Ada Yan Dan Maath Ekka | Official Solo Town Movie Song | Supun Perera & Kanchana Anuradhi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Ada Yan Dan Maath Ekka (අද යං දැන් මාත් එක්ක) | Official Solo Town Movie Song | Supun Perera & Kanchana Anuradhi
    Stream/Download : vyd.co/Adayand...
    Spotify : bit.ly/3ScPWE3
    Apple Music :
    ♪ OST From Solo Town Movie
    ♪ Artists - Supun Perera & Kanchana Anuradhi
    ♪ Melody & Music & Co Director - Chathurangana De Silva
    ♪ Lyrics - Gihan Chamika
    ♪ Live Guitars - Dawveed Senarathne
    ♪ Co Director & DOP - Sahan Wickramarachchi
    ♪ Editor - Lahiru Madushanka
    ♪ Colorist - Yashoda Dhanupama
    ♪ 2nd Camera - Pushpitha Nirmal
    ♪ Production Manager - Kavindra Gangeeth
    ♪ Cast - Raween Kanishka, Michelle Dilhara, Chameesha Dissanayake, Shenaya Vanhoff, Sanjana Dissanayake, Yulan Drew
    ♪ Digital Strategist - Lashain De Silva
    ♪ Digital Distribution By Vydia (TR TUNES)
    Dial Now For Download "Ada Yan Dan Maath Ekka" Song As Your Ringing Tone
    📞Dailog : 8712384153
    📞Mobitel : 74752061
    📞Airtel : 8880123116
    📞Hutch : 369112451
    Lyrics....
    අද යං දැන් මාත් එක්ක
    ලෝකෙට අපි හීන දැක්ක
    ආදරේ සහතිකයි ඇත්ත
    සඳ නුඹේ දැනුණා
    මං එන්නම් ඔයත් එක්ක
    මාවත් මට හොරෙන් ගත්ත
    බඹරුනි කල් බලා රැක්ක
    ලැම කුසුම් පිපුණා
    අනන්තයකුත් තවත් ටිකක් නම් ආදරේ ඇති
    නුඹ ඉන්නවා හැගුම්බර හිත පිරි
    හතුරුකම් ඇනුම් බැනුම් නම් මට නම් කම් නැති
    නුඹ රිදෙනවා දකින්නයි මට බැරි
    මියෙනාදාත් ඇස්දෙක ලග තියාගන්නම්
    මල් නිම්නයේ තුරුල් වී යමු ඉතින්
    අද යං දැන් මාත් එක්ක
    ලෝකෙට අපි හීන දැක්ක
    ආදරේ සහතිකයි ඇත්ත
    සඳ නුඹේ දැනුණා
    මං එන්නම් ඔයත් එක්ක
    මාවත් මට හොරෙන් ගත්ත
    බඹරුනි කල් බලා රැක්ක
    ලැම කුසුම් පිපුණා
    හෙමි හෙමින් බලන්නේ බර ජීවිතේ පැති
    නුඹ ගාව උණු තුරුල්ලේ හිත හරි
    වසන්තයක් ගෙනැත් තියන්නම් වේදනා නැති
    තව මොකටදෝ දෙපැත්තක මැරී මැරී
    මියෙනාදාත් ඇස් දෙක ලග තියාගන්නම්
    මල් නිම්නයේ තුරුල් වී යමු ඉතින්
    අද යං දැන් මාත් එක්ක .......
    Connect with Solo Town :
    TH-cam SoloTown Music - youtube.com/@s...
    Facebook - / solotownmusic
    Instagram - / solotownmusic
    TikTok - / solotownmusic
    Twitter - / solotownmusic
    LinkedIn - / solotown
    #Solotown #AdaYanDanMaathEkka #supunperera #kanchanaanuradhi #OfficialSoloTownMovieSong #Solotownmovie #Astageadventuresproduction #අදයංදැන්මාත්එක්ක
    Official Music Video by Supun Perera & Kanchana Anuradhi performing "Ada Yan Dan Maath Ekka (From The Movie SoloTown)".
    Copyright 2023 Solo Town Movie, under exclusive license to Stage Adventures Production

ความคิดเห็น • 1K