ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තුතියි ඒක ලොකු දෙයක් ගැස් ටැන්කියේ පරිමාව දැනගැමට ලැබීම බුදුසරනයි දෙවිපිහිටයි !!!!
ඒක නම් නියම පරීක්ෂණ යක් තමයි ...................! ස්තුතියි ඔබට 🌹
මොළේ පෑදුවාට බොහොම ස්තූතියි.
බේහේවින්ම අගේ තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබට
This method works. Another easy method is, measuring the weight of the gas cylinder using an electronic scale and then deduct the tare that is printed on the cylinder.
Great tip!
වායුවක් කොහොමද එහෙම වෙන්නෙ.
ලීටර ගාණක් අපි දන්නේ නෑ.. කිලෝ 12.5 කියල සඳහන් කරල තියෙනවා. ඊට අමතරව T 12.3 කියල තියෙනවා. සිලින්ඩරයේ බර 12.3 .. ගෑස්වල බර 12.5 ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් කිරල සිලාන්ඩරයේ බර අඩු කලාම හරි.
100%
තෙරුවන් සරණයි aiye
මේ දවස්වල ගෑස් සිලින්ඩරය උනුසුම් කරන්න එපා ගෑස් සිලින්ඩරයේ පීඩනය වැඩි වියහැකියි .
බය ගන්ට කාරි නෑ! සිලින්ඩරේ ට ලොකු පීඩනයක් දරා ගන්නට පිළිවන්! ගින්නෙන් රත් කරනවා ත් නොවෙයි නෙ?
ස්තුතියි ඔබතුමාට
ඔබ දාන් රෑප වාහිණි ඔබ ඉදිරිපත් කල'"අරැමපුදුම රොද4" ඇයි දාන් නැත්තෙ එක දේශපාලන අධිකාරිය කපා හැරැයාද,,,,,,,,,,,?
ගෑස් එක රෙගුලේටරයෙන් ගලවලා වෙනම අරගන්න ඕනද
නියමයි!
TKS
Thanx brooo..adarei oi molawalata
this should work, because the compressed gas is in a cool liquid form. hope it is not dangerous. Thank you very much.
Pissu adei me rupawahini program ekak karapu roda atara karapu braodar ne nice
Really good Thank you
Eka niyamaiiiiiiiine thanks
අයියේ ඕ වාඩිවෙලා ඉන්න එක පුපුරයි අයියේ.....😶😂😂😂😂😂
😄😄😄😄💯💯💯💯😄😄😄😄
ඔයාගේ මූණ ඉඹින්න ආසයි .
Ela wade ayye thank thank elaaaaaaaaaaaa
Sthuthi ayye 👍
නියමයි.මම සිලින්ඩරේ හොලවලා තමයි බලන්නෙ.👍
Mamth emathamai balanny
මචං පුතා BRILLIANT FANTASTIC EXCELLENT EXPOSURE WELL DONE✓✓✓
සුපිරියි
Tks
Woooo niyamaiiii.
Great
Gas කියන්නේ වායුවක්. ඔය ක්‍රමය හරි යන්නේ ද්‍රවයකට.
What a method,Thank you for your video.
You are welcome!
Bro oya europ idhandha aawe ?
Thank u soooo much 😊😊😊
Honda gaash kathawak thamai.
Thanks ayye
පත්‍තරේ කොල්ලා හොඳ වැඩක්
අවශ්‍ය දේ තප්පර 30 යි. 😁 😁 Add 4mins.
