බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බව සම්මතයී.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2024
  • ඉන්දියාව පිරා සත්‍ය සොයා ගිය ගමනක සටහන් ඡන්බුද්දිපය ඉන්දියාවේ කියා අසරණ බෞද්ධයාගේ සද්ධාව අන්දානුකරනය කියන කඩතුරාවෙන් වසා මිථ්‍යාව අන්දවා ගෙන යන ගමනක සත්‍ය හෙළි දරවුව 2011-14-17 වර්ෂ වලදි ඡන්බුද්දිපය ගැන සොයන්න තුන් වරක් ඉන්දියාවෙ ගිය ගමනේදී බුදුන් වැඩ සිටියා කිය සිතන Video ගතකර ලබාගත් තොරතුරු ද, ලංකාවේ බුද්ධ ස්ථාන සමග ගැලපෙද? තිුපිටකය,මහා වංශය ,රාජාවලිය ,පුජාවලිය පුරාවිද්‍යා සෙල්ලිපි සහා තවත් භෞතික සාධක ඇසුරින් සත්‍ය ඔප්පු කර පිටපත් බෞද්ධයාට සත්‍ය පෙන්වා දෙන මෙම Chanel සමග ස⁣මිබන්ද වන්න.
    ඔබ ස්වාදිනව විමර්ශන බුද්ධිමය බලා අපගේ youtube නාලිකාව subscribed කර සිනුව ලකුණ යෙදන්න

ความคิดเห็น • 377

  • @Janbuddeepa965
    @Janbuddeepa965  หลายเดือนก่อน +18

    බුද්ධ ඉතිහාසයේ බුදුන් උපන්නේ ඉන්දියාවේ නම් මා ඉදිරිපත් කරන මූලාශ්‍ර තොරතුරු ලංකාවේ පොත් වල ලියැවෙන්න හේතු මන්ද ඉන්දියාවේ මූලාශ්‍රවල නැත්තේ ඇයි? බුදුන් උපන්නේ ඉන්දියාවේ කියන අය මූලාශ්‍ර ඇසුරින් පිළිතුර දෙන්න. බුද්ධ ඉතිහාසය ගවේෂණය නොකරන අවිචාරාත්මක පිළිතුරු මගින් අදහස් ඉදිරිපත් කිරීමට ඉතිහාසය සොයන අයට කරන මහා අපරාධයෙකි නිවන් මඟට පිවිසෙන අයට සත්‍යය අවබෝධය බලන්න ගුප්ත විද්‍යා උපදේශක ගාමිණි විතාරණ ආරච්චි
    www.youtube.com/@SathyaAwabodhaya

    • @thusithbs
      @thusithbs หลายเดือนก่อน

      උඹට විශ්වාසද දැන් තමුන් තාත්තා කියන එකාමද ඇත්ත තාත්තා කියලා? ගිහින් ඒක හොයාගනින්. ඒකා හරි එකෙක් වෙන්න බෑ. බල්ලෙක් ද දන්නෙ නෑ උඹගෙ අම්මට හි**වේ. ඒකයි මේ උතුම් බුදු දහමත් ලංකාවේ ආර්‍ය ඉතිහාසයත් විකෘති කරන්න හිතුනේ තොට.

    • @numberone-nz2uq
      @numberone-nz2uq หลายเดือนก่อน +2

      Ithin mun hena gobbayo nemeida man ahanne.😂😂😂mun hithana inne avurudu lakshekata eha goda negillama adath pennanna ona kiyala.yako moda musalaya.goda negilla diha nemei.e brahmadaththa parapura adath indiyave innava kiyala Hari hithamuko.lankave brahmadaththalage hulagak Hari thiyeda.😂😂😂😂ithin kiyanava mulasra ekka pennanavalu.boru ne.uba oya den pujavaliya gaththane sakshi pennanna.pujavaliye thiyenava madya Mandalay a saha prathyantha desa kiyala dekak.budun upadinne madya Mandalaye vunata prathyantha desath thiyenne janbuddipaya athulemai.ethana thiyenava chine saha maha chine kiyala lankave athulatha pennapanko oya deka anith Eva ona ne.hebei perani dabadiva indiyavath athuluva gaththoth chine adatath thiyenava.😂😂😂😂oyala me dupathe oya okkoma obanna heduvata mole thiyena evun dannava koheda kiyala budun ipadune.oya kemathinan uththarayak denna.me video Eka karana aduruthumagen ahevve.😂😂😂😂

    • @Janbuddeepa965
      @Janbuddeepa965  หลายเดือนก่อน +1

      @@numberone-nz2uq a obage adahasa vitharaiy aka mulassrayak idiripath karanna tripitaka sutrayek anuwa suyeluma dathu thiyenne lan kawe perenima wehera thyenne lankawe

    • @numberone-nz2uq
      @numberone-nz2uq หลายเดือนก่อน +1

      @@Janbuddeepa965 Mata meka kiyannako ehenan jathakapothema sadahan vena jathaka katha kipekama bosathanan vahanse gel nayakayekva ipadi innakota gelvala badu patavan kanthara davas ganak giya kiyala.jathaka katha kipekama.ethakota oya kiyana kantharath lankaveda thibbe.meka threepitakaye dunna udaharanayak.kemathinan uththara denna.mata eka kantharayak lankave pennanna puluvannan.obata ona kive mulasra Neda man onna mulasra dunna.mulasrya jathaka poth vahanse.

    • @numberone-nz2uq
      @numberone-nz2uq หลายเดือนก่อน

      Oba thuma ahala thibuna budun upanne indiyavenan lankave mulasravala sadahan vanne ai kiyala.man oba thumagen ahanne api budun gena lankave idan poth livvath loke kohe idan poth livvath indiyava gena sadahan karannama venava.mokada budun ipadune indiyave nisa.ema nisa e tharkaya ithama boladai man hithanne obathuma veni vedihitiyekuta therun ganna amaru neha kiyalai mage hegima.dathun vahansela lankave thiyenne ai kiyalath obathuma ahala thibba.ekata dathuvanse hodata kiyevvoth therunganna apahasu ne man hithanne oba thumata.anith eka budunge siyalu dathun lankave ne.indiyave adatath budunge dathun thiyenava.

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 หลายเดือนก่อน +31

    සියළුම බුදුවරුන් හෙළ බුදුවරු, සුවපත් වේවා!!

  • @h.ndharmarathnadharmarathn2207
    @h.ndharmarathnadharmarathn2207 หลายเดือนก่อน +39

    පිලිගත නොහැකි ස්ථානයක් , මෑතකාලයේ ගොඩනැගිල්ලක් ඊටවඩා පැහැදිලි සාක්ෂි මේ හෙලබිමේ තියෙනව , පුරාවිද්‍යාදෙපාර්තමේන්තු යන්නෙ තවමත් ඉංග්‍රීසි ප්‍රතපත්තීන් සමඟ , මූලික හේතු එ්ව , , එයාලට ප්‍රතිපත්ති වෙනස් කල නොහැකි නිසයි මේව මෙහෙම වෙන්නෙ , සත්‍ය ජයගන්නවා කියල තමා කියන්නෙ , ඔබතුමාට තෙරැවන් සරණයි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน +13

