Rema Api Aheran - Raini X Mihindu X Falan X Raween X Pazi X SoloTown | Official Solo Town Movie Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2023
  • Rema Api Aheran (රෑම අපි ඇහැරන්) - Raini Charuka X Mihindu Ariyaratne X Falan Andrea X Raween Kanishka X Pazi X Solo Town | Official Solo Town Movie Song
    🎧 Pre Save : vyd.co/Remaapiaheran
    ♪ OST From Solo Town Movie
    ♪ Artists - Raini x Mihindu x Falan x Raween Kanishka x Pazi x SoloTown
    ♪ Melody & Music & Co Director - Chathurangana De Silva
    ♪ Lyrics - Shehan Galahitiyawa
    ♪ Co Director & DOP - Sahan Wickramarachchi
    ♪ Editor - Lahiru Madushanka
    ♪ Cast - Raween Kanishka, Michelle Dilhara, Mihindu Ariyaratne, Falan Andrea, Chameesha Dissanayake, Shenaya Vanhoff, Sanjana Dissanayake, Yulan Drew, Heshan Fernando, Nonim Hashantha
    ♪ Choreography - Supun Abeysinghe
    ♪ Dance Crew - Island stompers
    ♪ Colorist - Yashoda Dhanupama
    ♪ 2nd Camera - Pushpitha Nirmal
    ♪ Production Manager - Kavindra Gangeeth
    ♪ Digital Strategist - Lashain De Silva
    ♪ Digital Distribution By Vydia (TR TUNES)
    Dial Now For Download "Rema Api Aheran" Song As Your Ringing Tone
    📞Airtel : 8880124364
    📞Dailog : 8712801729
    📞Hutch : 369112452
    Lyrics -
    රැයම නටලා හොඳට දඟලා
    නොනිදනා
    රූ තරු පීරා
    මීවිත පිනා
    නෑ කිසි සීමා
    ආල වැස්සේ කිමිදිලා
    රෑ සඳ සීරා
    ඈ වත රූරා
    කොලු ගති සේනා
    කැළඹිලි පානා
    රෑම අපි ඇහැරන්
    නිදිම වරණා
    දැන් වැටෙනකම් නටන්න හති
    ඉතිං නටන්න අල්ලන් අතින්
    අපිට නම් ඕනම රිද්මයක් Nothing
    ඒත් අපි ආසම තාලෙට ලතින්
    දැක්කද අහසින් කඩා වැටෙන තරුවක්
    අර දැක්කද ඈ හද පළුවක්
    මීවිත ඕනේ නැති අයට සරුවත්
    ගෙවනවා ආදර හෝරාවේ වරුවක්
    රෑම අපි ඇහැරන් මල් කඩලා
    රෑ සාදේ අපි දඟ මවලා
    රස නලියන රැය නොනිඳා
    නිදිම වරණා රැයම සරනා
    රෑ යාමේ හැඟුමන් නම් හීලෑ නෑ
    ඒත් තාරුණ්‍ය ආලයට සීමා නෑ
    අද පින්තාරුවක් වගේ මට රෑ හදනම්
    මට ශුංගාරය ඕනෙ ඈ ළඟ නම්
    ශැම්පේන් cheers හෙට හිරු පායනකන්
    සංගීතය සාදයෙ එළිවෙනකන්
    වරළ සලලා නිතඹ කරකා
    ඉඟිමරා
    ආලය ගේනා
    ඇසිපිය මානා
    කෙලි රැළ ආවා
    දෑස මත්තෙ ඉඟි දීලා
    රෑ බිඟු සේනා
    සේ නලියානා
    කෙළිලොල් සීමා
    අපි බිඳ දානා
    රෑම අපි ඇහැරන් මල් කඩලා
    රෑ සාදේ අපි දඟ මවලා
    රස නලියන රැය නොනිඳා
    නිදිම වරණා රැයම සරනා
    ශුංගාර විසේකාර හැඟුම් කොහොමත් තියෙනවා
    තාරුණ්‍ය නම් මාර elastics සාද
    මේ කාලය මදි වුණු රෑ ද
    මුළු රෑම ආසම කෑම
    ඍතුව ඉවර වුණත් අද රෑම
    වස්සානය එනවා වගේ රෑ හීන
    යාලුවෝ හිටිය ලඟින් හැමදාම
    රෑම අපි ඇහැරන් මල් කඩලා
    රෑ සාදේ අපි දඟ මවලා
    රස නලියන රැය නොනිඳා
    නිදිම වරණා රැයම සරනා //
    Connect with Solo Town :
    TH-cam SoloTown Music - / @solotown
    Facebook - / solotownmusic
    Instagram - / solotownmusic
    TikTok - / solotownmusic
    LinkedIn - / solotown
    #RAINICHARUKA #rainicharuka #Solotown #MihinduAriyaratne #FalanAndrea #raweenkanishka #pazi #OfficialSoloTownMovieSong #Solotownmovie #Astageadventuresproduction
    Official Music By Video Raini X Mihindu X Falan X Raween X Pazi X SoloTown Performing "Rema Api Aheran (From The Movie SoloTown)".
    Copyright 2024 Solo Town Movie, under exclusive license to Stage Adventures Production
  • เพลง

