100% truth. Always history is altered. There was a highly developed ancient lost civilization in ceylon (isla de seilan) than the history written by foreigners. Never seen a ancient city like Anuradhapura anywhere. It's really hard to uncover the altered/erased history of Sri lanka but not impossible.
Mahathmaya bhawana Karana wita di swstikayat pirameda kurusa satwa rupa hugak tiyana tabapata loku kaulellawage ewa Mata penila tiyanawa MA saudiye Sita t s
බුදු සරණයි දෙවි පිහිටයි පුතා ....වටිනා තොරතුරු ලබාදෙන පුතාට නිරොගි වාසනාවන්ත අනාගතයක් උදා වේවා
තව තවත් අපේ උරුමය රැක ගැනීමට උපකාරී විමට හැකි වේවා . බුදුසරණ යි
ඔබතුමන්ලාගේ මේ ගැඹුරු ගවේෂණය සහ හැදෑරීම හමුවේ ඉන්දියානුවාදින් තිගැස්සී නිහඬ වී ඇත
තෙරුවන් සරණයි නුබට....අපේ මව්‍ර රට...නුබට දීර්ඝායු වේවා ...මැරෙන්න කලින් සත්‍ය දැකගන්න ආසයි...සියල්ල ඉක්මනින් මිනිසුන්ට වැටහේවා
සත්‍යය ජයගනී .කෙදිනක හෝ අපේ හෙලබිම උතුම් පින් බිමක් බවට පත්වෙනවා .🎉🎉🎉🎉🎉
කොරියාවට මුලින්ම සහල් යැව්වේ අපේ රටින් වන අතර ඉන්දියාවෙන් නොවේ.(කොරියාවේ ඒ පිලිබදව සටහන් කර ඇත.)මෙතරම් දක්ෂ හෙලයෝ .❤
❤❤
පුතේ ඔයාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
අපෙ ඉතිහාසය අපට ඉක්මනින් දැනගැනීමට ලැඛවා ජනිත් පුතාට බුදු සරන ලැබේවා
ඉතාමත් වටිනවා දරුවා
ඔබගේ කාර්ය ඉතාමත් අගය කරනවා
සත්‍ය ජයගනිත්වා!
තෙරුවන් සරණයි!🙏
ඔබ වැනි ශ්‍රේස්ට විද්වතුන් රටට අවැසිම කාලය මේ. මගේ රටට දළදා හිමි සෙවනයි 🙏🙏❤️🙏🙏
ඔබ පලකර අදහස් ඉතාමත් නිවැරදි යි අපට හැගීමක් ඇතිවේ සිව්හෙළයේ අපි ඉතාමත් ශ්‍රෙෂ්ඨ මිනිසුන් ව ඉන්න ඇති.. ඉතින් ඔබට ස්තූතියි.. බොහෝම.. පිං
තෙරුවන් සරනයි💖💖💖 පරිස්සමෙන් ඉන්න 🎉🎉 ඔව් ගොඩක් ලොකු ඉතිහාසයක් තියනවා 🎉🎉 අපි ඒක කොහොම හරි මතුකර ගමු🎉🎉🎉🎉
බුදු සරණයි පුතාට.
අපේ උරුමය රැක ගැනිමට උපකාරී කරන පුතේ ඔයාට තෙරැවන් සරණයි
ඔය ඔක්කෝටම මුල ඉගෙනගත්තුදේ උගන්නපු අයට ඕනි විදිහට කියන්නෙ..
නැත්නම් අර සහතිකෙ නැතිවෙන හින්දා..
ජනිත් මහත්මයගෙ වැඩේ කරගෙන යමු ඔළුටිකක හේදෙන්නත් එක්ක..
ඔබ කියන සියල්ල පිලිගැනීම අපි කරන්නේ මොකද ඔබ හෙලයෙක් බවට පැහැදිලියි෴❤❤ජයෙන් ජය
බුදු සරනයි දෙවිපිහිටයි ඔබ තුමාට
සුද්දන්ට දාව උපන් මහාචාර්ය වරැ උන් උන්නේ ජාන වලට තමයි අදින්නේ. ඒක අපේ අය දැන ගත යුතුය
❤
❤️
සත්‍ය ජය ගනියි පුතාට බුදු සරනයි
අපේ රටේම තියෙන රටවල් ගැන තමයි ඒ කියලා තියෙන්නේ .....
🙏🙏🙏 great information. Janith, You are doing a great service to our heritage🙏
ස්තුතිය ඔබතුමාට
අපේ හෙල ඉතිහාසය❤
Great Explanation. Suwapathwewa!
