Abhidharmaye 09 අභිධර්ම | Maha Sinha Nadaya | dharma deshana | dharma desana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2015
  • Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv
  • เพลง

ความคิดเห็น • 166

  • @ravipannila4335
    @ravipannila4335 2 ปีที่แล้ว +11

    නිවන් දකින ජාති දක්වා කිසිම මොහොතක දුකක් කරදරයක් නොවේවා .
    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකීවා තෙරුවන් සරණයි

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +3

    මේ උතුම් අභිධර්ම දේශනා පවත්වන කුසල් බලයෙන් පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +5

    මේ සද්ධර්මය බොහෝ දුක් මහන්සි වී ජීවිත පූජවෙන් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආපු උතුම් රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේ..මහා සංඝරත්නය හා රජවරු සිටුවරු සියලු දෙනාම නිවන් දකිත්වා ..අපි මේ බුදුබණ අද අහන්නේ ඒ උතුමන් නිසයි ..
    සාදු සාදු සාදු ..🙏

  • @pvtgrana9629
    @pvtgrana9629 9 หลายเดือนก่อน +4

    මගේ ලොව්තූරු බුදු පියානෙණි...ඔබ වහන්සේ ආශ්චර්‍යයි,ඔබ වහන්සේගෙ දහම ආශ්චර්‍යයි...🙏🙏🙏

  • @dfgdfg2889
    @dfgdfg2889 11 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට උතුම් වු අජරාමර නිර්වාණ සුවයම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 ปีที่แล้ว +8

    නියත විවරණය ලබා දෙන දේශනා ව , මොහොතේදී මගෙ ඇස්දෙකට කඳුළු ඉනුව..... සාධූ..සාධූ....සාධූ

  • @isiri7746
    @isiri7746 4 ปีที่แล้ว +23

    පින්වත් ස්වාමින් වහන්සේට ධර්මදානයේ අනිසංසයේ බලයෙන් උතුම්වු නිර්වාණය සාක්ෂාත්කර ගැනීමට මේ භවයේදීම හැකියාව ලැබේවා.. සාදු.. සාදු.. සාදු... 🙏🙏🙏

  • @chamarabandara9604
    @chamarabandara9604 3 ปีที่แล้ว +12

    සියලු සත්වයො උතුම් නිර්වාණ සුවයෙන්ම සැනසුම ලැබේවා

  • @nayanawijerathne6364
    @nayanawijerathne6364 ปีที่แล้ว +2

    Oba වහන්සේට නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madusri3103
    @madusri3103 5 ปีที่แล้ว +16

    සියලුම සත්වයා සියලුම දුක් දුරුකර උතුම් නිවන් අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා

  • @sandunsameera3354
    @sandunsameera3354 3 ปีที่แล้ว +7

    උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
    අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
    සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
    අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
    සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏

  • @user-je7fx4vu6o
    @user-je7fx4vu6o 4 วันที่ผ่านมา

    Mahasinhanadaya kotas50 baluwa, ayemath ahanna hithuna, oba wahanshe me karana meheyenma niwan dakithwa,

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු...

  • @yohanrathnayake7258
    @yohanrathnayake7258 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරනින් සියලු සිත් සුවපත් වේවා 🙇🇱🇰☸️

  • @chamindamunasinghe
    @chamindamunasinghe 3 ปีที่แล้ว +5

    අපෙ ස්වාමින් වහන්සේට ගොඩාක් පින් ... තෙරුවන් සරණයි !

  • @user-kt4iu5qh7c
    @user-kt4iu5qh7c 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ධර්මය අවබෝධ වේවා....!!!!!

  • @user-cb8sz4bj8n
    @user-cb8sz4bj8n หลายเดือนก่อน +1

    මේ ධර්මය මට ගොඩක් වැදගත් .❤❤❤

  • @sahajamunasingha7176
    @sahajamunasingha7176 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ලැබේවා

  • @SarathPushpakumar-kj9id
    @SarathPushpakumar-kj9id 5 หลายเดือนก่อน

    සාදු සාදු නමස්කාර වේවා

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +9

    සාදු ...සාදු ...සාදු ...!!!අපෙ ස්වාමින් වහන්සේට ගොඩාක් පින් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා ...

