මස් මාංශ ප්‍රශ්නය | මස් මාංශ අනුභවය පාපයක් ද | මාංශ අනුභවය බුදු දහමට පටහැනි ද ? | Sasana maga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2019
  • මස් මාංශ අනුභව කිරීම සම්බන්දව ඔබට ඇති සියලුම ප්‍රශ්න වලට පිළිතුරු මෙම විග්‍රහය තුල අන්ථර්ගතව ඇත.
    __________________________________________
    සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
    ___________________________________________
    භෞතික වාදී තර්ක බිඳ හෙලමින්, බිත්තර කැඩීම පාපයක්ද? ෆාම් බිත්තර වල ජීවයක් තිබෙනවාද? යනාදී ප්‍රශ්න රැසකට ඉතාමත් පැහැදිළි පිළිතුරු පහත විග්‍රහය තුළ අන්තර්ගතව ඇත.
    • බිත්තර ප්‍රශ්නය | බිත්...
    ___________________________________________
    සාසන මග | සසර කතරින් එතෙර වනු පිණිස
    සසර කතරේ අනාථ වුන සත්වයින්ට ඒ අනාථ සසර කතරින් එතෙර වන්නට අවශ්‍යය සාසන මග විග්‍රහ කෙරෙන දහම් දේශනා හා දහම් කරුණු සඳහා සම්බන්ධ වීමට,
    විවිධ දහම් ගැටලු
    • විවිධ දහම් ගැටලු | viv...
    ධ්‍යාන සමාධි සමාපත්ති
    • ධ්‍යාන සමාධි සමාපත්ති ...
    සතර කමටහන්
    • සතර කමටහන් | Sathara k...
    සාසන මග
    • සාසනමග | sasana maga
    ත්‍රිලක්ෂනය
    • ත්‍රිලක්ෂනය | thrilaks...
    __________________________________________
    Visit Facebook: / sasanamagapage
    _________________________________________
    #sasanamaga #nibbana #buddhism #budubana #buddha #niwana #buddhist #meditation #bana #dhamma #dharma #mindfulness #spirituality #buddhateachings #peace #sowan #arihath #bududahama #dhammadiscussion #masmansa

ความคิดเห็น • 335

  • @uputaganeema
    @uputaganeema 4 ปีที่แล้ว +54

    වැදගත් දේශනාවක්. අහල නැති දේවල් ගොඩක් දැන ගන්න ලැබුනා. ඉදිරියේදී මෙකෙන් කොටස් කපලා මස් පූජා කලාට කමක් නෑ කියලා පහර ගහන්න හදයි. අවදානයෙන් ඉන්න.
    සාදු ! සාදු ! සාදු !

    • @retrosky6121
      @retrosky6121 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම...මස් කපනව වගේ හඬපට කපල දාන අය ඉන්නවනෙ 😆

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 ปีที่แล้ว +9

    හරීම වැදගත් දේශනාවක්.ලොකු අවබෝධයක් ලැබුනා.
    නිවනම වෙත්වා 🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @kumaraliyanage7382
    @kumaraliyanage7382 4 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ පතන්නාවූ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමින නිවන් දකිත්වා සාදූ සාදූ සාදූ

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @thusharagayani5347
    @thusharagayani5347 4 ปีที่แล้ว +16

    පින්වත් ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 ආයු බොහෝ වේවා 🙏🙏🙏

    • @champajayaweera5807
      @champajayaweera5807 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @outoftheworlds4000
    @outoftheworlds4000 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු..! බොහෝමත්ම පින් සිදු වේවා..! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා..! අමා මහ නිවනින්ම සැනසේවා..! සාදු සාදු සාදු..!

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @upulranjith613
    @upulranjith613 4 ปีที่แล้ว +51

    ඔබ වහන්සේට ධීර්ඝායු වේවා.තව තවත් අහිංසක දනන්ගේ යහපත උදෙසා අමිල බුදුදහම දේශනා කරන්නට ශක්තිය ලැබේවා...