බුදු සරණයි පුතේ
පුරාවිද්‍යා මහාචාර්ය වරු සහ සම්මත පන්සල් වල ඉන්න හාමුදුරුවරු එයාලා ඉගෙනගත්තු දේවල් බොරු උනාම එයාලගේ තනතුරු නැතිවෙයි කියලා බයට නිහඩ වෙලා
නිවටයො රජ වුනු මේ කාලේ .රටට හෝ ජනතාවට හෝ සෙතක් නැත .නමුත් විශ්වය ඔබ වැන්නන් නිර්මානය කරන්නේ ඉදිරිය සුබ වෙන්නම තමයි ❤❤❤
😮😮ඔය කාසි අපේ රටේ සක්‍ර දෙව් රජු ගමිණි අබය මහ රජ තුමා ගේ ලාංඡන සහිත කාසි වර්ගයකි .😮මෙතුමා රජ කම් කළේ අපේ රටේ පහළ උන😮 සිදත ගොතම සමණේ 😮බුදු රජාණ්න් වහන්සේ ජීවමානයේ සිටින කාලයට අයිති වේ .😮ස්වස්තික ලාංඡන ගමිණි අබය සක්‍ර දෙව් මහ රජ තුමා ගේය.😮පතිරආරච්චි මතාගෙන් ඇහුවොත් සියලු විස්තර දැනගැනීමට හැකිය .😮😮😮😮😮😮😮
❤❤❤
ඔය දේවානම්පියතිස්ස රජතුමා ගෙ කාසි
මගෙ ලග එකක් තියනො
මගේ ලගත් පැරනී කාසී තියනවා
ඔබ තුමාට පින්සිදු වෙනවා බුදු පියා ලන්කාවේ පහල උන බව ලගදිම එලිවෙනවා සදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මුතු මැණික් වෙලදමි කර තියෙනවා .මුල්ම බැංකු මුදාව මැටියෙන් හදල තියෙන්නේ .
ස්තුතියි.සත්‍ය අවබෝද වේවා...
තෙරුවන් සරනයි...
නිවන් සුවයෙන් සුවපත් වේවා 💚💚💚
Sthuthiy Mahaththyo jayawewa budusarany
ඔබතුමා ලංකාවේ ඉතිහාසය සොයා බලන්න උත්සාහ අගය කරමු!!
හෙළ උරුමය දිනේවා...
ඇයි ජනිත් අනේ සිටුතුමා රන් කහවනු නේ ඇතුරුවේ බිම . තව පයිසේ දොයිතුව ඔය පුරාවිද්‍යාවේ ඇයෝ යි ඉතිහසඣයොයි තමයි අපේ රටේ ඉතිහාසය කාවේ කමින් ඉන්නේ හොරු රැල. ඔබගේ දැනුවත් කිරීම ගැන ප්‍රනාමය ❤❤❤❤
හෙලයේ සත්‍ය පර සුද්දා වසා දමා ඇත කනගාටුවට කරුන දැනට ඉන්න ඉතිහාසය පිලිබද දන්න විද්වතුන් මෙය සගවා සිටීමයි ඔබ ගන්නා උත්සාහය අගයකරමි
S p C bell wa warnakalata mohu niyamai ma Kolla karayek ohou aiithihaseka dhe sewwath watina purawasthu engalanthayata nawwallin pitamang kala
anagatha parapurata hela ithihasaya soya idiripath karana obathuma suwapath wewa 🙏
ඔය ඕකුන් දවසක් මැරෙනවා එත් දුකය් අනාගත පරපුර නේද ජනිත මහත්මයට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹👏
සිසිර මහතා මොකද නැත්තේ ?මේ විස්තර දැනගන්නට ලැබෙන නිසා හෙළයින්ගේ මොලටික හේදිලා ඇත්ත තේරුම් ගන්න උත්සාහ කරයි නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
😂😂😂 සිසිර කියලා කියන්නෙ බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන භෞතික වාදී මිත්‍යා දෘෂ්ටික යෙක් 😂
malli me rata ethule thibunu ratawal gena katha karanakota Srilankawata me dupath kiyala kiyanna. ethakota pahadiliwa therum ganna puluwan wenawa. (me dupathe pihiti ratawal lesa ) sthuthiy.
🎉 🎉🎉🎉🎉🎉🎉, sadu, sadu sadu
Suwapath weva..🎉🎉🎉🎉🎉
Api oya tharamma indiyawata gathiwanne kumanahethuwak nisada .anepidu situthuma jethawana kumarayangen jethawanaramaya haduwe ema idama sampoornayen kahawanu athurala neda puthe.
විද්‍යොඤ්ඤයින්ෙග් අැස් අැෙර්වා
100% truth. Always history is altered. There was a highly developed ancient lost civilization in ceylon (isla de seilan) than the history written by foreigners. Never seen a ancient city like Anuradhapura anywhere. It's really hard to uncover the altered/erased history of Sri lanka but not impossible.