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 5 ปีที่แล้ว +5

    සාධූ🌷 සාධූ🌷🌷 සාධූ 🌷🌷🌷
    ආශ්චර්යජනක යි ! බුදු ගුණ අනන්තයි ! බුදු ගුණ අනන්තයි !!
    බුදු ගුණ අනන්තයි !!!

  • @ruviniperera7367
    @ruviniperera7367 ปีที่แล้ว +3

    සාදු සාදු, සැම සිත් සුවපත් වේවා

  • @jeewanimaduwanthi2177
    @jeewanimaduwanthi2177 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ස්වාම්න් වහන්සේ ට....තෙරුවන් සරණයි !!!

  • @ijayaweera9719
    @ijayaweera9719 3 ปีที่แล้ว +4

    සිතට පුදුම සැනසීමක්දැනෙන්නේ..අපේ

  • @sue9552
    @sue9552 2 ปีที่แล้ว +1

    සාදු.. සාදු.. සාදු.. අප ලොව්තුරා භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධය පිලිබඳ අපසිත්තුල අනන්තවත් සර්ධාවක් ඇතිකරන පුජනීය ස්වාමීන්වහන්ස
    ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා... ඔබවහන්සේ දීර්ගායු වේවා.....

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ නිදුක් වේවා...නිරෝගි වේවා..සුවපත් වේවා..!

  • @chamindakumara9506
    @chamindakumara9506 2 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු...🙏🙏🙏🙏🙏

  • @bandarasanjaya9283
    @bandarasanjaya9283 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ ස්වාමීන් වහන්සේට

  • @dasunkavishka8899
    @dasunkavishka8899 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාන්වහන්ස 🙏

  • @thedesignerd7295
    @thedesignerd7295 2 ปีที่แล้ว +3

    සියළු දෙනාම නිවනින් සැනසේවා ...!

  • @kasunjayasinghe2944
    @kasunjayasinghe2944 3 ปีที่แล้ว +2

    ස්තුතියි ස්වාමීන් වහන්ස.ඔබවහන්සෙ නිරොගී වෙවා.

  • @geetharupasinge5729
    @geetharupasinge5729 5 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ දිිර්ඝායු වෙිවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ocsilva7881
    @ocsilva7881 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @rasika2379
    @rasika2379 7 ปีที่แล้ว +10

    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ වේවා !

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว +1

    අනේ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිසම මේ උතුම් ධර්ම දේශනාමය පින උපකාර වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ

  • @ChathuraWijenayake
    @ChathuraWijenayake 8 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ සුවපත්වෙවා.!!!

  • @chathuriwilwalaarachchi6318
    @chathuriwilwalaarachchi6318 ปีที่แล้ว

    සාදු..සාදූ..ඔබ වහන්සේ ට මේ පිනෙන් උතුම් නිර්වානයම අවබෝධ වේවා ....🙏🙏🙏

  • @user-je7fx4vu6o
    @user-je7fx4vu6o 4 วันที่ผ่านมา

    Loku wehesak gannawa apita darmaya awaboda karala denna, oba wahanshe niwan awaboda karathwaa, siyaludenama nirwanayenma sanasethwa, saadu saadu saadu,

  • @anthonyfernando5777
    @anthonyfernando5777 2 ปีที่แล้ว +1

    හරිම වාසනාවක් ස්වාමින් වහන්සෙ මෙි දේශනාවන් අහන්න ලැබිිම...🙏🙏

  • @hemanthathilak6039
    @hemanthathilak6039 2 ปีที่แล้ว +1

    සියළු සත්වයො සුවපත් වෙවා සාදු සාදු සාදු !!!

  • @user-lw6dv1ks5e
    @user-lw6dv1ks5e 3 ปีที่แล้ว +2

    සියලුම සත්වයෝ සුවපත් වේවා

  • @gayanasanka7970
    @gayanasanka7970 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu ....!!! කොතරම් sundarada me Darmaya... oba wahanseta godak pin... thunuruwan saranai swameen wahansa...!!!

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 ปีที่แล้ว +3

    පිං සිදු වේවා.

