අග හිඟ (Aga Hinga) La signore X
ฝัง
- เผยแพร่เมื่อ 3 มี.ค. 2023
- Aga Hinga “අග හිඟ“ La signore X Raini Charuka Ft Taxi - Official Music Video
Pre-Save : bnfr.link/aga_hinga
Powered By Bonfire
✘ Artists : La signore | Raini Charuka | Taxi
✘ Lyrics : Manuranga Wijesekara
✘ Melody : Lahiru Perera
✘ Music : Kavishka Dombawela (K2) | Lahiru Perera
✘ Video Director : Chamil Pathirana @THALAROOPA
Audio Production Team
Recorded, Mixed and Mastered : Lahiru Perera @musicovenrecords5559
Guitarist : Sasanka Gunasekara (5 Colombo)
Drums : Sahan Dissanayake (TAXI)
Bass : Shezer Shirajudeen (TAXI)
Harmony Arrangements : Harini Dias
Video Production Team
Video Director : Chamil Pathirana
Dop : Chathur Deshapriya
Editors : Chamil Pathirana\ Malinda Hiddellaarachchi
Colourist : Yashdha Dhanupama
Assistant Director : Hasitha Rajapaksha
Digital Strategist - Sandun Gunathilake
Production Maneger : Chanaka Fernando
Make Up : Harsha Manjula
Art Director : Asiri Udakara
Stunt Choreographer : Hansi Gamage
Hari Stylist : Asanka Weerasekara (AWEERA)
Motion Graphics Artist : Shanaka Nimesh
Extras Coordinator : Dilrukshi Weeraparakkrama
Boxing Costumes/ Glove Sponsor : Lahiru Vishwanath Perera
Captain Indrasena
Art Department
Hasitha Aththanayake
Damith Wijayabandara
Upali Jayasinhe
Malith Weerasinhe
Still Photography
Oshada Ranaraja
Janidu Demel
Music Oven Crew
Dimuthu Mahesh Gunasekara
Ranindu Wanniachchi
Pasindu Weerasinghe
Dimal Chandima
Tharushi Sewmini Perera
Rasitha Rythmal
Lumbini Avarajana Weeraman
Rayan Weerakoon
Location Provider
High Octane Fitness
Special Thanks
Nimal Perera
Premalatha Perera
Ruwani Perera
Neepama Keerthirathne
#Lasignore #අගහිඟ #agahinga #manuranga #RainiCharuka #TaxiBand #OfficialMusicVideo - เพลง
හිස් තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසඳලා !!! Thank you හැමෝටම ! ආදරෙයි ♥️R
ඔයාට දිනන්න තිබ්බේ හැබැයි 😁❤️
❤
Fancy a coffee cuty pie???
We also love u dear Raini..... 🥰
ඒ උනාට ආයේ නම් downsouth එන්න එපා එපා එපාමයි! 😂☺️
ෆයිට් නම් ෆයිට් ,
සිංදු නම් සිංදු ....
ලහිරු ට ලියපු අලුත්ම ගිතය...🔥
ඉතින් රස විඳින්න....
Eka maru
❤
bro; your lyrics brought Sri Lankan Music industry for another level; we were so worried for the trend happened with Ring tones and Boot songs. and @Lanru your factory "Music Oven" produced so many artists and quality level is in another level. That place with you and Manuranga changed Sri Lankan Music industry completely and thanks for giving those music to my generation and you made a history ....Thanks a lot. I see the value of those efforts. great bro!! love you guys! we will sing those to our grand kids with a meaning...
