STUDY VLOG📑📚:කොන්ද රිදෙනකන් පාඩම් කළා😖|කාමරේට අලුත් පැළයක්🌳|Study challenge day 05|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 177

  • @Ti._._._ki
    @Ti._._._ki ปีที่แล้ว +172

    අක්කා ගැන කෙටියෙන්ම කියනවා නම් අක්කා Brand එකක් 🥰❤️‍🔥අක්කාව මේ වෙද්දි ගොඩාක් අය අනුකරණය කරනවා ඒ කියන්නෙ අක්කා දැනටමත් සාර්ථකකයි 🥰❤️🥺 ඉතින් අක්කෙ මං ඔයාට සුබ පතනවා තව තවත් ඔයා සාර්ථක වේවා ! බුදු සරණයි ❤️

    • @nadulanethsara3590
      @nadulanethsara3590 ปีที่แล้ว +2

      🥰❤️❤️🧡

    • @NuwanSalinda-k4f
      @NuwanSalinda-k4f ปีที่แล้ว +1

      Eka aththa

    • @MadhumaliBhagya
      @MadhumaliBhagya ปีที่แล้ว

    • @nayy600
      @nayy600 ปีที่แล้ว +1

      Copy krnna study vlogs loketama issella genawe meki newei buru dena 😂🤚

    • @Ti._._._ki
      @Ti._._._ki ปีที่แล้ว

      ​@@nayy600study vlogs eka karana vidihawath vlogs ganawath neweyi mn kiuwee akka padam wada karana vidiha dakala අක්කා පාඩම් කරනවා,දැකලා මටත් වැඩ කරන්න ආස හිතුනා කියලා කොච්චර ලමයි කමෙන්ට් දලා තියෙද කියලා දැකලා මං කිව්වෙ තෙරුම් ගැනිම මහා බුද්දිමත් ඔයා සතුයි 😍🤣

  • @SNeOne112
    @SNeOne112 ปีที่แล้ว +84

    හොදට මතක හිටින්න පාඩම් කරන ක්‍රම ටිකක් ඕනෙ • හොද Time Table එකකුත් ඕනෙ 💕

  • @Geethasamanmali477
    @Geethasamanmali477 2 หลายเดือนก่อน +3

    අක්කි අර ඔයා කියලා දුන්න Korean study planner එක තමයි මමත් පාවිච්චි කරන්නෙ ඔයාගේ වීඩියෝස් වලින් තමයි මම ඒක කරන්න පුරුදු උනේ thanks akki ඒක මාර වටිනවා ❤❤😊

  • @riy594
    @riy594 ปีที่แล้ว +16

    අක්කෙ ඔයා කියල දුන්න korean study planner එක නම් මාර වටිනව❤️a/l s වලට දවසකට පාඩම් කරන වෙලාව පැය 8කට විතර වැඩි කර ගන්න පුලුවන් වුනා😘ලොකු වැඩ කොටසක් දවසකට කර ගන්නත් පුලුවන් වෙනවා..Thank you akki ❤️😘😘

  • @ashi3903
    @ashi3903 ปีที่แล้ว +15

    අක්කගේ study vlogs බලන්න ගොඩාක් ආසයි ඒකෙන් ලොකු motivation එකක් ලැබෙනවා 😍😍❤️ Thank you akke ❤️‍🔥

  • @pradeepkumara4775
    @pradeepkumara4775 11 หลายเดือนก่อน +2

    අක්කි ඔයාගෙ හිනාව හරිම ලස්සනයි

  • @pradeepkumara4775
    @pradeepkumara4775 11 หลายเดือนก่อน +1

    අක්කියාට ගොඩක් ආදරෙයි . ඔයාට හොඳ talaint එකක් ටියනව

  • @sawidyasithumini9141
    @sawidyasithumini9141 ปีที่แล้ว +5

    අක්කි ඔයාගෙ වීඩියෝ නම් ඇත්තටම හොදයි 🥺. මන් පාඩම් කරන එක අතෑරලා දාලා තිබ්බෙ.පොතක් ඇල්ලුවෙ වත් නැහැ .එතකොට තමා ඔයාගෙ වීඩියෝ හම්බුනේ.🥺 ඔයා study කරන විදිය දැකලා ආස හිතුනා.දැන් මන් පාඩම් ක්රනවා .ඔයාගෙ වීඩියෝ බලද්දි පාඩම් කරන්න ආස හිතෙනවා අක්කි.ගොඩක් පින් ඔයාට .🥺 මාත් ඔයා වගේ අක්කි උදේට ඇහැරෙන්න කම්මැලි .ඒත් දැන් මන් උදේ 4.30 ට ඇහැරෙනවා 🥺. ඔයාට ගොඩක් තෑන්ක්ස් අක්කි 🥺 මගෙ නරක පුරුදු ගොඩක් අයින් කරගන්න පුළුවන් උනා මට.🥺. ❤ දිගටම study වීඩියෝ දාන්න please ❤🥺

