How to Fix Yellow Flame on Gas Stove - gas stove repair at home | gas cooker / gas lipa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • This video about How to Fix Yellow Flame on Gas Stove - gas stove repair at home | gas cooker / gas lipa
    Episode :- 01
    ගෑස් ලිප හදමු | Gas lip repair at home - How to repair gas stove in Sinhala
    • ගෑස් ලිප හදමු | Gas li...
    yellow flame on gas stove
    Gas Stove Yellow Flame Problem
    how to fix gas stove yellow flame
    how to repair lpg gas stove orange red & yellow flame problem fix adjust
    How to solve yellow flame problem?
    Automatic Gas Stove Flame Problem Solution
    Low Flame Problem Automatic Gas Stove
    Find out how and where to tune the air inlet for the gas and air mixture for gas stove. Yellow flames are caused by improper mixture of Air and Gas (Butane, Propane). Some stove have tuning valves or air inlet openings that can be adjusted.
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #gascooker #gaslipa #gasstoverepair

ความคิดเห็น • 949

  • @roshanimadushika.4580
    @roshanimadushika.4580 ปีที่แล้ว +112

    මේ විඩියෝ එක අහම්බෙන් දැන් දැක්කේ එවලෙම ගිහින් ලිප බැලුවා හරියටම හරි ඔය කිව්ව දේම වෙලා මගේ භාජන සේරම කලු වෙලා කහ පාට දැල්ල ඇවිල්ලා දැන් හරි නිල් පාටට ලස්සනට දැල්ල එනවා බුදුසරණයි ඔයාට මේ පිළිබඳව දැනුවත් කලාට බොහොම ස්තුති 🙏🙏

  • @maalika2257
    @maalika2257 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි මේ ගැන දැනුවත් කලාට

  • @rizanhaniffa849
    @rizanhaniffa849 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි, අපට මෙහෙම video මගින් දැනුවත් කිරීමට. අපේ ලිපෙත් මෙ ගැටළුව කාලයක් තිබුණා, ඔබතුමා කියපු විසදුම් දෙකම කරලත් බැලුවා හරි ගියේ නෑ, ලිපෙ තියන හැම භාජනය ක්ම කලු පැහැ වෙනවා. ඒවා හොදලා "ටැප්" එක ඇල්ලුවම ඒකත් කළු වෙනවා. ලිපම එපා වෙලා තිබුණා. පස්සෙ මමයි මගේ wife දෙන්නම එකතුවෙලා හැම showroom එකටම ගියා හැම ගෑස් ලිපක්ම රුපියල් 20,000/= පයිනවා. අපිට බැහැ එච්චරට යන්න. ලිපි තාම එහෙමය

  • @Induwaramg
    @Induwaramg ปีที่แล้ว +16

    මම ඉල්ලපු වීඩියෝ එක. ගොඩක් ස්තුතියි...

  • @deenz15
    @deenz15 ปีที่แล้ว +8

    මමත් අහම්බෙන් දැක්කෙ , එවෙලේම ගිහින් හැදුවා , හරියට හරි ...ස්තුතිය් කියල දුන්නට.🙏 මම මේ ලෙඩේ ගෑස් ලිප් හදන මනුස්සයාට කිව්වම burner එකට උඩින් එන පිත්තල කෑල්ල මාරු කරන්න කියල රුපියල් 850 කට එය්න් කෑල්ලක් මට වික්කා .ගෙදර ඇවිත් සුද්ද කරල අලුත් කෑල්ල දැම්මා, තිබුනටත් වඩා වැඩියෙන් කහපාට දැල්ල ආවා ..😃

  • @harshaudayangani8442
    @harshaudayangani8442 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි 🙏
    කහ දැල්ල නිසා තනි ලිපෙන් ඉව්වා හදන්න ගෙනියන්න හිතාන.
    තනියම කියපු විදියට කලා දැන් හරි .
    ඔබට පිං

  • @harshakelum4813
    @harshakelum4813 ปีที่แล้ว +13

    බොහෝමත්ම ස්තූතියි මල්ලි ඔබේ මේ දැනුවත් කිරීමට . අපේ ලිපෙත් ඔය ගැටලුව තිබ්බා . ඒකෙන් ගෑස් පිච්චෙන ප්‍රමානෙත් වැඩි උනා . ඔයා කිව්ව විදිහටම රෙපෙයාර් කරාට පස්සේ වැඩේ සාර්ථකම වුනා මල්ලි . 🤝👈