Manu.. ඔයා කවදත් රසවින්දනයක් 💗
ඒකනම් සෙට් නෑ මනූ qulity බැහැල නේ.not good not bad.. something improve ..thanks
---- සිහලා ----
Good luck lahiru and Raini ❤❤
I really enjoyed your act more than the song guys
Missing the good time we all had together
Cheers 🎉🥂🥂🥂
🫶🏼♥️miss u ayya ! & thank you
Groovy stuff . Love it guys. Was waiting for the premiere . ❤❤❤❤❤
Thank you my brother ❤
@@ripple502 guys, small reminder, u forgot to mention Upeksh in end credits and in the description as well…
@@udanigunarathne6693 o
My oooo
Ooo
Ooooooo
O of loo o of o of o MO on o
ලංකාවේ ꜰɪʟᴍ එකකවත් මම මේ තරම් Cinematic look එකක් දැකලා නෑ.සුපිරි
වැඩිඩො ඉන්නෙ මෙ field එකෙ බන් එකයි
@@slsunny8359 visual effect 3d sounds photography video graphy okkogema waddo innawa eth hoda script ekak gahala film ekak karanna ekek na me waddonwa ganneth na adana script witharay lankawe quality
@@dilaRJ ow bn
@@dilaRJ හැබැයි ලංකාවත් දැන් හොද films එනවා හැබැ තව කාලයක් යයි Hollywood level එකට යන්න
Cinematic look ගන්න පුළුවන් ක්‍රම දැන් ඕනතරම් ලංකාවේ තියෙනවා හැබැයි plot hole නැති අඩුපාඩු නැති script ලියන්න පුළුවන් writers ලගේ ලොකු අඩුවක් තියෙනවා . ෆිල්ම් වල ලොකුම ගේම තියෙන්නේ writing වල එතන අවුල් කරගත්තොත් කොච්චර rich cinematic look එකක් තිබ්බත් writing වල අවුල නිසා ෆිල්ම් එකේ අවුල් කැපිලා පේනවා
ɴᴇxᴛ ʟᴇᴠᴇʟ.❤️
මේ වගේ නිර්මාණ තව තවත් බිහි උනොතින්නම් ලංකාව ඉන්න හිතෙන රටක් වෙයි,අනිවා..
😂😂😂
විනාශ වෙච්ච රටක
දියුණු නොවුණ රටක
විනාශ නොවුන
දියුණු වුණ
එකම දෙය "සංගීත" පමණි❤.
මේ වගේ සිංදු හැදෙනකම් ලංකාවේ music industry එකේ හෙට ගැන බයක් නෑ. ලහිරු කළොත් ඉතිං සුපිරියක්ම තමයි!!
වචන ටික, ගායනය, සංගීතය උපරිමයි ❤
ඇබ්බැහිවන සුළුයි 💪
අනිවාර්යයෙන්ම ලොකයක් වැලදගන්න සිංදුක් වේනවා රෛයිනි මිස්, ලහිරු ස්ර් ගින්දර vois නිසා...
ආදරෙයි රෛයිනි මිස් ❤😘🌹
ඇත්තටම මේ මිනිස්සු කොච්චර දක්ෂද. ඇයි ඇත්තටම එයාලට කොච්චර දේවල් කරන්න පුලුවන්වද කියන එක තේරුම් ගන්න බැරි. ළහිරු තුළින් මම දැක්කෙ සංගීත ලොවේ පතාක යෝධයෙක්. අනිත් අයව ගොඩක් හොඳ තැන්වලට ගේද්දි එයා තවමත් එයාව හොයනවා 💙🙏❤️
Shape Of You වගේ seen එකක් නේ. 😍🥰
සිංදුව ඇහුවට ඒක මතක නෑනේ😢 විෂුවල් එක බලන්න සිහිය තිබුණේ,වැඩේ මරු ආ .... සුපිරි,නියමයි ළහිරු සර්, රයිනි මිස් ජය වේවා! ආදරෙයි හැමෝටම💖💖💖
මෙමා කල පින් බලයෙන් මෙමෙ ගීතය trending වර ඒස්වා පූහ්
Beautiful song ,Video Raini & Lahiru..! Good work ♥️🔥
හැංගෙන්න එපා බං.. මේ වගේ නිර්මාණ තව ඕන උඹලගෙන්..♥️♥️
Lyrics=100% Good
Vocal=100% Good
Visual=200% Good
Next Level Of Sri Lanka 😘
ප්‍රේමය සැසඳෙනා හදවත් දුලබය් ලොව පුරා, හිස් තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසඳලා🔥♥️
ලස්සනයි ගොඩාක්....ඒ කටහඩට ගොඩක් ආදරෙයි ලහිරු සර්...හැමදාමත් හදවතේ වීරයා
හරි ම ලස්සනයි 🌹🌹🌹
Harima lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
OG Lahiru Perera is Back .. Raini එක්ක බොස්කින් සෙල්ලන් කරන්න හිතෙනවා 😂
Lahiru aiyage කාලෙකට පස්සේ ලස්සන song එකක් ඇවිල්ලා සුබ පතනවා ජාත්‍යන්තරයට යන්න ලැබේවා කියලා ❤
Adai සෙට් උනේ මේ සින්දුව....කොහොම magaharunada දන්නේ නැහැ.....සුපිරි නිර්මාණයක්.....thanks
මෙ සින්දුව ලස්සනයි එත් ආසයි ඉස්සර ලහිරැගේ සින්දු අහන්න ❤.. එවා තාමත් පිස්සුවක්
Nice production guys!