  • @sanjayaudayakumara4970
    @sanjayaudayakumara4970 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !

  • @erandabuddika380
    @erandabuddika380 7 ปีที่แล้ว +4

    sadu sadu anumodhami

  • @chandanapushpakumara7042
    @chandanapushpakumara7042 5 ปีที่แล้ว +1

    Obawahanseta ithama nuduru dinayaka niwana awaboda wewa sadu sadu sadu

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว

    නෙතට කදුලු ආවා. ඔබ වහන්සේ ට උතුම් නිවන් අවබෝධ විමට මෙ පින් පාරම්පරිකවක්ම වෙවා .

  • @dicaudio8814
    @dicaudio8814 2 ปีที่แล้ว +1

    obavahanse me bavayema dukin medeemata deergausha lebeva!!!!!!!!!!!

  • @wasalanayakanishantha6118
    @wasalanayakanishantha6118 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!!!

  • @sankapradeep2829
    @sankapradeep2829 8 ปีที่แล้ว +4

    darmaye gamburu sathiya apeta kiyaladena oba wahanseta niduk,niroge,wewa,,,,,sadu,,sadu,,,sadu,,,,,

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge 5 ปีที่แล้ว +1

    oba wahanseta uthum chathurarya sathya darmayama awaboda wewa !!! sadu sadu sadu !!

  • @samanperera5865
    @samanperera5865 8 ปีที่แล้ว +2

    obawahanseta deergayuma lebewa.. sadu. sadu......

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @asankapradeep9937
    @asankapradeep9937 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවන්ට
    බොහොම පින්.

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 2 ปีที่แล้ว

    Sa .du..sa ...du.sa du.obawahanse ne kusalayen me athnayema nikan dakithwa.theruwan saraning deergaushama labathwa

  • @sudeshsampath794
    @sudeshsampath794 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා

  • @mtpslkraftlanka9924
    @mtpslkraftlanka9924 4 ปีที่แล้ว +2

    බුදු සරනයි

  • @ehebuddhika1
    @ehebuddhika1 8 ปีที่แล้ว +9

    me veda satahan tika mn mula idan me venakm baln aava . me programe ekata mula sita sahabagi una ayath. me abhi dharma deshanaya karana hamuduruwo vahanseth nivan dakiva... sadu sadu sadu...

  • @malidilshan5925
    @malidilshan5925 7 ปีที่แล้ว +6

    medaham apata asannata salaswana siyaludenatama niwansuwa labewaa.

    • @patisothagami
      @patisothagami  7 ปีที่แล้ว +4

      Sadu !!! ඔබ සියතින් කරගත් පුණ්‍ය කර්මයක්(ධර්ම දානයක්) මෙන් දැක MEYA පහන් සිතින් අනුමෝදන් වෙත්වා !!!

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km ปีที่แล้ว +1

    Theruwan saranai

  • @sheelarajapaksha9566
    @sheelarajapaksha9566 2 ปีที่แล้ว

    Obawahanseta niwana awaboda wewa

  • @indrawelegedara4953
    @indrawelegedara4953 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼තෙරුවන් සරණයි 🌸🌸 🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸 පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼

    • @chamarakumara9818
      @chamarakumara9818 2 ปีที่แล้ว

      🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @mbldissanayake2901
    @mbldissanayake2901 7 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @samanjayarathne2355
    @samanjayarathne2355 3 ปีที่แล้ว

    Mewan darma dana laba deemata shakthiya dairiya wasanawa labeewaaa......... sadu sadu saaaadu

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 11 วันที่ผ่านมา

    සාධු සාධු සාධු

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @himandigihansa4128
    @himandigihansa4128 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu3283 ปีที่แล้ว

    සියලු සත්වයෝ සුව පත් වේවා
    🙏🙏🙏

  • @englishmastersl
    @englishmastersl ปีที่แล้ว

    Budusaranai

  • @nandanadkayakumara
    @nandanadkayakumara 3 ปีที่แล้ว +1

    සාධු...සාධු...සාධු!!!