    අපේ බුදුන් වහන්සේ ඇතුළු සියළුම බුදු වරු ඉපදෙන්නේ මේ හෙළ බිමේ මය්

  • @dangerous1504
    @dangerous1504 หลายเดือนก่อน +6

    අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි❤

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 หลายเดือนก่อน +16

    ගොතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 หลายเดือนก่อน +41

    විජය එනකොට යක්කු නාගයෝ ඉඳපු මේ රටේ විජයට පිං සිද්ද වෙන්න විශාල කළු ගල් තාක්ෂණය යොදලා කරපු මහා ඉදිකිරීම් දැන් නටඹුන් වෙලා තියෙද්දී....මම මේ කල්පනා කළේ අවුරැදු පනස්දහසක් අතීතයේදී ඉදි කරපු බ්‍රහ්මදත්ත රජුගේ මාළිගාව තවමත් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ කොහොමද කියලා😂😂😂...එහෙම වෙන්නේ මිහිඳු හාමුදුරැවෝ ගුරැ මුෂ්ටිය තිය⁣ාගෙන තමයි අපිට මේ තාක්ෂණය දීලා තියෙන්නේ..හරිම දුකයි..😢😢😢
    අතීතයේදිත් අනාගතයෙත් බුදුරජාණන් වහන්ස්ලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා සක්විති රජවරැ උපදින පුන්‍ය භූමිය ජම්ඹුදීපය දඹදිව මේ හෙළ බිම විතරයි......මාගේ මව් බිමට නමස්කාර කරමී🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 หลายเดือนก่อน

      ගැතිකම පසෙකලා ඇත්ත පිළිගමුද. විජයාගමනයට වසර දහස් ගණනකට පෙරත් මේ රටේ දීයුණු තාක්ෂණයක් තිබුනා. බූන්දල, රංචාමඩම, හල්දුම්මුල්ල, බෙරගල, පාහියන් ලෙන යනාදී පුරාවිද්‍යා කැනීම් හා ඊට අදාළ කාල නිර්ණ වාර්තා ගැන අවධානය යොමූ කරමූ.

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 หลายเดือนก่อน

      @@dayawansaratnayaka2206 සමාවෙන්න මහත්මයා..ඔබ මගේ අදහස සම්පූර්ණයෙන් කියවලා නැති හැඩයි...මම පිළිගන්නෙත් මහ සම්මත මනු රජුගෙන් පටන් ගත් ඉතිහාසයක් දියුණු තාක්ෂණයක් තිබුණු මේ හෙළබිමට යටත් විජිත යුගයේදී දියුණු වු ඉන්දියාවෙන් මේ තාක්ෂණය එව්වා කියන මුලාව ගැනයි මම අදහස් කරලා ලිව්වේ.......තෙරැවන් සරණයි🙏🙏🙏 ......

    • @thusithbs
      @thusithbs หลายเดือนก่อน +2

      දෙකට නැමිලා උඹගෙම පුකට වැඳගනින් මානසික රෝගියා.

    • @rupikasenarathna4069
      @rupikasenarathna4069 หลายเดือนก่อน

      Hi hi modaya

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 หลายเดือนก่อน +3

      @@thusithbs මගේ comment එක බුද්ධිමත්ව කියවන්න මහත්මයා.......ඔබට ප්‍රඥාව පහළ වේවා.......තෙරැවන් සරණයි

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 หลายเดือนก่อน +37

    බුදුන් වහන්සේ බිහි උනේ මේ හෙල බිමේ...

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 หลายเดือนก่อน +24

    බිස්නස් නඩ තමයි බුදු හාමුදුරුවෝ ඉන්දියාවට පටවන්නේ ..

  • @PraneethMadumal
    @PraneethMadumal หลายเดือนก่อน +15

    යහපතක් වෙිවා ඔබ තුමාට !!!

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 หลายเดือนก่อน +25

    "අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජම්බු ද්වීපයයි " සාධු!සාධු!!සාධු!!!

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 หลายเดือนก่อน +23

    බම දත හිටිය බවට සෙල්ලිපි මේ හෙල බිමේ තියෙනව

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි

  • @AnandaPerera-gq9ge
    @AnandaPerera-gq9ge หลายเดือนก่อน +40

    ගොතම බුදුන් බුදු වුණේ මේ හෙළබිමේමයි

    • @sgunethilake780
      @sgunethilake780 หลายเดือนก่อน +2

      බොට පිස්සු

    • @anandathilakasiri9813
      @anandathilakasiri9813 หลายเดือนก่อน +1

      ණිගන්ට නාත එහෙමත් මීරිගම වෙන්නපුලුවන් ඉපදුනේ අජස්ත්ත බිම්බිසාරගේ පලුවේ වටරක පදුක්කේද බලපල්ල

    • @noymanoj
      @noymanoj หลายเดือนก่อน

      මොඩයන්ට තෙරුම් ගන්න බැ කිසි දෙයක් හොයනෙ බලන්නෙ නැති උනට බුදුන් ලංකාපුරෙ දඹදිව. ඉතිහාසය වෙනස් කරලා විජයට විතරක් සීමා කරලා. මොලෙ තියන එකෙක්නම් හොයපන් 😂 නැතිව තර්ක කරන්න එන්නෙපා

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 หลายเดือนก่อน

      කීයක් හම්බ උනාද උඹට

    • @noymanoj
      @noymanoj หลายเดือนก่อน

      Comment බැලුවහම පෙනවා ලංකාවේ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව කතා කරන මොඩයොත් ඉන්නවා කියලා

  • @malanandasiri8486
    @malanandasiri8486 หลายเดือนก่อน +4

    සිදුහත් කුමාරයා උපන්නේ ජන්බුද් දීපය
    වර්තමාන සිරි ලංකාව තුල පිහිටි බව ...

    • @anandathilakasiri9813
      @anandathilakasiri9813 หลายเดือนก่อน +1

      නිගන්ට නාත ඉපදුනේත් මෙහෙද

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk หลายเดือนก่อน +6

    ඇයි ඉන්දියාවේ විස්තර සිංහල පොත්වල ලියවෙලා තියෙන්නෙ ... ඉන්දියාවේ ලියවුනා නම් හොඳයි නේ ... උනුත් ඒව ඉගෙන ගනීවි ... දැන් මේවා අපි විතරක් නේ ඉගෙන ගන්නේ ... .. පෙරහැර ගොඩාක් දුර ගිහින් ...

  • @user-eu2ow6vq3n
    @user-eu2ow6vq3n หลายเดือนก่อน +7

    ඔබතුමාටජයවේවාඅපිඔබසමගයි

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 หลายเดือนก่อน +14

    පරදේසක්කාරයින්ගේ ජාන ඇති සිව් හෙලයේ උපන් .....පුරාවිද්‍යා චක්‍ර වර්ති ලා ,තනතුරු ඇති මහා සන්ගරත්නය ඉන්නවා ,දේශපාලනය කරන අය ඉන්නවා ...උඹලා මොනවා කිවත් මොනවා කෙරුවත් ස්වාබාවදර්මය තීන්දු කරන්නෙ නිවරදි කරුණු කාරනා හොදට මතක තියාගෙන ඉන්න ....බුදු සරනයි ...

    • @SamanthaKMS
      @SamanthaKMS หลายเดือนก่อน +2

      ලෝකයේ ekama බෞද්ධ රට ලංකාව කියලා හිතන්න epa .
      තායිලන්තය burumayath ථෙරවාද බෞද්ධ ratawal .
      Oya හැම බෞද්ධ ratakma කීවොත් බඳුන් ipadune ema රටවල කීවොත් හොඳට thiyei.
      ලෝකයේ අනික් බෞද්ධ රටවලට ලංකාවේ budun වහන්සේ උපන්නේ කියලා piliganta sudanamda bavuthika shaksiyak නොමැතිව .

