සිංහළයා ගැන නොදත් සිංහළයා || අනිවාරයෙන් බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Thanks For Watching
    සිංහළයා ගැන නොදත් සිංහළයා
    Yakk! Production
    © Copyright Mattars 2021
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #sinhala
    #helaya
    #technology
    #සිංහළයා
    #සිංහල
    #පැරණි_තාක්ෂණය
    Music By -
    www.bensound.com/
    www.purple-pla...

ความคิดเห็น • 172

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +67

    නැවත මතු කරන්න හෙලය...මා හට පැවරුණු වගකීම මාවිසින් ඉටු කිරීමට සූදානම් ....ඔබ? ජයධරණී....!

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว +17

      එය සිදුවෙමින්පවතී පන්සිල් ආරක්ෂා කිරීම පමණයි කල යුත්තේ

    • @sajithanuradha3000
      @sajithanuradha3000 3 ปีที่แล้ว +5

      Anivarenma

    • @malimali7260
      @malimali7260 3 ปีที่แล้ว +6

      ඒ වගකීම ඉටුකරන යක්ක් ඔබට මගේ හදවතින්ම ස්තුතිය පුදමි යමු ඒ ඉටුකිරීමට අපිත් අත හිත දෙමු එක් වෙමු එකාමෙන් යක්ක් සමග 👈👈✊️✊️

    • @u.s.llanki5805
      @u.s.llanki5805 7 หลายเดือนก่อน +1

      අපි සූදානම් ❤

  • @ramindu-9116
    @ramindu-9116 2 ปีที่แล้ว +26

    මේක අහලා ඇගේ මයිල් කෙලින් උනා ඇගට මාර ගැම්මක් ආවා යක්. ♥️ බොහෝ පිං උඹලට මගේ සහෝදරයා ☸️

  • @jagathrupika8704
    @jagathrupika8704 2 ปีที่แล้ว +11

    හොඳට තිබ්බ රටක් අපි වැටිචිචී තැනක්

  • @g.hsadaruwan1141
    @g.hsadaruwan1141 2 ปีที่แล้ว +24

    🇱🇰❤️ශ්‍රි ලංකාවට 🤍 ජය වේවා

  • @educationhubs5446
    @educationhubs5446 3 ปีที่แล้ว +37

    එච්චර තාක්ෂණයක් තිබ්බ සිව් හෙලය අද තියෙන තැන දකිද්දි දරාගන්න බැරි දුකක් සහ කල කිරීමක් දැනෙනවා

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว +6

      ඒ තමයි ලෝක දහම ඇතිවීම නැතිවීම බුද්ධ දේශනාව

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 3 ปีที่แล้ว +3

      කලකිරෙන්න එපා ඒ හැටි. නැවත ඒ තාක්ෂණය ගොඩනගන්න උත්සාහ කරමු

  • @KoliyaKoralegedara-xn2fy
    @KoliyaKoralegedara-xn2fy 3 ปีที่แล้ว +40

    අපේ අම්මා පාසල් යන කාලේනම් "රාවණගේ දඬුමොණරය" කියල පාඩමකුත් තිබුනලු.

    • @ramindu-9116
      @ramindu-9116 2 ปีที่แล้ว +3

      මචං විස්තර දැන ගන්න පුළුවන් ද

    • @miurumadushan9201
      @miurumadushan9201 2 ปีที่แล้ว +2

      Man school yanakotath ape punchige ithihasa pothaka thibuna mathakai

    • @prasannarajapaksha6558
      @prasannarajapaksha6558 ปีที่แล้ว +1

      3 ho 4.sereniye sinhala pothe tribune. 1973 ho1974de apita a padma THibuna.

    • @user-fn3nb2ig2z
      @user-fn3nb2ig2z 11 หลายเดือนก่อน

      අපේ රටේ දැනටඇතිවෙලා තිබෙන ලොකුම විනාශය තරුන පරපුර මත්ද්‍ර්ව්‍ය වලට ඇබ්බැහි වීමය එදා රටේ තරුන කොටස් එසේ නොවීමත් ඔවුන් රටේ ජීවනාලිය ලෙස සාඩම්බර කාර්‍යභාරයක් ඉටුකර තිබෙන බව කිවහැකිය.

