සෝතාපන්න ආර්යයාගේ ලක්ෂණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
    Facebook : bit.ly/32Uo7Ft​
    මෙත් බෝ සෙවන
    Facebook : bit.ly/36bfGYI​
    Phone: 077 004 5692
    Meth Boo Sewana Meditation Center,
    Hawpakanda,
    Thiththagalla,
    Galle
    #ShortClip​ #VenThiththagalleAnandasiriThero​ #Buddhism

ความคิดเห็น • 100

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +9

    සොතා පත්තිය හරි සරල උපමා ඔස්සේ පැහැදිලි කරන ඔබවහන්සේ අභිධර්මය පවා පැහැදිලි කල ආකාරය හරිම ප්‍රසංසනීයයි..... ඔබවහන්සේ මේ බුද්ධ ශාසනයට සම්පතක්මයි...... සමන්තභද්‍ර මහා මුනින්ද්‍රයානන් වහන්සේ සුර්යා නම් ඔබවහන්සේ සදකි මට....ඔබ වහන්සේලා දෙදෙනාටම සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.....අපගේ නමස්කාරය වේවා.... තෙරුවන් සරණයි......

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 2 ปีที่แล้ว +6

    මුළු පොළොව (සක්විති) රජකමටද,
    ස්වර්ගයට යාමටද වඩා,
    මේ සියලු ලෝකයෙහිද අධිපති භාවයටද වඩා,
    සෝවාන් ඵලයම උතුම්ය.
    🌼🙏🙏🙏🌼

  • @දමයන්තිනිසලා
    @දමයන්තිනිසලා 6 ปีที่แล้ว +15

    ලියා අවසන් ක ල නොහැක...
    ලීවත් .. නොලීවත්...
    අවසනක්ද නැත...
    දහම ගැඹුරැය..
    එහෙත් සෞමයය..
    වැටහෙන්නාට නොවැටහෙයි...
    දැනෙන්නාට නොදැනෙයි...
    වචන නැති...
    සොබාදහමෙහි.. අපූරැව...
    එන්න.
    විදගන්න...
    සියලු දනන්...
    නිහඬ..
    වචන නැති...
    සුන්දර දහම..
    සියල්ලෙන් නිදහස්...

    • @vipulaherath2549
      @vipulaherath2549 5 ปีที่แล้ว +1

      oba sovan vath vela nethi bava pene kohe hari varaddak vela atha paw

  • @mallikasm7690
    @mallikasm7690 5 ปีที่แล้ว +11

    අනිවාරයෙන්ම ඔවු ස්වාමීණී සත්‍යක්මයි 🙏🙏🙏

  • @lyricsonair8700
    @lyricsonair8700 4 ปีที่แล้ว +6

    නිදහස් වීමේ චින්තනය ලබා දුන් එකම ප්‍රාඥයා බුදුන් වහන්සේ.
    සත්‍යයේ මූර්තිය

  • @sayurihimaya9522
    @sayurihimaya9522 4 ปีที่แล้ว +6

    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය ඔබ වහන්සේට වැටහේවා සාධු! සාධු! සාධු ! 🙏🙏🙏🙏

  • @isurubandara5317
    @isurubandara5317 4 ปีที่แล้ว +3

    පාළි වචන නැති කම කෙනෙකුට ගැටළුවක් විය හැකිමුත් සරල පැහැදිලි කිරීම නිවැරදියි.
    සෝතාපන්නවූවන්ගේ ඉන්ඳ්‍රිය ධර්මතා අනුවද පැහැදිලි වෙනස්කම් දැකිය හැකි බවද කිව යුතුය

  • @rathwije1579
    @rathwije1579 7 ปีที่แล้ว +18

    This is very high level of understandable preaching.

    • @joelernesto7327
      @joelernesto7327 3 ปีที่แล้ว +1

      pro tip : watch series on kaldrostream. Been using it for watching loads of movies during the lockdown.