    • @chamaraambawatte852
      @chamaraambawatte852 หลายเดือนก่อน +1

      @@SamanthaKMS BUDUN WAHANSEGE SIYALU DATHUN WAHASELA THIYENNE ME HELADEEPAYE...🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏

    • @Janbuddeepa965
      @Janbuddeepa965  หลายเดือนก่อน

      @@SamanthaKMS mulasra asuren karunu danwanna

    • @rekagamage6463
      @rekagamage6463 หลายเดือนก่อน

      🐂🐂🐂🐃🐃🐃🐂🐈🐂🐂🐈

    • @rekagamage6463
      @rekagamage6463 หลายเดือนก่อน

      🐂🐂🐂🐂🐂🐃🐃🐃🐃🐃🐂

  • @user-dc4dq3vg7y
    @user-dc4dq3vg7y หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f หลายเดือนก่อน +10

    මහත්මයා මට පොඩි කලේ ඉදන් කවදාවත් දැනිලා නැ බුදු පියනන් ඉන්දියාවේ කියලා 🙏🙏🙏

    • @rekagamage6463
      @rekagamage6463 หลายเดือนก่อน

      🐃🐃🐃🐃🐃🐃🐃🐃🐂🐂🐂🐂🐕

    • @sgunethilake780
      @sgunethilake780 14 วันที่ผ่านมา

      උඹට දැනුනේ නැති දේවල් කොච්චර තියෙනවාද
      මචං
      පව් බං උඹ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +3

    කොහොමත් ලංකාවේ උගත්බුද්ධිමත් කියන අය එක රැකගන්න ඔනම දෙයක් පවා දෙනවා?එයාල බොහොම දුප්පත් පවුල්වලින් ඉගනගෙන ඉදිරියට අවා කියල එව අනිත් අයටත් දැනෙන්න පොඩි මිනිහට නැගිටින්න සලකන්න කැමතිනැ. යමක් පිලි අරගෙන හරිවැරැද්ද පිලිගන්න අකමැතියි.පඩිය පෙන්ෂන් අරන් ජිවත් වෙනවා

  • @naradanissanke939
    @naradanissanke939 หลายเดือนก่อน +3

    අයින්ස්ටයින්..ඉපදූනෙ මෙහි තමයි.
    අනාගතේ යක්ඛ පුත්තු ලෝකයම යටත් කරනවා..
    මූලූ ලෝකයම දැනටමත් තාක්ෂණය හා විශාල වියදමක් කරනව මේකෙන් බේරෙන්න

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 24 วันที่ผ่านมา +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @santhasantha1110
    @santhasantha1110 หลายเดือนก่อน +27

    ඕන තරම් සාදක තියනවා ගොතම බුදුන් මේ හෙල බිමෙ කියලා

    • @numberone-nz2uq
      @numberone-nz2uq หลายเดือนก่อน +1

      Kiyahanko balanna ekak.😂😂😂

    • @rekagamage6463
      @rekagamage6463 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @hemanthasanathhewagama684
      @hemanthasanathhewagama684 หลายเดือนก่อน

      බුදුන් වහන්සේගේ කියන ශාරීරික ධාතු වගේම උන් වහන්සේ පරිහරණය කළ පාත්‍ර ධාතුව,පටී ධාතුව ඇතුළු බොහෝ දේවල් තියෙන්නේ අපේ හෙළබිමේ..සිය දහස් ගාණක් සෙළ්ලිපි තියෙන්නේ අපේ රටේ ඉන්දියාවේ මොනවද තියෙන්නේ???​@@numberone-nz2uq

    • @ramaniamarsinghe390
      @ramaniamarsinghe390 หลายเดือนก่อน

      Mahamaya dewiyage gab pelahara lankawe viwahaka kanthawan daru presuthiya sandaha masa hathen ayage gedarata yana charithraya ekama thamai indiyawe owa karanne naha ekaine kiyanna kiwe thawa oneda

    • @numberone-nz2uq
      @numberone-nz2uq หลายเดือนก่อน

      @@ramaniamarsinghe390 oyata kavuda ehema yanne ne kiyala kive.oya hoyala beluvada uthuru indiyavata gihin.mage yaluvo innava mehe indiyan aya eyalanan kiyanne adath yanava kiyala palamu daruva hamba venna innakota ammalage gedara.eka nisa soya belimakin thorava karunu idiripath nokara innavanan hodai neda.anith eka mulu indiyavema oya charithraya thiyenava kiyala hithana ekamath moda kamak.indiyava kiyanne vivida sanskruthiyak thiyena ratak.lankava vage podi ratak nemei.oyala oya genalla pennanne sakshi vidihata ethama Sulu deval.ekavath hariyata oppu karaganna be.oya eka ekkena kiyana deval ahan Inna vele karunu hevvanan hari.dukai oyala gena.

  • @laalithasanjeewa2237
    @laalithasanjeewa2237 หลายเดือนก่อน +1

    මහත්මයා මම ඔබට ආරාධනාවක් කරමි එනම් මේ හෙලබිමේ බුද්ධ ඉතිහාසයේ සත්‍යය ලෝකයට හෙලි කරන්නට අප මෙසේ කොතෙක් වැඩසටහන් කලත් ඵලක් නොවෙති අප කල යුත්තේ මේ පිළි බඳ කතා කරන සියළු දෙනාම එකතු වී අපේ රටේ සෙල්ලිපි වල මේ ඉතිහාසය ඇත් බවසන ජයන්ත පතිරආරච්චි මහතාවද සම්භන්ද කර ගෙන ඔබ තුමාලා විසින් මෙම කරුණු ඉතාම පැහැදිලිව පෙලින් පෙල ගලපා ගෙන අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ කරුණු ඉදිරිපත් කර ඔවුන්ගේ නිඳ්‍රාශීලී මනස අවදි කර එය මේ රටේ ජනාධිපති වරයාට සැල කර එය වහ වහා ක්‍රියාවේ නැගීමට බල කර එම සත්‍ය සෙවීමට ඈදා ගත යුතුය නැතිනම් මෙය මෙසේ කිය කියා සිටීමෙන් කිසිඳු ප්‍රතිථල නොලැබෙනු ඇත

    • @Janbuddeepa965
      @Janbuddeepa965  หลายเดือนก่อน

      mama dakune manussayek wasayen mahindarajapaksata namalta likithawa denun dunna gotabayeta denun dunna desapalakayo meka piligannawa asgiri malwathu athulu prabusamin wahansela meke harahata inne

  • @gihanudayajith3744
    @gihanudayajith3744 หลายเดือนก่อน +2

    Meka me Suddage kale hadapu building ekakne. Unge balakotuwakda koheda.

  • @timedragon2973
    @timedragon2973 หลายเดือนก่อน +1

    මම මහත්තයා කියන කතාවට එකඟයි. මට දැනගන්න ඕනි විජය රජුට එනකල් ඔය අතීතය වෙනස් කරේ , අපෙන් සැඟවු ප්‍රධාන හේතු ඔබතුමාගේ මතය දැනගැනීමට.

    • @Janbuddeepa965
      @Janbuddeepa965  หลายเดือนก่อน

      sanpurna ithihasa ye san banda vediyo idiriyeta bala poroththu wanna aprikawata manawa giyeth lankayen bawa sadaka thiyenawa meeta warsa laksa 6kata udadi

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 หลายเดือนก่อน +3

    💐💐💐🙏💖🙏💐💐💐

  • @user-he4hz5og1p
    @user-he4hz5og1p หลายเดือนก่อน +3

    හෙළබිම බ්‍රහ්මදත්ත පරපුර.....
    පහත සබැඳිය බුද්ධිමත් ඔබගේ පරිශීලනය සඳහා....
    th-cam.com/video/O_s8hvt3EXQ/w-d-xo.htmlsi=h_layHHzPWD9Wm7L

  • @ireshadesilva2271
    @ireshadesilva2271 หลายเดือนก่อน +1

    බුදුන් උපන්නෙ මේ හෙලබිමේ තමයි. ඉන්දියාවේ මිනිස්සු බුදුහාමුදුරුවන්ව දන්නෙවත් ne.දර්මයත් ne. වෙසක් උත්සව එවත් ne. අපෙ හෙල බිමෙ උපන් අපෙ බුදුහාමුදුරුවන් 🙏🌷🙏🌷🙏🌷

  • @vinithadesilva9960
    @vinithadesilva9960 หลายเดือนก่อน +1

    💐

  • @hemanthaweerasooriya3585
    @hemanthaweerasooriya3585 29 วันที่ผ่านมา

    Comments වලින් පෙනෙන්නේ බුදුන් ලංකාවෙ ඉපදුන බව බොහෝ දෙනෙක් පිලිගන්නා බවයි..❤

  • @chandrikadonald9170
    @chandrikadonald9170 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @happytourselders5947
    @happytourselders5947 หลายเดือนก่อน

    දඹදිව මේ සියලුම ස්ථාන මිනිසුන්ගෙන් ආදායම උපයන්න කල දේවල් .

