ගෑස් ලිප හදමු | Gas lip repair at home - How to repair gas stove in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • This video abouthow to repair gas stove at home / gas lip repair in sinhala
    ගෑස් ලිප් අලුත්වැඩියාව
    ගෑස් ලිප
    gas lip price
    gas stove price
    gas lipa aluthwadiyawa
    low flame in gas stove
    gas lipa hadana video
    gas lipa repair karana video
    gas lipa hadana hati
    #gaslipa #gas_stove #gaslip_repair

ความคิดเห็น • 309

  • @asandichatu93
    @asandichatu93 ปีที่แล้ว +14

    සුපිරි.. නියමෙට පැහැදිලියි.. හැම vedio එකක්ම හොදට තේරෙනවා... මේක ලොකු සමාජ සත්කාරයක්... ඔබ‍ට තවත් මෙවැනි vedio කිරීමට ශක්තිය ලැබේවා..... බුදුසරණයි

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +2

      Thanks

    • @ireshasureni1785
      @ireshasureni1785 11 หลายเดือนก่อน

      ගෑස් ලිපේ දැල්ල අඩු කරන්න හදනකොට නිමෙනවා

  • @BCrushed409
    @BCrushed409 ปีที่แล้ว +5

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. ශ්‍රේෂ්ඨ සමාජ සත්කාරයක්

  • @sleasywork
    @sleasywork  ปีที่แล้ว +18

    ගෑස් ලිප් අලුත්වැඩියාව Episode 01... ඔයාගේ ලිපේ ගැටලුව අපිට කියන්න...

    • @nishanuwan5908
      @nishanuwan5908 ปีที่แล้ว +1

      ගෑස් ලිප් body එක ගන්න නැද්ද?ලිප හොඳට තියෙනවා.body එක මලකඩ කාලා.

    • @tutorlabs9652
      @tutorlabs9652 ปีที่แล้ว

      දැල්ල නිල් පාට නැ,
      කහ පාටට එන්නේ.

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 ปีที่แล้ว +1

      ගෑස්‍ ලිපෙ කෑම උයද්දි වළද කලු වෙනවා ඒකට කුමක් කළයුතුද කියන්න ..පුදුම විදියට දැලි එන්නේ .ඔබට ගොඩාක් ස්තූතියි මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි ....

    • @saduvimu4556
      @saduvimu4556 ปีที่แล้ว

      Della wedi wenne neane,mokakda karanna oni

    • @tharushidineshika3721
      @tharushidineshika3721 ปีที่แล้ว

      මගේ ලිපෙස්ව්ච් එක කරකන්න බෙහෙ එක ස්ප්‍රින් හිරවෙලා එක කොහොමද උඩට එන්න හඩාගන්නෙ එක එතුලට හිරවෙලා තියෙන්නෙ

  • @BuddikaSilva-or1en
    @BuddikaSilva-or1en 27 วันที่ผ่านมา +1

    හොඳයි ඔයාගේ වීඩියෝ එක බලලා මමත් ටිකක් හදාගත්තා හොඳට තියෙනවා❤❤❤❤❤

    • @sleasywork
      @sleasywork  26 วันที่ผ่านมา

      Thanks

  • @chamoddinuka5144
    @chamoddinuka5144 ปีที่แล้ว +9

    නියමයි අයියෙ ඉස්සරහට තව වීඩියෝ ඕන super

  • @krishanthaaruna1439
    @krishanthaaruna1439 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් ස්තූතියි සහෝදරයා 👍👊🏽

  • @nilangakavihara2063
    @nilangakavihara2063 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා❤

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 ปีที่แล้ว +2

    ඔබට බොහොම ස්තුතියි !බුදුසරණයි !!!🙏🙏🙏

  • @warnasooriyagepiyadasa3295
    @warnasooriyagepiyadasa3295 ปีที่แล้ว +2

    ස්තුතියි
    බෙහොම වටිනවා

  • @mahindasomasiri9042
    @mahindasomasiri9042 หลายเดือนก่อน +1

    පැහැදිලිව අවශ්‍ය දැනුම ලබාදීම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතියි!!!

