ලංකාව ලෝකයේ බලවත්ම ස්ථානය බවට කෙරූ පර්යේෂණයේ සම්පූර්ණ විස්තරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Thanks For Watching
    ලංකාව ලෝකයේ බලවත්ම ස්ථානය බවට කෙරූ පර්යේෂණයේ සම්පූර්ණ විස්තරය
    Yakk! Production
    © Copyright Mattars 2021
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #nasa
    #germarny
    #Research
    #satalite
    Music By -
    www.bensound.com/

ความคิดเห็น • 125

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว +38

    මම මගේ මේ රටේ ඉපදෙන්න ලොකු පිනක් කරන්න ඇති . 🤩😍😘 ආදරෙයි මගේ ලක් අම්මා ට හැමදාම .
    👈❤️🧡💛💚💙💜👉

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +35

    විශ්වයේ බලවත්ම ස්ථානය ලංකාවේ.ඒ රුවන් වැලිසෑය 🙏🌸

    • @busdjs.l.4085
      @busdjs.l.4085 2 ปีที่แล้ว +3

      Aththa

    • @riff5826
      @riff5826 2 ปีที่แล้ว +1

      @@busdjs.l.4085 අනිවාර්යෙන්

    • @bloomingkidsnursery6298
      @bloomingkidsnursery6298 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @kalidragon1
      @kalidragon1 ปีที่แล้ว

      විශ්වයේ බලවත්ම ඉත්තානය රුවන්වැලිසෑය වෙන්නෙ මෙිනිසා.පෘතුවියෙ රුවන්වැලිසෑය.ඒකෙල්න්ම ඉහල අහසේ තව්තිසා දිව්‍ය ලෝකයේ සිළුමිණි සෑය.ඒ කෙලින්ම ඉහළ අහසේ බ්‍රහ්මලෝකයේ සළුමිණි සෑය. විශ්වයේ බලවත්ම ස්ථානය වෙන්නේ සියලු බුදුවරුන් බුදු වන ස්ථානය

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +26

    පින් කෙත හෙළ
    රන් දෙරනේ යලි
    උපදින්න හේතු
    වාසනා වේවා ...
    අන්න ඔය නිසා තමයි
    පරයන් අපේ හෙළයට කෙල හලන්නෙ . වින කරන්නේ .ඒත් අපේ එවුන්ට වටිනාකමක් ,අගයක් දන්නෑ දැනෙන්නේ නෑ ..
    ජය හෙළ මෑණියනි ...🙏💪💃💐👍
    ස්තූතියි යකුනේ ඔබලාට..

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +29

    මම ගොඩක් පින් කරන්න ඇති මේ පින් බිමේ ඉපදෙන්න 🙏

  • @kavindugimhan7584
    @kavindugimhan7584 2 ปีที่แล้ว +6

    හද ඉස්මුදුනින් කෙලින් වෙන එකම රට ලංකාව හා එකම ගම අපේ මීටියාගොඩ ගම.....♥️❤️‍🔥🤗 දකුනේ අපි......

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +11

    "අහස පොලොව මැද බුදුවුනු මිනුස්සු
    අපිට කිව්වේ හිරු දෙවිදුගෙ මිනිස්සු "

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +7

    සියළුම ප්‍රශ්න වලට එකම පිළිතුර මේ හෙළ දීපයයි එහි මද්‍ය මණ්ඩලය පිහිටි හිරිවඩුන්න විහාරා භුමියේ වජ්රාසනය ඇති ස්ථානයයි යුදෙවුවන් සිංහල මිනිස්සු කියලා භාවනා යෝගී අසේල ගුණරත්න මහත්මා ප්‍රකාශ කළා මේ රටේ විනාසය සංකර සිරිත් සමග ගණුදෙනු කිරීම ඒ මගින් මේ මිනිස්සු දහමෙන් ඈත් වීම මස් මාංස අනුභවය සහ ආහාරය පිණිස සත්ව ඝාතනය මෙවැනි සියලු දුරාචාර මේ භූමියෙන් ඉවත්ව ගිය දාට නැවතත් මේ පිං බිම සශ්‍රික වනු නොඅනුමානය එය වැඩි ඈතක නොවේ

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +1

      අද යුදෙව්වන් ලෙස ක්‍රියාකාරකම් කරන්නේ හෙළයන් කියලද ඔබ කියනනේ.

