Nadeemal Perera X Pasan Liyanage - Hadakari (හැඩකාරී) (Official Music Video) | 8K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2023
  • #hadakari #nadeemalperera #pasanliyanage
    Available on all streaming platforms.
    iTunes and Spotify - vyd.co/Hadakari
    ​⁠​⁠‪@NadeemalPerera‬ X Pasan Liyanage - Hadakari
    Vocals - Nadeemal Perera
    Music and Melody - Pasan Liyanage
    Guitars - Primal Liyanage
    Lyrics - Malini Liyanage
    Mixed @ Redfox
    Mastered by Misjah (Netherlands)
    Hadakari (Model) - Piyumali Edirisinghe
    Produced by - Lahiru Abeywickrama
    Created & Directed by - Kasun Hettiarachchi (KAZZ)
    DOP - Majith S Uyangoda
    Edit, Color, VFX - MENAZ
    Assistat Director - Sagara De Silva
    Production Manager - Lasanka Madushan
    Makeup Artists - Jenny, Gimahan, Saji Drake
    Art Director - Maduranga Marasinghe
    Art Department - Bimal Rasanjaya, Dilina Abeysekara
    Production Coordinators - Nisala Mallawarachchi, Sanduni Hettigoda
    Costume Designer - Dilina Abeysekara
    Still Photography - Pamod Perera
    Focus Puller - Mewan
    Lighting Chif / Graffer - Sharaka Shamal
    Graphic Designers - Jayathu Pabasara, Chamara Sala
    Production House - IdeaRoute Films, LK
    Equipment & Studio Partners
    Skyline Productions, Creative Red Productions, Magic Lantern
    Choreographer - Kavindu Madushan
    NAMASTHE - Dancing Crew
    Tharu De Alwis
    Chamathsara Navodi
    Hiruni Prashasthi
    Anjani Heenatigala
    Dinithi Dilakshi
    Nethmi Navodya
    Special Thanks - Chami perera & Sandun Charuka
    Team Redfox - Rumiy Haththotuwa, Lucky Lakmina,
    Artworks - Hadasha Evan
    Special Thanks - Capello Saloon Colombo 07 by Shan Sanoon
    Costume Partner - Aravinda Radhawa
    Flowers by - Flower Boutique Colombo 07
    Location Partners - Capello Saloon Colombo 07, PG Martin, Canterbury Golf Resort Apartment
    ස්වේත සිහිනේ සරනා ලියේ
    මේ වසන්තේ හිමිකාරියේ
    ස්වර ගී දැහැනේ මිහිරයි දැනුනේ
    පෙර ආ ලෙසිනේ ඔබ හා බැඳුනේ
    හැඩකාරී... දෙනුවන් සලා
    අනුරාගී මන්මත් කළා
    හැඩකාරී හසරැල් මවා...
    ඔබ ඒවී හද ගිම් නිවා
    රූ කැලුම් නෙත රස ගන්වනා
    භාග්‍යවන්තී දිව්‍යංගනා
    මධු මී බඳුනේ තැවරූ ලවනේ
    පහසේ මිහිරී නිම් හිම් නොවුනේ
    හැඩකාරී දෙනුවන් සලා
    අනුරාගී මන්මත් කළා
    හැඩකාරී හසරැල් මවා
    ඔබ ඒවී හද ගිම් නිවා
    හැඩකාරී හසරැල් මවා
    ඔබ ඒවී හද ගිම් නිවා
    හිමිකාරී ඔබයි මගේ ලොව නැවුම් හැඟුම් මැව්වේ
    පෙම් නුරා සුසුම් පැටලේ ඔබ හා...
    ගෙවනා මේ නිමේශයේදී සිතේ දැහැන් බිඳුනේ
    සුරවමිය ඔබයි ලඳුනේ සැමදා
    හැඩකාරී දෙනුවන් සලා
    අනුරාගී මන්මත් කළා
    හැඩකාරී හසරැල් මවා
    ඔබ ඒවී හදගිම් නිවා
    හැඩකාරී හසරැල් මවා
    ඔබ ඒවී හද ගිම් නිවා..
    Redfox Records 2023
    #hadakari #nadeemalperera #pasanliyanage
  • เพลง

ความคิดเห็น • 222

  • @user-AdeeshaWitharanage
    @user-AdeeshaWitharanage 2 หลายเดือนก่อน +18

    Piyumali akki lassana ekak❤

  • @ChandrikaNishanthiPerera
    @ChandrikaNishanthiPerera 9 หลายเดือนก่อน +39

    සීයයි,තාත්තයි වගෙම දක්ෂයි.කියපූ සියලුම ගීත ඉතාමත් අනර්ගයි.very excellent.