ความคิดเห็น • 648

  • @nidespeiris8199
    @nidespeiris8199 6 หลายเดือนก่อน +78

    Raini,mihindu,falan,raween,pazi,solotown wow maru song eka ❤️. Natanna puluwan supiri sinduwak 🔥. රෑම අපි ඇහැරන් නිදිම වරලා ❤️

  • @indranijayasingha8541
    @indranijayasingha8541 6 หลายเดือนก่อน +14

    Wow Harema ලස්සනයි Raween Koluvo ...
    හැමෝම Neyamai ..
    Ape Raween Koluva Marama Dakshayak 👍 Tamai ..
    සුබපැතුම් ...💖💖🌹🌹👍

  • @mtnmtn67968
    @mtnmtn67968 6 หลายเดือนก่อน +11

    Trending 😍😍🎉🎉🔥🔥❤️

  • @sujinisakithma518
    @sujinisakithma518 6 หลายเดือนก่อน +10

    Fallen andrea super voice woow

  • @SA_SLUK
    @SA_SLUK 6 หลายเดือนก่อน +25

    Wow beautiful ❤
    Raween Malli ❤️

  • @thiyasha844
    @thiyasha844 6 หลายเดือนก่อน +48

    රෑ සාදය බලන්න ආවා රවීන් හින්දා 🩷
    සින්දුවෙ අමුතුම ලස්සනක් තියෙනවා ✨️❤

  • @thejanmadubhashitha9375
    @thejanmadubhashitha9375 6 หลายเดือนก่อน +20

    Super star Raween ❤️💥

  • @Hashini_Fernando
    @Hashini_Fernando 6 หลายเดือนก่อน +23

    රෑ සාදය බලන්න ආවා රවීන් හින්දා ❤❤
    RK ❤❤

  • @nethmini5167
    @nethmini5167 6 หลายเดือนก่อน +39

    ඉබේම නැටවෙනවා සින්දුවට 😌 රවීන් මාරම ලස්සනයි 😚😚❤

  • @LakaiSikai_1
    @LakaiSikai_1 6 หลายเดือนก่อน +50

    රෑම අපි ඇහරන් ❤
    ලස්සනයි
    Raween & Shenaya ❤

  • @avishifonseka4009
    @avishifonseka4009 6 หลายเดือนก่อน +33

    රවීන් අයියා 🙈😍😍❤❤🔥👏 නටන්න පුළුවන් film song එකක්...