Dushyantha Aiya kotubamma pareda. Athulkotte... MN oyawai Stefani akkawai dakala thiyanawa godak dawas.... Bs dennatama..❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘
❤
ඇත්තටම සින්දුව ලස්සනයි 😍😃👍👌❤️ රයිනි අක්කේ ලහිරු අයියේ ගොඩක් මහන්සි වෙලා ලස්සන වැඩක් කරලා තියනවා 😍👌👍🥰 සුබ පැතුම් ඔයාලා දෙන්නටම 🙏❤️🥰
ලස්සනයි ආදරෙයි ඒ නිහතමානී කමට ආදරෙයි
වෙනස් ලස්සන වැඩක් ජයවේවා සෙට් එකටම..💚🍃🔥🎧🫶🏻
තුන් දෙනාගෙම වොයිස් 💥
වචන 💥
මෙලඩි 💥
වීඩියෝ එක 💥
රයිනි, උපේක්ෂා රගපෑම 💥
දෙයියනේ 😐 මේක නම් පිස්සුවක් 😐💥
ලෝකේ පුරා ජනප්‍රිය වෙන්න ඕනේ මේ වගේ හඩවල් .ඒ දවස ඉක්මනින් පැමිනේවා !! ♥️🙏
Next Level Choreography ......
Great work.
❤🔥
හැමදාමත් වගේ සුපිරියි ✌️✅ රයිනි මරු හඩ සංයෝගය. සුභ පැතුම් 💐💐
නියමයි අහ්හ් රයිනිගේ වොයිස් එක මික්ස් වෙද්දි පට්ට වයිබ් එකක් එන්නෙ ❤
niyami aiya
මනුරංගගේ වචන ගැන කියල වැඩක් නෑ, ඒවා වෙනම රසයක්. ඒ ගායනයන්, music amazing. උපේක්ෂා ගෙන් මෙහෙම act එකක් ගත්ත එක??? ඒක නියමයි. short film එකක් වගේ. සුපිරියි සිංඤෝරේ❤❤❤🇦🇺
හොදම සුසංයෝගයක්.නියමේට ගැලපෙනවා 👍👍👍👍👍👍👍
ඇබ්බැහිවෙනසුලුයි ❤👌
සුපිරි වැඩක් ජය වේවා අයියා බුදු සරණයි
Wow.. ඒකෙ ලස්සන... ළහිරු 💝 උපේක්ෂා 💝 රයිනි 💝
upeksha kiwwe
@@viduradasunpriya3458 ඇයි ඔයෙ රයිනිට ගහන අනිත් බොක්ෂින් girl ට රඟපාන කෙනා. උපේක්ෂා ස්වර්ණමාලී.. 🥰
@@nimeshanisansala5286 thank u 🫡❤
Sinduwat lassanai. Ewagema video eken pennana taman adare kena wenuwen krana parityagaya mara widihata hitata danenawa.
සුපිරි සුපිරි ❤ 😍 ටානා නනනා කොටස තිබ්බෙ නැත්නම් තවත් සුපිරි 😉 Lahiru Raini කියන කොටස් ටික බොක්කටම දැනුනා 🥰
ඇත්ත ෆයිටර්ස්ලා ලංකාවේ ඔන තරම් ඉන්නවා..එහෙම අය අරගෙන කරොත් නරකද?? එතකොට අපිට international level එකට එන්න පුලුවන් ❤
Supper..lov voices Rayini & Lahiru 👍😍
Athatama supiri feeling song eka musick lyrics maru
Patta oi💖
Visualisation එක, Voices ටික 😇😍,Raini And Lahiru Combination එක, Taxi Band 😘😘❤️🤙🏻❤️🔥
Aiya me rahatama sindu tikak.issarahatath one💖
ඇත්තෙන්ම ගොඩක් ලස්සනයි 💯
අහන්න පුළුවන් සුපිරි සිංදුවක් ❤
පබා නේද අනිත් කෙනා...වෙනසක්..හරි ලස්සනයි ...