    • @christianotto3910
      @christianotto3910 3 ปีที่แล้ว +1

      @Joel Ernesto Yea, I've been watching on kaldrostream for since december myself :)

  • @chandralakshmi7485
    @chandralakshmi7485 6 ปีที่แล้ว +19

    අවිද්‍යාව නිසා බොහෝ දෙනෙකුට මේ වටිනා දහම තේරුම් ගන්න වාසනාව නැහැ

    • @SumuduVNagodavithana
      @SumuduVNagodavithana 6 ปีที่แล้ว +1

      Actually, it's the other way around. Kids get indoctrinated so they reject science and believe reliegon.

  • @vikasithatv2336
    @vikasithatv2336 ปีที่แล้ว

    පිස්සන්ගෙන් බන ඇහුවත් අම්මගෙ අප්පගෙ සල්ලිවලි කුඩු ගහපු කැරොකේ ගිය එවුන් කියන බන වැදි බන😂😂😂😂😂😂😂

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 2 ปีที่แล้ว +2

    සාදූ !සාදූ !හිමියනි !මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ දේශනා තුළින්ම අප සිටින තැන අපට වටහා ගන්න පුළුවන්තෙරුවන් සරණයි 👃👃👃

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +2

    බුදුසරණයි .......!

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 7 หลายเดือนก่อน

    Sadu sadu sadu obavahanseta dheerghayusa lebeva🙏🏻🙏🏼🙏🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻

  • @thalawekusaladhewahimi
    @thalawekusaladhewahimi ปีที่แล้ว

    සොවන් පලයට පත් උණ කෙනට නිත්ය සංඥාව දර්ශනය වෙනවා රූපය කැඩෙන බිදෙන කැඩෙන බිදෙන කෙඩෙන බිදෙන දර්සනය ප්‍රජ්නාව නැමති ඇ සට දර්සනේ වෙනවා
    ඒ තමයි් චතුරර්යේ සත්‍යය නිත්‍ය සංඥාව දර්සනේ වෙනවා හාරියට නිකං මුනින් නෑමු දේ යක් උඩු අතට හැරවුවා වගේ
    අවිද්‍යාව දූ රුවීමෙන්
    පටවී මට්ටමින් නිදහස් වෙනවා,
    වැඩිවිස්තර දැන ගැනීමට අවස්සානම් මේ එකවුන්ට් එකට ගිහිං දේ සනා ස්‍රවනය කරන්න

    • @ChamaraDunnage
      @ChamaraDunnage 10 หลายเดือนก่อน

      කරුණාකර මට කියන්න සෝවාන් ඵලය දැන ගන්නේ කෙසේද ? මම දින පතා පැය දෙකක් ආනාපාන සති භාවනා කරනව.

  • @ThariduDarshana-vz2xj
    @ThariduDarshana-vz2xj 6 หลายเดือนก่อน

    සොතාපන්න උනු තදයො ඉන්නවනවනම් මෙකොනට💪

  • @mallikasm7690
    @mallikasm7690 5 ปีที่แล้ว +1

    නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු සාධු

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු පැහැදිලිවම ඔවු හිමියණි නමස්කාරය වෙීවා

  • @nilanganikumari1845
    @nilanganikumari1845 6 ปีที่แล้ว +4

    Saduuu saduuu saduuuu

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayatissaliyanage9422
    @jayatissaliyanage9422 8 ปีที่แล้ว +3

    we would like to listen to the dammapadaya lessons goin on at sassip Nugegoda

  • @harshaniranjan3485
    @harshaniranjan3485 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    සුවපත් වේවා 🙏🙏🙏

  • @padmamalani6352
    @padmamalani6352 ปีที่แล้ว

    Theruwan saranai hamuduruvane🙏🙏🙏

  • @sadewsathsara410
    @sadewsathsara410 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 සාදු සාදු

  • @hansiashara88
    @hansiashara88 6 หลายเดือนก่อน

    🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻

  • @chamindabandara8006
    @chamindabandara8006 2 ปีที่แล้ว

    මේ විදියට සෝතාපන්න වූ දෙන්නෙක් අපේ ටවුන් එකේ ඉන්නවා .......මිනිස්සු රු.5 ...10 දීලා යනවා

