Manika (මැණිකා) - DIMI3 X Raini Charuka [Official Music Video]
ฝัง
- เผยแพร่เมื่อ 22 มี.ค. 2024
- "Manika" will be available to stream on Spotify and partner networks from now
Stream / Download : vyd.co/Dimi3Manika
Spotify - shorturl.at/lpvOW
Apple Music - shorturl.at/EPUVY
♪ Performed : Dimi3 X @RainiCharuka
♪ Music: Dimi3
♪ Lyrics: Dimi3
♪ Mixed By: Dimi3
♪ Additional Programming: Jizzy @Jizzyofficial
♪ Mastered By: Mahesh Kankanige
♪ Written & Directed By: Dimi3 & Hasindu D Silva
✘A Film By: Hasindu D Silva
✘ Production Manager: Kelum Madusanka
✘ Production Coordinator: Rangana Perera
✘ Camera Assistant: Pulinda Kakulawala
✘ Graffer: Sarath Priyantha
✘ Makeup Artist: Akarsha Ranhaluge
✘ Starring: Asanki De Silva / Dimi3 / Raini Charuka
✘ Dancing Teams
✘ Ramod Malaka (Cool Steps Dance Studio Crew)
✘ Chathurangi Darshika (Zeta Dance Studio)
✘ Vehicle Partner: Mudiyanse360
✘ Event Partner: Ult.i.mate Events
✘ Clothing Sponsor: G Flock
✘ Location Partner: Penne / Rambos
✘ Art Works: Novagraphy
✘ Still Photography: Chamara Sala (Studio Dream)
✘ Digital Service Provider: We For Viral
✘ Powered By: TR TUNES
✘ Channel Network : TR TUNES LIFE STUDIO
✘ Pc Partner: Dude’s Store
Special Thanks
• Sumith Karunarathne
• Rhamzi
• Mahesh Harishchandra
• Ramod Malaka
• Penne Staff
• Rambo S Place Staff
• Kelum Madusanka
• Chamara Sala
• Salindakz
• Sanjaya Bogollagama
• Family & Friends
Follow Me On Social Media "Dimi3"
Instagram: bit.ly/dimi3ig
Facebook: bit.ly/dimi3
TikTok: bit.ly/dimi3tiktok
Official Music video by Dimi3 X Raini Charuka performing "Manika".
(C) 2023 Audiola
(P) 2023 Audiola
#මැණිකා #manika #dimi3 #rainicharuka #hasindudsilva - เพลง
th-cam.com/video/cDilf8MtP4o/w-d-xo.htmlsi=ESfxDQDj_ca2XEUF
Liyapu Liyume ( New Release )
Manika - Lyrics
එකොමත් එක කාලෙක මා දැකපු කෙල්ල
එදා පටං මම ගියා පස්සෙන් කඩන් බෙල්ල
නැන්දම්මගෙ කට වක්කඩෙ වගෙ පතාරං
අයියලා හෙන උසයි නෙ වසයි නේ මාමා
ආලේ පැටලී ලා
නෑ පැරදී ලා
ඈ මාගේ
ක ර ග ත් තේ
ගෝ රී දාලා
යාලුවොත් අත්හැර ලා
අපි තනිවීලා
වරෙන් මෙහෙ
ලැම පුඩු ඔතං
සාරි රෙද්දෙන්
බද කරකලා
ගස්සලා පද්දලා
මැණිකා\\\\\\
හොද කරපං මාව
විස ඇරලා තාව
හොද කරපං මාව
විස ඇරලා තාව
වාසේ දේසේ කෙසේ අසා
දා සෙන් දා සේ පස්සේ බහා
අසා අසා ආසා කෙසේ හෝ
රහ් සේ ආලේ ආලේ ආලේ ආලේ
මා
ගත්තා මා කෙලිලොල් හිත බෝ
පහ්සෙන් සන්සා ආයෙ ආයෙ දවාලූ
දැන්නම් මමත් උඹගෙන් මන්මත්ලු
Make me some love හිත අමෝරා ... Tengo sed(I’m thrirsty)
කොල්ලෝ .... දගකාර කොල්ලෝ
කෝමින් කෝමින් කෝම
කෝම බැදගත්තා නං ඉතිං
ගහපන් පලං බෙරේ පියං
"වදින තෙක්"තදින් අතෙන්"
නින්දෝ ... මේ රෑ කොයින්දෝ
උඹත් එක්ක ගයා වයා පෙම් ගී
ගත මා පුදම් ...
හොරෙන් මගේ දිහා බාලා
හෙමින් පහන් නිවා දාලා
එන්නේ
කොහෙන් දැනං උන්නාද මේවා
කලින් කොල්ලද කියලා දුන්නේ
කොහොමද මේම සැප දෙන්නේ
මුලින් ලැජ්ජාවෙන්නෙ උන්නේ
තව මොනවද කෙල්ලේ දන්නේ..