Sha.niyamaine.
oooo my God vary nice 🎉
මම වලිසර පිට්ටනියඩි මුනගහුනු කෙනෙක්
ස්තූතියි
එක සුපිරි වැඩක් කරලා බලන්න ඕන 😍
අනේ මේ මොකෝ ඉවර වෙන දවසකට ඉවර වෙයි මේ දවස්වල මේ වගේ මෝඩ වැඩ කරන්න එපා
Brilliant method
වටිනව
ගෑස් ලීක් සිලින්ඩරයට උනුවතුර වැටුනොත්....මොනාවෙයිද මේ දවස්වල ගොඩක් සිලින්ඩර ලීක් නේ
නුවන් මොනවා කෙරුවත් Quality වැඩක් කරන්නේ ස්තුතියි.Qatar වලත් ගොඩාක් දුරට නළ මගින් ගෑස් දෙන්නේ.හැබැයි මීටර් නැහැ.මාසෙකට නිෂ්චිත අය කිරීමක් කරනවා.පාවිච්චිය අඩු වැඩි උනාට ප්‍රශ්නයක් නැහැ.හරිම ආරක්ෂිතයි.තව මම දැකලා තියෙනවා Gas Cylinder පාවිච්චි කරන පොඩි පොඩි hotel වල Gas නළයෙන් අඩුවෙන් එන විට එය වැඩි කරගන්න උණුවතුර ගොඩාක් Cylinder ට දමන අවස්ථා.
Certificate ඇත්ත Bro..
Thank u👍👍👍👍👍👍💐🌹
thank u so much,
You are most welcome
Hodai
Thanks bro❤
Thanks aeye ...👍👍👍👍👍
Now regulator with meter is available now.I am using it.
ගැස් ටැංකියක් එක දිගට කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් ද 🤔
Thenk you. 👍
Thank you too
*Good video*
Thnks ❤️
Kirala baluwanm iwarayi
Pupuraida 🔥
na
Thank u
get wel soon
Honda kiyana ayata witharai reply
ගොං කතා කියන අය ට ත්, පිළිතුරු දෙන්න ට ම ඕනෑ !
thx u thxu
මං දන්නේ නෑ ඔයා මෙහෙම දෙයක් කරනවා කියලා ජය වේවා
Hope small children wl not try this...this may be a crrct method, yet it sounds n looks a bit risky...fr elderly n children.
true..😊
Gas පාවිචි කරන්නෙ නල වල නලින්
❤️
උදේට බලන්න සිතල වතුර විදුරුවක වගේ ජල වාස්ප බැදිලා තියෙනවා . මෙතුමා කියන විදිහට හරියටම කියන්න බැ .
අඩේ පුපුරයි. උනු වතුර දැම්මොත් බේසිකයො😮
❤
Don't take online mini air compresser
Owa karanna gihin pipiruwoth🤣👌
Na
👌
❤️❤️❤️❤️❤️❤️
මීටරයක් හදුන්වා දුන්නා නම් වඩා සුදුසු
මෝඩ කතාවක් !
වීඩියෝ එක පටන් ගන්නෙ විනාඩි 2.13 දි
මේ දවස්වල ගෑස්ලගට යන්න බයයි
මෝඩ හූවා දැක්වීමක්. ඇල්ලුවයි කියලා බර දන්නවද .
නලනම් තියනවබිල උන්ට හිතෙන කොටම වැඩි කරනව .
👍👍👍
🙏🙏🙏
💯💯💯💯💯💯🌷🌷🌷🌷
Gas කියන්නේ උඩට ena වායුවක්.
ඒත් බියුටලීන් + ප්‍රොෆේන් වායු මිශ්‍රණය දියර තත්ත්වයේ තියෙන්නේ! කුඩා අණු ඇති ප්‍රොෆේන් අනුපාතය 20% ට වඩා වැඩි කරලා ලු! අවුල ඒක ලු!
කරාමය ඇරියාම පීඩනය අඩු වීමෙන්, ද්‍රවය වායුවක් බව ට පත් වනවා!
යකෝ ගෑස් ටැන්කියෙන් නැගිටපිය ඔික පුපුරලා තොගේ ඇට දෙක ගැලවෙයි
ඒ 🍒 මුගේ වගේනේ කතාව
උනුවතුර දැම්මම පිඩනය වැඩිවෙනවනනේ මොඩ හරකෝ
උණු වතුරෙ වුනත් බස්සලා තියලා නෑ නේද නුවණක්කාර හරකෝ ?