  • @hnj4614
    @hnj4614 6 หลายเดือนก่อน +26

    Raween Kanishka as Jay 🥺❤️🔥
    This song is such a vibe 👌

  • @pabodha5200
    @pabodha5200 6 หลายเดือนก่อน +46

    රවීන්🔥
    ෆිල්ම් එකනම් ගොඩක් ලස්සන වෙයි.කට්ටියම මරු ❤

  • @amenda635
    @amenda635 6 หลายเดือนก่อน +26

    Raween my fav 🥺🥵🥵💓
    Good job movie team 👌👌

  • @sachde28485
    @sachde28485 6 หลายเดือนก่อน +41

    රෑම අපි ඇහැරන් 🎙️
    ලස්සනයි...
    රවීන් ~ ශෙනායා ❤️

    • @_positive_vibes_2
      @_positive_vibes_2 6 หลายเดือนก่อน +5

      RAWEEN 🔥🔥🔥

    • @Love_942
      @Love_942 6 หลายเดือนก่อน +3

      RK❤

    • @RainiCharuka
      @RainiCharuka  6 หลายเดือนก่อน

      ❤️

  • @kavinduperera5706
    @kavinduperera5706 6 หลายเดือนก่อน +50

    හොද නැටවෙන චිත්‍රපට ගීතයක් කාලෙකින් 👏 කට්ටියම මරු. රවීන් හොදටම ගැලපෙන්නෙ සිනමා තරුවක් විදිහට. ශෙනායත් නියමෙට කැපෙනවා රවීන්ට.

  • @PN1486
    @PN1486 6 หลายเดือนก่อน +31

    රවීන්🔥
    Waiting for solo town movie📽️❤

  • @kavindujayasekara7749
    @kavindujayasekara7749 6 หลายเดือนก่อน +30

    රවීන් රයිනි කොහොමත් ආසම සින්ගර්ස්ලා දෙන්නෙක්.. රවීන් ශෙනායා කොම්බො එක පට්ට. දෙන්නගෙ හොඳ රොමෑන්ටික් සෝන්ග් එකක් ෆිල්ම් එකේ තිබ්බොත් මරු.

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 6 หลายเดือนก่อน +14

    RK Boy🤭🙊❤️
    Raween & Shenaya combition is just woooow..😍❤️

  • @blossom1719
    @blossom1719 6 หลายเดือนก่อน +21

    Raween❤

  • @thanujajanika271
    @thanujajanika271 6 หลายเดือนก่อน +48

    රවීන් ඉන්න නිසාමයි බලන්න ආවෙ 😍❤️… Solo Town movie එකේ රවීන්ගෙ රඟපෑම් බලන්න තියෙන ආසාව තවත් වැඩිවුනා මේ සින්දුවේ රවීන්ගෙ හිනාවයි රූපෙයි දැක්කහම. රවීන් ශෙනායා chemistry එකත් ලස්සනයි❤️.

    • @Love_942
      @Love_942 6 หลายเดือนก่อน +14

      රවින් ❤️

    • @_positive_vibes_2
      @_positive_vibes_2 6 หลายเดือนก่อน +15

      රවීන් 🔥

    • @Hashini_Fernando
      @Hashini_Fernando 6 หลายเดือนก่อน +11

      RK❤

    • @RainiCharuka
      @RainiCharuka  6 หลายเดือนก่อน

      ❤️

  • @harini580
    @harini580 6 หลายเดือนก่อน +32

    0:19 Entry of the hero 🙈🔥❤🤩
    RK ❤ Hero and the heroine of the movie looks perfect together..RK - Shenaya 😍

