MR....Rukantha one of the king of srilankan music field.... chandraleka one of the uncommon vocal female singer of our country...Raini you are copy voice of your mother.
maga jivithe man godakama adara karana singer...oyaga thiyana personality eka wena ayaga man dakala na...voice maru...asai dawsaka oya ekka sing karanna akkiyoo...my hero❤️❤️❤️
Issara me song eka mn first time swarnawahiniyen ahuwata passe ahapu hodama version ekak..Raini akka lassanata sing karanawa amma wagema..good luck keep it up..👍👍👍💖💖
ඔබේ මවට හිමි ඒ සුවිශේෂි හඩ .... ඔබටත් දායාද වෙලා රයිනි. ගොඩක් සතුටුයි. ඉදිරියට තවත් හොද නිර්මාණ කරන්න ලැබේවා.
🙏🏼♥️
අම්මා ගොඩාක් ආඩම්බර වේවි♥️ හරිම ලස්සනයි ආයේ ආයෙත් අහන්න තරම් ඇබ්බැහි වෙනවා.. 🌹!!!!!!
🙈❤️
♥️♥️
❤️
Your Voice Very Powerful, That is GOD Miracle.
Amma nadu dala yako
ආදරෙයි රූපවාහිනී .....නුබ පමනි මේ දැව්නු සිත් නිවනුයේ....
රූකාන්ත මහත්මයා මගේ හදවතේ ගායකයා.. චංද්‍රලේකා මහත්මියගේ කටහඩටත් ගොඩාක් ආදරෙයි පොඩිකාලේ ඉදන්ම. එතුමියගේ ආසම සිංදුව මේක. ඒවගේම රයිනි ඔබටත්, ඔබගේ කටහඩටත් ❤ කියන්න වචන නෑ.. ❤❤❤
🙏🏼🙏🏼🙏🏼♥️♥️
MR....Rukantha one of the king of srilankan music field.... chandraleka one of the uncommon vocal female singer of our country...Raini you are copy voice of your mother.
රසවින්ඳන අධිමාත්‍රාවක්...ඒ තරම් හදවතට කා වැදුණා.
ඒ සංගිතය...පටිගත කිරිම අපව වෙනමම ලොවකට එක්කන් ගියා..❤
♥️☺️
Band එකේ ඔක්කොටම ආච්චි වැහිලා ඉන්නේ..සුපිරි ❤️
😄👌🏼
Poddak pehedili karanko
Theruna madi bn
@@RainiCharuka 🥰🥰🥰🥰🥰🥰🥰🥰රයනි ඔයගෙ පුදුමාකාර ලස්සන කටහඩක් වගේම පුදුමාකාර ලස්සන මූනක්.. එ ඔක්කොම එකට උනාම කදුලුත් එනවා song එක අහගෙන ඉන්නකොට..ඔයාට බුදුසරණයි
හික් ගෑවුන♥️🤤
එකොස්ටික් එක්ක පට්ටම රහයි
සරිත් සුරිත් පට්ටම බැකින් ආහ්♥️
♥️♥️
Aniwa bn❤️බබල
ලීඩ් ,බේස්,ඩ්‍රම් සුපිරි.සමාන්‍ය මාත්‍රාවක් නෙමේ මේක අදි මාත්‍රාවක් ❤❤❤
🙏🏼♥️
අනිවාර්යයෙන්ම
Keyboardist ✌️
මන්ම සිය පාරක් විතර ඇහුව්වා ඒත් එපා වෙන්නෑ හරිම ලස්සනයි රයිනි මිස් ✌️
♥️🙏🏼♥️🙏🏼
ඔව්ව්ව්ව්ව්ව්
@@nipunibaghaya2998 hhouse
Amisha Monil New Song - th-cam.com/video/n9-4Voo5nhU/w-d-xo.html
@@RainiCharuka බර
නියමයි. නියමට sing කළා. ඒ වගේම නියමට Back කළා. එදා ලෙය සහ ලය එකට සිහශක්ති බැක් කලාට පස්සේ දැක්ක නියමම එක.
