ඔබත් සෝතාපන්න අයෙක් දැයි දැනගන්නේ කෙසේද | Ven Thiththagalle Anandasiri Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • ඔබත් සෝතාපන්න අයෙක් දැයි දැනගන්නේ කෙසේද | Ven Thiththagalle Anandasiri Thero
    මුල් වීඩියෝව : • 18May2018 Brisbane Q&A...
    මෙම වීඩියෝවේ මුල් අයිතිය සහ ගෞරවය :
    පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ සතුය.
    / venthiththagalleananda...
    ‪@anandasirithero‬
    #BoSewana_බෝසෙවණ
    #thiththagalleanandasirihimi
    #bana
    #meditation
    #education

ความคิดเห็น • 59

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 2 ปีที่แล้ว +2

    සොතපන්න පුඩ්ගලයා,පටිවිරත,(දස අකුසල් කිරිමට කෙමති නෙහ...)ප්‍රතජ්ජන කෙනෙකුට අර්‍යන දැනගන්න බැහ

  • @SamadaraShanthi
    @SamadaraShanthi 4 หลายเดือนก่อน

    Burajanan vahanseta ninda karamin unvahansege darmayama desamin laba sathkara labaganna samaharu cheevaraya dagena kaiya gahanava.

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +5

    -විශාකා සෝතාපන්න වූ නමුත් ඇගේ එක් මුණුබුරෙකු මිය ගිය විට ඇය හැඬුවාය.

  • @cricketwithasankasandanaya2044
    @cricketwithasankasandanaya2044 หลายเดือนก่อน

  • @MihiriKarunarathne
    @MihiriKarunarathne 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +1

    අටලෝ දහමට හිත කම්පා නොවීම නිවන් මාර්ගය බව පෙන්වා වදාළ....... අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.අපගේ නමස්කාරය වේවා......සාධු ...සාධු ...සාධු ...සාධු......

    • @thamarasenanayaka9518
      @thamarasenanayaka9518 2 ปีที่แล้ว

      අටලෝ දහමට කම්පා නොවී සිටීම කර්මක්ෂය කිරීමට හෙතු සකස් වෙනවා නම් එය නිවනට මාර්ගය බව පැහැදිලි විය හැක ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 2 ปีที่แล้ว

    බොහොම අගෙයි....
    අහම්බෙන් ශ්‍රවනය කලේ.
    මම අනගාරික ධම්මචාරී.
    ...තෙරුවන් සරණයි!...

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya ปีที่แล้ว +1

    🙏

  • @gayanchaturanga991
    @gayanchaturanga991 2 ปีที่แล้ว +1

    තමාගේ අවබෝධය සැක කරන්න ❤️❤️❤️😍

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 2 ปีที่แล้ว +1

    Obawahanseta karanna thibune, e manussayaa ethanin elawana eka nowee. Ohuta athi wanathuru kathaa kireemata idadee nihadawa balaa sitimai.

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 2 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว +1

    තෙරුවන් sarany ape haamudurawane

  • @deshan8540
    @deshan8540 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @takebrosl780
    @takebrosl780 2 ปีที่แล้ว +1

    Ajananatge botennda oya niwan dakinne budu bana danaganna

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ නින්දා පරසන්සා වලදි නොසලි ඉන්න නම් රහත් වෙලා ඉන්න ඕන සෝතාපන්න කෙනාට රාග දේශ මෝහ ගෙඩිය පිටින් තියෙනවා

  • @babymanula2652
    @babymanula2652 2 ปีที่แล้ว +1

    හිත හෙලවෙනවා 😄😄😄😄😆😆🤭🤭🤭

  • @rajivliyanage5856
    @rajivliyanage5856 2 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @sarojarenuka2673
    @sarojarenuka2673 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu namaskara karamu namaskarWewa

  • @singha6372
    @singha6372 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏
    නමස්කාර වේවා .

  • @mahanuwarasamadhi9547
    @mahanuwarasamadhi9547 2 ปีที่แล้ว +1

    🙏🌼🙏🌼🙏🌼

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarrya sathyya dharmaya awabodha wewa 🏵🏵🌹🌹💐💐🌸🌸🌺🌺🌼🌼🌷🌷❤❤🙏🙏🙏🙏

  • @Moon-zq2kg
    @Moon-zq2kg 2 ปีที่แล้ว

    Mata covid weladilada kiyala denaganne komada obata aids asadithada kiyala denaganna kematida......me wage kuthuhalayak tiyanawada minisunta mn sowan welada kiyala denaganna......anith eka sowan thum magapala labu uthumekta eka loku deyakda sowan una kiyana bwa denaganna eka....ane ape dahamata giya kalak.....me wikurrthiya mokdda appa ....