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 3 ปีที่แล้ว +39

    සියලු සම්පත් තිබුනත් වැඩක් නොගන්නා එකම ජාතිය සිංහල ...රාවන රජුට උපහාර වෙන්න අපි අද ලෝකෙට ඉහලින්ම කියනවා හෙලවංසය ජයවෙවා ඔබට

    • @susanthaariyarathna76
      @susanthaariyarathna76 2 ปีที่แล้ว +2

      Exelent

    • @amsadunsadun4172
      @amsadunsadun4172 10 หลายเดือนก่อน +1

      Thamath ratata bana bana innathuva thamange vagakima etu karanna😊

  • @ranviduathsara5219
    @ranviduathsara5219 3 ปีที่แล้ว +46

    මේවා අහද්දි ඇඟට අමුතු ජවයක් දැනෙනවා 😘😘😘😘

    • @savetopuppy
      @savetopuppy 2 ปีที่แล้ว

      අන්න ඒගැම්ම නිසා තමා මා ඇතුලු අපි මෙචර රවට්ටලා තියෙන්නේ දේශ්පාලුවෝ ..

  • @rohanfernando679
    @rohanfernando679 3 ปีที่แล้ว +16

    ඉතාමත්ම ආඩම්බරයි හෙළයෙක් වීම සම්බන්ධයෙන් ඒ වගේම ඔබට ඉතාමත්ම ස්තුතියි මේ කරුණු සවිස්තරව ගෙනහැර පෑම සම්බන්ධව මේ කරුණු අපගේ තරුණ පරපුර දැනගත යුතුයි

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว +20

    මන් නම් හිතෙන්නේ අපේ තාක්ෂණය තමා මුලු ලෝකයටම දීලා තියෙන්නේ සිංහලයනගේ තියෙන මෝඩ කම හින්දා පිටරට්ටු නම් ගහගන්න ඇති

  • @methunethu888
    @methunethu888 2 ปีที่แล้ว +7

    අපි හෙළ අසුර අධිරාජ්‍යට අයිති රටක් මේ උතුම් රට සිංහල කරන්නේ ඉන්දියාවෙනි හෙළ සිරිත් නැති කරලා සිංහල සිරිත් උගන්වලා ඔවුන්ට උවමනා වෙනවා මේ රට ශිෂ්ටාචාර කළේ ඔවුන් කියා ලෝකෙට හඟවන්න අපි සිංහයාව ගත්තේ රාජාසනය බාහු දෙකට තියන්න මිසක් ඔලුව උඩින් තියන්න නෙමෙයි ඉන්දියාව කූඨ විදියට .... ඉරයි හඳයි යටකරල සිංහයාව උඩින් තිබ්බා එහෙම කරේ අපිව හෙළයන් හැටියට කවදාවත් නැගිටින්න බැරිවෙන්න ඉතින් මේ කතාවට මාර්තුකාව කරගන්න හෙළ කම අමතක කළ සිංහලයා කියලා බුද්ධ භූමි mahadevan

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +5

    අපේ දේ ගැන කියාදුන්නට යක් ස්තූතිය 🙏🙏🙏🙏👍👍

  • @feadl5011
    @feadl5011 2 ปีที่แล้ว +20

    අපි ආයේ අපේ නැති උන ශිෂ්ඨාචාරය ගොඩ නගමු.💪💪💪

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +14

    සීගිරිය හරියට ගවෙෂනය කරානම් ලොව පලමුවන පුදුම ස්තානය වේවි

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 ปีที่แล้ว +10

    අපේ රටේ පව්කාරයො තාමත් මතින් මත්වෙලානේ ඉන්නෙ ,හැමෝම මත්වෙලා ,පාලකයෝ මත්වෙලා කරන කියන දේවල් උන් උන් දන්නෙත් නෑ .
    චන්දය දෙන මී හරක් උනුත් මත්වෙලා මත් කරවන උන්ම ආයෙම ආයෙම තෝරනවා ,හෙල පරපුර වෙනුවෙන් එකෙක් අවදි වෙන්න කාලෙ මේ.රටේ එවුන්ට සිහි කල්පනාව එන්න බේබදුකම නවත්තන්න ඕනෑ .එවිට නම් මේවා දැනෙයි.

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +7

    *****ස්තුතියි!!! ගොඩක් පිං 🙏🙏🙏 ******

  • @chaminduindeepa215
    @chaminduindeepa215 3 ปีที่แล้ว +16

    අතීතයෙන් ඉගෙන ගේන අනාගත ගොඩ නැගිය යුතුයි.