♥️🙏🏼
ෂර්ලි වයිජයන්ත මහතාගේ තවත් එක් මියුරු සංගීත නිර්මාණයක්....
සරිත් සුරිත් ඔබ දෙපළ ඇතුළු කණ්ඩායමේ හැකියාව විශිෂ්ටයි ජය වේවා..... රයිනිගේ මියුරු ගායනය අලුත්ම වෙනසක් එකතු කරනවා...❤️
🙏🏼🙏🏼🙏🏼🙏🏼
කුසුමට ලංවී රොන් ගන්නා..
බබරුන් ඈතට ඉගිල ගියා..
මද සුලගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා..
මද සුලගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා..
ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන්..
හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින්
මා රිදවා සතුටු නොවෙන්..
කුසුමට ලංවී රොන් ගන්නා..
බබරුන් ඈතට ඉගිල ගියා..
මද සුලගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා..
මද සුලගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා..
හෙට පායන හිරු කිරනින්
යලි මා විකසිත වේවී..
ඔබ ආයෙත් මා හමුවට එයිනම්
යලි මා මුකුලිත වේවී..
කුසුමට ලංවී රොන් ගන්නා..
බබරුන් ඈතට ඉගිල ගියා..
මද සුලගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා..
මද සුලගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා.. ❤️❤️
🙏🏼
Tanikada kusumaki a .pau namgiya
❤️❤️👍
'චාරුකා' ඔයාගේ නමෙන් අම්මයි තාත්තයි ඉන්නවා ඒ නිසාමයි සින්දුවත් ලස්සනට එන්නේ... Great Recreation and Tribute by a Daughter... You're Blessed 🙏🏾❤️🇱🇰
සිරාවටම ඇබ්බැහි වෙලා😗😗 love you akki jaya wewa
♥️🌸♥️
හරිම ලස්සනයි සියවතාවක් ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ තරම්ම ලස්සනයි... චන්ද්‍රලේඛා මිස් ගේ කට හඩ වගේමයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍🤩🤩🤩🤩😘😘❤️❤️😍😍❤️❤️😘🤩😇🤩😘😍
ඇත්තටම හරිම ලස්සනයි 🥰තෙරැවන් සරනයි රයිනි...ආදරෙයි ඒ හඩට තාමත්...අම්මාගේ වගේ
♥️🙏🏼♥️🙏🏼
Super chamika Ai Dan sing karanne naththe Ayage sindu Mona tharam lassanada ❤ Ape kollo Tika lassanata sing karanawa ♥️♥️♥️♥️♥️♥️♥️
ඇඟේ මයිල් කෙලින් වෙන්නම දුන්න තේරෙන කාලේ මේක අහනකොට වෙනම රසයක් අද ඇහෙනකොට වෙනම රසයක් චරිත් සුරිත් මල්ලියේ උබලට ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤ උබලගේ හැමදාම videos බලනවා අසාවෙන්
🙏🏼👌🏼👌🏼👌🏼♥️
Fantastic
හදවතේ ඉන්න ගායිකාවක්.ආදරෙයි මිස්.අම්මාගෙන් තාත්තාගෙන් ලැබුණු දායාදයක් . god bless u.
අම්මෝ...මේක නම් පිස්සුවක්..ආදරණීය පිස්සුවක්..ඇහුවට ඇහුවට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ආ......දරෙයී.❤
♥️
Me sinduwa godakma hit une 2001/02/03 kaale ... habai Raini... sarith surith supiri..... All the very Best.....
News. Backing එක සුපිරි. කියන්න වචන නෑ!
♥️🙏🏼
Sirawata
Gee Lowe kokilaviya. Chandraleka mahathmiya..oba thumiyata niduk nirogi suwaya deergausa lebewa..hemadamat oba thumiyata godak adarei...kiyanna wachana ne puthe oyage voice eka nam..oyage hadath rupayath wenasak ne ithin .ammama thama..godak adambarai..oyala siyaluma denata budu saranai jesus pihitay. Good luck...godak lassanai hodada
Bohoma sthuthi ♥️
🙏🙏🙏❤
රයිනි කියන්නේ මට නම් පිස්සු හැදෙන වොයිස් එකක්..ඒකේ අමුතුම මොකක්දො තියෙනවා 🥰💕💝
Mn kamathima godak asa garukarana gayaka paulak rukantha family eka lassanata sindu kiyana family ekak 💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹dodak adarey ..........gonathilaka family dirga ausa labewa ...