    • @Janbuddeepa965
      @Janbuddeepa965  หลายเดือนก่อน +1

      indiyawe maga pennana hindi ayegen ahuwama me sthana aurudu 300k vithara wenawa kiyanawa ounta hodata sinhala puluwan igawa vedio aken a visthara dannam oun kiwanne monawada kiyela

  • @DeepalKumara-rb3tr
    @DeepalKumara-rb3tr หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @SadunPushpakumara-ct9yj
    @SadunPushpakumara-ct9yj 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 หลายเดือนก่อน

    theruwan saranayi !!! chiran jayathu !!!

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน

    Sadu..❤..Sadu..❤..Sadu...❤...💕🌷💕💛💕💛💕

  • @FreedomFreedom-pq2eo
    @FreedomFreedom-pq2eo หลายเดือนก่อน +8

    ඇත්ත තේරුම් යනකොට මහත්තයා පරක්කු වැඩී අවීචි නරකය පැත්තකින් තියන්නකෝ ලෝකාන්තරික නරකය කොහොමද?? මිත්‍යා දෘෂ්ටි නිසා යන්න වෙන තැන සහ අනුබල දෙන අය යන තැන, ඇත්තටම දුකයි මිනිසුන් ගැන තමන්ගේ වල තමන්ම කපා ගනිමින් ඉන්නවා .😢

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 หลายเดือนก่อน

      Happe 😂emada mahaththaya 😂. Sakshi matha mewa yanne eka sakkiyak dennko indiyawen 😊

  • @bandaramanike7603
    @bandaramanike7603 หลายเดือนก่อน +1

    ,
    .❤❤❤❤❤❤❤❤❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 หลายเดือนก่อน +14

    නැ මෙික මැත කාලින ගොඩනැගිල්ලක් හොදටම පේනවා බොරු කියලා අන්දන්න බැ දැන්

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 หลายเดือนก่อน +2

    ගාමිනී මහත්මයා පලමුවඔබට ස්තූතියි බ්‍රහක්ම දත්ත මාලිගාව පෙන්නව වගෙ තමයි මහත්මයො මෙිහොර තක්කඩි ⁣හැම දෙයක්ම ඔප්පු කරන්න හදන්නේ නොදන්න හරක් රැවටෙයි ඉතින් උගත් පඩියො පරගැතිබාවෙන් මිදෙන්න කැමති නැ සුද්ද⁣ගෙ පස්ස ලෙ ##පු අයට ඒකමතමාහරි😅😅😅😅

    • @Janbuddeepa965
      @Janbuddeepa965  หลายเดือนก่อน

      meeta warsa 12kata udadi 3n parak i indiyaweta gihin mage asdekin dekala potha patha kiyewala lankawe oyekiyena s thana walata 4 5s parak gihin balala sathye ithihasaye idiri path karanne anith aye wage man kabala nehe

  • @mohangunasekara6256
    @mohangunasekara6256 หลายเดือนก่อน +6

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි.... සත්‍ය ජය ගන්නව කවදාහෝ....

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna6071 หลายเดือนก่อน

    බ්‍රහ්මදත්ත රජතුමාගෙ සහ දරුවන්ගෙ සෙල්ලිපි අපේ රටේ තිබේ.

  • @acecoach623
    @acecoach623 หลายเดือนก่อน

    💐💐💐💐

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน +12

    කවදාහරි මෙරට හරක් පැටව් ටික මෙ රටෙ උරුමය ගැන මීට වඩා හිතන්න ගනීවි කිසිම බුදුවරයෙක් මධ්‍ය මණ්ඩලයෙන් පිටත උපදින්නේ නෑ 108 පිටුව පූජාවලිය බලන්න මධ්‍ය මණ්ඩලයෙන් පිටස්තර දෙශ ප්‍රත්‍යන්ත දෙශ වේ පූජාවලිය මධ්‍යමන්ඩලය කියා ඇත්තෙ ප්‍රතුවියෙ හරි මැදට වේ හරි මැද පිහිටන්නේ අපෙ මෙ රටයි

    • @sudeshchinthaka9120
      @sudeshchinthaka9120 หลายเดือนก่อน +1

      හරියටම හරි..

    • @numberone-nz2uq
      @numberone-nz2uq หลายเดือนก่อน

      Ithin mun hena gobbayo nemeida man ahanne.😂😂😂mun hithana inne avurudu lakshekata eha goda negillama adath pennanna ona kiyala.yako moda musalaya.goda negilla diha nemei.e brahmadaththa parapura adath indiyave innava kiyala Hari hithamuko.lankave brahmadaththalage hulagak Hari thiyeda.😂😂😂😂ithin kiyanava mulasra ekka pennanavalu.boru ne.uba oya den pujavaliya gaththane sakshi pennanna.pujavaliye thiyenava madya Mandalay a saha prathyantha desa kiyala dekak.budun upadinne madya Mandalaye vunata prathyantha desath thiyenne janbuddipaya athulemai.ethana thiyenava chine saha maha chine kiyala lankave athulatha pennapanko oya deka anith Eva ona ne.hebei perani dabadiva indiyavath athuluva gaththoth chine adatath thiyenava.😂😂😂😂oyala me dupathe oya okkoma obanna heduvata mole thiyena evun dannava koheda kiyala budun ipadune.oya kemathinan uththarayak denna.

    • @rekagamage6463
      @rekagamage6463 หลายเดือนก่อน

      🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐃🐃🐃🐃

    • @rekagamage6463
      @rekagamage6463 หลายเดือนก่อน

      😆😆😁😊😊🙃🙃🙃🙃

  • @raviwijesinghe1031
    @raviwijesinghe1031 หลายเดือนก่อน +2

    පිස්සු හොඳ එක

  • @srilal6555
    @srilal6555 หลายเดือนก่อน

    My respect to Rev Sangha. Some Baldies in Yellow robes has destroyed this Nation since 1956. Including Sangha in Bandas PANCHA BALAWEGAYA was a mistake. These Baldies are trying to destroy the NOBLE BUDDHISM as well.

  • @sarasavidhammawheel9652
    @sarasavidhammawheel9652 หลายเดือนก่อน +2

    කොහෙද ලංකාවේ බ්‍රහ්මදත්ත මාළිගාව. එය පෙන්නුවේ නෑ. ඉන්දියාවේ එකක් නෙ මේ පෙන්නුවේ පෙන්නන්නකෝ අපට දින ගණනක් ගමන් කරන්නට තියෙන කාන්තාර. ලංකාවේ කොහෙද කාන්තාර තියෙන්නෙ. අපණ්ණක ජාතකය, වණ්ණු පත්තක ජාතකයේ කාන්තාර පිළිබඳව සඳහන් වෙනවා. පෙන්නන්න බලන්න ලංකාවේ ඒ වගේ කාන්තාර කීපයක්. ඊළඟට ඉදිරිපත් කරපු තොරතුරු ඒ මූලාශ්‍රවල ලංකාවේ කියන කතාව කියවෙන්නේ නැහැනේ. අපේ පොත්වල ඉන්දියාවේ ඉතිහාසය තොරතුරු ලියල තිබේ. තමාගේ කථාවට තැන විතරයි පෙන්නුවේ. ඒ වගේම බ්‍රහ්මදත්ත මාලිගාව ලංකාවේ තියෙන එක ඒ ගඟ අසල, ගංගා නදිය ආසල තියන එක පෙන්නන්නට ඕනේ. ඒ වගේම කාන්තාර පෙන්නන්න ඕනේ. එතකොට අපිට ටිකක්වත් හිතාගන්න පුළුවන්. මෙතනට අනිවාර්යයෙන් පෙන්වන්නට ඕනේ ලංකාවේ බ්‍රහ්මදත්ත මාලිගාව. වෙන ඒවා පෙන්නලා හරියන්නෙ නෑනේ.

