නිර්මාංශ ගැටළුව අභිධර්මයෙන් විසඳාගමු..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2015
  • නිර්මාංශ ගැටළුව අභිධර්මයෙන් විසඳාගමු..
    - - - - - - - - පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ...
    පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද අභිධර්ම දේශනා පෙළ --» • Abhidharma Deshana Sin...

ความคิดเห็น • 191

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +9

    මගේ අදහස හා මට තෙරෙන දෙය නම් මට මා උපමා කරගෙන සත්ත්ව අහාර ගැනිම ආත්මාර්ත කම හා රස තෘෂ්නාව පෙරදැරිව කරන දෙයක් බවයි.එම නිසා නිර්මාංශ විම නිබ්බානගාමි විමට යමෙක් දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන පුද්ගලයෙකු මස් ආහාරයට ගැනිම නුසුදුසුය...අරිය මෛත්‍රිය පැතිරවිමට මස් අනුබව කරන පුද්ගලයෙකුට නොහැකිය...මස් ආහර ලෙස ගන්නා විට නයක් සිදුවේ එයද ගෙවිමට සිදුවේ...මෙම බුදධ ධරමයයට අනුව හෙතුපල පලහෙතු දහමකි.එම නිසා මස් අහර ලෙස ගැනිම සුදුසු නොවේ එය පරම සත්‍යයයි...මෙම ධරමතාවය තම තම දැක්මෙන් දැක යතා භුතව දැක ඉවත්විය යුතුය.....

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 4 ปีที่แล้ว +59

    මම මේ වගේ දේවල් වලට මුකුත් කියලා පව් පුරවා ගන් නෑ අපි පුළුවන් විදිහට නිර්මාන්ෂ වෙලා ඉන්නවා ඒක නිසා පව් පිරුණත් නැතත් නොකා ඉන්න එක හොඳයි කියලා මං හිතනවා ඒක මගේ මතය

    • @sudeshlakshan8620
      @sudeshlakshan8620 3 ปีที่แล้ว +2

      mamath. Ekagaiii. Ekata. Oba. Hari. Kanna. Onana. Nisa. Kanawa... Mnisnisu. Kanawa

    • @user-tc8ne6sx1x
      @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +5

      මාත් එහෙමයි ..මොකටද අනුන්ගේ මස් කාලා අපි යැපෙන්නේ..කවුරු කෙසේ කීවත් අහිංසක සතෙකුට ජීවිතය දෙන පින අපිට තියෙයි..මොකුත්ම කියන්නේ නෑ..
      මම නොකා හිටියම එච්චරයි

    • @hellofriends4469
      @hellofriends4469 2 ปีที่แล้ว +4

      මමත්😊❤ නිර්මාංශයි. එකගයි

    • @nandanagunarathna1367
      @nandanagunarathna1367 2 ปีที่แล้ว +1

      කන්න ඕනෑ උනාම කබරගොයත් තලගොයෙක් කරගන කන්න දගනනව.

    • @madhusamindi3750
      @madhusamindi3750 2 ปีที่แล้ว +3

      නිගන්ටනාතත් ඔහොම්මයි කීවෙ..😃

  • @samanbandara5227
    @samanbandara5227 5 ปีที่แล้ว +19

    ජීවක සූත්‍රය කියවන්න බුද්ධ දේශනාව බුද්ධ්‍ යෙන් හදා රන්න ජීවක සූත්‍රය මේ පිලිබඳ සත්‍ය වූ සටහන් තියෙනවා .........කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ මෙය නිවරද ලෙස විග්‍රහ කලා එය බලන්න දහම් asa pahala weewa

  • @GS-ce1kh
    @GS-ce1kh 3 ปีที่แล้ว +3

    Pragnawa thiyanava nam ape kama venuven sathek vindina vedanava thamanta avabhoda venna one mas nokavata minisunta kanna one there deval thiyanava

  • @meuremeut9207
    @meuremeut9207 6 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස මීට වසර 3 පමණ සිට MATA MASI MANSA TITAMATI පිළිකුලක් ATIWANNA MAN VIDASA GATAVI සිටින AYKI මෙ ජීවිතය PAWA MATA පිළිකුලක් මෙ DA ATIUWA PARA භාවය පුරුද්දක් YANNA MATA පැහැදිලි KARADANNA ඔබ වහන්සේට TERUWAN සරණයි

  • @pathminimenaka9984
    @pathminimenaka9984 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...

  • @mallikasm7690
    @mallikasm7690 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakasirisampath4316
    @thilakasirisampath4316 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jayanthaperera2076
    @jayanthaperera2076 3 ปีที่แล้ว +8

    යමෙක් සතුන් කෙරෙහි අනුකම්පාවෙන් මාංශ අනුභවයෙන් වැළකී ද , ඔහුගේ "කරුණාවන්ත චිත්තය" නිසා බොහෝ කුසල් රැස් වේ .
    තවද සත්ව ඝාතනයත් , මාංශ වෙලදාමත්, බුදුදහම අනුමත නොකරන නිසා, අනුභවය සඳහා මාංශ සපයා ගැනීම ප්‍රායෝගික.ව කළ නොහැක්කකි. තෙරුවන් සරණයි .

    • @ayesh.3308
      @ayesh.3308 ปีที่แล้ว +2

      ඇත‍ත. තෙරුවන් සරණයි

  • @erangikapiyathilake6779
    @erangikapiyathilake6779 5 ปีที่แล้ว +1

    Waladanawanam waladanna hamuduruwsne minissu pawata naburu nokara.

  • @asankaindrajith8712
    @asankaindrajith8712 ปีที่แล้ว

    Budda shakthiyata namas kara wewa

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 ปีที่แล้ว +1

    සාදු ..සාදු..සාදු..ලබන සුමානයේ අපේ ගෙදර තියෙන සාංගික දාානෙට තම්බිගේ කඩෙන් හරක් මස් ගාතයක් ගෙනැහැල්ලා රටලුනු දාාලා හොදට හරක් මස් බිස්ටේක් එකක් හදලා පුජ කරනවා ..කටුත් නැත මාලුවලට වඩා හොදය් සාදු..සාදු..සාදු..ඉක්මනින්ම නිවන්මගට යන්න..චක්..චක්..චක්කොටියා..චක්කොටියා..චක්..චක්..