බය වෙන්න එපා වෙල්ලස්සෙ න් වෙනසක් මතු වෙයි
Theruwan saranai
Theruwan ..Saranai.♦️♦️♦️♦️
🙏🙏🙏💐💐💐
පුෙත් ෙහලි කිරීම අති විශිෂ්ටයි ෙතරැවන් සරනයි.
MN gawa photos tiyanawa indiyawe musiam ekaka tibba lankawe coins.
කාසියේ තියෙන ගස බෝගස වෙන්න බැරිද. මෙය මේ රටේ සංකේතය හඳුනාගැනීමට විදෙස් කාසි විය හැකියි.
Theruean ssranai soyanna danuwath karanna obathumata jayawewaaa.
Oya mada tiyena trikonaya trikonaya neda ilkkama
❤❤🎉🎉
ඇනෙපිඩුසිටුතුමා රන්කහවනු අතුරල ජෙතවනා රමය හඩන්න කසිබවිතකර අත ඔබතුමාට ශක්තිය දර්‍ය
ජේතවනාරාමය තියෙන්නේ නූතන ඉන්දියාවේ නේ
@@SLTechphotographer9368 එතකොට ලංකාවේ තියෙන ජේතවනාරාමය මොකක්ද
🙏🙏🙏
අපේ ඉතිහාසය ඉන්දියානු ඉතිහාසයට වඩා ශ්‍රේෂ්ඨ බව පිළිගැනීමට අප ආර්ථිකම වශයෙන් ඉන්දියාවට වඩා ඉහළට පැමිණිය යුතුයි සාමාන්‍ය මනසේ ස්වභාවය එයයි
❤🎉
සෙරිවානිජ කජ්චපුට වෙලෙන්දා ලංකාවෙි .වෙලේන්දාත් කාසිදෙන්නමි කියලානේ අපි අහලා තියෙන්නේ .ගොතම බුදුන්නේ කචිචපුට වෙලාහිටියේ.පෙර බුදුවරැන්ගේ කාලේ කාසි පරිහරනය වෙලානේ.ඔය හැමොම හෙළයේ ඉපදුනඅයයි.
Koheda bola ammage kimbeda 😛😝🤑😜🤪
@@RuwanChinthaka723boge ammage kimba😂
@@Fgvvhhtfdfgghjkki ai ubala ammage kimba kunu welane ...eka karola gadai ..gon wesige 😝😜🤪😛🤑
@@RuwanChinthaka723 boge ammage kimbata hadu demallu dennek arala tho jathaka une😂😂😜
@@RuwanChinthaka723 thoge p6a kunu wechcha hinda ne shiwge ling wate ganiwa bada kare
❤❤❤❤
sudu jathikayan ithihasaya wikurthi Kara liya thiyenawa kiyanawa neda obalam
❤❤❤❤❤❤❤❤
අපේකම අපේ රට අපේ මේ බුද්ධ දේශය
Sudda kiwe aththa oba oba😅ge oluwata monawada dagena enne
🙏🏽🙏🏽🙏🏽🇱🇰❤️
Malli tha masa2n oya kama ewarai purawan elawanawa Mali mawata denna
🎉🎉🎉
😮😮😮
🇱🇰🌼🙏
👍
මේ සියල්ලම ඉංග්‍රීසියට පරිවර්තනය කරලා, පොත්ලිව්වොත් හොඳයී,අපි සුද්දන්ට උගන්නමු
❤
🙏🏿🙏🏿🙏🏿
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙋♂️🌹
❤❤❤❤❤❤🎉
ස්වස්තිකය කියන්නෙ අපේ සිවි මහා ගංගා හතරද 😅 නැත්තන් මිනිස් වර්ග භතරද 😅 චතුර අර්ය සත්‍ය ද 😊 our galaxy arms. ....etc
Apa rata watina dawal pitaratata Aran giyath oya ball thama apita attha ethihasa nathikara rawana ethihasa yatagahuwa
පුරාවිද්‍යාව කිව්වට කැනීම් කරල අපේ රටේ වටිනා දේ සුද්දො අරන් ගියානෙ.
එතකොට කහවනුත් තිබිලා තියෙනවනෙ මේ රටේ?
මට ඔය කාසි මුට්ටියක් හමු වුනා 1979 ගනේමුල්ල ප්‍රදේසයේ මම අල්ලලා විසිකලා මට ඒ කාලෙ වයස 12
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
💐💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐💐
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන පුරාණ මහවංශය " යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් කරා. ඇයි මේ සිංහලයන්ට නොතේරෙන්නේ අපේ මේ සිංහල හෙළ ජාතිය ගැන හොයන එක නිතර කරන්නයි මෙ වගේ ලෝක උරුම කරන්නේ කියලා. සිංහලයගේ ඉතිහාසය අයිති සිංහලයට. උන් බයයි ලෝකේ පලමුවෙනි ජාතිය සිංහල කියලා ඔප්පු වෙනවට. ඇයි මෙ තමන්ගේ ජාතිය පර සුද්දන්ට විනාශ කරන්න සිංහලයම උදව් කරන්නේ.😥
අනිවාර්යයෙන් ඒක තමයි
ස්වාස්ථික කාසි තිබිලා තියෙනවා
සිසිර පෙරේරා මහතා දැන් මේ ව්‍යායාමය තුල සිටිනවද?
