STUDY VLOG📚✍️: මම පාඩම් මතක තියාගන්නේ මෙහෙමයි📑| day 02 of 10 days study challenge📖️📝

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 114

  • @Ti._._._ki
    @Ti._._._ki ปีที่แล้ว +85

    දැන් නම් හරි ආසයි අක්කේ එක ලග vlog 10ක්ම එනවානෙ ඉවසිල්ලක් නැ ඉතින් 🥺🥰❤️

  • @CAR_1_2_3
    @CAR_1_2_3 ปีที่แล้ว +29

    Boring නෑ අක්කාගේ videos නම්😊 තවත් පාඩම් වැඩ කරන්න ආස හිතෙනවා අක්කාගේ videos බැලුවාම❤

  • @ruwanilakshani342
    @ruwanilakshani342 ปีที่แล้ว +39

    මමත් challenge එක පටන් ගත්තා අද. ඒක නම් සුපිරි. පාඩම් කරන්න ආස හිතෙනවා. මන් මේ දැන් පාඩම් කරන්නේ 12 වැනි පැය 👍. ගොඩක් ස්තූතියි අක්කි ❤

    • @Ch_thu07
      @Ch_thu07 ปีที่แล้ว +4

      ❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +4

      🥰💖

    • @traditionalkids123
      @traditionalkids123 ปีที่แล้ว

      @@studyunit 💮💮💮💮💮💮🪵🪵🪵🪵🪵🍼🍼🍼🍼🍼🍼

  • @chandanajayasuriya4619
    @chandanajayasuriya4619 ปีที่แล้ว +22

    ඔයා නම් හරි ෂෝක් akkiyo❤ මන් ඔයාගේ study😊😊ව්ලොග් විතරයි බලන්නේ ❤❤ඇත්තමයි අනිත් අයගේ ඒවා නම් හරි බොරින් අනේ 😊ඔයා නිසා මන් study වලට හුගාක් motivation වෙනවා❤❤ මම panthiye13 වෙනියා හැබැයි ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තට පස්සේ මන් panthiye 2 වෙනිය තැනක් you ❤❤

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 ปีที่แล้ว +10

    මමත් දැන් challenge එක පටන් ගෙන ඉන්නේ මට නම් මේක හොදයි 😍🥰 අක්කි කලින් vlog එකේ කියපු app එක මම download කර ගත්තා ඒ app එකත් මට වැඩ කරගන්න ගොඩක් උදව් වෙනවා ඒ අක්කි නිසා ❤💖💓

  • @user-uf8nc2dr5u
    @user-uf8nc2dr5u 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි අක්කි අර ඔයා පාඩම් කරන විදිහ වෙන වීඩියෝ එකකින් පැහැදිලි කරන්නකෝ Pleas❤❤

  • @senadewasiri7241
    @senadewasiri7241 ปีที่แล้ว +5

    මමත් පටන් ගත්තා අක්කෙ.
    ඔයා හින්දා තමයි මම motivate උනේ .❤

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 ปีที่แล้ว +3

    මාත් ඒ ඩිග්‍රි එකම කරනවා. කැලණි university eke.
    මගෙ subjects psychology,library science ,political science . 😊

  • @chamodlakshitha8092
    @chamodlakshitha8092 11 หลายเดือนก่อน +1

    මමත් කැලනිය විශ්වවිද්‍යාලයේ අක්කෙ.💪අක්කා පාඩම් කරන විදිහ මාත් දැන් පටන් ගත්තා තෑන්ක්ස් අක්කෙ❤

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 2 หลายเดือนก่อน +1

    Matath ehemai akki..katapadm krt mthk na..e nisa mth kolavla liynv..ethkotanm matjakai .pothe pituvath mthk venv liyddi 😁❤️

  • @dinushikasenarath1124
    @dinushikasenarath1124 ปีที่แล้ว +1

    Aththma lassanai.....ada thama akki oyge videos dakke .....math challenge eka patan gaththa 😋

  • @RuviRuvee00
    @RuviRuvee00 ปีที่แล้ว +1

    ඔක්කොම පැත්තකට දාලා වීඩියෝ එක බලන්න ආවා😁😁

  • @lakshmanravinda4135
    @lakshmanravinda4135 ปีที่แล้ว +2

    Akki lassanta vedio karanawa mama asayai akkige vedio walata.. Love you so much akki patiyo❤️❤️

  • @yashminethsara3479
    @yashminethsara3479 ปีที่แล้ว

    අක්කේ මන් හරි ආසයි ඔයාගේ vlog බලන්න ..ඒවා හරිම වැදගත් වගේම හරිම ශෝක් ❤...