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      💖💖💖🥺

  • @Keshiyashalomi-yg4ur
    @Keshiyashalomi-yg4ur ปีที่แล้ว +1

    අක්කි...ඔයානම් වැඩ කරන විදියට හරිම ආස හිතෙනවා..❤️🥰 අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් හම්බුනේ ඊයේ..එවෙලෙ ඉදන් මේ වෙනකන්ම ඔයාගේ විඩීයෝස් බල බල හිටියෙ ..වැඩ කරන්න හරිම ආස හිතෙනවා මටත් 🥰❤️
    පාඩම් කරන්න ගොඩ ගැහිලා තියෙන්නෙ මොනා කරන්නද කියලා හිතාගන්න බැ..තව මාස පහකින් විභාගෙත් එනවා...🙁ඔයාගේ මේ වීඩියෝස් දැක්කාම මටත් ආසයි ඔයා වගේ වැඩ කරන්න..ඒත් දවස ගානෙ පස්සට යනවනෙ 🤕 එක දවසක්වත් හරියට වැඩක් කරගන්න බැරි වුනා..මොකද කරන්න ඕනේ කොහෙන්ද පටන් ගන්න ඕන කියලා හිතාගන්න බැ අක්කි 🥲😔😔

  • @madhushisewwandi623
    @madhushisewwandi623 ปีที่แล้ว +10

    ඔහොම පාඩම් කරන්න නම් ආසයි.. ඒත් ඉතින් ඩිග්‍රි එකයි, ජොබ් එකයි දෙකම බැලන්ස් කරන්න වුණාම මට ඕව හීන

  • @HasiniHasara
    @HasiniHasara ปีที่แล้ว +3

    හැමදාම වගෙ හරීම ආසාවෙන් අක්කාගේ video එක බලන්නෙ අක්කේ....මං නම් හරියට motivate වෙනවා අක්කාගේ study vlogs බලලා❤

  • @LalithPriyantha-ot6uc
    @LalithPriyantha-ot6uc 11 หลายเดือนก่อน +1

    Ane akki ඔයා den hitiyata වැඩිය ගොඩක් ලස්සන වෙලා akki ane මටත් kiyanako ඔයා monada සුදු වෙන්න ලස්සන වෙන්න gana kriim eka ane plez akki ee වගේමයි oyaa oya genaapu video එක harima වටිනවා akki 😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thanks aki baayi ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +4

    Akki ගේ videos ගොඩක් කාලයක් ඉදල මන් බලනවා ❤️🥰🥰🥰🥰🥰Love all of them 💙💙💙

  • @Ch_thu07
    @Ch_thu07 ปีที่แล้ว +13

    අක්කේ ටිකක් දිග study vlog එකක් ඕනි..🥺❤️

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 ปีที่แล้ว +1

    අදත් අක්කගේ video එක ආසාවෙන් බැලුවා වගේම මම පාඩම් වැඩ කරන්න ගොඩක් මොටිවේට් වුනා .Thank you අක්කි❤️🌸 I love you ❤💖

  • @thakshilahansanee3230
    @thakshilahansanee3230 ปีที่แล้ว +4

    මටත් ආසයි අක්කි study vlogs කරන්න අක්ක්ගේ vlogs බලලම🥺

  • @NadeeshaShanika
    @NadeeshaShanika 20 วันที่ผ่านมา

    අක්කා හරි හොදයි.මට හොද පාඩම් කරන්න හිතුනා. මේ වීඩයෝ එකවටිනාවා. ❤

  • @deshanimigahakubura7662
    @deshanimigahakubura7662 9 หลายเดือนก่อน +1

    My favorite study channel ❤🥰

  • @bunny.........2972
    @bunny.........2972 10 หลายเดือนก่อน +2

    akke oyage vlog marama shoi

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +4

    හෙටත් vlog එකක් ඕනි akki ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️❤️

