ගෑස් ලිප මේ විදියට සුද්ද කලොත් කණ්ණාඩිය වගේ තියා ගන්න පුලුවන්.kitchen cleaning tips in sinhala.💚💚💚

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 35

  • @yasa_max
    @yasa_max 3 ปีที่แล้ว +6

    ඇලුමිනියම් යකඩ ස්ටේන්ලස්ටීල් වලට සිට්රික් ඇසිඩ් (විනාකිරි lemon) වගේ එකතු වෙන්න හොඳ නැහැ නේද. Please reply danneko

    • @kitchentheory3815
      @kitchentheory3815  3 ปีที่แล้ว +4

      ඇලුමීනියම් නම් ප්‍රතික්‍රියා කරනවා.ඒ වගේම යකඩ.ඒත් හොද ස්ටේන්ලස් ස්ටීල් එහෙම නෑ.මන් දන්න තරමින්.මන් නන් මෙහෙම තමා කරන්නේ.මොකුත් වෙන්නෙ නෑ.මගෙ ලිප ස්ටේන්ලඅස් ස්ටීල්.අනික මේ වගේ හැමදාම කරන්නේ නෑ සතියකට,සති 2කට පාරක් කරාම ඇති.ලිපේ ගොඩක් කුණු බැදිච්ච අයටත් මේ විදියට ඒවා අයින් කරගන්න පුලුවන්.අනික් දවස් වලට මන් කියපු all purpose cleaner එකෙන් පිරිසිදු කරාම ඇති..

    • @yasa_max
      @yasa_max 3 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතිය

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි දැනුවත් කරාට .

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 ปีที่แล้ว +3

    Aluth gedarame wage lipak hadanawa..e nisa aunty kiyaladunna widiyata karannam..mata godak wishwasai auntywa🤩🤩

    • @kitchentheory3815
      @kitchentheory3815  2 ปีที่แล้ว

      😘😘😘😘thank you duwa

    • @sathiniskitchen1571
      @sathiniskitchen1571 2 ปีที่แล้ว +1

      Aunty ada man vidio ekak damma..please iwara wenakn balanna hode

  • @DiyasinuYt-ic5os
    @DiyasinuYt-ic5os 17 วันที่ผ่านมา +1

    Burans cap wela mala කඩ ඉවත් keranne කොහොමද

    • @kitchentheory3815
      @kitchentheory3815  13 วันที่ผ่านมา

      Malakada awith nan walikadadasiyakin madala yakada walata gaana kalu thintha tikak ganna puluwan.ethakota ayema aluth ewa wage.

  • @wasanthaperera9004
    @wasanthaperera9004 ปีที่แล้ว +2

    Me lipey kaha Dalĺa enny ai aka hada ganny kohomada

    • @kitchentheory3815
      @kitchentheory3815  ปีที่แล้ว +1

      Burner galawala gasala balanna. kalu pata kudu kudu wage halenawa nan ewa hodata sudda kara ganna.gindara ena hil ehemath hodata sudda karanna one.mokuth hira wenne nathi wenna.ethakota godak durata kaha dalla nathi wenawa

  • @Manju-c6w
    @Manju-c6w ปีที่แล้ว +1

    Sunlight washing powder කමක් නැද්ද baking soda වෙනුවට

    • @kitchentheory3815
      @kitchentheory3815  ปีที่แล้ว

      Mama nan ehema try karala na..

    • @Manju-c6w
      @Manju-c6w ปีที่แล้ว +1

      Ok dear. I will try and tell you..🌸

    • @Manju-c6w
      @Manju-c6w ปีที่แล้ว +1

      මම sunnlight වලින් try කලා..හරි ගියා🐦

    • @kitchentheory3815
      @kitchentheory3815  ปีที่แล้ว

      😚😚👍👍👍

  • @manoripriyadarshani5412
    @manoripriyadarshani5412 3 ปีที่แล้ว +1

    ඔය වගෙ hob cooker එකක් කියක් වෙනවද..plz..reply me

  • @madushalasanjaya5169
    @madushalasanjaya5169 2 ปีที่แล้ว +1

    Akki winakiri lemon wenuwata use karanna berida ??

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 3 ปีที่แล้ว +1

    ගෑස් ලිපෙ tempered glass එක හොඳට shine වෙන්න clean කරන ක්‍රමයක් කියලා දෙන්න පුලුවන් ද? ස්තූති

    • @kitchentheory3815
      @kitchentheory3815  3 ปีที่แล้ว

      Ekatath man kiyapu widiyata karanna balanna.thel kunu ain wenawa

  • @sachinimadushani8570
    @sachinimadushani8570 3 ปีที่แล้ว +1

    Ane kohenda baking soda ganna oya

    • @kitchentheory3815
      @kitchentheory3815  3 ปีที่แล้ว

      Baking soda man hithana widiyata lankawe sillara badu kada wala tiyenna one.appa soda kiyala illanna.naththan cake badu kada wala athi dear...

  • @imranifernando3911
    @imranifernando3911 3 ปีที่แล้ว +1

    ඔිල් පප ක්නස් එකක් හදා ගන්නේ කොහොමද

  • @thakshilamadushani7529
    @thakshilamadushani7529 2 ปีที่แล้ว +1

    බේකින් සෝඩා වෙනුවට ලුණු ගන්න බැරිද

    • @kitchentheory3815
      @kitchentheory3815  2 ปีที่แล้ว

      Ba nangi,lunu walata lipa kapenawa.hirenawa

    • @thakshilamadushani7529
      @thakshilamadushani7529 2 ปีที่แล้ว +1

      @@kitchentheory3815 hari thank you bekin soda kohenda ganna puluwan

    • @kitchentheory3815
      @kitchentheory3815  2 ปีที่แล้ว +1

      Lankawe supermarket wala tiyenna one.eta amatharawa cake badu kadawal wala,thoga kadawala athi.man lankawe neme inne.e nisa hariyatama danne na.

  • @chamilawcpl2303
    @chamilawcpl2303 3 ปีที่แล้ว +1

    💐💐💐👍👍👍

  • @mangalagalappaththi296
    @mangalagalappaththi296 ปีที่แล้ว +1

    Rrrr