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +3

    Study unit channel eke vlog ekk dla kiwwm denena sathuta 😍😍❤️❤️..phone eka hoyana wede nm mth krnw....tiyana tena amthaka wenwne ...ohom tmi 😁😁 welwkt ape amm bninwa occrtm mtke amthk wenwnm eka hoda ne kiyl 🥲🥲

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +2

    Can't wait akki💜so happy and excited ❤️❤️❤️Love you akki💙Thank you sooo muchhh💙💙💙

  • @chanakaaberathna2689
    @chanakaaberathna2689 ปีที่แล้ว +1

    Mama godak motivation wuna akki thank you ewagema adath oya harima lassanayi 😍😍

  • @Nimagirl
    @Nimagirl ปีที่แล้ว +1

    Marama motivation ekak enawa akkige vedios baladdi. godak lassanai vedios😘

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    ඔයා හරිම හොඳ කෙනෙක් අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි

  • @dewikasamanmali3828
    @dewikasamanmali3828 ปีที่แล้ว +4

    ඔව් අර මැජික් බෝල වල වතුර අයින් කරාම ලස්සනට පේනව..🤭💕දැන් අවුලක් නෑ දිගටම දවස් 10ක් vlog එනව නේ...😚👉👈

  • @padminichandralatha2363
    @padminichandralatha2363 6 หลายเดือนก่อน

    Magic බෝල වල indoor plants හිටවන්න පුළුවන් . මමත් පැල කරලා තියෙන්නෙ. පොඩ්ඩක් try karala balanna akke.

  • @Tharanga8THARA.
    @Tharanga8THARA. 5 หลายเดือนก่อน +1

    Hy dr.. mamth kelani campus eke ..😊oyge vlogs shooii. Ewa balala thma mm pdam krnne

  • @inokawickramasinghe9165
    @inokawickramasinghe9165 ปีที่แล้ว

    Lassana begin ekak thiyei akke❤

  • @edmonwarnakula6781
    @edmonwarnakula6781 ปีที่แล้ว

    adath video eka lassanai akke.aththatama oyage videos walata mara widihata motivate wenawa❤

  • @priyanka...1745
    @priyanka...1745 ปีที่แล้ว

    අක්කගේ videos මං නම් ආසාවෙන් බලන්නේ❤ අනේ අක්කේ ඉගන ගද්දී පොඩ්ඩක් ලස්සන වෙන්නත් අක්කී කරන ඒවා ටිකක් කියලා video එකක් කරන්නකෝ....

  • @anjaliperera741
    @anjaliperera741 ปีที่แล้ว

    මේ වගේ ළග ළග වීඩියෝ දානවා නම් ශෝයි..❤❤

  • @yashindisandupama2351
    @yashindisandupama2351 ปีที่แล้ว

    හරිම ලස්සනයි vlog එක මටත් වැඩ කරන්න හරි ආස හිතුනා❤

  • @lochanasithumini
    @lochanasithumini ปีที่แล้ว

    දැං නම් නියමයි අක්කේ,ලග ලග වීඩියෝ දාන නිසා ❤😊

  • @randinipabasara
    @randinipabasara ปีที่แล้ว

    Ane shoii .. akki oyage vlogs ❤❤

  • @user-li2yj7te3o
    @user-li2yj7te3o ปีที่แล้ว

    Akke apita hamadama motivation study vlog gennako api hamadama balanawa lassanai akki video