  • @sanathmithrarathne3310
    @sanathmithrarathne3310 2 ปีที่แล้ว

    Teruwan saranai ape hamuduruwane. oba wahansege ABHIDARMAYA mama baianawa ada 9 padama .harima asawen balanawa oba wahanse harima vidiyata pahadiliwa kiya denawa. oba wahanse niwan maga pahadagana eiwarai.mama NEW zeland einne kohomada poth iabaganne . theruwan saranai oba wahanseta. suwapath wewa...

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว

    බුදුසරණයි ...

  • @sanjayajeewangunawardana2750
    @sanjayajeewangunawardana2750 7 ปีที่แล้ว +2

    theruwan saranai oba wahanseta!

  • @lakshitharasanga7593
    @lakshitharasanga7593 2 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානයේ කුසල ශක්තියෙන් නිදූක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. පතන්නා වූ බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @hansanikawindaya2122
    @hansanikawindaya2122 8 ปีที่แล้ว +1

    Tharuwan saranaii oba wahasa ta. ....

  • @kingsleyh9067
    @kingsleyh9067 8 ปีที่แล้ว +1

    sameteme me athi uthum dharmaye awebode wewa

  • @madulokuga8251
    @madulokuga8251 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌸🌸🌸

    • @chamarakumara9818
      @chamarakumara9818 2 ปีที่แล้ว

      💐💐💐💐💐💐💐💐🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🥀🥀🥀🥀

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 ปีที่แล้ว

    Swamin vahansa kiyanna boho de aththath mokuth kiyanna hithen na me dahama sumihiri aurudu panahak noyek duk gahata hamuve hewwa sanaseema labun na dan siyalu gata lihena bavak danenava oba vahanseta aneka varayak pin siyalu denata pin

  • @anomamapa3901
    @anomamapa3901 2 ปีที่แล้ว

    Ssadu!sadu!sadu!🙏🙏🙏

  • @raniperera3563
    @raniperera3563 3 ปีที่แล้ว

    Thruwan saranai pinwath swamin vahansa

  • @malasubashine3316
    @malasubashine3316 8 ปีที่แล้ว +1

    siyaluma sathwayanta me ama dharmaya lebewa!

  • @vijepalaromesh9210
    @vijepalaromesh9210 8 ปีที่แล้ว +2

    sadu sadu

  • @sanjeewaperera7617
    @sanjeewaperera7617 5 ปีที่แล้ว +1

    sadu ! sadu! sadu!

  • @devikathushari3735
    @devikathushari3735 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kamani229
    @kamani229 หลายเดือนก่อน

    2024 ahana api🎉

  • @nadeekaabeywickrama5446
    @nadeekaabeywickrama5446 3 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදු සාදු සාදු

  • @mbldissanayake2901
    @mbldissanayake2901 7 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස මට මෙ සිඩිටීක.ගන්න ඔනි කොහොමද ගන්නේ ඔබ වහන්සෙට මෙපින් බලයෙන් මෙ බුදු සසුනේ ම උතුම් උ නිර්වානයම අවබෝධ වෙවා

  • @Atackhigher
    @Atackhigher 3 ปีที่แล้ว

    " තෙරුවන් සරණයි " !!!!!!!!!!

  • @preethidahanayaka9083
    @preethidahanayaka9083 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasithaudayangana4624
    @hasithaudayangana4624 4 ปีที่แล้ว

    ජීවිත ඉන්ද්‍රිය 🙏🙏🙏

  • @darshikulathunge
    @darshikulathunge 2 ปีที่แล้ว +1

    🌼💛🙏

  • @shantitv6111
    @shantitv6111 4 ปีที่แล้ว

    සිත, පස්සය, ඕජා

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 ปีที่แล้ว +5

    මේ තරම්ම සුන්දර දහමක් ඇයි මිනිස්සු නොසලකා හරින්නෙ

  • @waruamaw83
    @waruamaw83 3 ปีที่แล้ว

    Watched, great

  • @lankalanka2942
    @lankalanka2942 8 ปีที่แล้ว

    godak lassanai

  • @dammikamalsinghe8588
    @dammikamalsinghe8588 3 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu

  • @latalata5830
    @latalata5830 3 ปีที่แล้ว

    Nrwaneta yamata hethuwasana wewa

  • @chandanimeegoda2448
    @chandanimeegoda2448 3 ปีที่แล้ว

    🙏🙏