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Thanks

  • @foodlover7096
    @foodlover7096 ปีที่แล้ว +1

    ඇත්තටම මේක 100%ක් වැඩ, මෙි විඩියෝ එක බලලා ඒ විදිහට මගේ ගෑස් ලිප මමම හදාගත්තා, ගොඩක් ස්තුතියි, සුභ පැතුම්..!!

  • @princesamarendranawagamuwa8182
    @princesamarendranawagamuwa8182 2 หลายเดือนก่อน +1

    ඉතා හොදින් පැහැදිලි කරා ස්තුතියි.

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Thanks

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we ปีที่แล้ว +1

    සුපිරි ...........helpfull video ...💪💪💪💪😍

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 หลายเดือนก่อน +1

    ඉතා හොඳින් අවබෝධ උනා.ඔබට ස්තූතියි 👍

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      👍👍👍

  • @shehanchanaka2165
    @shehanchanaka2165 ปีที่แล้ว +4

    හොදට තේරැනා පරීක්ෂා කිරීම ❤️❤️❤️❤️❤️

  • @manikesuravira3623
    @manikesuravira3623 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි. දේව කරුනාව පිහිට ආරක්ශාව නොඅඩුව ලැබේවා ,🙏🙋💕

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว +1

    Thanks දැනුම ලබා දුන්නට

  • @vijecompanyt6767
    @vijecompanyt6767 ปีที่แล้ว +2

    ස්තුතියි...👍👍👍

  • @WayomiNisansala
    @WayomiNisansala 16 วันที่ผ่านมา +1

    Super aiye.. godak pin oyat

    • @sleasywork
      @sleasywork  16 วันที่ผ่านมา

      Thanks

  • @lionelgunasinghahapuarachc3637
    @lionelgunasinghahapuarachc3637 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි, හොඳ පැහැදිලි කිරීමක්.

  • @kumaraweerarathnageirangan7364
    @kumaraweerarathnageirangan7364 11 หลายเดือนก่อน +1

    Harima.pahadili.lasdanata.kiyala.dunna.malliya.thanks.oyata

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน +1

      👍👍👍

  • @simionl7338
    @simionl7338 ปีที่แล้ว +2

    Thanks lokka actually I have no idea to repair the gas cooker for your guideline I saved 3500 really appreciated your support keep up brother

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍👍👍😀

  • @geethakalanka5386
    @geethakalanka5386 ปีที่แล้ว +2

    හොද video එකක්

  • @gameof1177
    @gameof1177 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තුතියි

  • @sumithweerakoon7408
    @sumithweerakoon7408 6 หลายเดือนก่อน +1

    Thank you malli අවුරුදු ගානක් එක පැත්තක දැල්ල යන්තම් ආවේ අනිත් පැත්ත හොදට පන්තු උනා ගෑස් නැතිව සති තුනකට පස්සේ ගෑස් එක ගෙනත් ලිප පත්තු කරහම පත්තු වෙවී තිබුන ලිපත් වැඩ කරේ නෑ හිතා ගන්න බැරිව හිටියේ හදන්න ගෙනියන්නත් බැරිව හිටියේ 2000ක් වත් ගනීවි කියලා අහම්බෙන් මේ video එක දැක්කේ ගලවලා බලන කොට කුඹලෙක් මැටි පුරවලා අනිත් video එකත් බලලා ලිප් දෙකම හදාගත්තා පිං මචං 🙏🙏🙏

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน +1

      Good job ❤️🙏👍

  • @samanthaperera9427
    @samanthaperera9427 ปีที่แล้ว +1

    මට මේ ප්‍රශ්නයම තියනවා දැන් හදන්න යන්නෙ ස්තූතියි උපදෙස් ලබා දුන්නට හරිම පැහැදිලියි

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +2

    හරිම අගෙයි 👍👍👍👍👍👍

  • @refaiidroos7921
    @refaiidroos7921 ปีที่แล้ว +1

    Sir good explain regarding gas cooker repair keep on upload more videos about gas cooker repair faults finding methods thank you so much

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ปีที่แล้ว +1

    ඉතා අවශ්ය විඩියොවක්.