😂😂 සිසිර කියලා කියන්නෙ බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන භෞතික වාදී මිත්‍යා දෘෂ්ටික යෙක් 😅
@@OneCash-zj4bs මම රවින්ද්‍ර. ඔබ කව්ද?
ඔබ බුදුන් උපන් දේශය මේ බිම කියන එක පිළිගන්නවද? එහෙම නැත්නම් දැන් කියන ඉන්දියාව / නේපාලය ලෙස පිළිගන්න කෙනෙක් ද?
එදා සුද්දට බයේ ගැනු දුන්නු එවුන්ගේ පුත්තු තමා එහෙම කියන්නේ
අපේ පුරා ව්ද්‍ය්අ ගුරුවරු නම් සෙල්ලඉප් සහ පුස්කොළ පොත් .
ඔය මහච්චර්‍ය්වරු සුද්දා ගිය පරෙ රෙදි ත්නත්ව් යනවා .
My god
SUWAPATH WEWA
සුද්දා සිලෝන් කියලා කිව්වේ ඉන්දියාවට කියලා ඉන්දියාවට ගැතිකම් කරන උන් කියයි 😁
ඔය කාසියේ ස්වස්තිකයට පහලින් තියෙන රේක්කයට සමාන ලකුණ විහග රජතුමාගේ රාජ්‍ය සන්කේතය.... පතිර ආරචිචි මහතාගේ රජවරුන්ගේ රාජ්‍ය ලාංඡන ගැන වැඩසටහනක ඒ ගැන විස්තර කරනවා
ස්වස්තිකය රාවනාගෙ ලාංචනය නේද
අතිශෝක්තිය අයින් කරනවනම් හොදයි ටොලමි ඇවිත් ලංකාව ලොකුවට ඇන්දට අපේ අය යුරෝපය අදින්න මොකද්ද කියලවත් දන්නෙ නැනෙ ක්‍රිස්ත්‍රවර්ෂ 10 පස්සෙ කොහොමත් අපිට යුරෝපයෙ ලගටවත් එන්න බැ එහෙ තියෙන castle වල quality එක බලනකොට එක හොදට තේරෙනවට
හැබැයි ක්‍රිපු 5 වන සියවසට කලින් අපිටත් දියුනු තාක්ෂනයක් යුරොපයට සමගාම්ව තිබිල තියෙනවා
පංපෝරි ගැසිම නැතිව තාර්කික analysis එකක් තමයි වට්න්නෙ
යුරෝපෙ අඳින්නෙ මොකටද උං දියුණු ජාතියක් වෙලා හිටියද අපි දියුණු කාලෙ? උං කැලෑ අස්සෙ හිටපු වැද්දො විතරයි මෙහෙ රජ්ජුරුවෝ පාලනය කරද්දි අහස උසට දේවල් හදලා තියෙද්දිත්. උං දියුණු වුනේ ලංකාව වගේම තව රටවල් කොල්ල කාලා. පස්සෙ ලංකාව පහල.අඩියට වැටිලා දැන් තත්වෙට ආවට ඒ කාලෙ උංව කිසි රටක් ගනන් අරං නෑ. ටොලමි ලංකාව අඳින්න කලින් ලංකා සිතියම ලංකාවෙ මිනිස්සු දැනගෙන ඉදලත් තියෙනව ඒවා ඇදපුව හම්බෙලත් තියෙනව හම්පඩ සුද්දො එන්න කලින්
Mahathmaya bhawana Karana wita di swstikayat pirameda kurusa satwa rupa hugak tiyana tabapata loku kaulellawage ewa Mata penila tiyanawa MA saudiye Sita t s
මේ දැනුම දැන්වත් පාසැල් අධ්‍යාපනයට එකතු කල යුතුයි. හෙළ දේශය ගැන ළමා පරපුර දැනුවත්විය යුතු නැද්ද?
🎉❤🎉❤🎉❤s🎉🎉🎉🎉🎉a❤❤❤🎉🎉🎉🎉
කාලකදී ඔයා කියනවා මීවන පාලනේ කියන්නේ අරිහතුන් වහන්සේ නමක් කියලා. දැන් ඔයා නැ කියනවා ඔයා කියන ඒවා පස්සේ බොරු වෙන නිසා අපි කොහොමද ඔයාව විස්වාස කරන්නේ