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +2

    අපි මෙයින් දැනගෙන සිටියේ.. 2 3 ,ක් පමනි.නොදත් දේ.කියා දුන්නාට.බොහොම පින් තෙරුවන් සරණයි

  • @Hipeshya
    @Hipeshya 2 ปีที่แล้ว +11

    සින්හල ජාතිය නැතිවෙන්න හේතු:1අනවශ්‍ය අහංකාරකම
    2මත්පැන් සිගරට් බාවිතය
    3තමන්ගේ අයට තමන්ම කෙටවීම
    4අදික රාගය - ස්තී දූෂණය නිසා සින්හල ගැහැණු ලමුන් විනාසවීම
    (පොඩි දෙයක් පුලුවන්නම් මේ ගති මුස්ලිම් අයගේ තියනවද 👀 බලන්න )
    මුස්ලිම් අය මත්පැන් බොනවාද සිකරට් බොනවාද .තමන්ගේ එව්න්ට
    ඉරිසියා කරනවාද?.මුස්ලිම් ගැහැණු ලමය් දූෂණය වෙලා තියනවාද?
    මුස්ලිම් තරුනයෝ ඒවැඩ ව්ලට අහුවෙනවා දැකලා තියෙනවා ඩ🥲හිතන්න යමක්😊😥

    • @janithaprebuddha
      @janithaprebuddha ปีที่แล้ว +3

      මුස්ලිම් කෙල්ලො දූශණය කරත් කියන්නැ මොකද කිවුවොත් මරන නිසා මටත් මුස්ලිම් කෙල්ලෙක් තමයි කිවුවෙ තව ගොඩාක් දේවල් කිවුවා

  • @esheenakiyori1889
    @esheenakiyori1889 2 ปีที่แล้ว +7

    ශ්‍රී ලංකේෂ්වර විද්‍යා චක්‍රවර්ති

  • @vigithawageeda4644
    @vigithawageeda4644 3 ปีที่แล้ว +4

    අැත්තටම.ඔබට.ගොඩක්.පින්.අායුබෝ.වේවා.තෙරැවන්.ඝරනයි.🙏🙏🙏

  • @sithumshashipriya8568
    @sithumshashipriya8568 3 ปีที่แล้ว +7

    ජය ශ්‍රි

  • @damithweerasooriya1515
    @damithweerasooriya1515 3 ปีที่แล้ว +13

    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ.....

  • @ranviduathsara5219
    @ranviduathsara5219 3 ปีที่แล้ว +7

    අපරාදේ ගල් වඩුවෝ අද හිටියා න්ම් කැටයම් කපන හැටි දැන ගන්න තිබුණා 😫😫😫😫😫😫

  • @420slpeacemakers4
    @420slpeacemakers4 3 ปีที่แล้ว +11

    නම සිංහලෙන් තිබ්බට හැමෝම සිංහල නෙවෙයි

  • @tikichannel3376
    @tikichannel3376 3 ปีที่แล้ว +17

    සිංහයින් වැනි මිනිසුන් විසූ හෙළය
    සිංහහෙළය
    සිංහලය

    • @KoliyaKoralegedara-xn2fy
      @KoliyaKoralegedara-xn2fy 3 ปีที่แล้ว +3

      සිව්+හෙළ=යක්ෂ,නාග,දේව,රාක්ෂ
      (හෙළයන්)
      සීහල =සීහලයන්
      සිංහල =සිංහලයන්

  • @ajithkithsiri5509
    @ajithkithsiri5509 2 ปีที่แล้ว +2

    බොහොම වටිනවා , අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏🌸♥️

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +2

    බුදු සරණයි පුතේ ඔයාට 🙏 ස්තුතියි ♥️

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 3 ปีที่แล้ว +4

    Wow !!! great video..!! I really like this channel .....thanks for giving this videos......world first my country !!!!🙏🙏🙏🙏🌏🌈❤💎💚🌍💎🙏

  • @olivia-db1kf
    @olivia-db1kf 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි

  • @mallawarachchichannel6004
    @mallawarachchichannel6004 3 ปีที่แล้ว +5

    ඒසේ ඉදිකරන ලද වැව් ඉස්මත්තේ සහ කිට්ටු වන්නට ඉදිකරන ලද හෝටල් නිසා වැවු දී ය දූෂණය කර ඇත.