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 หลายเดือนก่อน +1

    Karuna kara prana gatha sutraya kiywanna.
    api nomaruwath mas malu kama arya kantha sil rakina kenekuta sudusu na.

  • @mahiludayanga1670
    @mahiludayanga1670  9 ปีที่แล้ว +2

  • @edmentalistmagician8257
    @edmentalistmagician8257 5 ปีที่แล้ว

    mama mage athmaya noweya :P budu dahame anathma yanu athmayak na kiyana eka nemey :) hamuduruwane eka budda gosara hamuduruwo thripitakaya pariwarthanaya karana kota una waraddak waradi pariwarthanayak anichcha kiyanne anithya nemey aththa kiyanne anathma nemey :) budu dahapa pragnawanthayantay

  • @vidhusri8487
    @vidhusri8487 3 ปีที่แล้ว

    darmaya waradi patten alluwama ohoma wenawa.oya widiyata namaroopa dekak kiyala hithagena sattu marannath puluwanne.awihinsa sankalpanawa gana wachanayak wath kiwwada.samma sankappa nowadi sowan wenna ba.nirmansha nowee bhawanawen seela samadi praknya wadanna ba.prayogikawa bhawana karana aya eka dannawa.

  • @kumivlogs8524
    @kumivlogs8524 3 ปีที่แล้ว +10

    මට හිතෙන්නේ නම් අපි නැවැත්තුවොත් අනික් අයත් නවතයි.. මන් මගේ නිර්මාංශ ප්‍රතිපත්තිය කඩන් නෑ... කවදාවත් ... මන් තාම scle යන කෙනෙක්... එක මතක ශක්තියට බලපායිද... 🤔

    • @musicboy413
      @musicboy413 3 ปีที่แล้ว +2

      නැත...සියලු වයිදය විදයා පොත් වල තියෙන්නේ කිසිම අවුලක් නෑ කියල ....මස් නොකන තරමට හොදයි...ජීවිතය සුන්දරයි

    • @vidhusri8487
      @vidhusri8487 3 ปีที่แล้ว +2

      nirmansha aya ona taram innawa buddimath aya.saha oyage jeewithe yahapath wenne nirmanshanam witarayi.oya sasare hoda bawa wala wadiyen hitapu nisa oya pratipattiye innawa.mansha bhakshaka sattu prethayo yakshayo wela hitapu aya dan siwuru adagena budu piyanan wahansege darmayath pawa denawa.teruwan saranayi.nirmansha nathi kisima kenekta arya bhawana wadanna ba sowan palayatawath path wenna ba.samma sankappaya nowadena nisa.

    • @ranminameranda7412
      @ranminameranda7412 2 ปีที่แล้ว +1

      මස් මාංශ නොකන තරමට හොදයි . හොදක්ම තමයි වෙන්නෙ අවුරුදු ගාණක් මමත් මස් මාලු කිරි බිත්තර කිසිම දෙයක් කන්නෙ නෑ අහිංසක සත්තු වෙනුවෙන් ඒ වගේම කිසිම ලෙඩක් නෑ අදටත් හිතේ සතුටින් ඉන්නවා.

    • @kumivlogs8524
      @kumivlogs8524 2 ปีที่แล้ว +1

      @@vidhusri8487 ගොඩක් ස්තූති .. නොදන්න කරුණු පැහැදිලිව තේරුම් කිරීම සම්බන්ධව

    • @kumivlogs8524
      @kumivlogs8524 2 ปีที่แล้ว +1

      @@ranminameranda7412 ස්තූති

  • @dnrdammika9561
    @dnrdammika9561 4 ปีที่แล้ว

    Hari shork. Abidarmayen loke vinasa karana thanata sith duushanaya karanawada?LOWA WADIMA AANISANSA DARMADANAYA WAGEMA BUDDA DESHANA LOKE VINASAYATA HASURUWOTH A AYATA AAUSHA KETII.MELOWATH DUKA PARALOWA LOOKANTHARA NIRYE.NODANNA bana kimen thamanuth nasenawa wagema lokyath ANATHA KARANAWA.

  • @user-yf4kw1sr4f
    @user-yf4kw1sr4f หลายเดือนก่อน +1

    පරමාර්ථ වශයෙන් දකිනකොට එහෙම තමයි
    ඒ වුනාට භෞතික වශයෙන් පවතින ආකාරයත් එක්කනෙ අපි කටයුතු කරන්නෙ
    ඒ නිසානෙ ආහාරයට ගතහැකි මාංශයක් පිලිබදව බුදුන් වහන්සේ දේශනා කලේ.

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    ළදරු කළල කෑමත් හොඳයි කියයි වෙන රටවල ලිංගික ශක්තිය වැඩිකර ගන්න ඒවත් කනවා.

  • @padmiwijesinha3666
    @padmiwijesinha3666 7 ปีที่แล้ว +1

    uthum niwan sampath labewa

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +8

    මම 2007 සිට නිර්මාංශයි. මස් කෑවා කියලා පාපයක් වෙන්නේ නැත. ඔනේනම් පවි ඇති වෙන විදිහට මස් කන්නත් පුලුවන්. එමෙන්ම පවු ඇති වන විදිහට සෝයාමීට් කන්නත් පුලුවන්.. තමන්ගෙ ආහාර සදහා පණ තියෙන සතෙක් මරාගෙන කන එක ලොකු පවක්(ප්‍රාණඝාත අකුසලය). කෙටියෙන් ම කිවුවොත් සෑම ආහාරයක්ම ශුද්ධාශ්ඨක ගොඩක් පමණි. එසේ අරමුණු කරන කෙනෙකුට මස් කියන්නෙද, සංඣාවෙන් මස් කිවුව ද ශුද්ධාශ්ඨක ගොඩක් පමණි .
    මේ ස්වාමින් වහන්සේ කියන දේ 100% නිවැරදියි. ඔබ වහන්සෙට මාගේ නමස්කාරය ... ❤️❤️❤️🙏🙏🙏🌞

    • @lowbudgetPCgamer
      @lowbudgetPCgamer 3 ปีที่แล้ว +2

      Sema aaharayakma shuddashtaka godak widiyata dakinna puluwan rahathan wahanselata witarai. Es wahala mas keallak katata demmath oyata eka mas kiyala denenawa.

