RAINI - SAROJANI (සරෝජනි) [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2023
  • #RainiCharuka #DharshanThavaraja #SandaniFernando
    - Pre Save : bnfr.link/sarojani
    Artiste: RAINI CHARUKA GOONATILLAKE
    Lyrics : ​⁠ @MANURANGA
    Melody & Music : ​⁠ @gayanrandy
    Guitars : Pabasara Kannangara
    Mix & Master : Gayan Randy Perera
    Recording Studio : Watermelon Studios
    Produced by : RiDic House Ⓡ
    Label : Heart & R Ⓡ
    Main Sponsor : Royal Gateway Higher Education / Future Bridge Global
    Starring :
    • Sandani Fernando as Sarojani
    • ​⁠ ​⁠​⁠​⁠‪@dharshanthavaraja‬ as The Husband
    • ​⁠ @RainiCharuka as The Ex Wife
    Director:Chamil Pathirana ​⁠ @ThaalaRoopa
    Lyrical Audiovisual : Shanaka Nimesh
    Album Art : Rasika Fernando ​⁠ @rasferartzoneadvertising4935
    Stills : Naleem Kamaldeen Photography for Thaala Roopa
    Video Production
    DOP - Srinika Liyanage
    Edit - Thaala Roopa Studio
    Costume & Art Director - Buddi Sanjaya
    Makeup - Nayana Ujith
    Colorist - Bawantha Gamage
    Hair - Maria of Aweera Hair & Beauty
    Production Manager - Chanaka Fernando
    Production Assist: Priyantha Perera
    Equipments - FEG / DimensionX
    Video Production - Thaala Roopa 2023
    Hair : AWEERA Hair & Beauty by Asanka Weerasekara
    Raini’s Outfits: by Todos
    Special Thanks :
    •My parents Rookantha & Chandralekha always.
    •Dilthara Jayalath
    •Mr. Manoj Hettiarachchi
    •Salinda Siriwardane
    •Honey Niagara
    •Chitrakala Shanmugam
    •Raash Perera
    •Thushani Rodrigo
    Digital Strategist : Sandun Gunathilake
    Powered by : Bonfire
    🥀 හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනී
    පැමිනිල්ලට උඹත් එක්ක මං එන්නම් සරෝජනී
    උසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනී
    උබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී
    සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී
    සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
    සරෝජනී සරෝජනී දුක බෙදාගනිමු සරෝජනී
    සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී
    ඔය පැල්ලම් මකා ගන්න වත්සුණු මදි සරෝජනී
    මගෙත් තිබුණ දැං මැකිලා කල් ගෙවුණා සරෝජනී
    මගෙ හිමි නුඹ අරං ගියෙ හරි ඉහලින් සරෝජනී
    ලෝකය නොදුටුව මගෙ දුක දැං නුඹ දන්නවා..
    සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
    වහලක් යට නිරයක දුක් විඳගෙන ආ දිගු ගමනක්
    නුඹ හිංදා නිමා උනා නුඹ දන්නෑ සරෝජනී
    ඒ දුක දැං නුඹ විඳිනවා මම දන්නවා සරෝජනී
    සැමියකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තෙ
    සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී… 🥀
    #manurangawijesekara #gayanrandy #womenempowerment
  • บันเทิง

ความคิดเห็น • 1.7K

  • @RainiCharuka
    @RainiCharuka  9 หลายเดือนก่อน +305

    🥀 හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනී
    පැමිනිල්ලට උඹත් එක්ක මං එන්නම් සරෝජනී
    උසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනී
    උබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී
    සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී
    සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
    සරෝජනී සරෝජනී දුක බෙදාගනිමු සරෝජනී
    සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී
    ඔය පැල්ලම් මකා ගන්න වත්සුණු මදි සරෝජනී
    මගෙත් තිබුණ දැං මැකිලා කල් ගෙවුණා සරෝජනී
    මගෙ හිමි නුඹ අරං ගියෙ හරි ඉහලින් සරෝජනී
    ලෝකය නොදුටුව මගෙ දුක දැං නුඹ දන්නවා..
    සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
    වහලක් යට නිරයක දුක් විඳගෙන ආ දිගු ගමනක්
    නුඹ හිංදා නිමා උනා නුඹ දන්නෑ සරෝජනී
    ඒ දුක දැං නුඹ විඳිනවා මම දන්නවා සරෝජනී
    සැමියකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තෙ
    සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී…🥀

    • @kavisharanaweera
      @kavisharanaweera 9 หลายเดือนก่อน +1

      Absolutely beautiful song 💚 Such a superb voice 🔥🔥🔥
      All the best!
      # 6 on Trending
      - SAROJANI -

    • @madhushanimuthukuda5445
      @madhushanimuthukuda5445 9 หลายเดือนก่อน +1

      Mage kathawa wage ❤❤godak lassanai ayeth mata mathak una e widapu wedanawa 💔💔💔💔🖤

    • @nilukaliyanage4080
      @nilukaliyanage4080 9 หลายเดือนก่อน

      ආදරණිය voice එක මගේ.... සරොජනී 😍🔥✨♥️ මිස්

    • @user-hv1wy6jm9f
      @user-hv1wy6jm9f 9 หลายเดือนก่อน

      supiri......

