අානාපානසති භාවනාව...Maha Rahathun Wadi Maga Osse...
ฝัง
- เผยแพร่เมื่อ 14 เม.ย. 2017
- Mp 3 ආකාරයෙන් බාගත කර ගන්න - download1479.mediafire.com/azt...
මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි..
දියෙන් කිරි වෙන් කරගත්තාක් මෙන් මෙතෙක්කල් හරිහැටි නොදැන සිටි ඒ උතුම් ආනාපානා සති භාවනාවේ නිවැරැදි අර්ථය ඔබ වහන්සේ අද මට කියා දුන්නෙහිය. ඔබ වහන්සේට සහ අප මහා සම්මා සම්බුදුරජානන් වහන්සේට කරන ප්‍රති උපකාරයක් ලෙස ඔබ වහන්සේලා අපෙන් බලාපොරොත්තු වූ එකම දේ වන මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම සදහා මා වීර්යය වඩමි. එය ඔබවහන්සේලාට කරන උපහාරයක්ම වේවා. සාධූ... සාධූ... සාධූ...
බුදු සරනයි
මහරහතුන් වැඩි මග ඔස්සේ ම වැඩි පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒකාන්තයෙන්ම තුන්ලෝකයාගේම නමස්කාරය හිමියි..
මමද ඔබවහන්සේ ට නමස්කාරය කරමි..
පඤ්ඤා මාර්ගය පැහැදිලි කල ආර්යයන් වහන්සේට නමස්කාර පූර්ව ක ස්තූතිය පුද කරමු
සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!! 🙏🏻🙏🏻🙏🏻☸️☸️
th-cam.com/video/zju7HWgJNkU/w-d-xo.html...ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි - meemure dhammawansha thero (ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි... විදර්ශනාව කරන්න පුළුවන් සෝවාන් කෙනාගෙන් එහාට විතරයි.... සෝවාන් කෙනා ලෝකෝත්තර ධ්‍යානයේ ඉඳන් අරමුණු විදර්ශනා කරලයි ඉතුරු මාර්ගඵල ලබන්නේ.)
සාදු සාදු සාදු
ඔබ වහන්සේට මේ ආත්මබාවයේ ම නිවන් අවබෝධ වීමට මේ පිනම හෙතු වාසනා වේවා!!!
සාදු ! සාදු !! සාදු !!!
නමෝ බුද්ධාය !
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! මගේ නමස්කාරය වේවා !සාදු !!! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
බොහොම පිං අපේ හාමුදුරුවන්වහන්ස.බොහෝ කරුණු තේරුමි ගත්තා.මහත් ඵලයි මහාආනිසන්සයි.මෙම ධර්ම දේහනාවෙී පිං බලයෙන් අති උතුම් නිවීම හෙවත් නිවනම ලැබෙීවා...
SIRASA පන්සිල් මළුවටත් තෙරුවන් සරනයි..
Sadu sadu sadu
ඔබ වහන්සේට මේ බවයේදීම උතුම් නිර්වාණය අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි !!
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුස ලැබේවා
සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය......සාදු....සාදු....සාදු....🙏🙏🙏
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
obawahanse bohoma silwath........laksha ganak bawana karanawa .....namuth rahathan wahansela innawada
Sadu Sadu Sadu Obawahanse ta Budusarani Devipihitai Dirgausa Labewa Dalada Samiduge Pihita Asirwadayah Labewa...
ithamath watina durlaba darma desanawak..oba wahansege awasana aramuna ithamath ikmanin ituvimata me pin labewa...sadu...! sadu...! sadu...!!!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සියලු සත්වයේ නිවන් මගට යන්න මෙි දේ හේතු වාසනා වෙිවා
g
¹¹qb5
.
Obawahanse ta Budusarani Devipihitai Dirgausa Labewa Dirgausa Labewa....
සාදූ.... සාදූ.... සාදූ....
මේ සා කාරුණික නිවැරදි මග පෙන්වීමක්....
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏☸
🙏🙏🙏 සාදු සාදු සාදු
නිවන් සුව මගේ හිමියනි. හොදින්
Unwanse desana karapu e sri saddharmaya saththayai🙏🙏🙏
මේ ස්වාමින් වහන්සේගේ දර්මය ගබුරුයි.බාවනා කල කෙනෙකුට විතරයි තේරුම් යන්නේ.නිවේදිකා තුමියටත් එය තේරුම් ගියෙ නත.මොකද එයා අසන ප්‍රශ්න වලින් ඒක පහදිලියි.හරියට බාවනා කරන කෙනෙකුටනම් තේරෙනවා .ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .
nehe saralai,,,,
ගැඹුරුයි කියන දේ අදහස් වන්නේ, ප්‍රඥවට සාපේක්ෂවයි. හොඳ ප්‍රඥාවන්තයෙක් සිටිය යුතුය. ප්‍රශ්න කරන්න
අනාපානාසති භාවනාව වෑඩිමෙදි ප්‍රිතිය හා ආලොක සංඥාව පැමිණියහ හොත්.නැවත අනාපානාසති භාවනාව වෑඩිමෙදි ප්‍රිතිය හා ආලොක සංඥාව පැමිණෙද?.
@@amithdisnaka9702 ඔව් එනවා.අපි එතනින් නවතින්නෙ නැතුව ඉස්සරහාට යන්න ඕන.
