ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ane aththatama man thaniyama gas lipa hadagatta.nattam man a gas lipa ain karanna haduwe...
Bro oya ginigala gavin gidara enawa ay e
Mehemai yaluwa gini galen gindaraawe naththan lipa paththu wenne na ethana wenne chiti spark ekak ekai.Oyage gass lipa ginigala hariyen ginigannawada ekada me kiyala thiyenne. Mata comment eka pahadili madi yaluwa
Very nice 😂😂❤❤❤😢😮😅😊
Thank you ❤️
Mata can't ark no ekak denawada gas lipa paththu unat laitregawapaththuwela tiyenne ay hadanne kohomada
Mata comment eka tikak pahadili madi.Habai mata therenne yaluwaa oyage gas cooker eke thiyenne lightre eka hariyen gas leek ekak. Eka hada ganna thaba walin hari piththala walin hari leek eka thiyena thana hoyala walding karanna.Poddak balanna gas cooker eke lightre eka hariyen irak gihinda kiyala ehema unoth lightre eka maru karanam hari.(Parisamen wade goda daganna yaluwa , wada karaddi gas cooker eken gas silinder eka galawanna amathaka nokara. )
ගෑස් ලීක්වාන් විට, හදාගන්න විදිය, වීඩියෝ එකක්, කරන්න පුළුවන් ද,,?
ලිප් 4 ගෑස් ලීක්වනවිටහදාගන්න විදිය වීඩියෝ එකක් කරන්න, මහත්තයා,බුදු සරණයි ඔයාලට,
What are the places we can buy the spare parts from Pettah
When you go in a little bit from the first crossing, there are 2 or 3 shops that you can buy
Aluth burner ekakuth damma..gas raume pody kallai enne e ai
Tikak balanna gass burn eke siduru tika hariyata thiyenawada kiyala.Ehema naththam kambi kallakin sudda karala siduru pada ganna. Aniwa wade goda da ganna puluwan. (Wada karaddi gass eka cooker eken galawanna mathaka thiya ganna yaluwaa)
Malli mage gas lipe Ekaka della adui ea mokada
ගෑස් වලට ඔක්සිජන් දෙන තැන පොඩ්ඩක් ඇජස්ට් කරලා බලන්න අයියෙ. නැත්තම් ගෑස් බර්න් එකේ සිදුරු සුද්ද කරන්න අයියෙ. වඩේ කරද්දි ගෑස් එක ලිපෙන් ගලවන්න අමතක කරන්න එපා අයියේ.
හයි ප්‍රසර් ගෑස් කූකර් වල කහපාට දැල්ල හදාගන්න ක්‍රමය කියන්න
මං ඉදිරි video එකකින් එන්නම් sir.හැබඇයි කහ දැල්ල දැලි බැදෙනවා.
Ekamade 10 parak kiywanawa
අපේ ගෙදර ගෑස් එක පත්තු කරහම වෙනදට වඩා සූ... ගාලා හයියෙන් සද්දයක් එනවා ඇයි ඒ
පත්තු කරලා ටිකවෙලාවකින් නිවෙනවද
@@user-Chamindu එහෙන නම් නැ පරන reguletare කැඩිලා අලුත් එකක් දැම්මා ඊයේ ඒ වෙලේ ඉදන් තමයි
තමන්ගේ නැතිව කියන්න
දල්ල අඩුවෙන් එන්නෙ ඇයි
ගෑස් එන කුහර වැහුනමත් අඩුවෙනවා.
Ane aththatama man thaniyama gas lipa hadagatta.nattam man a gas lipa ain karanna haduwe...
Bro oya ginigala gavin gidara enawa ay e
Mehemai yaluwa gini galen gindaraawe naththan lipa paththu wenne na ethana wenne chiti spark ekak ekai.
Oyage gass lipa ginigala hariyen ginigannawada ekada me kiyala thiyenne. Mata comment eka pahadili madi yaluwa
Very nice 😂😂❤❤❤😢😮😅😊
Thank you ❤️
Mata can't ark no ekak denawada gas lipa paththu unat laitregawapaththuwela tiyenne ay hadanne kohomada
Mata comment eka tikak pahadili madi.
Habai mata therenne yaluwaa oyage gas cooker eke thiyenne lightre eka hariyen gas leek ekak. Eka hada ganna thaba walin hari piththala walin hari leek eka thiyena thana hoyala walding karanna.
Poddak balanna gas cooker eke lightre eka hariyen irak gihinda kiyala ehema unoth lightre eka maru karanam hari.
(Parisamen wade goda daganna yaluwa , wada karaddi gas cooker eken gas silinder eka galawanna amathaka nokara. )
ගෑස් ලීක්වාන් විට, හදාගන්න විදිය, වීඩියෝ එකක්, කරන්න පුළුවන් ද,,?
ලිප් 4 ගෑස් ලීක්වනවිට
හදාගන්න විදිය වීඩියෝ එකක් කරන්න, මහත්තයා,
බුදු සරණයි ඔයාලට,
What are the places we can buy the spare parts from Pettah
When you go in a little bit from the first crossing, there are 2 or 3 shops that you can buy
Aluth burner ekakuth damma..gas raume pody kallai enne e ai
Tikak balanna gass burn eke siduru tika hariyata thiyenawada kiyala.
Ehema naththam kambi kallakin sudda karala siduru pada ganna.
Aniwa wade goda da ganna puluwan.
(Wada karaddi gass eka cooker eken galawanna mathaka thiya ganna yaluwaa)
Malli mage gas lipe
Ekaka della adui ea mokada
ගෑස් වලට ඔක්සිජන් දෙන තැන පොඩ්ඩක් ඇජස්ට් කරලා බලන්න අයියෙ.
නැත්තම් ගෑස් බර්න් එකේ සිදුරු සුද්ද කරන්න අයියෙ.
වඩේ කරද්දි ගෑස් එක ලිපෙන් ගලවන්න අමතක කරන්න එපා අයියේ.
හයි ප්‍රසර් ගෑස් කූකර් වල කහපාට දැල්ල හදාගන්න ක්‍රමය කියන්න
මං ඉදිරි video එකකින් එන්නම් sir.
හැබඇයි කහ දැල්ල දැලි බැදෙනවා.