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍👍

    • @닛산-d9q
      @닛산-d9q ปีที่แล้ว

      Tahank malli danuwat kalata

  • @lalanifernando8895
    @lalanifernando8895 ปีที่แล้ว +11

    හොඳ පැහැදිලි කිරීම ක්.ස්තුතියි

  • @einsteenfernando5652
    @einsteenfernando5652 ปีที่แล้ว +4

    ඉතා වටිනා මගපෙන්වීමක්. ‌‌බොහොම ස්තුතියි දැනුවත් කළ සියලු දේ වෙනුවෙන් ම

  • @punyasirisilva1503
    @punyasirisilva1503 ปีที่แล้ว +5

    කියලා දුන්නට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @subadrarathnayake
    @subadrarathnayake ปีที่แล้ว +5

    මේ අගනා තොරතුරු දැක ගැනීමට හැකි වූයේ අහම්බෙන්.හරිම වටිනවා.විස්තර සැපයූ ඔබට බොහෝම ස්තූතියි සහ පින්.❤️❤️❤️👍🙏

  • @santhakumara9341
    @santhakumara9341 ปีที่แล้ว +6

    ගොඩක් පැහැදිලිව කියා දුන්න බුදු සරනයි

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍❤️

  • @naliniperera612
    @naliniperera612 ปีที่แล้ว +5

    හරිම වැදගත්. සල්ලිවලට මෙවැනි නඩත්තු කරන්න ගොඩක් වියදම් යනව. ගොඩක් ස්තූතියි.

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි .මේවගේ බොහොම පැහැදිලිව දෝෂ පෙන්වා හදාගන්න හැටි කියල දුන්නට.ජයවේවා!🏆️

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +2

    බොහෝ ම.ස්තුතියි.අපට.අවශ්‍යම.විඩියො.එකක්👍👍👍👍♥️

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 ปีที่แล้ว +14

    ගොඩක් වටිනවා දැනුවත් කිරීම.👍🙏

  • @NamalShantha
    @NamalShantha 9 วันที่ผ่านมา +1

    ස්තුතියි දැනුවත් කරාට

  • @mihijayaasiri4259
    @mihijayaasiri4259 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ❤❤

  • @anomakanthi634
    @anomakanthi634 ปีที่แล้ว +2

    බොහොම ස්ත්තුතියි දැනුවත් කරාට බුදු ෂරණයි

  • @ruchiranayanarasie9055
    @ruchiranayanarasie9055 ปีที่แล้ว +4

    බොහොම ස්තුතිය ඔබට දැනුවත් කලාට 💐

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 ปีที่แล้ว +2

    මගෙ ගෑස් ලිපේ එක ලිපකට ඔය ප්‍රශ්නෙ ආවා..කාට හරි දීලා හදාගන්න හිත හිත හිටියට තාම බැරි උනා.දැන් මාස කීපෙක ඉදන් ඒකෙ උයන්නෙ නෑ.අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Good

    • @jayanthakothalawala4807
      @jayanthakothalawala4807 ปีที่แล้ว

      ගෑස් ලිපගැන දැනුවත් කිරීමගැන ඔබට කෙසේ ස්තුති කරන්නද කියා කල්පනා කලේ. ඔබගේ දැනුම දිනෙන් දින වර්ධනයවේවා!කියා මාමෙත් සිත්ව ප්‍රාර්ථනා කරමි ස්තුතියි ඔබට.

  • @kumariwijeratne234
    @kumariwijeratne234 ปีที่แล้ว +7

    Thankyou very much. I also had that problem .

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 2 หลายเดือนก่อน +1

    බොහොම හොඳයි ස්තූතියි ඔබට 👍👌❤️❤️💓

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Thanks

  • @sandaruwannayakarathna1540
    @sandaruwannayakarathna1540 11 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි ඔයාට .
    තෙරුවන් සරණයි .
    ජයවේවා ...🙏

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      👍👍👍👍

  • @suneetharanjani6285
    @suneetharanjani6285 8 หลายเดือนก่อน +2

    හරිම වටින දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබතුමාට.