    • @musicboy413
      @musicboy413 3 ปีที่แล้ว

      ඔයානම් මල පෙරේතෙතයෙක්...අපි උත්සාහ කරන්න ඕනි පුළුවන් තරම් සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට

    • @vidhusri8487
      @vidhusri8487 3 ปีที่แล้ว

      samma sankappa awihinsa sankalpanawa gana wachanayak wath na.oya widiyata sathwa pudgala swabhawayak loke nati nisa tamange ammawath anagatayedi marala minissu kiyayi man anantariya akusalayak kare na man kare ammage nama roopa deka wen karapu eka witarayi kiyala.darmaya waradi patten allagattama ohoma wenawa

  • @jphrboys1039
    @jphrboys1039 3 ปีที่แล้ว +2

    එතකොට මම දන්නැති නිසා අහන්නේ.එතකොට බෝධීසත්ව කාලෙ ඇස්, මස් ඉස්, දන් දුන්නා කියනවා...ඒවා මොන පරමාර්ථ යෙන් දුන් දේවල් ද ? එතකොට දන් දීලා තියෙන්නේ පස් ද?...

  • @lahiru8520
    @lahiru8520 4 ปีที่แล้ว +12

    මෙතන පැහැදිලි කරන්නෙ මළමිනී කෑවට පවක් සිදු නොවන බවත් ප්‍රාණ ඝාතනය පවක් සිදුවන බවය. මරාගෙන කන එකෙයි මැරුණු එකා කන එකෙයි වෙනස දන්නෙ නැද්ද. නිවන් යන්නෙ ගත නෙවෙයි සිතයි

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 5 ปีที่แล้ว +6

    Watch " animal slaughter " on TH-cam
    ඉන් පසුව තීරණය කරන්න අනුබව කිරීම පිළිබද

    • @lahiru8520
      @lahiru8520 4 ปีที่แล้ว

      කෑමට විතරක් නෙවෙයි බිලි පූජා වලටත් ඒහා සමානව මරණව. මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නෙ වෙන දෙයක් .

  • @nishanthiratnayake5343
    @nishanthiratnayake5343 หลายเดือนก่อน

    Meka yakshayek.

  • @niroshpriyankara228
    @niroshpriyankara228 4 ปีที่แล้ว +2

    Ahenam apith aye baya wenna oni na apith tabbiyo palliye harak maragena kanawidihata panssale watte harak badagena edan wesak poyat harak tika maragena dane didi apith kamu mehamuduruwanta anna kiyamu bana kiyanna

  • @hettiarachinimme8575
    @hettiarachinimme8575 6 ปีที่แล้ว +5

    mas mansa anubawa keerima loku pawak..minissu kana nisa thamai sathunwa maranne..owa kiyannepa.ahinsaka saththu thawath marenawa

  • @arunashantha3728
    @arunashantha3728 4 ปีที่แล้ว +1

    Prachnawa wadi unama minissunta pissu wadi wenawa methanath ehemai

  • @amilaweerasinghe3874
    @amilaweerasinghe3874 3 ปีที่แล้ว +2

    වීඩියෝ වේ මැද භික්ෂූන් වහන්සේ කියන කාරණාවන් අහලා නොමග යන්න පුළුවන් මස් කෑවට අවුලක් නැහැ කියලා. වීඩියෝ එක අවසානයේ දාලා තියෙන පින්තූරයේ ඇති විස්තරය හරහා පමණයි කන්න පුළුවන් කොයි අවස්තාවකද, මස් කෑම නො කල හැකි කොයි අවස්තාවකදීද, මිලදීගැනීමෙන් හෝ ඉල්ලා සිටීමෙන් වැලකී සිටිය යුතු ඇයි, යන කාරණාවන් තේරුම් ගත හැක්කේ.
    භික්ෂූන් වහන්සේ වීඩියෝ එක පුරාවට දේශනා කරන්නේ බොහෝවිට භික්ෂුවක් අහඹු ලෙස පිඬුසිඟා වැඩම කර ලබන මාංශයක් වැලැඳීමට කැප දුර්ලභ අවස්තාවක් ගැන පමණයි. ඉන් එහා භික්ෂූන්ටත් ගිහියන්ටත් මාංශ පරිභෝජනයෙන් වැලකිය යුතු අවස්තාවන් තමා ඉතා වැඩි.

  • @pradeepsanjeewa6779
    @pradeepsanjeewa6779 5 ปีที่แล้ว +3

    Bududahama vinasa karanne anyagamikayan neme bauddayan men pene sitina horun gen kiyala Dan nam hidatama pahadiliy

  • @udayakumarakodithuwakku1856
    @udayakumarakodithuwakku1856 ปีที่แล้ว

    මේ සියලු දෙනා ක්‍රියාව යනු කුමක්දැයි හොයන්න

  • @karunawijeratne591
    @karunawijeratne591 5 ปีที่แล้ว

    Dr p ere

  • @sarojipriyadarshani9688
    @sarojipriyadarshani9688 3 ปีที่แล้ว

    Hamuduruvane nivandakimu page ekata ghin kamatahan diyunu karagena sasaragamana navatvanna ussaha karanna diva pinavanna ona kenage vedak mas kana eka

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 6 ปีที่แล้ว +3

    Meya danne monawada?