    • @_positive_vibes_2
      @_positive_vibes_2 6 หลายเดือนก่อน +11

      ඒ එන්ට්‍රි එක ජස්ට් ලුකින්ග් වාව් 🔥

    • @Love_942
      @Love_942 6 หลายเดือนก่อน +9

      @@_positive_vibes_2 Yeah just looking wow 🤩

    • @harini580
      @harini580 6 หลายเดือนก่อน +9

      @@_positive_vibes_2 yes just WOW 🔥

    • @RainiCharuka
      @RainiCharuka  6 หลายเดือนก่อน

      ❤️

    • @rkdon3880
      @rkdon3880 6 หลายเดือนก่อน

      RAWEEN 🔥

  • @nethalipeiris2485
    @nethalipeiris2485 6 หลายเดือนก่อน +53

    සින්දුව අහද්දි නටන්න හිතෙනවා.... 🎉🔥❤ රවීන්ට තමා ඉතින් ආසම 😌❤Multitalented boy RK ❤🔥

  • @Koreandramaloverssl
    @Koreandramaloverssl 6 หลายเดือนก่อน +15

    RK👀🔥❤
    RK ~ Shenaya combo🙈🔥

  • @shenalifernando3973
    @shenalifernando3973 6 หลายเดือนก่อน +25

    Nice song..😊 RK and Shenaya combo 🥺🥺❤️🔥

  • @ganguaththanayaka4141
    @ganguaththanayaka4141 6 หลายเดือนก่อน +18

    RK ❤❤😍😍🙈🙈

  • @rkdon3880
    @rkdon3880 6 หลายเดือนก่อน +31

    RAWEEN 🔥
    Keeping your audience fixated on you as usual.
    Came to watch this only because of you. The main actor of SOLOTOWN movie.
    Raween/Shenaya combination has a unique and elegant chemistry together. Looking forward to seeing your movie.
    Good luck man.

    • @Love_942
      @Love_942 6 หลายเดือนก่อน +10

      RK❤️

    • @_positive_vibes_2
      @_positive_vibes_2 6 หลายเดือนก่อน +10

      RAWEEN 🔥🔥🔥

    • @harini580
      @harini580 6 หลายเดือนก่อน +10

      Yeah 💯🔥

    • @Lakaisikai123
      @Lakaisikai123 6 หลายเดือนก่อน +6

      RK❤

    • @RainiCharuka
      @RainiCharuka  6 หลายเดือนก่อน

      ❤️

  • @nethumisilva835
    @nethumisilva835 6 หลายเดือนก่อน +22

    රවීන් ශෙනායා රෛනි ෆැලන් සෙට් එකම මරු. Song එකේ beat එක 💃💃 රවීන් 💖

  • @era_p_
    @era_p_ 6 หลายเดือนก่อน +11

    RK ❤

  • @hiranyagimhani
    @hiranyagimhani 6 หลายเดือนก่อน +17

    රෑම අපි ඇහැරන් මල් කඩලා 🤭 🌠 🌺 Raweeeeen ❣

  • @ashiniweerasiri
    @ashiniweerasiri 6 หลายเดือนก่อน +53

    අමුතුම vibe එකක් තියෙන film song එකක්. Movie team එකටම good luck ❤️ රවීන් 🔥🔥🔥 රවීන් ශෙනායා 😍🤩💥

  • @hnj4614
    @hnj4614 6 หลายเดือนก่อน +16

    Trending 🌠♥️

    • @LakaiSikai_1
      @LakaiSikai_1 6 หลายเดือนก่อน +9

      🤩

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 6 หลายเดือนก่อน +5

      Trending 🎉👏
      Congratulations! For everyone ❤

    • @RainiCharuka
      @RainiCharuka  6 หลายเดือนก่อน +1

      ❤️

  • @sarith8062
    @sarith8062 6 หลายเดือนก่อน +12

    ෆිල්ම් ටීම් එක ලස්සන වැඩක්. රවීන් රයිනි ආසම දෙන්නෙක් ❤

  • @sajithdilrukshan3691
    @sajithdilrukshan3691 6 หลายเดือนก่อน +11

    Nice, Rk ft🔥🔥🔥

  • @rashmiranasinghe2537
    @rashmiranasinghe2537 6 หลายเดือนก่อน +12

    Wow Raween aiya 🙈💖 Love this song ❤❤❤ Great work all...