    • @lalpremarathna7713
      @lalpremarathna7713 หลายเดือนก่อน +3

      අවුරුදු පනස් දහසක පමණ ඉතිහාසයක තිබූණ දෙයක් පෙන්වනේ කොහොමද? ඉන්දියාවේ බොරුව උඹට ඇත්ත.

    • @Janbuddeepa965
      @Janbuddeepa965  หลายเดือนก่อน

      aurudu 5000kata aha bouthika godanegili lokawe koewath nea awasanatha karanna mulassra gatta dentyena lankawe nowe mulbumiye 40gunawak vita ra lokuiy ojadeepaye kiyela edunnuwe

    • @senarathbandara1405
      @senarathbandara1405 หลายเดือนก่อน

      කාන්තාරේ හරක් අරන් ගැල් වල් යනවද බන්...

    • @pdsharshani
      @pdsharshani 14 วันที่ผ่านมา

      ඔයා ඔය කිය හැන දෙයක්ම අපි කියවලා තින්නෙ ඉස්කොලෙ බුද්දගම් පොතින් නෙ. අපි පඩම් කරපු කියවල තියෙන ඉස්කොලෙ පෙල පොත්වල තියෙන්නෙ දිනගනන් යන කන්තාර තමා එත් අපි පාලි ත්‍රිපිටකෙ කියවලා නැනෙ පාලි භශවෙන්ම කියවලා නැනෙ පලි භශාවෙ සින්හල තෙරුමෙ හැටියට ගැල් කරත්ත යන්නෙ දිනගනන් ඔබ මවගත්ත රජස්තාන් කන්තාරවල ගැල් කරත්ත යන්න බැනෙ පාලි ත්‍රිපිටකෙ තියෙන්නෙ ශුක්ශම කලාපයක් ගැන බුද්දගම් පොත්වල කන්තරා වල ඇවිද්දා කියල කියෙව්වට

    • @pdsharshani
      @pdsharshani 14 วันที่ผ่านมา

      @@senarathbandara1405 අන්න ඒක තමයි point එක

  • @sujeewajayaweera3812
    @sujeewajayaweera3812 หลายเดือนก่อน +2

    Minisunwa nomaga yawam eke papaya melowadeema labewi

  • @user-vj3nj3do6v
    @user-vj3nj3do6v หลายเดือนก่อน +1

    Obathumanta pin ganna uthsahayata.

  • @k.n6067
    @k.n6067 หลายเดือนก่อน +4

    පව් ඉතිං අපේ වැඩිහිටි පරපුර මොන තරම් රැවටීමකට ලක් කරනවද ...බ්‍රහ්මදත්ත රජ මාලීගය හැදුවේ සිමෙන්තියෙන්ද ..එදා ඉතිහාසයේ අපේ රජවරුන් කවදාවත් ඉන්දියාවේ වන්දනාවේ ගිහින් නැහැ . ඉන්ග්‍රීසීන් අපේ ඉතිහාසය වෙනස් කරලා ..නතර උනේ නැහැ ඉන්දියානූ ඉතිහාසයත් වෙනස් කලා ..නියම ඉන්දියානූ ඉතිහාසයේ කොතනකවත් සුද්දෝදන රජ පරපුරක් නැහැ .

    • @anandathilakasiri9813
      @anandathilakasiri9813 หลายเดือนก่อน +1

      ලන්කාවේ තමයි සාක්‍ය් කෝලිය පරපුර හිටියේ සිදුහත් කුමරයා ඉපදිල දවස් 7 මහමයා දේවිගේ ස්ත්‍රි ලින්ගය මකිල පුරුශ ලින්ගය ආවේ මේ වා කියන් අහන උන්ගේ මොලේ තමි මොලේ

  • @sachinthaprabhath3845
    @sachinthaprabhath3845 หลายเดือนก่อน +1

    Mexhcharai kiyanna oni me welawe minissu pisso wage iye hadapu ekak un budunge kkwwath piliganna tharam pisso inne 😮😮😮😮eka nisa mn kiyanne comment dana thina flat form eka nawaththanna thorathura witharak denna 😊😊😊😊😊😊😊😊