  • @tharu.s.bandara
    @tharu.s.bandara 2 ปีที่แล้ว +6

    රාමා කියන්නෙත් බුදු රජාණන් වහන්සේගේ බෝසත් ආත්මයක් කියලා අහලා තියනවා...ඒ ගැන ජාතක කතාවකුත් තියනවා ලු...ඒ ගැන vedio එකක් කරන්නකෝ...❤❤🇱🇰

    • @chanuxorb337
      @chanuxorb337 2 ปีที่แล้ว

      eka waradi bn

    • @chanuxorb337
      @chanuxorb337 2 ปีที่แล้ว

      budu hamuduruwo kiyanne vishnuge awatharayak newei

    • @janithaprebuddha
      @janithaprebuddha ปีที่แล้ว

      @@chanuxorb337 රාමා විශ්ණුගෙ අවතාරයක් නෙවෙයි වගේ විශ්ණු පවු වැඩ කරන්නැ රාමා පවු වැඩ කරනො කෙල්ලො දූශණය කරනො සත්තු මරනො ඒ කෙන්ම පැහැදිලියි රාමා විශ්ණු බත්තිකයෙක් කියන්න විශ්ණු අවතාරයක්නමිි රාවණාගෙ නංගිදූශණය කරන්නැ

    • @studiokrbro1226
      @studiokrbro1226 3 หลายเดือนก่อน

      Ow💯💯💯​@@chanuxorb337

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +6

    සොලී බුද්ධගෝෂ බොන් අගේන් එකෙක් බික්ෂුවක් නොවේ චීවරයකින් ගත වසා ගත් පමණින් බික්ෂුවක් නොවේ කනින්හැම්ලාට ඕන විදියට බුදුන් ඉන්දියාවට පිටුවහල් කිරීමේ පළමු පියවර බුද්ධගෝෂ නම් සොළියා විසින් කරන ලදී මොහු ඉන්දියානු සොලී ජාතිකයෙක් ඒ කියන්නේ මොකෙක්ද කියලා දන්නවනේ විජයගේ පරම්පරාවේ එකෙක්

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @arunaherath7982
    @arunaherath7982 2 ปีที่แล้ว +3

    මේවා බලලා දැන් වත් ඇස් අරිමු...

  • @methunethu888
    @methunethu888 2 ปีที่แล้ว +2

    තව දෙයක් මට අමතක උනා ලෝකෙ අද තාක්ෂණය කොයි තරම් දියුණුද එකේ මූලාශ්‍රයන් අරන් තියෙන්නෙ අපෙන් මුල් දැනුම ඒ තමයි හෙළ අසුර කියන්නෙ

  • @chamarakavinda2688
    @chamarakavinda2688 3 ปีที่แล้ว +1

    Patta ! Ela
    JAYADARANI !!!!

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 2 ปีที่แล้ว +4

    දුකයි සිංහල ජාතියේ දැන් තත්වය ගැන

  • @Bike_hub_999
    @Bike_hub_999 3 ปีที่แล้ว +1

    නියමයි

  • @MA-fi9oq
    @MA-fi9oq 3 ปีที่แล้ว +1

    ඉස්තුති

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 2 ปีที่แล้ว +1

    බොහොම හොඳ විඩියෝවක් රාවණා ගැන කිව්ව දෙවල් ඇරේන්න අනිත් ඔක්කොම ඇත්ත බැබ්ලෝනියාවේ හමුවන්නේ අහසින් ගිය සිංහ මිනිසුන් ගැන මිස යක්බ මිනිසුන් ගැන නෙමෙයි දකුණු ඉන්දියානු අක්‍රමණිකයන් පැමිණියේ ඔවුන් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටියේ විජය සිංහබාහු උරුමය තමන්ට පවරන ලෙස පවසා තමයි ඔවුන් අප සමග සටන් කලේ එයට හෙතුව විජය සිංහබාහු හුදු පුද්ගලයන් දෙදෙනෙකු නොව දැවැන්ත ශිෂ්ඨාචාරයක හා උරුමයක නියෝජනයක් ව්ම නිසායි ඉන්දියානුවන්ට අවශ්‍යව ඇත්තෙ එ උරුමයෙන් අප ඉවත්කර රාවණා නම් මිත්‍යා චරිතයක් හා යක්බයෙකුට සම්බන්ධ කර අපගේ උරුමය කොල්ලකා ගැනිමයි

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +9

      රාවණ ඉතිහාසය පරම සත්‍යයක් ..ඔබට රාවණ චරිතය සමඟ තරහවක් ඇති නම් එය ඔබට සත්‍යය දැන ගැනීමට බාධාවක් වේ...