  • @asdfapple4869
    @asdfapple4869 4 ปีที่แล้ว +3

    Parathayo.mas.kathi

  • @wasanthwasanth1820
    @wasanthwasanth1820 6 ปีที่แล้ว +2

    kese wethth mansa anubawa kirima sathwa gathanayata thawath kenek dasamayekin ho pelaba vemak we budun desana karala thiyanawa kiyanna kese kiwath asanna sihibuddiyen hithala wataha ganna kiyana dewal kiyana vediyatama therum nogena b s

  • @mrsing5685
    @mrsing5685 2 ปีที่แล้ว +1

    Hamuduruwaru 100k gattot eka ekkenata wenas mata mokakkda me budu dahama

  • @sanjeewamk6229
    @sanjeewamk6229 6 ปีที่แล้ว

    teruna nama rupa godaknam tiyenne harine sadu..sadu

    • @sarojipriyadarshani9688
      @sarojipriyadarshani9688 3 ปีที่แล้ว

      th-cam.com/video/z76r2BpKEnQ/w-d-xo.html
      Sadu kiyanna kalin meka ahanna

  • @redeejay6599
    @redeejay6599 6 ปีที่แล้ว

    ethakota hamudruwane..api nikanma mas malu kiyanne nane..uru mas..kukul mas..bala malu..ehama namayakinne hdunwanne eka mokakkda?eka papaykta mul wenawada?

  • @poshindesilva7889
    @poshindesilva7889 3 ปีที่แล้ว

    Jeevaka Sutraya kiyava baleema saha CHETANAHAN BHIKKVE KAMMAN VADAMI yana budu vadane arthaya dharmadhara swaminvahanse namakagen asa denaganeema vatinawa.PAVATHTHA MANSAYA kiyanne kumana mansayakda kiya danaganeemath yogyai.

  • @madusanakasamaranayaka2241
    @madusanakasamaranayaka2241 3 ปีที่แล้ว

    Winnanayak bahara una Mala kunak witarai otana tiyanne ai gatenne ama baluwot api bat Kana alat papayakne watura bonnat babe goyan walata kochara wasa gahanawada sattu marenne nadda watura wala udda jiwin nadda api ama kiyala kaben hal ganne nadda watura bonne nadda atana anubala wimak wenawane ma hitanna apa ama baluwot kanna deyak na Me loke

  • @chandrakulupana6972
    @chandrakulupana6972 3 ปีที่แล้ว +1

    Budu haamuduruvo mas maalu shikshaa padhaya peneveema prathikshepa kale bhikshuuntayi. E ovun anunge daanayen yepena nisayi. Namuth eka moda kamak nokala yuththak kiyala kivve nehene? Heki kenek rakithvaa! Kiyalayi kivve. Haamuduruvanta thiyena deyak deela pin siddha kara ganna avasthaava deematath one vunaa. Kele bhaavanaa kala haamuduru varu ukussanveninsathun gena yana sathva mala kunu vetunama Eva uyala anubhava kalaalu.. Eva kara ganna ida thiyanna one nisaath haamuduru varunta sil penevve nehe. Gihiyo shikshaa padha nethath pav sidu vune nethath sathunta karunaava thibe nam mas maalu kemen heki pamana velakethvaa!

  • @nishanthiratnayake5343
    @nishanthiratnayake5343 หลายเดือนก่อน

    Wenawa maskadeka wedada yaeanna one.

  • @musicboy413
    @musicboy413 3 ปีที่แล้ว +11

    විසදන්න දෙයක් නෑ...මස් මාංශ අනුබවය පව්...ඒක ප්‍රානගාතයට මග පෙන්වීමක් කියල මොන්ටිසෝරි යන පොඩි අයටත් තේරෙනව

  • @chandrakulupana6972
    @chandrakulupana6972 3 ปีที่แล้ว +1

    Bavuddhayo hunga denek pin pav gena hithanne oya prashnedi vitharayi. Okata tharka kara kara inna one nehe pav sidu venavada kiyala. Saththu marana kota shaareerikavath maanasikavath vindina duka gena anukampaavak nethnam thamanta pav sidu noveema vitharak pramaanavath nam mas maalu kanna. Sathunta anukampaa karana aya pav sidu venavada kiyala hithanne nethuva mas maalu nokaa inna.
    Pita rata vala mas maalu nokana aya ehema inne pav pin visvaasa karalaa neveyi. Punarbhavaya pavaa visvaasa nokarana aya innavaa mas maalu kanne nethiva. Samaharu kiri valinuth velakilaa inne petiya upan vahaama maralaa ammagen yanthra magin kiri ganna nisaa.

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 6 ปีที่แล้ว +1

    Watch this important video මෙන්න බලන්න th-cam.com/video/aM50npj9fxs/w-d-xo.html

  • @sachinipemarathna1021
    @sachinipemarathna1021 5 ปีที่แล้ว +1

    Buddiyen hithala balanna. Ethakota therei. Therennema nethnm ketawala hemaloka hamuduruwo wage hamudurunamak hamuwela sakachcha karanna. Pawa wetahevi. Mas mansa anubawaya pranagathayata anubala dima, nodun de genima kiyana siyallatama anuvala dimak.meth sith ethiwa awihinsa sahagathawa sitha balanna.

  • @glwaj4259
    @glwaj4259 6 ปีที่แล้ว +1

    Naturally , maruna animal meats no problem. But killed animal meat is a sin.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว +1

    Me kayhavenma pavak sidu wenava mokada mas noka inna ayath kanna patan ganna ida thiyenava ethanadi marena satjun pramanaya vadi wenava akai wenne

  • @dnrdammika9561
    @dnrdammika9561 4 ปีที่แล้ว

    Diwata thanhawen badila.loke mulawata danawa.saddhwa na.budda wachaneta udin yanawa.KURA KUUBIYA IDAN SIYALU SATHWA AMMA TATHTHA NOWECHCHA KENEK NA KIYADDI A AYA MARAGENA KANA THANATA GENNA HADANAWA PAW EKATHU KARANNE.NAMA RUUPA nathnam obage amma malama katahari duushanaya karannadiila balan inna puluwanda.moda kama thanhawa adu karaganna pirisidu bana ahanna.

  • @gvssen
    @gvssen 4 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ද වදාරන පරිදි අපි බුදුන් වහන්සේ දෙසූ දහම අනුවම කටයුතු කරමු. මස මාංශය යනු නාමයක් නැති රූප ගොන්නක් පමණක් ම නම් ජීවක සූත්‍රයේ සඳහන් පරිදි පූජා කරන අවස්ථාවේ දී නාමයක් නැති රූප ගොන්නක් වන මස සඟරුවනට පූජා කිරීමෙන් පවක් සිදුවන්නේ කෙසේ ද? කරුණාවෙන් වදාරන සේක්වා.