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Thanks

  • @nehamathews611
    @nehamathews611 ปีที่แล้ว +4

    හරිම වට්නවා . හොද පැහැදිලි කිරීමක්. අපේ ලිපෙත් කහ දැල්ල එනවා. හරිම හොද chanel එකක්. ස්තූතියි

  • @champikaabeygunasekara4517
    @champikaabeygunasekara4517 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්... thank you so much 🙏

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      👍👍👍

  • @tharangasampath6178
    @tharangasampath6178 ปีที่แล้ว +4

    ඔබට ගොඩක් ස්තූතියි

  • @srimathithennakoon10
    @srimathithennakoon10 3 หลายเดือนก่อน +1

    හොඳයි.ඒගැන දැනුවත් කිරීම

  • @sandanikanchana4806
    @sandanikanchana4806 ปีที่แล้ว +13

    ගෘහනියන්ටත් ඉතාම වටිනා වීඩියෝවක්
    බොහොම ස්තූතියි

  • @gjlperera343
    @gjlperera343 ปีที่แล้ว +2

    නියමයි.පුතේ
    කෙටියි.පැහැදිලී
    වටිනව.මම අදම හදාගන්න. බලනව❤❤❤

  • @teenofarook
    @teenofarook 3 หลายเดือนก่อน +1

    ස්තුතියි මල්ලි...සුභ දවසක්.

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      Thanks

  • @mohamednazeer1869
    @mohamednazeer1869 16 วันที่ผ่านมา +1

    Thank you very much godaak prayogani,

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 ปีที่แล้ว +3

    ස්තෑතියි ඔබට ජයවේවා

  • @samashividyalankara1059
    @samashividyalankara1059 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබට .මමම අද ලිප හදාගත්තා මේ video එක බලලා.දැන් නිල් දැල්ලක් තියෙන්නේ .භාජන දැලි අල්ලන්නෙත් නෑ දැන්.ගොඩාක් වටින video එකක්.තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏

  • @zeenathharoon6485
    @zeenathharoon6485 ปีที่แล้ว +17

    ගොඩාක් වටිනා වැඩසටහනක්.පැහැදිලි කිරීමත් අතිවිශිශ්ටයි .ගොඩාක් ස්තුතියි 🙏 පුතේ .තෙරුවන් සරනයි !!!

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 ปีที่แล้ว +2

    දැනුවත් වුනා. බොහොම ස්තුතියි

  • @bandularamawickrama8031
    @bandularamawickrama8031 ปีที่แล้ว +15

    Thank u very much I got an idea

  • @girlynanayakkara6008
    @girlynanayakkara6008 8 หลายเดือนก่อน +1

    හුගක් ස්තුතියි පුතේ. මම දැනුයය් ව්ඩියෝ එක දැක්කෙ. මගේ ලිපත් රතු දැල්ල හුගක් තිබුනා. මම එවෙලෙම ලිප හදා ගත්තා.ගොඩක් පින්

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Good

  • @priyangikawijepala3655
    @priyangikawijepala3655 ปีที่แล้ว +5

    Thank you very much!!! This is a great social services!!!
    Wish you all the best!!!

  • @AlokaFernando-r1s
    @AlokaFernando-r1s ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දැනුවත් කිරිම ක් ස්තූතිය ඔබට 🎉🎉

  • @anuruddhasenarath6304
    @anuruddhasenarath6304 ปีที่แล้ว +5

    Thank you so much... very useful information and your presentation is unique ..

  • @samanperera7523
    @samanperera7523 8 หลายเดือนก่อน +2

    Budhusaranai Puthe Harima prayojanawath deyak Sthuthiy

  • @nigrodhaalagoda9750
    @nigrodhaalagoda9750 ปีที่แล้ว +3

    👍Mamath karaa, 95%k hari. Magei gaawa Long nose plier 1k thibune neha.ei nisaa wenna ethi 100%k hari giye neththe. ❤

  • @dubaicenter8664
    @dubaicenter8664 11 หลายเดือนก่อน +2

    ඛොහොම වටිනව..ස්තුතියි.

  • @thushara360
    @thushara360 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ...❤❤❤❤❤❤

  • @laksiriherath4610
    @laksiriherath4610 ปีที่แล้ว +7

    Very valuable information Sir, thanks so much.

  • @surangasampath485
    @surangasampath485 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @Shaista__13
    @Shaista__13 11 หลายเดือนก่อน +4

    Me viedio aka apita Harima watinawa puthea thank you. 👍

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @sajithlakshan5994
    @sajithlakshan5994 5 หลายเดือนก่อน +1

    හරි ගියා. Thanks brother..

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Thanks

  • @chithrapriyadarshani8330
    @chithrapriyadarshani8330 ปีที่แล้ว +3

    මටත් කාලයක් තිස්සේ තියෙන පුශ්නයක්අහමිබෙන් විඩියෝ එක දැක්කේහෙටම බලන්නමි ගොඩාක් ස්තුතියි

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 3 หลายเดือนก่อน +1

    ස්තුතියි .තෙරැවන් සරණයි ...!