    • @buddhimagunarathna8688
      @buddhimagunarathna8688 9 หลายเดือนก่อน

      Exceptional ❤

  • @dharshanthavaraja
    @dharshanthavaraja 9 หลายเดือนก่อน +440

    මේ වගේ හොඳ social message එකක් තියෙන වැඩක මමත් පොඩි part එකක් උනාට ගොඩක් සතුටුයි. ලංකාවේ industry එකට නලුවෙක් වෙන්න ඕනේ කියල කැමැත්තෙන් ආපු අයගෙන් එක්කෙනෙක් මමත්. හැබැයි අපි වැඩක් කෙරුවොත් ඒක එලියට එන්න ඕනේ, මිනිස්සු අතරට ගිහිල්ලා හරියට reach වෙන්න ඕනේ. ඉතිං මේ වැඩේ හරියට reach වෙන්න හේතුව මේකේ Music Composer ‘Gayan Randy’ Lyricist ‘Manuranga Wijesekara’, Singer Raini, Director Chamil, Cinematographer, Editor & the entire Production Team. කට්ටියටම බොහොම ස්තූතී !
    & Thanks to our wonderful audience.
    ජය වේවා !
    - Dharshan Thavaraja

    • @isharamuthumali4062
      @isharamuthumali4062 9 หลายเดือนก่อน +2

    • @isharamuthumali4062
      @isharamuthumali4062 9 หลายเดือนก่อน +4

      Loving husband (kaluvarata hitha baya hinda) and a villain(sarojani).whatever you act, You look great in your both characters ❤. Good luck

    • @Akash43613
      @Akash43613 9 หลายเดือนก่อน +7

      ඔයා රෛනි අක්කිව අතාරින්න එපා දර්ශන් අයියේ. ඔයා හින්ද තමයි එයා හිනා වෙලා හිටියෙ . මට දැන් ඒත් හිතාගන්න අමාරුයි . කොහොම වුනත් ඔයාලගෙ ආදරේ කවද හරි එකතු වෙයි කියල හිතෙනවා ♥️

    • @rahumanrizwan
      @rahumanrizwan 9 หลายเดือนก่อน +3

      Best Ever Acting And Impression Are On Point Best Of Luck Dude 🖤

    • @nirushiwimalaweera630
      @nirushiwimalaweera630 9 หลายเดือนก่อน +1

      Great job

  • @duni2817
    @duni2817 9 หลายเดือนก่อน +98

    සැමියෙකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තෙ සරෝජනී ❤

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 9 หลายเดือนก่อน +191

    මුලින්ම ඇබ්බැහි උනේ අම්මගෙ හඩට... දැන් දුවගෙ හඩට ඊට දෙවෙනි නෑ..... love your voice.. it healing our pain. ❤❤❤❤

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +16

      Aney 🥺🙏🏼♥️

    • @user-lg2nk9vm5k
      @user-lg2nk9vm5k 9 หลายเดือนก่อน +1

      10 watawak vitara ahuwa akke harima lassanai.good luck akkiyo.

    • @nilangaweththasinghe5984
      @nilangaweththasinghe5984 9 หลายเดือนก่อน +1

      R ❤ lassanay

    • @NadeeEdzi8225
      @NadeeEdzi8225 9 หลายเดือนก่อน

      ඇත්තමයි
      දුවලා දෙන්නාගෙම හඩට වශී වෙනවා

  • @skpremadasa5393
    @skpremadasa5393 9 หลายเดือนก่อน +93

    සින්දුව තව දික් වුණානම් හොදයි කියලා හිතෙනවා...ඒ තරම් ලස්සනයි. නව කතාවක් කියෙවුවා වගේ....💗

  • @SathsaraGimhana-oy9eo
    @SathsaraGimhana-oy9eo 3 หลายเดือนก่อน +6

    නොමැකෙන කටහඩවල් ඒ ගීත පරම්පරාව වට එදා ඉදලාම ප්‍රේම කලා 😘😘👏❤🌸

  • @chamoniel.3722
    @chamoniel.3722 9 หลายเดือนก่อน +163

    මේ සිංදුව කී දෙනෙකුට "මගේ කතාව" කියලා හිතනවා ඇතිද.. සිංදුවක් විදියට රස වින්දට විදවන සියලු දෙනාටම සැනසීමක් ආදරයෙන් ලැබේවා❤️

