Mini Study Vlog| Day 01 | 🌧️ rainy day study vlog 🌧️ | lots of studying| gift unboxing 🎁

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024

ความคิดเห็น • 121

  • @dreamsandlife9215
    @dreamsandlife9215 6 หลายเดือนก่อน +6

    පාඩම් කරන්න motivate වෙන්නෙ අක්කිගෙ videos බලලා ❤😁🥰

  • @thiwankakavindi2118
    @thiwankakavindi2118 10 หลายเดือนก่อน +10

    දිගටම study vlog ගේන්න අක්කි❤..මාරම Motivation එකක් හිතට දැනෙන්නෙ..❤

  • @dulanjaleethakshila9350
    @dulanjaleethakshila9350 10 หลายเดือนก่อน +19

    නංගි පුලුවන්නම් සතියට එක study vlog එකක් හරි දාන්නකෝ... ඔයාගෙ 30day chalenge එක දැන් පෙන්නන්නෙ නැද්ද...❤❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +3

      Eka krla iwarai❤️

  • @bunny.........2972
    @bunny.........2972 10 หลายเดือนก่อน +1

    Akke thawa study vlog ekakui mini vlog ekakui dannkooo ane plz♥️♥️💗🤍🖇️🖇️🖇️

  • @dananjayashehanwerellagama6454
    @dananjayashehanwerellagama6454 10 หลายเดือนก่อน +11

    අදත් vlog එක වෙනදා වගේම ලස්සනයි.❤
    තව study vlogs ගේනන. පරිස්සමෙන් ඉන්න අක්කියෝ😊

  • @SANDU650
    @SANDU650 10 หลายเดือนก่อน +6

    STUDY VLOG ගේන්නකෝ අක්කෙ දිගටම

  • @NuviniNuvi
    @NuviniNuvi 10 หลายเดือนก่อน +1

    Akkige video ekk nathuwa godak dukin hitiye...dan nm sathutui...thank you akki...sathiyata eka parak hari oyage vlog ekk gennako..akkige vlog harima lassanai...hariyata asa hithenawa...study valatath godak udawa wenawa...thank you akki❤😘

  • @sachinidewmini5994
    @sachinidewmini5994 9 หลายเดือนก่อน

    Wenada wagema vlog eka lassnai akkiyo oyth godk lssnai... study vloj ekk genakn balan idiye oya...😍😘...adarei...

  • @PamudiPremarathne
    @PamudiPremarathne 10 หลายเดือนก่อน +3

    අනේ මන්ද ඇයි කියලා .. 😢 කොච්චර study vlogs බැලුවත් .....පාඩම් කරන්න motivations එකක් වෙයි කියලා හිතලා...ඒත් අක්කිගෙ vlogs එකක් බලනවා තරම් දැනෙන්නෙ නෑ....අක්කෙ ඔයාගෙ කටජ්ඩත් ඇත්තෙන්ම motivation එකක් 🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏😊😊😊😊😊📝📝📝📖️📚📘🖊️🖌️

  • @dulakshinethmini2931
    @dulakshinethmini2931 10 หลายเดือนก่อน +9

    පැන්සල් පර්ස් පිටකොටුවෙ ඕනතරම් තියනවා රුපියල් 100 කැමති අය ගන්න ගිහින් 😌

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 10 หลายเดือนก่อน +6

    Study vlog එකක් එනකන් බලන් හිටියේ .
    Thanks akki ❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @LayanalBandara-rm1ri
    @LayanalBandara-rm1ri 10 หลายเดือนก่อน +2

    Study vlog ekak enakan maga balan hitiye akke ... 🥰🥰

  • @PMIFernando
    @PMIFernando 10 หลายเดือนก่อน +3

    අක්කි ඔයාට thank you පාඩම් කරන්න පට්ට කම්මැලියෙන් හිටියෙ දැන් ආයෙ පාඩම් කරන්න ලැස්ති උනා ❤❤ අනෙ හැම සතියෙම වීඩියෝ එකක් දාන්නකො පොඩි ඉල්ලීමක් ❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +2

    අක්කී හන්දා මම පාඩම් කරන්වා මම මෙපාර olකරනවා කරනවා අක්කී ලොකු motiysanea එකක් ඔයා හරිම ලස්සනයි අක්කී මගෙ මුනෙ ලප වගයක් තියෙනවා එකට මොනවා හරි කියන්න ඔයා හරිම වාසනාවන්තයි නිහතමානී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @laltarangane9660
    @laltarangane9660 10 หลายเดือนก่อน +3

    අදද් වෙනදා වගේම Vlog එක ලස්සනයි අයෙත් ඉක්මනට vlog එකක් අරන් එන්න ආදරෙයි හැමදාමත්❤❤❤❤