  • @Nidhashitha
    @Nidhashitha 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @layanthaweerabahu6759
    @layanthaweerabahu6759 2 ปีที่แล้ว +1

    🙏

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 2 ปีที่แล้ว

    ඔබවහන්සේට තෙරුවන් සරණයි .

  • @creation6985
    @creation6985 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️

  • @creativecommon2324
    @creativecommon2324 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට.බුදු සරණයි

  • @hansiashara88
    @hansiashara88 7 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 2 ปีที่แล้ว +1

    Sadu sadu

  • @piyadassanagamage2751
    @piyadassanagamage2751 2 ปีที่แล้ว

    🙏🙏🙏 ගරු ස්වාමින්වහන්ස මගේ නමස්කාරය

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @samadhithero3517
    @samadhithero3517 2 ปีที่แล้ว

    Wandaniya himisadune. Depa namadimi.

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว

    💚💚💚💚🙏🙏🙏🙏

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @vindya333
    @vindya333 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nishadiegodage9127
    @nishadiegodage9127 2 ปีที่แล้ว

    🌹🌹🌸🌸🌻🌼🌻🌺🌺🙏🙏🙏🙏

  • @sunethradesilva1828
    @sunethradesilva1828 2 ปีที่แล้ว +5

    සිවුරැ දමාගත්ත ඔයාල විතරද සෝවාන් ,සකෘදාගාම්,අනාගාමී ,අරහත් වෙන්නෙ.මෝඩ කතා ඕවා .

  • @prabhahettige7223
    @prabhahettige7223 2 ปีที่แล้ว

    Theruwan saranai Oba wahanseta

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @pamudithanamawardana
    @pamudithanamawardana 2 ปีที่แล้ว

    සාදු....සාදු....සාදු....🙏🙏🙏❤❤❤

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 2 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @kumara9933
    @kumara9933 2 ปีที่แล้ว

    umandawa paraddanna thawa bana, mental, apita owuwa wedak naha.

    • @devil9234
      @devil9234 2 ปีที่แล้ว

      Balan nathuwa inna ithin.oya tharaha aran oyama thama duk widinne mewa hitha hitha idala 😌

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 2 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷

  • @neildammika9787
    @neildammika9787 2 ปีที่แล้ว +4

    මේ තමයි පෘථජ්ජන තත්ත්වය . කියන්නේ මේ හාමුදුරුවන්ගේ පෞද්ගලික අදහස .නමුත් එය නෙමෙයි අවශ්‍ය . චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ අනුව දහම පැහැදිලි කිරීම

    • @nalaka885
      @nalaka885 2 ปีที่แล้ว +1

      බුද්ධ දේශනාව එක එක පුද්ගලයාගේ එක එක බුද්ධි මට්ටම් අනුව වෙනස්ව දේශනා කලයුත්තකි.
      මේක ධර්මය basic කරුණු චතුරාර්ය sakthiya ගැන දන්න කෙනෙක් මිසක් ඒක වත් නොදන්න කෙනෙක් බලන්ඩ ඕනෙ නැහැ.
      එයාගේ ඔලුව එකෙන් අවුල් වෙනවා විතරයි. හැමෝම තමුන්ගෙන් මනස සහ අවබෝධය මට්ටම අනුව තමයි ධර්ම දේශනා නැරඹිය යුත්තේ. නැත්තං බොරුවට භික්ෂූන්ට ගර්හා කරලා අනාගත අවබෝධය හිර කර ගන්නවා.

    • @tharindulakmal9912
      @tharindulakmal9912 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @tharindulakmal9912
      @tharindulakmal9912 2 ปีที่แล้ว

      ඔයාට අවබෝද වෙලාද ඉන්නෙ

  • @jayanthifernando7513
    @jayanthifernando7513 2 ปีที่แล้ว +2

    Sadu, Sadu, Sadu.!!!!!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 2 ปีที่แล้ว +3

    නිවන සිතින් නිදහස් වීම නේද? අපි වැඩිය යුත්තේ සිතෙන් නිදහස් වෙන මාර්ගය නේද ? මේ සිතේ මායාව නේද අපි රහත් ඵලය දක්වා අවබෝධ කරගත යුත්තේ. ක්‍රියා සිත හමු වන්නේ එවිට නේද?

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏.......

  • @neildammika9787
    @neildammika9787 2 ปีที่แล้ว +1

    බුදුබණ සම්පූර්ණයෙන්ම අවුල් කරන චීවරධාරයෙක්.