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว +3

      @@singha6372 ඒක මගේ අදහසක් නෙමෙයි කමෙන්ට් එකේ තියෙන්නේ කියුව කෙනා මං මනුෂ්‍යත්වය ඇති සියලු දෙනාම මොන රටක සිටියත් හෙළයෝ කියලා විශ්වාස කරනවා ජේසුස් වහන්සේ බෞද්ධ යෙක් එතුමන් දේශනා කල දහම බෞද්ධ උන් වහන්සේ මාර්ගපලලාභී උත්තමයෙක් කිතුනුවන්ගේ යුදෙවුවන් පිලිබදව ඇති විස්තරත් භාවනායෝගී අසේල ගුණරත්න මහත්මාගේ ප්‍රකාශත් එක්කොට බැලුවාම අතීත යුදෙවුවන් හෙළයන් විය හැකියි

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +3

      @@user-bm6hn2co5x ස්තූතියි ඔබතුමියගේ ප්‍රතිචාරයට.
      අසේල මහත්මයාගේ වැඩසටහන් මා නරඹා තිබෙනවා.

  • @Ishini86
    @Ishini86 3 ปีที่แล้ว +6

    මේවා දැනගෙන ලංකාවේ පාලකයන් රවට්ටමින් ලංකාවේ කොටස් අයිති කරගන්න උත්සාහ ගන්නව බුද්ධියෙන් වැඩ කළ යුතුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 ปีที่แล้ว +15

    මේ බිමේ අං තට්ටු දාගෙන ඉන්න අය මේ කියන දේවල් ගැන හිතල බැලූවොතින් ඒය අපේ බිමේ වාසනාවක්

  • @Path_of_Infinity
    @Path_of_Infinity 2 ปีที่แล้ว +2

    අපේ හෙළයගෙ තාක්ශණය තමා මේ බලවතුන්ය කියන රටවල් පාවිච්චි කරන්නෙ..නාසා එකේ තියෙන්නෙ අපේ රාවණා මහ රජ්ජුරුවන්ගෙ තාක්ශනය..අටල්ංකව මුහුදට ගිලුනෙ නැත්තම් අදත් ඒ ක අපි සතුයි.මේ වෙන රටවල් වල එව්න් අපේ හෙළ තාක්ශණය උන්ගෙ වගේ පාවිච්චි කරල උන් හොයාගත්තුවා කියල ලෝකෙට එලියට දානව දකිනකොට.මගෙ ලේ රත් වෙලා බුබුලු දදා නටනව යකෝ..මම කොහොම හරි මේ ආත්මෙ බැරි උනත් ලබන ආත්මෙ හරි මං ඒක කරනවා..අපේ හෙළයගෙ උරුමය ආපහු හෙළයටම ලබාගන්නවා..ලංකාව කියන්නෙ විශ්ව ශක්තියේ කේන්ද්‍රය..ඒකයි මේ රටේ මෙච්චර බලසම්පන්න මිනිස්සු බිහි උනේ වගේම බිහිවෙන්නෙත්.බුදුවරු පහල වෙන්නෙත් විශ්ව ශක්තිය වැඩිපුරම ඇති තැන්වල

  • @tharindulakmal7006
    @tharindulakmal7006 2 ปีที่แล้ว +5

    රිවන්වැලි සෑය,දලදා මාලිගාව

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +7

    අද විඩියෝව දිගයි නමුත් විස්තර ටික නියමයි .👍👍👍👍👍❤❤❤ ඔහොම කියන කොට අපිත් ලංකාවේ ඉපදිලා ඉන්නවා කියන කොට සතුටුයි . ඊයේ පෙරේදා මෙහෙ 🇯🇵 tv එකේ ලංකාව ගැන වැඩසටහන ක් ගියා ලංකාවේ කුළුබඩු හා හෙළවෙදකම තමයි නමුත් ආයුර්වේද කියලා තමයි කිව්වේ .. තානාධිපති වෙන්න ඇති විස්තර දෙන්න ඇත්තේ නමුත් බලන කොට තේරුණා කියන්නේ යක් ලා කියන විස්තර තමයි කියලා .. කලාතුරකින් තමා පෙන්වන්නේ වෛද්‍යක්‍රම භාවනා ආදි ලොකු විස්තර පෙන්නුවා ..