ඔයාගෙ ඔය voice එකට මාරම ආදරෙයි රයිනි...😍 එදා වගේම අදටත්..හැමදාටම ඔය තරුණ හඬ රැකෙන්න ඕනි...ජය.!🥰😘🤘✌
♥️♥️♥️♥️♥️♥️
මාත්
මේ comment එක දාන්නෙ මන් අහන 32 වන පාර...❤️❤️ කොච්චර ඇහුවත් තව තව අහන්න හිතෙනවා...මාරම ලස්සනයි..❤️
බේස් ගිටාරිස්ට් පට්ටම 🤩💖
👌🏼👌🏼👌🏼
Supiri kollo tika raine oyath dupiri
අම්මෝ my lovely රයිනි dear voice එක school යනකාලේ ආසම සිංදු 👌👌👌👌❤❤❤❤❤❤ ආදරෙයි ඔයාගේ මුලු family එකටම ok 🌹🌹🌹🌹🌹❤❤❤❤❤👌👌👌👌 love from hongkong
♥️♥️♥️
දුන්නා දෙන එක රිදෙන්නම.....❤️❤️ සරිත් සුරිත් තනිකරම ඇබ්බැහි වෙන මත් ද්‍රව්‍යයක්..😍😍😍
👌🏼👌🏼👌🏼👌🏼
😇
මේකට නෙමෙයි රිදෙන්නම දෙන්නේ විසික්කෙරුව හිත සින්දුවට දෙන්නේ
@@arunapriyantha9791❤9
ඒ බැකින් පිස්සුවක්..❤❤❤
මන් ආසම නිහතමානිම ගායන ශිල්පිනිය....කොච්චර ඇහුවත් ඒ voice එක එපා වෙන්නේ නෑ....හරිම ලස්සනයි....💕💕💕....
සන්නස්ගල සර් මෙි සින්දුව ලස්සනට විග්‍රහ කරනවා
TH-cam tiyeda
maga jivithe man godakama adara karana singer...oyaga thiyana personality eka wena ayaga man dakala na...voice maru...asai dawsaka oya ekka sing karanna akkiyoo...my hero❤️❤️❤️
අම්මා වගේමයි.ලස්ස්නයයි.දැන් මෙ අහන්නෙ 15 වෙනි පාර...........supiri akka acostic music and voice akai ♥️♥️♥️♥️♥️
🙏🏼🙏🏼♥️♥️
Asama.sunduwak..adari...raini
♥️
රයිනි අක්කී ඔයගේ නිහතමානී කමට වගේම කටහඩටත් අපි හරිම ආදරෙයි ..❤️❤️
Aadarei ♥️
එක පාරක් music අහනවා. දෙවෙනි පාර lyrics අහනවා. ඊට පස්සේ ඇබ්බැහි වෙලා දිගටම අහනවා ❤️
🙏🏼🙏🏼🙏🏼
රටේ නිහතමානීම ගායිකාවක් ආදරෙයි හැමදාමත් ආසම ගායිකව රයිනි ❤️❤️😍
ලස්සනයි නියමයි.සුබ .පැතුම්
මගෙ ආසම ගායිකාව වගෙම ආසම සින්දුවක් ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි හැමදාම කොච්චර ඇහුවත් එපා වෙන්නැ 🙏🙏🙏🙏🙏🙏😍🤩
සිරසෙ පොඩ්ඩන්ට පුලුවන් ඒකෙන් ආපු sarith surith... all the best
👍🏼
mama asama sinduwak ,,,,,,,,,,❤ane oya lassanata kiyanawa❤❤❤❤❤💯athha
දෙපාරකට වඩා අහන්න එපා ඇබ්බැහිවන සුලුයි ❤️🔥❣️❣️
Sirawat
♥️🙏🏼
Hmm🌷🌷
සිරාවටම .....