  • @sachinikalhari7853
    @sachinikalhari7853 9 หลายเดือนก่อน

    Study karnn kammeli unama akkge blpu video aphu balala study krnn asawa athi kr gnnw❤ thnks akki 😍❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 10 หลายเดือนก่อน

    Goda dawasakin lamayo oya awe onna anik para long time vlog ekak oni honde❤❤

  • @SadiniFernando-e2o
    @SadiniFernando-e2o 10 หลายเดือนก่อน +2

    Lassanayi ❤❤thawa oni akki ❤❤❤

  • @wasanthiwasanthi6728
    @wasanthiwasanthi6728 10 หลายเดือนก่อน +4

    ඔන්න අද අක්කට් පළවෙනි comment එක මගෙන් ,අදත් video එක ගොඩක් හොදයි❤❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @ashasajeewani7450
    @ashasajeewani7450 วันที่ผ่านมา

    Akke kohenda rosmeri kola gaththe ❤

  • @123positive_vibes
    @123positive_vibes 10 หลายเดือนก่อน +1

    Thank you akki patiyoo❤️❤️❤️

  • @HarshaniThusharika
    @HarshaniThusharika 4 หลายเดือนก่อน

    අනේ මන් මාජි අක්කිට හරිම ආදලෙයි. මන් ඉන්නේ 7 වසරේ ඔයා ගෙ vlogs වලට මන් හරිම ආසයි 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️

  • @ashendilhara8350
    @ashendilhara8350 10 หลายเดือนก่อน +1

    ආයෙ ඉක්මනට vlog එකක් අරන් එන්න අක්කා❤

  • @thishumi5959
    @thishumi5959 10 หลายเดือนก่อน +3

    ❤❤❤nice video akki...

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @NuzrathFathima-hp4bk
    @NuzrathFathima-hp4bk 10 หลายเดือนก่อน +2

    Thanks akke ❤

  • @amayajayasinghe3540
    @amayajayasinghe3540 10 หลายเดือนก่อน

    Akke rosmari water ekai oy kiypu uluhal spray ekai dekma ek hair ekt aply krnna puluwan d

  • @mangalathushara2671
    @mangalathushara2671 6 หลายเดือนก่อน +1

    😊

  • @WasanthiKumari-n4d
    @WasanthiKumari-n4d 10 หลายเดือนก่อน

    Mamath unicornslata godak kamathi mata habai unicornsla na😢 adath videoaka lassani akki😊

  • @fathimaamani-bs1xm
    @fathimaamani-bs1xm 10 หลายเดือนก่อน

    Aththatam Vlog Eka lasaanai
    💜

  • @Chathu2320_
    @Chathu2320_ 10 หลายเดือนก่อน

    Akka mn 2024 A/L karana kenek...mn oyage vlogs balanne harima asawen mokada kiyanawa nm study karanna epama wela inna welawaka oyage vlog ekak baluwahama e labena motivation eka kiyanna therenne na..Thank you soo much majie akka ..love you so soo much❤

  • @Chathurya221B
    @Chathurya221B 10 หลายเดือนก่อน

    අක්කියෝ..අනේ කියන්නකෝ ඔයා study area එකේ ලස්සනට වගේම පෑන් පැන්සල් දාන්න ගත්තු ඔය බඩුවල ගණන් 😢❤ plz..හොයාගන්න බැරුව ඉන්නේ මං

  • @savindi8915
    @savindi8915 10 หลายเดือนก่อน

    අක්කෙ ඔයාගෙ වීඩියෝ පැය 2,3k තිබ්බත් බලන්න පුලුවන් මන් ඒ තරම් කැමති ඒවට

  • @Nethmiroshelfancis
    @Nethmiroshelfancis 10 หลายเดือนก่อน

    Akki oya Aliexpress eken items oder karanne nedda😊

  • @chandrikakumari5144
    @chandrikakumari5144 10 หลายเดือนก่อน

    Lassani akkii ! Thawa videos danna❤

  • @dilishajayasooriya5967
    @dilishajayasooriya5967 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @Senu0192
    @Senu0192 9 หลายเดือนก่อน

    අනේ අක්කේ study challange එකක් කරමුකෝ , දැන් exam ළඟයි නේ

  • @DinuMaduwage
    @DinuMaduwage 10 หลายเดือนก่อน

    Ane akki please 🙏 diga vlog ekak gonna ❤

  • @Avisha-ashawariwalimaluwavk7v
    @Avisha-ashawariwalimaluwavk7v 9 หลายเดือนก่อน

    Oy koheda akkiii😊

  • @sharanyarajapaksha5066
    @sharanyarajapaksha5066 10 หลายเดือนก่อน

    අනෙ අක්කි මේකට නම් රිප්ලයි කමෙන්ට් එකක් ඕනිමයි😇අක්කි අර ටේබල් ලෑම්ප් එකක් විදියට පාවිච්චි කරන එක ගත්තෙ කියටද