  • @dinarawijesinghe2498
    @dinarawijesinghe2498 6 หลายเดือนก่อน +25

    ඒ beat එකට නැටවෙනවා 🤭 RK boy 🔥 Love RK and Shenaya as a couple 🩵🩵🩵

  • @aesthetics_channel_
    @aesthetics_channel_ 6 หลายเดือนก่อน +11

    ඒ film song එක 😍 Raween boy 🥺❤ Raween එක්ක Shenaya ගෙ chemistry එක 🔥

  • @sevishikiriella1313
    @sevishikiriella1313 6 หลายเดือนก่อน +29

    RK - Shenaya ලස්සනම screen couple එකක් movie එකක දැකපු ❤️❤️

  • @user-wg1fc8wh3i
    @user-wg1fc8wh3i 6 หลายเดือนก่อน +7

    WOW This song is going to be a great Hit! Yes...

  • @wish9837
    @wish9837 6 หลายเดือนก่อน +8

    Raween ... 🔥

  • @mad_9696
    @mad_9696 6 หลายเดือนก่อน +25

    Raweeeeen 🥵❤
    You nailed it boii 💓

  • @nishinikulasinghe4122
    @nishinikulasinghe4122 6 หลายเดือนก่อน +32

    This song has a different vibe 💥🔥 Eagerly waiting for the movie trailer and the movie 😊 Raween ❤️

  • @Love_942
    @Love_942 6 หลายเดือนก่อน +28

    Wow, beautiful ❤
    Can't wait for the movie 🎬
    Raween Raini Falan Mihidu and the team Solotown 👏🔥

    • @_positive_vibes_2
      @_positive_vibes_2 6 หลายเดือนก่อน +4

      Raween ❤️🔥

    • @RainiCharuka
      @RainiCharuka  6 หลายเดือนก่อน +1

      ❤️

    • @rkdon3880
      @rkdon3880 6 หลายเดือนก่อน +1

      RAWEEN 🔥

  • @shehani6787
    @shehani6787 6 หลายเดือนก่อน +18

    රෑම අපි ඇහැරන් 🎶🔥🎶
    රවීන් 🥺 රවීන් ශෙනායා 🙈🙈❤ Raini Falan දෙන්නත් මරු. කට්ටියම ලස්සන වැඩක් කරලා 💥

  • @Rishi18280
    @Rishi18280 6 หลายเดือนก่อน +10

    රවීන් ❤

  • @Minsadi509
    @Minsadi509 6 หลายเดือนก่อน +12

    රවීන් අයියා 🥺💓

  • @senuri2255
    @senuri2255 6 หลายเดือนก่อน +21

    රෑම අපි ඇහැරන් ❤ රවීන් මේ film එකේ කොහොමත් රගපාන්නෙ ගායකයෙක්ටමනේ ඒක මරු 🙈 😍 Eagerly waiting for this movie.

