Abhidharmma 12 අභිධර්මය | Ehipassiko | Paramartha Dharma පරමාර්ථ ධර්ම sasip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Ven Thiththagalle Anandasiri thero Abhidharmaya 12 අභිධර්මය Paramartha Dharma පරමාර්ථ ධර්ම Abhidharma Deshana Sinhala - සිංහල අභිධර්මය දේශනා පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි | sasip abhidharma deshana Abhidhamma Pitaka & Abhidharma
    UP by Patisothagami Patipada පටිසෝතගාමී පටිපදා
    / patisothagami
    fb / patisothagami.patipada / / patis0thagami
    / patisothagami
    www.plus.google...
    abhidharmma in sinhala dharma deshana dhamma desana dharma deshana sinhala sinhala dhamma desana Dhamma talk in sinhala dharma deshanadhamma desana dharma deshana sinhala sinhala dhamma desana Dhamma talk in sinhala ven thiththagalle anandasiri australia dharma Abhidhamma Pitaka & Abhidharma Abhidhamma Pitaka & Abhidharma #AbhidhammaPitaka deshana dhamma sinhala sinhala dhamma desana sinhala dharma desana sinhala ,thiththagalle anandasiri himi melbourne,thiththagalle anandasiri keysborough,Abhidamma Lesson 1-2Ven Thiththagalle Anandasiri thero australiaVen Thiththagalle Anandasiri HimiAbhidamma Lesson 1-1Ven Thiththagalle Anandasiri HimiAbhidamma Lesson 1-2Thiththagalle AnandasiriVen Thiththagalle Anandasiri HimiAbhidamma Lesson 1-1abhidharma class 1-thiththagalle anandasiri himiabhidhamma class 2-thiththagalle anandasiri himiEhipassikoPatisothagamidharma desana sinhala dharma deshana sinhala dharma deshana sinhala dhamma sinhala sinhala dhamma desana sinhala dharma desana sinhala dharma desana sinhala dharma deshana sinhala dharma deshana sinhala abhidhamma class abhidharma lesson Thiththagalle
    Anandasiri Himi අභිධර්ම Thiththagalle Anandasiri Himi Abhidamma Lesson maha rahathun wedi maga osse 2016 maha rahathun wedi maga osse 1 maha rahathun wedi maga osse sirasa Thiththagalle Anandasiri Himi Abhidamma class paramartha dharma පරමාර්ථ ධර්ම Ehipassiko Patisothagami Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv

ความคิดเห็น • 152

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว +27

    ආශ්චර්යමයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ පහලවීමම ආශ්චර්යමයි... මෙතරම් සුන්දර ලෙස මේ මායාව පෙන්වාදීමම සුන්දරම මායාවක්. ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා... ඔබවහන්සේ දීර්ගායු වේවා...

    • @galdammawihari137
      @galdammawihari137 11 หลายเดือนก่อน +1

      බබ වහන්සේ නිසාමම සසරෙන් එතරචඃෳ්‍රිනා

  • @sandunsameera3354
    @sandunsameera3354 3 ปีที่แล้ว +27

    උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
    අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
    සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
    අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
    සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 9 หลายเดือนก่อน +9

    සීලවනංතං ගුනවංථං පුඤ්ඤඛෙත්ථං අනුත්ථරං දුල්ලභේන මයාලද්ධං වන්දින්තුං පස්සි තුන්වරං සාරිපත්ථාදි තොරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්ථං නමාමහං
    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට

  • @chathurikapriyadarshani5638
    @chathurikapriyadarshani5638 2 ปีที่แล้ว +8

    සීල වන්තං ගුණ වන්තං පුණ්‍යඛෙත්තං අනුත්‍තරං දුල්ලබේන මයා ලද්දං වන්දිතුං පස්සිතුං වරං- සාරිපුත්තාදි ථේරානං- ආගතං පටිපාටියා- සද්ධා සීල දයා වාස - බුද්ධ පුත්තං නමාමහං .......🙏🙏🙏💐💐💐

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +8

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ijayaweera9719
    @ijayaweera9719 3 ปีที่แล้ว +23

    අපට නිවනට මග පෙන්වන සමිදුනි මේ බවයේදීම නිවනින් සැනසේවා!