    • @amalshajayasingha75
      @amalshajayasingha75 9 หลายเดือนก่อน +1

      😢😢😢😢😢😢😢❤❤

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +3

      ♥️

    • @anomagamage4992
      @anomagamage4992 9 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත ❤❤❤😢😢😢

  • @luckytvD
    @luckytvD 9 หลายเดือนก่อน +47

    පාහර පිරිමින්ට හිත් රිදුමක්ම වේවා

  • @amashakya1298
    @amashakya1298 9 หลายเดือนก่อน +94

    පපුව රිදුනා R❤
    මේ විදිහට දුක් විඳින සියලුම සරෝජනීලා වෙනුවෙන් ප්‍රාර්තනා කරමු ඔවුන්ගේ හිත් සැනසෙන්න කියලා වගේම ඒ දුක් වලින් මිදෙන්න ලැබෙන්න කියලා❤
    ලස්සනයි R❤
    ඔයාට වගේම සම්බන්ද උන හැම කෙනාටම සුබපැතුම්

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +5

      Bohoma sthuthi ♥️🙏🏼

    • @hirushadilan1977
      @hirushadilan1977 8 หลายเดือนก่อน

      Beheth gatte nedda😢

  • @asithaPR
    @asithaPR 9 หลายเดือนก่อน +5

    මෙන්න සින්දු ❤️❤️❤️❤️

  • @roshaniajantha690
    @roshaniajantha690 8 หลายเดือนก่อน +12

    කසාදය කියන නීතිමය රාමුවකට මුවාවෙලා බිරිඳව දූෂණය කරන තිරිසනුන් ගැන කියැවෙන නිර්මාණය හරිම අඩුයි.❤

  • @Sadushisamaranayke
    @Sadushisamaranayke 9 หลายเดือนก่อน +249

    කටහඬ වගේම රයිනිගේ දැන් ලස්සන🌸🥺

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +19

      🌹😘

    • @kasunillangasinghe6024
      @kasunillangasinghe6024 9 หลายเดือนก่อน +2

      වන්නකු කරනවා,❤

    • @pamonethmini
      @pamonethmini 9 หลายเดือนก่อน +3

      ඔව් දැන් හරිම ලස්සනයි.Voice එක අමුතුම එකක්. පරිණතබවක් එක්ක තියෙන ලස්සන rare voice එකක්. මාර විදියට feel වෙන්නෙ.

    • @damithudayanga9500
      @damithudayanga9500 7 หลายเดือนก่อน

      Akke kiyanna dawale thiyanawa godak

  • @erandimunasinghe6082
    @erandimunasinghe6082 9 หลายเดือนก่อน +8

    ඒ වගේ පිරිමියෙක් තමන් විවාහ කරගත්තොත් දෙපාරක් හිතන්න එපා නිතියෙන්ම වෙන්වෙන්න තමන් ඒ පිරිමි කෙනාට දෙන ආදරේ වටිනාකමක් දන්නෙ නැති පිරිමියෙක් නමකට තියාගෙන කිසිම යහපතක් වෙන්නේ නැහැ
    තමන්ගේ ජිවිතයෙන් අයින් කරලම දාන්න
    අනිවාර්යයෙන් ම ඒ දෙයින් පස්සේ තමන්ගේ ජිවිතය හරිම ලස්ස්න වෙනවා
    අත්දෑකීමේන් කියන්නේ 🖤🖤🖤

  • @DIMOXIST
    @DIMOXIST 4 หลายเดือนก่อน +5

    සින්දුවත් රූප රචනයත් මාරම ලස්සනයි

  • @NC-ud1lk
    @NC-ud1lk 9 หลายเดือนก่อน +24

    සංවේදි නිර්මාණයක් සහ කාලින මාතෘකාවක් , අර රගපාන නලුව දකින්නත් බයයි 🙈 ගීත නිර්මාණයට සුභ පැතුම් ❤️

  • @iamjalanidezil.va__
    @iamjalanidezil.va__ 9 หลายเดือนก่อน +20

    ලෝකය නොදුටු මගේ දුක දැන් නුඹ දන්නවා සරෝජනි! i love this song ❤

  • @asinsala5598
    @asinsala5598 9 หลายเดือนก่อน +5

    Eka lassanai raini.. darshan... 💐💐😍😍😍

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      Thank you akka ♥️

  • @mihiriprarthana7076
    @mihiriprarthana7076 9 หลายเดือนก่อน +18

    ඒක නම් වීඩියෝ එක එක්ක බලද්දි ගැහැණියක් විදියට උපරිම දැනෙනවා,අපේ වටේ සරෝජනී ලා කොච්චර ඇතිද තව😳

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +2

      ❤️‍🔥

  • @achalahemanthi7696
    @achalahemanthi7696 9 หลายเดือนก่อน +64

    දවසට කීපාරක් අහනවද මටම මතක නැ එ තරම් ඇබ්බැහි වෙලා .සාරෝජනිලාගේ හිත් වෙිදනාව න් සුවපත් වෙිවා ❤️❤️