මූ හරකෙද කොහෙද මේ දවස් වල මේ රෙද්දවල් කරල පිපිරුනොත්
Boru oka man kala
ඕක පිපුරැවොත්
බය නම්, ඔන්න ඔහෙ කලින් වගේ කර ගෙනැ යන්න! නැතිනම් 50 kg විතර ඉලෙක්ට්රොනික තරාදිය ක් ගන්න!
පිස්සු
Sylindare ගෑස් තියෙන්නේ එකම පීඩනයක් යටතේ ටැංකිය පුරාම. කොහොමද බාගයක් තියෙනව කියන්නේ. කිරා බැලිය යුතුයි. බොරු දේවල් කියන්න එපා. 🤣🤣🤣🤣
LP gas (liquefied petroleum gas) සිලින්ඩරේ ඇතුලෙ තියෙන්නෙ ද්‍රවයක් ලෙස.
එකම පීඩනයක් යටතේ තියෙන්නෙ ගෑස් ටැංකියේ Liquid වලින් උඩ හිස් අවකාශය පමණයි. අපි ගැස් භවිතා කරනකොට ඒ හිස් අවකාශයේ තියන ගෑස් වල පීඩනය අඩුවෙනවා. එහෙම අඩුවෙන ප්‍රමාණයට සමානව Liquid එක ගෑස් බවට පත්වෙමින් නැවත පිරෙනවා. ගැස් භාවිතා වෙන අවස්ථාවෙ මේක දිගටම සිදුවෙන ක්‍රියාවලියක් ලොකු ගෑස් සිලින්ඩර් භාවිතා කරනකොට සිලින්ඩර් එක සිසිල්වෙලා සිලින්ඩර් එකේ වතුර හැදෙන්නෙ මේ ක්‍රියාවලිය සිදුවෙනකොට. මේ ක්‍රියාවලිය වෙන්නෙ Lp Gas වල විතරක් නෙමෙයි A/C gas සිලින්ඩර් වලත් වෙන්නෙ මේ ක්‍රියාවලියම තමයි.
බොහොම ස්තුතියි ඒක ලොකු දෙයක් ගැස් ටැන්කියේ පරිමාව දැනගැමට ලැබීම බුදුසරනයි දෙවිපිහිටයි !!!!
ඒක නම් නියම පරීක්ෂණ යක් තමයි ...................! ස්තුතියි ඔබට 🌹
මොළේ පෑදුවාට බොහොම ස්තූතියි.
බේහේවින්ම අගේ තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබට
This method works. Another easy method is, measuring the weight of the gas cylinder using an electronic scale and then deduct the tare that is printed on the cylinder.
Great tip!
වායුවක් කොහොමද එහෙම වෙන්නෙ.
ලීටර ගාණක් අපි දන්නේ නෑ.. කිලෝ 12.5 කියල සඳහන් කරල තියෙනවා. ඊට අමතරව T 12.3 කියල තියෙනවා. සිලින්ඩරයේ බර 12.3 .. ගෑස්වල බර 12.5
ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් කිරල සිලාන්ඩරයේ බර අඩු කලාම හරි.
100%
තෙරුවන් සරණයි aiye
මේ දවස්වල ගෑස් සිලින්ඩරය උනුසුම් කරන්න එපා ගෑස් සිලින්ඩරයේ පීඩනය වැඩි වියහැකියි .
බය ගන්ට කාරි නෑ! සිලින්ඩරේ ට ලොකු පීඩනයක් දරා ගන්නට පිළිවන්! ගින්නෙන් රත් කරනවා ත්
නොවෙයි නෙ?
ස්තුතියි ඔබතුමාට
ඔබ දාන් රෑප වාහිණි ඔබ ඉදිරිපත් කල'"අරැමපුදුම රොද4" ඇයි දාන් නැත්තෙ එක දේශපාලන අධිකාරිය කපා හැරැයාද,,,,,,,,,,,?
ගෑස් එක රෙගුලේටරයෙන් ගලවලා වෙනම අරගන්න ඕනද
නියමයි!
TKS
Thanx brooo..adarei oi molawalata
this should work, because the compressed gas is in a cool liquid form. hope it is not dangerous. Thank you very much.