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @naamaroopa8030
    @naamaroopa8030 4 ปีที่แล้ว +8

    ලොකු හාමුරැවෝ වැඩියා වගේ අපේ හාමුරැවනේ. ඔබ වහන්සේට ඇති පෙනෙන නොපෙනෙන සියලුම බලපෑම් දුරැවෙලා වහ වහා අරිහත් පලය ලගා කරගැනීමට සියලුම ප්‍රතය පරිසරය සක්ස් වේවා. නිවන් සුවයෙන් සුවපත් වේවා !!! සාදු සාදු සාදු

    • @vidhusara6545
      @vidhusara6545 4 ปีที่แล้ว +2

      මෙි ස්වාමීන් වහන්සේට කතා කරන්න විදිහක් නැද්ද

    • @naamaroopa8030
      @naamaroopa8030 4 ปีที่แล้ว

      @@vidhusara6545 මම ගාව නම් Phone Number නෑ.

    • @Xsrigid
      @Xsrigid 3 ปีที่แล้ว

      @කවීෂ් facebook.com/Sasana-maga-සාසන-මග-424175401715873/

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @irekairenadarshani5202
    @irekairenadarshani5202 2 ปีที่แล้ว +5

    පින්වත් ඔබවහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා 🙏
    ගොඩක්ම පැහැදිලියි,ලොකු අවබෝධයක් ලැබුනා ,🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @user-hn2fm7sb9n
    @user-hn2fm7sb9n 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @svithanage2965
    @svithanage2965 4 ปีที่แล้ว +24

    පිංවත් ස්වාමීන් වහන්සේට නිවංදොර විවරවේවා...පිංසිදුවේවා

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @retrosky6121
    @retrosky6121 4 ปีที่แล้ว +28

    ඔබවහන්සේගේ හඬ අහල ලොකු හාමුදුරුවන් වහන්සේව සිහි වුනා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @madusri3103
      @madusri3103 4 ปีที่แล้ว

      Kauda loku hamuduruwo kiyanne

    • @peaceofmind9928
      @peaceofmind9928 4 ปีที่แล้ว

      වහරක අභයරතනාලංකාර හිමිපාණන්

    • @moonsky7927
      @moonsky7927 3 ปีที่แล้ว +1

      අනේ ඔව් මටත් එහෙමම හිතුන

    • @samanshantha2602
      @samanshantha2602 2 ปีที่แล้ว

      මටත් හිතුනා ලොකු හාමුදුරුවන්ගේ හඩමයි 🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @asangisathsarani4153
    @asangisathsarani4153 4 ปีที่แล้ว +7

    පැහැදිලි අවබෝධයක් ලබා දුන් ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ..සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 4 ปีที่แล้ว +8

    පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 4 ปีที่แล้ว +8

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

    • @machan6
      @machan6 5 หลายเดือนก่อน +1

      @@sasanamaga මි වද වලින් පැණි ගැනිම පාපයක් ද? මි මැස්සෝන්ගෙ දෙයක් අපි හොරකම් කරනවා වගේ නේද??

  • @dineshikalakmini6102
    @dineshikalakmini6102 3 ปีที่แล้ว +11

    මම මේ පිළිබඳ ව ගොඩාක් හෙව්වා... මට තිබුන හැම ප්‍රශ්නයක් සදහාම උත්තර මේ වීඩියෝ එකෙන් ලැබුනා. ඒ පිළිබඳ තේරුම් කෙරූ සංඝයා වහන්සේටත්, ප්‍රශ්න අසා මට තිබූ ගැටලු නිරවුල් කර ගැනීමට පහසු කළ සියලු දෙනාටත් බොහෝම පින්... 🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

    • @sajeechanda994
      @sajeechanda994 9 หลายเดือนก่อน

      th-cam.com/video/z76r2BpKEnQ/w-d-xo.htmlsi=G_pWmgSZ717BCh6G ahamben ahanna labunu thawath deshanawak