  • @lalitjayasingha805
    @lalitjayasingha805 10 หลายเดือนก่อน +1

    සිංහල පිට රටින් ගෙනකමි බලංඉන්නවා සිංහලයෝ නැකිටපං❤❤❤...නැකිටපං..හෙලයා

  • @VinalGamage
    @VinalGamage 3 ปีที่แล้ว +3

    Ayye mehemai api dan hamoma ekathu wela dhyana wadanna ganna one. Mokada diyasen kumarunta eka loku jawayak wewi. Ane ayya e dhyana wadana widiya hariyatama danaganna apita guruwarayek one. Ekata ayye oyata me channel eka haraha udaw karanna puluwanda?? Meka awanka illimak. Mokada mama dannawa yakkayanta nathi wechcha yugaya nawatha apiwath aramba karanna one.
    Helayata Jaya!!!

  • @NelumLanka
    @NelumLanka 4 หลายเดือนก่อน

    මහා සම්මත මනු පරපුරට ජය නියතයි

  • @dinuginimnara1756
    @dinuginimnara1756 3 ปีที่แล้ว +1

    Superb 👍👍👍👍❤

  • @hasinduindu9111
    @hasinduindu9111 3 ปีที่แล้ว +1

    Super❤️❤️

  • @NelumLanka
    @NelumLanka 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +1

    රුවන්මැලි සෑයට උඩින්..වලාකුළු අතරින් .මුහුණ ක් මම .දැක්කා

  • @sajithanuradha3000
    @sajithanuradha3000 3 ปีที่แล้ว +1

    Helayanta jaya👍👍👍

  • @malinduheshan5258
    @malinduheshan5258 3 ปีที่แล้ว +3

    ♥🙏🇱🇰

  • @deshanpereralk7385
    @deshanpereralk7385 3 ปีที่แล้ว +2

    background music එකෙ සද්දෙ වැඩි ටිකක්. 🥺🙏♥️🇱🇰 ජය වේවා.

  • @shashikalakmali7716
    @shashikalakmali7716 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @sewwandipushpakumari7358
    @sewwandipushpakumari7358 3 ปีที่แล้ว +7

    අපේ ගොබ්බයො ඕව දන්නෙ නෑ. 😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠මට තරහ යනව.

  • @Music_Mix_LK
    @Music_Mix_LK 2 ปีที่แล้ว

    මේ වගේ වීඩියෝ දිගටම කරන්න

  • @janindugalagama3283
    @janindugalagama3283 3 ปีที่แล้ว +1

    Do the next video about foreign relations of King Ravana!

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 3 ปีที่แล้ว

    Niyamai malli good

  • @inokaherath3871
    @inokaherath3871 ปีที่แล้ว

    Oba Hari yaluwa

  • @oshadasehara9274
    @oshadasehara9274 3 ปีที่แล้ว +1

    එළ වීඩීයෝ එකක්

  • @subashfdo3016
    @subashfdo3016 ปีที่แล้ว

    ❤️😍🤩

  • @lakshethamax6308
    @lakshethamax6308 3 ปีที่แล้ว +6

    යාලූවා මට දැන ගැනගන්න ආසා හින්දා මම මේ ඔයාගෙන් අහන්නේ brooooo මහා රවනා රජතුමාට වැදුම් පිදුම් කරන ස්තානයක් හෙවත් ‍රාවනා රජුගේ පිලිමෙයක් සමග දේවාලයක් ලන්කාවෙ කොහෙ හරි තියෙනවද බන් 😉😉 උදාහරනයකට ශිව දෙවියන්ගේ පරන දේවාල ⛪

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +4

      වර්ථමාන එකක් අතීත එකක්ද

    • @lakshethamax6308
      @lakshethamax6308 3 ปีที่แล้ว +4

      @@Yakkproduction අතීත එකක් ඒත් තාම වැදුම් පිදුම් කරන ස්තානයක් තියෙනවද සහෝ

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +7

      තීබෙනවා ලකේගල

    • @lakshethamax6308
      @lakshethamax6308 3 ปีที่แล้ว +4

      @@Yakkproduction ලග්ගල ටවුන් එකෙන් අහගෙන යන්න පුලුහන්ද සහෝ

    • @chathunidushan2975
      @chathunidushan2975 3 ปีที่แล้ว +3

      @@Yakkproduction meemure lake galada deevalaya tiyenne,saho

  • @madushaishani4819
    @madushaishani4819 3 ปีที่แล้ว

    Thanks yakk bro

  • @sugathrupasinghe2925
    @sugathrupasinghe2925 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ලොවෙ එක හෙලයා

