veniya oyage study vlogs balala eya panthiye hatahara veniya.oyata godak thankyou akki.hamadama mehema study vlogs genna.❤❤

  • @savindinayananjalee8166
    @savindinayananjalee8166 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @geethanilanthi7525
    @geethanilanthi7525 9 หลายเดือนก่อน

    Thanks maji akki ❤ 😊

  • @seltonselton2393
    @seltonselton2393 10 หลายเดือนก่อน

    My first comment akki ❤ Very nice 👍 🙂 Keep up the good work ❤

  • @Lakshi-S
    @Lakshi-S 10 หลายเดือนก่อน

    චිත්‍ර ඇදලා padam mathaka thiyaganna system eka nam maru akka.thank you ❤❤😘

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      🥹💖

  • @Kumudu-cq1jl
    @Kumudu-cq1jl 10 หลายเดือนก่อน +1

    Thanks akki❤❤❤ l

  • @senulimethaya2172
    @senulimethaya2172 10 หลายเดือนก่อน

    Anee athiyanthammm study vlog ekak genalla,oyage study vlog ekak enakam ane balan hitiye😘😘

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      💖🥹

  • @sujithmewathamaisinndukiya8210
    @sujithmewathamaisinndukiya8210 9 หลายเดือนก่อน

    අක්කා vlog එකක් දානකන් හිටියේ❤😊

  • @vibodhamaheeshi3408
    @vibodhamaheeshi3408 9 หลายเดือนก่อน

    akki thawa study with me video ekak gennakooo.ekath ekka padan karaddi wada karanna hithenawa😊💕

  • @ashidesilva____9-24
    @ashidesilva____9-24 10 หลายเดือนก่อน +1

    Mru akke 🌚💗

  • @nishansandaruwan5449
    @nishansandaruwan5449 10 หลายเดือนก่อน

    My favourite ❤

  • @kalpaniamarika2833
    @kalpaniamarika2833 9 หลายเดือนก่อน

    Akki mn ඔයාගෙ video tika dawasaka idan balanawa😊
    Oyage video hithata yanawa❤️
    Mn ඔයාගෙ majee you tube chanel ekath balanawa🤗
    Digatama oya study vlog ewanna😉visheshenma school girlslata🤗
    Adarei akkiyo💖💖💖

  • @TizRoze-dk3tz
    @TizRoze-dk3tz 10 หลายเดือนก่อน

    Akki oya Pooja umashankar wagemai akki😘 god bless you love 😍

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 9 หลายเดือนก่อน

    Maji akki oyata apiwa dan da mathak une 😀😀❤️❤️

  • @PiumiNethsara-vi1iv
    @PiumiNethsara-vi1iv 10 หลายเดือนก่อน

    Mata padam karanna epa weddi akkige video balanawa ewa mara motivation ekak akki adarei 💗😘

  • @JASDAquarium-sr6eu
    @JASDAquarium-sr6eu 10 หลายเดือนก่อน +2

    ❤first ❤❤ pin plz akki godak adarei godak kalekin ❤❤

  • @arunibandara6608
    @arunibandara6608 10 หลายเดือนก่อน +10

    අපි තරහයි නෑ නෑ හැමදාමමේ වගේ වීඩියෝ අරගෙන එන්න අක්කේ ☺️😙

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +1

      🥹💖🫶

  • @champaudapitiya3989
    @champaudapitiya3989 7 หลายเดือนก่อน

    Thanks akki

  • @studyvlog-k
    @studyvlog-k 10 หลายเดือนก่อน

    මරු ක්‍රමයක් ඒක👍

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      🥹💖

  • @ChamindaDharmakirthi
    @ChamindaDharmakirthi 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimeshamalshani2855
    @nimeshamalshani2855 9 หลายเดือนก่อน +1

    ඔයා කැලනි කැම්පස් එකේ බාහිර උපාදි කරනවා නේද..english, ict තිබුනු දවසේ ඔයා අවිල්ලා ඉන්නවා මන් දැක්කා..

  • @user-dk3kq1kq6g
    @user-dk3kq1kq6g 10 หลายเดือนก่อน

    හම්මෝ... අපාව මතක් වෙලා ❤️❤️❤️

  • @user-gn7ln6zr6b
    @user-gn7ln6zr6b 9 หลายเดือนก่อน

    Math kelani uni eke external krnawa...archaeology mgeth fav..tharaka sirge.... 😍

  • @himalipeterson6010
    @himalipeterson6010 9 หลายเดือนก่อน

    Ammo akki kalekin....Missed you alot❤

  • @mohamedfairooz6489
    @mohamedfairooz6489 10 หลายเดือนก่อน

    After long time study vlog

  • @iruadeesha4220
    @iruadeesha4220 10 หลายเดือนก่อน

    You are a blessing 🥺♥️

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +1

      🥹💖

  • @warunimapa3887
    @warunimapa3887 10 หลายเดือนก่อน

    Super 👍

  • @LalithPriyantha-ot6uc
    @LalithPriyantha-ot6uc 9 หลายเดือนก่อน

    Ane මටත් hemirissawa akki dawas ගණනක් matath thiyee

  • @chamodidilshani2982
    @chamodidilshani2982 10 หลายเดือนก่อน

    දිගටම study vlog,study tips aran enn akki🥰

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      💖🥺🥹

  • @rasikaudayakumari6808
    @rasikaudayakumari6808 10 หลายเดือนก่อน

    Ane nikamata video ekak dala athi kiyala yt ekata awahama meka dala thibbe 🙈🙈❤️

  • @nipunharshana-i3s
    @nipunharshana-i3s 9 หลายเดือนก่อน

    Finally😊

  • @azrapackeerally3363
    @azrapackeerally3363 9 หลายเดือนก่อน

    Room tour gennko

  • @simplestudyvlogs
    @simplestudyvlogs 10 หลายเดือนก่อน

    Nice motivation vlog nangi❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +1

      🥹💖

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 10 หลายเดือนก่อน +1

    Short note tips

  • @poorni3381
    @poorni3381 10 หลายเดือนก่อน

    ගොඩකාලෙකින් අක්කි ❤

  • @NuzrathFathima-hp4bk
    @NuzrathFathima-hp4bk 10 หลายเดือนก่อน +2

    Harima lassanai akkiyo 🤗 mama dhekama subscribe karala thamai thiyanne akke 💖

  • @nuwansameera1558
    @nuwansameera1558 8 หลายเดือนก่อน

    I❤you😊

  • @hasharanethmini5084
    @hasharanethmini5084 10 หลายเดือนก่อน

    Wow🥺🥺♥️♥️😍😍