    • @thilakdharmakeerthi6155
      @thilakdharmakeerthi6155 2 หลายเดือนก่อน

      සච්චක ප්‍රශ්නය මාංශ ප්‍රශ්නය වගේ නෙමෙයි.අපි මස් ගැනීමෙන් අනුබලයක් වෙනව.හාමුදුරුවන්ට පුලුවන්ද මාංශ කකා මෛත්‍රීය වඩන්න.බුදුන් වහන්සෙ මස්මාංශ පිළිගත්තට වැළඳුවෙ නැහැ.එහෙම ගත්තොත් farm එකක හිමිකරුගෙ චේතනාව ලාබ ලබාගැනීම මස් මරන්නගෙ චේතනාව රැකියාව කිරීම එහෙම බැලුවම මේ දෙන්නටම පවු නැනෙ.

  • @thikshanathikshana3286
    @thikshanathikshana3286 3 ปีที่แล้ว +6

    නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පං. තෙරුවන් සරණයි

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

    • @machan6
      @machan6 5 หลายเดือนก่อน

      @@sasanamaga මි වද කඩලා මි පැණි ගැනිම උන්ගේ දෙ සොරකම් කිරීමක් වගේ නේද??

  • @anojalakmali5565
    @anojalakmali5565 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    නිබබාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @budhubana-padayak
    @budhubana-padayak 4 ปีที่แล้ว +8

    මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @dilekaashawari9376
    @dilekaashawari9376 4 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු බොහොම වැදගත් දේශනාවක් අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං තෙරුවන් සරණයි

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @user-yv3fu5dm8p
    @user-yv3fu5dm8p 4 ปีที่แล้ว +20

    සාදු! සාදු! සාදු!

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @mangalikaamarasinhaamarasi5334
    @mangalikaamarasinhaamarasi5334 4 ปีที่แล้ว +16

    සාදු !සාදු ! සාදු ! 🙏🙏🙏🙏 මට තිබුන ගැටලු සියල්ල ව්සදුනා!!! ඔබවහන්සෙගේ ඒ පැහැදිලි කීරිම අති ගෞරවනීයයි ! ඔබහන්සේට මාගේ නමස් කාරය පුජාවේවා! ! පුජාවේවා ,!පුජාවේවා ! සාදු! සාදු !සාදු !🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @kumaraaththanayake2858
    @kumaraaththanayake2858 4 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ගොඩක් පිං

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @lalaninanayakkara1587
    @lalaninanayakkara1587 4 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @RendageRamyalatha
    @RendageRamyalatha 5 วันที่ผ่านมา +1

    සාදු! සාදු! සාදු! 🙏🙏 බොහොම පැහැදිලි.🙏🙏

    • @sasanamaga
      @sasanamaga  5 วันที่ผ่านมา

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +23

    හරිම පැහැදියිලියි.ගෞරණිය සුවාමින්වහන්සේට නමස්කාරවේවා ! මේ දේශනාවෙන් මනාව පැහැදිලිවනව මෛත්‍රිසිත කොතරම් ප්‍රබලද කියා. නිර්මාංශ වීම ලොකු අත් හැරීමක් දෘෂ්ටිගත නොවී.
    තෙරුවන්සරණයි !

    • @dyanidyani4550
      @dyanidyani4550 4 ปีที่แล้ว +4

      Chadra Atukorala. ඔයත් එක්ක මමත් එකගයි...මමත් දෘෂ්ටියකින් තොරව නිර්මාංශිව ජීවත් වෙන කෙනෙක්. සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

    • @chamaraamarasingha1821
      @chamaraamarasingha1821 3 ปีที่แล้ว

      Ma hamuduruwange bana thiyenawa waharaka tv eka

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 2 ปีที่แล้ว +4

    🌼🌼🌼පින්වත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි .සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @user-cg3cx6lh7j
    @user-cg3cx6lh7j 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේta බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @dunuwara2621
    @dunuwara2621 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @janithperera952
    @janithperera952 2 ปีที่แล้ว +4

    ඉතාම වටින පැහැදිලි කිරීමක් 🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 4 ปีที่แล้ว +5