  • @nethmipeiris8632
    @nethmipeiris8632 ปีที่แล้ว

    Sththuthi

  • @bimalibandusena4033
    @bimalibandusena4033 3 ปีที่แล้ว +1

    addeh

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 2 ปีที่แล้ว +1

    ❤️🙏🇱🇰

  • @user-bf4kd5cr7w
    @user-bf4kd5cr7w 2 หลายเดือนก่อน

    බටහිර මිනිස්සු අපේ හෙළ බිමෙ තක්ෂනයෙන් වැඩ ගන්න මුල පුරද්දි අපේ රටෙ සිංහල කියගන්න විකුර්ති ජන ඇති මිනිස්සු බටහිර මිනිස්සු න්ට කඩේ ගිහින් අපේ රටෙ ඉතිහසය වගෙම අපේරටේ රවණා රජුගේ දසවිද විද්‍යාව ප්‍රයෝජන ගන්නා බටහිරට කඩෙයවනව ..මෙරටෙ ඉතිහසය පොළව යටට යටකරමින් ..මෙ මුලු ලොකම මොන සොයාගැනිම කලත් එහි මුල් බිජය මෙ සිව්හෙලේ රවණා පරපුරයි ඉන් අවසන් රවණා වන රවුලු රවණා රජු දසවිද විද්‍යාව කොටස් බව දන්නෙ කියෙන් කිදෙනද ..හරි දුකයි මෙතරම් උතුම් පිං බිමේ උරුමක්කරයෝ වෙලත් කලකන්නි පලක හැත්ත නිස අද සිව්හෙලේ මිනිස්සු දුක් විදින්න හැටි දැක්කම ..ඉති ඉක්මන් මෙ චරයක් නැති දෙසපලුවන් විනසවෙලා හෙළ රවණා යුගයක් හැකි ඉක්මනටම මේ පිං බිමේ පහල වෙවා..යක් ප්‍රඩක්ෂන් ඔබටත් මෙ සිව්හෙලේ පිං බිමට රවණා අප්පච්චිගෙ පිහිට අරක්ෂව නිරතුරුවම ඉත ඉක්මන් උදාවෙවා ..ස්වස්ති සිද්දම්

  • @madumaths1852
    @madumaths1852 3 ปีที่แล้ว +1

    Ayye suryakantha, chandrakantha pashana bawitha karala suryalokaya ha chanda alokaya magin weda gatta heti gena video ekak dandoo

  • @samidiweerakkodhi9768
    @samidiweerakkodhi9768 3 ปีที่แล้ว +1

    Para suddata penna api hamoma nawatha ape rata goda nanwamu

  • @tharu.s.bandara
    @tharu.s.bandara 2 ปีที่แล้ว +2

    ❤❤❤🇱🇰❤❤❤

  • @jayasinha5854
    @jayasinha5854 ปีที่แล้ว

    💖💝💗

  • @classhutswimming5748
    @classhutswimming5748 2 ปีที่แล้ว +2

    දේශපාලනෙන් නම් මේ රට කවදාවත් ගොඩ යන්නේ කියපල්ලා එහෙනම් අපි කොහොමද ගොඩ යන්නේ

  • @dasunabesingha1705
    @dasunabesingha1705 3 ปีที่แล้ว

    Jaya darani ❤❤

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 3 ปีที่แล้ว +2

    🙏 Where are we now 😢

  • @deepthisamaraweera3417
    @deepthisamaraweera3417 2 ปีที่แล้ว

    Good video

  • @kadughahimi6309
    @kadughahimi6309 ปีที่แล้ว

    Likitha prauda Dirga ithihasayak aththe sinhalayataya

  • @palithasenarathna2416
    @palithasenarathna2416 6 หลายเดือนก่อน

    ඔබට පින් හෙලය ගැන කීවාට. ඒ හෙළ ඉතිහාසය මකලා අයින් කරල තියෙන්නේ පාසල් පොතට එකතු වෙලා නෑ . අධ්‍යාපන යට එකතු කල යුතුයි අද

  • @slsilentwaddo6898
    @slsilentwaddo6898 3 ปีที่แล้ว +1

    1 comment

  • @nipungamlath5818
    @nipungamlath5818 3 ปีที่แล้ว

    Mewa ape rata kana හරකුන් tikatarh,අන්තවාදී tambiyanta terei.sinhalaya kauda kiynna danne netiwa ethi.jaya wewa mchn.mge agama jatiya rekewa..