  • @trilishehan6466
    @trilishehan6466 7 หลายเดือนก่อน +2

    Akki 8,9 wasarata padam karranna vidik kiyala dennako

  • @Esandimehansakodithuwakku
    @Esandimehansakodithuwakku ปีที่แล้ว +1

    Nice Vlog akka ❤

  • @ChamikaPrathiba-qq1ex
    @ChamikaPrathiba-qq1ex ปีที่แล้ว

    Ane oyage video walata mama marama asayi ❤❤

  • @user-ld9tp3hv8f
    @user-ld9tp3hv8f 5 หลายเดือนก่อน

    Akki choclat genava vitharai vidiyo ekath navaththuva❤

  • @dreamsandlife9215
    @dreamsandlife9215 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @youte106
    @youte106 ปีที่แล้ว +1

    නාලා කොන්ඩේ ගාපු cream එක මොකක්ද අක්කා

  • @apekshasenavirathne5935
    @apekshasenavirathne5935 ปีที่แล้ว

    Math ehmai phn ek tybnu then amathka wenwa 😁..... video ek useful 😘😍

  • @sanukidamayanthi4012
    @sanukidamayanthi4012 4 หลายเดือนก่อน

    අක්කි ඔයා කොන්ඩෙ වවන්න මොනවද කරන්නෙ ❤

  • @purnimapunsara8124
    @purnimapunsara8124 9 หลายเดือนก่อน

    Study vlogs nam boring na
    Math asayi eka digata notes liyanna mata therenna appa godak study vlogs wala liyanawa liyanawa math asayi aneee mata therennaththe kohenda patanganne kiyala 😭

  • @behirofficial6559
    @behirofficial6559 ปีที่แล้ว

    ගොඩක් පිං අක්කේ❤

  • @sanjeewanipriyanthi2767
    @sanjeewanipriyanthi2767 ปีที่แล้ว

    I can't wait akki

  • @sahirusadeepa-
    @sahirusadeepa- ปีที่แล้ว

    Nice vlog akki

  • @learnwithlohii
    @learnwithlohii ปีที่แล้ว +1

    Oyage uni eke vlog ekak oni

  • @nularadesilva8911
    @nularadesilva8911 ปีที่แล้ว

    Vlog eka hrima shoi akki♥Akka gana body lotion eka mokkda👀♥

  • @deepthikatharunee
    @deepthikatharunee ปีที่แล้ว +1

    Ane akke oylt oyalagema adahasin uththara liynna puluwan ne
    Biology wl resources book eke thyn wachana wlinm uththara liynna ona

  • @DinushaHarshani-xq5nn
    @DinushaHarshani-xq5nn 7 หลายเดือนก่อน

    Room tour ekak ona akke

  • @NethmiKaveesha-cm3we
    @NethmiKaveesha-cm3we ปีที่แล้ว +1

    ඇක්කෙ මට පැය 3ක වගේ රෙකෝඩින් එකක් එක දිගට බලන් ඉන්න බෑ කම්මැලි හිතෙනව ඒකට මොනාද කරන්න පුලුවන්.වීඩියො එක මැදින් නතර කරල වෙන වැඩක් කරොත් ආයි මට එදා දවසට ආයි අර වීඩියෝ එක බලන්න හිතෙන්නෙත් නෑ .

  • @kanchananilmini9198
    @kanchananilmini9198 ปีที่แล้ว

    අක්කෙ ඔයා මෙ ඇස් යට කලු වෙනවට ගාන කීම් එකේ නම කියන්නකො

  • @prameshadulanjani7127
    @prameshadulanjani7127 ปีที่แล้ว

    Nice vlog ❤️

  • @hashinikamadhubashi7526
    @hashinikamadhubashi7526 ปีที่แล้ว

    Mm hithanne mth oyge wayasamai... mth japura cmps eke BA degree ek krnawa apit nm first year ek iwrai dn second year ptan gththe june mula 😊😊😊 mm lecture int recording blnn hri kmmli.. hbai oy kiwa vidiht mth mt rules da gththa.. dn mm miss una recording blnwa hemdem kr gnnawa.. thnk you 😊