  • @Nadeeshani-qi3fg
    @Nadeeshani-qi3fg ปีที่แล้ว +4

    Mama padam කරන්නේ අක්කි video බලලා📕📕📕📔📒📚

  • @nurwiahas
    @nurwiahas ปีที่แล้ว +1

    ඔයාගෙ vlogs නිසා තමයි මම නං මේම හරි පාඩම් කරන්නෙ tnc ඔයාට මාජි අක්කා❤😘

  • @prameshadulanjani7127
    @prameshadulanjani7127 ปีที่แล้ว +2

    Study vlogs, day vlogs බලන්න ආස වුනේ ඔයාගෙ vlogs වලින්. ❤️😍 Thanks for your videos

  • @Nimagirl
    @Nimagirl ปีที่แล้ว +2

    Aththatama motivation ekak hambuna akke 💕Superb👍👏

  • @chandrakanthimanannalage657
    @chandrakanthimanannalage657 ปีที่แล้ว +2

    akkage video harima ahawan balane me video apit harim important thawa me wage vlogs godak upload karan me video balane harim ashwen me vlog baluwam padam karana ASHA hitanwa ❤️

  • @ChalithKaveesha-i7n
    @ChalithKaveesha-i7n 10 หลายเดือนก่อน +1

    Ana akki thank you ma vedio akata .makanam patta

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    අක්කි හැමදාම බල්ලනවා අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว +1

    හැමදේම සාර්ථක වේවා අක්කි ඔයාගේ ❤

  • @Studywithhappyp88888
    @Studywithhappyp88888 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නෑ😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊මරු වීඩියෝ එක❤❤😊

  • @Kiutgrill
    @Kiutgrill 5 หลายเดือนก่อน

    අක්කෙ ඔයාගෙ මේ වීඩියෝස් බලපු නිසා තමයි අද මම පන්තියෙ දෙවෙනිය උනේ මට මන් ගැනම සතුටුයි 🥺😣😔

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +1

    Majiii attm oya me krna de nisa godk lminge anagathaya සාර්ථක wenwa...oyta godk pin oya karana hithana pathana hemdema සාර්ථක wenn oni 🧡✨️ budusaranai

  • @Nadeeshani-qi3fg
    @Nadeeshani-qi3fg ปีที่แล้ว +2

    Video aka balana kn ඉවසිල්ලක් නෑ 😘😘❤

  • @SachiniDilanka96
    @SachiniDilanka96 ปีที่แล้ว +3

    Oya widiyatama digatama padam karoth majieta aniwa 1st class ekak ganna puluwan♥️😘

  • @HasiniHasara
    @HasiniHasara ปีที่แล้ว +11

    අක්කා AL වලට මොනවද කරපු subject....

  • @sahirusadeepa-
    @sahirusadeepa- ปีที่แล้ว

    Ane eththatama puduma productive gathiyak thiyenawa akkige vlog wala posh nethiwa video daanna ekanam loku deyak anith study vlog walata wada godak lassanai

  • @nuwansameera1558
    @nuwansameera1558 9 หลายเดือนก่อน +1

    Mama oya karana wada walata kamthiyi❤❤❤❤❤

  • @lifewithmenu
    @lifewithmenu ปีที่แล้ว

    අද තමයි ඉස්සරලම ඔයාගේ වීඩියෝ එකක් දැක්කෙ හරිම ලස්සනයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰

  • @dreamy_diaries1234
    @dreamy_diaries1234 ปีที่แล้ว +1

    Watching your study vlog for the first time.this video encourages me to do more vlogs on studying.Thank you sister❤

  • @akarshana2663
    @akarshana2663 ปีที่แล้ว +3

    අක්කෙ ඔයාගෙ කොන්ඩෙ වවා ගන්න මොනාද කරෙ...කොච්චර කල් ගියාද... මේ දෙවල් ගැන video එකක් කරන්නකෝ....plzzzzz 🥺❤️