  • @ravindralal3920
    @ravindralal3920 หลายเดือนก่อน

    ❤❤මහත්මයානනි, අපේ රටේ ඉන්න කලවම් අවජාතක පරයෝ සහ චීවරදාරින් හොරුන් 547 ජාතක ලිව්ව මොන්ගල් පරයිනි,, බුදු රජාණ්න් වහන්සේ කෙනෙකු කොහෙද බොලව් තිරිසන් ආත්ම වල උපත ලැබුවේ ..?😊😊ජෛන මුණි සාමිලා අදහන කුණු කන හැති කරේ ඕනෑ වට්නා එක පොතක් කියවලා තියෙනවාද .? වන්දනා නඩේ හොරුන් , සහ මේ පාපකර්මවලට හිස තියාගෙන මංකොල්ල කන හොරුන් සහ මලකඩ විජ්ජාවක් කරන පුරාවිද්‍යා නිලධාරින් ,නිලධාරිනියන් කියන හොර සංහතියේ උන්ටත් ,උන්ගේ සංවිධාන සංහතියේ උන් සේරම ජෛන සාමිලා අදහන අපේ රට , ජාතිය ,ඉන්දියාවට පාවා දුන්න කඩදාසි කොළයේ , හොර උපදිය මොකටද බොලව් .?😂 අනුන්ගෙන් කාලා , එක සිල් පදයක් ආරක්ෂා නොකරන කහකුරුල්ලෝ සේරම දැන් නිරුවතින් ..😂😂😊කම්බා හොරුන් , ආනන්තරිය පාපකර්මය උරුම කර ගත් ,චක්‍ර වර්ති කපුටන් ඔහේලාගේ පට්ටම් අටපට්ටම්, හදවතට එකඟව සිතා බලන්න ,ච්වරය කැපද කියලා ,❤අට පිරිකරත් විකුණන් කන කලුකඩ දාගෙන මංකොල්ල කන ,ජනතාව මුලා කරන , 🎉,අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා වැඩ සිටි ස්තාන විනාශ කරන ,ඉඩම් තන්හාව පොදි බැඳගෙන ,ගෑනුන් අල්ලා ගෙන රෑට ,දවල්ට ,මස් ,මාලු බැදුම් කන , හින් කොවිචි දමා දොල දුක් .කොළ මැල්ලුම් ඉල්ලන් කන ,කෑම බීම දොල පිදේනි ගෑනුන්ට කියලා , ඉල්ලන් කන ,රැට ,රෑට කනවැන්දුම්. ගෑනු එක්ක බුදියන ,සිංහලයකුට ජාතක උන් සේරම පච වට්ටෝරු පොත් ලියලා ජෛන ආගම අදහන උදවියට , ❤අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා ගැන කතා කිරීමට තියෙන ඓතිය කුමක්ද .😂ඹොද්දයා කියලා මංකොල්ල T ,V නාලිකා කරන හොරුන් දැන් ඔහේලා හැමෝම ආනන්තරිය පාපකර්මය උරුම කර ගත් උදවිය මිස , නැවත කිසිම දිනක අපේ බුදු රජාණ්න් වහන්සේලා ගැන කතා කිරීමට අයිතිය නැති උදවියයි ..😂🎉🎉පච කියලා ජනතාව මුලා කර මංකොල්ල කන කපුටන් ,අපේ රටේ සම්බුද්ධ සාසනය විනාශ කරපු නීචයෝ නොවේද .?😂😂😂නිගන්ට හොරුන් මුලු රටත් ,සමස්ථ ලෝකයාටම ජෛන ගජබින්න බණ කියලා ,බුද්ද සසනයම කම්බස් කලා ,😂.පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු කණ්ඩායම දැන් ඔහේලාගේ තනතුර දැරීමට අයිතිය මොකක්ද ,?මේ එකම පොත්පතක් දැකලා ,කියවලා තියෙනවාද .? 😮දිඹුලාගල සෙල්ලිපි හරියටම අද වෙනතුරු කීවද. ? බුදු රජාණ්න් වහන්සේලා ලංකාදීපයේ පහළ වෙන්නේ නැහැ කිව්ව කම්පස් මහචාර්‍යවරු, කියන උදවියට ඔය තනතුර දැරීමට තවත් අයිතිය තිබේද .,😂😮😮නියම හෙළයේ සෙල්ලිපි මහාචාර්ය තුමා වන්නේ ,❤සිව් හෙළයේ මහ ඇදුරණන් වන සම්මානීය මහාචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා නොවේද ??? එතුමාට නින්දා අපහාස කරන අවජාතක කහකුරුල්ලෙන් සහ පුරාවිද්‍යා හොරුන් ,හෙරියන්ට ,මෙතුමා , පෙන්වන ඉතිහාසය බොරු ක ළ හැකිද ,? 😮 සත්තිය රාජාවලියක්ද ❤😂ගොතම බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලා ගැන දැන් නැහැ කියන්ඩ පුලුවන් ද ,😂❤,ඔහේලා රංචුවම නිරයට යනවා .යනවාමයි...😮😮😮පුරාවිජ්ජා විකුර්ති ඉතිහාසය ගොඩ නැගීමට කටයුතු කල උදවියට ,තවත් මිනිස්සු මුලා නොකර අසත්‍ය වෙනුවට සමස්ථ ජනතාවගෙන් සහ ලෝක වාසින්ගෙන් සමාව අරගෙන , ගෙදර යන එක මීට වඩා හොදයි නොවේද . ? ඔන්න ඔය කිසිම දෙයක් දන්නේ නැති නිසා , අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලාට ද්‍රෝහීන් උන නිසා දැන්වත් ඔය පුරාවිද්‍යා කොමසාරිස් ජනරල් පදවිය ,😮හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතාට 😮බාර දිලා යන එක නම්බුව නොවේද ..,?🎉එවිට මේ ඇත්ත, සත්තිය හෙළි කර පෙන්වන මහත්ම,මහත්මීන් ,සත්තිය රාජාවලියක්ද හෙළ නිවැරැදි ඉතිහාසයක් ද ,අතුලුව නිවැරැදිව උතුම් සිද්ධස්ථාන නම කර රටට , ජාතියට උරුම කර පෙන්නලා දෙනවාමයි..😮 එවිට හිගා කන රට ජාතියට ,❤විදේශිකයන් ගෙන්වා මුදල් හොරා කන්නේ නැතිව ,,උපයා ගත හැකිය ..😂❤❤😮😮😮සිව්.හෙළයේ මහ ඇදුරු පතිරආරච්චි මැති තුමාටත් , නිවැරැදි ඉතිහාසය පෙන්වන ඔබතුමන්ලා වැනි හැමෝටම අපේ සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ සහ සක්‍ර දෙව් රජු ගේ , රාවණා රජ තුමා ඇතුළු හෙළ සියලුම දෙවි ,දේව මෑණියන් ගේම සරණයි ,! 🎉පිහිට ආරක්ෂාව ලැබේවා ,!ලැබේවා !!,ලැබේවා ,!!!!!!!!!!!!!!❤❤❤❤❤❤😂❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉,

  • @user-bu4jv1dz9w
    @user-bu4jv1dz9w หลายเดือนก่อน +2

    හොදයි හොදයි පලමුව බුදුන් උපන්නේ ලංකාවෙ කියලා ඔප්පු කරනවා...ඊට පස්සෙ ලංකාව අයිති ඉන්දියාවට කියලා ඔප්පු කරනවා...ඊට පස්සෙ ලංකාවම ඉන්දියාවට ලියලා දෙනවා ඔන්න plan eka😅😅😅

    • @truthvadan2144
      @truthvadan2144 หลายเดือนก่อน

      පිස්සෝ කියනවා 😄😄පිස්සෝ අහනවා

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 หลายเดือนก่อน

      ​@@truthvadan2144pissone enm balanne 😂ai balanne commet danne😂

  • @neelarathnakanthi1629
    @neelarathnakanthi1629 หลายเดือนก่อน +1

    Mahamatha bambadatha ...lankave sellipi

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 หลายเดือนก่อน +1

    මුන්ට පිස්සු! කොහෙ ඉපදුනත් කමක් නෑ. සසරමග නතර කරගන්න බලපල්ලා!

  • @anildissanayake4481
    @anildissanayake4481 หลายเดือนก่อน +3

    බුදුන් වහන්සේ ලංකාවේ , 6 BC පහළ නොවී මට දාර්ශනික හා ශාස්ත්‍රීය හේතු ඇත.

  • @Gaberiel-gq8fg
    @Gaberiel-gq8fg หลายเดือนก่อน +1

    Tamange mama prasidda karaganna vivida Mata samaja gatakaranno edat sitiya adapt sitinawa hetat indevi

  • @user-cv8dp2nh1n
    @user-cv8dp2nh1n หลายเดือนก่อน +1

    Owa.wedi.bana.budun.upanne.mahabarathe.

    • @tharukasadhamali4571
      @tharukasadhamali4571 2 วันที่ผ่านมา

      මහබරතෙ... තොගෙ කියන් නෑ.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน

    මහත්තයා ඔය පොතපත ලියල තියෙන්නෙ කවුද කොයි කාලයේදි ද.ගැනත් සදහන් කලානම් ගොඩක් වටිනවා

    • @Janbuddeepa965
      @Janbuddeepa965  หลายเดือนก่อน

      igawa vediyowedi minisage mulparinamaye samaga vidiyowak idiripath karanawa

    • @tharukasadhamali4571
      @tharukasadhamali4571 2 วันที่ผ่านมา

      එක පොතක නෙමෙඉ.
      සිරි ලක ගැන මුලු ලෝකෙම කතාකරල පොත් පත් දහස් ගනන් ලියල ටියෙනව.
      ඒ ඔක්කම පැත්තක දාල 1815 ඉදන් සුද්ද පෙන්නපු ඉතිහාසෙ අල්ලන් අපි දගලනවා.
      මේව කියන කොට නෑ නෑ නෑ කියන උන් ඉන්නව නේද උන්ට.....?

  • @Janakasiripiris
    @Janakasiripiris หลายเดือนก่อน +1

    Rupavahini naalikavali AI meyva helidaraw karannaththey.

  • @user-mq6bu5br3x
    @user-mq6bu5br3x หลายเดือนก่อน

    දන්නැති නිසයි අහන්නෙ.ලංකාවේ බුදුන් උපන්නානම්,අනිත් බෞද්ධ රටවල් වල ඇයි ඒ ගැන සදහන් නොවන්නෙ.( ලංකාවේ විතරක් විතරනි මේ ගැන සදහන් වෙන්නෙ.)අනිත් සියලු රටවල් සියල්ලම පිළිගන්නෙ ඉන්දියාවේ උපන්නා කියලයි.එතකොට ඒ රටවත් වල ඉතිහාසයට මොකද උනේ?