  • @nimmipriyadarshani5395
    @nimmipriyadarshani5395 8 หลายเดือนก่อน +15

    මුලින්ම අඩන සරෝජනී ට මගේ හඩ දෙන්න ලෑබීම ලොකු සතුටක්. හැමදේම ලස්සනයි... ❤ නිම්මි අප්පුහාමි

    • @RainiCharuka
      @RainiCharuka  3 หลายเดือนก่อน +1

      Thank you for your contribution Nimmi 🫶🏼♥️

  • @NooryView
    @NooryView 9 หลายเดือนก่อน +17

    ජීවිතේ මෙවැනි දේ කොච්චර දේවල් වෙනවද මේ ගෙවෙන තත්පරේ 😞💕
    ලස්සන නිර්මාණයක් 💓

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +1

      😔♥️

  • @iranga_s2587
    @iranga_s2587 9 หลายเดือนก่อน +62

    අම්මෝ රයිනිගේ කට හඩ....කීපාරක් සින්දුව ඇහුවද...එපා වෙන්නේ නැත්තේ මට විතරද... දුක් විදින හැම සර්‍රොජනි කෙනෙකුටම රයිනිගෙන් ශක්තියක්...♥️♥️

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +3

      🙏🏼♥️🥺

    • @iranga_s2587
      @iranga_s2587 9 หลายเดือนก่อน

      💐💐

  • @Mentale285
    @Mentale285 9 หลายเดือนก่อน +89

    වෙනසකට තිබ්බේ ලෝකය නොදුටු මගේ දුක කවුරුත් දන්නෙ නැති එක විතරයි. කිසිම ගැහැණියකට මට හිමිවී අහිමි වූ ස්වාමියා හිමි නොවේවා!.. ගැහැණියක්ව රිද්දන්න පුළුවන් හැම විදියකින්ම රිද්දුවා. කාටවත්ම කියාගන්න බැරි වේදනාවක්, තරහක් හිතේ තියන් මැරි මැරී ජීවත් වුනා. ඉවසල ඉවසල බැරිම තැනත් ඉවසල අයින් වුනා. අන්තිමට නීතිය ඉදිරියේ ඔහූ වැරදි වුනත් සමාජයක් ඉදිරියේ මාව වැරදිකාරයා කලා. අදටත් ඔහු ගැන තරහක් නැත. ඇත්තේ කළකිරීමක්ම පමණී. 😢
    ලස්සන නිර්මාණයක් ❤ මගේ ජීවිතයට ලගින්ම දැනුන දෙවැනි නිර්මාණය මේ.
    ආදරෙයි රයිනි ❤

    • @sarojakusum3973
      @sarojakusum3973 9 หลายเดือนก่อน +7

      පෙර පවට අපිට හමිබෙන අය ඔය ලබන ආත්මෙටත් ඔය වගේ තිරිසන් අය හමුනොාවෙිවා කියලා හිතන්න අදයිරිය වෙන්න එපා මම වැටුන හැමදාමත් වැටුනට වැඩිය වෙිගෙකින් මම නැගිටිටා ඔයාටත් පුලුවන්

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +2

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +4

      😔❤️‍🔥

    • @NirodhiArangalla
      @NirodhiArangalla 9 หลายเดือนก่อน +1

      😢❤

    • @charithadissanayake3304
      @charithadissanayake3304 9 หลายเดือนก่อน +1

      😢😢😢😢😢😢😢❤❤❤❤❤

  • @redfox_knowledge
    @redfox_knowledge 8 หลายเดือนก่อน +6

    පළමු බිරිඳ දෙවන බිරිඳට වයිර නොකිරීම .... සමාවදීම... පිටුවහලක් වීම
    හරිම ආදර්ශමත් ලස්සන නිර්මාණය ක් ❤

    • @RainiCharuka
      @RainiCharuka  3 หลายเดือนก่อน

    • @user-ol4hb7fb6u
      @user-ol4hb7fb6u 2 หลายเดือนก่อน

      හරියට මට වගෙ අපි දෙන්න දැන් හොඳම යාලුවො Wasna fdo

  • @achini0611gmail
    @achini0611gmail 9 หลายเดือนก่อน +60

    රයිනි ❤ මම ආසම ගායිකාව.මොන සින්දුව කිවුවත් හදවතින්ම කියනවා ❤.

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +2

      🥺♥️

    • @achini0611gmail
      @achini0611gmail 9 หลายเดือนก่อน +3

      @@RainiCharuka දැනටම 10 පාරට වඩා බැලුවා 💕 congratulations raini 💖

  • @rameshvidushanka19
    @rameshvidushanka19 9 หลายเดือนก่อน +7

    අධිමාත්‍රා R❤🌹

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      🙇🏻‍♀️♥️

  • @moonwalker2683
    @moonwalker2683 9 หลายเดือนก่อน +3

    Sandani Fernando ❤️❤️❤️❤️

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe 9 หลายเดือนก่อน +85

    Wow Thank you for this beautiful work…. 🙏🏻 This song will empower a lot of souls in this country..