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
    බුදු පියානන්වහසේ දේසනා කල මේ උතුම් සත්‍ය ධර්මය ස්‍රවනය කර තිබෙනව වෙනත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලගෙන්...ඔබ වහන්සේ දෙසනා කරන මෙ සත්‍ය ධර්මය අදම තමයි ස්‍රවනය කලේ.ගැඹුරු ධර්මයක් නොවැහටුනත් මා හට.මින් මා ලද දෙයක් ඇත.වමනි කල යුතුයි .ඇඟිල්ල උගුරෙ ඇනලම වමනි කල යුතුයි අන්න එදාට ළඟ හිටපු අසත්පුර්සයෝ ඉවසන්න බරිව යනවමයි.එකකියාගන්න බැරි නිදහසක් සතුටක්.විදලම ලබාගත යුතු.....ඔබ වහන්සේගේ මේ දේසනාව සත්‍යක්මයි....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු .සාදු .🙏🙏🙏.

  • @RandimaSashika
    @RandimaSashika 6 ปีที่แล้ว +1

    Uthum bagyawat budurajanan wahanse deshanakala uthum darmaya nodanna unta mewa majic shreshta sita niwana darmayak wage pena eka pudumayak nowei…

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @animalworld1610
    @animalworld1610 6 ปีที่แล้ว +1

    wamane danna kiyana eke theruma godak geburui, kisima deyak ethule thiyaganne ne,, a kiyanne eya nidahas manasak thiyena ekak , marana bayak echchra dennenne ne

  • @damithwimalasena8440
    @damithwimalasena8440 หลายเดือนก่อน

    🙏🙏

  • @samanshantha2602
    @samanshantha2602 3 ปีที่แล้ว

    එතකොට බුදුන් වහන්සේ දේශනා කලේ සෝතාපන්න වෙන්න ස්පර්ශ ආයතන හයේ. ආශ්වාද , ආදීන , නිස්සරණය දකින්න නෙමෙයි ද..

  • @gayanisadareka5075
    @gayanisadareka5075 7 ปีที่แล้ว +2

    sadu sadu sadu namo Buddhaya

  • @tharukaharsha5396
    @tharukaharsha5396 2 ปีที่แล้ว

    එහෙනම් හාමුදුරුවනේ පිස්සෝ ඔක්කොම සෝතාපන්නද?

  • @sampathsri84
    @sampathsri84 6 ปีที่แล้ว

    Poth path wala deyama kalaanam mewanawitama rahathan wahansela bihiwiwiya uthui.....namuthkoo....බුදුන්වහන්සේ saamawitama poth path kata පාඩම් කිරීම prathikshepa kala seka....බුදුන්වහන්සේ ge dhahama prayogika ekakya.....ape මිනිසුන් ධර්මය කියලා sithasitinne apita නොතේරෙන..පොත්පත්වල වල ඇති පාලි වචන සමූහයක් කියාය.....අද වාර්තමාන සමාජයේ සිටින උගත් හිමි වරුන් පාලි පොතෙන් පිට වටිනා දෙයක් කිඋවද එය මෙම සමාජය පිලි නොගනිති....නමුත් උගත් මිනිසුනට මෙය තේරුනද බුඩ්දි මට්ටම අඩු අයට තවත් එක් දෙශනයක් පමනි.....

  • @vajirajayawardena9826
    @vajirajayawardena9826 7 ปีที่แล้ว +2

    Great teaching !

  • @salikajeevanthi4817
    @salikajeevanthi4817 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu, Namaskarawewa

  • @padmiwijesinha3666
    @padmiwijesinha3666 7 ปีที่แล้ว +3

    sadu sadhu theruwan saranai

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @DilshanMR15
    @DilshanMR15 3 ปีที่แล้ว

    This is next level Buddhism. Oba wahanseta uthum nirvanaya me bhawayedima sakshath karaganna labewa!