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว +5

    ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී ධර්මස්කන්ධයට මගේ නමස්කාරය වේවා...
    උතුම් ආර්ය මහා සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා....
    N

  • @AchiniThilakarathne
    @AchiniThilakarathne 10 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට නැවතත් මාර්ගයේ ගමන් කිරීමට කලයානමිත්ත්‍රත්වය සැලසේවා...!!!

  • @maheshlasantha7103
    @maheshlasantha7103 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ තවත් චිරාත් කාලයක් ජීවත් වේවා ..මෙතෙක් කාලයක් අඳුරේ සිටි අපට ඔබ වහන්සේ ආලෝකය ලබා දුන්නා .me ජීවිතය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැන හිටියත් අවබෝධයක් තිබුණේ නැ ..එහෙම හරියටම කියන්නේ ඇයි කියලා ..දැනට යම් තරම් දෙයක් තේරුම් ගත්තා .ඉතුරු දේශනා අහල මෙතෙක් කාලයක් ravatunu මුලාවෙන් නිදහස් වෙනවා ..එකයි මගෙ අරමුණ හාමුදුරුවනේ ..ඔබ වහන්සේට පින් ...

  • @pushpakumari2194
    @pushpakumari2194 2 ปีที่แล้ว +4

    අනේ සාදූ සාදූ සාදූ බොහොම පිං අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @sumanarathana9695
    @sumanarathana9695 2 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ ට මේ භවයේ දීම නිවන් අවබෝධ වේවා

  • @anuruddhaamarakeerthi171
    @anuruddhaamarakeerthi171 3 ปีที่แล้ว +6

    සාදු ..සාදු ..සාදු ...ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @malatennakoon6292
    @malatennakoon6292 7 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මේ පින උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 ปีที่แล้ว +5

    පිං සිදු වේවා. ඉක්මනින් ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. 🙏🙏🙏.

  • @p.asrangith1570
    @p.asrangith1570 9 หลายเดือนก่อน +3

    මෙ ලෝකෙ හැමෝටම ධර්මය අවබෝධයෙන් දකින්න පුලුවන් ඔබවහන්සෙවගෙ යථාර්තවබෝදයෙන් දෙසනාකරනවනම්.සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @සමාධිපෑලියගොඩ
    @සමාධිපෑලියගොඩ 5 ปีที่แล้ว +6

    ඔබවහන්සේට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝආයුස ලැබේවා !!!සිතන පතන සියලුම යහපත් පැතුම් ඉටුවේවා!!!

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 ปีที่แล้ว +3

    මේවාගේ බණ දේශනා කල හාමුදුරුවන්ට දැන් සිදුව ඇති දේ ගැන දුකයි

    • @malaniwitharana9721
      @malaniwitharana9721 3 ปีที่แล้ว

      Ane aka thamai mamath kalpana karanne

    • @champikahettiarachchi8275
      @champikahettiarachchi8275 5 หลายเดือนก่อน

      දැං මොකද වෙලා තියෙන්නෙ. මම දැනුයි මේව අහන්න පටං ගත්තෙ.

    • @Maladamayanthi-f6o
      @Maladamayanthi-f6o 2 หลายเดือนก่อน

      Ai මොකද wela tiyenne mata dan me darmadesana hamba une

  • @anjaliperera9801
    @anjaliperera9801 3 ปีที่แล้ว +8

    ආශ්චර්යයි මේ දහම.. 🙏🙏🙏

    • @upulsalon8875
      @upulsalon8875 3 ปีที่แล้ว +1

      උතුම් ධර්මය ක්,,,🙏🙏🙏🙏

    • @gayanasanka7970
      @gayanasanka7970 3 ปีที่แล้ว

      Sadu Sadu Sadu

  • @ocsilva7881
    @ocsilva7881 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ස්වාමිනි

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 3 ปีที่แล้ว +3

    In my youth I have read almost all the books written by "Renukane Himi who was residing at "Buruma Temple" (Horana area) and visited him when he was in his old age (in his nineteens). . I was saddened because I found him totally blind...However He is said to have lived 100 years. I wonder What would have been the KAMMA he had committed?