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +6

      Thank you so very much 🫡♥️

  • @dhanu_31
    @dhanu_31 9 หลายเดือนก่อน +6

    Video එක එනකං බලං හිටියේ...☺️♥️
    R♥️

  • @iruumayanga2006
    @iruumayanga2006 8 หลายเดือนก่อน +3

    අම්මගෙ කට හඩත් මාරම ලස්සනයි . මෙ සින්දුවයි වොයිස් එකයි 2 ම100% perfect .. අම්මා එක්ක සිංදුවක් කරමුකො.

  • @muthu4661
    @muthu4661 9 หลายเดือนก่อน +25

    සරෝජණිගේ වේදනාව හැම හදවතකටම දැනෙන්න කරපු සුපිරිම වැඩක්.පද රචනය,තනුව,ඒ හඩ,රූප රචනය පිටරට ඉන්න අපිව වෙනම ලොකෙකට අරන් යනවා.තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.😍

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      Bohoma sthuthi 🥀😘

  • @nadunimadushika1309
    @nadunimadushika1309 9 หลายเดือนก่อน +13

    හදවතට දැනුන සිංදුවක්❤❤.අාදරෙයි රයිනි😘💖මගෙ අාසම ගායිකාව ඔයා❤

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      Bohoma sthuthi ♥️♥️♥️

  • @ruchisomarathna
    @ruchisomarathna 9 หลายเดือนก่อน +25

    🥺❤️ කියන්න වචන නෑ.හරි ම ලස්සනයි ඒ වචන ,තනුව,වොයිස් එක,රූප රචනය 😊❤

  • @malasirisena8132
    @malasirisena8132 9 หลายเดือนก่อน +3

    Raini ,
    Oyage acting saha voice , Manuranga ge lyrics okkoma ekata aapu lassanama lassana sinduwak
    God bless you all

  • @mindfuljournei
    @mindfuljournei 9 หลายเดือนก่อน +8

    පපුව හිර උන අත්දැකීම්ක් මට තියෙනවා. මේ දුක කිසිම ගැහැණියකට දැනෙන්නේ එපා 😢❤❤
    Raini love you my favorite singer ❤❤❤

  • @lovelygirl4087
    @lovelygirl4087 9 หลายเดือนก่อน +2

    ❤Woww

  • @dailydiaries4989
    @dailydiaries4989 9 หลายเดือนก่อน +7

    අම්මෝ ඒ voice 1. හදවත උණු කරලා දියකරන්න පුලුවන්. Good job raini

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +2

      Aadarei 🌹

  • @sarosaro2333
    @sarosaro2333 9 หลายเดือนก่อน +3

    Sarojani ❤

  • @indunilmadhusanka2805
    @indunilmadhusanka2805 9 หลายเดือนก่อน +5

    ලෝකය නොදුටුව මගෙ දුක දැන් නුඹ දන්නවා.....❤❤❤❤❤❤ රයිනි...💐💐❤

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      ❤️‍🔥

  • @AsankaSujeewa-jr5wx
    @AsankaSujeewa-jr5wx 9 หลายเดือนก่อน +5

    හිත් මැරිලා අපේ සරෝජනී ...💕🙏

  • @isuruumendra7839
    @isuruumendra7839 9 หลายเดือนก่อน +46

    මෙච්චර ලස්සන ට සිංදු හදන්න එපා..ඇබ්බැහි වෙනවා ❤🥺🌍..ඒ කටහඬට music video අවශ්‍ය නෑ 😊...

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      Aadarei 🌹

  • @gayanrandy
    @gayanrandy 9 หลายเดือนก่อน +26

    රයිනි අක්කාගේ අද්වතීය හඬට මනුරංග අයියාගේ වෙනස් ම වචන ටිකකට මම කරපූ වෙනස්ම තනු නිර්මාණය සහා සංගිතය මුසු කරපූ ගොඩක් ආසවේන් කරපූ වැඩක් මේක ඒ වගේම චමිල් පතිරණ ගේ ලස්සන video එකත් එක්ක වැඩේ තවත් ලස්සන වුනා ❤ 💐

  • @user-ne8td3gy9j
    @user-ne8td3gy9j 9 หลายเดือนก่อน +2

    Attatama hitata tadinma wadina lassana sinduwak kalekin ahuwe ❤❤❤❤❤❤❤❤❤❤

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @priyasew4499
    @priyasew4499 9 หลายเดือนก่อน +7