දැන් ඇබ්බැහිවෙලා ඉවරයි.
Nihada veeraya..KEYBORDA..BST OF LC✊✊
Mother's and Father's spiritual combination superb Raini daughter.. and also thanks to Shirly Wyjayantha also good luck Youth Red.
amen.. thank you so much
කුවේට් එකේ ඉන්න කොටත් අහුවා. තවත් අහනවා ල0කාවට අවිල්ලා අහන්න ,අහන්න අසයි රයනි මිස්
රටක් අමන්දානන්දයට පත්කල.. ආදරනිය චන්දාලේකා මහත්මිය ගායනා කල මුල් ගීතය හා සසදා බැලිමෙදි.. Raini.. ඔබ සිඟිත්තියක්..!
🙏🏼🙏🏼🙏🏼
oyage voice ekanam supiri raini miss .best voice
බේස් ගැහිල්ල 😲 අම්මො 😲😲😘❤
Niyamayi niyamayi kochchara ahuwath epa weenne na😁
Woow .....ee voice eka..💜️💜️💜️🎶🎶🎵 ලස්සනයි රයිනි අක්කියෝ🖤🖤♥️♥️
♥️🙏🏼♥️
Ai thani une,oya lassanai raini, api innawa oya ekka
Akkiyo oyage me song akata hodatama addict man.meka mara lassanai...love sis best of luck...
♥️🙏🏼
ලස්සනයි ඔබෙ.කටහඩට.මං.හරිම අදරේ යි.සුබ .පැතුම්
100 පාරකට වැඩිය අහුවා❤️🤩😍සුපිරියක්❤️
💕💕
ආසම දක්ෂ ගායිකාවක් ❤️❤️❤️👍👍👍
පිස්සු හැදෙන voice එක ඇබ්බැහි වෙලා ඉන්නෙ..❤️🔥💯😍
☺️♥️🌹
Ammagei... Thathagei dayadaya... Godak lassanai
Wow අක්කේ මාර ලස්සනයි සින්දුව...❤🙏🙏✌️✌️✌️
♥️🌹
රූකාන්ත අයියට චන්ද්‍රලේකට වගේම අපි අදරේයි දූලා දෙන්නට. Nice voice
මුලු පවුලම හරිම දක්ශයි .. හැමදාම ආදරෙයි ඔයාලට 💖💫👣.
Godak sthuthi ♥️
matama hithaha ganna baha .Amma wagema.harima Lassanai
..
2024 අහන අය කෝ
👍
2024.08.26
❤️🩹
2048
Ubrla minissu wenna be bn
හැන්ස් ෆී දේක දාගේන අහන්න නම් බැ තනියම එ තරන් හිතට වදිනවා
♥️🙏🏼
Closed my eyes and wondered who was singing like 6 degrees of separation. you have done Justice girl, fantastic.
රයිනි ඔයා චන්ද්‍රලේකාද.ඒ හඩමය.සුපිරි
වචන නෑ ආසම කටහඩ භාවනාවක් වගේ තවත්නම් වචන නෑ සුපිරියක්
♥️♥️🙏🏼
මැරෙන්න කලින් එකපාරක් හරි අක්කගෙ සින්දුවක් ලග ඉදන් අහන්න තිබ්බනම්😢😢😢😢
🌹🌹🌹🌺🌺🌺නියමයි මම ආසම ගයිකාව ..සුපිරි වොයිස් ..
❤❤❤❤❤❤❤❤❤❤💯
අම්මගේ වොයිස් එක ♥️🤗
🙏🏼
Patta band ekak patta voice ekak ahanawa ahanawa athi wennema na broooooo........lassanaaaai
👀👀පිස්සු හැදෙනවා❤❤❤ ඒ නම් අධි මාත්‍රා😘😘
🙏🏼👌🏼
Mee voice ekata වශී une ai mn mechchara ❤️...godak adarei ❤️❤️❤️❤️
මේ සිංදුව මේ තරම් ලස්සනට ඇහුවමයි
🙏🏼♥️
@@RainiCharuka .
nknj
ettma lassani...