    • @aselaravin-te9vz
      @aselaravin-te9vz หลายเดือนก่อน

      උත්තර නැති ප්‍රශ්න අහල මේ මහත්තයව අමාරුවේ දාන්න එපා

  • @kpcjperera5764
    @kpcjperera5764 หลายเดือนก่อน +1

    Uppenna sahathika denna mahansi wena welawe sasarin etherawenta balapalla.

    • @tharukasadhamali4571
      @tharukasadhamali4571 2 วันที่ผ่านมา +1

      Anee sadu
      Mokkda dan ne pansala.

    • @kpcjperera5764
      @kpcjperera5764 2 วันที่ผ่านมา

      @@tharukasadhamali4571 ekenma..mewage moll c#riyo inna ratak thawa koheda machan thiyenne.

  • @siththa5078
    @siththa5078 หลายเดือนก่อน

    Budu hamuduruwo ipadune nahe kohewath.Budu Una pamana.

  • @user-mx5hc8od2b
    @user-mx5hc8od2b หลายเดือนก่อน +2

    Minissunwa gonata a danna apa

  • @thuduhenagenandasiri4001
    @thuduhenagenandasiri4001 หลายเดือนก่อน

    Bhuduwaru gena denaganna onanam lankawe sellipi kiyawanna putuduwenna saha lankawa palanaya kala ingrisi, landes,pruthugrisi ayawalun liya ethi ppurana patha potha kiyawanna.
    Semata praghghawa pahalawewa!!!

  • @sampathperera5953
    @sampathperera5953 หลายเดือนก่อน +2

    බුදුන් වහන්සේ උපන්නේ ඉන්දියාවේද ලංකාවේද කියා සොයන්නේ නැතිව නිර්මල බුදුදහම පෙනි පෙනී තිබියදීත් කලයාන මිත්‍ර ස්වාමීන් වහන්සේ ඇසුරු කරමින් මේ කය වටහා ගන්න උත්සාහවත් වන්න...

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 หลายเดือนก่อน +1

      එය සෙවිය යුතුයි නොසොයන අය එහෙනමි මෙලහට නිවන් දකින්න එපෑය

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน +2

    බරි කැල්ලෝ.
    තොපිට හෙණ හතම
    ගහපියව් .........ධාතු
    සුනකයෝ..............!
    තොපේ මිණිබලටත්
    හෙණ ගහයි ලොම්මා.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 26 วันที่ผ่านมา

    ඔබතුමා කියවන්නේ සමිමත ලෝකයේ🎉 සිදුවුන කතාවස්තුවකට කොටුවුන කතාවටයි එය නිවන් මග නොවෙි යතාර්ථය ඇතුලාන්තය සොයාගෙන නිවන් මග අවබෝධ කොටගතයුතුයි.. බුදුහාමුදුරැවො විසින්ම දේසනා කරල තියෙනවා මාගේ දහම ප්‍රචිඥා වන්තයින්යි කියල ..

  • @user-wx2tg4of3p
    @user-wx2tg4of3p หลายเดือนก่อน

    බ්‍රහ්මදත්ත
    බුද්ධදත්ත
    දේවදත්ත
    අපගේ ඉතිහාසය විකෘති කල ජඩ පර හැත්ත
    අතරමං වු නොදත්ත පරපුරක් කෙසේ නිවන් යන්නද

  • @darmasenakodithuwakku8430
    @darmasenakodithuwakku8430 หลายเดือนก่อน

    ඉන්දියාව gena dukai එංගලන්තයට paw

  • @ramanisirijayalath2095
    @ramanisirijayalath2095 หลายเดือนก่อน +4

    මේ මරි මෝඩ රැලට සම්මා සම්බුදු සරණයි!! 😂😂😂

  • @kpcjperera5764
    @kpcjperera5764 หลายเดือนก่อน

    Sewanagala.......

  • @ChandrapalaEdirisinghe
    @ChandrapalaEdirisinghe หลายเดือนก่อน +1

    Me yakage pissuwa kohomada honda karanne?

    • @tharukasadhamali4571
      @tharukasadhamali4571 2 วันที่ผ่านมา

      මමත් ඔහොම කීවා. කාලෙකට කලින්.
      බලද්දි සුද්දා අපට ඇරල.

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 หลายเดือนก่อน +2

    Pissu katha.

  • @piyadhasapathirana
    @piyadhasapathirana 24 วันที่ผ่านมา

    නොදන්න,ඉතිහාසයක්,ගැන,අණුවනයන්ගෙ,මත

    • @Janbuddeepa965
      @Janbuddeepa965  24 วันที่ผ่านมา

      a obage sithata denena hati

  • @jmnwjayakody8709
    @jmnwjayakody8709 หลายเดือนก่อน +8

    මුන්ට නමි ඇත්තටම පිස්සු තව ටිකක් කාලෙකින් කියයි දේවානමි පියතිස්ස ඉන්දියාවෙ කියල

    • @chathurangasampath6523
      @chathurangasampath6523 28 วันที่ผ่านมา +1

      ඔයා ඉතිහාසය හොදට දන්න පන්ඩිතයෙක්ද, අපරාදේ ඔය විදිහට ඉන්නේ, 😂😂😂

    • @tharukasadhamali4571
      @tharukasadhamali4571 2 วันที่ผ่านมา

      නෑ අශෝක මෙහෙ.

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 หลายเดือนก่อน

    ගාමිණි මහත්මයා ඔබ තුමාගේ නම්බරයක් දාන්න පුද්ගලිකව කතාකිරීමට අවශ්‍ය යි ඔබෙන් වැදගත් කරුණක අහගන්න පත් ඉරුවක තිබුනයම් දයෙක් මටපැහැදිලි නැත. තෙරුවන් සරණයි .

  • @thalathawijerathna3540
    @thalathawijerathna3540 หลายเดือนก่อน

    අජන්තා ගුහා වල චිත්‍ර බලන්න. බුදු රදුන් උපන්නේ භාරතයේ.

    • @Janbuddeepa965
      @Janbuddeepa965  หลายเดือนก่อน

      budunwahanseta samakalina muniwaru indiyewe hitiya niwan maga desana karana ayanowe

  • @somasiriRanaweera-im6sq
    @somasiriRanaweera-im6sq หลายเดือนก่อน

    Pasiya panas jatakayya sadahan kata sarasakaiya kalpa lakshayak Pura wehedana awa manesa ma wggrh prwasman karanna

  • @user-cv8dp2nh1n
    @user-cv8dp2nh1n หลายเดือนก่อน +1

    Me wage.boru.kiyana.un.ratata.saapeyak.