    සමාජයේ ඇති හැංගුන මාතෘකාවක් යටතේ බිහි උනු ලස්සන ගීතයක්.අනික ගීතයෙන්ම සමාජයට හොද ඉවසීම ගැන පනිවිඩයකුත් දෙනවා.සිංදුව 👌👌👌
    රයිනි අක්කේ ඔයා කෙට්ටු වෙලා ගොඩාක් ලස්සන වෙලා😍😍😍ආදරෙයි මං😙😙😙

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      Aadarei 🥺🌹

  • @nethuishara3130
    @nethuishara3130 9 หลายเดือนก่อน +4

    Ambooooo…. Meka enakan balan hitiye🥺

  • @kavisharanaweera
    @kavisharanaweera 9 หลายเดือนก่อน +25

    Audio එකට වැඩිය Music video එක මාරම ලස්සනයි . ඒක මරු 🔥🔥🔥 You and others are acting beautifully ...
    This is crazy ... All the best 👏👏👏
    God bless! ♥️♥️

  • @dilhansamarakkody6128
    @dilhansamarakkody6128 9 หลายเดือนก่อน +2

    Thawa song ekak keranna akki

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 8 หลายเดือนก่อน +2

    Hats off.

  • @megadikovita3169
    @megadikovita3169 9 หลายเดือนก่อน +10

    ඔයාගේ හඩ බවනාවක් වගේ අක්කේ. හැගීම් ගායනය එතරම් විශිෂ්ටයි. මේ අවුරුද්දේ මුල නාපොලි අවා ප්‍රසංගයකට, මන් ඔබ නිසාම අවා අක්කේ ♥️♥️♥️

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +2

      Thank you so much. Aadarei ❤

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 9 หลายเดือนก่อน +11

    හදවතේ ගායිකාව 🥰❤️ ආසම සින්දුව වෙලා දැන් මේක 🥺🥰❤️

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +1

      🙇🏻‍♀️♥️🙏🏼

  • @OshadiVidurangika-oj6dw
    @OshadiVidurangika-oj6dw 9 หลายเดือนก่อน +2

    Dharshu ge acting super. Eya nisa song eka baluwe. Song ekath lassanai godak 😍❤️

  • @raveendrapusmeqyou2806
    @raveendrapusmeqyou2806 9 หลายเดือนก่อน +2

    Harima harima lassanayi sinduwa,theruma,wishuwal EkA Yana thunama.hithatama wadina kiyanna wachana nathi apurwathama nirmanayak👍👍👍👍👍

  • @kmtharu2807
    @kmtharu2807 9 หลายเดือนก่อน +99

    ගැහැනියෙකුටම ගැහැනියක්ම සිටීම.....😢
    කාලෝචිත අපි නොහිතන පැතිකඩක්...සුන්දරයි කියන හැමතැනකම අපි දකින් සුන්දර නෑ
    Nice creation R❤

  • @mihingamage4810
    @mihingamage4810 9 หลายเดือนก่อน +19

    ඒ හැගුම්බර හඩ.. හදවත ගැහෙනවා අහන් ඉද්දි…❤❤❤❤ superb voice Raini… ඔයා හරි රහට සින්දුව ගායනා කරා. ඒ සින්දුවේ feeling වලට දැනෙන්න sing කරා. Music video එකත් මාර ලස්සනයි. ඔයා ලස්සනට ඒකත් කරලා තියෙනවා… Good work everyone… 🎉🎉❤❤❤❤❤❤

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +1

      Bohoma sthuthi ♥️

  • @dinalisithara7852
    @dinalisithara7852 9 หลายเดือนก่อน +1

    Superb akka

  • @Life-tq8hx
    @Life-tq8hx 9 หลายเดือนก่อน +2

    Audio eka ahaddi hithe mewunu samahara siddi video eketh thiyenawa.aththmai a wachana nam marai.thun denama ragapanawa kiyla hithenne nethi wennama ragapanawa.marama ❤ touching song ekak.❤❤❤❤❤❤❤🥺🥺🥺

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      🥺🙏🏼♥️

  • @assa4238
    @assa4238 9 หลายเดือนก่อน +3

    Pattama lassana wedak raini.....🎉❤

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      🙏🏼♥️

  • @uththaraariyarathna6361
    @uththaraariyarathna6361 9 หลายเดือนก่อน +11

    කාලෝචිත, නිර්මාණාත්මක ගීතයක් දයාබර රයිනි අක්කේ.ගී පද,සංගීතය,හැමදේම එක වගේම ලස්සනයි .හදවතින්ම සුබ පතනවා.❤️

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      Bohoma sthuthi ♥️♥️♥️

  • @pubudiabeysinghe654
    @pubudiabeysinghe654 9 หลายเดือนก่อน +1

    Geetya 👍👍👍

  • @asankapathirana
    @asankapathirana 9 หลายเดือนก่อน +2

    eka maru.. nice idea... good luck Rai and team

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      Thank you ❤

  • @hansikafernando6691
    @hansikafernando6691 9 หลายเดือนก่อน +36

    අනේ අම්මෝ මෙහෙම ජීවිත මේ මහ පොලොවෙ තව කොච්චර නම් ඇතිද..කිසිවෙකුට මෙවැනි ජීවිතයක් හිමි නොවේවා...ඒ හඩ හදවතටම කතා කරනවා..❤️❤️ congratulations