බය වෙන්න එපා
මාත් දන්නෝ ඕවා
ඉදපන් හොදම හරිය
එලි වෙනකොට ගන්නම් වඩා
හපපන් ටිකක් සැරට
ඒත් ගොඩක් රිද්දන්න එපා...
ඕ මා ගේ ආ ද රේ
අ යා ලේ නෝදා
කාලෙ නොකා
ආලේ ප පා
පාලා කැලුම්
මාව නිවපං බම් බම්
ඕ මා ගේ කෑ ද රේ
ඔ යා ම තමා
කාලෙ නොකා
නේත්‍රා පියා
කොපුලා තෙමා
මාව ඉඹපන් බම් බම්
මයියොක්කා තම්බලා
කබලෙ තබලා
රොටියක් තලලා
කොච්චිත් එක්ක සැර
පෙලෙන්ටි හදලා
බූරූ ඇදටැවිත්
සෙනෙහෙන් කවාපන්
කවලා කවලා
පොවලා පොවලා
ලබු කැටෙන්
දිය පොල්කට්ටෙ දමලා
ඇරං ගිමන් ආයෙ ආයෙම
දපලා වැඩේ කොරාපන්.
#Dimi3 #Raini
❤
❤❤
❤️❤️
❤ 4:01
👏🏼 Working on this was a Blast! Super excited. Thank you Dimi3 & Team!!!! ♥️R
#Manika #Manika #Manika
Simply you're the best Collab partner Ever akke !
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⚔️🌏⚔️🌏⚔️
බුදුසරණයි ..! ☸️🙏🌹🌈️❤️🙏🌹🌈️🦄🦚🌊☸️💢☸️💢☸️⛵🌹⛵🦄🤴⚔️🌻🖤🌅💠❤
💜💜💜💜💝💝💝💝💝❤❤❤💗💗
❤🎉 love
එව්නාට ඔයා හිරු එකට ඇවිත් මේක ගැන කිව්වෙ නෑනෙ
Dimi3 on the Next Level 🔥❤
Dimi x Raini - Manika 💣
මගෙ එකා Djjnk💖😍
JNK
DJ JNK gammak bro ❤😊😊😊💪💪💪
මේක පට්ට අයියෙ❤❤
Bbb❤😂chgfbhgggh@@Dimi3
Manikaaaaaa ❤️
Vidu👍
vidu aiya
Aaaa vidu😅
Vidu aiyh
viduwa ❤
Jai Ho🖤
Lota 💗
ඔයාගෙත් රැප් Album එකක්ම දුන්නෙ 🍁🎧❤️
Lota❤❤❤❤
Love the Track Dimi3 ♥ Glad to be a part of this ♥
Thanks alot Ramod , Waiting for your track
COOL STEPS🔥💜
Patta Oiiiii.... Lesgo Guys!!
Hey hey!
ඒකනම් සුපිරියක්😍❤️🔥
Dimi3 ගේ වෙනස් වෙනස් රහ සිංදු... ❤️❤
Video එකත් පට්ට... 🖤❤️
ඒක වෙනම එකක් dimi3 & Raini 💥
♥️
Fire 🔥 Dimi3 X Coach Raini ❤ 😌
🌹
කැතම Track එක bossa. කැතම කිව්වේ ගින්දරම ගින්දර Lyrics , Music and all are next level 🔥💣
සූපර් ඩා...ජයබෝ🔥
#manika
Momo
Rainis voice perfectly matches for the tune. And good job dimi3.. Best wishes to you both.
nice song and revalution video nicely done dimi3 .thanks to track by jlo
ආපු දවසෙ ඉදන් අදටත් හැමදාම අහනව meka maru 🥰
Dimi3 සුපිරියක් ආආආ ❤️🔥
මැණිකා💃
0:52 අඩෝ එකහ් සුපිරි යක්🔥💫
1M views🎉
😂🤭🖐️
El Anillo😈💥
I feel same 😊 btw I like it ❤
Mamath original eka hoyanna comment kiyawanna awe oyagen dakke thank you 🙏🏽 😊
totally El anilo vibes! i was looking for this comment
Thought the same 😂
Not just vibes, it’s the exact same copy🤌🏽 lol
මැ..මැ.. මැණිකා..on fire🔥
යකෝ video එකේ අන්තිමට Ramod ගේ crew dance එක video එකට ගත්තා නම් මේක next level hit වෙනවා ! ඒ තප්පර ගාන බලාන ඉන්න ආසයි !
Set..... kalla nm pattama patta......
Next Level🔥
පස්ස සින්දුවෙ ඉදන් DIM3ගෙ සිංදු අහනව කෝ කටත් කියල handsfree එක ගහගෙන මේකත් ඇහුවෙ
😂
සාමාන්‍ය දිමි3 නෙවේ උනත් ඒකනම් next level බ්‍රෝ... හැබැයි වැඩිම ආදරේ උනේ රිදෙන්න දුන්න සිංදු වලට... තාම අහන්නේ නරක එකා හොඳ එකා.... ❤❤❤❤ කොහොමත් බ්‍රෝ උබ ගැම්මක්...