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +1

      @@mithilakaushalya8826 දුවමු දුවමු මිතුර දුවමු , දුවමු දුවමු මිතුර දුවමු link එකට හොඳ නමක් ...

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว +16

    නමුත් බුද්ද සාසනය වසර පන්දහසක් කල් පවතින බිම ක්‍රමයෙන් අන්‍ය ජාතීන් බිලිගනිමින් සිටී.එය කුමන හෝ බලවේගයකින් අඩපන වීම හා සින්හලයා යලි නැගිටීමට හැකි කාලය නැවත පැමිනේයැයි මම තදින් විශ්වාස කරමි.

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 3 ปีที่แล้ว +4

    බුදුන් උපන්නේ ලංකාවේ ... ඔය හැමදේම ලංකාවේ ...

    • @luwangapamudu7013
      @luwangapamudu7013 3 ปีที่แล้ว +4

      Buduwaru lankawe upadinne na siyalu buduwaru ipadenne dabadiwa habai dabadiwa kiyanne indiawa newei. Lankawa budda adishtana anuwa budu dahame moolasthanayai.

    • @nishanthalaksadi1124
      @nishanthalaksadi1124 2 ปีที่แล้ว +1

      @King Max ඇයි බුදුවරු ලංකාවේ ඉපදින්නේ නැත්තේ,හේතුව කියන්නකෝ

    • @MM-jt1ok
      @MM-jt1ok 2 ปีที่แล้ว +2

      @@nishanthalaksadi1124 බුදු උපතට කලින් පස්මහ බැලුම් බලනව කියල අහල තියෙනව නේද, ඒකෙදි ලෝකයේ ඇති පංචමහාද්වීප වලින් බුදු උපත සිදු වන්නේ ජම්බුද්වීපයේ පමණයි, ඉන්දියාව ලංකාව රටවල් දෙකක් උණාට, ලංකාව කියන්නෙ ජම්බුද්වීපයට අයිති කුඩා පරිවාර දූපතක්, බුදුවරු බිහි වන්නේ දීර්ඝ කාලයකට වරක්,ඉතින් සුළු කාලයක් තුල ඉතා වැඩි පිරිසක් සසර දුකින් මුදවීම තමයි අරමුණ වෙන්නෙ,බුදුවරු ධර්මය දේශනා කරමින් වැඩම කරන්නෙ පාගමනින්"(විශේෂ අවස්ථාවලදී හැර) ඉතින් මෙවැනි කුඩා දූපත් රටක බුදුවරු උපත ලබන්නේ නැහැ, නමුත් මේ බුදු සසුන අවුරුදු පන්දහසක කාලයක් ලංකාවේ පවතින බව බුදුහාමුදරුවො දේශනා කරල තියෙනවා,

    • @nishanthalaksadi1124
      @nishanthalaksadi1124 2 ปีที่แล้ว

      @@MM-jt1ok Thank you..
      Apita thama eka ugannala na

    • @Suhath6000
      @Suhath6000 ปีที่แล้ว

      @@luwangapamudu7013 👍😊

  • @wedageleslie7079
    @wedageleslie7079 3 ปีที่แล้ว +5

    මනෝරම්‍ය සුන්දර පුන්‍ය
    භූමියක ඉපදෙන්න ලැබීම
    පෙරකල කුසලානිශංසයක
    හේතුඵලයක් වන්නට ඇති.
    පාලකයන්ගේ නරනාටක
    හේතුවෙන් සිව්හෙළයන්ගේ
    අභිමානයට අත්ව ඇති ඉරනම ඛේදනීය තත්ත්වයක් නොවේද?
    බලව් විමසා හෙළයිනි, ප්‍රමාද
    වුවහොත් අපට ඉතිරි වන්නේ
    කොටන් පණුවන්ගෙන් ගහන වූ
    කොටයක් බඳු රටක් පමණි.