  • @fancy_hut_with_sasi
    @fancy_hut_with_sasi ปีที่แล้ว

    Majiya ❤🥰

  • @paramee4662
    @paramee4662 ปีที่แล้ว

    Lassanai akki ❤

  • @RuviRuvee00
    @RuviRuvee00 ปีที่แล้ว +5

    මිග්‍රේන් තියෙද්දි චොකලට් කන්න හොද නැද්ද 😁😁 මේ දවස්වල මාත් පාඩම් කරන නිසා චොකලට් කනවා වැඩි ඒ නිසාමද කොහෙද ඔලුව පැලෙන්න රිදෙනවා😭😭

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Knna hoda na kiyla mta doctor kiwwa. Pani rasa kama knna hda nalu

  • @kawminipabasaratv
    @kawminipabasaratv ปีที่แล้ว +1

    Challenge eke day 3 th oni akkiyoo 💖😍

  • @FathimaBhaanu-pd4jo
    @FathimaBhaanu-pd4jo 10 หลายเดือนก่อน +1

    👌 ❤❤😊

  • @naduni2ranasinghe41
    @naduni2ranasinghe41 หลายเดือนก่อน

    Aluth vedio dannako nangi

  • @user-ks6yt2se9e
    @user-ks6yt2se9e 7 หลายเดือนก่อน

    Time table ekak hadana hati dennako😢

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    Boring na akke hamadama videos dann,😍♥️math magic bola gaththa poson eken😍♥️

  • @naushiodari0
    @naushiodari0 ปีที่แล้ว

    Psychology wage subject ekak aran short note gahana widiya kiyala dennako

  • @Dulmini928
    @Dulmini928 ปีที่แล้ว

    Akkata shok yaluwek innawa😊

  • @trilishehan6466
    @trilishehan6466 7 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @roshelfc168
    @roshelfc168 ปีที่แล้ว

    Akki kondeta use karana ewa gana video ekak dann plzz

  • @Ravishi-Rcll3
    @Ravishi-Rcll3 ปีที่แล้ว

    Yehhhhhhhh🤩🎉

  • @SandiniTharumila-jj6rx
    @SandiniTharumila-jj6rx 11 หลายเดือนก่อน

    අක්කෙ අක්ක university එකෙ කරන්නෙ මොන cause එකද පොඩ්ඩක් විස්තරයක් කියන්න පුළුවන් ද 2022 exam එකෙ results එකෙන් දාන්න පුළුවන් cause එකක් හිතාගන්න බැ නෙ 😢

    • @diluffgirl2767
      @diluffgirl2767 3 หลายเดือนก่อน +1

      Mmth karnwa majie akka karana degree eka kelani campus eke , ekata select wenna AL walata S3 athi , eke thiyenne couse newei , subject widiyata thiyenne , api ewain IT, English ekk thwa subject thunk select kra gnn oni , itapasse campus eke register wenna oni , ohoma thama degree eka krnne

  • @chathuperera9034
    @chathuperera9034 ปีที่แล้ว

    Akki hair wash karala ara gapu cream eka mokadda

  • @SamanKumara-ix1wv
    @SamanKumara-ix1wv 11 วันที่ผ่านมา

    akki mata padam karanna hithenne nane ☹️. mam inne 8 vasara.

  • @Hemantharilawala
    @Hemantharilawala 8 หลายเดือนก่อน

    ලස්සනයිඅක්කේ

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว +1

    Harima lassanai akke❤🌼💖

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thank you💖🥰

  • @chathuranichathurani7270
    @chathuranichathurani7270 ปีที่แล้ว

    😉

  • @ammooalfa2265
    @ammooalfa2265 11 หลายเดือนก่อน

    කොන්ඩෙ වැවෙන්න ගාන්නෙ මොනාද අක්කි🥺

  • @sandalidewmini944
    @sandalidewmini944 ปีที่แล้ว

    ❤️✨️👀

  • @nethu313
    @nethu313 ปีที่แล้ว

    😍❤️

  • @kaweeshanethmini4447
    @kaweeshanethmini4447 ปีที่แล้ว

  • @rasanjichamodini
    @rasanjichamodini ปีที่แล้ว +1

    ethakota akke akka library yanneth kalaniya campus eke library ekatada 👀

  • @piyumibaddevithana2001
    @piyumibaddevithana2001 ปีที่แล้ว

    ඔයාගේ physicology එක diploma එකක්ද. මොන institute එකේද කරන්නේ. පොඩ්ඩක් ඒ ගැනත් කියන්නකො