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว +5

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය👍🙏

  • @anilprasantha2928
    @anilprasantha2928 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතාම හොඳයි, ඔබතුමාට සුබ අනාගතයක්. 👍👍🙏

  • @SujiwaPriyanthi
    @SujiwaPriyanthi 14 วันที่ผ่านมา +1

    හොදවැඩ,සටහන්

  • @nadishadilani9268
    @nadishadilani9268 7 หลายเดือนก่อน +1

    Niyami

  • @a.b.kingsleylakmal3407
    @a.b.kingsleylakmal3407 10 หลายเดือนก่อน +1

    පැහැදිලිව කියලා දුන්නා thank you ❤

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      👍👍👍

  • @bpnperera
    @bpnperera 8 หลายเดือนก่อน +1

    මරු

  • @jayanthabandara6562
    @jayanthabandara6562 11 หลายเดือนก่อน +1

    ඉස්තුති යි සරලව දැනුවත් කලා ට⁣ ජේසු පිහිටයි ⛪✝️🙏

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @jayanthabandara6562
    @jayanthabandara6562 11 หลายเดือนก่อน +1

    ඉස්තුති යි ජේසු පිහිටයි ⛪✝️🙏🙏

  • @upulsanjeewa489
    @upulsanjeewa489 6 หลายเดือนก่อน +1

    Niyamai මල්ලි

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      Thanks

  • @sisirakumara2422
    @sisirakumara2422 3 หลายเดือนก่อน +1

    Thanks malli

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      👍👍👍

  • @user-de2im3fj2r
    @user-de2im3fj2r 10 หลายเดือนก่อน +1

    Hodata pahadili kara.thank

  • @jananinethminijanani5844
    @jananinethminijanani5844 7 หลายเดือนก่อน +1

    Thankyou aiya 🙏👍

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      Thank you too

  • @user-qb4rc8fl1t
    @user-qb4rc8fl1t ปีที่แล้ว +1

    නියමයි

  • @geethasarojanee4378
    @geethasarojanee4378 10 หลายเดือนก่อน +1

    නියමයි මටත් තබුත්⁣තේ මේ ලෙඩේ තමා බලමු හදලා ස්තුතියි ඔබට

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      👍👍👍

  • @nithyajegan1990
    @nithyajegan1990 ปีที่แล้ว +1

    godaak hoda video very use full

  • @domeesaman6585
    @domeesaman6585 ปีที่แล้ว +1

    Great job to thank your.

  • @pradeeppriyankara4949
    @pradeeppriyankara4949 ปีที่แล้ว +2

    Thank you

  • @navodamihisara4715
    @navodamihisara4715 ปีที่แล้ว +2

    මරු❤

  • @seethakumari9690
    @seethakumari9690 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍👍👍සහෝදරයා මම ඩුබායි සිටදී 👍👍👍👍👍

  • @nandanaperera3363
    @nandanaperera3363 ปีที่แล้ว +1

    Thanks my friend

  • @chamilrathmalgoda4240
    @chamilrathmalgoda4240 ปีที่แล้ว +1

    Thank you malli

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 ปีที่แล้ว +1

    Thanks 👍

  • @sriyanilmini5163
    @sriyanilmini5163 ปีที่แล้ว +1

    Thanks dear

  • @somawikramasinghe8215
    @somawikramasinghe8215 ปีที่แล้ว +1

    Harima hodai obata bohoma pin me de Kiya dunnata .

  • @slaxit32
    @slaxit32 ปีที่แล้ว +1

    Niyamai

  • @padmarupasinghe850
    @padmarupasinghe850 ปีที่แล้ว +1

    Thank you ❤

  • @ruwankumara2604
    @ruwankumara2604 ปีที่แล้ว +1

    Thanks bro

  • @tishantishan2147
    @tishantishan2147 ปีที่แล้ว +1

    great work... super vodeo
    thanks bro.

  • @user-nd6sw4ep1q
    @user-nd6sw4ep1q 11 หลายเดือนก่อน +1

    Thanks

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Welcome

  • @kingsexploits
    @kingsexploits ปีที่แล้ว +1

    Worth watching. Thanks.