  • @nisasamrapuli928
    @nisasamrapuli928 2 ปีที่แล้ว +1

    ලංකාවයි සිරි ලංකාවයි🌏🌎🌎🌍🌛☀☔

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +1

    සම්පූර්ණ ඇත්ත
    ජය වෙව යක්

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +2

    මේ ලංකාද්වීපයේ මද්‍ය මණ්ඩලයේ හිරිවඩුන්න සිට ශ්‍රී ලාංකිකයෙක් මේ ලංකාවම පමණයි දියුණුව සම්බන්දයෙන් නම් මං කියන්නේ උපරිමයට යා හැක්කේ මනසේ දියුණුවට සමන්තරවයි හේතු පලවාදය ත් බුදුන් දෙසු දහමත් යන කාරණා තුල සමතුලිත භාවය රැකිය යුතුයි නැතහොත් ඉතා ඉක්මනින් පිරිහීමට පත්වේ

  • @rmadusanka1630
    @rmadusanka1630 3 ปีที่แล้ว +8

    බලවත්ම රට ලංකාව වෙද්දි ඒක පාලනය කරන්නෙ සිංහලය විසින්ද එහෙම නැත්නම් වෙනත් පර ජාතිකයින් විසින්ද.ඒ වෙද්දි සිංහලය ඉතිරි වෙලා ඉදීවිද.ගැටලුවක්.........😓😓😓😓

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      දැන් යන විදියට චීනා වෙන්න ඕන 😒

    • @nishanthalaksadi1124
      @nishanthalaksadi1124 2 ปีที่แล้ว +1

      @@senkadagala5634 අපෝ එහෙම වෙන්න එපා

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +18

    මද්ද ්‍යමන්ඩලය නොවේද සක්විති රජවරුන් බුදුවරු පහලවන මද්්‍ය මන්නඩලය නොවේද

  • @BuddhikaMadumadawa
    @BuddhikaMadumadawa 3 ปีที่แล้ว +2

    Patttama video ekak bro.jaya🇱🇰👍🏻

  • @siyalla5109
    @siyalla5109 3 ปีที่แล้ว +2

    ජයවේ මව්භූමි......

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +15

    පළවෙනි අභ්‍යවකාශ සෝපානය ඉදිවෙන්නෙ ලංකාවෙන් කියලා එදා ආතර් සී ක්ලාක් මහතා කිව්වා 😀. ඒත් ඒක ජපානෙන් ආරම්භ කරලා කියලා කතාවක් යනවා ඒක ඇත්තද?

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +3

      ඔව්

    • @siyalla5109
      @siyalla5109 3 ปีที่แล้ว +2

      සාර්ථක නැහැ.......

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว +8

    ගුරුත්වය අඩු ස්ථාන වලදී අධ්‍යාත්මික ශක්තියට වෙනසක් වෙනවද? පිලිතුරක් දෙන්න

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +7

      ඔව් අධ්‍යාත්මික ශක්තිය උපදවා ගන්නත් විශ්ව තරංග ඇතුළු වීමත් ඉතා අදිකයි .හැබැයා හොඳට නරකට දෙකටම

    • @sandyachathu4174
      @sandyachathu4174 3 ปีที่แล้ว +1

      @@Yakkproduction ස්තුතියි 🙏🙏🙏🙏

  • @sadeepalakshan8349
    @sadeepalakshan8349 3 ปีที่แล้ว +3

    Watinawa😍 bn

  • @dyanidyani4550
    @dyanidyani4550 3 ปีที่แล้ว

    ස්තුතියි යක්..
    ජයෙන් ජයම වෙිවා !!!
    තෙරැවන් සරනයි "

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 3 ปีที่แล้ว +8

    YAkK , මේඝනාත් කුමරු නිකුම්බිලා දේවියගෙන් ලබාගත් යුධ යානය අදටත් පවතිනවාද ? Black Knight ලෙස හදුන්වනු ලබන්නේ එයද? Please reply ..

    • @nishilakmali2368
      @nishilakmali2368 3 ปีที่แล้ว +4

      Black knight kiyanna rawana rajuge chandrikawak

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +1

      @@nishilakmali2368 ඒ ගැන විස්තර කරන්න පුළුවන්ද..