  • @TharinduDinelka
    @TharinduDinelka 8 หลายเดือนก่อน +15

    නිදිමල් කියන්නෙ පෙරේරා අමතක කරන්නෙම නැ redfox එක ❤

  • @d..518
    @d..518 8 หลายเดือนก่อน +18

    Voice එක මාරම ලස්සනයි ♥️😊

  • @Saku12397
    @Saku12397 9 หลายเดือนก่อน +11

    Nadeemal ge you tube eketh dammanan meka trending enawa.godak lassani❤

  • @dinithipabasara6287
    @dinithipabasara6287 8 หลายเดือนก่อน +10

    හැමදාම වගේ නදීමාල් අය්යගෙ සින්දු මාරම ලස්සනයි ඒ කටහඩ 🥺🥺❤️❤️

  • @ShrimathiPadhma
    @ShrimathiPadhma 8 หลายเดือนก่อน +9

    Nadeemal පුතේ oya තව ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා ජය වේවා
    Suba pathanawa ❤❤❤❤❤

  • @hasankajayasundara23
    @hasankajayasundara23 9 หลายเดือนก่อน +86

    මට හිතාගන්න බැරි වුනා .මේ සින්දු ව නදිමාල් ද කියන්නේ .දැන් හැඩකාරිය ක් එකතු කලාට කමක් නැහැ ❤🎉

  • @EvandaMusic
    @EvandaMusic 9 หลายเดือนก่อน +46

    ලස්සන වැඩක් ♥️ Nadeemal & Pasan Bro ජයෙන් ජයම වේවා ♥️♥️💫

  • @__Si_Hi_Na__DulShan
    @__Si_Hi_Na__DulShan 9 หลายเดือนก่อน +13

    ස්වේත සිහිනේ සරනා ලියේ
    මේ වසන්තේ හිමිකාරියේ
    ස්වර ගී දැහැනේ මිහිරයි දැනුනේ
    පෙර ආ ලෙසිනෙ ඔබ හා බැදුනේ
    හැඩකාරී.. දෙනුවන් සලා
    අනුරාගී මන්මත් කළා
    හැඩකාරී හසරැල්මේවා..
    ඔබ ඒවී හද ගිම් නිවා
    රූ කැලුම් නෙත රස ගන්වනා
    භාග්‍යවන්තී දිව්‍යංගනා
    මධු මී බඳුනේ තැවරූ ලවනේ
    පනසේ මිහිරි හිමි බිලි නොවුනේ
    හැඩකාරී දෙනුවන් සලා අනුරාගී මන්මත් කලා
    හැඩකාරී හසරැල් මවා ඔබ ඒවී හද ගිම් නිවා
    හැඩකාරී හසරැල් මවා ඔබ ඒවී හද ගිම් නිවා
    හිමිකාරී ඔබයි මගේ ලොව නැවුම් හැඟුම් මැව්වේ
    පෙම් නුරා සුසුම් පැටලේ ඔබ හා...
    ගෙවනා මේ නිමේශයේදී සිතේ දැහැන් බිඳුනේ
    සුරවලිය ඔබයි ලඳුන් සැමදා
    හැඩකාරී දෙනුවන් සලා අනුරාගී මන්මත් කළා
    හැඩකාරී හසරැල්මවා ඔබ ඒවී හද් ගිම් නිවා
    හැඩකාරී හසරැල් මවා ඔබ ඒවී හද ගිම් නිවා

    • @imeshaperera6751
      @imeshaperera6751 7 หลายเดือนก่อน +1

      පෙර ආ ලෙසිනේ ඔබ හා බැඳුණේ
      කියලා වෙනස් කරා නම් perfect ❤

    • @__Si_Hi_Na__DulShan
      @__Si_Hi_Na__DulShan 7 หลายเดือนก่อน

      ​@@imeshaperera6751
      ok ❤

  • @Mr.Rajapaktz
    @Mr.Rajapaktz 9 หลายเดือนก่อน +5

    Supiriyak appa..❤❤❤❤

  • @aimsantio1957
    @aimsantio1957 8 หลายเดือนก่อน +25

    2:07 මෙතන " එ ඒ ඒ අපේ අම්මා...එ ඒ ඒ අපේ අම්මා... " කියල ඇහෙනවනෙ මට

    • @lahirur7464
      @lahirur7464 8 หลายเดือนก่อน +3

      උබේ comment එක post කරලා තිබ්බ නිසයි හොයාගෙනම ඇවිල්ලා ඇහුවේ මචන් සිංදුව. ඒක ආතල් 🎉