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g หลายเดือนก่อน +1

    කියන දේ හරි හිතන මිනිස්සු ඇති,මම සරල ප්‍රශ්න ටිකක් අහන්නම් මීට වසර 2600කට පෙර ලංකා සිතියම ගැන අවබෝධයක් තියෙනවද? මහද්වීප ප්ලාවිතය කියන්නෙ මොකකද කියල දන්නවද? ඔය පෙන්නපු ගොඩනැගිල්ලට වඩා පැරණි ඉදි කිරීම් ලංකාවෙ දැකල තියෙනවද? බුද්ධ ධර්මය තව රටවල් කීයක වියාප්ත වෙලා තියෙනවද ඒවා වසර කීයක් පැරනිද කියල දන්නවද?ලන්දේසි ,,පෘතුගීසි , ඉංග්‍රීසි ජාතිකයො ලංකාව ආක්‍රමනය කරා කියල දන්නවද? සුද්දට සිංහල මිනිස්සු ගැන අදහස ගැන දැනුවත්ද? ඉංග්‍රීසි ආණ්ඩුවේ අණ කිරීම අනුව ලංකාවෙ සිංහලයො සමූල ගාතනය කරන්න කියපු කතාව දන්නවද?සිංහල මිනිස්සු එහෙම නැති කරන්න හේතුව දන්නවද? සුද්ද මේ රටේ උන්ගෙ ආගම ,,,,,,ආදිය ස්තාපිත කරන්න කරපු මහන්සිය දන්නවද? මේ නිසාම මේ රටේ උරුමය විනාස කරපු තරම දන්නවද? එංගලන්තයට අපේ ගොඩක් අරන් ගියා කියල දන්නවද?ඒ ඇයිද දන්නවද?මේ රට අතහැරල භාර දුන්නෙ කාටද කියල දන්නවද?,,,ඔය පොත් ලිවුවෙ කාගෙ ඔලුව වෙනස් කරන්නද කියල තේරෙනවද?,,,,උබෙන් මම ප්‍රශ්න ඇහුවොත් උබේ කවලම් ජානත් එලියට එනව,,,උබේ තියෙන්නෙ වයිරයක් හේතුව උබල ගෙ ආත මුත්තලා සුද්දගෙ රෙද්ද තැවරිලා හැදුනු එවුන්,ඉස්සෙල්ල ලෝක ඉතිහාසයත් අනතුරුව ලංකා ඉතිහාසයත් ඉගෙන ගනිං ඔය පොත් වල බුද්ද්ධ කාලීන භාරතයේ කියන වචනයත් බ්‍රහ්මදත්ත කියල වචනයත් තවත් ඒ හා සමාන වචන සෙට් එකත් හැදුනෙ උබලගෙ ඔලු අසූචි වලින් පුරවන්න කියල සිහියක් නොඑන එක ලැජ්ජ වෙයං,1813ඌව කැරල්ල කරේ සුද්ද කරපු විනාශය අවසන් කරන්න, ඒත් උබල වගේ පරාදීන සුද්දගෙ බැල මෙහෙවර කරපු උන් නියම සිංහලය පාවා දීල සුද්දගෙ තාන්න මාන්න බලන් නියම ඉතිහාසය වැලලුවා, ,ඒවට උබල වග කියන්න ඕනි, ,,අනගාරික ධර්මපාල තුමා උබල වගේ උන් බිහි වන බව ලියලයි මැරුනෙ, ,නියම ලංකා ඉතිහාසය ඉගෙන ගනින් උබ නියම සිංහලයෙක් නම්,,,

  • @rasikaherath-fk3oe
    @rasikaherath-fk3oe หลายเดือนก่อน

    Monade.kiiwathe budu bana thama hari dahama

  • @sgunethilake780
    @sgunethilake780 หลายเดือนก่อน +2

    අනේ පල යන්න මනස්ගාත නොදොඩා
    බේත් ගනිං බං
    සනීපවෙයි ඉක්මනට

  • @chandanagangoda7929
    @chandanagangoda7929 หลายเดือนก่อน

    මේ, මම අහන්නේ, බුදුන් ල්ංකාවේ ඉපදුනේ දවල් වෙන්න ඇති නේ...ද?😂😂😂

    • @tharukasadhamali4571
      @tharukasadhamali4571 2 วันที่ผ่านมา

      උබල වගේ උන් ඉන්න්කම් මෙහෙ කවුරුත් උපදින් නෑ.
      උබල හෙන පංඩිතයොනෙ බන්..

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 หลายเดือนก่อน +1

    පට්ට මහා.....චාර්ය කෙනෙක් වගේ නෙහ් ..! 🙄🙄

  • @nihalbandula8247
    @nihalbandula8247 หลายเดือนก่อน +3

    ලංකාවේ ඉපදුන අවලෝකිතේශ්වර බුදුන් පහුගිය කාලයේ යූ ටියුබ් වල දැක්කා එයා ලංකාවේ ඉපදිලා බල්ලො බලාගන්න රට ගිහින් ආපහු ආපු බවකුත් කියවුනා හිඃ හිඃ හිඃ 😂😂😂😂😂😂😂😂

  • @roshinikahandawala2365
    @roshinikahandawala2365 หลายเดือนก่อน +1

    me wage gone harekek nesa,ape harak okoma passen yanawa,nadu dana ona,neti gena ona,pussu menehek. 500 panas jatykawath boru karanawa,loku hamuduruwaru want penen naha

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 หลายเดือนก่อน

      තියෙන දේ කියවන එකේ මොකක්ද තියෙන වැරැද්ද මොළයක් කියල නැති මෝඩ හරක්.

    • @tharukasadhamali4571
      @tharukasadhamali4571 2 วันที่ผ่านมา

      මේ අහපන්කො.. උබල හැමදේම දන්නව කියල හිතාගෙන නේද ඉන්නෙ..
      පොඩ්ඩ්ක් ක්ම්න්ට් එක්ක් දාප්න්කො දන්න දේවල්..ස්කෝලෙ විබහගෙට ලකුනු ගන්න ලියපු ඉතිහාසයමද සැබෑ ඉතිහාසය..
      Utube එකේ වෙන ඒව බලන එක පැත්තක තියාල පොඩ්ඩක් මේ ගැනම හොයහන්කො...
      හොයල හොයල මාස දෙකකින් විතර txt එක්ක් දාහන්.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 หลายเดือนก่อน +2

    පලයන් බං පල්බොරැ නොකිය සිදුහත් කමරැ උපන්නේ ජමිබුද් දිපයේ තොපිට මොන්ගල් ජොබි එකක් නැතිනමි ගිගාකාපිය බොරැ බෙිගල් නොකියනු අපා ගතවෙිවා 😮😮😮😮😮😮😮😮😮😮😮

    • @Janbuddeepa965
      @Janbuddeepa965  หลายเดือนก่อน

      ubata ithihasaye wedak netnam nikan idapan nodanna de katha nokara

  • @ketakelebandara2604
    @ketakelebandara2604 หลายเดือนก่อน

    😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m หลายเดือนก่อน

    Obatuma kiyanne attha piligatha nohakiy oya matakalaye idikala godanagilla bawa hondata penawa oitawadiya parani aitihasika siddathtana ape rate tiyenawa mamath dabadiwa giyakenek api obatuma samagai

  • @anandathilakasiri9813
    @anandathilakasiri9813 หลายเดือนก่อน +4

    Thopi salli walata u tub hada gena minssu nomaga yawanawa

  • @henryperera2054
    @henryperera2054 หลายเดือนก่อน

    ma agam adahanne neha eth kisidinaka agam walata boru gotha kiyanne neha wal wataram patan ganna videyenma penawa boruwak bawa kiyanne

  • @nuwanchamara3470
    @nuwanchamara3470 หลายเดือนก่อน

    marenna kalin darmaya awaboda karanna mahansi wenna budun ipaduna thanet wadak na eka hoya ganna kalin marila yai wadak athi wadak karanna

    • @Janbuddeepa965
      @Janbuddeepa965  หลายเดือนก่อน

      obage prasneta sathya awabodaya you tube chenelaye balanna

    • @tharukasadhamali4571
      @tharukasadhamali4571 2 วันที่ผ่านมา

      සතර ස්ථාන වදින්න ඕන නෑ නේද?
      මහා පරිනිබ්බාන සූත්‍රයේ ඇති කරුනක්

  • @user-xd9kq6rr8p
    @user-xd9kq6rr8p หลายเดือนก่อน +1

    පිස්සු ඩබල්, මඤ්ඤං ගොයියො.

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 28 วันที่ผ่านมา

    Sammatha
    hamadema sathya nowei. Sathyaya Nam budun upanne indiyawe bawai. 😂😂😂
    Onama boruwak wedi chanden sammatha karagatha hakiy.
    😂😂😂

  • @user-my2bt7zs5x
    @user-my2bt7zs5x หลายเดือนก่อน

    Pisso kawda ban pehedili kare. thopi wage pisso aninuntath pissu hadanawa.

  • @MaheshDasanayake
    @MaheshDasanayake หลายเดือนก่อน

    මහත්තය දුරකථන අංකය දෙන්ඩකො