Pissu adei me rupawahini program ekak karapu roda atara karapu braodar ne nice
Really good Thank you
Eka niyamaiiiiiiiine thanks
අයියේ ඕ වාඩිවෙලා ඉන්න එක පුපුරයි අයියේ.....😶😂😂😂😂😂
😄😄😄😄💯💯💯💯😄😄😄😄
ඔයාගේ මූණ ඉඹින්න ආසයි .
Ela wade ayye thank thank elaaaaaaaaaaaa
Sthuthi ayye 👍
නියමයි.මම සිලින්ඩරේ හොලවලා තමයි බලන්නෙ.👍
Mamth emathamai balanny
මචං පුතා BRILLIANT FANTASTIC EXCELLENT EXPOSURE WELL DONE✓✓✓
සුපිරියි
Tks
Woooo niyamaiiii.
Great
Gas කියන්නේ වායුවක්. ඔය ක්‍රමය හරි යන්නේ ද්‍රවයකට.
What a method,Thank you for your video.
You are welcome!
Bro oya europ idhandha aawe ?
Thank u soooo much 😊😊😊
Honda gaash kathawak thamai.
Thanks ayye
පත්‍තරේ කොල්ලා හොඳ වැඩක්
අවශ්‍ය දේ තප්පර 30 යි. 😁 😁 Add 4mins.
Sha.niyamaine.
oooo my God vary nice 🎉
මම වලිසර පිට්ටනියඩි මුනගහුනු කෙනෙක්
ස්තූතියි
එක සුපිරි වැඩක් කරලා බලන්න ඕන 😍
TKS
අනේ මේ මොකෝ ඉවර වෙන දවසකට ඉවර වෙයි මේ දවස්වල මේ වගේ මෝඩ වැඩ කරන්න එපා
Brilliant method
වටිනව
ගෑස් ලීක් සිලින්ඩරයට උනුවතුර වැටුනොත්....මොනාවෙයිද මේ දවස්වල ගොඩක් සිලින්ඩර ලීක් නේ
නුවන් මොනවා කෙරුවත් Quality වැඩක් කරන්නේ ස්තුතියි.Qatar වලත් ගොඩාක් දුරට නළ මගින් ගෑස් දෙන්නේ.හැබැයි මීටර් නැහැ.මාසෙකට නිෂ්චිත අය කිරීමක් කරනවා.පාවිච්චිය අඩු වැඩි උනාට ප්‍රශ්නයක් නැහැ.හරිම ආරක්ෂිතයි.තව මම දැකලා තියෙනවා Gas Cylinder පාවිච්චි කරන පොඩි පොඩි hotel වල Gas නළයෙන් අඩුවෙන් එන විට එය වැඩි කරගන්න උණුවතුර ගොඩාක් Cylinder ට දමන අවස්ථා.
Certificate ඇත්ත Bro..
Thank u👍👍👍👍👍👍💐🌹
thank u so much,
You are most welcome
Hodai
Thanks bro❤
Thanks aeye ...👍👍👍👍👍
Now regulator with meter is available now.I am using it.
ගැස් ටැංකියක් එක දිගට කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් ද 🤔
Thenk you. 👍
Thank you too
*Good video*
Thnks ❤️
Kirala baluwanm iwarayi
Pupuraida 🔥
na
Thank u
get wel soon
Honda kiyana ayata witharai reply
ගොං කතා කියන අය ට ත්, පිළිතුරු දෙන්න ට ම ඕනෑ !
thx u thxu
මං දන්නේ නෑ ඔයා මෙහෙම දෙයක් කරනවා කියලා ජය වේවා
Hope small children wl not try this...this may be a crrct method, yet it sounds n looks a bit risky...fr elderly n children.
true..😊
Gas පාවිචි කරන්නෙ නල වල නලින්
❤️
උදේට බලන්න සිතල වතුර විදුරුවක වගේ ජල වාස්ප බැදිලා තියෙනවා . මෙතුමා කියන විදිහට හරියටම කියන්න බැ .
අඩේ පුපුරයි. උනු වතුර දැම්මොත් බේසිකයො
😮