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      Thanks

  • @MalathiDeSilva-k5x
    @MalathiDeSilva-k5x ปีที่แล้ว +3

    Thank you for the valuable information.

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว +2

    ස්තුතියි විඩියෝවට

  • @SarathJayasiri-i4o
    @SarathJayasiri-i4o ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි හොද වීඩිඕ එකක්

  • @lakshikawijenayake
    @lakshikawijenayake ปีที่แล้ว +1

    දැනුවත් කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි

  • @maryjoyce7310
    @maryjoyce7310 ปีที่แล้ว +4

    Thank you son, very nice explanation

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว +2

    හොදින් පැහැදිලි කලා ස්තුුති

  • @malanifernando2892
    @malanifernando2892 ปีที่แล้ว +3

    ස්තුති ඔබට🙏

  • @quintosadikari-vh5xe
    @quintosadikari-vh5xe ปีที่แล้ว +3

    අපේ ගෑස් ලිපේ කහපාට ගින්දර ආවේ දිගටම .භාජන ඔක්කොම කලු වුනා. මට මේ වීඩීඕ එක අහම්බෙන් හමුවුනේ. ඒ මොහොතේම කිව්ව විදිහට වැඩේකලා. ප්‍රතිපලේ නියමයි. ගොඩාක් ස්තුතියි ඔබට..ජයවේවා ...

  • @nalakasamantha9067
    @nalakasamantha9067 ปีที่แล้ว +1

    🙏🙏🙏💝🙏🙏🙏බොහොම ස්තුති .බුදු සරනයි දෙවි පිහිටයි

  • @nalanipatabendi3747
    @nalanipatabendi3747 ปีที่แล้ว +3

    Thank you. This is very useful

  • @sarathsaminda3213
    @sarathsaminda3213 ปีที่แล้ว +4

    තෑන්ක් මල්ලි හොද දේවල් දුන්නට

  • @deepikamahanama3515
    @deepikamahanama3515 ปีที่แล้ว +2

    Thanks very clearly unexplained

  • @premasirilokuhewage3599
    @premasirilokuhewage3599 ปีที่แล้ว +4

    හරිම වටිනවා හොද පැහැදිලි කිරිමක් ස්තුතියි.

  • @priyanthajayasinghe3195
    @priyanthajayasinghe3195 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤️🌹

  • @zahrakamil3645
    @zahrakamil3645 ปีที่แล้ว +5

    Thank you so much. මාස 2ක් තිබුන ප්‍රශ්නය අද ලේසියෙන් විසඳ ගත්තා. බොහොම ස්තූතියි ඔබට!!!!

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි පුතේ ...

  • @margretfernando920
    @margretfernando920 8 หลายเดือนก่อน +1

    ඔබට ගොඩක් පින් වටිනා vidioes palakalata thunuruwan Saranai

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Thanks

  • @pushpafernando2659
    @pushpafernando2659 ปีที่แล้ว +3

    Thanks for the video. Useful one

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 7 หลายเดือนก่อน +1

    Thank you son, its! Very important and gave good lessons how to get repaire

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      Always!

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว +4

    🙏 thanks for the video clip

  • @ESongslk
    @ESongslk ปีที่แล้ว +3

    නියමයි✨✨✨

  • @chandiabeywardana5817
    @chandiabeywardana5817 ปีที่แล้ว +4

    ගෑස් ලිප් දෙකෙන් එක ලිපක් පත්තු කරල ටික වෙලාවකින් ඩොග් ගාල සද්දයක් ඇවිත් නිවෙනව. මොකද කරන්න ඕන.

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 2 หลายเดือนก่อน +1

    ඇත්තටම නියමයි නියමයි අයියේ ❤

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      👍👍👍

  • @uneditedcapture979
    @uneditedcapture979 ปีที่แล้ว +3

    වටින දෙයක් මචා

  • @srimathithennakoon10
    @srimathithennakoon10 4 หลายเดือนก่อน +1

    හොඳයි හොද වැඩ සටහන ක්...

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      Thanks

  • @chithrachithra8307
    @chithrachithra8307 ปีที่แล้ว +4

    ගෑස් ලිපේ මැද රවුමෙ දැල්ල ලොකු රවුමෙ දැල්ලට වඩා වැඩියෙන් එනවා.විසදුමක් තියේද .