DM3 koheda macho hitiye..
Eliyata enne ginithiyagena..😂
Supiri thamai ithin..
Editing, acting, lyrics, and singing all are different 🔥😍❤️
All the best 🎉
Excellent work 🏆
Superb dimi 3 උඩින් ම ❤
Hats off to the video editor 🔥
Dimi3 what a song ❤ always you should be a main artist on every concerts.❤❤
එක වාසී 🥵🥂
Next Hit🎉
Love it 🔥
Raini 🔥🔥👌
Boom💥💯
Niyamai❤
Dimi3 superb...
Blast💥
congratulations dimi3 aiyaa😍
1:30 ❤Omg ... This is the my fav moment of this song
El Anillo - Jeniffer Lopez ගෙ song එකත් නිකමට අහන් යන්න guys 😉
මම ආසම සින්දුවේ අර චාඕ බෙල්ලා සෝන්ග් එකේ වගේ වොයිස් කට් ටිකට ❤🥵😘
El anillo😎
Awesome ❤ no words.Dimi3 What a collaboration with Raini. Superb ❤❤❤
eka supiri 🔥🔥🔥🔥
Cool track and perfect combo..Fire😍🔥
El anilo❤😮
wow next level video and song ❤️🔥
Hit ekak ❤❤
Dimi3 on the Track 🎶❤️💯
Very nice combination 💗🌝
Fire 😈🔥
good luck 🤟♥️
El anillo එකේ මෙලෝ දෙයක් තේරුනේ නැතත් lyrics , vocals strength එක ,music සුපිරියටම මැච් වෙන්න තියනවා.❤❤❤
Patta 🔥🔥🔥
Next level bro.. ❤❤ Raini.. 🥰🥰❤❤
Wooow එක පට්ට 🔥🔥✨✨Raini mis ♥️♥️
❤
පට්ට ඕයී
Next level ❤️🔥❤️🔥
ado gammak supri 😍
Dimi3 & Rainy Good combo.. good creation. Good luck.
විඩියෝ එකේ quality ❤❤❤
Something different DM3…perfect job..good luck 🍀
Hit එකක් තමා මේකත්❤😍
Dimi 3 is back with a bang. ❤🔥😎
Another party beat 😍
Bro concert ekak karanna idea ekak naddooo?.😁😁👍
අලුතෙන් ගහපු එක මරු #Dimi3 ❤
Dimithri nam Next Level aaa..... 😎😎😎😎
Patta!🔥
Kella nm supiry. Patta lassanai❤❤
supiriyak. man aasama vibe ekak thama dimi3
Agreed❤
Excellent beat ❤❤
El Anillo vibes!
Jennifer Lopez ge El anilo සින්දුවේ Beat එකට සමාන උනාට ඒ සින්දුවට වඩා පට්ට හැබැයි 😍💝
Dimi3 never disappointed us ❤
මොන සින්දුව දැම්මත් හිතට වදින්නම දෙනවා Dimi3 brother❤💯 -Rainii 💯 🎉🎉🎉
No words
Congratulations manika ❤ much love
eka patta😍Mahesh aiya master kara kiyanne gammak thami ithin💪❤️
Yohh..නියම බඩු.🔥❤️
Video Quality vera level 👌
Just like a film 🔥
❤🥰
Next level music bother ❤🎶🎧😎
ජය වේවා....
Dimi 3 ge hodama eka💥
Fire🔥
Thank you dimi3 for getting me into this massive project 💞🔥❤
Thank you for making this music industry a better place 🎉
Dmi3 x raini charuka ❤❤
Another one
Next level ♥️💫
Woow superb song❤❤❤
Thank you brother for involving me in such a big project. This is a great project. Thanks to everyone who supported 🎉❤❤
Malaya
මැණිකා.. අතල්🔥♥️
Next Level Video Production ❤️
Jaya Wewa Aiya Akki
El anillo wage 😁❤️
Video quality 🔥🔥🔥🔥 Thumbnail quality 🔥🔥🔥🔥
Wowww supiri dimi aiye ❤🎉
Raini is on fire!!!
"ආලෙ පැටලිලා
නැ පැරදිලා
ඔහු මාගෙ කර ගත්තේ ගෝරි දාල"❤❤
සුපිරි athal ekak දීලා තියෙනවා කොර වෙන්න Video audio and concept eka top 👌
Supirii 😎♥️
Athal!
Dimi3 ගේ වැඩක් නම් ආයි මොන කතාද බන් 😏❤
Second comment eka..onna ithin addict wegena enne..😂
Nidiya ganna be..auto wake up wenawa..beat eka mind eke loop wela play wenawa 😉
සුපිරියක් ❤️🔥
එකනම් සුපිරියක්❤
Trending List එකට යන අලුත්ම වීඩියො එක ..... Good Luck දිමියො ♥💥
මැනිකා😊
Aaaw love it❤🎉
Manikaaaaaa💐🌟💙
Congratulations all of you my loving coach ✨♥️ n Dimi3 aiya ❤
superr🤟