  • @sanjayaudayakumara4970
    @sanjayaudayakumara4970 6 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි !

  • @chamindakumara9506
    @chamindakumara9506 3 ปีที่แล้ว +4

    සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @terilcandrarathna5101
    @terilcandrarathna5101 8 ปีที่แล้ว +6

    ඔබ වහන්සෙට මේ බවෙහිඩිම උතුම් නිර්වචනය ලබාගෙනිමට වසනව උදාවෙවා ...................

  • @sltamilacademy9354
    @sltamilacademy9354 8 ปีที่แล้ว +16

    ඔබ වහන්සේගේ මෙම උතුම් පින්කමේ බලයෙන් ප්‍රාර්ථනීය බොධියකට පැමිණ නිර්වාණය අවබෝධ කරගනීවා හිමියනේ.මෙම දේශනා පෙළ සමස්ත ලෝකයෙහි ප්‍රචලිත වේවා.තෙරුවන් සරණයි

  • @lakshitharasanga7593
    @lakshitharasanga7593 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @bandarasanjaya9283
    @bandarasanjaya9283 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @chathurikapriyadarshani5638
    @chathurikapriyadarshani5638 2 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ ........🙏🙏🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ...!!!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 ปีที่แล้ว +18

    First of all my heartfelt gratitude for such great explanation....of such a Deep Dhamma!! Sadhu Sadhu Sadhu!! Having tried to learn Abhidhamma all my life this is the first time this great Dhamma entered deep within myself....What a talented Thero...!! May the Blessing of Three Jewels and all The Celestial Beings be upon you Hon Thero , Chaminda and others who help to deliver these lessons!! These videos have been a great help specially for us who live thousands miles away from our Blessed land....Theruwan Saranai...Suwapath Vewa!!...Nivanama labewa!!!

  • @NuraaA-b7k
    @NuraaA-b7k 9 หลายเดือนก่อน +1

    Ane matath pina thibuna me darmaya ahanna sadu!!!sadu!!!sadu!!! Mulaa sita medesana ahanawa theruwan saranai swaminwahansata

  • @himandigihansa4128
    @himandigihansa4128 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @isharaudayantha4674
    @isharaudayantha4674 หลายเดือนก่อน

    පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
    තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....

  • @WerassingheKaudumuththalage
    @WerassingheKaudumuththalage 3 หลายเดือนก่อน

    මායාවෙන් අන්ද වෙිලා ගාලාගෙන ගිය ජිවිතේ සැබැ අර්තය කියා දුන්නෙ ඔබයි පින්වන්ත හාමුදුරුවනේ .මෙි පින් කුසල් බලයෙන් අමාමහ නිවන් නිවන් සුවය ඉක්මනින් සාක්සාත් කරගැනිමට ශක්තිය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 ปีที่แล้ว +1

    නමාමි ශ්‍රී ගව්තම බුද්ද රාජ්ජය

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරනයි .

  • @InduNetrangali-oq1eq
    @InduNetrangali-oq1eq หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබෙවා 🙏🙏🙏

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +6

    සාදු ...සාදු ...සාදු ...!!!

  • @mbldissanayake2901
    @mbldissanayake2901 8 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @nadeeneatweighing190
    @nadeeneatweighing190 ปีที่แล้ว +1

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට

  • @disebleyoutuber3792
    @disebleyoutuber3792 3 ปีที่แล้ว +1

    අන්දරේ 12

  • @thawthisagalagedara7209
    @thawthisagalagedara7209 3 ปีที่แล้ว +1

    Swamin wahansa , mema watina dharmaya shrawanaya wana mohothak pasa upadina kusala sithin prarhana karannemi chirath kalayak manu lowehi nirogi ayusha waladamin dahasak minisunta sathya dharmaya pahada dena sekwa!! Sadu sadu sadu ........