    • @ayesh.3308
      @ayesh.3308 ปีที่แล้ว

      ඕවාට ගැටෙන්න එපා.

  • @ChamindaKumara-xd6tr
    @ChamindaKumara-xd6tr ปีที่แล้ว +2

    මෛත්‍රි කරන්න බැහැ මස් මළු කලා නිවන් දකින්න සතර කමටාහන් වඩාන්න බැහැ.

  • @senavibanda3357
    @senavibanda3357 2 ปีที่แล้ว +1

    etakota mittri bawanawa boruda?

  • @edmentalistmagician8257
    @edmentalistmagician8257 5 ปีที่แล้ว +1

    kageda warada kiyala ahanawa warada ape hamuduwange oba thumath athuluwa buddagama kiyala nigantayane mithayawan uganna epa thripitakaya poth 57 ma piliwelata ratawakata therum ganna balanna lankawe kohewath hari budu dahama kiyanne na waradda ape agamika nayakayan ge oba wahanselage sama awasara

  • @kapilaliyanage2347
    @kapilaliyanage2347 6 ปีที่แล้ว +3

    th-cam.com/video/wYd1SLuUoag/w-d-xo.html
    මස් මාංශ ප්රශ්නය / නිර්මාංශ ප්රශ්නය ( ජීවක සුත්රය | Jivaka Sutta /Jeevaka /jiwaka/jeewaka sutta ) Nirmansha prashnaya / Mas Mansa prashnaya | Ven Ududumbara Kashyapa Thero 2015 | පූජ්ය උඩුදුම්බර කාශ්යප ස්වාමීන් වහන්සේ

    • @nirmalaeriyagama4218
      @nirmalaeriyagama4218 6 ปีที่แล้ว +1

      seehi nuwana ati aya kashyapa himige banat ahanna.kana aya mas kama gana apita kese prashnayak na,eth eka sadaranee karanaya keereema kanagatuwak.

    • @2012dup
      @2012dup 6 ปีที่แล้ว

      kapila liyanage
      නිර්මල බුදු දහමට අනුව මාංශ අනුභවය පැවිදි පාර්ශවයටත් සුදුසුයි!
      අපත් සිතා සිටියේ ජීවිතයේ මෙතුවක් කල් වෙනකම් මාංශ අනුභවය තහනම් කියා භික්ෂුන් /භික්ෂුනී වහන්සේලාට!
      නිවැරදි සත්ධර්මයට අනුව එය එසේ නොවේ !
      1. තමා මැරුවේ නැතිනම් ,
      2. තමා වෙනුවෙන් මරා නැතිනම්, ගිහි /පැවිදි දෙපාර්ශවයටම මාංශ අනුභව කල හැක.
      පන්සිල් ,අටසිල් ,දසසිල්/සාමනේර සීලය , උපසම්පදා සීලය කිසි එකක මාංශ අනුභවය තහනම් කියා සමාදන් විය යුතු සිල් පදයක් නොමැත !!!
      සතා මරණයට පත්වන්නේ එම සතාගේ පූර්ව කර්මයක් අනුවයි, තවද එම සතා මරණ පුද්ගලයා නව අකුසල කර්ම රැස් කර ගන්නවා එලෙස කිරීමෙන් , තවද අපට ඉල්ලුම අනුවයි සැපයුම ඇත්තේ කියා තර්ක කල නොහැක මෙම දහම තුල .(මෙයට බෞද්ධ අයම විය යුතු නැත, එම අකුසල් කර්ම කරනා සියල්ලෝ ම අයත්ය වේ,චේතනාවයි මෙතන මූලික ).
      එසේම, සත්ව (මනුෂ්‍ය /තිරිසන් ) ඝාතනය වැළැක්වීමට ඇති සිල්පදයයි ,පළමු සිල් පදය.
      (එයට කුරා කූඹියා ගේ සිට ඇසට පෙනෙන සියලු සත්වයෝම අයත්ලු).
      එම නිසා කෙනෙකු මාංශ අනුභවයෙන් තම සිතවිලි දූෂණය සිදු නොවේ, නමුත් vegetarian කෙනෙකු එම මාංශ අනුභව කරන පුද්ගලයාට "ද්වේශය"හෝ තමා එම පුද්ගලයාට වඩා උසස් යැයි "මානයක්"ඇති කර ගතහොත් එයම හේතු වී මෙම
      " නික්ලේශී" වීමට දරන වෑයම නතරවේ කියා සඳහන් ය.
      ආමගන්ධ සූත්‍රය අනුසාරයෙන් .
      www.thripitakaya.org/tipitakaya/Index/609?s=21133

  • @asdfapple4869
    @asdfapple4869 4 ปีที่แล้ว

    Malakunu.kanna.parathakamata.mauath.avage.porak

  • @sumudusameera4620
    @sumudusameera4620 หลายเดือนก่อน

    මැරිච්ච මළ කුණු කෑවට පව් නෑ තමයි.
    සරලවම කියන්නෙ ඒක

  • @buulaproduction4318
    @buulaproduction4318 5 ปีที่แล้ว +9

    රූප ගොඩක් කියල බඩුවක් ගැහුවත් ගැටලුවක් නෑ😂😂😂😂😂

    • @bandulasunilkahawita9773
      @bandulasunilkahawita9773 5 ปีที่แล้ว +1

      උපන්ගෙයි මි හරකා .

    • @pathumchathuranga6955
      @pathumchathuranga6955 5 ปีที่แล้ว

      Terum aran na.....modayk

    • @lahiru8520
      @lahiru8520 4 ปีที่แล้ว

      බඩුවක් ගැහුවට කමක් නෑ මල්ශාලාවකට ගිහිල්ල තේරුනෙයි ?