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +4

      ❤❤❤

    • @ThusharikarunathilakaKar-qy8zy
      @ThusharikarunathilakaKar-qy8zy 9 หลายเดือนก่อน +3

      ඔව් මෙහෙම ජීවත් තියෙනව.මේ අද්දැකීම මෙහෙමම නොවුනත් යම් තරමකින් මගේ ජීවිතය ට සමීපයි.මම අද විදින වේදනාව දවසක ඒ අයත් විදිනවා.

    • @samanthasam3635
      @samanthasam3635 9 หลายเดือนก่อน

      Magee jeewithth oya haa samaanayi eeth looka lajjawata daruwangee anaagathayata okkoma waradi amathaka karala jeewath wenawaa රයිනි දුවේ ඔයාට ගොඩක් පින් මෙහෙම සින්දුවක් කිව්වාට තෙරුවන් සරණයි

  • @rasunibomiriyage
    @rasunibomiriyage 9 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ ❤️🥺

  • @shehanijayasinghejayasingh4445
    @shehanijayasinghejayasingh4445 9 หลายเดือนก่อน +1

    sprb.....

  • @LakshikaMadhubashini-un2ln
    @LakshikaMadhubashini-un2ln 9 หลายเดือนก่อน +1

    Mgee kathaawama..e akkath dn e wedanawa widinawaa..

  • @sadugekathapotha3
    @sadugekathapotha3 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි...❤❤

  • @nethmiperera3644
    @nethmiperera3644 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි 👌👌👌

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 12 วันที่ผ่านมา

    Eka supiriyak

  • @SheshadrieKrishanOnline
    @SheshadrieKrishanOnline 9 หลายเดือนก่อน +1

    Beautiful ❤

  • @jayanthiramanayake4415
    @jayanthiramanayake4415 9 หลายเดือนก่อน +4

    Wish you darling ❤️❤️

  • @sasnikagimmani155
    @sasnikagimmani155 9 หลายเดือนก่อน +4

    සුපිරියක්😢

  • @dilhansamarakkody6128
    @dilhansamarakkody6128 9 หลายเดือนก่อน +2

    Woow akki, lasani song eka, and dukai.😚

  • @nayanameeruppage3633
    @nayanameeruppage3633 8 หลายเดือนก่อน +2

    දුක බෙදා ගද්දි ගැහැනු හරිම එකමුතුයි...🤍

  • @AnushikaAlwis
    @AnushikaAlwis 9 หลายเดือนก่อน +7

    Release කරපු දා ඉදන් මම මේ සිංදුව සැරෙන් සැරේට අහන්නේ ඇයි කියලා හිතාගන්න බෑ.ඒ කටහඬ හරි හිමිහිට ඉදිකටු තුඩකින් පපුවට අනිනවා වගේ🥺.රූප රචනය බලනකොට ගීතය අමතක වෙනවා ගීතය අහනකොට ඉබේම ඇස් පියවෙන නිසා රූප රචනය නොපෙනී යනවා🤗.සිල්ලර සිංදු අගයන පරපුරක මේ වගේ සිංදු තමයි trending වෙන්න ඕනේ. තව මේ වගේ සිංදු අහන්න ආසයි. ♥️R....

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +2

      Aadarei ♥️R

    • @UdaraKelum
      @UdaraKelum 5 หลายเดือนก่อน

  • @sricolombo1486
    @sricolombo1486 9 หลายเดือนก่อน +7

    මගේ ජිවත කතාව මේ

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      😔❤️‍🔥

    • @sricolombo1486
      @sricolombo1486 9 หลายเดือนก่อน

      @@RainiCharuka
      මේ කතාව ම තමයි .
      කොච්චර දුක් වින්දත් තමාගේ සහකරු ගේ අනියම් පෙමට සමාව දෙනවා කියන්නේ ලේසි හදවතකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මගේ මහත්තයා මාව දාලා ගියේ පුතාලා තුනක් මට දීලා.ඒක විතරයි මේ vidio එකේ අඩු. මට වැඩි. මගේ ජිවිතේ මට දකින්න දුන්නා ට පිං.