    ධර්මයේ සදහන් මූලික කාරනා දෙකක් දැනුවත්ව සිටියත් මෙම කාරණයට එය නිසි ලෙස ගලපානොගත් නිසා මෙච්ර කලක් මෙය අවබෝධය ගැටලුවක් වූවා.එම කරුණු 2නම්,
    1.පළමු විනාඩි 10 ඇතුලත 'වේතනාව කර්මයට මුල් වන බව' ආශ්‍රිතයෙන් මෙම සාකච්ඡාවේ මූලික හරය අවබෝධ වුනි.
    2. අවසාන විනාඩි 2 න් මෙම සියලුම කාරණා 'හේතු ඵල ධර්මයන්' බව වැටහීමෙන් අවබෝධ වුනි.
    සාධු!සාදු!සාදු!

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @idunilwijaya9068
    @idunilwijaya9068 4 ปีที่แล้ว +17

    අපේ හාමුදුරුවනේ ගොඩක් වටින බන කතයක් ඔබට දිර්ඝඅයු ලැබෙව්වා බුදු්ද සාසුන සැමදම බැබලේවා

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @sandiwithana9945
    @sandiwithana9945 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සියලුම දෙනාටම ....

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +11

    වහරක අභයරතනාලංකාර හිමිපාණන් මෙ විදිහටම පැහැදිලි කරා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +2

    මම හිතන්නෙත් ඔය විදිහටයි. වාද්ස් කරන්ඩ ගිහින් මගේ හිත රිදිලාත් තියනවා. ඔබ වහන්සේට මන් එකඟයි. ඔබ වහන්සේට නමස්කාර වේවා !

    • @sasanamaga
      @sasanamaga  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @shaniedirisinha7244
    @shaniedirisinha7244 4 ปีที่แล้ว +5

    බුදු සරණයි ඔබ වහන්සේට

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @alwissanthi5233
    @alwissanthi5233 4 ปีที่แล้ว +10

    සාදු...සාදු....සදෙු...!!!
    මේ වගේ උතුම් ධර්ම දේසනාව ගොඩාක් වටිනව දිර්ඝායුස වේවා
    තෙරුන් සරනයි ...!!!!

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @devikadevi9713
    @devikadevi9713 4 ปีที่แล้ว +19

    මම මෙි වන තෙක් නොඅැසු උතුමි ධර්මයක් අද දින අසන්න ලැඛීම සතුටකි.ඔබ වහන්සේට පිං.දීර්ගායෂ පතමි

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 ปีที่แล้ว +2

    අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹
    ඔබ වහන්සේ වටිනා ධර්ම කරුණු
    රාසිංහයන් අපි හැමෝටම දැන ගැනීම පිණිස දේශනා කොට වදාළ
    පිං බෙල්ලෙන් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @imashasankalpani8787
    @imashasankalpani8787 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @mangalikakannangara3781
    @mangalikakannangara3781 ปีที่แล้ว +2

    අපට ඉතා පැහැදිලියි භාෂාව හොදින් හසුරවමින් තර්කානුකූලව දහමට සසදා දෘෂඨිවලට නොගොස් තීරනය ට යාහැකියි කරුනු සොයාබලා උත්සාහයකින් කලදේශනාව ඉතා මත් ප්‍රයෝජනයි. බොහෝදෙනාගේ හිතසව පිණිස වේවා. 🙏🙏🙏 නිවීයන්නට වෙරදරමු.

    • @sasanamaga
      @sasanamaga  ปีที่แล้ว

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @madurapasan9680
    @madurapasan9680 4 ปีที่แล้ว +14

    වැදගත් බණක්. මේ හාමුදුරුවන්ගේ නම මොකද්ද. හාමුදුරුවන්ට තෙරුවන් සරනයි

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 ปีที่แล้ว +6

    සාදු.......සාදු...........සාදු......!!!

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @kasunsameera567
    @kasunsameera567 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!!