  • @sarojipriyadarshani9688
    @sarojipriyadarshani9688 3 ปีที่แล้ว

    th-cam.com/video/z76r2BpKEnQ/w-d-xo.html
    Ane manda kavada nivandakida kiyala kemathi aya me nidukanan vahansege deshana ahanna

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 ปีที่แล้ว +2

    මෙහෙම හැමදේම ශුද්ධාෂ්ටක ගොඩක් කියල සතෙකුට මිනිහෙකුට ගැහැවට මැරැවට පවක් නැහැනෙ. ක්‍රියාව කරන්නෙ මම නෙවෙයි නම් මිය ගියේ නාම රෑප ගොඩක් නම් ඒ ක්‍රියාවේ ප්‍රතිථලය පව් පින් බාර ගන්න පුද්ගලයෙක් කියා කෙනෙක් නැහැ නේද? බුදුන්වහන්සේ මේ තරම් ගැටලු ගැටුම් ඇති වෙන දහමක් දේශනා කරයිද? මට දැනෙන විදිහට මෙහෙම හිතුවොත් බුදුදහමේ නියම සත්‍ය ප්‍රතිරූපය අපට කිසිදාක දැකගෙන අවබෝධකර ගෙන නිවන් දකින්න ලැබෙන්නෙ නැහැ. මේකත් හරියට අන්ධයින් අලියා හදුනා ගත්ත වගෙ.ඔබම නුවණින් දැක අවබෝධකර ගන්න. බුදුන්වහන්සේ එසේ දේශනා කළේ මෙවැනි ගැටලු මතුවිය හැකිබව කල්තබාම වටහාගත් බැවිනි

    • @menakasadusadusadutheruwan6992
      @menakasadusadusadutheruwan6992 4 ปีที่แล้ว

      Darmaya hadaranna thamanta hithana deya kiyala pau puroganna epa

    • @menakasapumalee3434
      @menakasapumalee3434 4 ปีที่แล้ว

      Menaka sadu sadu sadu theruwan saranai Susantha බුදුන්වහන්සේ දේශනා කළේ මා කීවා කියාවත් ගුරැවරැ ප්‍රකාශ කළ පලියටවත් පිලිනොගෙන නුවණින් විමසා බලා සත්‍ය ගලපා ගන්න වටහා ගන්න කියල ඒනිසා මා අසා ඇති පරිදි බුදුන්ගේ දේශනා සවාමින්වහන්සේලා කිහිප දෙනෙකුගෙ ධර්ම දේශනා තුළින් කීප ආකාරයකට අර්ථ නිරෑපණය වෙනවා.මෙවැනි තැන්වල අපි අතරමං වෙනවා එවිට බුදුන්වහන්සේ දේශනා කළ පරිදි නුවණින් විමසා බලන්න වෙනවා

    • @menakasadusadusadutheruwan6992
      @menakasadusadusadutheruwan6992 4 ปีที่แล้ว

      @@menakasapumalee3434 budu rajanan wahanse apiwa hudu pinata sima kare nahe niwanata pina awasyai madyama prathi padawa thula gaman karanna pinata sima wela bawaya dirga karaganna epa rahathan wahanselath mas mansa walada thiyenawa bagyawath budu hamuduruwo pawa

    • @menakasadusadusadutheruwan6992
      @menakasadusadusadutheruwan6992 4 ปีที่แล้ว

      Oyage kathawa aththa nuwanin wimasanna namuth api bagya wathun wahansege darma margaya thula gamàn karamin bagya wathunge darmaya nomathinam api kothanada kiyana eka amathaka nokala uthui theruwan saranai

    • @lowbudgetPCgamer
      @lowbudgetPCgamer 3 ปีที่แล้ว

      E waladala thiyenne paththareta lebena mansa. Ekai kade wikunana mansai wenas.kaden ganna mas pawaththa mansha newei.

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว

    Meyyakage bayila tharka ....

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 ปีที่แล้ว

    අරක්කු බොන ගමන් මස්කන එක පව් ..හේතුව අහින්සක සතාගේ මස්වලට කටේදි මත්පැන් මිස්රවෙන නිසා පව්...කොහොමද මගේ බන පදය ..පැටියෝ

  • @2012dup
    @2012dup 6 ปีที่แล้ว +8

    නිර්මල බුදු දහමට අනුව මාංශ අනුභවය පැවිදි පාර්ශවයටත් සුදුසුයි!
    අපත් සිතා සිටියේ ජීවිතයේ මෙතුවක් කල් වෙනකම් මාංශ අනුභවය තහනම් කියා භික්ෂුන් /භික්ෂුනී වහන්සේලාට!
    නිවැරදි සත්ධර්මයට අනුව එය එසේ නොවේ !
    1. තමා මැරුවේ නැතිනම් ,
    2. තමා වෙනුවෙන් මරා නැතිනම්, ගිහි /පැවිදි දෙපාර්ශවයටම මාංශ අනුභව කල හැක.
    පන්සිල් ,අටසිල් ,දසසිල්/සාමනේර සීලය , උපසම්පදා සීලය කිසි එකක මාංශ අනුභවය තහනම් කියා සමාදන් විය යුතු සිල් පදයක් නොමැත !!!
    සතා මරණයට පත්වන්නේ එම සතාගේ පූර්ව කර්මයක් අනුවයි, තවද එම සතා මරණ පුද්ගලයා නව අකුසල කර්ම රැස් කර ගන්නවා එලෙස කිරීමෙන් , තවද අපට ඉල්ලුම අනුවයි සැපයුම ඇත්තේ කියා තර්ක කල නොහැක මෙම දහම තුල .(මෙයට බෞද්ධ අයම විය යුතු නැත, එම අකුසල් කර්ම කරනා සියල්ලෝ ම අයත්ය වේ,චේතනාවයි මෙතන මූලික ).
    එසේම, සත්ව (මනුෂ්‍ය /තිරිසන් ) ඝාතනය වැළැක්වීමට ඇති සිල්පදයයි ,පළමු සිල් පදය.
    (එයට කුරා කූඹියා ගේ සිට ඇසට පෙනෙන සියලු සත්වයෝම අයත්ලු).
    එම නිසා කෙනෙකු මාංශ අනුභවයෙන් තම සිතවිලි දූෂණය සිදු නොවේ, නමුත් vegetarian කෙනෙකු එම මාංශ අනුභව කරන පුද්ගලයාට "ද්වේශය"හෝ තමා එම පුද්ගලයාට වඩා උසස් යැයි "මානයක්"ඇති කර ගතහොත් එයම හේතු වී මෙම
    " නික්ලේශී" වීමට දරන වෑයම නතරවේ කියා සඳහන් ය.
    ආමගන්ධ සූත්‍රය අනුසාරයෙන් .
    www.thripitakaya.org/tipitakaya/Index/609?s=21133