  • @senuulyy
    @senuulyy 9 หลายเดือนก่อน

    30 days challenge study vlog eka danne nedda akke ❤

  • @rukshappylife7646
    @rukshappylife7646 10 หลายเดือนก่อน

    Lasamai akki ade vlog ekka ❤

  • @HemamaliGamage-u2z
    @HemamaliGamage-u2z 10 หลายเดือนก่อน

    Vlog ekak enkm bln hitiye ❤️

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @LakmaliGasbaruge
    @LakmaliGasbaruge 10 หลายเดือนก่อน

    Ane akki godak aasaven hitiye video ekak enakan ❤❤❤ akki hair care karanavane akki kivva rosemary water hadaganna rosemary hoya gaththe kohenda

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      Keels eke tibbe ❤️

    • @LakmaliGasbaruge
      @LakmaliGasbaruge 10 หลายเดือนก่อน

      Thanks akki

  • @sithmisulakshana3995
    @sithmisulakshana3995 7 หลายเดือนก่อน

    Akke oya කරන් degree එක ගැන විස්තර ටිකක් කියන්නකො

  • @lilanthidevagiri8924
    @lilanthidevagiri8924 10 หลายเดือนก่อน +2

    Thank you akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @mobishasamangi2886
    @mobishasamangi2886 10 หลายเดือนก่อน +6

    පාඩම් කරන එක එපා වෙලා හිටියේ phone එක ඔබ ඔබ. දැන් ආයෙත් back to work. Thank you patiyoooooooo ❤❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @ChamilaRathnayake-f1m
    @ChamilaRathnayake-f1m 10 หลายเดือนก่อน

    Akkige video ekk enakn balageña hitiyee 🥺❤️❤️💫✨

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      ❤️😇

  • @Fathima-t5s
    @Fathima-t5s 10 หลายเดือนก่อน +1

    🖤🖤🖤

  • @NawodaGunarathna
    @NawodaGunarathna 9 หลายเดือนก่อน

  • @rashmiwimalarathna5567
    @rashmiwimalarathna5567 10 หลายเดือนก่อน

    Me video ekath lassanai akki😊 Thankyou akki

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @nimashimalshika81
    @nimashimalshika81 10 หลายเดือนก่อน

    Mageth favourite ma subject eka Archeology 😍✨️

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      Hee❤️🤭

  • @simplestudyvlogs
    @simplestudyvlogs 10 หลายเดือนก่อน

    Nice motivation vlog nangi ❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @lemonhoneypie06
    @lemonhoneypie06 10 หลายเดือนก่อน

    library eke idan study vlog ekak kennakoo

  • @hirunikavindya5606
    @hirunikavindya5606 10 หลายเดือนก่อน +2

    bala bala unne aran enakan 😂❤ thank youu

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @Kush-Heepapipopi
    @Kush-Heepapipopi 10 หลายเดือนก่อน

    Thank you❤😍

  • @d.k976
    @d.k976 10 หลายเดือนก่อน

    Oya challenge eka kre nane ko eke videos damme nane

  • @asiniwithanage6303
    @asiniwithanage6303 10 หลายเดือนก่อน

    Ane man evapu gift eka neda ane mata hari sathutui man gedara hemotama pennuva me video eka ❤🥺 thankyou akke ❤❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      Anee❤️😘 ewa hrima lassnai😍

    • @asiniwithanage6303
      @asiniwithanage6303 10 หลายเดือนก่อน

      @@studyunit Thankyou akke ❤🥺

  • @Cocoamochi2013
    @Cocoamochi2013 9 หลายเดือนก่อน

    අක්කා 𝗮/𝗹 මොනවද කරන්නෙ?

  • @japanimation630
    @japanimation630 10 หลายเดือนก่อน +1

    adath supiriyak

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      Thank you❤️

    • @japanimation630
      @japanimation630 9 หลายเดือนก่อน

      Welcome

  • @surangasuranga3523
    @surangasuranga3523 10 หลายเดือนก่อน

    Ane study vlog ekak ona 😢 thava

  • @ashendilhara8350
    @ashendilhara8350 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Manoj-hi6bi
    @Manoj-hi6bi 10 หลายเดือนก่อน

    Akke mama oyage vlog hama ekakma daha parakata vada baluva mama 6 vasare

  • @NuzrathFathima-hp4bk
    @NuzrathFathima-hp4bk 10 หลายเดือนก่อน +20

    Akke a/l ta monawada subject thora ganna ona kiyala tips tikak dennako please 😢

    • @DinujaSadani
      @DinujaSadani 10 หลายเดือนก่อน +5

      Oya wadiyenma asa subject thoraganna athokota amaru subject akak unath lesi igena ganna mokada oya asawenne aka igena ganne akekkena karana awa nathuwa thamange kamaththa thiyena subject thoraganna