  • @ehebuddhika1
    @ehebuddhika1 8 ปีที่แล้ว +5

    suwapath veva

  • @chandanapushpakumara7042
    @chandanapushpakumara7042 5 ปีที่แล้ว +2

    Obawahanse prarthana karana bodiyakin nirwanaya sath sath kirimata me kusalaya upa kara wewa

  • @thawthisagalagedara7209
    @thawthisagalagedara7209 3 ปีที่แล้ว +1

    Swamin wahansa , mema watina dharmaya shrawanaya wana mohothak pasa upadina kusala sithin prarhana karannemi chirath kalayak manu lowehi nirogi ayusha waladamin dahasak minisunta sathya dharmaya pahada dena sekwa!! Sadu sadu sadu ........

  • @ukkiranganeeiranganee8474
    @ukkiranganeeiranganee8474 4 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta. niduk nirogiwa thawath dharma danaya labadeemen siyalu sathwayo suwapath karannata. Hakiwewa

  • @surandichami6369
    @surandichami6369 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු....මම මෙ මුල ඉදන්ම අසාගෙන එනව...ගිය මාසෙ තමා දැක්කෙ.

    • @manuimesh9214
      @manuimesh9214 3 ปีที่แล้ว

      Okkoma baluwada..?

    • @surandichami6369
      @surandichami6369 3 ปีที่แล้ว

      @@manuimesh9214 ow okkama dan deveni paratath ahanawa

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 2 วันที่ผ่านมา

    Oba vahanse nisa mata koti ganak nathi karala th laba ganna bari deval ලැබුණා e mukuth dan mata epa mn nivanin nivila යනවා හිතට danena sanseema hitha ganda ba me kale ipaduneth pinakata thamay

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 2 วันที่ผ่านมา

    Athths thamay ape rate naraka minisu vadiy math anun nisa puduma විදියට duk vinda

  • @nilanganikumari1845
    @nilanganikumari1845 7 ปีที่แล้ว +4

    Sadu..... Sadu......sadu.......

  • @indikanuwan8579
    @indikanuwan8579 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @indikanuwan8579
    @indikanuwan8579 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 8 หลายเดือนก่อน

    Agama dahama nodath ma hata sathyaya anumodan kake obawahanse pamanayi.uthum u nirwanaya ekanthayi oba wahanseta,suwapath wewa...🙏🙏🙏🙏

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 7 ปีที่แล้ว +2

    Oba wahanseta mey bawayedeema uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu sadhu........

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා... සාදු සාදු සාදු...

  • @fndforever7650
    @fndforever7650 4 ปีที่แล้ว +2

    loka sathya sama satha hata

  • @mysalestv8851
    @mysalestv8851 4 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhukajayanath6975
    @madhukajayanath6975 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lankalanka2942
    @lankalanka2942 8 ปีที่แล้ว +3

    puduma lassanak, watina kamak, daksha thawayak, sadu, sadu

  • @hansanikawindaya2122
    @hansanikawindaya2122 9 ปีที่แล้ว +3

    Tharuwan saranaii oba wahasa. .godk pin sidda wanawawaa.oba wahasa ta

  • @amilaranasingha4079
    @amilaranasingha4079 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...!!!!

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 8 ปีที่แล้ว +5

    Sadhu.. Sadhu.. Sadhu..!!

  • @lathabaddage1585
    @lathabaddage1585 8 ปีที่แล้ว +7

    Garu swameen wahansa obawahansege deshana shailiya ithamath aganeya. Gamburu Dharmaya sith thulata kawadee. Abhi dharmaya gana asannata labeema mahath Bhaggiyak kota salakami. Deergayu wewa. Sadu ! Sadu!

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..ලෝක විදු බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි..ඒ ලොව්තුරු සද්ධර්මයට නමස්කාර කරමි..තවත් උතුම් සද්ධර්ම දේශනාවක් අපට තේරුම් කර දුන් පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධය වේවා අසිරිමත් සද්ධර්මය කල්ප ගාණක් උනත් අහගෙන ඉන්න කැමතියි ..තේරුම් ගැනිමට හැකියි මට නම්..නිදුක් නිරෝගී සුවය වේවා ..
    තෙරුවන් සරණයි ....🙏🙏🙏

  • @sajiwanifonseka7226
    @sajiwanifonseka7226 3 ปีที่แล้ว +2

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏

  • @niroshafernando8911
    @niroshafernando8911 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @cmnetmadu
    @cmnetmadu 6 ปีที่แล้ว +2

    Oba wahanseta bohoma pin...!