    • @Love_942
      @Love_942 6 หลายเดือนก่อน +5

      RK❤

    • @RainiCharuka
      @RainiCharuka  6 หลายเดือนก่อน

      ❤️

  • @Anjali-qi1bo
    @Anjali-qi1bo 6 หลายเดือนก่อน +11

    රවීන් අයියා 🖤😌

  • @thilankasupunsilva6015
    @thilankasupunsilva6015 6 หลายเดือนก่อน +7

    Waiting to watch this 😍

  • @duvi...8082
    @duvi...8082 6 หลายเดือนก่อน +8

    මේකේ වෙනස රහක් තියෙනවා ❤❤❤

  • @Avishi-dh3ku
    @Avishi-dh3ku 6 หลายเดือนก่อน +18

    රැයම නටලා හොඳට දගලා 🤭 Lyrics melody ඔක්කොම නියමයි .
    රවීන් අයියා 🩷🩷🩷

  • @keshiniweerasiri3682
    @keshiniweerasiri3682 6 หลายเดือนก่อน +15

    වෙනස්ම ලස්සනක් තියෙනවා ඒ song එකේ 🎧🔥🎵
    RK as Jay 😚❤

  • @ppm5036
    @ppm5036 6 หลายเดือนก่อน +21

    Raween - Shenaya combination looks like 🔥
    A fun song it is

    • @_positive_vibes_2
      @_positive_vibes_2 6 หลายเดือนก่อน +6

      Raween 🔥

    • @Love_942
      @Love_942 6 หลายเดือนก่อน +2

      RK ❤

    • @RainiCharuka
      @RainiCharuka  6 หลายเดือนก่อน +1

      ❤️

    • @rkdon3880
      @rkdon3880 6 หลายเดือนก่อน +1

      RAWEEN 🔥

  • @mtnmtn67968
    @mtnmtn67968 6 หลายเดือนก่อน +37

    ආව්ස් මේ සෝන්ග් එක 😍👌🔥💃
    රවීන් අයිය 😍😎❤️🔥🙈
    මේකෙ මියුසික් එක ඇහෙනකොටම නැටවෙනවා... ඒ පද ඒ සංගීතය ඒ හඬ සුසංයෝගය🔥🔥 ගීතයට ඔටෝම නැටවිලා යනවා💃👌👌🔥🔥❤️❤️ මේක අමුතුම වයිබ් එකක්....මරු👌💯🔥
    ෆිල්ම් සෝන්ග් මේමනම් ෆිල්ම් එක කෝම තියෙයි ද😮 congratulations 'solo town ' team ❤❤❤

    • @_positive_vibes_2
      @_positive_vibes_2 6 หลายเดือนก่อน +6

      RAWEEN ❤️🔥

    • @mtnmtn67968
      @mtnmtn67968 6 หลายเดือนก่อน +3

      @@_positive_vibes_2 yep😎🔥🙈

    • @RainiCharuka
      @RainiCharuka  6 หลายเดือนก่อน +1

      ❤️

  • @shevinid7652
    @shevinid7652 6 หลายเดือนก่อน +12

    නටන්න හොඳ සින්දුව. රවීන් ශෙනායා මිශෙල් රයිනි ෆැලන් සෙට් එකම මරු 👌🔥

  • @shalani7945
    @shalani7945 6 หลายเดือนก่อน +15

    ලස්සන vibe එකක් තියෙනවා song එකට 🤩🤩❤
    RK, Shenaya duo එක 🤩🤩🔥

  • @ma-lu7db
    @ma-lu7db 6 หลายเดือนก่อน +39

    🔥🔥
    Raween + Shenaya ❤❤ Love that combo
    Good luck all the artists involved❤❤

  • @nimeshafernando2499
    @nimeshafernando2499 6 หลายเดือนก่อน +16

    රවීන් අයියා ❤

  • @nw5079
    @nw5079 6 หลายเดือนก่อน +30

    සින්දුව ලස්සනයි ❤
    රවීන්🔥

    • @Love_942
      @Love_942 6 หลายเดือนก่อน +11

      RK ❤️

    • @_positive_vibes_2
      @_positive_vibes_2 6 หลายเดือนก่อน +3

      Raween 🔥❤️

    • @RainiCharuka
      @RainiCharuka  6 หลายเดือนก่อน

      ❤️

  • @pavithram4170
    @pavithram4170 6 หลายเดือนก่อน +20

    Can't wait for the movie. Raween is an addiction ❤️🔥

  • @shenalbasura
    @shenalbasura 6 หลายเดือนก่อน +14

    රවීන් ශෙනායා පට්ට මැචින් ෆිල්ම් කපල් එකක්.

    • @Love_942
      @Love_942 6 หลายเดือนก่อน +2

    • @RainiCharuka
      @RainiCharuka  6 หลายเดือนก่อน

      ❤️

  • @chathumi2307
    @chathumi2307 6 หลายเดือนก่อน +20

    රවීන් 💗🤗 First film song එකේ වගේ රවීන් ශෙනායා දෙන්නගෙ scenes තව තිබ්බා නම් නියමයි.