  • @VSOOLOVE-u5b
    @VSOOLOVE-u5b 7 หลายเดือนก่อน

    Mama minoli akkitai akkitai dhennatama maarama aasai ❤

  • @sadu-t7y
    @sadu-t7y ปีที่แล้ว +1

    Akki oya godak talented kenek oya oya channel eka hodata karagena yanna ❤❤

  • @fathimanusha6674
    @fathimanusha6674 ปีที่แล้ว +4

    Hii ❤Akki Q&A session akak karannako

  • @Dihara28
    @Dihara28 ปีที่แล้ว

    නියමයි අක්කේ අද මගෙ පස්වෙනි දවස 🥰❤️

  • @SriyaniDammika-j2n
    @SriyaniDammika-j2n หลายเดือนก่อน

    Niyami akkiyoo ❤❤

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว +1

    Ane harima lassanai akkiyoo vlog eka🌼💖😍

  • @SugthAthulasiri
    @SugthAthulasiri 8 หลายเดือนก่อน

    මම තාම ඒ චැලේන් එක පටන් ගත්තෙ නෑ මොකද මේ දවස් වල මට විබාගය❤

  • @Ravishi-Rcll3
    @Ravishi-Rcll3 ปีที่แล้ว +2

    Can't waittt😢😢

  • @ఌAkఌ
    @ఌAkఌ ปีที่แล้ว +1

    Me challenge එකනම්
    මරු පාඩම් වැඩ කරගන්න කම්මැලි නැ ❤️

  • @khaanushka5130
    @khaanushka5130 ปีที่แล้ว +1

    අනේ තව study vlog එකකුත් ඕනේ!

  • @dreamsandlife9215
    @dreamsandlife9215 5 หลายเดือนก่อน +1

    ❤😊

  • @slchamodya8035
    @slchamodya8035 ปีที่แล้ว +1

    හූනි ❤️

  • @Buddhi273
    @Buddhi273 11 หลายเดือนก่อน +1

    ඔය plant එක මාත් ගෙනාවා අනේ ඒක මැරුනා😔

  • @TharushiAluthwatta
    @TharushiAluthwatta ปีที่แล้ว

    ගොඩක් ස්තූති අක්කේ ❤

  • @dulshitharuka3955
    @dulshitharuka3955 ปีที่แล้ว

    Adath video eka harima 😍❤❤

  • @mysamsung-ui8nm
    @mysamsung-ui8nm ปีที่แล้ว +2

    Ow monara pihatu hoda na 🥰

  • @ArunArun-lm6qd
    @ArunArun-lm6qd ปีที่แล้ว

    Aththama kiuwoth oya godak lassanai. Godak godak godaaaaaaaakkkk. Kello kellanta irisiyai kiuwata hamoma ehema ne. Mama nam lassana kenata lassanai kiyanawa. Mama oyage vlogs harima asawen balanawa. Mama nam study karanne ne. Eth mama balanawa. Aththatama oya godak lucky. Mama oyage chanel 2ma subscribe karala thiyenne. Adarei

  • @simplestudyvlogs
    @simplestudyvlogs ปีที่แล้ว +1

    Ada video ekath lassanai nangi 👌❤️

  • @arunaperera7843
    @arunaperera7843 ปีที่แล้ว +2

    අක්කේ මාත් මේ ටිකේ පාඩම් වැඩ miss උනා scl එකේ වැඩ එක්ක මට දැන් පාඩම් කරන්න හිතෙන්නේ නැ phone එකම බලන්න හිතෙනෝ ඔයා පාඩම් කරද්දී phone ඒක මොකද කරන්නේ plzz reply 🥺❤️Nice volg akkii 💕keep it up ❤️