    • @shalinikaduwela2658
      @shalinikaduwela2658 5 ปีที่แล้ว

      සැදැහැවතුන්ගේ අවබෝධය පිණිස මෙයත් share කරමි.
      th-cam.com/video/zcTP5JJ8c7c/w-d-xo.html

    • @success5764
      @success5764 5 ปีที่แล้ว +2

      මස් මාංශ තමා වෙනුවෙන් නොමැරුවේ යැයි කිසිම තැනකදි හැඟෙන්නෙ නෑනේ යාලුවා. මොකද් ඔබ හිතන්න සබන් කම්පැනි එකකින් අපි ඒ සබන් වර්ගය දිගටම මිලදී ගත්තේ නැත්තන් ඒ සබන් කම්පැනිය වැහෙනවා.. ඒ කියන්නේ ඒ සබන් නිපදවන්නෙ පාරිභෝගික ඔබ සඳහාමයි. මසුත් ඒ වගේමයි. බුද්ධ වචනය වෙනස් කරන්න එපා. එය ඔබට කිසිම දාක විඳවිය නොහැකි පාපයක්ම වේවි

    • @chanakaweerathilaka955
      @chanakaweerathilaka955 4 ปีที่แล้ว

      රට වටා 🙏🏽♥️

    • @mahiludayanga1670
      @mahiludayanga1670  ปีที่แล้ว

      සාධු` සාධු` සාධු`

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 4 ปีที่แล้ว +9

    ඉබේ මැරුන සතකුගෙ මලකුනක් කෑවටනම් කමක් නෑ... ඒත් ඔය මස් කන්න උත්තේජනය සැපයීමත් .. ප්‍රාණගාතයට අනුබල දීමට අහුවෙනවා කොච්චර නෑ කියල වහන්න දැගලුවත්

    • @differentsee9314
      @differentsee9314 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඔබ හරියටම කිව්වා..💗👌✅

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 ปีที่แล้ว +1

    අම්මො හාමුදුරුවෝන්ටත් වඩා අබිදර්මය දන්න පොරවල් ඉන්නේ 😂මේකේ තියෙන අබිදර්මය ලංකාවේ 5% තේරෙනවා නම් ලංකාවත් අඩුම ගානේ තායිලන්තයේ ගානට ඇවිත්..ගැලපෙන හොද දෙයක් කියලා වැටෙහෙන දෙයක් ලංකරගත්තා නම් ඉවරයි

  • @vasanthapradeep2243
    @vasanthapradeep2243 7 ปีที่แล้ว

    මහිල් උදයංග මහත්මා, උපකාරයක් බලාපොරොත්තු වෙමි.
    මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන ආකාරයේ මෙවැනි දේශනයකට සහභාගී විය හැක්කෙ කෙසේද... කරුණාකර මේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගත හැක්කේ කෙසේද... හමුවිය හැක්කේ කෙසේද.. යන්න දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    • @mrdabba
      @mrdabba 7 ปีที่แล้ว +1

      Vasantha Pradeep
      thiththagalle anandasiri කියලා search කරන්න.
      "තිත්තගල්ලේ ආනන්දසිරි හිමි"

    • @gayanthad5470
      @gayanthad5470 7 ปีที่แล้ว +1

      mmbbss.com/ Go through this web site, then you can get all the details you need mmbbss.com/

    • @mahiludayanga1670
      @mahiludayanga1670  5 ปีที่แล้ว

      Vasantha Pradeep
      m.facebook.com/MechanismsOfDhamma/

    • @mahiludayanga1670
      @mahiludayanga1670  5 ปีที่แล้ว

      mmbbss.com

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +4

    මෙි.හාමුදුරුවන්ට.මස්..කන්නෙ .නැතිව .ඉන්න .බැ.වගේ.අනේ .මන්ද .

  • @raasampath
    @raasampath 4 ปีที่แล้ว +4

    බුදු දහම අවිහින්සා වාදී නැද්ද? පව් පිං අදාලම නැත.

  • @vimukthimadushanka3644
    @vimukthimadushanka3644 4 ปีที่แล้ว +12

    Ai මෙච්චර malakunu kanna පුරුදු karanne🤣🤣🤣🤣,

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 2 ปีที่แล้ว

      කාපන් කියල බල කරන්නේ නෑනේ ගෝතයෝ ,

  • @krishmiimalka2193
    @krishmiimalka2193 2 ปีที่แล้ว +1

    මස් මාලු කන අයට වඩා නිර්මාන්ශ අය අකුසල් (ද්වේශ) රැස් කරගන්නව වගෙයි පේන්නෙ.....😅

  • @gksongsmedia1767
    @gksongsmedia1767 4 ปีที่แล้ว

    මිනිසුන් එක එක දේවල් කියනවා තමන් කැමති දේ කරන එක තමයි හොඳ

  • @shalinikaduwela2658
    @shalinikaduwela2658 5 ปีที่แล้ว +4

    අපට කිසි සේත් අපේ තර්ක සහ නුවණින් සම්මා දිට්ඨියට පැමිනෙන්නට බැහැ. එයට ධර්මය අධ්‍යයනය කල යුතුමයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශිත දෙය බැලිය යුතුමයි. උතුම් වූ බුද්ධ රතනයට ධර්ම රතනයට ගරු කරන යම් පුද්ගලයෙක් සිටී නම් සම්බුද්ධ දේශනාව පිලිගනිත්වා. පහත දේශනාව අසා තර්ක පසෙකලා සම්මා දිට්ඨික වෙත්වා!
    th-cam.com/video/zcTP5JJ8c7c/w-d-xo.html

    • @lowbudgetPCgamer
      @lowbudgetPCgamer 3 ปีที่แล้ว

      Jeewaka suttrya kiyawanna. That Karan nathuwa busy dahama therum ganna behe.budu dahama thiyenne nuwaneththata. Nuwaneththa kiyanne yamak tharkanukulawa terum ganna puluwan kena