  • @dharanimadugoda
    @dharanimadugoda 6 หลายเดือนก่อน +10

    Raweeeeeen ❤

  • @priyangakumari1368
    @priyangakumari1368 6 หลายเดือนก่อน +9

    Raveen ❤❤ lassanai kalekin lassanai film song ekak ❤❤❤

  • @umejasanmini5993
    @umejasanmini5993 6 หลายเดือนก่อน +14

    Raween× Mihindu× Raini× Falan×pazi 👌🔥

  • @Woodie-vk7de
    @Woodie-vk7de 6 หลายเดือนก่อน +23

    Beautiful song! 😍 RK 🥰🔥 Raween Shenaya combination is just wow 🤩

  • @Shash447
    @Shash447 6 หลายเดือนก่อน +7

    Waiting Solo town 😮

  • @chandrikagamage901
    @chandrikagamage901 6 หลายเดือนก่อน +5

    WOW .රවීන් කියන්නේ අති දක්සයෙක් .නිකන් නෙමෙයි ඕනම දෙයක් හරියට ලස්සනට කරන කෙනෙක් හරිම ලස්සනයි ❤❤❤❤

  • @umejasanmini5993
    @umejasanmini5993 6 หลายเดือนก่อน +21

    Woow this😍 Mood change කරන dance vibe song එකක්. Voice combination සුපිරි❤🔥.
    රවීන් - ශෙනායා ✌️

  • @nikeshisigera3169
    @nikeshisigera3169 6 หลายเดือนก่อน +21

    Awshhh this beat though 💃🔥 Best of luck Solo Town film team. RK and Shenaya looks so good together ❤❤❤

  • @ashinithamasha2822
    @ashinithamasha2822 6 หลายเดือนก่อน +5

    Raini and Falan🥺❤ wow.. This combination🔥

  • @sanmini505
    @sanmini505 6 หลายเดือนก่อน +6

    Woow solo town🔥
    Raini, Raween , Mihindu, Falan, pazi very good combination & creation
    Rk oh my god🙊 just looking like a woow❤️‍🔥

  • @amandie663
    @amandie663 6 หลายเดือนก่อน +47

    "රෑම අපි ඇහැරන්" 🎧💥 රවීන් ❤ රවීන් ශෙනායා 🔥 Entire movie team 👌

    • @_positive_vibes_2
      @_positive_vibes_2 6 หลายเดือนก่อน +5

      RAWEEN 🔥🔥🔥

    • @Love_942
      @Love_942 6 หลายเดือนก่อน +4

      RK ❤

    • @RainiCharuka
      @RainiCharuka  6 หลายเดือนก่อน

      ❤️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 6 หลายเดือนก่อน +4

    රවින් කනිෂ්ක....🍃❤

  • @chalanigamage759
    @chalanigamage759 6 หลายเดือนก่อน +31

    රවීන්, ශෙනායා, මිශෙල් film stars ලා රවීන්, රයිනි, මිහිදු, ෆැලන් singers ලා great work 👌👌👏👏