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @leezakrisha5415
    @leezakrisha5415 4 ปีที่แล้ว +1

    Godaak pin ape hamuduruwane. Bohoma hodin theruna

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @filmhouse5735
    @filmhouse5735 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @Udumbara568
    @Udumbara568 5 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ ප්‍රශ්නය සඳහ ඔබ වහන්සේ පහදාදුන් පිළිතුරු පැහැදිලියි. ඒ අනුව අවිහිංසාවාදී බෞද්ධ මාර්ගයක් අනුගමනය කරන ⁣අයෙකුට අනුබල දීම පමණක් නොව අනුබලයක් වීමවත් නොවටින කාරණාවක් බව පැහැදිලියි

    • @sasanamaga
      @sasanamaga  5 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @darshanarajapakshe7699
    @darshanarajapakshe7699 4 ปีที่แล้ว +3

    bohoma pin,sadu sadu

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +1

    Bohoma pen Ape suwamen wahansa teruwan saranai

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @kamalawathi378
    @kamalawathi378 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @samansaman6748
    @samansaman6748 4 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼 🙏🏼💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @dil1287
    @dil1287 4 ปีที่แล้ว +4

    Harima saralawa therum karala dunna. Oba wahanseta niwan suwa labewa!!!

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 6 หลายเดือนก่อน +1

    bohoma watina sakachchawak.mepamana kalak mage hithe thibuna prasnayak nirakaranay wuna.Swamin wahanseta bohoma pin.niwaninma sanasewa!

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @chanijanoo4217
    @chanijanoo4217 4 ปีที่แล้ว +4

    Namaskara wewa oba wahanseta

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @ruwandisanayaka9758
    @ruwandisanayaka9758 4 ปีที่แล้ว +4

    සාදු. සාදු. සාදු.

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @chanaka461
    @chanaka461 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය!🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @shiromishiromi2012
    @shiromishiromi2012 4 ปีที่แล้ว +13

    Sadu sadu sadu 🌹

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @rtc2850
    @rtc2850 3 ปีที่แล้ว +3

    බුදුසරණයි හාමුදුරුවනේ 🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @komarikomari2766
    @komarikomari2766 4 ปีที่แล้ว +5

    Theruwan sarenai ape hamuduruwene 🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 3 ปีที่แล้ว +1

    සාදු ..සාදු ...සාදු .....

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @harshabodawatta3155
    @harshabodawatta3155 4 ปีที่แล้ว +8

    Theruwansaranai 🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @Soca_izhere
    @Soca_izhere ปีที่แล้ว +3

    ❤අහන් ඉන්න පුලුවන් කටහඩක් , පැහැදිලි කරුනු අවබෝද කරලා දෙනවා 🙏

    • @sasanamaga
      @sasanamaga  ปีที่แล้ว +1

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 2 ปีที่แล้ว +1

    Ane gdk hondta trun man houpu video ekak
    Loku prashnekta wisandumak labuna
    Sadhu🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @slsasith5583
    @slsasith5583 4 ปีที่แล้ว +1

    Theruwan sarani oba wahanseta

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @harshahdg
    @harshahdg 4 ปีที่แล้ว +1

    Sadhu...Sadhu...Sadhu...oba wahanseta deergayu wewa...

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @LvWrld
    @LvWrld 4 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @idunilwijaya9068
    @idunilwijaya9068 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @sanjayaweeratunga6084
    @sanjayaweeratunga6084 4 ปีที่แล้ว +2

    Great
    Excellent

  • @charithfernando9439
    @charithfernando9439 4 ปีที่แล้ว +5

    හරිම පැහැදිලියි.ගෞරණිය ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා !
    ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවද?
    තෙරුවන්සරණයි !
    සාදු ! සාදු ! සාදු !