  • @ayanthiekanayake9068
    @ayanthiekanayake9068 9 หลายเดือนก่อน +1

    Wooow

  • @dhanushikushani8294
    @dhanushikushani8294 9 หลายเดือนก่อน +1

    Eknm maaru ahann ahnn asi

  • @DinuDahamsa-xm8ol
    @DinuDahamsa-xm8ol 9 หลายเดือนก่อน +3

    කියන්න තෙරෙන්නැ හදවතට දැනුනා මාර විදියට මෙ වගෙ ගැහැනු කොච්චර දුක් විනවද මෙ ලොකෙ ..දුක බෙදගත්ත ලස්සන ගිතයක් ❤️❤️❤️

  • @yasirugayanga
    @yasirugayanga 9 หลายเดือนก่อน +4

    Gayan Randy ❤

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +1

      🫡♥️

  • @user-nb9yy6jy6v
    @user-nb9yy6jy6v 9 หลายเดือนก่อน +2

    Kiyanna wachana na pattama patta❤❤❤❤❤❤

  • @nalinsampath2478
    @nalinsampath2478 9 หลายเดือนก่อน +2

    නියම තේමාවක් .ගොඩක් ලස්සන සින්දුවක්.good luck.

  • @gpplus3647
    @gpplus3647 9 หลายเดือนก่อน +3

    ස්තුතියි ඉතාම කාලෝචිතයි සිංදුව නිමා වෙනකොටම නැවත නැවතත් අහන්නමයි හිතෙන්නේ පැලෙන්න ආදරෙයි රයනි

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      Aadarei ❤❤❤

  • @navody813
    @navody813 9 หลายเดือนก่อน +3

    💖🥺Wow wow beautiful

  • @SalaImani-jf9sy
    @SalaImani-jf9sy 9 หลายเดือนก่อน +1

    Harima lassani akka

  • @chanukatharaka
    @chanukatharaka 9 หลายเดือนก่อน +2

    gaheniyage duka danne thavath gaheniyakmaya , pirimi yakada hith valin bata kana boho gahenun dahasak mihipita atha , maada pirimiyeki , eheth gaheniyata nisi thana thavamath labi natha, Raini coch eka godak lassanayi😍😍

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +1

      🙇🏻‍♀️♥️

  • @ShaliniAttale
    @ShaliniAttale 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @lochi722
    @lochi722 9 หลายเดือนก่อน +3

    මගෙ ආසම ගායිකාව..ඔයාගෙ කටහඩට මාරම ආසයි..කවදහරි දකින්න ආසයි රයිනි අක්කව❤❤

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +1

      Dawasak Ewi 😘♥️

  • @user-we9qt9py7e
    @user-we9qt9py7e 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤කැමතිම ගායිකාව තමයි ඉතින් තව ඉදිරියටත් හොද නිර්මාන කරන්න ශක්තිය වසනාව ලැබේවා

  • @prasannasamarasinghe9072
    @prasannasamarasinghe9072 3 หลายเดือนก่อน

    niyamai raini😘

  • @susanthageniuskumara9720
    @susanthageniuskumara9720 9 หลายเดือนก่อน +3

    Nice

  • @user-gm2pd8tb6l
    @user-gm2pd8tb6l 9 หลายเดือนก่อน +5

    My lovely voice caharuka😊

  • @madushahansani4842
    @madushahansani4842 9 หลายเดือนก่อน +2

    Amma wagemai duwageth කටහඬ ..akka hari lassanai ea wachana,act eka hari lassanai..hadawatha mohothakata nawathuna 😢,good luck akka sajorani sinduwata😍😍sadanige act ekai darshange acting hari lassanai 🌹❤️

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน +1

      Bohoma sthuthi ❤❤❤❤

    • @madushahansani4842
      @madushahansani4842 9 หลายเดือนก่อน

      ​@@RainiCharukaakki adarei ❤️

  • @janikakalhari6242
    @janikakalhari6242 9 หลายเดือนก่อน +3

    Ammoh❤

  • @ladanilakshmaliappuhamy9506
    @ladanilakshmaliappuhamy9506 9 หลายเดือนก่อน +6

    හේතුවක් නැතත් සමහර වචන වලට කදුළු උණනවා ,, එක තමා ගායිකාවගේ සාර්තකත්වය ❤️❤️ Rini කියන්නේ ඇබ්බැහිවිමක් ❤

    • @RainiCharuka
      @RainiCharuka  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 9 หลายเดือนก่อน +2

    Thanks Raini, beautiful Song,Hadewetheta Denena geetheyak!.Darshen ge Action IS very Nice, His very Handsome!. Best wishes for your future🤗❤❤🌹🌹😍🇪🇸

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      Thanks so much ❤️‍🔥

  • @dhanushkakumara4973
    @dhanushkakumara4973 9 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සන නිර්මාණයක් .

  • @NadeeEdzi8225
    @NadeeEdzi8225 9 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි ❤

  • @shashikadilshan6611
    @shashikadilshan6611 9 หลายเดือนก่อน +1

    පට්ටම ❤❤❤❤

  • @NethuabishaakNethuabisha-fk5xs
    @NethuabishaakNethuabisha-fk5xs 3 หลายเดือนก่อน +1

    Good song

  • @roshanpradeep5437
    @roshanpradeep5437 9 หลายเดือนก่อน +3

    Nice combination akki ❤