  • @magicalcricket4491
    @magicalcricket4491 ปีที่แล้ว +1

    Kiwwa widihatama karal hada gaththa tx brother

  • @thejaherath9665
    @thejaherath9665 ปีที่แล้ว +1

    Godak sthuthi

  • @priyanipriya4745
    @priyanipriya4745 ปีที่แล้ว +1

    thanks 😊

  • @maheshkumara457
    @maheshkumara457 ปีที่แล้ว +1

    Good job!

  • @user-ze6ym1lt4q
    @user-ze6ym1lt4q 7 หลายเดือนก่อน +1

    Spak eka hira wena eka hadanne kohomada

  • @lakshikawijenayake
    @lakshikawijenayake ปีที่แล้ว +1

    Great

  • @Darmagaweshaka
    @Darmagaweshaka ปีที่แล้ว +1

    හරිම අගෙයි පුතා😁😁😁😁😁😁😁😁😁🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭ft fttt.😎😎👌👌

  • @sadunsujith5116
    @sadunsujith5116 หลายเดือนก่อน +1

    👌👌

  • @dingdong9747
    @dingdong9747 6 หลายเดือนก่อน +1

    Gas lip deken ekak galawila. Hadaaganne kohomada mahathmaya

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 ปีที่แล้ว +1

    Thank you මගෙ ලිපත් එහෙමයි හදාගන්න ඕනෑ

  • @karunathilakaabeygunasekar4155
    @karunathilakaabeygunasekar4155 ปีที่แล้ว +3

    බොහොම වැදගත් . ආර්ථික අපහසුකම් මැද වෙසෙන ජනතාවට ඔබගේ උපදෙස් මත ප්‍රවේසමෙන් කටයුතු කිරීමෙන් ලොකු සහනයක් ලබාගත හැකියි .පොදු ජන යහපත වෙනුවෙන් ක්‍රියා කරන ඔබේ ජීවිතය ද සාර්ථක වේවා !

  • @dhanushkasanjeewa8116
    @dhanushkasanjeewa8116 9 หลายเดือนก่อน +2

    ගොඩක් හුලන් පාරක් එනවා. දැල්ල පැත්තකට වැඩි වෙනො එතකොට ඇයි එහේම වෙන්නේ

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว +1

    විශිෂ්ඨ විදිහට කියාදුන්නා❤🙏

  • @MaheshTharanga-jz6ir
    @MaheshTharanga-jz6ir 4 หลายเดือนก่อน +1

    👍

  • @sarathdharmasena6347
    @sarathdharmasena6347 10 หลายเดือนก่อน

    Thanks you very much

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      You are welcome

  • @lakshanindika2011
    @lakshanindika2011 ปีที่แล้ว +1

    Super

  • @osandahasakalum8571
    @osandahasakalum8571 ปีที่แล้ว +2

    Kahapata dllak enne ai kiyala video ekak karanna

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Video ekak daala thiyenne.. eka balanna

  • @Aswini27708
    @Aswini27708 5 หลายเดือนก่อน +1

    Gas stove ekak aluthin gaththa high frame enne ai e?

  • @manjulaprasad5648
    @manjulaprasad5648 7 หลายเดือนก่อน +1

    Swich eka වැඩ කරන්නේ කරකවන්න be මොකද කරන්න ඕනි

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว +1

    Good good

  • @buddhikalakshan1222
    @buddhikalakshan1222 ปีที่แล้ว +1

    Yata spark kali 2 කොහොමද thiyenna one

  • @isin1885
    @isin1885 ปีที่แล้ว +1

    Good

  • @user-nu4ru6zi6e
    @user-nu4ru6zi6e 8 หลายเดือนก่อน +1

    Gas ලිපේ යටින් ගින්දර එනව බ්‍රෝ .ලගක ඉඳන් අයින් කරා ඒ නිසා . හදාගන්න බැලුවෙත් නෑ

  • @dilzparadise9149
    @dilzparadise9149 ปีที่แล้ว +1

    ගෑස් එකක් කොපමණ කාලයක් යද්දි දිරන්න ගන්නවද?
    අලුතින් ගන්වනම් හොඳ බ්‍රෑන්ඩ් මොනාද?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      ගැල්වනයිස් හෝ සුදු යකඩ තහඩු තියෙන එකක් ගන්න