    • @manelchandrika8525
      @manelchandrika8525 4 ปีที่แล้ว

      සාදු ...සාදු...සාදු

    • @Xsrigid
      @Xsrigid 3 ปีที่แล้ว

      facebook.com/Sasana-maga-සාසන-මග-424175401715873/

    • @user-in8xz6sr6h
      @user-in8xz6sr6h ปีที่แล้ว

      අනුරාධපුර ගල්කඩවල අරියචින්තාශ්‍රමයෙන් හමු වෙන්න පුලුවන්

  • @deepanijayasekara7098
    @deepanijayasekara7098 3 ปีที่แล้ว +3

    Sadu...sadu...sadu...🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @jayalanka9096
    @jayalanka9096 4 ปีที่แล้ว +3

    Oba wahansenta bohoma pin saadu,saadu,saadu

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @dedunumoris7859
    @dedunumoris7859 4 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 4 ปีที่แล้ว +8

    Tharuna-Hamduruwane, Oba-Wahansege, Idiripath-Kirima, 100%, Niwaradi, Sadu-Sadu-Sadu !

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @ashasomawansa
    @ashasomawansa 4 ปีที่แล้ว +10

    සාදු සාදු මේ ස්වාමින් වහන්සේ ගේ නම දැන ගන්න කැමතියි.

    • @miyurudisanayaka7864
      @miyurudisanayaka7864 4 ปีที่แล้ว

      Wallawita Mudithawansha Thero

    • @vidhusara6545
      @vidhusara6545 4 ปีที่แล้ว

      @@miyurudisanayaka7864 අංකයක් නැද්ද කතා කරන්න

    • @miyurudisanayaka7864
      @miyurudisanayaka7864 4 ปีที่แล้ว

      @@vidhusara6545 ස්වාමින් වහන්සේගේ අංකයක්ද

    • @vidhusara6545
      @vidhusara6545 4 ปีที่แล้ว

      @@miyurudisanayaka7864 ඔව් යාලුවා .මම විශ්වාස කරනවා දර්මය විදර්ශනාත්මකව දකින භික්ෂුවක් තමයි මෙි.දහම් ගැටලු අසා දැනගන්න අවශ්‍යයි.ඉතිං මෙි ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකයක් ඔයා දන්නේ නැද්ද

    • @miyurudisanayaka7864
      @miyurudisanayaka7864 4 ปีที่แล้ว

      @@vidhusara6545 හොයා ගන්න බලන්නන් සහෝදරයා facebook ඉන්නවා උන්වහන්සේ. උන්වහන්සේගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා මට facebook request එකක් දාන්න. එවිට මම link එක එවන්නන්

  • @sasanamaga
    @sasanamaga  2 ปีที่แล้ว +2

    th-cam.com/video/2sxsZ_qPY1k/w-d-xo.html
    භෞතික වාදී තර්ක බිඳ හෙලමින්, බිත්තර කැඩීම පාපයක්ද? ෆාම් බිත්තර වල ජීවයක් තිබෙනවාද? යනාදී ප්‍රශ්න රැසකට ඉතාමත් පැහැදිළි පිළිතුරු මෙම විග්‍රහය තුළ අන්තර්ගතව ඇත.

  • @sumuduthakshila9553
    @sumuduthakshila9553 4 ปีที่แล้ว +4

    apita me swameem wahanse banakata wedamawaganna sambanda karaganna puluwan widiyak kiyanawada?

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 2 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @h.p.peiris8708
    @h.p.peiris8708 4 ปีที่แล้ว +2

    Sadu sadu, 🎎

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 2 ปีที่แล้ว +1

    Mema swameem wahansa gdk pahadiliwa terum kara gdk pin oba wahnseta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @vidhusara6545
    @vidhusara6545 4 ปีที่แล้ว +10

    මෙි ස්වාමීන් වහන්සේව හමුවෙන්න විදිහක් නැද්ද .සම්බන්ධ වෙන්න අංකයක් නැද්ද

    • @user-in8xz6sr6h
      @user-in8xz6sr6h ปีที่แล้ว

      අනුරාධපුර ගල්කඩවල අරියචින්තාශ්‍රමයේදී හමු වෙන්න පුලුවන් ...🙏🙏🙏

  • @rangachathurangha6752
    @rangachathurangha6752 4 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @rajithadileepa1034
    @rajithadileepa1034 2 ปีที่แล้ว +2