  • @poorni3381
    @poorni3381 ปีที่แล้ว

    ❤❤

  • @youlike4475
    @youlike4475 9 หลายเดือนก่อน

    Akke mata phone eka balanna time ekkk kiynnakoo

  • @dineshharshana900
    @dineshharshana900 2 หลายเดือนก่อน

    Akkage age eka kiyada 🤔🤔

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t ปีที่แล้ว +1

    Akka oyage wayasa keeyada....

  • @traditionalkids123
    @traditionalkids123 ปีที่แล้ว

    Mamat kameati. Aka. Gea. Videos. Wealeatea🥳🥳🥳🥳🥳🥳

  • @traditionalkids123
    @traditionalkids123 ปีที่แล้ว

    Hi. Good morning 🌄🌄🌄🌄🌻🌻🌻🌻🌻🌻

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +1

    Diga vlog dannako

  • @samalipiyumika4085
    @samalipiyumika4085 ปีที่แล้ว

    Oya archology class yne mna sirgeda

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว

    Nnga eye cream eke name ewnnko

  • @disnawickramasinghe
    @disnawickramasinghe ปีที่แล้ว

    E oyge akka d 😝

  • @SLBOY178
    @SLBOY178 ปีที่แล้ว

    Akka a/l s walata monada kale.. results kohomada...kiyla kiynn puluwanda..
    University eka mokakda...❤

  • @janakachaminda2584
    @janakachaminda2584 ปีที่แล้ว

    Math history kiyawanna away

  • @nethushani1471
    @nethushani1471 ปีที่แล้ว

    Akkiyo dawas 10 onii ❤

  • @hansigamachchige8161
    @hansigamachchige8161 ปีที่แล้ว

    Akke oya sinhala walinda diploma karanne university eka mokakda 🙏

  • @subodhadiwyanjali629
    @subodhadiwyanjali629 ปีที่แล้ว

    Nangi oya external walata class ynne online da ? Poddk matath kiynnko

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Ow online ynne.

  • @umashanuwangi
    @umashanuwangi ปีที่แล้ว

    Digree eka physical nemed krnne 🙄

  • @tharukalakmali364
    @tharukalakmali364 ปีที่แล้ว

    Puluwan welawaka fan ekath sudda krnna akke 🤭❤

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +3

      Ow ane amma dn dawas ganaka idla kiynne time ekk tibbe na heta anidda dihata sudda krnwa😁

  • @nethmihemasiri5031
    @nethmihemasiri5031 ปีที่แล้ว

    එලෙවල් කරපූ සබ්ජෙට් මොනවද අක්කෙ

  • @traditionalkids123
    @traditionalkids123 ปีที่แล้ว

    Akie. Sangiteadeakesra. OYATEA. Guitar 🎸🎸🎸🎸🎸🎸. Ghanea pulueandes

  • @pradeepnishantha701
    @pradeepnishantha701 ปีที่แล้ว

    😂🎉❤

  • @indikamax9945
    @indikamax9945 4 หลายเดือนก่อน

    Padam karanna godak asa hithenava

  • @user-ze8nm4yo3w
    @user-ze8nm4yo3w ปีที่แล้ว

    🫂😌

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว

    Akke oylta ai sinhlin ugnnane

  • @liyanageliyanage4910
    @liyanageliyanage4910 9 หลายเดือนก่อน

    My nama is senuji you nema

  • @traditionalkids123
    @traditionalkids123 ปีที่แล้ว

    Mama. Janya. Akkagean. Namea. Mokaddea🐧🐧🐧🐧🐧🐧