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +12

    මටහිතාගන්න බැරිමොකද තාමත් බුදුන් හොයන්න ඉන්දියාවේ යන්නේ

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 2 ปีที่แล้ว +4

    අපෙ රටෙ කිසිම වැරැද්දක් නැ අපෙ රට කොහොමත් ලොකෙ උතුම්ම රට.මෙ රට කන්නෙ ඉන්න දෙශපාලන හාල් පාරුවො.මොකා ආවත් එකයි.

  • @dilseave859
    @dilseave859 2 ปีที่แล้ว +1

    👍🇱🇰💟🌍✌🏻👌🙏🏻

  • @chanakakumara1629
    @chanakakumara1629 3 ปีที่แล้ว +7

    Gothama budun upan deshayath meya bava Dan itahodin pahadilie..buddimatunge deshaya meyai....ikmaninma Satya matu wewi..

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 2 ปีที่แล้ว

    ගුරුත්වාකර්ෂණ අඩුම අපේ බූමියේම තමා බුදුවරු සහ සක්විති රජවරුන් බිහිවන්නේ ඔබේ කතාව හරි

  • @mithilakaushalya8826
    @mithilakaushalya8826 3 ปีที่แล้ว +5

    භූමිය විතරයි දැන් ඒ ශ්‍රේෂ්ට හෙලයො නැහැ දැන් ඉන්න අපි කියවනව විතරයි 😔 ඒක වෙනස් කරන්න ඔනේ රට විකුනන එක ඔක්කොමට කලින් නවත්තන්න ඕනේ 💪😠 කොහොමහරි මොනව හරි කරන්න ඕනෙ

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +6

    හෙළයයි ලොව උතුම් රට

  • @moment1718
    @moment1718 3 ปีที่แล้ว +5

    සුද්දා තමයි අපේ රට විනාශ කලේ.😠

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว

      ඇයි එ එහෙම කියන්නේ

  • @maheshaimbulgoda5841
    @maheshaimbulgoda5841 3 ปีที่แล้ว

    Niyamai

  • @prabuddhasanjeewa2291
    @prabuddhasanjeewa2291 ปีที่แล้ว

    තෙල්දෙණිය , බබරගල හිරිවඩුන්න පිළිබදව විස්තර ටිකක් දෙන්නකො..

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි තෙරුවන්සරණයි

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanthadesilwa4423
    @priyanthadesilwa4423 3 ปีที่แล้ว +1

    👍

  • @roshanfernando5909
    @roshanfernando5909 3 ปีที่แล้ว +4

    සත්‍ය වශයෙන්ම සක්විති රජ වරු හා බුදුවරු පහල වෙන්නෙ මෙ හෙළ දීපයෙ පමණයි,අනික හෙළ දීපයෙ ඉතිහාසය වසර එක්ලක්ෂ පනස්දහසක් වෙනවා.

    • @nishanthalaksadi1124
      @nishanthalaksadi1124 2 ปีที่แล้ว +1

      @King Max ඇයි ඒ,ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද

  • @malinduheshan5258
    @malinduheshan5258 3 ปีที่แล้ว +2

    😶🙏🙏🇱🇰

  • @user-de6ue1uw7b
    @user-de6ue1uw7b 3 ปีที่แล้ว +1

    Watina video ekak

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว

    අති විශිෂ්ඨයි සත්‍ය විදං්‍යත්මකව පැහැදිලි කලාට ඔබට ජය

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥

  • @wasana9941
    @wasana9941 3 ปีที่แล้ว +1

    In srilanka where siriwadunna.that is the very valuable place in the whole world.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว +2

    Lokaye inna lokuma horu lankawe akath kiyanna oonei . Anith eka thamai lankaawe thibitchcha puskola path naw 3-4 kin arangihin ekin ape thibba rahas un pariwarthana karala ape rawana ethihasaya adanggu dewal soraakala, dan unn ape ratata agili gahanna maana balanawa ehemaneda? Thankful for your information.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว

    thank you darling

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 3 ปีที่แล้ว +2

    සිව්හෙලය ඉරෙන් හදෙන් වැඩගත්ත කියන්නෙ මේක තමයි.

  • @anoma7450
    @anoma7450 2 ปีที่แล้ว

    👀

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +1

    මේ පිං බිමමයි.......