    Sadu sadu

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @heeerooo5124
    @heeerooo5124 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @sunilmanuweera4273
    @sunilmanuweera4273 10 หลายเดือนก่อน +1

    👍✌✌✌

    • @sasanamaga
      @sasanamaga  10 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @hemalatamirbat1879
    @hemalatamirbat1879 4 ปีที่แล้ว +6

    awsarae.samenwahans.nodanuwat.bohoda.danuwat.una.bohoma.pen.utum.samen.wahansa.atulu.ma.asanna.ta.salsu.sama.danatama.sadu. sadu. sadu. taruwansaranae.

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 2 ปีที่แล้ว +2

    Ara suppiya upasikawa gana kiyankota nam aga hiri watila giya 🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 2 ปีที่แล้ว +3

    චෙිතනා අහං භික්ඛ්‍යවෙි කමිමං වදාමි...

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864 4 ปีที่แล้ว +8

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu!!!!

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @rajiyalines655
    @rajiyalines655 3 ปีที่แล้ว +7

    මං කන්නේ නෑ මාස 8ක් වෙනවා 🙏🙏🙏

    • @sushanthakalum1136
      @sushanthakalum1136 3 ปีที่แล้ว

      Badagini neadda.😆

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @sadathraka9472
    @sadathraka9472 4 ปีที่แล้ว +3

    සාදු සදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @RaniRani-ho9ws
    @RaniRani-ho9ws 4 ปีที่แล้ว +4

    darmaya dasana karana ape hamuduruwanta
    derga ausa labawa
    niduk nerogi suwaya labawa B.S

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 4 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @kanthisilva8548
    @kanthisilva8548 2 ปีที่แล้ว +2

    Godak.pehediliwa.therum.gaththa.ape.hamuduruwane..oba.wahanseta.theruwansaranai

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 2 ปีที่แล้ว +1

    Mn hitan indiye bittra kana eka paaayk na kiyala ob wahanseta gdk stutii 🙏

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @mahagamatv4018
    @mahagamatv4018 6 หลายเดือนก่อน +1

    Niwanama nathai niwanama wethwa...!!!🙏🙏🙏(2023/12/22)

    • @sasanamaga
      @sasanamaga  6 หลายเดือนก่อน

      උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !

  • @yasithpranama2915
    @yasithpranama2915 3 ปีที่แล้ว

    Sadu

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว

    Saduuu sdauuu saduuuuu!deergau wewa ape hamuduruwane....!

    • @sasanamaga
      @sasanamaga  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 2 ปีที่แล้ว

    Me swameen wahnsege nama kiyanna plz

    • @user-in8xz6sr6h
      @user-in8xz6sr6h ปีที่แล้ว +1

      වලල්ලාවිට මුදිතවංශ හිමි

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    "Sathunta dasa wadha deela maeruvata kamak nae apata pav sidu venna naethnam" kiyana aathmaartha kaamee chethanaava neveyida othana thiyenne?

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      දැන් මෙතන මැරිම අනුමත කරලා තියෙනවාද 😀
      අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ලෝක සම්මතය තුල හින්දා ඒ තුල තමයි ජීවත් වෙන්න වෙන්නේ . ඒහින්දා තමයි ඒවායින් ගැලවෙන්න ලෝකෝත්තර මාර්ගය කියලා එකක් බුදුන්වහන්න්සේ පෙන්වලා තියෙන්නේ.
      මේ ජීවන චක්‍රය තුල ඔබම කී පාරක් තවත් කෙනෙක්ගේ ආහාරය සදහා මාංශය වෙලා ඇතිද? ඔබ සත්තු මරන රැකියාව කොපනණ භව ගානක් කරලා ඇතිද?
      සසර ගමන භයානකයි කියන්නේ ඒකයි.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      @@nilminihewa1106 maereema anumatha karalaa thiyenava kiyala mama kivve nae. Mama kivve " mata pav sidu novenava nam maeruvata kamak nae" kiyana adahasa neveyida "mas kaemen pav sidu venavada ?" kiyala hoyana eke thiyenne ? Mas kanne naethnam saththu maranneth naehaene. Wena vena hethu nisaa maeruvath metharam vishaala washayen masata marannama aethi karala maranne naehaene. Dukase muudu gihin maalu allan enneth naehaene ?