My favorite singer Lahiru perera...❤️
Great work...👍
Superb concept...👊
La Signore is the legend...🔥🔥🔥
❤❤❤❤
ලයියා ගහන්නෙ හයිබජට් විතරයි💛..පට්ට
Y Fm party ඒදා කිවුවා 🤟❤️
Aka patta.....maru..pisuwak thama....👍👍👍aniwa rending 1.....❤❤
කතාවහරි .ගොඩක්ම ලස්සනයි.රයිනි සහ සෑමට ස්තුතියි
L & R 😍
Great Song. Thanks Lasingnore for your very powerful song reception to the world music industry. Very powerful. 🤜🤛
සුපිරි වැඩක් ජය වේවා අයියා බුදු සරණයි .................... ❤❤❤
Wooow godak ලස්සනයි ..❤❤🙏🙏🙏❤❤
Lassani aththtam . Me wage wisuwal enwa nam lankawe sangeethe tendin . උපේක්ෂා akki wenasm charithyak . Lassani . Thendin wenn oni me sinduw . Rayani niymai . Lassani 💐💐💐💐👍
Lassanai raini samaga niyamai best of luck malli
වෙනස්ම අත්දැකීමක් . මේක තමයි කලාව කියන්නේ වෙනස් දේවල් දෙන්න ඕනී . හරිම ලස්සනයි . සුබ පැතුම්
Nice super work .goos bumbs 👌👌👌🔥🔥🔥
ම්ම්ම්......හරිම ලස්සනයි...Great.
Super combination. Way to go guys. Good luck
Gemmak sudda @
ෆිල්ම් එකක් වගෙ🤗
වෙනස්ම රහක් 👌👌👌💖💖
Niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.
ලහිරුගේ වොයිස් එක නම්...කියන්න වචන නෑ...ලහිරු ,ලහිරුම වෙනවා නම්ම් කොච්චර ලස්සන නිර්මාණ කරන්න පුලුවන් කෙනෙක්ද?ආසම වොයිස් එකක්...❤රයිනිගේ වොයිස් එකට මැචින්..
Wooow all things are superb...!
Wooow ❤️🔥✨
ඒක නම් මරු 💪✌️✨❤️🔥💖
කොහොම මූඩ් එකට ගැලපෙන සින්දුවක් හම්බෙනවද මන්දා.මටව්වෙලා තියෙන දේමය් මේ සින්දුවේ ඔයාට වෙන්නෙත් .❤😅
Next Level Aiye Superb Kiyanna wachana na Aiye supiriyak✨.
සුපිරියක් 😍
අම්මා............. මරූ..... 💖
So proud of you all, great, superb, this is something different 🌹 wow, amazing....... 🍓
Coaches ❤❤
What a great creation ❤ This song will be a definite hit 👍👏👏👏 Congratulations Lahiru & the entire team !
සුපිරියක්❤️
යකාගේ music video එකක් නේ මේක 😘😂 Voice සුපිරි
Hmm 😎
🤣🤣🤣🤣
ඒක මරු
👍👍 Good music love it
ඒක මරූ .
.❤️❤️❤️❤️👍👍👍💪💪💪
Beautiful song, great job, god bless you guys
Superb voices 🔥🔥 Love it !
All the best ..! ❤️❤️
Woooooow
හොද නිර්මානයක් දෙන්නටම සුබ පතුම් ❤❤❤
superrb. next level. love this
Tight and groovy. Liked a song from Lahiru after a very long time. Good job everybody ♥️
nice niyamai sinduwa ❤❤
What a come back LA Signore 💖💖💖
Atthatama godak lassanai laheru raine Thankyou bs
Nice one ❤ @taxi
Boys &girls මේක නම් සුපිරියක් ❤💙💚💛🧡💜💗💖
හැමදාමත් වාගේ ලස්සනයි අයියා congratulations ❤️😍
Wow 🙀 eka wenma vibe ekk...❤️
Wow 😮❤🎉 music Vedio and 3 voices 🔥❤️
Melody,music,mix,master best!!!
Very great 😊👍 perfomans Thank you God bless you
Wow aiyah akka maru 💖💖😍
අකුණු 2 ක් එකට ගැටුනම එන ඒ දේ අද රයිනි අක්කා ලහිරු අයියා දැක්කාම ඒ දේ දැනේනවා 💞💞💞 ඒ හඩවල් 2 මාරම වෙනමම එකක්