  • @lottolotto7812
    @lottolotto7812 3 ปีที่แล้ว +1

    Wadak na yaka apa rata palanaya karana moda harak inna kam ma polawa n wadak ganna ba.

  • @shyamiwanigasinghe4622
    @shyamiwanigasinghe4622 3 ปีที่แล้ว +2

    Apata ape rate jivath venna vasanava ahimi Kare deshapalana karumakkarayo thamai,godak minissu athapanna rata atha harala yanna una,adatath kalu suddange grahanayata minissu hasu Velai inne,mun hadigavenakal balan inne ape pin bime jivath Vela valalenna,😥

  • @udayanishantha9630
    @udayanishantha9630 3 ปีที่แล้ว +1

    Sathya minisunta kiyadenawata pin. Me siyalla eththa.

  • @mindsrilanka9585
    @mindsrilanka9585 2 ปีที่แล้ว +2

    නාලන්දා ගෙඩිගෙ තියෙන්නෙ ලංකාවෙ හරි මැද නේද , එතනත් විශ්ව ශක්තිය ලබාගන්න ප්රබල තැනක්

    • @bloomingkidsnursery6298
      @bloomingkidsnursery6298 2 ปีที่แล้ว

      ඕ හැබෑ එතන පිහිටීම වෙනස් කලා පල්ලෙහා ජලාශය හදද්දි

  • @jayanthaabenayaka9428
    @jayanthaabenayaka9428 3 ปีที่แล้ว +2

    අනේද කියන්නේ හොරුන් පාලනය කරන නිසාද නැත්නම් පාලනය කල නිසාද

  • @mangalabandara3800
    @mangalabandara3800 3 ปีที่แล้ว

    🌹🌹🌹👍

  • @chandadayakayo2751
    @chandadayakayo2751 2 ปีที่แล้ว +2

    අනේ ලංකාවේ මිනිස්සුන්ව තවදුරටත් ගොනාට අන්දන්න එපා. මේ මිනිස්සු අහසින් යමක් කඩාගෙන වැටිලා තමුන් දියුණු වෙන්න බලාගෙන ඉන්න ජාතියක්.
    තම උත්සාහයෙන් උනන්දුවෙන් බුද්ධියෙන් කටයුතු කර දියුණු වෙන්න කියා දෙන්න.
    සැමට ස්තුතිය.

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +2

      මෙම වීඩියෝව තුළ කිසිවෙකු ගොනාට අන්දා නැත.. සිහිබුද්ධියෙන් බලන්න

  • @kavindugimhan7584
    @kavindugimhan7584 2 ปีที่แล้ว

    ඒරියා 51 ගැන කරපු වීඩියෝ එකෙ ලින්ක් එක දෙන්නකෝ සහෝදරයා

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +1

      අතීත ⁣ලෝකය Playlist එකේ පහළට යන්න

  • @udayanishantha9630
    @udayanishantha9630 3 ปีที่แล้ว +1

    Me gena mulinma.. Lokayata heli kale Meewanapalane siri saddhamlankara swameen wahanse. A nisa Nasa Ayathanay en un wahanseta Maha prachgna kiyana gaueawa namayath deela thiyenawa. Me genath hoyala balanna..

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +1

    Nodutu lokaya astronomy යූ ටියුබ් නාලිකාව නරඹන්න.භූමි කම්පා බලන්න evolution crisis නරඹන්න

  • @melanishakila8923
    @melanishakila8923 3 ปีที่แล้ว

    sasara wasana thuru niwan dakina thuru pin ketha mee ran deraneee yali upadinnata hethu wasana wewaa hethu wasanaaaa❤

  • @chamupathipathirana3440
    @chamupathipathirana3440 2 ปีที่แล้ว

    Lankawa arthikamaya balawath unath sapa wadi wela hamoma posath wela anthimata meka therumak na kiyala aadhyamikawa looke balawathma rata wenawa!eka 2050 weddi wenna niyamithai

  • @sandyasumangali6545
    @sandyasumangali6545 2 ปีที่แล้ว

    Hiriwadunnai pinwathune

  • @moment1718
    @moment1718 3 ปีที่แล้ว +2

    අපි හෙලයෝ බන්.