  • @shaeyweerakoonarachchi1279
    @shaeyweerakoonarachchi1279 5 ปีที่แล้ว

    Preaching prathiweda is not reliable for people ensalved with cultural religions...

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @massfeet9169
    @massfeet9169 6 ปีที่แล้ว +6

    මේවත් හොඳයි ජීවිතේට ඒත් ඕවගෙන් නිවන් යන්න බෑ..පටිච්ච සමුප්පාදයෙන් තොර නිවනක් නැත..

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว

    අවසර ස්වාමීණි නමස්කාර වෙීවා

  • @sadahamsewanalla4184
    @sadahamsewanalla4184 3 ปีที่แล้ว

    Swamin wahansa me okkoma 100% hariyatama hari..palayata path wena thanath hariyatama hari..mata hari sathuthui..eth oba wahansa arameta enne keseda :)

  • @nilanganikumari1845
    @nilanganikumari1845 6 ปีที่แล้ว +1

    Saduuu saduuu saduuuu

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු

  • @lakshikapri2637
    @lakshikapri2637 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhmmasuriya2452
    @dhmmasuriya2452 6 ปีที่แล้ว +6

    සක්කායදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස ගැන කියල දෙන්න . රතන සූත්තරයවත් කියවගන්න .....හය්යෝ දෙයියනේ😢😢😢😢

    • @viduranga88
      @viduranga88 4 ปีที่แล้ว

      ඔක්කොම අහුවද ...මේ ටික විතරද

  • @samadhithero3517
    @samadhithero3517 2 ปีที่แล้ว

    සාදු...සාදු...,.සාදු..,..,,🙏🙏🙏

  • @malindadissanayaka3685
    @malindadissanayaka3685 5 ปีที่แล้ว +1

    මහනදම් පිරීමට සුදුසු අරන්‍ය සේනාසනයක් පවසන්න..

    • @damithcharaka5173
      @damithcharaka5173 4 ปีที่แล้ว +2

      සිරිසමන්තභද්‍ර්ර අර්හ්‍යත් මහා ස්වමින් වහන්සේගේ යටතේ උමන්දාව මහා විහාරය

    • @lalithsaman5107
      @lalithsaman5107 4 ปีที่แล้ว +1

      නා උයන සෙනසුනෙහි කුරුණෑගල

  • @MahendraKumar-nh7cu
    @MahendraKumar-nh7cu 3 ปีที่แล้ว

    Oyath adaerala pennanna maligawakwage hadana panasala adaarina a

  • @buddhikaherath236
    @buddhikaherath236 6 ปีที่แล้ว +3

    අම්බලමේ පිනා වලං කදක් ගෙනා ඒක බිදපු ගොනා ඒකට මට හිනා.

  • @chamwelder527
    @chamwelder527 2 ปีที่แล้ว

    🙏🏻 🙏🏻 🙏🏻

  • @tharindulakmal9912
    @tharindulakmal9912 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @hanskanayodha4946
    @hanskanayodha4946 2 ปีที่แล้ว

    🙏🏻

  • @nimalikanchana2358
    @nimalikanchana2358 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 3 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️💐💐💐🙏🙏🙏

  • @nilmininilmini6532
    @nilmininilmini6532 3 ปีที่แล้ว

    Sadu sadu dadu

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kasunsajeewa6535
    @kasunsajeewa6535 4 ปีที่แล้ว