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +1

      @@chandrakulupana6972 ඕක බුදු දහමට අදාළ දෙයක් නෙවෙයිනේ 😀
      ඒකයි කිව්වේ ඕක තමයි ලෝක සම්මතය කියලා. ලෝක සම්මතය වෙනස් කරන්න කාටවත් බැහැ . මිනිසා කියන්නේම මුලින් මාංශ භක්ශක තමයි පස්සෙ ගොවිතැන කරගෙන ජීවත් වෙන්න ගද්දි තමයි සර්වභක්ශක උනේ. අඩු තරමේ ස්වභාව ධර්මය තුල තියෙන රීතිය ගැනවත් අධ්‍යයනය කරන්න. ශක්තිවන්තයා විසින් දුර්වලයා පාලනය කරනවා
      තමා කියන්නේ තමා මිසක් අනුන් නෙවෙයිනේ . බුදු දහම කියන්නේ තමන්ගේ මාර්ගය හදා ගන්න එකක් මිසක් අනුන්ගේ ඒවා හොය හොයා ඉන්න එකක් නෙවෙයිනේ මම මරන්නේ නැහැ නම් , මම අනුබල දෙන්නේ නැහැ නම් මට පව් නැහැ නම් මට මොකටද අනුන්ගේ දේවල්. අනුන්ගේ දෙවල් හොයන්න ගිහින් තමයි අපේ මිනිස්සුන්ට මේ වැරදිලා තියෙන්නේ . මම කරනදේ මම ගෙනියයි අනිත් අය කරනදේ එයාල ගෙනියයි. ඕක තමයි හිතන්න ඕනෑ .
      මස් අනුබල දිම ගැන ඔයා කියනා කාරනව ගත්තොත් බුදු දහම සත්තු ගැන බලන විදිහට නෙවෙයි අනිත් ආගමික අයට සත්තු ගැන කියලා තියෙන්නේ . ඒ හින්දා බෞද්ධ අය මස් නොකා උන්නා කියලා සත්තු මරන එක නතර වෙන්නේ නැහැ . ඔය විදිහට ගත්තොත් ඔබ කියන විදිහට ඇස්කිමෝලට බෞද්ධ වෙන්න බැහැ නැහැනේ. මොකද කන්න ඕනෑ මස්, ඒවගේම යුරෝපා අයට මස්වැඩියෙන් ගන්න ඕනෑ එයාලගේ ශරිරයේ මේදය රදවා ගන්න ශීතලට ඔරොත්තු දෙන්න . දැන් නම් හීටර් හින්දා ඒ ශීතල ගැටලුවක් නෙවෙයි .
      සරලව උදා ඔබ කඩේට යනකොට කොක්කෙ තියෙන්නේ සතෙක් නෙවෙයි මල කුණක්. ඒ වෙද්දී ඒ කුණට අදාළව තියෙන පාපය ඒ ඝාතකයා හා සහය දීපු අය ලබාගෙන ඉවරයි. ඔබ කඩේට ගිහින් ගන්නේ මල කුනෙන් ග්‍රෑම් ගනනක් විතරයි . මල කුනෙන් ග්‍රෑම් ගනනක් ගත්තා කියලා ඒ උනු පවෙන් ග්‍රෑම් ගනන් මිනිස්සුන්ට යන්නේ නැහැ අනේ. ක්‍රියාව සතා මැරිම ප්‍රතිඵලය කර්මය පාපය ක්‍රියාව කිරිමෙන් ඔවුන් ලබාගෙන ඉවරයි

    • @KavishkaSBandara
      @KavishkaSBandara 11 หลายเดือนก่อน

      @@nilminihewa1106 hoda pahadili kirimak eka... thank u ❤