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +1

      Albert eistein ඔයා 🤔

    • @kalindu_ometh8234
      @kalindu_ometh8234 3 ปีที่แล้ว +1

      සිව් හෙලයො බං

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      @@SHAN-un8vr අයින්ස්ටයින් දැකල නැද්ද ඔයා

    • @SHAN-un8vr
      @SHAN-un8vr 2 ปีที่แล้ว +1

      @@isurusampath8756 dn namai dp ekai vens krla albert ancle

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      @@SHAN-un8vr 😂

  • @sunandarathnayake3247
    @sunandarathnayake3247 3 ปีที่แล้ว +1

    ඔබ බුදුදහම ගැන දන්නේ මොනවාද..? මොනදේ දැනගත්තත් ධර්මය ගැනනම් දන්නේ නැතිබව තේරෙනවා.
    මාරයා කව්ද, දසමාර සේනා කව්ද, මිනිසාගේ ආර්ම්භය කොහොම සිද්ද උනාද,, යන කරුණු ධර්මයට අනූව පවසනවානම් එය නිවරදිව සොයාබලා පවසන්න. තෙරුවන් සරණයි.....!

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +2

      ඔබ සිතන ඔබ දන්න දේ නිවැරදි නොවන්න පුළුවන් ඒ නිසා නිවැරදිව ඔබ සොයා යන්න .අප ගවේෂකයන් අප සොයා බලායි මෙ දෙවල් ඔබලාට පවසන්නේ

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 3 ปีที่แล้ว

    Thamange adhahasata karunu galapima etharamma hodha dheyak noveyi

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      ඔබේ අදහස මොකක්ද?

  • @almansooralyami5513
    @almansooralyami5513 3 ปีที่แล้ว +2

    Maga.ratata.dalada.heme.saranaei

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว

    ☝️☝️☝️☝️☝️☝️

  • @iroshaniudeshika6629
    @iroshaniudeshika6629 2 ปีที่แล้ว

    Lankawa loke balawathma rata nisa tamai pita ratawal wala ewun meka alla ganna kurumanm allanney

  • @asirisuranga9107
    @asirisuranga9107 3 ปีที่แล้ว +1

    Mekawath ahala lokkoi poddoi terumgannawana

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว

    මීහරක්'225 ගිය දවසක. ..ඝ

  • @jmslakmal
    @jmslakmal 3 ปีที่แล้ว

    කොහොමද මචන් හරියටම ගනනේ??

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Gawrawayak laba ganda teyana ewa haras karagana meken prayojana ganda heth denne natte ai dan loken utum rata kese vetath dannam kunu kandak karala ewarai desa paluwo hama velema rata pawademen venasa karanawa hoda ugatun nate kama mai okata hetuwa ugatun pita

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 3 ปีที่แล้ว +2

    නාලන්දා ගෙඩිගේ හදලා තිබුණේ

  • @rupikawewage9347
    @rupikawewage9347 3 ปีที่แล้ว

    But KALAKANNI DESHSPALUWO do not know this

  • @krishanthiayesha2393
    @krishanthiayesha2393 3 ปีที่แล้ว

    Meka my pin bima.devapihita me ratata samadama labewa

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d ปีที่แล้ว

    හිරැවඩුන්නේදී

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 3 ปีที่แล้ว +1

    යුදෙව්වන් යනු ඉලුමිනාටි අයයි

  • @chathuchathu1834
    @chathuchathu1834 2 ปีที่แล้ว

    indiawda😣😣😣😣

  • @nandanaperera8810
    @nandanaperera8810 3 ปีที่แล้ว +2

    ලෝකය ගොලා කාරනම් එහි කොතැනත් මැද තමයි

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      😂😂හයියෝ

    • @bloomingkidsnursery6298
      @bloomingkidsnursery6298 2 ปีที่แล้ว +1

      😂 අයියෝ😂
      ඔයා හිතන් ඉන්නෙ තාමත් ලෝකෙ ගෝලාකාර කියලද😂

  • @percyananda2270
    @percyananda2270 3 ปีที่แล้ว

    Karnata is one of state of india its not a country

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว

    STINKING GARBAGE