තෙරුවන් සරණයි...! හාමුදුරුවනේ
Obawahanse ta Mage Namaskaraya Vewa.....
ape hamuduruwan wahanseta me sidu kalau kusayan niwanatama.hethu wasana wewa
සාදු සාදු සාදු !!!
budu guna ananthai Wasana sadu
Very well explained through experience.may he be blessed
matath godaakma wadagath obawahansege desanawa, theruwan saranai.
සාදු .....සාදු ....සාදු
Sadu sadu sadu .... Oba wahanseta. Theruwan saranai
Saadu...Saadu...Saadu pinwath suwamin wahanseta niduk neerogi suwaya labewa theruwan saranai
තෙරුවන් සරනයි
සාදු🙏 සාදු🙏 සාදු🙏 ...!!!
තෙරුවන් සරණයි !
🙏🙏🙏
Sadu sadu sadu
Sadu sadu obavahanseta godak pin nivaradiva nivan margayata yamata para pennanavata mage namaskaraya weva theruvan saranai
සාදු.. සාදු.. සාදු..🙏🙏🙏
සාදු සාදු සාදු
Sadu sadu sadu sadu sadu sadu sadu sadu
Samma Sambudu Saranai,,,,lll
Ape Jiwithyata Bawnawa Aalokyak kragamu Niwanata Yana Margya kragamu Uthum Chathura sathiya Darmaya Awabodaya karagmu ...Sadu...Sadu...Sadu...Pin wath Ape Guru Suwamin wahanseta Msge Namas karaya wewa
Morris Thialakarthna Doha Qatar
Oba wahanseta pin sidu weva.niveradima bavana kramayak ugenwuvata.
Budu sarnai saadu saadu
Obawahanse tath Obawahanse ge Adaraniya Demapiyantath Guru Devoththamayan Wahansetatath Pathana Bodiyakin Budun Daka Niwan Dakimata Me Pin Hethuwasana Vewa
සඳු සඳු සඳු තෙරුවන්සරනයි
oba wahanseta me bwayedhema uhum nirwanaya awabodha wewa sadu sadu sadu 🙏🙏🙏
oba wahanseta mama namskara karami
sadu. sadu. sadu
Oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu sadhu
Jayashani Teacher
Naganiya oba daham karunu manavin awabodha karagena,, apatha siyalummaa pinwath samatha awawbodha kara garha hakiy akkarayatha vimasima thulla,,,appa manavin budu gunaaa maga pihithaaa niwan awabodha karaganimy...
Naganiya obathadha bohoma pinnn labewaaa
Namo bhuddhaya! Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏
Obawahanseta uthum arahath bawa labewaa
තෙරුවන් සරණයි
Sakala looka daathuvma nivee senaseevaaa.😇😇🙏🙏🙏🙏🙏
Sachintha Pathirana h d
🙏🙏🙏🙏
Sadu sadu sadu
Oba wahanseeta apage namaskaraya wewa.🙏
සාධූ සාධූ සාධූ !!!
sadu sadu sadu 🙏🙏🙏🙏🙏
Sadu. Sadu. Sadu. 🙏🙏🙏
Saduu saduu saduu
සාදූ සාදූ සාදූ
සාධු සාධු සාධු
🧘🧘sadu sadu....
sadu sadu sadu
Sadu 🙏🙏🙏🙏sadu 🙏
Sadu 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
Sadu..sadu..sadu
Lokayat penna raga pewata Thaman thaman gena dannawa boruwata thawath pau puroganna aepa please modi
Mn mn gana dannawa.mawa nodanna oya dana muthukam denna ona na.
Sadu Sadu Sadu....
🙏 🙏🙏🙏🙏🙏
Saadu Saadu Saadu!!!
sadu.... saduu....
🙏🙏🙏
සාධු` සාධු` සාධු`
🙏🙏🙏🙏🙏
Obata godaaak pinsidu wewa..
Sadu.sadu.sadu.obawahansatath.pinwath.nonatath.uthum.niwanama.awabodawawa.
uthum niwan sampath labewa
Padmi Wijesinha
Padmi Wijesinha nnn
mama dshana karana oba wahansaetath serasa madya th maagae pranaamaya
🌼🌼🌼
siyalu sathyo niduk wethwa
Tharuwana anatha guna dalan.siyaluma lakwasi.loka wasi siyaluma bana suwa pArh wawa sabu 👃👃👃🌹🌹🌹🤷🤷🤷
Saadu Saadu Saadu !!!!!!!!!!!!!!!!!!
Saadu saadu
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
සාදුසාදුසාදු
sadu.sadu.sadu..ape.suwaminwahans..ittam.pehedili.b.s.de.pi
Sadu...Sadu...Sadu...!!!
Saaduu saaduu saaduu
☸☸
Mama Obawahanse ge thawath Darma Desanwakata Sawan Dunna Panagoda Camp Ekedi Mama Ithamath Sathutin Mema Darma Desana wata Sawan Denne
, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Karunakarala me swamin vahanse kawda kiya pawasanavada...budu saranai
Rajagiriye ariyagnana swamin wahanse
why this unlike
පිංවත් ස්වාමින් වහන්ස කාන්තාවන්ට භාවනාවට පෙර එරමිනියා ගොතා ගැනිම සුදුසුද.
Wichaara witharaka yang wachana deke theruma kumakda swamin wahansa ? Karunaawen eya pahadili Kara denna.theruwan saranayi.
අපේ හිතේ ඇතිවන සිතුවිලි සරලවම කිවුවොත්.
@@bayanakasasara1486 ප්‍රශ්න වලට උත්තර දෙන්න හරි ආසයි නේද්