  • @dinushalakmali1234
    @dinushalakmali1234 6 หลายเดือนก่อน +7

    යකූ මේ සිංදුව හොයපු තරමක්.❤❤

  • @_HansiniPerera_
    @_HansiniPerera_ 6 หลายเดือนก่อน +4

    Wow tiktok එකේ අහම්බෙන් දැකල ආවෙ බලන්න❤

  • @marinamarikar3684
    @marinamarikar3684 6 หลายเดือนก่อน +5

    Great catchy beat. Awesome❤

  • @pulamusique
    @pulamusique 6 หลายเดือนก่อน +5

    Awesome one guys this is gonna be a great hit !!!!!!!!!!!!!!!!!!!!!!! 😍😍😍😍😍😍😍

  • @user-mk4ou1ll3h
    @user-mk4ou1ll3h 6 หลายเดือนก่อน +7

    පට්ට එකටනම් නැටවෙනවා ❤❤❤
    ශෙනායා ❤❤❤

  • @ruviweerasekara685
    @ruviweerasekara685 6 หลายเดือนก่อน +25

    Raween and Shenaya 🔥 Raween, Raini, Mihindu, Falan 🎵👌

  • @damithsampath3835
    @damithsampath3835 6 หลายเดือนก่อน +5

    ආදරෙයි රඊනී ❤

  • @digishine2790
    @digishine2790 6 หลายเดือนก่อน +4

    Nice
    Superb,Next level
    Wow. 🔥🔥🔥🔥🔥🔥🔥💐💐💐❤❤❤❤

  • @achininisansala5910
    @achininisansala5910 6 หลายเดือนก่อน +4

    රයිනි මෑම් ❤

  • @senulyadil6206
    @senulyadil6206 6 หลายเดือนก่อน +6

    RK ❤️🔥 The whole team is just woow ❤️🔥 Eagerly waiting to watch the movie ❤️

  • @shehanperera6002
    @shehanperera6002 6 หลายเดือนก่อน +36

    රවීන් ශෙනායා නම් සුපිරිම ගැලපීමක් 🤘❤ Singers ලා ටිකත් මරු. රවීන් මිහිදු රයිනි ෆැලන් 🤘

  • @sajithjayasekara3675
    @sajithjayasekara3675 6 หลายเดือนก่อน +5

    Falan ❤

  • @panjalinilangi97
    @panjalinilangi97 6 หลายเดือนก่อน +4

    Lassana wadak

  • @asheni1722
    @asheni1722 6 หลายเดือนก่อน +12

    0:27 ඒ දෙන්නා 😍🩷
    රවීන් 🥺😇

  • @user-cgskflgk1023
    @user-cgskflgk1023 6 หลายเดือนก่อน +4

    Raween and Raini should do a duet together. It will be amazing like the medley you guys did together ❤

  • @anjalisewwandi8357
    @anjalisewwandi8357 6 หลายเดือนก่อน +21

    රෑම අපි ඇහැරන් 🎶🔥
    රවීන් ❤️

  • @crazykaushi2677
    @crazykaushi2677 6 หลายเดือนก่อน +5

    ❤❤❤ වාව්...ලස්සනයි හරිම ලස්සනයි.....වචන මියුසික් හැමදේම ලස්සනයි.නියම ගැලපීමක්.❤❤❤

  • @Yanga427
    @Yanga427 6 หลายเดือนก่อน +4

    Niymi 😍❤️✨

  • @Jay_rush
    @Jay_rush 6 หลายเดือนก่อน +8

    රෑ යාමේ හැඟුමන් නම් හීලෑ නෑ..
    ඒ තාරුණ්‍යයෙ ආලයට සීමා නෑ !

  • @MaleeshaPalindyaPerera
    @MaleeshaPalindyaPerera 6 หลายเดือนก่อน +4

    🤩❤

  • @wishmikulathunga234
    @wishmikulathunga234 6 หลายเดือนก่อน +4

    International Level 🇱🇰 ❤

  • @lc8152
    @lc8152 6 หลายเดือนก่อน +15

    Nice creation guys👏
    Raini n Raween ❤ two of my favourites🥰

  • @NirethNirwan
    @NirethNirwan 6 หลายเดือนก่อน +4

    International vibes ❤💪🎼 congrz Raini & team 🇱🇰🎼🤍

  • @chanakaponnamperumaarachchige
    @chanakaponnamperumaarachchige 6 หลายเดือนก่อน +4

    Raini❤😍🥰

  • @surangadikowita2621
    @surangadikowita2621 6 หลายเดือนก่อน +5

    Michelle 🙂🙃🌸💘💞