  • @LakmaliLakmaipiyadarshani
    @LakmaliLakmaipiyadarshani 28 วันที่ผ่านมา +1

    ගෑස් ලිපේ ගින්දර ඉදිරියට විසි වෙනවා 😮

  • @user-ip3jg9pr7b
    @user-ip3jg9pr7b 3 หลายเดือนก่อน +1

    Math ada lipa hadagatha ela ban aiye

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน +1

      👍👍👍👍

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 ปีที่แล้ว +1

  • @malanrafaideen7435
    @malanrafaideen7435 ปีที่แล้ว +1

    4 burners lipwala bata kedila. Awa replace karanne kohomada? Kiya denna. Thanks

  • @somasirimahagamage4728
    @somasirimahagamage4728 ปีที่แล้ว +1

    Well mdone

  • @sajithmadusanka8081
    @sajithmadusanka8081 หลายเดือนก่อน +1

    Ignite unata passe gas valve eka hariyen gas leak ekak enawa,eka කොහොමද repair kara ganne

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Saban pena gaala baluwada

  • @vgasela91
    @vgasela91 9 หลายเดือนก่อน +1

    බර්නර් එක අවුල් ගිය නිසා අලුත් එකක් ගෙනත් හයි කලා එක පැත්තක. ඒක වෑල් එකට සෙට් වෙන තැන ගොඩාක් තද වෙන්නෙ නෑ. ලාවට තද වෙන්නෙ. ඒක අවුලක් නැද්ද.. ගැලවිල එන්නෙ නති ගානට ලාවට තදවෙන්නෙ

  • @DinukaLakshan-js5db
    @DinukaLakshan-js5db 10 หลายเดือนก่อน +1

    Eka lipak weda anith eka weda ne man anith peththa harawala bekuwa paththu wen nethi lipe spak kotasa yatin thiyena yakada podi bate set wela thebbe den gela wila

  • @user-je4wm1dm5x
    @user-je4wm1dm5x 4 หลายเดือนก่อน +1

    👍👍👍👍

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      👍👍👍

  • @jeewadeepti9801
    @jeewadeepti9801 2 หลายเดือนก่อน +1

    මගේ ගෑස් ළිපේ ඔය කියන විදියේ බර්නර්වත්, තහඩු කෑලිවත් නැහැ.
    කහ දැල්ල හදාගන්න විදියක් දන්නේ නැහැ.

  • @SinClip
    @SinClip ปีที่แล้ว +2

    Cast iron gas cooker repair

  • @sumudusathsara3509
    @sumudusathsara3509 4 หลายเดือนก่อน +1

    බනා එක සම්බන්ධ වෙන තැනින් ගෑස් ලික් වෙන්නේ ඇයි කයනවද

  • @Didula-xg7ug
    @Didula-xg7ug ปีที่แล้ว +1

    Ape lipa godak kal pavichchi kale nA . Iye aluthin gas tankiyak genava . Eka lipatath set kara . Eth lipa paththu une na . Lipe prashnayak aththe kiyala gedara thibuna vena gas lipakata eka kara .
    Eth vAda nA. Barna eken gas enava eth .mokada kiyala hitha ganna ba

  • @UmiFox
    @UmiFox 2 หลายเดือนก่อน +1

    ගෑස් ලිපේ දැල්ල අඩුවෙන්නෙ එන්නෙ, රව්මෙන් අඩු කරනකොට සමහර වෙලාවට නිවිලා යනවා. මේකට මොකක්ද කරන්න ඕන

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Clean all parts

  • @HashaniDilshara-c2d
    @HashaniDilshara-c2d 22 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @sleasywork
      @sleasywork  22 วันที่ผ่านมา

      👍👍👍

  • @shali2021
    @shali2021 2 หลายเดือนก่อน +1

    Gas lipa 5k 6 wathawak on karama thamai gindara enne.palaweni wathawema paththu wenne naha.ekata mokada karanne aiye

  • @WasanthiWijerathna-y4e
    @WasanthiWijerathna-y4e หลายเดือนก่อน +1

    Lipe eka pettaka gindara wediyen enaw eka hadanne kohomada

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Video ekak karala athi balanna