  • @sithmisulakshana3995
    @sithmisulakshana3995 ปีที่แล้ว

    Akke oyage videos godaak watinwa❤❤

  • @SugthAthulasiri
    @SugthAthulasiri ปีที่แล้ว

    මට ගොඩක් හොද ප්‍රතිඵල ලැබුනා..ඉස්කෝලෙ මම තමා හැම විශයකටම උත්තර දෙන්නෙ
    🎉🎉🎉

  • @sanaihasandi6479
    @sanaihasandi6479 ปีที่แล้ว

    Really , I motivated from this video

  • @yeshanisaranga8726
    @yeshanisaranga8726 ปีที่แล้ว +1

    Study unit eken mehema eka digata video’s daddi danena sathuta 🥹💗🫶🏻

  • @sandalidewmini944
    @sandalidewmini944 ปีที่แล้ว +1

    Lassanai akki ✨️👀❤️

  • @Yuka-567
    @Yuka-567 ปีที่แล้ว +1

    Tanks akkiyo

  • @amilaharshana8004
    @amilaharshana8004 4 หลายเดือนก่อน

    Mamanam meyata mara asai❤

  • @madushikasewwandi1079
    @madushikasewwandi1079 ปีที่แล้ว

    Niyamayi akki 🥰🥰

  • @ranjiniranjini8769
    @ranjiniranjini8769 ปีที่แล้ว +2

    අක්කෙ ඔයා කොන්ඩෙ වැව්වෙ කොමද

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +3

    අක්කා බල්න් study vlog monawada

  • @ajithpriyantha1148
    @ajithpriyantha1148 6 หลายเดือนก่อน

    akkage video harima lassanai

  • @IneshkiMaleesha-ix3dy
    @IneshkiMaleesha-ix3dy 11 หลายเดือนก่อน

    Oya shoi babek❤❤❤

  • @SenuriSansala-w3j
    @SenuriSansala-w3j 6 หลายเดือนก่อน

    Very good akki🙂

  • @rukmaleeliyanaarachchi8516
    @rukmaleeliyanaarachchi8516 ปีที่แล้ว

    Katahada Poddak aul, love you ❤

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 ปีที่แล้ว

    Thank you maji akki ♥️♥️

  • @pubudumadushan6551
    @pubudumadushan6551 ปีที่แล้ว

    Good luck ❤

  • @chamirangika7928
    @chamirangika7928 ปีที่แล้ว

    Mmth study challenge eka krnw dn akka nisa.❤loku motivation ekk wenw mehem oya dana vlogs wlin. 😊😊❤❤

  • @Leesooyun-n3k
    @Leesooyun-n3k ปีที่แล้ว

    Thank you so much Akki mage 1st term test ektea thwea one week wagea thiynnea mate mekea godak motivated wenwea❤

  • @kavilife213
    @kavilife213 ปีที่แล้ว

    Good luck akkiyoo❤❤❤

  • @senvidu
    @senvidu 9 วันที่ผ่านมา

  • @dulanjalilakshika5566
    @dulanjalilakshika5566 ปีที่แล้ว +2

    ♥️♥️

  • @vihangadimodi7668
    @vihangadimodi7668 ปีที่แล้ว

    Good luck akkii❤️❤️

  • @HemanthaRavendra
    @HemanthaRavendra 8 หลายเดือนก่อน

    Thank you akka😊

  • @inokarodrigo3256
    @inokarodrigo3256 4 หลายเดือนก่อน

  • @RangaRanga-pi3kt
    @RangaRanga-pi3kt ปีที่แล้ว +1

    Akka study vlog eke 3 veni video eka dannadda

  • @kjtbandara6235
    @kjtbandara6235 4 หลายเดือนก่อน

    අක්කි O/L study taale ekak danavada 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fathimahajara2005
    @fathimahajara2005 ปีที่แล้ว

    Beautiful vlog♥️🥰

  • @sashikala_lakshani
    @sashikala_lakshani ปีที่แล้ว +1

    Ane dr mamath peradeniya university eke batchalor of arts degree eka karanawa(external ). Oyage study vlogs balala 10 days challenge eka start kala. Eth ada ude mata una haduna. Mata harima dukai padam karanna bariwena eka. Man uparima try kala ada aduma tharame payakwath padam karanna. Eth winadi 45k withara yaddi inna bAri tharam oluwe kAkkumai. godak dukai. Kamak na una hoda unama aya mula idanma patan gannawa 🙁😪. Hodata wada tika karanna. Budu saranai 🙏❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Get well soon darling 💖. Hodata rest krla una hoda unma challenge eka krmu😘💖

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 ปีที่แล้ว

    Lv u akkiyooo💫

  • @rashmipeiris4122
    @rashmipeiris4122 ปีที่แล้ว

    Akke Q&A video ekakuth genna akka study karana dewal ganath ekka

  • @dili6984
    @dili6984 ปีที่แล้ว

    Good girl❤❤❤❤

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @riy594
    @riy594 ปีที่แล้ว +4

    3.00 වෙනකම් ඉන්න බැරියෝ🙄😐

  • @gamingsaviya412
    @gamingsaviya412 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @RajaRajapaksha-ns8jz
    @RajaRajapaksha-ns8jz 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @shalikaanuradha2815
    @shalikaanuradha2815 ปีที่แล้ว +1

  • @nimasha30
    @nimasha30 ปีที่แล้ว +1

    ❤️🦋

  • @nethu313
    @nethu313 ปีที่แล้ว +1

    😍❤️

  • @samadhi6444
    @samadhi6444 ปีที่แล้ว

    Akki desk tour ekak oni ❤️

  • @pradeepnishantha701
    @pradeepnishantha701 ปีที่แล้ว +1

    ❤😊

  • @nethmishehara7925
    @nethmishehara7925 ปีที่แล้ว +1

    👍❤️🙏

  • @sachinisewwandi3918
    @sachinisewwandi3918 ปีที่แล้ว +2

    Digreeye oya karana subject walata clz ynne khda