    • @vidhusri8487
      @vidhusri8487 3 ปีที่แล้ว

      taman karana yam kriyawakin tawath jeewiyekta anshumatriyaho haniyak wenna anubalayak ho wenawanam saha a bawa api dannawanam apita akusalayak ras wenawa.awihinsa sankalpanawa samma sankappa nowadee sowan margetawath enna ba.darmaya waradi patten alluwama ohoma wenawa.minissu pranagataya karalath kiyayi man pranagataya kare na mn kare nama roopa deka wen karapu eka witarayi kiyala.anika waha tikak dunnoth satara maha dathune kiyala kanne nati aya salli deela mas gannawa mansha wyaparaya poshane karanna

  • @anandarajapakdhea7386
    @anandarajapakdhea7386 4 ปีที่แล้ว +3

    හමෙුදුරැටන්ට ඔනමනම් මස් කත්ත

  • @andananandana2332
    @andananandana2332 7 ปีที่แล้ว +4

    Please don't fool the others. Don't talk about the things by guessing. My question is this.
    Isn't flesh of others are not good for your health? Pork brings CANCER and also other meat also the same bring
    various sicknesses. The Omniscient Buddha never ever recommend such things to consume.
    මහා සති පට්ඨාන සුත්‍රයේ නව සීවතික පබ්බයේ (නොදන්නෝ විස්තර කරන්නේ අනුන්ගේ මිනි දෙස බලා සිටීමක් ගැනය.
    මිනිසුන්ගේ මිනී දෙස බලා ඉන්නට අවසර දෙන්නේ කවුද? ඔබේ ගෙදර තිබෙන මිනියක් දෙස බලා සිටීමට නොදන්නා
    කෙනෙකුට අවසර දෙනවාද? ඔවැනි මෝඩ භාවනා බුදුවරු දේශනා නොකරයි)
    විස්තර කරන්නේ අප ඉන්ද්‍රිය සයෙන්ම ගන්නා කබලින්කාර අහාර, පස්ස අහාර, මනො සංචේතනික ආහාර සහ විඥාන ආහාර
    අප අභ්‍යන්තරය තුල ක්‍රියාකරන පිළිවෙලයි - මෙම ආහාර ගැනීම නිසා අප පත්වෙන තත්‍වයන් පිළිබඳව මනාව පැහැදිළි කර තිබෙනවා.

  • @nilanthaweerasekara2365
    @nilanthaweerasekara2365 2 ปีที่แล้ว

    කවුද sathava මරන්නෙ

  • @vimukthimadushanka3644
    @vimukthimadushanka3644 4 ปีที่แล้ว

    Maranne nathuwa kanne komada lewa kannada 🤣🤣🤣🤣

    • @wijemapa7390
      @wijemapa7390 10 วันที่ผ่านมา

      රස තෘෂ්ණාව ට ගිජු වුන අයට තමන්ගේ වාසියට වැදි බණ කියනව

  • @samgam7864
    @samgam7864 ปีที่แล้ว

    ලංකාවේ ..... නැ ඔබ වහන්සේ බුද්ද පූජාව ට මස් පූජා කරන වා ද? නැත්නම් පැකිළෙනවාද? පැකිලෙනවනම් ?????🙄😏

  • @lalithrajapaksha9357
    @lalithrajapaksha9357 6 ปีที่แล้ว +9

    බොරු කියන්නෙප ...යම්කිසිජිවිතයක් කෙනෙක් අතින් නසල...එක මස් කපල විකුන ද්දි....එක සල්ලි දීල ගද්දි එකෙ අයිතිය තමන්ටමයි....මස් මරන්නෙක් මරන්නෙ මිනිස්සු වෙනුවෙන්නම් එක ගන්නෙ මිනිස්සුනම්. .එතන සත්ව ගාතනයක් වෙද්දි එකෙන් පාපයක් වෙන්නෙ නැද්ද් ඹූරුවො....මුන් වගෙ මස් පෙරෙතයො හන්ද බුදද්හමත් විනාස වෙනව....බුදුන් දෙසුවෙත් සසුන කන්නෙත් මේ වගෙ ඩයල් තමා කියල....විකාර කියවන්නෙප ඕයි....අපිටත් පව් පුරවන්නෙතුව ඉන්නවද....පරපන නසන්නෙපා කියන මුල් සිල්පදය වත් නොදන්න මුන්ට මොනව කරාට ඇති වෙඉද.

    • @rangadesilva7298
      @rangadesilva7298 6 ปีที่แล้ว

      Sathek maranne apita kannane. Api parinogikayaa nissa apita pau sidda wenawa. Buduhamuduruwo deshana karala thiyenne thama wenuwen marala kiyala dakkoth, ahuwoth esee nathnam ehi salayak thibboth eekka pau. eseenam paribogikaya wana api wenuwen maruwanam eeka pau kiyalai magee adahasa🙏

    • @sagarachathuranga5869
      @sagarachathuranga5869 4 ปีที่แล้ว

      ඔබතුමා දන්නාවද ත්‍රිපිටකයෙ ඔහොම පන්සිල් වර්ගයක් කියල නැහැ. ත්‍රිපිටකය කියවන්න.

    • @menakasadusadusadutheruwan6992
      @menakasadusadusadutheruwan6992 4 ปีที่แล้ว

      Buddimathwa katha karanna yaluwa dahama hadaranna

    • @menakasadusadusadutheruwan6992
      @menakasadusadusadutheruwan6992 4 ปีที่แล้ว

      Oya darmaya hadaranna. thamanta hithata deya darmaya neme

    • @wijemapa7390
      @wijemapa7390 2 ปีที่แล้ว

      @@menakasadusadusadutheruwan6992 සතුන් ගෙ මස් කන්න කියන්නේ සත්ව ගාතන යට කෙරෙන ඍජු බලපෑමක් බව මොන් ටිසොරි

  • @rattnapuredammakusalahimi6
    @rattnapuredammakusalahimi6 2 ปีที่แล้ว

    අනේ mewage moda mitya owa boru

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 2 ปีที่แล้ว

    මස් කන අය පව් කාරයෝනම්,මස් කන් නැති අය පිං කාරයෝද???