  • @amsadunsadun4172
    @amsadunsadun4172 10 หลายเดือนก่อน

    Kavuruvath dannadda lemuria sistacharaya gana 🤔

  • @dbuddhika9226
    @dbuddhika9226 ปีที่แล้ว

    මේකෙ sound අවුල් මචං braground music ගොඩක් වැඩේ

  • @pradeepjayathilaka3736
    @pradeepjayathilaka3736 ปีที่แล้ว

    Miusik සද්දෙ වැඩියෙන් ඇහෙනවා අඩු කරන්න

  • @kavishkaachin8543
    @kavishkaachin8543 2 ปีที่แล้ว

    Me kathawa sahathika aththa Udew kiyaneth apema kattiyak

  • @darshaniefonsaka2437
    @darshaniefonsaka2437 2 ปีที่แล้ว

    👍🙏🙏

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d ปีที่แล้ว

    දේසපාලන කුමය ආවත් එක්කම මෙ සියලු දේ විනාස කලා සුද්දගෙි ඕනකමට

  • @mayumayuri1688
    @mayumayuri1688 3 ปีที่แล้ว

    Jaya veva ape ratata. Helayani negitiv

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว

    ජීවිතය පුදමි

  • @Anjana1762
    @Anjana1762 2 ปีที่แล้ว

    බුදු දහමයි සින්හලකමයි අතර බුද්ද දේශනා මුකුත් තීද්

  • @madumaths1852
    @madumaths1852 3 ปีที่แล้ว

    Ayye thawa deyak. Helaya thala kola bawitha karala puskola poth wala liwima karanna hethuwak thibba. Ekata hethuwa thama niyashtika bomba pipirunath kawadawat thala kola gini gan na winasha wen na. E genath poddak paryeshanaya karanna. Ithin adika thapayata oroththu dena widiyata apita Thala kolaya bawitha karala nawa nirmanaya karanna puluwan

  • @Music_Mix_LK
    @Music_Mix_LK 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @slapeeka3388
    @slapeeka3388 2 ปีที่แล้ว

    ගැහෙනවා මේවා ඇහෙද්දී...

  • @rexfernando7225
    @rexfernando7225 3 ปีที่แล้ว

    ayye poddak background music eka adu karanna.kiyana dewal samahara tan waladi hariyata oluwata daganna amarui

  • @anomaekanayaka7799
    @anomaekanayaka7799 2 ปีที่แล้ว +1

    ඇග හිරිවැටෙනව මටනම්

  • @romafernando5931
    @romafernando5931 3 ปีที่แล้ว

    hodata hitapu jathiyak watichcha thanak

  • @cethanafernando1862
    @cethanafernando1862 2 ปีที่แล้ว

    Eth Dan 🥺

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 ปีที่แล้ว

    ආයුබෝවේවා,..960.!......

  • @madumaths1852
    @madumaths1852 3 ปีที่แล้ว

    Dagebe ho piramidaye 1/3 position ekedi wishwa shakthiya kriyathmaka wenawa. Anthariksha kirana. Pansale darmashalawe wahalaya pirimid widiyata hadanne. Ekedi 1/3 position ekedi idagattama mulu wishwayatama connect wenawa. Budu hamuruduwo abekuth chakrawata pawa ahenne bana kiwwe e position eke idagena. E genat paryeshanaya karandoo

  • @nishanthavlogs926
    @nishanthavlogs926 3 ปีที่แล้ว

    Ane ban me sudda awrudu thunsiyak idala me rate ganunta kala wade ekin berilla inne tika denai .

  • @entertainmentlanka1321
    @entertainmentlanka1321 3 ปีที่แล้ว

    Siwhelaya - sihahelaya - sinhalaya

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +3

    ඝෝෂකියනඑකා කුමන්ත්‍රනකාරයෙක් මහනමා යත් එවගේම එකෙක්

  • @smsilwa6454
    @smsilwa6454 3 ปีที่แล้ว

    Oba kaweru unath niyama sinhalayek ape jatiyata adambarayak mamath sinhalayek wela ipaduna eka gana adambaraye loke inna usasma jathiya tamay sinhalayo