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් ස්තුතියි ගෑස් ලිප සම්බන්ධව පැහැදිලි කරදීම ගැන නැවතත් මේ වගේ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලීමක් කරමි නැවතත් ඔබට ගොඩාක් ස්තුතියි

  • @Induwaramg
    @Induwaramg ปีที่แล้ว +3

    මගේ ලිප Abance අලුත් ලිප. මාස 6 යි. මලකඩ නෑ. සිදුරු දෙකත් ඇරලා තියෙන්නෙ... ඒත් උසට කහ දැල්ල එනවා...

    • @Sa.1958
      @Sa.1958 ปีที่แล้ว +1

      සිදුරු දෙක සම්පූර්ණයෙන් අරින්නෙ නැතුව බාගෙට වහල බලන්න ,සමහර විට එහෙමත් කහපාට දැල්ල,අඩුවෙනව.❤

    • @Induwaramg
      @Induwaramg ปีที่แล้ว

      @@Sa.1958 හැම විදියටම කරා. ගෙනාපු දවස් වල හොඳට තිබුනා.

  • @riwidinadahampasala1138
    @riwidinadahampasala1138 8 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි යි ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන් .
    .මගේ ගෑස් ලිපේ එක ලිපක් දැල්වෙන්නේ ඉතාමත් අඩුවෙන් .මොකක්ද කරන්න පුලුවන් .

  • @menakerathnayake4932
    @menakerathnayake4932 ปีที่แล้ว +3

    👍👍

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි..පැහැදිලි කලාට..ගෑස් ඉවර වෙන්න ලං වෙන කොට කහපාට දැල්ල එනවා නේද...

  • @sleasywork
    @sleasywork  ปีที่แล้ว +28

    ගෑස් ලිප් අලුත්වැඩියාව පලමු episode එකේ ලින්ක් එක 👇👇
    th-cam.com/video/lhYqlNxjP10/w-d-xo.html

  • @nimalfernando1064
    @nimalfernando1064 11 หลายเดือนก่อน +1

    Thanks..It's very useful program.

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      You are most welcome

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 ปีที่แล้ว +3

    Like 🔔

    • @pathmaweerasinghe9975
      @pathmaweerasinghe9975 ปีที่แล้ว

      අපටත් ගෑස්ලිප හදා ගන්න ඕන

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 8 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීමට බෙහෙවින්ම ස්තුතියි

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Thanks

  • @girlynanayakkara6008
    @girlynanayakkara6008 8 หลายเดือนก่อน +1

    ඔයාට හුගක් ස්තුතිය . මම දැන් තමයි ව්ඩියෝ එක ඇහුවෙ. දඇන්ම ලිප හදා ගත්තා.බොහොම ස්තුතියි

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Good

  • @kalpanipoorni1283
    @kalpanipoorni1283 6 หลายเดือนก่อน +1

    අනේ අද මම හදාගත්තා මගේ ලිප මේක බලලා ..බොහොම පින් 🙏

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      Good

  • @piyantharanjan2218
    @piyantharanjan2218 ปีที่แล้ว +1

    Thanks a lot budusarnai deupihitai 🙏💐❤👍🌹

  • @dineshmuditha4920
    @dineshmuditha4920 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @arunilk4042
    @arunilk4042 หลายเดือนก่อน +1

    Thanks very much for ur presentations like this important videos.

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Thanks

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 5 หลายเดือนก่อน +1

    ස්තුතියි සහෝදරයා !👍

  • @KusumMaddumaarachchi
    @KusumMaddumaarachchi 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි, පුතා ඔයාට බුදු සරනයි !

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      🙏🙏👍❤️

  • @malanimalani4433
    @malanimalani4433 8 หลายเดือนก่อน +1

    ස්තුතියි බුදු සරනයි

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      🙏

  • @iiyanagechitra7715
    @iiyanagechitra7715 ปีที่แล้ว +1

    Good budusaranai tanks 👍👍👍👍👍

  • @asokamalini5188
    @asokamalini5188 9 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @geethaniratnayake4090
    @geethaniratnayake4090 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි 🎉🎉

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 ปีที่แล้ว +1

    බර්නර්ස් හෝදන්නෙ කොහොමද? ලාම්පු ⁣ තෙල් විනකෙිරි ඒකට වක්කරනවද? හෝදනහැටි පෙන්වන්න පුලුවන්ද? හරිම වටිනව ඔයාගෙ මේ වීඩියෝ එක.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Lampu thel daala hondata hodanna

  • @Yasindu-c3t
    @Yasindu-c3t 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි 👍