    • @phkithsiri5903
      @phkithsiri5903 8 หลายเดือนก่อน +1

      අඩේ මටත් ඇහෙන්නෙ එහෙමනෙ😂😂.මම නම් සංගිතය ගැන මොකුත් දන්නෙ නෑ.ඔයා එහෙම දාපු නිසා මට එ විදියට ඇහුණද දන්නෙනෑ

    • @Vihagi54
      @Vihagi54 4 หลายเดือนก่อน

      E effect ekk ne 🙂

    • @user-lr5eh7uy8q
      @user-lr5eh7uy8q 3 หลายเดือนก่อน

      Adoo

  • @user-bn1ty5ck9z
    @user-bn1ty5ck9z 6 หลายเดือนก่อน +5

    ලස්සන වැඩක්❤❤❤❤❤❤

  • @ThanuThathsarani
    @ThanuThathsarani 9 หลายเดือนก่อน +4

    Good job nadeemalAiyaa & pasan Aiyaa 👍👍❤️❤️❤️🔥🔥

  • @siwanthikarunarathna5036
    @siwanthikarunarathna5036 9 หลายเดือนก่อน +10

    Lovely song. It's very good work. Good luck boys 💗💗 nadeemal Perera and pasan liyanage

  • @AshanyaPremadasa
    @AshanyaPremadasa 9 หลายเดือนก่อน +50

    WAITED WAY TOO LONG FOR THIS!!!😭😍😍😍 absolutely love it !!🔥 - Ashanya

  • @kashmiadeesha
    @kashmiadeesha 9 หลายเดือนก่อน +4

    Lassanai nadeemal aiya❤️

  • @sampathever
    @sampathever 9 หลายเดือนก่อน +7

    Superb, Next Level Music 🎉🎉🎉Nadeemal and Pasan ❤️❤️❤️

  • @user-jc3en1gx6e
    @user-jc3en1gx6e 8 หลายเดือนก่อน +2

    සුපර් mahappaa mathak kala kiyanna maga aiyaa patta සුපර්

  • @roshanlakmal9641
    @roshanlakmal9641 9 หลายเดือนก่อน +3

    සෑහෙන දවසකින් පසන්ගේ music ඇහුවේ ❤

  • @anushkapremadasa6984
    @anushkapremadasa6984 9 หลายเดือนก่อน +7

    Another Masterpiece of Pasan's . Beautiful song ❤️

  • @sumuduthusara4900
    @sumuduthusara4900 9 หลายเดือนก่อน +3

    Nadimal aiyyage wedaknm supiriyk thama aiyye lassani suba pathenewa❤

  • @madusankaniroshanj7184
    @madusankaniroshanj7184 9 หลายเดือนก่อน +4

    Super beautiful song ❤ nadeemal@pasan good luck with your congratulations to you 👏

  • @DhasunDilhara-qj2yq
    @DhasunDilhara-qj2yq 9 หลายเดือนก่อน +3

    hey supiri wadak ne lassanai niyamai 👍💗❤️😙😍😎

  • @shenuriangela388
    @shenuriangela388 9 หลายเดือนก่อน +3

    Beautiful Song 🎧 nadeemal Aiyya & pasan Aiyya ❤️🔥 Good Job! 😍

  • @nethmiD_0328
    @nethmiD_0328 9 หลายเดือนก่อน +8

    Worth the wait ❤!!! Loving this song too!!!!

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 9 หลายเดือนก่อน +2

    Nadeemal aiya ❤️

  • @erangidias2007
    @erangidias2007 9 หลายเดือนก่อน +6

    Wow…Nicely done.Worth the wait♥️

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 9 หลายเดือนก่อน +7

    Beautiful song💗💫

  • @ranjandesilva9063
    @ranjandesilva9063 9 หลายเดือนก่อน +2

    @nadeemal perera ❤️🔥❤️🔥 eka patta❤️

  • @DenethVishmithaOfficial
    @DenethVishmithaOfficial 9 หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි❤❤❤😊😊