    • @KaveeshaChamodani-zh7yy
      @KaveeshaChamodani-zh7yy 10 หลายเดือนก่อน +2

      AL time table එක බලන්න exam තියෙන දවස් අනුව ඔයාට පුළුවන් subject තෝරගන්න AL time table එක තමා subject selected කරගන්න තියෙන හොදම විසදුම 😢

    • @DinujaSadani
      @DinujaSadani 10 หลายเดือนก่อน +2

      @@KaveeshaChamodani-zh7yy A/l time table aken kohomada subject select karanne

    • @user2366.U
      @user2366.U 10 หลายเดือนก่อน

      Oyata lesi asa subject thoraganna ita passe e 3tama 90ta wada lakunu ganna z score eka echchara awlak na ehema karanna ethakota goda

    • @AmaliThathsarani-o7k
      @AmaliThathsarani-o7k 10 หลายเดือนก่อน +2

      ​@@DinujaSadanieka nm mha gon kmk time table eken ba hida sub select krgnna😂 mula idnma pdm krgen hityoth time table eke sub kohoma wetunath prashnyk na dr. Pdm krlm neti unoth nm ithin time table eka balapanwa. Eth mula idnm mhnsi wenna nangoo. Art krnna cmpz ynn lesii. Sinhla Geo Logic wage sub wlin hoda course wlt ynn puluwn.. BS histry wage nm ithin teaching wage godk aya ynne..❤

  • @Shalanidilsha
    @Shalanidilsha 10 หลายเดือนก่อน

    Ane akki carotorn cream eka hodaida?e crame eka gana hoyal kiyannako...?

    • @Daaisyflora
      @Daaisyflora 10 หลายเดือนก่อน

      Epa.epa.eka bleach uparima wadi jarawak.ganna nam epa.oyage lassana hama vinasha weii

  • @rukshappylife7646
    @rukshappylife7646 10 หลายเดือนก่อน

    Akki oya A/L da university da❤

  • @PabasaraPrasaad
    @PabasaraPrasaad 10 หลายเดือนก่อน

    Mn ekaa ❤❤❤❤❤❤

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @Naturebeauty-l2s
    @Naturebeauty-l2s 10 หลายเดือนก่อน

    Akke oya karana degree ek gana visthara kynnko..diploma gana ehemath...prize ekkama kynnko..

  • @NishanthakumaraNishanthaku-j2l
    @NishanthakumaraNishanthaku-j2l หลายเดือนก่อน

    Man gavath thiyenava oya pars ekakoka 100

  • @Amaniinaw_0
    @Amaniinaw_0 10 หลายเดือนก่อน

    Today is my birthday

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      Happy birthday Darling ❤️😘

  • @Daffodil17499
    @Daffodil17499 10 หลายเดือนก่อน

    Hard challenge krnnedd den

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      Krla iwarai❤️

    • @Daffodil17499
      @Daffodil17499 10 หลายเดือนก่อน

      @@studyunit dws 45n dws 6ine demme vlog ekt

    • @Daffodil17499
      @Daffodil17499 10 หลายเดือนก่อน

      Ithuruw ko boruwt ned kre poddk

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน +3

      @@Daffodil17499 kamathi ekak hithaganna🤷. Challenge eka kala video nodammata. Mkda mn mage anit chanel ekata gdk time ekk dunna mekata wada. Oya e channel eka balanwnm challenge eka kalada ndda kiyla oyatama therei.

  • @KamaniWehella
    @KamaniWehella 10 หลายเดือนก่อน

    Hi akkiyo

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      Hey❤️

  • @sithminivihara6392
    @sithminivihara6392 10 หลายเดือนก่อน

    hi akki kohomada😍😍😍😍

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      Mn hodin❤️

  • @PabasaraPrasaad
    @PabasaraPrasaad 10 หลายเดือนก่อน

    Hi akki

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      Hey❤️

  • @nirashadeshani6348
    @nirashadeshani6348 10 หลายเดือนก่อน

    Oya genaral degree ekak da karanne 🙄

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      Yep❤️

  • @asmrvibessna
    @asmrvibessna 10 หลายเดือนก่อน +1

    ❤😊

  • @senashiwihangana2684
    @senashiwihangana2684 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @madhaviatauda8325
    @madhaviatauda8325 10 หลายเดือนก่อน

  • @TharuDewindi-s3f
    @TharuDewindi-s3f 10 หลายเดือนก่อน

  • @herathwikramasingha3998
    @herathwikramasingha3998 10 หลายเดือนก่อน

    ❤️❤️❤️

    • @studyunit
      @studyunit  10 หลายเดือนก่อน

      ❤️❤️