Ekenma
Me song ekeknam marama lassanai hithara danna gayana karanawa akka
Harrima lassanai.godak adarei Oya ta . GOD bless you 🙏🙏🙏❤️❤️❤️❤️
Very nice nanga🤔🤗
🙏🏼🙏🏼
ඇත්තටම ලස්සනයි බුදු සරණයි ඔබට ජය වේවා
🙏🏼♥️
අක්ක ඒක නං සිරාවට සුපිරී 🔥🔥🔥
🙏🏼♥️
super calibration raini charuka all the best we are soon this new song
ඩ්‍රම කාපු එකෙක්..සුපිරි
Harima lassanai akke amma vagemai hedath voice ekat kiyanna vachana nae bs 😘
ඇග හිරිවැටෙනවා අෆ්ෆා....👍👍👍🖤🖤🖤
🙏🏼♥️🙏🏼
ඉස්සර ස්වර්නවාහිනියෙන් පලු යන්න අහපු එකක් තාම අහනවා❤️❤️😘
♥️
හරිම ලස්සනයි ..ඉස්සර පිස්සුවෙන් අහපු song එකක්. අම්මා වගෙමයි..නැහැ ඊටත් වඩා වෙනස් අමුතු ලස්සනක් තියෙනවා .❤️❤️😘😘🌹🌹🌹
🙏🏼♥️🙏🏼
ඇත්ත තමයි දෙපාරකට වඩා අහන්න එපා පිස්සු හැදෙනවා❤🥺❤️හැමදාම හවසට මගේ relaxing බෙහෙත
Voice රයිනි
Band සරිත් and සුරිත්
පිස්සුවක් ඒක ඇත්තටම අධීමාත්‍රාවක්
😍🤤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අක්කි ..ඒ තරමටම ගොඩාක් ලස්සනයි ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️love you raini akki 😘
🙏🏼♥️
සරිත් සුරිත්..නියමයි මචං♥️
🙏🏼♥️
Vocal tone eka harima lassani ❤
Ammage vagemai .good luck❤
Sarith surith hindama RED SHOW eka balanne kwda...
Ki parak ahuwada කියලා මතක na e තරමට ලස්සනයි .👍👍👍
♥️🙏🏼
අම්මෝ band එක♥️....මම ආසම සිංදුව ♥️
🙏🏼👌🏼🤍
077615672:::::::
Issara me song eka mn first time swarnawahiniyen ahuwata passe ahapu hodama version ekak..Raini akka lassanata sing karanawa amma wagema..good luck keep it up..👍👍👍💖💖
🙏🏼♥️
අම්මෝ ඒ ඩ්‍රම්ස් ගැහිල්ල ජය වේවා 🙏 සරිත් සුරිත් පට්ට බැකින් ❤️
ආසම ගායිකාවක්
ආසම බෑන්ඩ් එකක්
පිස්සු හැදුනා ඒකට 🌝🎧🥺
මේක නම් පිස්සුවක් බං ❤️🔥
🙏🏼♥️
Supiri kollo set eka maru bakin ekak denne❤💚💪
කෝච් රෛනිගෙ කටහඩ❤️❤️ හම්මෝ කී පාරක් ඇහුවත් එපා වෙන්නෑ..❤️❤️
Sthuthi ♥️
kiyanna wachna ne supiri ....අදිමාත්‍රා❤️
Amazing Talent Akka. Blessed voice.
Backing also amazing. ❤❤❤
🙏🏼♥️
Pattai raini akke nitharama ahanawa....supiri
භාවනාවකට සම වැදුණා වගේ පට්ට
♥️
අම්මගෙම දුව ❤❤ ආය ඉතින් කියල වැඩක් නෑ, බැකින් පට්ට, පපුවටම වදින මාත්‍රා මේව ❤❤❤
🙏🏼🙏🏼
Super voice