  • @marinicruse8871
    @marinicruse8871 9 หลายเดือนก่อน +6

    Another version of your voice Nadeemal.. next level ♥️

  • @vinothrajapaksha3488
    @vinothrajapaksha3488 8 หลายเดือนก่อน +1

    Wooow e music video eka mn dakapu lassanama eka. Beautiful voice. ❤️🎉

  • @marinicruse8871
    @marinicruse8871 8 หลายเดือนก่อน +3

    Piymali .. Nadeemal so good together 💯

  • @uthumsankalpa2199
    @uthumsankalpa2199 8 หลายเดือนก่อน +2

    Woooh ♥️😩

  • @marinicruse8871
    @marinicruse8871 8 หลายเดือนก่อน +5

    Such beautiful lyrics.. Soo meaningful 🥰

  • @jayanilanka2777
    @jayanilanka2777 9 หลายเดือนก่อน +2

    great nadeemal & prasanna aiy & piyumi akkiyoo wow so nice❤❤❤

  • @uthpalaathapaththu6128
    @uthpalaathapaththu6128 9 หลายเดือนก่อน +6

    Good job pasan…❤️💐

  • @deshanidilka7963
    @deshanidilka7963 9 หลายเดือนก่อน +5

    Lovely song good luck nadeemal and pasan liyanage❤❤❤

  • @Reyohandiwork
    @Reyohandiwork 9 หลายเดือนก่อน +3

    Great job akki piyumalii❤

  • @NimeshaSanjiwani-un6yl
    @NimeshaSanjiwani-un6yl 9 หลายเดือนก่อน +2

    නියමයි 👌❤️

  • @marinicruse8871
    @marinicruse8871 9 หลายเดือนก่อน +3

    Nadeemal my favorite…the best as always ♥️

  • @rajiranasingheofficial
    @rajiranasingheofficial 9 หลายเดือนก่อน +6

    Great job guys ❤❤

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 9 หลายเดือนก่อน +7

    Excellent ♥️🎧

  • @nawodaperera8664
    @nawodaperera8664 9 หลายเดือนก่อน +3

    woww🥰 ♥️♥️

  • @chamndivan88
    @chamndivan88 8 หลายเดือนก่อน +2

    Excellent. Super . Love this song ❤

  • @Himesh_PointFive
    @Himesh_PointFive 9 หลายเดือนก่อน +7

    Nice work boys !! ❤

  • @user-do3cj8jc7f
    @user-do3cj8jc7f 2 หลายเดือนก่อน +2

    Nadeemal my favourite artist ❤

  • @Achini_Imesha10
    @Achini_Imesha10 9 หลายเดือนก่อน +1

    Ape hadakari 🥺❤

  • @thenuwarakasun9348
    @thenuwarakasun9348 7 หลายเดือนก่อน +1

    නයිස් වොයිස් හලෝ ❤ 😇

  • @sanashafernando5160
    @sanashafernando5160 9 หลายเดือนก่อน +4

    Superb👌🏻❤️❤️❤️🎉🎊

  • @youaremybestfriend077
    @youaremybestfriend077 9 หลายเดือนก่อน +4

    WoW lovely beat ... great work ❤️💃🎶

  • @amazingtechgadgets1648
    @amazingtechgadgets1648 9 หลายเดือนก่อน +4

    Good job pasan ayya and Nadimal❤

  • @dilshcool9340
    @dilshcool9340 9 หลายเดือนก่อน +2

    Nice one. Superb Job👍👍👍👍

  • @ishi_yuhasna24
    @ishi_yuhasna24 9 หลายเดือนก่อน +4

    Super❤beautiful song🤩❤️Fav voice🙈

  • @nayanimadumali2595
    @nayanimadumali2595 7 หลายเดือนก่อน +2

    Wow

  • @chamikatharindi9973
    @chamikatharindi9973 9 หลายเดือนก่อน +6

    Super voice ❤ nadeemal Perera

  • @kazzdirect
    @kazzdirect 9 หลายเดือนก่อน +22

    So happy to work with you Pasan & Nadeemal and Thank you for believing in me and my team. It was absolutely pleasure working with each and everyone! Thank you guys for being so dedicated and hard-working on #Hadakari 🍾🥂💙👊🎬🎥🔥