  • @nethsarabro36
    @nethsarabro36 3 ปีที่แล้ว +2

    sadu sadu

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී dirgau පිරි ජීවිතය yak ලැබේවා . Sadu sadu sadu .

  • @achalaperera1869
    @achalaperera1869 ปีที่แล้ว

    අපගේ පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය මේ භවය තුලදී ම අවබෝධ වේවා 🙏🙏🙏

  • @sriyanihettiarachchi9144
    @sriyanihettiarachchi9144 ปีที่แล้ว

    Me budda sasanaya mewan hamuduruw0 tha tha bihiwewa ape hamuduruwanta dirgayusa labeewa

  • @kumarihearath813
    @kumarihearath813 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐

  • @mallikagardi3149
    @mallikagardi3149 10 หลายเดือนก่อน

    2023 වෙනකොට මේ කියන දේ වෙලා

  • @udayabandara8701
    @udayabandara8701 ปีที่แล้ว

    ධර්ම දානය උතුම් ම දානයකි....

  • @damayanthipeiris8248
    @damayanthipeiris8248 7 ปีที่แล้ว +2

    Oba wahanseta theruvan saranai .Bohoma pin.

  • @socialvarksamhet4069
    @socialvarksamhet4069 6 ปีที่แล้ว +4

    Excellent Dear Ven Sir! You are trying to explain mind and matter in short and sweet with your own background how worldly conditioning and above. Buddha saran gaccami! Dammam saran gacami! Langham saran gaccami!

  • @lokottaradahama996
    @lokottaradahama996 9 ปีที่แล้ว +3

    sadu sadu sadu

  • @prasanthinadeekajayarathna5006
    @prasanthinadeekajayarathna5006 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu depa namada anumodan wemi oba wahanse thulin budun dutumi

  • @malanipremalatha8053
    @malanipremalatha8053 2 หลายเดือนก่อน

    සාදු සාදූ සාදූ 🎉🎉🎉🎉🎉🎉

  • @madurangaponnamperuma9802
    @madurangaponnamperuma9802 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 9 ปีที่แล้ว +2

    Apage rajaya karavana naayakayanta mema uthum dharmaya sravanaya karannata salasvannenam eya mulu ratatama maha bhagyayak vanneya! Sadu! Sadu! Sadu!!!

    • @nskaru
      @nskaru 9 ปีที่แล้ว +2

      True

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ

  • @prashanthigunasinghe5374
    @prashanthigunasinghe5374 2 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @suramyafernando153
    @suramyafernando153 ปีที่แล้ว

    Pinsidu wewa....swaminwahansa...

  • @yashuninavendi8719
    @yashuninavendi8719 20 วันที่ผ่านมา

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ...

  • @jeewanimaduwanthi2177
    @jeewanimaduwanthi2177 ปีที่แล้ว

    බොහොම පින් ස්වාමීන් වහන්ස.... තෙරුවන් සරණයි!!!

  • @juwandanasilva9723
    @juwandanasilva9723 3 วันที่ผ่านมา

    Sadu.sadu.sadu. budu saranai.

  • @sampakumara6360
    @sampakumara6360 4 ปีที่แล้ว +2

    Great speeches

  • @p.asrangith1570
    @p.asrangith1570 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km ปีที่แล้ว +1

    Theruwan saranai

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 3 หลายเดือนก่อน

    අද 2024/06/28

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 3 ปีที่แล้ว +1

    🙏🙏🙏,,,,,,,,

  • @waruamaw83
    @waruamaw83 3 ปีที่แล้ว +1

    Watched, Great.

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanirajapaksha9359
    @chandanirajapaksha9359 15 วันที่ผ่านมา

    🙇🙇🙇

  • @ChandraSamrkon
    @ChandraSamrkon 4 หลายเดือนก่อน

    Sadu saaduu

  • @Parami27
    @Parami27 22 วันที่ผ่านมา

    🙏🙏🙏☸☸☸

  • @lawanpansilu847
    @lawanpansilu847 6 ปีที่แล้ว +2

    pin

  • @samanthawijesuriya7446
    @samanthawijesuriya7446 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