    Saduuuuu........saduuuu

  • @isurubandara5317
    @isurubandara5317 4 ปีที่แล้ว

    ☸️👍

  • @MahendraKumar-nh7cu
    @MahendraKumar-nh7cu 3 ปีที่แล้ว

    First u give up and ask us to give up set an example

  • @priyankaragedara7521
    @priyankaragedara7521 4 ปีที่แล้ว

    Budusaranae

  • @chinthakascb
    @chinthakascb 6 ปีที่แล้ว +16

    ඇයි අපේ හාමුදුරුවනේ මේ වගේ බොරු කියන්නේ? සෝතාපන්න වෙන්න ධර්මය අහන්න ඕනි. සෝතාපන්න වෙන්න අහන්න ඕනි මොන ධර්මයද? ස්පර්ෂායතන හයේ අස්සාද, ආදීනව, නිස්සරණ. දන් දුන්නට සෝවාන් වෙන්නේ නෑ. අතහැරියට සෝවාන් වෙන්නේ නෑ. පන්සිල් රැක්කට සෝවාන් වෙන්නේ නෑ. ඉතින් හාමුදුරුවනේ සෝවාන් වෙන්න නං මොනවද කරන්න පුලුවන්? බණ අහන එක. ඔබවහන්සේ මේ කරගන්නේ අනන්තරීය පාප කර්මවලින් එකක්. සංඝ බේධය? මොකක්ද සංඝ බේධය කියන්නේ? බුදුන් වහන්සේ පැනවූවක් නොපැනවූවා යැයි කීම, බුදුන් වහන්සේ නොපැනවූවක් පැනවූවා යැයි කීම, ධර්මය විකෘති කිරීම. ඒ බව ත්‍රිපිටකයේ පැහැදිලිවම තිබෙනවා. මේ වගේ දේවල් කියලා අනන්තරීය පාප කර්මයක් කරගෙන අපාගතවෙන්න එපා.. ඔබ වහන්සේට මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය මනාව වැටහේවා. සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණය!

    • @sachinthack1
      @sachinthack1 6 ปีที่แล้ว +6

      ඔබතුමා පව්.. ඔබතුමා හාමුදුරුවන්ගේ මේ දේශනාකොටස විතරක් බලලා තීරනේ කරන්න එපා... මේ දේශනා සාමාන්‍යයෙන් එකක් පැය 3ක විතර කොටස් 40ක් විතර තියෙනව... මේ විනාඩි 15 අහල ඔච්චර හදිස්සි වෙන්න එපා... හදිස්සියට කොරහෙත් අත දාගන්න බෑ...

    • @9111mist
      @9111mist 6 ปีที่แล้ว +4

      නොතේරුම් කමට මේ වගේ මෝඩ කතා කියවන්න එපා.. ඔබ තුමාට මේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනා ගැඹුරු වැඩියි.. :(

    • @lakshisamarasingha463
      @lakshisamarasingha463 6 ปีที่แล้ว

      Lowthura budun kerehi athi wena achala shrdhawa,kici vitaka nowenas wena,pancil pada5 isthira lesa pili padima..sowan vimai.

    • @m.bjayantha3338
      @m.bjayantha3338 6 ปีที่แล้ว +1

      ane gon naambo

    • @viduranga88
      @viduranga88 4 ปีที่แล้ว

      හිස් පුද්ගලයෙක්

  • @indikasugathsiri8342
    @indikasugathsiri8342 6 ปีที่แล้ว

    Rahath wenna ona ne. Me kiyana widihata.

  • @deepankaraudayaguptha6862
    @deepankaraudayaguptha6862 4 ปีที่แล้ว +1

    Boru kiyanna epa

  • @chinthakabandara4851
    @chinthakabandara4851 6 ปีที่แล้ว +1

    උදාහරණ වැරදියි වගේ

  • @dushshanthamadushan1078
    @dushshanthamadushan1078 8 ปีที่แล้ว +3

    harima sundari me nidahasa

  • @damithnishantha9234
    @damithnishantha9234 7 ปีที่แล้ว

    Pansale idama kage naminda......apita atharapan oyala allaganin...maru darsane....

  • @dhmmasuriya2452
    @dhmmasuriya2452 6 ปีที่แล้ว +3

    මේව අහන බූරුවෝත් ඉන්නවනේ.....

  • @lymerance
    @lymerance 6 ปีที่แล้ว +1

    This monk is full foolishness.
    Doesn’t even know what Buddha teaches.
    Buddha teaching related high wisdom and accomplished science.