  • @UPrageeth
    @UPrageeth 9 หลายเดือนก่อน +2

    ලස්සන වැඩක්. ජය වේවා ! ❤

  • @sandunimalshani2358
    @sandunimalshani2358 9 หลายเดือนก่อน +4

    Super ♥️🔥

  • @lakshanidarshani902
    @lakshanidarshani902 9 หลายเดือนก่อน +4

    Superb 🎉❤❤

  • @SHANUKA
    @SHANUKA 9 หลายเดือนก่อน +3

    Nice one😍😍

  • @blg_97
    @blg_97 9 หลายเดือนก่อน +2

    great word brothers...good luck🥰

  • @isurunishshanka9489
    @isurunishshanka9489 4 หลายเดือนก่อน +2

    My favorite song

  • @MalindaG
    @MalindaG 9 หลายเดือนก่อน +6

    What a Wonderful Work Nadiyaa ❤🎉

  • @isharadissanayake7374
    @isharadissanayake7374 9 หลายเดือนก่อน +4

    Beautifullll as always🥺🔥♥️

  • @anurangairoshan8254
    @anurangairoshan8254 9 หลายเดือนก่อน +4

    superb🖤

  • @maleeshamadhavi2097
    @maleeshamadhavi2097 9 หลายเดือนก่อน +3

    Such a beautiful 😍...🎉amazing ❤

  • @nishaad3868
    @nishaad3868 9 หลายเดือนก่อน +2

    Superb ,great job👌❤️‍🔥

  • @agbo-tv7054
    @agbo-tv7054 9 หลายเดือนก่อน +3

    Superb 🎉

  • @chathumishehara2005
    @chathumishehara2005 6 หลายเดือนก่อน +2

    Beautiful ❤

  • @TharakaSemjni-xs7pm
    @TharakaSemjni-xs7pm 9 หลายเดือนก่อน +3

    Beautiful ❤️❤️❤️❤️❤️

  • @akila.eranga
    @akila.eranga 3 หลายเดือนก่อน +1

    Perfect as always.

  • @sobani_
    @sobani_ 8 หลายเดือนก่อน +3

    The song is best❤️ And that girl is very beautiful.

  • @rukshanranz555
    @rukshanranz555 9 หลายเดือนก่อน +2

    song එකත් ලස්සනයි වීඩියෝ එකත් super..

  • @maheshividu6841
    @maheshividu6841 9 หลายเดือนก่อน +3

  • @charuninuwanthika
    @charuninuwanthika 9 หลายเดือนก่อน +2

    Superb ❤️❤️❤️

  • @chathuchirathya
    @chathuchirathya 8 หลายเดือนก่อน +1

    ඒකනම් පිස්සුවක්.....😩💓😩💓

  • @sadinidilhara4739
    @sadinidilhara4739 9 หลายเดือนก่อน +3

    Wow😍❤️

  • @thasunikalika7502
    @thasunikalika7502 9 หลายเดือนก่อน +4

    Superb ❤❤❤

  • @Kalindhu_Music
    @Kalindhu_Music 9 หลายเดือนก่อน +3

    Love this ❤

  • @sizaragamage6175
    @sizaragamage6175 9 หลายเดือนก่อน +4

    I am obsessed with this song.😍😍❤️

  • @s.hansika1565
    @s.hansika1565 9 หลายเดือนก่อน +2

    Nice one ❤🎧

  • @hiru_himasha_111
    @hiru_himasha_111 9 หลายเดือนก่อน +3

    Wow❤😍✨

  • @charithudayanga6871
    @charithudayanga6871 9 หลายเดือนก่อน +2

    Jaya Wewa

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 9 หลายเดือนก่อน +2

    Nice work ❤️

  • @Shiromajanaki
    @Shiromajanaki 3 หลายเดือนก่อน +1

    Wooow❤

  • @marinicruse8871
    @marinicruse8871 9 หลายเดือนก่อน +2

    Next level 🥹
    Superrrr.
    Nadeemal.. Pasan great job 💯

  • @gayash_vihangana
    @gayash_vihangana 9 หลายเดือนก่อน +3

    Next level VIDEOGRAPHY❤

  • @kumuduedirisingha-hq7xy
    @kumuduedirisingha-hq7xy 9 หลายเดือนก่อน +2

    Ww super ❤❤

  • @chathuchirathya
    @chathuchirathya 8 หลายเดือนก่อน +1

    Waaahhhh😍😍💖💖

  • @lohithyagaurawi8670
    @lohithyagaurawi8670 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤ nadeemal perera + pasan

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 9 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @vimansajayathilake354
    @vimansajayathilake354 9 หลายเดือนก่อน +3

    Angel piyu..😮❤

  • @user-id2pv3hh7q
    @user-id2pv3hh7q 8 หลายเดือนก่อน +1

    woooow

  • @PubuduNethZZ
    @PubuduNethZZ 9 หลายเดือนก่อน +2

    great job :D

  • @marinicruse8871
    @marinicruse8871 9 หลายเดือนก่อน +2

    Lovely video …

  • @akiyaff7332
    @akiyaff7332 9 หลายเดือนก่อน +2

    Pasan with another bangerrr❤🔥🔥🔥

  • @Midori_DIONE
    @Midori_DIONE 8 หลายเดือนก่อน +3

    Ufffffff your voice♥️✨️🦋

  • @user-ig2er
    @user-ig2er 9 หลายเดือนก่อน +2

    Wow❤